.

.

Mar 22, 2025

පච කෙලී උන් කිච වීම

 


වීඩියෝව සඳහා මේ උඩ කොටන්ඩ


⭕ කතානායක පව්

⭕ වටගල දයාසිරිගෙන් කිච වීම...


⭕ වසන්ත සමරසිංහ DV චානකගෙන් කිච වීම

⭕ ජනාධිපති විපක්ෂයෙන් කිච වීම

⭕ ඇත්තටම මේ කතානායක හරි පව්...

පොර full relax එකේ ඉන්නවා පාර්ලිමේන්තුවේ චොප්පෙ අයියා නැති වෙලාවට.... චොප්පෙ ඉන්න වෙලාවට පොර චොප්පෙගෙ රූකඩයක් වෙනවා.....

ෆ්‍රැන්සිස් මොලමුරේ ඉඳලා මහින්ද යාපා අබේවර්ධන වෙනකන් විපක්ෂයට අවස්ථාව දුන්නා.....

නැත්තං කොහොමද ඒ මිනිස්සු රටේ ප්‍රශ්න ජනතාවගේ ප්‍රශ්න කතා කරන්නේ...

රටේ ආර්ථිකයට බලපාන වැදගත් කරුණු කතා කරන්න... අරහෙ ට්‍රම්ප් ලංකාවටත් ටැරිෆ් දාන්න යනවා... ඇමති මාස දෙකක් කල් ඉල්ලනවා.. එතකොට බඩු බනිස්.... 

ඇමෙරිකාවට ගියපු ෂෙහාන්ගෙන් imf අහලා තියෙනවා මොකක්ද මේ ගැන ගන්න පියවර කියලා

ඒ ප්‍රශ්නය රවිකරණයකට ඉදිරිපත් කරන්න දෙන්නෙම නෑ....

චොප්පෙ බලාපොරොත්තු වෙන්නේ විපක්‍ෂ මන්ත්‍රීවරුත් පලවත්තට ඇවිල්ලා tin tin අයියගෙන් ඇපොයිමන්ට් එකක් අරගෙන ජනතා ප්‍රශ්න රටේ ප්‍රශ්න කතා කරන්න කියලද

රනිල් විඳි පැය ගණන් කතා කරන විපක්ෂ නායකත් බයවෙලා ඉන්නේ...

මේක පට්ට අසාධාරණයි.... අර්චුනාට කරෙත් අසාධාරණයක්.... පොර කතා කලෙත් ආණ්ඩුවේ යටිකූට්ටු බිස්නස් වැඩ ගැන... ඒ නිසා බුවාට වාරණයක් දැම්මා...


⭕ වටගල දයාසිරිගෙන් කිච වීම...

⭕ වසන්ත සමරසිංහ DV චානකගෙන් කිච වීම

⭕ ජනාධිපති විපක්ෂයෙන් කිච වීම

ඒ කරපු කතාව  පවත්වන්න එක්කෝ ජනාධිපතිතුමා එන්න ඕනේ අමුඩයක් ඇඳගෙන... නැත්නම් අර රට වටේ පච කෙළ කෙළ ගියපු ඩබල් පොකට් කිට් එක ගහගෙන....


මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නලු... 


මේක නෙමෙයි අවස්ථාව රනිල් හිටපු වෙලාව තමයි ගෝල්ඩන් උපචුණිටි එකයි. ඒකට පුළුවන් තරම් පච කෙළලා කරලා කරන්න පුළුවන් දහ ජරා වැඩ ඔක්කොම කරලා... කප්පරක් පච කෙළවල මිනිස්සු ගොනාට අන්දලා බලය අරගෙන දැන් බයිලා ගහනවා....


කවුද ගියා ආයෝජකයා කියලා අහලා හත් පොළේ ගා ගත්තා....

මෙයාම බජට් එක ගෙනාපු වෙලාවේ අදාලියට කින්ඩිය දැම්මේ ලොකු රටවල් ලොකු උනාට නම් ලොකු උනාට අපිට අදාල නෑ කියලා... කෙලින්ම අදාලි ටාගට් කරලා ගැහුවේ අදාල ගියේ ඒකයි....

මෙන්න තියෙනවා එයාලා කරපු වැඩ

ජනාධිපති කතාව සාරංශ කරලා program එකක් කරන්න..

🔸ව්‍යාජ තොරතුරු සමාජ ගත කරන්න එපාලු. 🤪 ඒත් ඒයාලා ? 

1.ආණ්ඩු පෙරළන්න එයාලා කියපු කතා.

2.වෘත්තීය සමිති හරහා සංවර්ධන ව්‍යාපෘති කඩාකප්පල් කලා.

3.කෝරෝනා කාලේත් ගුරු වෘත්තීය සමිති පාරට බැස්සුවා.

4.සමාජ මාධ්‍ය බලකා හදලා ආණ්ඩු වලට මඩ ගැහැවා.

5.මැතිවරණ වේදිකාවල කියපු බොරු. දැන් එයාලාම කියනවා ඒවා උගුල් ලූ. 

පිටරට මිනිස්සුන්ට සල්ලි එවන්න එපා කිව්වා.....

බැංකු විනාශයි කිව්වා

ඩොලර් එක 600 ට යනවා කිව්වා....

පන් ගෙඩියක් ගේන්න සල්ලි ගෙනියන්න විල්බැරෝ එකක් ගන්න කිව්වා...

6.හැරිලා ගිය ව්‍යාපෘති එකක් කියන්න කීවා. ආදානි ගියා. දැන් ආපසු එන්න පාවඩ එලනවා..

7.ජනාධිපති වැටුප ගන්නේ නැහැ කීවා. දැන් කියනවා මන්ත්‍රී වැටුප් විතරක් එපා කියලා ලිපියක් දුන්නා කියලා.

දැන් ඒකට කප්පරක් බොරු කියලා ජනතාව රවට්ටලා චන්දෙ අරගෙන විපක්ෂයේ සහාය ඉල්ලනවා....

විපක්ෂයේ සහාය කෙසේ වෙතත් සභානායක හෙවත් පාර්ලිමේන්තුවේ චොප්පෙ අයියා විපක්ෂයට නෙමේ විපක්ෂ  නායකට කතා කරන්න දෙන්නෙත් නෑ.....




14 comments:

  1. සහතික ඇත්ත බන්. සහතික කරන ලද අමූලික ඇත්ත...!

    ReplyDelete
    Replies

    1. කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා
      කැනිල් ලරී....යා පූගලට සකේ ඇරී....යා





      Delete
  2. මාතා

    ලන්කාවේ දේශපාලනය අද තියේන්නේ ඉතා කනගාටු දායක තැනක.එකිනෙකා දෙශපාලනික ගෙම් එකක් ප්ලේ කරනවා ඇරෙන්න රට ගැන කැක්කුමක් එකෙකුටවත් නැ. ලන්කාවේ අනගතේට බොහොම අදුරු යුගයක්...

    ReplyDelete
  3. ලංකාවෙ ජනගහනය මිලියන විසි තුනක පමණ ප්‍රමාණය තුල 66% ක් විතර පිරිස වයස අවුරුදු 45 කට වඩා අඩු තරුණ අය, බාගයක් විතර 1985ට පස්සේ අය, ඊටත් වැඩිය ප්‍රධාන ප්‍රශ්නය 2000 පසු ඉපදුන කිරි සප්පයන් කපටි රනිල් ගැනත් නොදනි. රනිලගේ ආශීර්වාදය මත බලථට ආපූ නූඒන ජෙප්පො ගැනත් කිසිවක් නොදනි. ගල් කපටි කම්බ හොරු වන රාජපක්ෂලා ගැනත් හරියකට නොදනි. දෙමල ඊලාම් ත්‍රස්තවාදීන් ගැනත් නොදනි. සරලව ම කීවොත් රටේ ඉතිහාසයම හරියකට නොදනි. නමුත් අහපල්ලා සමලිංගික අයිතිවාසිකම් ගැන ඒ ගැන නම් හොදට දන්නවා. මොකද අද රටෙ බලය මෙහෙය වන්නෙ විදෙස් බුද්ධි මෙහෙයුම් සංවිධාන වල ඩොලර් වලින් යැපෙන ඒජන්ට්ලා , රට වනසන මුදලට ගිජූ පරයන් විසින්. මේ පරයන් රටෙ දේශපාලුවන් අතර පමණක් නොව මුලු රාජ්‍ය සහ පුද්ගලික සේවය තුලම විසිරි සිටිනවා. ආගමික මද්ධ්‍යස්‍න වල සිටිනවා. මුලු ලංකාවෙ අස්සක් මුල්ලක් නෑරම සිටිනවා. මේක ලේසියෙන් හදන්න ඉඩ ලැබෙන්නේ නෑ කාටවත්ම.

    ReplyDelete
    Replies
    1. සිරාවටම මුං දන්නෑ ජෙප්පෝ කියන්නේ කාලෙන් කාලෙට එක එක ලොක්කොන්ගෙ ලොක්කියොන්ගේ කැරි සහ හුතු ජූස් පිහ ද පිහිද පණ ග්ට ගහගත්තු කුජීත අඩුකුලේ දේශපාලන හත්තක් කියලා...

      Delete
  4. ලමාතං ලොක්කා මේකනේ ඔය සෙට් එක කිසිම ජොබ් එකක් නොකර කයිය ගගහා කාලේ ගත කරගෙන හිටපු උන්ට කොහෙද ඕවා තේරෙන්නේ .ඒකයි වෙලා තියෙන්නේ මුන්ගෙන් මෙයිට වැඩ්ය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

    ReplyDelete
    Replies
    1. ඔව් බොල.. පක්ෂ අරමුදලෙන් පිනට කාලා ඇඳලා... පිනටම සෙට් වෙච්ච පුංචන්මට පිනටම ඇරලා... අන්තිමේදි හම්බකරන් කන එකාට ධනපතියෝ කිය කියා ගරහ ගරහ හිටපු උන්ට බලය ලැබුණම දැන් නිකන් ඔල්මාදෙ වගේ තමයි...

      Delete
  5. "අපට පඩි එපා"
    මාලිමා භාෂාව හදාරමු.

    "අපි හොරකම් කරන්නෙ නෑ"
    කියලා මාලිමා භාෂාවෙන් කිව්වාම
    අපි ඒ ප්‍රකාශය අපේ සිංහලට
    පරිවර්තනය කරලා තමයි
    පරිවර්තනය කරගන්න ඕන.

    "අපි හොරකම් කරන්නෙ නෑ"
    කියල මාලිමා ජාතිකයා කියන්නෙ
    "අපි ගසාකන ක්‍රම සහ විධි
    හොරකම් කියන නීති වලට
    අහු වෙන්නෙ නෑ" කියන එනයි.

    මේ හොරුත් ක්‍රියාවෙන්
    ඉස්සර හොරුම තමයි.
    කතාකරන භාෂාව වෙනස්.

    සමපෝෂ ඩීල් එකේ
    සතොස සිදුවීම විමසා බලා
    ඉතින් මේ පුතාල දුවලා ටික
    පහත අභ්‍යාස ටික කරමු.
    වී තියන කාලෙ වී නොගත් වසන්ත
    "වී අස්වැන්න අඩු නිසා හාල් රටින් ගෙන්වනවා"
    කියලා මාලිමා භාෂාවෙන් කිව්වාම
    එහි සිංහල අදහස කියන්න.

    පහත දැක්වෙන මාලිමා වාක්‍ය
    සිංහලට පරිවර්තනය කරලා
    පෙන්වන්න.
    "අපට පඩි එපා"
    "වාහන මිල අඩු කරනවා"
    "ලංකාවම ඩිජිටල් කරනවා"
    "ඉන්දියාව සහ චීනය අපේ මිතුරෝ"

    මේ වාක්‍යය මාලිමා භාෂාවට
    පරිවර්තනය කරන්න.
    "මහා පරිමාණ ව්‍යාපාර හරි.
    ගමේ ව්‍යාපාර ටිකත් දෙන්න"

    මේ මාස හයේ ප්‍රැක්ටිකල් වලින්
    68 ලක්ෂයෙන් ලක්ෂ කීයක්
    මාලිමා භාෂාව ඉගෙන ගත්තාද?

    ඔබ ඔබේ එදිනෙදා ජීවිතයේ
    කතා කරන්නේ සිංහලද?
    නව මාලිමා භාෂාවද?

    ReplyDelete
    Replies
    1. "කුඩම්මා එක්ක නිදි වැදීම"

      මේ වාක්‍යය මාලිමා භාෂාවට
      පරිවර්තනය කරන්න.

      "රැඩිකල් ප්‍රේමය"

      Delete
  6. මාතා ඇත්තටම ලංකාවේ ආණ්ඩු බලය හිමිවුණ මාලිමාව කියලා කියන්නෙ ජනතාවගේ විශාල රැවටීමක්. ලංකා ඉතිහාසයේ විශාලතම රැවටීම මේකයි, දේශබන්දු මහේස්ත්‍රාත් උසාවියකට ගෙන ඒම ලොකු වෙනසක් නම් කැබිනට් ඇමතිවරයෙක් රිමාන්ඩ් උනේ සීයාගෙ කාලෙ. ඒක ඊටත් වඩා ලොකු වෙනසක්. මේවා සමාජ පරිවර්තන නෙමේ මහත්තයො. මිනිස්සු බලාපොරොත්තු උනේ මේ වගේ තොරොම්බල් නාටක නෙමේ.

    අනෙක මාතලන් ඔයායි මායි මේක පසු කරන් ගිහිල්ලා ගොඩාක් කල් හපූ. සමාජයේ අර 68 ලක්ෂෙ එහාටයි මෙහාටයි රැවටෙනවා. රැවටෙනවාමත් නෙමේ ද මන්දා එක එකා කාලෙන් කාලෙට පෙරලන පොත් වලට කැම්පේන්වලට අහුවෙලා උන් රවට්ටන කොට පැනලා රැවටෙනවාද මන්ද. විපක්ෂය විශේශයෙන්ම සජිත් නිසා විශාල පරිහානියකට යනවා. බලා ඉදිමු. (දවසක ලංකාවේදී හම්බ වෙලා ෂොට් එකක් දාලා මේවා ගැන ඔයත් එක්ක දීර්ඝව කතා කරන්න කැමතියි).

    ReplyDelete
  7. ඉස්සර නාවල අන්නාසි කෝට්ටේ දොඩම් වගේ තඹුත්තේගම කියන නම එක්ක ටොම් පච කියන එක රට පුරාම දැන් රෙජිස්ටර් වෙලා ඉවරයි. මමත් ලංකාවේ උතුරු මැද පළාතේ කෙනෙක් මගේ වයිපරේ ඌව පලාතේ අපේ නෑදෑයෝ යාලුවෝ සහ ලංකාවේදීත් පිටරටදීත් ආශ්‍රය කරපු ලංකාවෙ මිනිස්සු එක්ක බැලුවම පොදුවේ අනිත් හැම පලාතකම මිනිස්සුන්ට වඩා වෙනස් මිනිස්සු ජීවත්වෙන පලාත් 2ක් තියනව.
    ඒ තමා උතුරු පලාත සහ දකුනු පලාත.

    ඔය පලාත් දෙකෙන් බිහිවුණේ ඇත්තටම ගොඩක් ධෛර්‍යවන්ත මිනිස්සු, කම්මැලි නැති මිනිස්සු, උපරිමෙන් කට්ට කාල ජීවිතේ ටාගට් එහෙකට යන්න තරම් මානසික ශක්තියක් තියන හරිම ස්මාට් මිනිස්සු, කපටිකම වගේම අරපිරිමැස්ම සහිත සුවිශේෂී මිනිස්සු, ලේසියෙන් පසුනොබසින මිනිස්සු.. මේ පලාත් දෙකේ ඉන්නවා.
    රටේ ලොකු තනතුරුවලට ගිය උගතුන් වගේම ලොකු බිස්නස්මන්ල බහුතරයක් මේ පලාත් දෙකෙන් ආපු මිනිස්සු.

    ඒ වගේම මේ පලාත් දෙකේම මිනිස්සු තමන්ගෙ ජාතියට ආගමට ගොඩක් ආදරෙ කරනව. උතුරු පලාතෙ මිනිස්සු තම දෙමල ජාතියටත් හින්දු ආගමටත් බොක්කෙන්ම ආදරේ වගේම දකුනු පලාතෙ මිනිස්සු සිංහල ජාතියටත් බුද්ධාගමටත් අවංකවම හරිම ආදරෙයි.

    හැබැයි මේ කියන උදාර ලක්ෂන දැන් ඉන්න අලුත් පරපුරේ සෙට් එකට නම් නෑ. දැන්නම් උතුරයි දකුනයි කියල වෙනසක් නෑ අනිත් පලාත්වල උන් වගේම 95න් දෙදාහෙන් පස්සෙ ඉපදුන එවුන් දන්නෙ ටික්ටොක් එකේ ලව් කරන්න විතරයි. ඒකයි රටේ සමාජ පරිහානියට වෙච්ච ලොකුම හේතුව. මාලිමාව වගේ ආණ්ඩු පක්ෂයක බලයේ සිටින තුට්ටු දෙකේ අපතයන් තුන්පහියන්ට පැවරිලා තියෙන ලංකාවේ ඉතුරුව තියෙන සංස්කෘතියත් විනාශ කිරීමට විශාලම සහයෝගීතාව ලැබෙන්නේ ඒ සංස්කෘතික සෝදාපාලුව නිසායි.

    ReplyDelete
  8. තුන්වන පන්තියේ සෙට් එකක් විසින් ඡන්දය දී ලෝකයේ තර්ඩ් ක්ලාස් මානසිකත්වයේ ප්‍රතිමූර්තියක් වූ තර්ඩ් ක්ලාස් ජනාධිපති කෙබර කොටා නමැති මොංගල් වේසාවා කියන ටොම් පච මෙතනින් බලන්න

    https://www.facebook.com/share/v/199nMUHy5z/

    ඒ දවස් වල මේවා බොරු කියල කවුරුත් දන්නෑ. දැන් කියන පට්ට පල් කබර අතේ පැලවෙන බොරු ටොම්පච කියල ඔය මෝඩ රැල දැනගන්නේ තව අවුරුදු ගානකින්

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ 5.04 AM

      ඇත්තටම බන් මූ ඒකාලේ ජනාධිපති උනානම් උඹලා අපිට හයිවේ වල යන්න වෙනරටකට යන්න වෙනවා,
      නැත්නම් යූටියුබ් ෆ්බ් එකෙන් හයිවේ වල වීඩියෝ බලලා හූල්ලන්න වෙනවා විතරයි 😂😂

      ඒ මදිවට කියයි, මුන් රට කාපු අවුරුදු 76ට ලෝකෙ දිහා බලලා හයිවේ එකක්වත් හදල නෑ, කියලා , ඒ වගේ අමු ගොබ්බ කාලකණ්ණිම හැත්තක් නේ ජෙපි මීහරක් රොත්තම එක වගේ කැත කතා කියන්න විතරනේ දන්නේ කාලකණ්ණි

      Delete
  9. අනේ මන්ද බන් මල්ලි, ගමේ ඉන්න මාලිමා කාරයින්ගෙ post වලට comment දාන්න ගිහින් තරහ වෙනවට වඩා හොඳයි ඒව නොදැක්ක ගානට ඉන්න එක.මොකද වෙන ඕනම පක්ශයක එකෙක්ට උන්ගෙ වරදක් තේරුම් කරාම තේරුම් ගැණීමේ හැකියාව තියෙනව.ඒ උනත් මාලිමා කාරයින්ට උපතින්ම නහරක් වැඩි වෙලා තියෙනව හරි හෝ වැරදි උන්ගෙ මතේ තමා හරි කියල හිතෙන්න.ඒ නිසා උන්ට ඒක තේරුම් කරන්න උත්සහ කරන වෙලාවෙ ගඩොල් ගෙඩියක් කකා මඩ වතුර ටිකක් බීපන්.ඒක සැපයි ඊට වඩා.🤣🤣

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න