.

.

Oct 16, 2024

පාස්කු ආතල්

 


පාස්කු ආතල්

➖➖➖😁➖


⭕ පාස්කුව ඛේදවාචකයක් වුනේ සාරාන්ලා බ්ලාස්ට් කරගත් දිනයේ පමණය...


⭕ එය එදිනට පෙර මෙන්ම... ඊට පසුව අද දක්වාම ආතල් එකක් හා සල්ලි ගරන මැෂිමක් වී අවසානය....


⭕ බ්ලාස්ට් එක ගැන සින් ගොරා, හරීන් පමණක් නොව... කාදිනල්ද දැනගෙන උන්නේය... හැම පාස්කුවේම ලයිව් දිව්‍ය පූජා පවත්වන උන්නැහේ (මේ වගේ සාතන්ලාට උන් වහන්සේ යනුවෙන් ඇමතීම අපායේ යෑමට හේතු වන්නේය) එදා උදෑසන පූජාවට නොගියේ එනිසාය...


⭕ අභිනවයෙන් පත් වූ... අපේ ණයවන ජනාත්.... කතෝලික චන්ද ලබාගැන්ම සඳහා... ගෝටා මෙන්ම පාස්කුව විකුණාගෙන කෑවත්.... ඊබ්‍රයීම් නානා එයාලාගේ ජාතික ලැයිස්තුවේ උන්නත්... එයා දඩයම කරේ තියාගෙන ගියා කියා එකෙක්වත් කිව්වේ නැතිය....


⭕ මේ සඳහා වාර්ෂිකව දින ගනනක් පුරා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඉවෙන්ට් එකක් වූ පාස්කු විවාදයේදී.... වත්මන් අමාත්‍ය යටත් විජිත මැතිතුමා පැවසුවේ.... සුවිසයිඩ් බ්ලාස්ටර්ලා තුන් දෙනෙක් සමඟ එකම නිවසේ ජීවත් වූ... ඊබ්‍රහිම් සහෝදරයා මේ කිසිත් නොදත් අහිංසකයෙක් කියලාය...


⭕ කෙසේ හෝ කාදිනල් කාරයාගේ දිරච්ච ළණුව කා.... චන්දය දුන් උන්ට කෘතුගුණ සලකන්න කටුවාපිටි ගිහින් පුටුවේ වාඩි වී උන් සඕදර ජනාධිපති තුමාගේ කලිසම ගලවා දැම්මේ වින්දිතයෙක්ගේ අප්පා කෙනෙක්මය....


⭕ ඉන් විලි ලැජ්ජාවට පත් උන්නැහේ කළේ.... කොමසම් ඉදිරිපත් කළ කොමිසම් වාර්තාවල නැති වූ පිටු සොයන්නට.... තවත් කොමිසමක් පත් කරනා බවට පොරොන්දු වී..... හිල් ජොකා පිටින් ලෝගු කාරයන් සමඟ එතනින් පිටවීමය....


⭕ දැන් ඒ සඳහා දාලා තිබෙන්නේ වළං ශානිය... වළං ශානිට සලේ සමඟ ගේමක් තියෙනවාය... ඒ වගේම.... බුදු පිළිම කැඩූ පසු අල්ලාගත් සැකකරුවන්.... දේශපාලන හිතවත් කම් මත නිදහස් කළ බව වළං ශානි පළමුවෙනි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ පිලිගත්තේය....


⭕ මේ සඳහා සම්පූර්ණයෙන්ම මුදල් වියදම් කළේ ඊබ්‍රාහිම් සඕදරයා බව... රවී සෙනෙවිරත්න "ජනහඬ" වැඩ සටහනකදි පිලිගත්තේය....


⭕ මේ අතරේ... පිටු නැති වුනා යැයි කියූ කොමිසන් වාර්තාව, ඇමුණුම් එක්කම තමන් ළඟ තිබෙන බවත් එය නෙක්ස්‍ට් මන්ඩේ ප්‍රසිද්ධ කරනා බවත් කී ගොම්මන්පිල තවත් 💣 ක් පත්තු කිරිමෙන්.... යටත් විජිතගේ කලිසම ගැලවී ගියේය....


⭕ මේ දිනවල අප නරඹමින් සිටින්නේ.... පාස්කු විගඩම සීරීස් එකේ නවතම එපිසෝඩ් එකය....


⭕ දන්නා තරමින් කාදිනල් ඉල්ලන මහමොළකාරයා ගැන සඳහනක් මේ වාර්තාවෙත් ඇත්‍තේ නැතිය... 


⭕ වැඩේ අංජබජල් වුනහොත් අනාගතයේදී මෙහි මහමොළකාරයා අනුර කුමාරයාලා කියා කාදිනල් කීවත් මාතලන් නම් පුදුම වෙන්නේ නැතිය.....


කෙසේ හෝ


⭕ මෙහි මහමොළකාරයා සෙවීම යනු.... පන්තියේ පඩයක් ඇරිය එකා සොයනවා වගේ වැඩක්මය... එක එක කාළෙට එන ගොබ්බ පාලකයෝ කරන්නේ... කාදිනල් කාරයාගේ පදයට නටමින් පඩේ ඇරියේ කව්දැයි සොයන්නට පන්තියේ ඉන්නා හැම එකාගේම පුපට නහය තබා පුප බඳාගෙන ඉඹිනා එකය....


⭕ හැබයි ඒ හැම එකාටම.... ලංකාවේ සියළුම පල්ලි වලට කඩු බෙදා හැර තිබූ බව අදටත් අමතකය....


⭕ පඩේ ඇරිය එකා මේවාට හිනා වෙනවා ඇත්තේත් පුපෙන්මය......


⭕ මෙවන් මරිමෝඩ තකතීරූ මූසල ගොබ්බ ජාතියක් විශ්වයේම නැතුව ඇතිය.......


ඒ වගත් මෙසේය.....


.

15 comments:

  1. සිංහල බේද්ධයනි ප්‍රීති වෙයල්ලා. හැමදාම දෙමළ ජාතිවාදයට පුකම දෙන සිංහල කතෝලිකයනුත්, මඩකලපුවේ සිංහලයන් මරද්දී ආතල්ගත් දෙමළ ක්‍රිස්තියානිකාරයොත් “සලාම් බොම්බෙන්“ මැරුනෝය. හලේලුයා! ආමෙන්!!
    සිංහල කතෝලික මතය අනුව මහමොලකාරයා අනිවාර්යයෙන්ම සිංහල බෞද්ධයෙක් වියයුතුයි. එහෙම නැතිනම් කොච්චර සාක්කි ආවත් ඒකා මහමොලකාරයා නෙමේය.

    ReplyDelete
    Replies
    1. Regarding your first point, I do disagree, this is a tragedy against humanity and as a human and according to Buddhist philosophy, you must not happy about such massacre even though they behaved like that against your community

      Regarding your second point, I also had to agree. The SLankan Catholic church using this tragedy fir political campaigns, they used it on behalf of Rajapakses in 2019 and afterwards the used it against Rajapajses around 2022 onwards. Now it's a part of NPPs campaign.

      May be they will use it against NPP from next year onwards, cannot believe them, they are just another tool used by western superpowers for their own benefit. Just stupid pawns. They do it for their living. That's all.

      Delete
    2. මේ කතාව ඇත්ත

      +++++++++

      සිංහල බෞද්ධ ජාතිකත්වය කියන ජාතිවාදී බලවේග නැවත නැගීසිටීමට පටන් අරගෙන, ගමන්පිලයා ගින්දර පත්තු කරන්න පටන් අරගෙන තව ටික දවසකින් මාලිමාවට ඡන්දය දීපු සිංහල බෞද්ධ ජාතිවාදීන් මාලිමාවෙන් කැඩී යාම සිද්ධ වෙයි මහාපරිමාණයෙන්, පාෂ්කු නාඩගම මාලිමා ආණ්ඩුවට දෙපැත්ත කැපෙන පිහියක් වගෙයි අන්තිමට රනිල්ටයි නන්දෙටයි වුණා වගේ කතෝලිකයොත් නැතිවෙයි බෞද්ධයෝත් නැතිවෙයි, ණය දීමෙන් මුදලයි මිතුරයි අහිමි වෙනවා වගේ වැඩක් 🤔

      Delete
  2. පාස්කු බෝම්බෙන් මැරුන අයට යුක්තිය ඉටුකිරීම යනු කුමක්දැයි මට නොතේරේ.
    එයින් අදහස්වන්නේ ලෙයට ලෙයින් පලිගැනීමද? දෙවියන් වහන්සේ ලෙයට ලෙයින් පලිගන්න අවසරදී ඇත්තේ යුදෙව්වන්ට පමණි.

    මට හිතෙන විදියට නම් කතෝලික සභාව කලයුත්තේ මියගිය කතෝලික ජනගහනයට සමාන මුස්ලිම් පිරිසක් කතෝලික ආගමට හරවා ගැනීමට වැඩකිරීමයි. එවැනි දෙයකට නම් මටත් උදව්කල හැක.

    ReplyDelete
    Replies
    1. @ ජගත්

      පලිගැනීම ගැන ඔය කතාව තියෙන්නේ පරණ තෙස්තමේන්තුවේ, නමුත් කතෝලික සභාව වගේම කිතුණූ න්‍යාය අනුව නව තෙස්තමේන්තුව පැරණි තෙස්තමේන්තුවට වඩා උඩින් එන්නේ priority list එකේ, ඒ නිසාම ඔය මතය නව තෙස්තමේන්තූව මගින් supersede වෙනවා.

      Delete
  3. ඇත්තටම පාස්කු ප්‍රහාරයේ ජනාධිපති විසින් එළිනොකරන කමිටු වාර්ථාව එහි රහස්‍ය ඇමිණුම් එළි නොදක්වා උදය ගම්මන්පිළ විසින් ලබන සදුදා එළි දැකිවුවහොත්;

    රනිල්,ලග මාස තුනක් තිබුනත් එය එලියට කාන්දු වීමට (ලීක් වීමට ) ඉඩ නොතැබීමත්

    අනුර දිසානායක ජනාධිපති වී සතිතුනෙන් ජනාධිපති මංදිරයෙන් එය ෆොටෝකොපි ලෙස උදය අතට පත්වීමත් ගැන මට කියන්න තිබෙන්නේ.

    ජනාධිපති මංදිරේ ආරක්ෂාවත් එක පැත්තකින් ජාතික වශයෙන් බිදවැටී ඇති බවයි.‼️

    එමෙන්ම එය ජනාධිපතිට පෙර උදය ගම්මන්පිළ රට හමුවේ ප්‍රසිද්ධ කලොත් ආන්ඩුවේ අසමත් කම ප්‍රදර්ශණය වෙනවා

    මක් නිසාද ජවිප රජයකින් සත්‍ය සගවා නොගනී ලෙස කතෝලික ප්‍රජාව තිබ්බ විශ්වාසය බිදවැටෙන අතර උදය ගම්මන්පාළ හෝ, රජය යන කවුරු හෝ,

    ඉස්සර හෙළිකරන වාර්ථා කරුණු මත එය දේශපාපන උවමනාවට කරපු ප්‍රහාරයක් නම් එම කමිටු වාර්ථාව අනුර කුමාර දිසානායකට ජනාධිපති රහස්‍ය ලේඛණ එක්කම එලිකරන අතර එය සගවා ගත්තේ එහි ඇත්තේ,වෙනත් කාරණාවක් බව වැටහෙන්නේය.

    එය රාජ්‍ය බුද්ධි අංශය ගෝඨාභය ජනාධිපති කරන්න සැළසුම්,කරපු ප්‍රහාරයක් නම් එකල නන්දසේන ගෝඨාභය වෙනුවෙන් කඩේ ගිය උදය ගම්මන්පිළ මේ ලැබිච්ච වාර්ථාව හංගා ගත්තත්

    අනුර දිසානායක මෙය හංගන්නේ, නැත. ප්‍රසිද්ධ කරන්න ප්‍රමාද කරන්නේ,හෝ,කෙනෙකුට මෙට හොරකම්,කරගෙන ප්‍රසිද්ධ කරන්න ඉඩ තබන්නේ,නැත ‼️

    කෙසේ,වෙතත් අනුරට කලිං ෆොටෝ කොපි වාර්ථාව උදය ගම්මන්පිළ රටට ඉදිරිපත් කලොත් එය ආන්ඩුවේ මැතිවරණයට ප්‍රබල අවාසියක්ද වන්නේය.

    උදය ගම්මන්පිළ බය නැතුව අභියෝගය භාරගන්නේත්

    ගෝඨාභය / රනිල් / අනුර ⁣ තිදෙනාම ඉතා සංවේදී සාක්ෂි සටහන් මෙම පාස්කු,ප්‍රහාරයට අදාල පත්කල කමිටු කොමිසම් වාර්ථා වල කොටස් හංගා ගන්නේත්.

    මෙහි විදේශීය බලපෑම එළි කිරීමට පත්වෙන ඕනෑම නායකයෙකුට නොහැනි වන ලෙස විදේශ බලපෑමක් පවතින බවට අපට සැක කළ හැකිය. ‼️

    ගෝඨාභය රනිල් වගේම

    අළුත්,ජනාධිපති අනඅර දිසානායකත් මේ වාර්ථා ලග අද ඇඹරෙන්නේ අප හිතන සැබෑ,මොළකාරයා රටේ,ජනාධිපතිට ඉහළින් ස්ථානගත වෙන නිසාම බව දැන් දැන් අපට හිතන්නට කාරණා ලැබෙන්නේය. එය බොහෝදුරට ඉන්දියාව විය හැකිය. (සැකයක් පමණි).

    ඔය වාර්ථාව හෙළිකරන බුද්ධි කරුණු මලාශ්‍ර ජාතික ආරක්ෂාවට තර්ජනයක් වනවා කියන පදනම මත සැගවෙන්නේ ද හිටපු නීතිපති දප්පුල ලිවේරා මෙය සම්බන්ධව මුලින්ම මතු,කරන සැකය අනුර දිසානායකටත්,මෙය එලි දැක්වීමට නොහැකිව බලා සිටීම

    ඔබට සත්‍ය වටහා ගැනීමට අවශ්‍ය මෙවලම්ය. 2018 චීනය විසින් මිලදීගත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නැවත 2019 දෙවන වරට පත්වීම වැලැක්විමට චීන විරෝධී රටක් විසින්ම නිර්මාණය කරන ලද උපක්‍රමයක් ලෙස පක්ෂ භේදයෙන් තොරව මේ දෙස බලන ඕනෑම කෙනෙකුට පැහැදිලිව පෙනෙන්නට තිබෙන අතර අනුර කුමාර දිසානායක දිගටම මේක වසන් කරන්නේත් එම බලගතු රටේ බලපෑම නිසා වියහැක.

    නමුත් ජනාධිපති,වෙන්න ගෝඨාභය බෝම්බ ගැස්සුවා කියන පදනම් විරහිත කුණු රසය මාකට් කිරීම ඊට වඩා සමාජගත කිරීම පහසුයි. මොකද ගෝඨාභයට විරුද්ධව හතුරන් ගොඩක් ඉන්න නිසා විශේෂයෙන්ම ලංකීය මූවර් (Ceylon moors) ප්‍රජාව මෙම මතය දැඩි ලෙස සමාජ ගත කිරීමට උත්සාහ කරනව ඔවුන්ට එය අවමානයට හේතුවක් වන නීසා.

    ReplyDelete
  4. ගම්මන්පිල විසින් වාර්තාව ඉදිරිපත් නොකරන තැනට පත්වුව හොත් මොන වගේ තත්ත්වයක් ඇතිවෙයිද. මොකද දැන් මුළු රටම බලාගෙන ඉන්නෙ වාර්තාව එළියට එනකම්

    ReplyDelete
    Replies
    1. ඔවු ඒකත් ඇත්ත, මොකද කොමිෂන් වාර්තාව එළියට දැම්මොත් නීත්‍යානුකූල පියවර ගන්නවා කියලා විජිත හේරත් සහෝදරයා කීවා නේද? ඒ වගේම සති අන්තයේ ආණ්ඩුව අධිකරණ නියෝගයක් අරගෙන ගම්මන්පිල අත්අඩංගුවට ගැනීමට හෝ වාර්තාව හෙළිකරන එක නවත්තන්න ඉඩ තියෙනවා.

      Delete
  5. මේ සම්පූර්ණ වීඩියෝව බලන්න..😀...

    https://www.facebook.com/share/v/6gFkRokf6BG7W2g2/

    පාස්කු ප්‍රහාරය ගැන හොයන්න පත් කරපු ජනාධිපති කොමිසන් වාර්තා ප්‍රසිද්ධ කරන්න කියලා එදා හිටපු ආණ්ඩුවලට බලකරපු අනුර ඇතුලු මාලිමා ආණ්ඩුවට දැන් හොර ගල් අහුල අහුල ඉන්නෙ නැතිව ඒ වාර්තා ⁣එළියට දාන්න පුලුවන්..

    ඇයි ඒක නොකරන්නේ..ඒකට උත්තර දෙන්න මාතලන් හරි වෙන කවුරු හරි මාලිමාවට කඩේ යන අය සහ එම පක්ෂයේ කට්ටිය?

    ReplyDelete
  6. මාතලන්ගේ මේ බ්ලෝග් පෝස්ට් එක මාලිමාවේ ආණ්ඩුව Fact checkers හරහා අයින් කරන්නට ඉඩ තියෙනවා. සමරු මුද්දරත් අයින් කරලම දැම්මානේ. 😁

    ReplyDelete
  7. ඇයි ඒ දවස්වල සැරටම සද්දේ දාගෙන අනුර කුමාර කයියනායක ජනාධිපති අපේක්ෂක කාලේ බලය ලැබිලා පැය 24න් එලියට දානවා කියලත් හෙන කයියක් ගැහුවා නේද? කෝ ඒ කිව්ව 24 ඒවා කියක් නම් ගෙවුණත? ඒත් මොකද තාම පරක්කු 😆😆😆

    ReplyDelete
  8. https://www.youtube.com/watch?v=RhZMw_bk9ms
    මෙන්න මෙහෙමයි පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකරන්නේ.

    ReplyDelete
  9. ඔව් ට්‍රෙන්ඩ් එක ඉතාම හොඳයි. කොච්චර ජනප්‍රිය මෙගා සීරීස් එකක් වුණත් දිගටම ඒකාකාරව යනකොට මිනිස්සුන්ට එපා වෙනවා, දෙවැනි ඉනිම සිඳූ වගේ ඒවාට කෙළවුණේ, නාඩගම්කාරයෝ කොලංකාරයෝ වලටත් වුණේ ඒක, අර නන්දසේනගෙ තනි සිංහල ආණ්ඩුවට වුණා වගේ රටේ නැති කෙබර ගහලා බලයට පත් වෙලා ඉන්න කෙබර කුමාරගේ මාලිමාකාරයෝ මෙගා එකටත් බඩු බනිස් වෙමින් තිබෙන්නේ

    මිනිස්සු විශ්වාස කළේ NPP මිසක් JVP නෙවෙයි, මොකද JVP කියන්නෙ තවමත් රහසිගත තැන් වල පන්ති පවත්වන, ඒ පන්ති වල වීඩියෝ youtube වැනි මාධ්‍යයකවත් පල කරන්නෙ නැති, විවාහය ආදී පෞද්ගලික දේ පවා පක්ෂය කියන ආකාරයට කළ යුතු, කිසියම් ආකාරයක මොළශෝධනයකට ලක් කළ පූර්ණකාලීනව පක්‍ෂයේ වැඩ කරන විප්ලවකාරී නැත්නම් එල්ටීටී වගේ කාඩර්ලාගෙන් හැදිලා තියෙන පිරිසක් ඉන්න, නිදහස් මතධාරීන්ට ඉඩක් නැති ඒකාධිපති ගුප්ත දේශපාලන ව්‍යාපාරයක්.
    .
    2019 දි මාලිමාවෙ චන්ද බහුතරය JVP වුණාට දැන් මාලිමාවෙ චන්ද බහුතරයක් නිදහස්මතධාරීන්.
    පොදු ජනතාවට විවෘත නැති රහසිගත ගුප්ත හැසිරීම් සහිත සුලු පිරිසක් නිදහස් මතධාරීන් බහුතරයකගේ ඡන්ද හයිජැක් කරල නිදහස් මතධාරීන්ව රූකඩ කර ගැනීම සුදුසු නෑ විශ්වවිද්‍යාල වල ශිෂ්‍ය සංගම් වල වෙනවා වගේ, ඒ නිසයි බහුතර නිදහස් මතධාරීන් පිරිසක් සමග ඒ වගේ එකක් එච්චරකල් පවත්වාගෙන යන්න වෙන්නේ නැත්තේ.

    ReplyDelete
  10. පහුගිය කාලෙ රනිල්ට පුක දීලා පුක වන කර ගත්ත මාතලන් පොන්නයා, හතර අතේ දිවුර දිවුර කිව්වෙ රනිල් දිනුම් කියලා. දේශපාලනය ගැන කිසිම දැනුමක් නැති මේ පොන්නයා, දැන් කියනවා කාදිනල් පාස්කු ප්‍රහාර දැනගෙන හිටියලු. මූ වගේ අමනයෙක් මට හම්බවුණොත්, තොගෙ කටට රෙන්නෙ.

    ReplyDelete

  11. කටෙන් බතල හිටවාලා ඉවරයිලු
    තව වැඩි දොහක් ඉවසන්නට වෙන්නෑලු
    පාලු ගෙයි වළන් බිඳිනෙක ලේසියිලු
    ජලේ මාළු කට හින්දා නැහෙනවලු!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න