.

.

Feb 8, 2024

දසවන ආරුක්කුව



 දසවන ආරුක්කුව

➖➖➖➖➖➖❤️


කොයි කවුරුත් කියයි එහි ඇත ආර්චස්  නමයක්

වඳිනට ගියෙමි එය සමඟින් පින් බර      නඩයක්

දුටු බව කී විටදි දැක්කයි ආ රුක්කුම       දහයක්

මුන් කියනවා මට නැත ගණිතය ගැන  මොළයක්


® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.

16 comments:

  1. සමහර දවසට ආරුක්කු 9-10 නෙමෙයි 20-30 උනත් බලා ගන්න පුලුවන්..

    ReplyDelete
    Replies
    1. ඇරපිය බුවාටත් කෙලලා

      Delete
  2. සට පට ගා වැදුනත් ලොකු ගල් මුල් එක දෙක
    පුක දෙන එක නවතනු බෑ කැපුවත් ඇට දෙක
    ඩෙටෝල් ගැලුම් 50ක් දා හේදුව කුනු පුක
    මුගෙ පස්සෙන් යන ලොල්ලන් ගැනයි මටත් දුක

    ReplyDelete
    Replies
    1. ඔහෙප්පලයන් නිදී....

      දීලා දීලා රනිලය්යට පුක..........දීලා
      වීලා බඩ වීලා ගබ්සාවට.............සැරසීලා
      බීලා පෙති බීලා ඒත් වැඩේ.......නොකෙරීලා
      රීලා චුත කරපන් වෙන කිසිවක් නැත...මෙකලා

      Delete
    2. ඊය. ගූතලන්ලා එක්ක කවුද බන් මිත්‍රකම් තියාගන්නේ. ආශ්‍රය කරන්න සුදුසු මිනිස්සුද. ගූ බාල්දිනේ

      Delete
    3. අනේ මන්දා..අපේ උඩරට නම් හේවගේ කියන්නෙ බෙරවායො.. මේ හේවගෙලට කොහේ හාමු පරපුරක් හිටියද කියල..ඔයවගේ පද්දො බෙරවායේ..අපි නම් පඩේකට ගනන් ගන්නෙනෑ...හෙහ්..අපි නොදන්න පප්ප හාමු..

      Delete
    4. මුන් තමයි ඇටතලන් එක්ක මාරු ගහන්න සෙට් උනේ..

      Delete
    5. දැන් කාලෙ කෙනෙක් නන්දොඩවනකොට ඒවාට විරුද්ධව කතා කරණ අයට අමු කුණුහරපෙන් බනිනකොට දැන් කාලේ මිනිස්සු කියන්නෙ
      "ඌට පොතලන් මාන්නය" වැහිල කියල.

      මේ ප්‍රේත දෝෂයට ප්‍රතිකර්ම කරන්න සම්ප්‍රදායික කට්ටඩියන්ට බෑ. හොඳ පළපුරුදු බ්ලොග් කට්ටඩියො ඕනැ.

      Delete
    6. 'පොතලන් මාන්නය' අලුත් දෙයක් නෙවෙයි. ඕක පොළොන්නරු යුගයෙදිත් තිබුනාය කියනවා. කොටින්ම ලීලාවතී බිසවගේ සහෝදරියකගේ දරුවාට 'පොතලන් මාන්නය' වැහිලා තිබුණාය වංශ කථා වල කියැවෙනවා. මටත් පොළොන්නරුවෙදි ටුවරිට්ස් ගයිඩ් කෙනෙක් තමයි කියලා දුන්නෙ.

      Delete
  3. නාකින්ට ඇති ගාය
    රෑවෙන්ට ගෙට යාය
    ලිප් ගලට පය දාය
    නෑහෙන්ට පොළු බාය

    ReplyDelete
  4. අඩෝ... ගයිඩ් පද්දා.... උඹට සුද්දො නැතුව සල්ලි නෑ නේද..... මැෂින් බිජ්ජා වගේ කටේ රස්සාවවත් පටන් ගනින්......

    ReplyDelete
  5. ඔහොම යං. ඉදහිට ඔය වගේ කවිත් ලියන්න.

    ReplyDelete
  6. ඔවා ඔහොම තමයි මාතේ ඒක තමයි අපි කියන්නේ මෝඩ මිනිස්සුන්ට වැඩ කරන්න එපා කියලා. මගේ යාළුවෙක් ඉන්නවා අරක්කු හදන කොම්පැනියක ජෙනරල් මැනේජර් කෙනෙක්. මේ මනුස්සයා බය නැතුව මට කිව්වා මම අරක්කු විකුණලා ලොකු පඩියක් ගන්නවා මාසෙට නමුත් මේ ගන්න මුදල කිසිම දවසක අපිට යා දෙන්නේ නෑ කියලා.

    කාලෙකට ඉස්සර තවත් මම දන්න කිරුළපන පැත්තෙ පවුලක් ලස්සනට එළවළු සහිත සිල්ලර කඩයක් දාගෙන හිටියා, ඔහොම යනකොට අලුතෙන් කට්ටිය ඒ පැත්තේ පදිංචියට ඇවිත් මාකට් එක හැදුනාම
    මේ මිනිහා වැඩිය හම්බු කරන්න කඩේ ඉස්සරහ මාළු ලෑල්ලකුත් දමා ගත්තා. ඉතින් මං මේ මනුස්සයාට කිව්වා තමුන්ට මේ මාළු විකුණලා ලොකු ලාභයක් ලබාගන්න බෑ ගොඩක් මාළු අල්ලන සිල්ලර විකුණන මිනිස්සු අන්තිම හිඟන්නො කියල. ඔහොම ගිහිල්ල පස්සේ දවසක මම යනකොට එයා මාළු ලෑල්ල දමාගෙන කඩේ ඉස්සරහම මාළු විකුණනවා, අර කඩේ තිබ්බ පින්වන්ත පාට පොඩ්ඩක්වත් නෑ. මේ මනුස්සයත් නිකන් ලේ ගාගෙන මල පෙරේතයෙක් වගේ. ළමයි දෙන්නා එතකොට සුදු ඇඳගෙන එළියට ආවා ඉස්කෝලේ යන්න. සිල්ලර එළවළු ත් පලතුරු විකුනන කාලයේ මීට වැඩිය හොඳට මේ මනුස්සයා ජීවත් වුණා කියලා මට තේරුනා.

    අනික තමුන් රස්සාවට ගත්ත මිනිස්සුන් ඉන්ටවිව් කරලා ගත්ත මිනිස්සු හොරකම් කරනවා නම් ඒ මිනිස්සු අල්ලගන්න එක කොම්පැනි අයිතිකාරයාගේ වැඩක්. තමුන්ට බැරි නං සෙකිරිටි හරි වෙන මිනිස්සු කට්ටියක් දාලා හරි අල්ලන ක්‍රමය දන්නේ නැත්තං ඒ ක්‍රමය ඉගෙනගෙන හරි ඒකත් බැරි නම් මිනිස්සුන්ට හොරකම් කරන්න බැරි වෙන්න යම් ක්‍රමවේදයක් සලස්වලා වැඩය කරන එක කම්පැනි අයිතිකාරයන්ගේ රාජකාරියක්,

    ඒත් පැත්තක ඉන්න අපි ඒවා වලට මැදිහත් විය යුතු නෑ, බල්ලගේ වැඩේ බූරුවා කරන්න යන්න අවශ්‍ය නෑ නේද? අපේ භාරයේ අපේ වගකීම යට අපේ රාජකාරි වෙලාව තුළ අපි කාටවත් සෙල්ලං කරන්න දෙන්නෑ ඒක අපේ වගකීම. හොරා පොලිස් කරන එක අපේ රාජකාරියක් නොවේ.

    මට දවසක් මේ වගේ ප්‍රශ්නයක් කෙනෙක් කතා කරන්න ආවා. මම එතුමාට කෙළින්ම තේරුම් කරලා දුන්නා මම රාජකාරී කරන්නේ ඔබතුමා ලබා දුන්න මිනිස්සුන් සමග. එතුමන්ලාගේ ගුණාත්මක භාවය මම පරික්ෂා කරලා නෑ. නමුත් අපෙන් මගෙන් සුළු හෝ වැරැද්දක් වෙනවා නම් මාත් සමග කතා කළාට වැරැද්දක් නෑ කියලා.

    මේක මම අනිත් කට්ටියටත් කියුවා මේ මිනිස්සු ලාබෙට ගෝවා අරගෙන ඊට පස්සේ කොලිටිය හොයනවා කියලා. හරියටම මාකට් ප්රයිස් එක ගෙවන්නේ නැත්නම් හොඳ සේවකයෙක් ලබාගන්න බෑ. නරකම කාරණය වැඩ බැරි එකා වෙලාව නාස්ති කරනවාට අමතරව බඩු මුට්ටුත් විනාස කරනවා වැඩි බැරිකම නිසා

    අනෙක ඇත්තටම හොරකම් කරන එකා හොඳයි කියලා මල්ටිනැෂනල් ලොකු කොම්පැනියක චෙයාමන් කෙනෙක් මට කියලා දීලා තියෙනවා එතුමා එංගලන්තේ ඉගෙන ගත්ත බ්‍රිතාන්‍ය රාජකීය යුද හමුදාවේ ලොකු තානාන්තරයක් දරපු බී එම් ඩබ්ලිව් කාර් එකතු කරන සෑන්ඩර්ස් ඉගෙන ගත්ත ඉංජිනේරුවරයෙක්. බොහොම උස කෙලින් කතා කරන හැන්ඩියෙක්, එතුමා ඒකට හිනාවෙන්නේ අනින ගොනා වැඩට හොඳයි කියල, මොකක් හරි මිනිහෙක් වංගුවක් ගහන කතාවක් කිව්වොත්, ඇත්තටම ඒ කාලෙ මේක හරියට ඔලුවට ගියේ නැතිවුනාට දැන් දැන් රට දිහා බලනකොට මේක ඇත්තක් කියලා තේරෙනවා. මෙච්චර වංගු ගහන මහින්දලා සෙට් එක මෙච්චර ලොකු වැඩ සම්භාරයක් රටට කරන්නයි අනුර කුමාර දිසානායකලා වගේ කට්ටිය සත පහක වැඩක් නොකරන්නයි හේතුව මේක වෙන්න ඇති. ඇත්තටම කියනවා නම් ටිකක් හොරකම් කරලා හරි කටින් බතල හිටවන්නේ නැතුව යම් රටට වැඩක් කරන මිනිහා වටිනවා කියලා තමයි මම නම් අද පිළිගන්නේ.

    ReplyDelete
  7. That's true Marthelon, I see another perspective through your poetry, actually this parallels my views about China's prowess and progress in semiconductor development among other technologies.

    In simplest form, as westerner with Sri Lankan roots, I see the US politicians including Biden as underestimating Chinese ingenuity and single-mindedness (especially in the face of adversity and good old fashioned racism). My father who was a Prof of Computer Science in a World famous University predicted (based on interactions with his many foreign Chinese students) that one day (especially in view of its overwhelming numbers chosing to study STEM majors) that China would technologically surpass the US. That was 40 years ago. But, "Fastfoward" today, that possibility is rapidly becoming a reality. In the meantime, the US has accelerated killing America's semiconductor industry (AKA "goose that lays the golden eggs") through it's prohibition of high end chips to China and creating an even more formidable competitor. It's very shortsighted and just not helpful at all to the US' long term interests. What a pity 😕

    ReplyDelete
  8. ඔය නයින් ආච් දුම්රියෙන් ඇල්ලේ යන විටදී ලස්සන කඳු පන්ති අතරින් තමයි යන්නේ. පැය අටක කාලයක් හෙමින් යන්න ඕනේ, තුර්කියේ ඉෂ්තාන්බුල් ඉඳලා යුරෝපයට යන ට්‍රේන් රයිඩ් එක වගේ ලංකාවේ පොඩියට තියෙන එකක්, ස්විස්ටර්ලන්ත කඳු වගේ හිම නැතත් මේකත් හරිම ලස්සනට තියෙනව ට්‍රොපිකල් කඳු සහිත ලස්සන පරිසරයක්, ඇත්තටම කඳු පන්ති අතරින් ලස්සන තුරුලතා අතරින් ගමන ඉතාම ලස්සනයි.

    ඊට පස්සේ ඇල්ලට ගිය පසුව ඇල්ල පාලම අසලම තිබෙන 3 Arch Resort කියන ලස්සන බංගලාවක තමයි මම මුල්ම ඇල්ල සංචාරය දවසේ නතර වුණේ. උදේ තමයි දුම්රියට ගොඩ වුණේ. අපි ඇල්ලට යන විට සවස 05.00 පමණ වුණා. ඉතින් එදා අපි ඇල්ලේ නතර වෙලා ඊළඟ දවසේ තමයි ඇල්ල අවට සුන්දරත්වය විඳින්න ගියේ. අපි නතර වුණු තැන සිට කන්ද නැඟපු විටදී 3 Arch එක හමුවෙනවා. එතැන් සිට රේල් පාර සිට ඇවිදගෙන යන විට 9 Arch එක හමුවෙනවා. එහෙම ඇවිදගෙන යන ගමනත් හරිම සුන්දරයි. හරියට ඒක නිකන් ඇඩ්වෙන්චර් එකක් හා සමානයි. 9 Arch එක අවට වීව් එකත් මාර ලස්සනයි. ඒ අවට පරිසරයේ සිරි නැරඹීමෙන් පසුව අපි පුංචි ශ්‍රී පාදය නරඹන්නටත් අපි ගියා. පුංචි ශ්‍රී පාදය උඩට නැඟපු පසුත් අපිට දකින්න ලැබෙන්නේ පුදුම ලස්සන වටපිටාවක්. ඉන්න පසුව අපි ඇල්ල නගරයට ගියා. ඒවගේ නිස්කලංක සුන්දර පරිසරයකට ගොස් කාලය ගත කරන විටදී සිතට වගේම ගතටත් පුදුම නිදහසක් දැනෙනවා.

    ඊළඟට ඕකේ දේශපාලනික සන්දර්භය ගැන කතා කළොත් ඇත්ත කතාව මෙහෙම යි 71 එකේ කුල පීඩනය නිසා ඇතිවුණු කැරැල්ලක් වඩා බමුණු කුලයේ පැවති බලය සාමාන්‍ය ජනතාව අතට ගන්න ගහපු එකකට වඩා සරසවි සිසුන් ඇතුලු වාමාංශික උගත් තරුණ පිරිසක් සුලු පිරිසකට බලය ලබාගැනීමට කරපු කැරැල්ලක්.1983 ඉඳන් ලෝක දේශපාලනය භූ දේශපාලන අවශ්‍යතා මත ලංකාවේත් එක්තරා සීමිත ප්‍රදේශයක ප්‍රාදේශීය ව ඇතිකල යුද්ධය ක අවුරුදු 30 පැටලිලා හිටියා මිසක් හින්දු, බෞද්ධ මිනිස්සු අතර ගැටුමක් නෙමේ ඒක. ( එහෙම නම් ඒ ගැටුම් තාම තියෙන්න ඕනෙ ) .
    පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ ඒකට මූලික හේතුව ක්‍රිස්තියානි අය මුස්ලිම් අයට අපහාස කළ නිසා සහ නවසීලන්තය තුල පල්ලියකට පහර දුන් නිසා, ඒක පිටිපස වෙන අය හිටියාට ඒක කරන්න කට්ටිය සම්බන්ධ වුණේ ඒ වගේ සිදුවීම් නිසා.

    පුදුම වෙන්න දෙයක් නැහැ ඉතින්.... 71 කැරැල්ලට කුලවාදය බලපෑවා ..... 1983 ඉඳන් අවුරුදු 30ක් රටම බැටකෑව ජාතිවාදය... පාස්කු ප්‍රහාරය​.... තැනින් තැන ඇති උනු ජාතී/ආගම්වාදී කෝලාහල​.... ඒවා හීන වගේ අමතක කරපු හිරිවැටුනු උන්ට ... ජාතියක් ආගමක් අල්ලගෙන මිනිස්සු උපහාසයට අපහාසයට පත් කිරීම විහිළුවක් තමයි

    ReplyDelete
  9. මීට අමතරව ඇල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වන Flying Ravana zipline සුන්දර නිම්නයක් හරහා ගමන් කරන ප්‍රීතිමත් zipline අත්දැකීමක් ලබා දෙයි. එය නම් කර ඇත්තේ හින්දු මිථ්‍යා චරිතයක් වන රාවණා නමින් වන අතර ඔහු ඔහුගේ දඩුමොණරය සමඟ මේ මග හරහා පියාසර කළ බව කියනු ලැබේ. සිප්ලයින් මීටර් 500 ක් පමණ දිග වන අතර උපරිම වේගය පැයට කිලෝමීටර 80 කි.

    මේ වෙබ් අඩවිය: www.flyingravana.com

    හරහා ගිහින් වැඩි විස්තර දැන ගැනීමට හැකියි

    2019 පසු ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීම මිලියනය ඉක්මවා යෑම ගිය වසරේ වාර්තා වූ අතර 2023 ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා පමණක් පැමිණි මුළු සංචාරකයින් ගණන 1,125,255කි. ලංකාවේ සුන්දරත්වය සහ ආගන්තුක සත්කාර ගැන සංචාරකයෝ ඉතා සතුටින් කතා කරති. නමුත් අන්තර්ජාල පහසුකම් ප්‍රමාණවත් නොවීම, වැඩිපුර මුදල් අය කිරීම, වැසිකිලි පහසුකම් නොමැති වීම, විදුලිය නොමැති වීම, අනතුරුදායක ලෙස රිය පැදවීම සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සංචාරකයන් අකමැත්ත ප්‍රකාශ කරන නමුත් විශාල ප්‍රාග්ධන අවශ්‍යතාවක් නොමැතිව ඇතැම් ගැටලු නිරාකරණය කිරීමේ හැකියාව ඇතත් රනිල් වික්‍රමසිංහ ඇතුලු රජයට ඒක ගැන වගේ වගක් නැති අතර ඩයනා ගමගේ සංචාරක ඇමතිනියම පිළිගන්නවා සංචාරක අමාත්‍යාංශය තුළින් සංචාරක කර්මාන්තයට කළ යුත්තේ 10%ක වැඩ කොටසක් විතරක් බව. මොකද සංචාරක ව්‍යාපාරයම කියන්නේ පුද්ගලික දෙයක්. හෝටල්, රෙස්ටුරන්ට්, සෆින් ක්ලබ් මේ හැම එකක්ම අයිති පුද්ගලික අංශයට. රජය අමාත්‍යාංශය තුළින් කරන්නේ නියාමනයන් ගේන එක. නීතිරීති දාන එක. අධීක්ෂණය කරන එක. බලපත්‍ර දෙන එක. නමුත් හරිම අවාසනාවකට මේ 10%ත් අද වෙනවා ද කියන එක ප්‍රශ්නයක්.

    ලංකාවේ නිකං අධ්‍යාපනය, නිකං සෞක්‍ය නැති වෙන්න ඕනෑ. අධ්‍යාපනයට නිදහස, සෞක්‍යයට නිදහස ලැබෙන්න ඕනෑ.

    ධනවාදී අදහස් සමාජයක⁣ට ඕනෑ, සමාජය ධනවත් වෙන්නනම්. අපිට ඉස්සරහ දවසක හෝ හදාගන්න ඕනෑ ධනවත් ජාතියක් මිසක්, සුබසාධන, නොමිලේ දීමනා මත පිනට යැපෙන, විදෙස් ආධාර මත යැපෙන මිනිස්සු නෙමෙයි. අපි කුඩා කාලයේ ඉදන් ලමයි හදන්න ඕනෑ, වගකීම් ගන්න පුලුවන්, ධනය උත්පාදනයේ සමත්, නිර්මාණශීලිත්වය ඉහල මිනිස්සු වෙන්නයි. එබඳු දක්ෂයින් හැදෙන්නේ නෑ නිකං පිනට දෙන වටපිටාවක.

    අන්නේකයි සමාජයක මිනිස්සු ගෙවලා ඉගෙන ගන්න එක වැදගත්. ගෙවීමට සාපේක්ෂව ඉහල කොලිටියක් ඔවුන් ඉන් ලබනවා. එතකොට ඉහල ඉහල ගුණාත්මක ජීවිතයක් ගුරුවරයාටත් ලබන්න පුලුවන්. ඒ වගේම තමා සෞක්‍යයත්. සෞක්‍යයට බරක් නොවෙන්න මිනිස්සු රක්ෂණයක ආයෝජනය කරන්න ඕනෑ.

    දන්වත් අපි අලුත් දියුණු ලෝකෙට යන්න ඕනෑ. ධනයට බය නැතිව හිතන්න ඕනෑ. සල්ලි අය නොකර පාසැලේ උගන්නලා, ආයෙත් සල්ලි වලට ටියුසන් ඉගෙනගන්න ඕන නෑ නේ.
    පාසැලට අමතරව ටියුෂන් වල වෙන්නේ කාලය හා ධනය අපතේ යැවීමක්.

    එක්කෝ AL පාසැල් අධ්‍යාපනය නවත්තලා ලමයි ටියුසන් විතරක් යවන්න ඕනෑ. නැත්නං පාසැල් වල AI දාලා හරි හරියට උගන්නන්න ඕනෑ.

    කොහොම වුනත් නිකං කිසිම දෙයක් දෙන්න හොද නෑ. දක්ෂයින්ට විතරක් පුලුවන් ශිෂ්‍යත්ව දෙන්න, පාසැල් වලට පවා. පෙල පොත් අධ්‍යාපනයට උවමනාව නැති අදක්ෂයින් නිකං බොරුවට ටියුසන් ගිහින් කාලය නාස්ති කරන්න ඕන නෑ. දෙමව්පියන්ගේ සල්ලි නාස්ති කරන්න ඕනත් නෑ. ඊට වඩා විනෝදාත්මක පලදායී වැඩක තරුණ කාලය ආයෝජනය කරන්න ඔවුනට පුලුවන්. උදා : හෝටල් පාසැල් වගේ.

    නිකං පාසැල් ඇදුම් දීලා, නිකං පාසැල් යවලා, අවුරුදු 13 ක් ගිහිං, තනියම මෙලෝ වැඩක් කරගන්න බැරි, පුරවැසියෝ හදලා රටකට වැඩක් නෑ.

    හැබැයි හෝල් ක්ලාස් ටියුසන් අධ්‍යාපනයනං නවතිනවා නිකං අධ්‍යාපනය නැවතුනදාට. ඒක සුබවාදී දෙයක් විදියට දකිමු.

    සුභසාදන ගැන හිතන්න කලින් රට ධනවත් කරං ඉමු.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න