.

.

Feb 21, 2024

ඉන්දියාවේ Part එකැයි කී හරීන්ට පුස් පාට් දානා ජාතිවාදී හාල්පාරුවෝ

 


ඉන්දියාවේ Part එකැයි කී හරීන්ට

පුස් පාට් දානා ජාතිවාදී හාල්පාරුවෝ

➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕▪️


බංකොලොත් වූ අම්මට සිරි ලංකාවේ උන් යාන්තන් ජාම ගැට ගසා ගත්තේ ඉන්දියාවෙන් දුන්න ක්‍රෙඩිට් ලයින්නෙකකට පින් අත් වෙන්නටය. එය නොලැබුනා නම් අපිට ආයෙත් යන්නේ වෙන්නේ සිද්ධාර්ථ ගෞතම යුගයට හෝ විජේ කුවේණී යුගේට හෝ මහින්දාගමන යුගයටය.


රනිල් ලොක්කා ලෝකේ පුරා රවුම් ගැහුවත්  මේ වනතෙක් එක ආයෝජකයේ මේ පැත්ත පලාතේ හෝ ආපු නැති කාළේක හූනියන් කාරයන්ට බයේ  ගොබ්බ ගෝටා එලවා දැමූ අදානි ඉතරක් නොව අම්බානී හා අමුල් සමාගමත් ඉන්දියානූ ආයෝජකයෝත් මෙරටේ ආයෝජනයට පැමිණීම ...


ඉතිහාසයේ සිඳූ වූවාක් මෙන්ම බුදුන්ගේ ආගමනය, විජයානුගමනය හා මහින්දාගමනය මෙන්ම තවත් ශිෂ්ඨාචාරයක ආරම්බයක් වනු ඇති අතර... අපට දූපත්වාසී ළිං මැඩි ගෝත්‍රිකත්වයෙන් මිදී සිවිලයිස් මිනිසුන් වීමේ යුගයක් වනු නොඅනුමානය.


ඉදින් රනිල් විකුම්සිංහ විසින් අනුර කුමාරයා ඇතුළු පිරිස ඉන්දියාවේ යවා කරඅඹා ඇති මොහොතක හරීන්ලා කංචනලා කළ යුත්තේ... විමල් වීරවංශ හා ගොම්මන්පිල වැනි දේශපාලනය මැක්කන්ගේ අඬෝවැඩියා හා පන් ගෝට්  පයිසයකට ගනන් නොගෙන තමන්ගේ වැඩසටහන ඉදිරියට වඩාත් වේගවත්ව කරගෙන යාමය..


⭕ ඉන්දියානූ ආර්ථිකයේ ප්‍රසාරණය හා වර්ධනය ගැන...  ඇමරිකාවේ S&P Global Ratings පළකල අනාවැකි අනුව...

----------------------------------------


🇮🇷 2030 වන විට ඉන්දියාව ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වීමට සූදානමින් සිටී.


🇮🇷 දැනට, ඉන්දියාව ලොව  පස්වන විශාලතම ආර්ථිකය වනාතර ඔවුන්ට ඉදිරියෙන් සිටිනුයේ ... එක්සත් ජනපදය, චීනය, ජර්මනිය සහ ජපානයයි.


🇮🇷 2026-27 මූල්‍ය වර්ෂය තුළ ඉන්දියාවේ ඇස්තමේන්තුගත 7% GDP වර්ධනයක 7% කි.


 🇮🇷 2024 මාර්තු වලින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සියයට 6.4 ක් ලෙස සලකන අතර... එය පෙර මූල්‍ය වර්ෂයේ වාර්තා වූ සියයට 7.2 ට වඩා අඩු වීමකි.


🇮🇷 වර්ධන වේගය මීළඟ මූල්‍ය වර්ෂයේදී (2024-25) සියයට 6.4 ක් ලෙස පවතිනු ඇති අතර... එය ඊළඟ වසරේ සියයට 6.9 දක්වාත්... 2026-27දී සියයට 7 දක්වාත් ඉහළ යනු ඇති බව ශ්‍රේණිගත කිරීමේ ආයතනය පවසයි.


🇮🇷 එමෙන්ම... ඉන්දියාවට මීළඟ විශාල ගෝලීය නිෂ්පාදන කේන්ද්‍රස්ථානය බවට පත් විය හැකි බවටද ඔවුන් විසින් අනාවැකි පලකර අවසන්‍ය.


🇮🇷 ඉන්දියාවේ ශ්‍රම වෙලඳපොල ජීවන තත්වයේ විශාල ඉහළ යාමක් මෙන්ම ඉහළ ආදායම් සහිත මධ්‍යම පන්තිය අති විශාල වශයෙන් ප්‍රසාරණය වනු ඇත.


🇮🇷 ඉදිරි දශකය තුළ... විශේෂයෙන් මූල්‍ය සහ පාරිභෝගික තාක්‍ෂණ ක්ෂේත්‍රයන්හි එහි දියුණු වන ආරම්භක පරිසර පද්ධතිය පුළුල් කිරීමට හැකියාව ඇති බවත්... එය ඉන්දියාවේ දේශීය ඩිජිටල් වෙළඳපොලේ ශක්තිමත් වර්ධනයක් අත්පත් කරගැන්මත් සිඳුවනු ඇත.


🇮🇷 මීට අමතරව, S&P ට අනුව, මෝටර් රථ අංශයේ, ඉන්දියාව සංවර්ධනය, යටිතල පහසුකම්, ආයෝජන සහ නවෝත්පාදන සඳහා ස්ථානගත වී ඇත.


🇮🇷 ඔක්තෝම්බර් අග නිකුත් කරන ලද වාර්තාවක, එස් ඇන්ඩ් පී පවසා ඇත්තේ 2022 දී ඩොලර් ට්‍රිලියන 3.5 සිට 2030 වන විට ඉන්දියාවේ ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 7.3 දක්වා දෙගුණයකටත් වඩා වැඩි වනු ඇති බවයි.


🇮🇷 මීටාමතරව වඩාත් සිත්ගන්නා සුළු කරුණ නම් අපේ අසල්වාසීන් වන දකුණු ඉන්දියාවේ ඇති වන සීඝ්‍රගාමී ආර්ථික වර්ධනයයි...


🇮🇷 ඉන්දියාවේ ඩොලර් ට්‍රිලියන 7 ක ආර්ථිකයෙන් 35% ක් දකුණු ප්‍රාන්ත දායක වනු ඇත. එය 2030 වන විට රට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 


🇮🇷 තමිල්නාඩුව සහ කර්නාටක දකුණේ ලැයිස්තුවේ පෙරමුණ ගනු ඇත.


🇮🇷 ආන්ද්‍ර ප්‍රදේශ්, කර්නාටක, කේරළ, තමිල්නාඩු, තෙලංගනා යන ප්‍රාන්ත... සමස්ත ඩොලර් ට්‍රිලියන 7ක ආර්ථිකයෙන්... ඩොලර් ට්‍රිලියන 2.5ක් සාමූහිකව බෙදා ගන්නා බවයි.


🇮🇷 දැනටමත් දකුණු ඉන්දියාව දළ දේශීය නිෂ්පාදිතයෙන් 31%ක දායකත්වයක් සපයයි. මෙම කොටස 33 සහ 35% අතර වර්ධනය වනු ඇත. 


🇮🇷 සමස්තයක් ලෙස ගත් කල, ඉදිරි දශක ගණනාවකට දකුණු ඉන්දියාව රටේ වර්ධන එන්ජිම වනු ඇත.


🇮🇷 මහාරාෂ්ට්‍ර, තමිල්නාඩු, ගුජරාට් සහ කර්නාටක රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 50% කට ආසන්න ප්‍රමාණයකට දායක වන බවත් ඒ අනාවැකි අතර වේ.


ඉදින් මෙවන් තත්වයක් තුල අප කළ යුත්තේ අසල්වැසියාට ප්‍රේම කිරීම නොව කරකාර බැඳගැනීම බව මහතිර් මොහොමඩ්ලා ලී කුවාන් යූ ලා ගෙනා ගස් ගෙම්බන්‍ට නොතේරීම උන්ගේ නොදැනුවත් කමට වඩා පට්ට දේශපාලන කුහකකමම මිස වෙන කිසිවක් නොවන්නේමය.


.

51 comments:

  1. මොකද උඹව ෆේස්බුක් එකේ නැත්තේ.

    ReplyDelete
    Replies
    1. එතුමා දැන් සමලිංගික යි..

      -රමීෂා මොහොමඩ්-

      Delete
    2. ලොකුකම්, පොඩිකම් තැබෑරුමේ නෑ,
      අපි කවුරුත් සමසමාජයයි
      ජුංඩල, බණ්ඩල, මන්තිරි හාමුල
      ගහන්නෙ මෙතෙන්දී පොල් තෙල් ම යි!

      පොල් තෙල් ගාලා අකේ පුරින්නේ රනිලයි සාගල යයි....

      Delete
    3. මෙහි "පොල්තෙල්" යනුවෙන් රචකයා (ආනන්ද සමරකෝන්) අදහස් කළේ "වැස්ලින්" විශේෂයක් ද නැතිනම් ඒ කාලයේ කරත්ත තෙල් නමින් හැඳින්වුණු ලිහිසිකාරක වර්ගයට යෙදෙන සුවිශේෂී නමක්දැයි නොදනිමි.

      ඒ කෙසේ වෙතත් මට මේ ගී පදයේ ඇති වැදගත් කරුණ නම් සමසමාජය යන පදය සහ ජුන්ඩලා සහ බණ්ඩලා පිරිස මන්තිරි හාමුලාට සමාන බව කීමයි.

      Delete
    4. තැබෑරුමේ නිසා වැස්ලින් වෙන්න අමාරුයි නේ?
      එන්ජින් ඔයිල් වියයුතුයි. සිරිකොත අලියා පින්තූරෙත් තිබුනනෙ ලේබල් එකේ

      Delete
  2. මාතේ ඉන්දියාව විතරක් නෙවෙයි ෆැල්කන් රොකට් බහමාස්වවලට ඇවිත් කියල දන්නවද? ඇත්තටම SpaceX සමාගම සහ බහමාස් රාජ්‍ය අතර ඇති කරගත් එකඟතාවය අනුව අනාගත Falcon 9 දියත් කිරීම්වලදී Falcon පළමු අදියරවල් බහමාස් රාජ්‍යයේ මුහුදු සීමාවේ පවතින ඩ්‍රෝන්ෂිප්වලට ගොඩබැස්වීමට අවසර හිමි වූ අතර මේ නිසා කැනවරල් තුඩුවේ සිට ඉහළ කක්ෂීය ආනතියන්ට දියත් කි⁣රීමේදී රොකට්ටුව හැරවිය යුතු ප්‍රමාණය අඩු වන අතර ඒ නිසා රොකට්ටුවේ ගෙන යා හැකි ස්කන්ධය වැඩි වෙනවා.

    එමෙන්ම මෙහිදී ඩ්‍රෝන්ෂිප් බහමාස් රාජ්‍යයේ වෙරළ තීරය ආසන්නයේ නවත්වන නිසා ඩ්‍රෝන්ෂිප් එකට Falcon පළමු අදියර ගොඩබස්වන ආකාරය දැකගැනීමට හැකි වේවි.

    ReplyDelete
    Replies
    1. එය දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව තමයි ඉතින් තීරණය වෙන්නේ. මොකද මේ අවමංගල පිංසිරි උත්තමයා අපේ රටේ කුරැඳු පොලු කර්මාන්තය නගා සිටුවීමට මෙන්ම සමලිංගිකත්වය, නිරාගමික සංස්කෘතිය, බෞද්ධ විරෝධී වෛරී ප්‍රකාශ, කාදිනල් විරෝධය වැනි මහඟු සංස්කෘතික සාරධර්ම පැතිරවීම වෙනුවෙන් හිරිකිතයකින් තොරව සහ විළි ලැජ්ජා රහිතව පෙනී සිටීම නිසාම අනෙකුත් දේශපාලකයන්ටත් වඩා සෑහෙන්න වෙනස් බවක් පෙන්වූ උතුමෙක්. නිතරම සුදු මහතුන්ගේ සහ උතුරේ සහෝදර දමිළ උතුමංගේ පාලන බලයට කැමැත්තක් දැක්වූ මෙතුමා හැම රජයකම වාගේ මැති ඇමති දුර වෙනුවෙන් පැති මාරැ කරමින් අහවල් දේ රටට කලා යැයි කීමට නොහැකි තරම් හැම ජාතියෙන්ම වැඩ කර ඇති බැවින් දෙබිඩි රත්නයේ පිහිටෙන් දෙව් මව් තුරුලේ මෝක්ෂ සැප ලැබේවා යැයි පතමි. ආමේන්!

      Delete
  3. අඩෝ මාතා

    //ඉදින් රනිල් විකුම්සිංහ විසින් අනුර කුමාරයා ඇතුළු පිරිස ඉන්දියාවේ යවා කරඅඹා ඇති මොහොතක හරීන්ලා කංචනලා කළ යුත්තේ... විමල් වීරවංශ හා ගොම්මන්පිල වැනි දේශපාලනය මැක්කන්ගේ අඬෝවැඩියා හා පන් ගෝට් පයිසයකට ගනන් නොගෙන තමන්ගේ වැඩසටහන ඉදිරියට වඩාත් වේගවත්ව කරගෙන යාමය..//_

    මේක හරි මේක නම් පෙරාපූ ඇත්තක්... නන්දසේනටත් කෙලියේ ඔය ඩබල නේද?

    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙන්නෙ හොඳ වෙලාවට සමරේ ගොයියා කොරෝනා කාලයේදී මරණයට පත් උනේ කියලා, නැති නම් පොහොට්ටු කල්ලියේ කාලකන්නි විසින් කිරිබත් උයලා පාරට දානවා අර ඒ කාලේ පියානෝ මැරුන වෙලාවේ කරා වගේ. කලින් දාපු මංගලගේ මරණ ප්‍රවෘත්තියට පිටු දහයකටත් වඩා මිනිස්සු ශාප කරලා තිබුනා. කොතරම් බලවතකු උනත් රටට හතුරු කම් කරපු ජන මතය පාවා දීපු මිනිහෙකුට අත්වන ඉරණම මේක තමයි.

      Delete
  4. ඉන්දියාවේ ප්‍රධාන ශක්තියක් වනුයේ හින්දු ආගම හා බැඳුනු සංස්කෘතියයි. ඒ නිසා. තමිල්නාඩුවේ සිට කාශ්මීරය දක්වා මල ගෙයක් මගුල් ගෙදරක් එකම ආකෘතියකට අනුව කරගත හැකිව තිබේ.
    ඔබ දැනගතයුතු දෙය වන්නේ ඉන්දියාව මත කාල බෝම්බයක් ඇති බවයි.
    එනම් ඉන්දියානුවන්ට පොදු ජාතික භාෂාවක් නොමැත. ඔවුන් ඒ වෙනුවට තෝරාගෙන ඇත්තේ ඉංග්‍රීසියයි. නමුත් ඉංග්‍රිසිය යනු ජාත්‍යන්තර භාෂාවක් ලෙස හොඳම එක වුවත් ජාතික භාෂාවක් ලෙස නරකම එකයි.
    චීනය ඒ අතින් අති සාර්ථක රටකි. ඔවුන් මන්දරීනු බස තම ජාතික භාෂාව කරගෙන ඇත.
    ඉන්දියාවට සුදුසු වන්නේ සංස්කෘත වැනි කෘතිම ජාතික භාෂාවකි. මේ නිසාම ඇමරිකා(ඔ.නා)වන්ට ඕනෑම මොහොතක ඉන්දියාව කැබලි 10කට පමණ කඩා අස්ථාවර කිරීමේ හැකියාව පවතී.
    චීනයට එරෙහි පලිහක් ලෙස ඉන්දියාව ඇමරිකා (ඔ.නා)වන්ට ඉන්දියාව වැදගත් වන්නා සේම එය ඕනෑම මොහොතක විසුරුවා හැරීමේ අවදානමද පවතී.

    ඔබ ඉදිරිපත්කල සංඛ්‍යාෙල්ඛන තනිකරම ආර්ථික ඒවාය.
    හැම දේම ආර්ථික සාධක වලට ගැලපීම කෂිකබල් මාක්ස්වාදී ක්‍රිඅයාවකි ෴ නන්න පොලීන්.

    ReplyDelete
    Replies
    1. සභාවේ තදින් සිනා!

      -රමීෂා මොහොමඩ්-

      Delete
    2. ඔවු ඔයා කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත ජගත් හොඳම පොයින්ට් එකක් ඉන්දීය ජාතිකවාදීන් වාගේම චීන හිතවාදී ඉන්දීය දේශපාලන ව්‍යාපාර වලිනුත් ඔය තර්කය කලක සිටම මතුකරන එකක්

      Delete
    3. ජගා සුඛ, සුඛති, සුඛ විහරණය
      (සැපය ) පහු කාලීනව ව්‍යවහාරික භාෂාවේ ‘ ස ' යන්න ලොප් වෙලා එයට ' හ ' යන්න අදේශ වෙලා සුකති , හුකති වෙලා තියෙනවා. එකෙන් අපි ශබ්ද රසය විඳින්නෙ හුකති කියලා.

      Delete
  5. සැඩ සුළං කියන්නේ හෙනම රොමැන්ටික් දර්ශන සහිත එකක් කියලයි මං හිතන් හිටියේ. මොකද මගේ ආච්චි බඳින්න කලින් සැඩ සුළං බලන්න එයාගේ අම්මා එක්ක ගිහිල්ල. ඒකෙ ලව් සීන්ස් වැඩි කියල ෆිල්ම් එක මැදදී, ආච්චි ගේ අම්මා බැන බැන නැගිටලා ගෙදර එක්කන් ගිහින්.

    ReplyDelete
  6. වෙස්සන්තර නම් රජා රාජ්‍ය දේපල පමණක් නොව තම බිරිඳ සහ දරුවන් ද දන්දුන්නේ ආත්මාර්ථකාමී ප්‍රාර්ථනයක් සහිතව නොවේද?

    ReplyDelete
    Replies
    1. ඔව්, දැන් උඹට ඒක ප්‍රශ්නයක්ද?

      Delete
    2. @අන්තෝහුකා උඹේඅම්මටහුකා

      ඔව් ඇට නැති ලොල්ලෝ.....

      Delete
    3. මන්දමානසික සිවුරුකාරයෝ බුද්ධ සාසනය විනාසකලා.

      Delete
    4. ////අන්තෝහුකා උඹේඅම්මටහුකා/// හිනාකාලා වැරෙනවෝයි. කවුද බන් මේවා හදන්නේ?

      Delete
    5. උඹ බුදුහාමුදුරුවන්ට අපහාස කලොත් අපි ඒකට රිටර්න් එක විදියට ඉසිප්‍රියාගේ හෙලුවැලි පින්තූර බල බල අතේ ගහනවා.

      Delete
    6. අද ලංකාවේ සීග්‍රයෙන් බුද්දාගම විනාස වෙන්නෙ ඔය කියන ගරිල්ලා හාමුදුරුවන්, චන්ඩි හිමිවරු, බුඩිස්ට් පන්ක්, බිස්නස් හිමිවරුන් සහ ඔවුන්ටම හරියන මේ අන්තෝනියෝ වැනි මන්ද මානසික අනුගාමිකයන් පිරිස නිසයි.

      - ර.සූ

      Delete
    7. @අන්තෝහුකා උඹේඅම්මටහුකා
      පිනට කාලා පිනටම හුකාගන්න බලන් ඉන්න තොපි වගේ හතර කේන්දරේ පාලු ඇබිත්ත ගොබිලයොන්ට ඉතින් මලමිනියක් දිහා බලන් අතේ ගැහුවොත් තමයි..

      Delete
    8. ලංකාවේ පැරණිතම අධ්‍යාපන ආයතන දෙක වන්නේ මහා විහාරය සහ අභයගිරි විහාරය වේ. මේ දෙකම භික්ෂු විශ්වවිද්‍යාල වෙති. ඒවායේ කිසි කලෙකත් නවක වධයක් තිබුණේ නැත. එහෙත් ලංකාවේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යනු නවක වධ ගුහාවකි. මේවායේ සිටින ආධුනික සිවුරුකාරයෝ අරක්කු බොති. පාටි දමති. හදිසි අවස්ථාවකදී සිවුර වීසිකොට අඳනකඩය පිටින් පැන දුවති. ශ්‍රී ලංකාව මෙපමණ අශිෂ්ට ජාතියක් වුණේ කෙසේද?

      Delete
    9. අපරාදේ අර තඩි බඩ ගෙඩියක් උස්සගෙන යටත් විජිත හේරත් බතල කොටා අපරාදේ indoor 100 m දිවුවේ එහෙවු එකෙක් නැවත පුටුවේ වාඩි කරවන්න.

      Delete
  7. ලංකාවේ බොහෝ වැඩිහිටියන් මන්දපෝෂණයෙන් පෙළෙනවා. එයට එක් හේතුවක් වන්නේ හාමුදුරුවරු සිය බණ මගින් වැඩිහිටියන් මස්, මාළු කන්නට අකැමැති තත්වයට පත් කිරීම. මෙය ඇත්තෙන් ම බියපත් කිරීමක්. අනෙක් හේතුව මේ අන්දමින් දුප්පතුන්ට කෑමට, බීමට තිබෙන මුදල් රවටා ගැනීම. මේ අන්දමින් ම සූරාකන තවත් පිරිසක් තමයි කට්ටඩියෝ, කේන්දරකාරයෝ හා හොර වෙද්දු හා දොස්තරලා. මයික්‍රෝ ක්‍රෙඩිට්කාරයෝ ඕනැ නම් අර පන්සල් කුළුණ හදන වැඩේට වුණත් ගිනි පොලියට ණය දෙනවා.

    ReplyDelete
  8. මෑතකදී මම අපට යම් කාලයකදී පිහිට වූ වයස්ගත දිළීදු කාන්තාවකට යම් මුදලක් ලබා දුන්නා - ඇය ඉන් කොටසක් ඒ ප්‍රදේශයේ පන්සලක සිදු කර තරමක් විශේෂ ආකාරයේ පින්කමට ලබා දුන් බවත් මට ද ඒ අවස්ථාව ලබා දීම ගැන පින් දුන් බවත් පසුව දැනගන්නට ලැබුනා - කෙසේ වුවත් මට නම් ඒ පිළිබඳව කිසිඳු කුකුසක් ඇතිවූයේ නැහැ . මට වැදගත් වූයේ ඇයට යම් සහනයක් ලබා දීම - ඇය පින්කමට මුදලක් දී සහභාගි වීම නිසා මානසික සතුටක් ලැබුවා නම් එය මගේත් සතුටට කරුණක් -

    ReplyDelete
  9. මට හිටිය එක්කෙනෙක් කොට්ටාවේ.. අනිත් එක්කෙනා නුවර... දෙන්නගෙ මහ ලොකු වෙනසක් නෑ... මට එහෙම හිතෙන්නයි මාතලන්ට වෙනස්ව දැනෙන්නයි සමහර විට කොලු කෙලි භේදය බලපාන්න ඇති මං හිතන්නෙ... මොකද ඉස්සර ආච්චිලා මුණුබුරන්ට සහ මිණිබිරියන්ට වෙනස් විදියට සලකන්නෙ.. දැන් ඒ තත්වෙ අඩුයි මං හිතන්නෙ හැබැයි... අපේ ආච්චිට නිකමට හරි කිව්වොත් “ අනේ ආච්චිගේ මහ ලොකු කොල්ලො ටික.. කොච්චර හොඳ හොඳ ජාති ගිල්ලෙව්වත් අන්තිමට ආච්චිව බලාගන්නෙ කෙල්ලො තමයි” කියලා, අම්මෝ බලන්න ඕනෙ කේන්ති යන හැටි.. මොකද ඒ කතාව තමයි ඇත්ත...

    ReplyDelete
  10. අපි ඉස්කෝලෙ අග කාලෙ තමයි සලාදෙ ආවෙ. ඒකෙ තිබ්බ ජනප්‍රියම කොටස තමයි "ආච්චි උනත් මොකද හොඳට ලව් කරනවනම්, අර පුරුදු සතා බර අදිනව කන්න දෙනවනම්" කියන ටික. මට මේ සින්දු කෑල්ල මතක් උනේ උඩ නලින්ගෙ හිරුට කියාපු උත්තරේ දැකල. බාසාවෙ හරි කොනෙන් අල්ලගන්නෙ බස දන්න එකෙක් විතරයි. ඒකනෙ බස බස ගාල බාසාව දාල බසේ මහ ඇදුර සරච්චන්ද උන්නැහෙ සීයගෙ වයසෙදිත් නාඹර ගැටිස්සියක් කර ගැහුවෙ.

    ආච්චිල ගැන මට අතැකීම් සීමිතයි ඒ මගෙ දෙපාර්සවේම ආචි සීයල අපි පොඩි කාලෙම එළෝ ගිය නිසා.

    ඒත් මට ආච්චියෙක් නැති එක ගැන වැඩියෙම්ම දුක හිතුනෙ මීට අවුරුදු හතරකට ඉස්සෙල්ල අපේ අම්මට හාට් ඇටෑක් එකක් ඇවිත් අන්තිම වෙලා ඉන්න බව මල්ලි කිව්වම ඔක්කොම දමල ගහල පොඩි එකයි හාමිනෙයි එක්ක කඩාගෙන බිඳගෙන ලංකාවට අ දවසෙ.

    ඒ මැයි මාසෙ. අපි ලංකාවට එන්න හිටියෙ ජූලි. එතකොට අවුරුදු දෙකක් වෙච්චි අපේ පුතාව අම්ම දැකල තිබ්බෙ පින්තූර වලින් විතරයි

    අම්මව අමාරු උනාම ඇඩ්මිට් කරල තිබ්බෙ කළුබෝවිල ඉන්න මගේ පන්ති සගය වෙච්චි, අපේ පාරෙම ඉන්න ශානකයගෙ වෝඩ් එකට. අම්මට අච්චර අමාරුවෙන් ඉන්දැද්ඩි ඔක්සිජන් මාස්ක් එක උස්සල ශානකයගෙන් ඇහුවලු "පුතේ මට මගේ ලොකුපුතාගෙ දරුව දකින්න ඉන්න බැරි වෙයිද පුතේ?" කියල. ඒක අහපු ශානකය කඳුලු තදකරන් එහාට ගිහින් මල්ලිට කියල තියෙන්නෙ "කොඩියට ඉන්න තැනකින් අදම හරී එන්න කියපන්" කියල, මොකද ඌ පස්සෙ කිව්ව විදියට ඒ තිබ්බ තත්වෙ අනුව අම්මගෙ ජීවිතෙ 50;50ලු. ඌම පස්සෙ කිව්ව විදියට අපේ මල්ලි අම්මට කිව්වම "ලොකු අය්ය අද රෑ පිටත් වෙනව, හෙට උදේම අම්ම බලන්න බබත් එක්ක එනව" කියල, අම්මගෙ තත්වෙ වෙනස් උනාලු පුදුම විදියට.

    කොහොම හරි ප්‍රභා මල දවසෙ රතිඥ්ඥ මැද්දෙ කටුනායක ඉඳන් කලුබෝවිල ගිය අපි අම්ම එක්ක කතා කරනකොට නර්ස් කෙනෙක් ගෙනත් දුන්න අපේ පුතාගෙ ලොකු කරපු ඒත් දුංකොල වගේ පොඩි වෙච්චි ෆොටෝ දෙකක්. මම පුදුම වෙලා ඒ මණුස්සයගෙ මූන බලනකොට "ඔයාගෙ අම්ම ඉස්පිරිතාලෙ එනකොට අතේ ගුලිකරන් ආවෙ ඕක තමයි" කිව්ව.

    ඒක අහපු ගමන් සෙනඟ මැද්දෙ නිෂානි අම්මගෙ ඔළුව බදන් ඉකි ගහල ඇඬුවෙ එයාගෙ අම්මව මතක් වෙලා වෙන්නත් පුළුවන්. ඒත් මගෙ ඇස් වලට කඳුලු ආවෙ "මට මෙහෙම ආච්චියෙක් බලාගන්න පින තිබ්බෙ නෑ නෙ" කියල හිතිලයි

    අපේ දේවිගෙ අම්මයි තාත්තයි දෙන්නම නැති උනේ උන්දැ තරුණ කාලෙ අපි බඳින්නත් අක්ලින් නිසා අපී කොල්ලො දෙන්නත් ඉන්නෙ පිය පස ආච්චි සීය විතරයි. අද මව් පසේ සීයගෙ මරනෙ එකොලොස්වෙනි සංවත්සරේ, සැප්තැම්බර් 5.

    දරුවො දූෂනය කරන අච්චිල සීයල නෙමෙයි උන් පෝෂනය කරන ආච්චිල සීයලට නිරෝගී සැප ලැබේවා..!

    ReplyDelete
  11. කියවා පෝස්ටුව හා මෙහි තියෙන කොමෙන්ට්ස්
    මං ඉන්නවා හොඳටම වීලා අන්දොස්!

    ReplyDelete
    Replies
    1. මගේ නමින් comment එක දමා ඇති මෙම පින්වතාට යහපතක්ම වේවා!

      Delete
  12. හතරේ පන්තියෙදී අපි ට්‍රිප් එකක් ගියා නුවරඑලියේ. චු බරක් ඇවිල්ල මමයි යාලුවෝ දෙන්නෙකුයි ගියා ටෝයිලේට් එකට. ඒකෙ අප්පිරිය හින්ද අපි තුන්දෙනාම ලොකු ගහක් යට චු කරන්න ගියා. ඉස්සෙල්ලම දැම්මේ මගේ යාළුවො දෙන්න. මම බලන් හිටිය කවුරුහරි එනවද කියල. ඊට පස්සේ මං චු කරනකොට අර දෙන්න මට කියන්නෙවත් නැතුව ගිහිල්ල. මන් චු කරලා නවත්ත්වන්න ඔන්න මෙන්න තියෙද්දී අපේ පන්තියේ කොල්ලෙක් ආව,මම චු කරන එක නවත්වල ගවුම පහලේට දැම්ම.

    ReplyDelete
  13. මාතා ලංකාවේ ආදායම් බදු එකෙන් TIN අංකයක් ගන්න ඇප්ලයි කරේ ජනවාරි මුල් සතියෙ.. සති දෙකක් ඇතුලත එවන කථාවක් තිබුණා වගේ මතකයි ඒ සයිට් එකේ..

    කොහොම කොහොම හරි මේ වෙනකොට මම එහෙම රික්වෙස්ට් එකක් දැම්මා කියලා උන්ට මතකත් නැති මට මතකත් නැති සීන් එකක් තියෙන්නෙ.. 🙂

    ReplyDelete
    Replies
    1. මට යාලුවොත් විහිළු කරනවා මගේ කෙල්ලගේ පස්සයි පපුවයි දෙකම ලෑල්ල වගේ කියලා.

      Delete
  14. සිංගප්පූරුවෙ බහුතරය චීන ජාතිකයන්‍ ය. ඒ විත්‍රක් නෙමේ මැලේසියාව, වියට්නාමය, තායිලන්තය ආදි කොයිකෙත් මහ එකාලගෙ උපත චීනයේ සිදුවී ඇති බවට උන්ගෙ මුක්කන් නහයවල් සහ පොඩි වුන් ඇස් සාක්ෂි දරණු ඇත. එහෙත් ඒ කිසිම රටක තමන් චීනයේ කොටසක්‍යැයි පැවසීමට හරීන් වැනි අඳබාල ගොබ්බ නපුන්සකයෙක් නැත. උන් උන්ට අනන්‍ය ජාතිකත්වය ගොඩ නගාගෙන ඇත. ඉන්දිඅයාවෙන් හැම දේම ආපු පලියට, උන්ම ඇති කළ ආර්තික අර්බුදයට උඩ පැනගෙන් ඇවිත් උන්ම මහලොකුවට උදව් කරනවා සේ පෙන්නමින් ණය දුන පමණින් අපි උන්ට වැද වැටිය යුතු නැත. කොටි තරස්තවාදය නිසා ලංකාවට සිදුවූ විනාශය සහ අමතර වියදමේ ඇස්තමේන්තුව ඇ,ඩො. බිලියන ද්සීයකි. ඒනයින් බලන කළ කොටි ත්‍රස්තයන්ගේ පියානන් වූ ඉන්දියාව අපට තවත් ඇ.ඩො. බිලිය 196 වන්දි වශයෙන් ගෙවිය යුතුව ඇත. හරින් පොල් බූරුවෙකි. ශම්මි අම්ඟ එකතුව ඉන්දියාව ක්‍රිකට් පාවා දුන් මී ගවයා දැන් රටත් පාවාදීමට සැරසේ..

    ReplyDelete
    Replies
    1. ''''''බිංදුවයි හැත්තෑ ඒකයි පන්සිය දහයයි ඒකයි තිස්නවයයි විසි ඒක''''''''.IMO..... අවන්ක අක්කියෙක් හරි නන්ගියෙක් හරි කතා කරන්න. 35 ට අඩු කෙනෙක්. අාදරය වල් කම ඔක්කොම තියන අවන්ක කෙනෙක් විස්වාස අැසුරකට කතා කරන්න.

      Delete
  15. සුවිප් ටිකට් ගන්න හැමෝම දන්නවා ගන්න හැම එකාටම ඇදෙන්නේ නෑ කීප දෙනෙකුට ඇදෙනවා උන්ට ගෙවන්නේ පැරදුනු උන්ගේ සල්ලි වලින් සොච්චමක් තමයි කියලා....ඒ උනාට ගන්න එකා ගන්නවා කවදක හරි ඇදෙයි කියලා , ධනවාදය කියන්නේම ස්වීප් ටිකට් ක්‍රමයක් තමයි හැමෝටම ධනපතියන් වෙන්න බෑ , සාතශීය බහුතරයක් දුප්පත් වන නිසා තමයි ධනපතියන් අතලොස්සක් ඉන්නේ ! හැබැයි ඉතිම් ඕනම එකෙකුට ධනපතියෙක් වෙන්න සම්භාවිතාවකුත් තියෙනවා....ඒක ඉතිම් 0.000000000....🔛........1 ක් කියන එක අදාල නෑ , දවසක අශ්වයා දිනයි
    උදෑසනින් පරදින ඒ මිනිසා...
    හැන්දෑවෙත් අසු පිටට නගී..🎶 😭

    ReplyDelete
  16. හා හා බොස් හාමුට මොනවත් කියන්න එපා නායක සහෝදරවරු උදහස් වෙය්. කෆා කෆා කෑලි කෆා කට්ට කාලා සිංහාසනාරූඩ කොරගත් රජතුමා නොවැ.

    ReplyDelete
  17. අඩෝ මාතා අපරාදේ අර තඩි බඩ ගෙඩියක් උස්සගෙන යටත් විජිත හේරත් බතල කොටා අපරාදේ සෑහෙන ගේමක් දීල indoor 100 m දිවුවේ එහෙවු එකෙක් නැවත පුටුවේ වාඩි කරවන්න. 😀

    ReplyDelete
  18. ඉදිරි දවසක ආචාර්ය නලින්ද සිල්වා ඇතුලු අන්තිගාමී නොවන ප්‍රවීනයන් විසින් කියපු හැම දේම සමාජගතවෙයි මීට වඩා... ඒ වගේම හුදෙක් තම පෞද්ගලික දේශපාලන අභිලාෂ දිනාගැනීමට අවින්‍යානිකව රාජපක්ෂල අතර නොතිබුන ජාතිකත්වයක් ඔවුන් මවාපාල ජනතාව රවටා ගරාගෙන කෑව. මෝදි ඒ අතින් ශ්‍රේෂ්ඨයි. ඒ වගේ අලුත්ම තරුණ නායකයෙක් හෝ කීපදෙනෙක්ම ලංකාවටත් තව වසර කීපයකට පසුව හෝ බිහිවනු ඇත. මේ අවතක්සේරුකරන්නෙ විවිධ විවේචන තිබුනත් රටේ කශේරුකාවන්... මේවා කරන්නේ කාගේ උවමනාවටද යන්න පිළිබඳව හැමෝම අවබෝධ කරගත යුතුයි.

    ReplyDelete
  19. හරීන්ලගේ බයිලා, ඕවා නිකන් වෙසක් නාට්‍ය වගේනේ සිනමා නිර්මාණයකට උචිත විදියට වීරත්වය, ජාති ආලය, හමුදා ජයග්‍රහණ පෙන්නන්න කතාව හදන්න පුලුවන් නම් ලංකාවේ මාකට් කරන්න පුලුවන්...
    ඒ වගේම තරුණ අසහනය, හමුදාව තුල මානසික ආතතිය වගේ දෙයක් නිසා සහ තවත් ජාතියකට එරෙහිව ඇති වෛරය වගේ දෙයක් ඉස්මතුවෙන විදිහට හැදුවොත් ජාත්‍යන්තර සම්මාන ගොඩක් ගන්න පුළුවන්ද කියල තේරෙනවා නම් කතාව සිම්පල් විදියට තේරුම්ගත හැකියි.

    ReplyDelete
  20. අවශ්‍යය වෙලාවට " නැහැ " කියන්න ඉගෙන ගැනීමත් self love එකේ කොටසක් .....

    සිදුවීම 01 :

    ඔයා සතියේ දවස් 7 ම මහන්සි වෙලා වැඩ කරලා ඉරිදා වයිෆ් එක්ක කඩෙන් කෑම ගෙනත් කාල නිදහසේ ඉන්න හිතනවා. ඔන්න සෙනසුරාදා හවස කෝල් එකක් එනවා.

    " පුතේ අපි ගමේ කට්ටිය එක්ක වන්දනාවේ ආවා හෙට ඔයාලගේ අහ ලන්ච් වලට එනවා " මේ කියන්නේ ඥාති කෙනෙක්.

    ඔබට මහන්සිය කියන්න බැහැ. වයිෆ් වුනත් මුණ නරක් කරගත්තා. නමුත් " හෙට නම් බැරි වෙයි නැන්දේ . මට වැඩ වගයක් තියනවා. " කියන්න ඔබට හැකියාවක් නැහැ. නැන්දා මොනවා හිතයිද? අනික් අය එක්ක බනියිද? අම්ම දොස් කියයිද? අනික නැන්දා පවු . වගේ සිතුවිලි නිසා ඔබ හා කියනවා.

    ඊළඟ දවස ඔබ සහ වයිෆ් නහිනවා. ට්‍රිප් කට්ටිය ඇවිත් හෝටලෙන් කනවා වගේ නොමිලේ කාල, අස් කරපු ගේ හැඩි කරලා වලන් ටිකත් එහෙම්ම දාල යනවා. සේරම හෝදලා ඉවර වෙද්දී රෑ දොළහත් පහු වෙලා.

    වගකීම් විරහිතව නොදනවා ගමන් එන නැන්දා පවු. හැබැයි සතියම මහන්සි වුනු ඔබ..විවේකය නැති වුනු ඔබ පවු නැහැ.

    ..................................................................................................

    සිදුවීම 02 )

    අවුරුදු 18 සිට ඔබ තමා ගෙදර උපයන්නා.. අම්මා වැඩට යන්නේ නැහැ. වයස 45 ක් වුනත්. වැඩක් කරන්න කිවොත් අම්මා කියනවා " ලැජ්ජාවේ බැහැ. අපි වැඩවල් වලට ගිය ගෑනු නෙවේ " කියල.

    ඔබ බොහොම අමාරුවෙන් සල්ලි ටිකක් එකතු කරනවා කර මාලයක් ගන්න. ඒක දැනගන්න අම්මට ඒ සල්ලි ඕනේ වෙනවා ගෙදරට අලුත් ටි වී එකක් ගන්න. තියන ටි වී එක පරණ නිසා තිත් වැටෙනවා. අම්මට දවල් නිකන් ඉද්දි බලන්න හොද ටි වී එකක් ඕනේ වෙනවා.. බැහැ කීවහම අම්මා පොළොවේ හැපෙනවා.

    " උබට දැන් සල්ලි නේද ලොකු? අනේ මම කිරි දුන්නේ මැනලද?"

    ඔබ අන්තිමේ මාලයේ අදහස අමතක කරලා අම්මට ටි වී එක අරන් දෙනවා.

    අම්ම පවු. හැබැයි ඔබ පවු නැහැ.

    ..............................................................................................

    සිදුවීම 03

    ඔබ සහ සැමියා නිදහසේ ඉන්න ඔෆිස් එක කිට්ටුව අනෙක්ස් එකකට එනවා. ටික දවසකින් නංගි ගේ කැම්පස් එක ලග කියල අම්ම නංගිව එවන්න අහනවා.

    දැන් ඉතින් එකම සැණකෙලියයි. නංගිට රෑට නොකා ඉන්න බැහැ ඔයාල දෙන්න ඵස්ටින් කරත්. අනික නංගි හැම වේලටම වෙනම කන්නේ. ෆ්‍රිජ් එකේ දාල කන්නේ නැහැ. සෙනසුරාදා කොහේ හරි ගියොත් නංගිත් එල්ලිලා එනවා. ඒ නිසා ඔයාල දෙන්නට ෆිල්ම් එකක් වත් නිදහසේ බලන්න විදිහක් නැහැ. එක බත්රුම් එකක් තියන නිසා හස්බන්ද්ට ටවල් එක වත් ඇදන් එලියට එන්න විදිහක් නැහැ. ගෙදර ෂර්ට් එක නැතුව ඉන්න බැහැ. ඔබල දෙන්නගේ නිධහස බාදා වෙනවා.

    ඒ වුනත් නංගිට බෝඩිමකට යන්න කියන්න බයයි. අම්ම බනියි. නංගි වරදිවට හිතයි.

    වෙනම යන්න සලලි වියදම් කරය අපේක්ෂිත නිදහස නැති ඔබ පවු නැහැ. නංගි පවු.

    ..................................................................................
    සිදුවීම 04

    දවසක් හදිස්සියක් වෙලා දුවගේ යාළුවව පන්තියෙන් අරන් ගිහින් දාන්න ඔබ බාර ගන්නවා. එදා සිට යාළුවගේ දෙමාපියන් ඒ ලමයව ගෙනියන එක ඔබේ වගකීමක් කරනවා. මේ නිසා ඔබට අමතර පෙට්‍රල් වියදමක් යනවා. කාලය නාස්ති වෙනවා. ඒ වුනත් ඔබ බයයි ඒ ගැන කියන්න. එයාල තරහ වෙයිද දන්නේ නැහැ.

    මේ සිදුවීම් සේරම එදිනෙදා වෙන දේවල්. " නැහැ " " බැහැ " කිවිමේ නොහැකියාව නිසා ඔබ අපමණ වෙහෙසට මානසික පිඩාවට ලක් වෙනවා. නමුත් මුලදීම නැහැ කියන්න ඔබට හයියක් නැහැ..

    ReplyDelete
    Replies


    1. මේ සෙතේ වෙන්නේ අනුන් ගැන හිතන, කාරුණික , යහපත් මිනිස්සුන්ට. ලංකාවේ සංස්කෘතියට අනුව අනුන් ගැන නොහිතා ආත්මාර්ථකාමිව ඉන්න කෙනාට කාගෙන්වත් හිංසාවක් දොසක් නැහැ.

      හැමෝම අදහස් දෙන්නේ අර යහපත් කෙනාට විතරයි. ඉතින් තැලෙන යකඩේ දිනපතා තැලෙනවා. පාවිච්චි වෙනවා. පාවිච්චි වෙන එක නතර කරන දාට මුළු ලෝකෙම ඔවුන් ට එදිරි වෙනවා. හේතුව තමා මිනිසුන් පාවිච්චි වෙන්න හුරු කරගත්තම එක නොවෙද්දී දැඩි කෝපයට පත් වීමයි.

      " ඉතින් මොනා කරන්නද පුතේ ? ඉවසන්න..ඉවසන්න..තව ඉවසන්න . මිනිස්සු තරහ කරගන්න එපා ... " ඕක තමා වැඩිහිටින්ගෙන් අපිට ලැබුණු ආකල්පය.

      පවුලක වුනත් දෙමාපියෝ මේ කරන කෙනාව තමා පාන්නේ. ඔවුන්ට කරන කෙනාව පාවිච්චි වෙනවා කියල අබමල් රේණුවක දුකක් නැහැ.

      " ඒ නංගිගේ හැටිනේ පුතේ. මගේ පුතානේ අපිට කරන්නේ " කියල ඔලුව අතගාල අර කැප කිරීමක් නොකරන ආත්මාර්ථකාමී හැමෝගෙම බර කාරිනික ළමයා ලවා අද්දවන්න දෙමාපියෝ වුනත් හරි ශුරයි.

      දෙමාපියෝ එහෙමනම් අනික් අය ගැන කවර නම් කතාවක් ද?

      අපි අපිව රැකගන්න ඕනේ - අපි අපිව ආරක්ෂා කරගන්න ඕනේ

      තමන් තමන්ව රැක්කේ නැත්නම් වෙන කවුරුත් තමන් රකින්න එන්නේ නැහැ. අවශ්‍යය වෙලාවට " නැහැ, බැහැ " කියන්න ඉගෙන ගැනීමත් ස්වාස්ථ රන්රක්ෂණයේ කොටසක්.

      හැම දේටම එකඟ වෙන එක සමබර පෞර්ෂයක ලක්ෂණයක් නෙවේ. තමන්ට හැකි දේට හා කියන්නත් නොහැකි දේට කෙලින්ම බෑ කියන්නත් අපි දක්ෂ වෙන්න ඕනේ.

      එදාට අපිට තියන හිරිහැර ගොඩක් අඩු වෙනවා. පීඩනය ගොඩක් අඩු වෙනවා. ප්‍රශ්නත් අඩු වෙනවා. අපි අපේ සිමා මායිම් සලකුණු කරලා අපිට ආදරේ කරද්දී " නැහැ / බැහැ " වචන නිසා අපි එක්ක තරහ වෙන කොටසක් ඉන්නවා. අන්න ඒ මිනිස්සු එකෙන්ම ජීවිත වලින් ඉවත් වෙලා යන්න ඕනේ විෂ සහිත මිනිස්සු. ඔවුන් ඉන්නේ ඔබෙන් ඔවුන්ට ඇති ප්‍රයෝජන නිසා විතරයි. ප්‍රයෝජනය ඔවුන්ට ඕනේ වෙලාවට නොලැබෙන කොට ඔවුන් දාල යනවා. දාල ගියාට බය වෙන්න එපා. මොකද කවදාවත් විපතකදී ඔබ වෙනුවෙන් ස්ටෑන්ඩ් කරන මිනිස්සු නෙවේ ඔවුන්. ඔවුන් නැති වෙන එකම ඔබට ලාභයක්.

      අනුන්ට පවු කියන්න කලින් තමන්ට පවු කියන්න ඉගෙන ගන්න. තමන්ට කරුණාවන්ත වෙන්න. තමන්ට ආදරේ කරන්න.

      Delete
    2. තෑන්ක්ස් මිත්‍රයා පෝස්ට් එක බෙදා ගත්තට.... ++++++++++++++++++++++

      Delete
  21. මාතා Killers of the Flower Moon (2023) බැලුවද?

    මේක නම් විශිෂ්ට චිත්‍රපටියක්!
    මෙය 1920 ගණන්වල මුල් භාගයේ ඔක්ලහෝමා හි Osage (ඔසාජ් ඉන්දියානු) ගෝත්‍රික ඝාතන පිළිබඳ දිගහැරෙන කතාවක්. ඔක්ලහෝමා හි Osage ස්වදේශික ඇමරිකානු රක්ෂිත භූමියේ තෙල් නිධි සොයා ගැනීම Osage ගෝත්‍රයේ සාමාජිකයින්ට ඉතා විශාල ධනයක් ලබා හිමිකර දුන් අතර මෙම ධනය නීත්‍යානුකූලව උරුම කර ගැනීම සඳහා බොහෝ විට පොලිසියේ සහ වෛද්‍ය වෘත්තියේ අනුග්‍රහය ඇතිව Osage ස්වදේශික ඇමරිකානුවන්ව රංචු පිටින් මරා දැමීමට අනෙකුත් පිරිස් පටන් ගත් අතර Martin Scorsesse මෙම චිත්‍රපටය සමඟ විශිෂ්ට සිනමා කෘතියක් ඉදිරිපත් කරයි.

    මෙහි Scorsese ගේ චිත්‍රපටියක සියලු පොදු ලක්ෂණ මෙහි දැකිය හැකි අතර DeNiro සහ DiCaprio යන දෙදෙනාම දරුණු, මිනීමරු දුෂ්ටයන් ලෙස එකිනෙකට නොදෙවැනි රංගනයක නිරත වෙයි, එමෙන්ම Scorsesse විසින් මනාව අධ්‍යක්ෂණය කරන ලද, සුවිශේෂී කැමරාකරණය සහ නළුවන්ගේ ඇඳුම් ආයිත්තම් කට්ටලවල සිට මෝටර් රථ දක්වා සෑම දෙයකම නිවැරදිතාවය ඉතා විශිෂ්ටයි.

    පැය 3.5 කට ආසන්න ධාවන කාලය තුල කම්මැලි නැතුව බලන්න "මේ මොන මගුලක්ද වෙන්නේ ?" යයි සිතමින් චිත්‍රපටයේ කතාව ආරම්භයේ සිට අවසානය දක්වා ඔබව ග්‍රහණය කර ගනී. මේක බලලා මේ ගැන විචාරයක් දාන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. Download කලා තාම බැලුවේ නෑ බන්..

      Delete
  22. මාතලන්ලගේ රනිල් හාමු මෙහෙයවන “නන්දලාල් ගෝ හෝම්” ව්‍යාපෘතිය බොහොම සද්දෙට මේ දවස්වල සමාජ මාධ්‍ය ජාල වල ක්‍රියාත්මක වෙනවා නේද?

    නන්දලාල් වීරසිංහ IMF සෙල්ලම් විශ්වාස කරන කෙනෙක් වුණත් නන්දලාල් වගේ අය වැඩ පෙන්නන්න උත්සාහ කරන්නේ ආර්ථිකමිතිය (Econometrics) පිට්ටනියේ කරනම් ගහලා. ඇත්තෙන්ම, දැන් අම්මටසිරි සිරිලංකාවේ විතරක් නෙවෙයි බටහිර ආධිපත්‍යයට ගොදුරුවෙච්ච හැම රටක ම වගේ වැඩි තැනක් දීලා තියෙන්නේ ඒ පැත්තට. ඒත් මම කැමැති දේශපාලන අර්ථශාස්ත්‍රය (Political economy) පැත්තට. මම පිළිගන්න විදිහට ආර්ථික සාධනය කියන්නෙත් දේශපාලන වැඩක්ම තමයි. ඉතින් දේශපාලනයෙන් ඈත් කරපු මුදල් ප්‍රතිපත්තියක් කියන්නේ මට නම් ලොකු විහිළුවක්.

    මේ කතාවේ ඉතිරි ටික කියන්න රනිල් හාමු ගැනත් වචනයක් දෙකක් කියලා ඉන්න ඕන. රනිල් හාමු කියන්නේ ලංකාවේ බලය අල්ලගෙන ඉන්න සීයට එකේ ප්‍රභූ පැලැන්තියේ උඩම පඩියේ ඉන්න කෙනෙක්. ඉතින් රනිල් හාමු බලයේ ඉන්න කාල වකවානුවල රාජ්‍ය පාලනයට සම්බන්ධ ඉහළ තනතුරු හැම එකක් ම වගේ ලැබෙන්නේ ඒ සීයට එකේ ප්‍රභූ පැලැන්තියේ කෂ්ටියට. රනිල් හාමු ඔය අර්ජුන් මහේන්ද්‍රන් සහ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකු අධිපති තනතුරට පත් කරන්නේ ඒ සම්බන්ධය හරහා.

    ඔය ගම්වලින් ඉස්සරහට ඇවිල්ලා අර්ථශාස්ත්‍රයේ කොච්චර අඩව් ඇල්ලුවත්, IMF සූත්‍ර උදේ හවස සජ්ඣායනය කළත් රනිල් හාමුගේ (සීයට එකේ ප්‍රභූ පන්තියේ) ඇගැයීම් ඇතුළේ ඒ අය තවත් බයියෝ ටිකක් විතරයි. ඉතින් එහෙම අයත් එක්ක රට පාලනය කරන්න රනිල් හාමු කැමැති නෑ. ඩබ්ලිව්, ඒ. විජේවර්ධනට මහ බැංකුවේ අධිපති පුටුවට පත්වෙන්න බැරිවුණෙත් මේ හින්දා ම තමයි. නන්දසේන ගෝඨාභය ගොයියා දොර ඇරියේ නැතිනම් නන්දලාල් මහත්තයාටත් මහ බැංකු අධිපති පුටුව ලැබෙන්නේ නෑ.

    ජනාධිපති පුටුවට ආවාට පස්සේ රනිල් හාමුට ඕනවුණා නන්දලාල් මහත්තයා වෙනුවට වෙන කෙනෙක් මහ බැංකුවේ අධිපති පුටුවට පත් කරන්න. ඒත් නන්දලාල් මහත්තයා මහ බැංකු පුටුවට ආවේ හැමෝම නළා පිඹලා බෙර ගහලා කරපු මහා සද්දයක් මැද්දේ හින්දා රනිල් හාමු මහත්තයාගේ ඒ උවමනාව ක්‍රියාවට නංවන්න බැරිවුණා.

    ඒත් රනිල් හාමු කියන්නේ එහෙම ලේසියෙන් ගේම් අත අරින කෙනෙක් නෙවෙයි. ඉතින් අලුත් ම අරගලය (“නන්දලාල් ගෝ හෝම්” සෙල්ලම) දැන් වේදිකාට ගෙනැල්ලා ඉවරයි. මහ බැංකු සේවකයන්ට පඩි වැඩිකිරීමේ ප්‍රවෘත්තිය මහා සද්දයක් දාගෙන මාධ්‍ය, සමාජ මාධ්‍ය මැද්දට කඩාගෙන වැටෙන්නේ ඉබේම නෙවෙයි. එහෙම ප්‍රවෘත්ති අහසින් කඩා පාත්වෙන්නේ නෑ. ලංකාවේ ගොබ්බ ජඩ මාධ්‍යවේදියෝ ඕවා හොයන්නෙත් නෑ. මීඩියා පවුලක ඉපැදුණු මහ දැවැන්ත උස්තාද් කෙනෙක්ට විතරයි මෙහෙම මහා ඝෝෂාවක් ඇති කරන්න පුළුවන් වෙන්නේ. ඒ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

    මම මේ කියන්නේ මහ බැංකුවේ පඩි වැඩි කිරිල්ලේ හරි වැරැද්දක් ගැන නෙවෙයි. ඒක වෙනම කතා කරන්න ඕන. මම මේ කියන්නේ “නන්දලාල් ගෝ හෝම්” සෙල්ලම සමාජගත කරපු විදිහ ගැන විතරයි. ඉතින් දැන් නන්දලාල් වීරසිංහ වෙනුවෙන් නළා පිඹින කෙනෙක්, බෙර ගහන කෙනෙක්, සී පද ලියන කෙනෙක් බෙහෙතකටවත් හොයාගන්න නෑ.

    IMF සූත්‍ර කොච්චර සජ්ඣායනා කළත්, චිකාගෝ කල්ලියට කොච්චර වන්දනා කළත් නූතන රනිල් වික්‍රමසිංහ යටතේ පවතින වේක් ලංකාවේ මහ පුටුවක් අල්ලගන්න ගොඩේ බයියන්ට බෑ. බයියෙක්ට පුටුවක් ලැබෙන්නේ බයියෙක් රජ වුනොත් විතරයි. මොකාට මොන පුටුව හම්බවුනත්, මොකා මොන විදිහට රජ වුනත් උන්ගේ ඉරණම තීරණය කරන්නේ සීයට එකේ ප්‍රභූ පැලැන්තිය විසින්. ඉතින් සමහරු මේ පැලැන්තිය එක්ක කසාද සම්බන්ධකම් ඇති කරගන්නවා. ඒත් මදි නම් පුත්තු බන්දලා දෙනවා. ඊට අමතරව පුළුවන් තරම් තව තව ඩීල් දානවා.

    ඉතින් “නන්දලාල් ගෝ හෝම්” සෙල්ලම ගැන තවත් මොනවා කියන්න ද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ

      මේ කොළඹ නගරයේ

      ජීවන වියදම අනුව ආසියාවේ පවතින තැන, ටිකක් ඉහළට වෙන්න තියෙන්නේ නේද?

      https://www.numbeo.com/cost-of-living/region_rankings_current.jsp?region=142

      මේ කොළඹ නගරයේ සාමාන්‍ය ආදායම, මේක පකිස්ථානයේ නගර කීපයක් හැරුණුකොට ආසියාවේම පහළම තියෙන ආදායම තියෙන බව පේනවා

      https://www.numbeo.com/cost-of-living/region_prices_by_city?itemId=105&region=142

      මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

      Delete
  23. මාතලන් මෙතන ගොඩක් අය කියල තියෙන දේවලට මමත් එකඟයි.

    තව දෙයක් කියන්න තියනව සරත් ෆොන්සේකා ගැනත් මෙතනදී මතක් කරන්න ඕන ඇත්ත සරත්
    ෆොන්සේකා යුද්ධයෙහි දක්ෂයෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහුගේ යුද්ධමය මානසිකත්වය රටේ සිවිල් සාමාන්‍ය ජනතාවට ගැටළුවක්. ඔහුගේ මිලිටරි මානසිකත්වය යුධ කටයුතු වලට මිස වෙනත් දේවලට ගැලපෙන එකක් නෙමෙයි. ඔහු මහින්දට එරෙහිව 2010 ජනාධිපති ධූරයට පවා තරඟ කළේ, ඔහුට මොන දේ ලැබුනත් ඔහු ඒ ලද දෙයින් සෑහීමට පත් නොවන නිසයි. ඔහු මස් රාත්තලම ඉල්ලනවා. ඉස්සරහට ගියොත් ජොනී පස්සට ගියොත් ෆොනී ක්‍රමය ලංකාවේ යුධ ජයග්‍රහණයට හේතු වුනා වෙන්න පුළුවන්. නමුත් ඒක සෑම අවස්ථාවකටම සුදුසු එකක් නෙමෙයි. ඔහු කිසිම පක්ෂයකට එනවාට ඒ පක්ෂයේ අය බිය වන්නේ ඒ නිසයි. ඔහු ආණ්ඩුවට ආවොත් ඉන් නතර වන්නේ නෑ. රනිල් ඉවත් කර තමන් ජනපති වියයුතු යැයි ඔහු සිතනවා. 2010 වැරදුනු ඉලක්කය පසු පස ඔහු තවම හඹායනවා. සජිතුත් විවිධ ජෙනරාල්වරු පක්ෂයට එකතු කර ගනිමින් ෆොන්සේකාව අයිනකට තල්ලු කරන්නේ, පක්ෂයක් වැනි සාමූහික එකඟතාවයෙන් කටයුතු සිදු විය යුතු තැනකට, ඔහු වැනි සෑම දෙයක් ම තමන් සිතන විදියටම සිදු විය යුතුයැයි සිතන පුද්ගලයෙක් අනුචිත නිසයි. මගේ අණ අන් අය ක්‍රියාත්මක කළ යුතුය යන ඔහුගේ යුධ මානසිකත්වය හමුදාවෙන් පිටතට ගැලපෙන්නේ නෑ. ඔහුගේ අණ ක්‍රියාත්මක කරන්න ඔහුට ලැබෙන්නේ ඔහුට ඉහලින් ඉන්න අය ඉවත් කර ගත්තොත් විතරයි. ඒ නිසා තමන්ට ඉහලින් ඉන්න අයව ඉවත් කිරීම ඔහු ඔහුගේ ප්‍රමුඛ කාර්‍‍යයක් කර ගන්නවා. අන්තිමට ආරවුල් ගැටුම් ඇති වීම මිස වැඩක් සිදු වන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  24. ලංකාවේ එලිමහන් වෙිදිකාවෙ මම දැකපු සුපිරිම කී බෝර්ඩ්ස් වාදකයා අතුල අධිකාරී. පොර එක තප්පරයක් අත් දෙකට විවෙිකයක් දුන්නෙ නෑ. ගීතය සඳහා කරන්න තියෙන උපරිම සාධාරණය කරා. විශේෂයෙන්ම tones.

    බටහිර ගීත, හිංදි ගීත වාදනය කරද්දී ඒක original treak එකද කියලා රැවටෙන තරමටම අතුලයියා ඒ ගීත වලට 100% සාධාරණයක් ඉෂ්ට කරා. විශේෂයෙන්ම Roland Juno 106 කී බෝර්ඩ් එකෙන් දාපු සෙල්ලං අපමනයි.
    උඩින්ම මගේ මතකෙට එනවා "i want to break free" එකේ interlude එක. සලාද කැසට් වල හිංදි සිංදු වලට ගහපු strings tone එක ගැහුවෙත් juno 106 එකෙන්මයි.
    ඒ කාලෙ රූපවාහිනී වැඩසටහන් රූපගත කරේ miming කරලා.
    අතුලයියා කොච්චර මීටරයක්ද කියනවනං part එක විතරක් නෙවෙයි tone button එක පවා ඔබන හැටියෙන් ... ඒක live රූපගතකිරීමක්ද කියලා මම රැවටුණු අවස්ථා එමටයි.
    එයා කී බෝර්ඩ් එකෙන් ඈත් වීම මට මහා කණගාටුවක්.
    ඒ වගේම ගිටාර් වාදනය කරනවා දැක්කම මට එයාව එපාවෙන බවත් කිව යුතුයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න