.

.

Feb 18, 2024

වන් ෆෝ සේල්

 


වන් ෆො සේල්

➖➖➖➖❤️


දුටු විට කිරි පිරෙන්නම කොලුවන්....... නැට්ට

ගහපන් අයියේ ඇදලා හිරටම.............. කට්ට

වන් ෆෝ සේල් ඇන්දට වහනට............ හැට්ට

ළඟදිම යාවී දෙන්නම දාගෙන............. දොට්ට


® කාව්ව සිරෝමනී මාතලන්


 #කුප්පකවි 

.

22 comments:

  1. පැරකුම් කුමරුවා
    රුහුනේ සටන් කෙරුවා
    දැක සුගලාගෙ කලවා
    කඩුව විසිකර අතේ ගැසුවා

    විජිතපුර සටනට
    ගොස් එන ගැමුනු කුමරුට
    හිතුනා සු කන්නට
    ගලක් කැපුවා වේලුසුමනට

    ReplyDelete
    Replies
    1. ගම්බද ලියන් සුරතින් අරගෙන බට්ට
      ගසනා විටදී කැඩුනා බට්ටේ නට්ට
      මොනව කරන්නද පොල්ගහවෙල ඩොක්ට
      ඇරියා *කේ විසි උනා *ත්තෙන් බට්ට

      නිමල් ඉල්ලපු නිසා දැම්මේ ඔන්න

      Delete
    2. පයියෙන් ෂරි එයි සුදට හුරු
      ෂුකන්ඩ බේ පෙක නගින තුරූ
      තිබුනට යෙට දෙක බිමට නෙරූ
      එකෙන් කිෂිදා ෂුකනු බොරූ...
      ~සයිබු නානා~

      Delete
    3. මව් උරුමෙන් නුඹ ලැබු ඔය තුන් මුල්ල
      පිය උරුමෙන් මා ලැබු රඹුටන් වල්ල
      මේකද ඉතින් අපි දෙන්නගෙ සැනසිල්ල
      තුන් මුල්ලෙන් තියමු රඹුටන් වල්ල

      Delete
    4. ගොනාගෙලේලෙ නංගිගෙ බාත්රූම් වැල
      මල්ලි නැතුව ඇගිලි සොමිය කොහොමද එ සැප😅
      -Fil t-

      Delete
  2. හැමෝම පුලු පුලුවන් විදිහට කවි දාමු.. වෙලාව තියෙන හැටියට මමත් උත්තර දෙන්නම්...

    ReplyDelete
  3. අඩෝ මාතා මරු කවි ටිකක් ලියලා තියෙන්නේ, අපටත් පරණ කවි පද මතක් කොරලා දෙන සැයිස් එකට රහට ලියලා තියෙන්නේ..

    මම අහල තියෙන විදියට ඉස්සර ලංකාවේ හිටපු රාජසිංහ රජ්ජුරුවොත් (කොයි රාජසිංහද කියල නම් දන්නෙ නෑ) හොඳ කයි පද බඳින්නෙක්ලූ. වෙස් වලාගෙන යන රජ්ජුරුවෝ අඳුන ගත්ත ගෑල්ලමෙක් රජා දැකලා දුවන්න පටන් ගත්තම රජා මෙහෙම කිව්වලු

    විකලා මරණ සිහ රජෙකුත් නොවේනම්
    විදලා මරණ වැදි රජෙකුත් නොවේනම්
    ඇනලා මරණ කුළුමීමෙක් නොවේනම්
    දුවලා වෙහෙස නොගනින් ලඳ බයේ නම්

    රජා එන්නෙ මොකට කෙලින්නද් දන්න ගෑල්ලමය මෙහෙම කිව්වලු

    රෑණ පිට රෑණ තුඩුරෑණ දීයන්
    ඇදලා අගට දුන්නෙත් අහට ඊයන්
    බලලුන් දුටුවාම බය නැද්ද මීයන්
    දුටුවාම බය නැතිද රාසිංහ දෙයියන්

    කෙටියෙන් විස්තර කළොත් ලංකාවෙන් පිට ඉන්න අපටත් පොරටෝක් දෙන ඔය වංචාව , දුෂණය , හොරකම නැති කරන්න මාලිමාවට ඡන්දෙ දෙන්න කියන ⁣බහුතරයක් මිනිස්සු කරන්නෙම වංචාව දුෂණය , හොරකම. සාපේක්ෂව පුද්ගලිකව දන්න අය ගැන මෙි කතා කරන්නෙ.
    අපේ පැත්තෙ JVP එකෙන් ඡන්දෙ ඉල්ලන්න නොමිනේෂන් භාර දිල තිබිබ කෙනාගෙ හස්බන්ඩ් ගංජ 6kg එක්ක නාකොටින් එකටම අතේ මාටිටු . ඉතින් එවුන්ට ඡන්දෙ දෙන්න හිත හදාගන්නෙ කොහොමද ? උනුත් එකයි මුනුත් එකයි !

    ReplyDelete
  4. රොශාන් ජයකොඩිFebruary 18, 2024 at 11:52 AM

    89/89 කාලේ දවසක , කෙනෙක් දුවගෙන ඇවිත් මරදානෙ Technical college ඉස්සරහා ලයිට් කනුවක පොඩියට ලියපු කොලයක් අලවලා ගියා, මමත් විගහට ගිහින් කියවලා බලපුවාම මේ කවිය තිබුනේ..
    ෆිල්ම් එක නිසා ලියපු එකක්ද , නැත්නම් කාට හරි රහස් පනිවිඩයක් දෙන්න ලිව්වද දන්නේ නෑ .. ටක්කෙට ම එකපාර කියවපු ගමන් මට මතක හිටියා ඒ කවිය.. අනේ ඉස්කෝලේ පාඩම් වැඩත් එහෙම මතක තිබ්බා නම්..

    නාඹර තැඹිලි පාටින් රුව ඔප කැන්දා..
    සාගර වෙරලේදී මගෙ මන බන්දා ...
    රූඹර රූ රැජින මෙරටින් ගිය හන්දා ...
    සාගර ජලය මදි හැඩුවා ඔබ හන්දා ......

    ReplyDelete
    Replies
    1. සාගරිකා ගෝමස්???

      Delete
  5. මාතේ ලංකාවේ තියෙන ඔයාලගේ වාහන විකුණනවා නම් මේ ගැන සැලකිලිමත් වෙන්න..

    තමන් සතු වාහන අනුන්ට විකිණීමේදී අදාළ වාහනය විකුණා ඇති බවට සඳහන් පෝරමයද වහාම පුරවා මෝටර් රථ කොමසාරිස්වරයාට ලියාපදිංචි තැපෑලෙන් එවා තම වගකීමෙන් බැහැර වන ලෙස මෝටර් රථ කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ මෝටර් රථ හිමියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

    ඇතැම් පුද්ගලයන් වාහන මිලදී ගැනීමත් සමග කලින් හිමිකරු අදාළ පෝරමය එවා නොතිබුණු අවස්ථාවක යම් පුද්ගලයකු එම වාහනය අපරාධයකට යොදා ගතහොත් එහිදී මුලින්ම අපහසුතාවට පත් වන්නේ වාහනයේ මුල් හිමිකරු බව මෝටර් රථ කොමසාරිස්වරයාගේ නිවේදනයේ සදහන්.

    ReplyDelete
  6. මාතේ,

    මේ නිව්ස් එක ගැන ඔබේ අදහස මොකක්ද?


    //ඉදිරි මාස දෙක තුල අනිවාර්යෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම හෙවත් ETCA ගිවිසුම අත්සන් කිරීම අත්‍යවශ්‍ය බවද එළඹෙන 2024 අප්‍රේල් මාසය අවසන් වීමට පෙර කෙසේ හෝ මෙම ETCA ගිවිසුම අත්සන් කිරීමට ඉන්දීය බලධාරීන් දැඩි ලෙස තීරණය කර ඇති බව ඉන්දීය සහ වෙනත් විදේශ මාධ්‍ය රැසක් වාර්තා කර ඇත.

    ඊට සමගාමීව චීනය හා තායිලන්තය සමඟ නිදහස් වෙළඳසුම් පිළිබඳවද ලංකාවේ රජයේ විශේෂයෙන්ම පොදුජන පෙරමුණේ ඇමතිවරු සාකච්ඡා ආරම්භ කර තිබේ.

    ඉන්දියාව සමග අත්සන් කරන ETCA ගිවිසුමේ අවසන් සාකච්ඡා වටය මෙම මාර්තු මාසයේ මුල් සති දෙක අතරතුරදී කොළඹදී පැවැත්වීමට නියමිතව ඇත.

    කෙසේ වෙතත් මෙම ගිවිසුම සම්බන්ධයෙන් ලංකාවේ ඇතැම් අංශවල දැඩි ආතතියක් පවතින්නේ ඒ හරහා තම රැකියා අවධානමට වැටෙනු ඇතැයි සැක මතුවීම හේතුවෙනි.

    වෛද්‍ය හා ඉංජිනේරු වැනි වෘත්තීය කාණ්ඩ සම්බන්ධයෙන් සේවා අංශය විවෘත කිරීමට ශ්‍රී ලංකාවේ ඇතැම් නියෝජිතයන් ප්‍රතික්ෂේප කර තිබේ. එමෙන්ම මේ ETCA ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වෘත්තිකයන්ගේ සැකය දුරු කිරීම සඳහා වෘත්තිය කාණ්ඩායම් කිහිපයක් සමඟ සාකච්ඡා කිරීමටද රජයේ ඇතැම් ඇමතිවරු සැලසුම් කර ඇත.

    ECTA ගිවිසුමට එළඹීමෙන් පසු ලංකාවේ ආණ්ඩුවට ඉන්දියාවෙන් ආනයනික භාණ්ඩ වලට හිතු මතේ බදු ගැසීමට නොහැකි නිසා IMF සහ ලෝක බැංකු පදයට නටමින් ජනතාවගේ ගෙල හිතුමතේ බදු තොණ්ඩුවෙන් හිර කීරීමට නොහැකි බව ජාතික ජන බලවේගයේ ආර්ථික විශේෂඥයින් පවසා තිබේ.
    ජනතාවට ජීවන බර කෙරේ දැවැන්ත සහනයක් ලැබීමට නියමිත බවත් IMF ලෝක බැංකුව සහ බටහිර ආර්ථික ඝාතකයන් උන්ගේ විවිධ සට්ටැම්බීන්ව යොදාගෙන ECTA වැලකීමට හැකි හැම දේම කරණු ඇති බව ජවිපෙ ජාතීක ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.//

    ReplyDelete
  7. වෙනම ඇජෙන්ඩාවක් ඇත පටන් ගෙන
    මගේ නමින් ප්‍රතිචාරය පල කරන
    ඒ සමහරක් නියමයි, හොඳ නිර්මාණ
    අනේ වාසනාවන් මේ වාගෙ දන!

    ReplyDelete
    Replies
    1. ඉඳහිට හවස අඩියක් පුඩියක් ගහන
      වේලාවට ඉතින් අපිටත් මතක් වෙන
      කී දෑ කරපු දෑ කවියට පද බඳින
      වෙරි හිඳුනාම සිහියෙන් කියවමි මෙතැන

      Delete
    2. දොස්තර ජේකිල් සහ මිස්ටර් හයිඩ් (නිදි වර්ෂන්)

      Delete
    3. //ඒ සමහරක් නියමයි, හොඳ නිර්මාණ//
      කිව්වේ දුටු නිසයි ඔබෙ කවිකම ඔන්න
      සංවර සැබි බසින් කාටත් කියවන්න
      ගොතනු මැනවි කවි- මගෙ නම බැබලෙන්න

      Delete
    4. නිමල් අංකල් සහ ඇනෝ අංකල්ලාට ටිකක් අනාගතවාදී කයියක් ලියන්න පුළුවන්ද මෙන්න මේ විදිහට for example;

      ජවිපෙට දුන්නම ප්‍රශ්න සීයයි
      නුපුරුදු නිසා පෝලිම් දෙසීයයි
      කයිය නම් රමනීයයි
      ඒත් වැඩ පෙන්නන්න හදන කොට ඡන්දෙ දුන් මැනිකෙලාටත් රෙද්දෙ ගූ යයි. 😍

      Delete
  8. ඉඳ හිට ශ්රුන්ගාරය මිශ්‍ර Joke එකක් දෙකක් කියවීමත් ප්‍රිය මනාප දෙයක්.

    ReplyDelete
  9. කඩා වැටෙනව කියල සමහරු කියපු බැංකු පද්ධතිය ගිය වසරෙ ලාභ ලබලා කියලා නේද? විශේෂයෙන්ම මාලිමාවට සම්බන්ධ ආර්ථිකය ගැන කතා කරපු අය කිව්වේ එහෙමයි දිගටම පහුගිය වසර එකහමාරක පමණ කාලය තුල

    ඒ උනාට ගිය වසරේ බැංකු හොදින් ලාභ උපයල තියෙන බව කියලා ලංකාවේ මාධ්‍ය බොහෝ වාර්තා පල කර තිබෙන මොහොතක සමහරු බැංකු කඩා වැටෙනව කිව්වට ගිය වසරෙ බැංකු ලාභ උපයල තියෙනවා, ඔවුන් දේශපාලන වාසි ගන්න හිතන් හිටියා එහෙම වුණොත්... හැබැයි ඒ Hurdle එකත් සාර්ථකව පන්න ගත්තා..

    මූල්‍ය ආයතන වල ආදායම් ඉහළ ගිහින්... වත්කම් වැඩි කර ගෙන ..

    ජාතික ජන බලවේගය කියන විදියට පොළිය අඩු කරන්නයි දැන් තියෙන්නෙ පාරිභෝගිකයා වෙනුවෙන්..ඒ උනාට කොමර්ෂල් ලෙන්ඩින් වල පොළීය අඩු කිරීම පිළිබඳව මහා බැංකුව තමයි තීරණය කරන්නේ .මහා බැංකුව ප්‍රතිපත්ති පොළි අනුපාත අඩු කලත්,වාණිජ බැංකු පොළි අනුපාත අඩු නොකර අධික ලාභ ඉපැයීමයි ප්‍රශ්නය එහෙම නේද?

    ReplyDelete
  10. මෙන්න තියෙනවා. ලොව පොහොසත් ම ආගමික ආයතන ටික. මැද පෙරදිග රටවල තෙල් කාරයින්ගේ ආගමික සිද්ධස්ථාන වල වත්කම් එකව්න්ට් කරන්න ත් බැරිව ඇති, ඒ හින්දා මේ ලිස්ට් එකේ නෑ.

    https://en.m.wikipedia.org/wiki/List_of_wealthiest_religious_organizations

    හොඳ ම ආතල් එක අපේ ලොකු පල්ලියේ ඒ කියන්නේ වතිකාණුවේ වත්කම් ප්‍රමාණය නිශ්චිත ව ගණනය කරන්න බෑ සරලවම ස්ට්‍රේට් ෆෝවඩ් අන්නොන් කියලා දාල තියෙනවා.

    මේවයින් තම ආගම ධර්ම ය ප්‍රචාරය කරන්න කොච්චර ගානක් අපේ වගේ සල්ලි දීලා හෝ විවිධ වරප්‍රසාද මාර්ගයෙන් ආගම් මාරු කරවන්න පුළුවන් fragile දුප්පත් රටවල් කීයකට විව්ධ ආකාර වලින් (ආණ්ඩු ගෙදර යැවිම් වගේ දේශපාලන යටිකූට්ටු වැඩ ඇතුළුව ) ගලනවා ඇතිද?

    මොකද පුරාණ ලංකාවේ පාලකයන් පන්සල් වලට දන් විතරක් නැතුව විහාරගම් පූජා කලේ ඇයි කියලා මේකෙන්ම තේරුම් ගන්න එච්චර අමාරු නෑ, මොකද ආගමකට භෞතිකමය පැවැත්මක් තියෙන්නේ පෘතක්ජනයෝ ඉන්න පෘතුවියේ මිසක් දිව්‍ය ලෝකේ වත් නිවනේ වත් නෙවෙයි. (දැන් ඒකට සමහරක් ලංකාවේ බෞද්ධයෝ කියාගන්න පොරවල් ඉන්නේ පෘතුවියේ ගතකරන්නේ උපරිම කාමභෝගි ජීවිත හැබැයි දෙන්නෙ නිවන් යන්න ඔන්න මෙන්න ටෝක්‌ස්). ඒකට වත්කම් සම්පත් අවශ්‍ය වෙනවා. මේකෙන් කිසිලෙසකින්වත් අදහස් වෙන්නෙ නෑ හාමුදුරුවෝ v8 පාවිච්චි කරන්න ඕන කියලා.

    ප්‍රතිපත්තිය වගේම ආමිසය ගැනත් බුදුන් දේශනා කරල තියෙන්නේ කට කහනවා ට නෙවෙයි.

    මේ හින්දා ගමේ පන්සලේ අරලබ්බ මේලබ්බ හොයා හොයා ඉන්නේ නැතුව මෙන්න මේවා ගැනත් හොයා බලලා සාපේක්ෂව හිතල දැනුවත් උනොත් තීරණ ගත්තොත් හොඳයි

    ReplyDelete
  11. මාතේ මොකක්ද බන් තඹුත්තේගම ගොවියාගෙ පුතා? අපේ එකා? ආතල් දෙන්න එපා බ්‍රෝ. SUV වාහන පාවිච්චි කරන, බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳින, තමන්ගෙ ලමයින්ට ප්‍රයිවට් කැම්පස්වල උගන්නපු එකෙක් කොහොමද උඹේ එකෙක් වෙන්නෙ? 😅😅😅
    ඔය කියන අවුරුදු හැත්තෑ ගානෙන් අවුරුදු 25ක්ම කෙල උනේ උඹ ඔය රෙදි නැතුව කඩේ යන පක්ෂෙ උන් නූතන විහාරමහාදේවි, දුටුගැමුණු, පොලොන්නරුවෙ ගැමියා ගගා උස්සගෙන ආපු උන්ට මේ රටේ මිනිස්සු හොයන්නෙ බලන්නෙ නැතුව බලය දීපු නිසා තමයි. අපි මෙච්චරකල් ඡන්දෙ දෙන්න කියපු උන්ටත් හොයන්නෙ බලන්නෙ නැතුව දුන්න එකේ අපිටත් හොයන්නෙ බලන්නෙ නැතුව ඡන්දෙ දෙන්න කියලද දැන් උඹ කියන්න හදන්නෙ?

    ReplyDelete
  12. පින්තූරේ ඉන්නේ අල්ලපු රටේ සෝනාක්ෂි නගා නේද? ලස්සන දේවල් දකින්න ලැබෙනව නම් කවි ලියන එක මහ දෙයක් නෙවෙයි කවි සිතුවිලි පහල වන කෙනෙකුට ඒත් ඇත්තටම ලංකාවෙ මිනිස්සු ලංකාවෙ ලස්සන නොදකින්නෙයි පිටරට මිනිස්සු ලංකාවෙ ලස්සන දකින්නෙයි හේතුවක් ඇතුව

    මොකද ලංකාවෙ මිනිස්සු ලංකාව දකින්නෙ ජනේලෙන් හදිස්සියෙ ට්‍රිප් දාගෙන බස් එකේ වාහනේ හිදිස්සියෙ ගිහින් ඉක්මනට එන අතරමගදී ඇල්ල අදටත් මම ආසම පැත්තක් ඒකට නමුත් ලංකාවේ ගොඩක් අයට ඇල්ල කිව්ව ම අයියෝ එහෙ වැඩක් නැ මොනව බලන්න ද. කඩි කුලප්පු ව හැදිල ඇල්ලෙ තියා ලංකාවෙ කොහෙ ගියත් වැඩක් නැ පයින් යන්න ඕන නැත්නම් බයිසිකලේ ෆෝන් එක පැත්තකට දාල ඇස් දෙකෙන් බල්න්න ඕන ලකාවෙ මිනිස්සුන්ට තියන ලොකුම ප්‍රශ්නෙ බිසී මාර බිසී ජීවිත

    මේ ළගදි මගෙ හිතවත් ඉන්නජිනේරු මහත්තයෙක් කතා කරල කියනවා උඹ බිසී නෑ නෙ ඕන වෙලාවක ගත්තොත් හරි කතා කරන්න පුලුවන් අයිය කියනව කියල. අපිට පුලුවන් වෙන්න ඕන තමන්ට කැමති විදියට වෙලාව වෙනස් කර ගන්න ❤️ ලංකාව හරිමම ලස්සනයි 🥰

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න