Political connection nethnam dan monawath karanna be...mokada kiyanne mage malleth SLAF fighter pilot interview aken anthima 10ta select wela training yanna hitiye.call akak awa medical unfit kiyala ain kara kiyala.passe hoyala baladdi ජනාධිපති ලේකම් ge call akakin wena akek dagena ape ekawa ain karala....me baila anduwa hodai unta kadeyana unta....
සොඳුරු ලොවට මල් වැහැලා.... 😀
ReplyDeleteරෂිනි දුවට පුකේ ඇරලා
Deleteවහුම්පුර කුලේ හූරී දේව අච්චියා....
Deleteවහුම්...
Deleteපුර...
කුලේ.... යකා....
හූරි..දේව.. අච්චියා....
මගේ දුවට පද හදලා
Deleteතොපි නැටුවට පුක ඉරිලා
ඔසී සිටන් ආ.....
ඔසී එන්න ඇහැකිදෝ බොට පියඹාලා
මා ආදරේ ගහපිය අතේ....
මා ආදරේ ගහපියො අතේ......
නොදකින් තොපි වගේ ලංකාවට වෙලා කඹුර කඹුර ලෙවකන ගොබ්බ හිඟන්නු...
පියුමෙහි පැණි බොති බලූ බඹරූ...
Deleteමේවගේ පැණි නෑ ගොන් අඹරූ...
වැටුනොත් පෙනෙයිද දවල් තරූ...
ගහපන් ටික ටික තද අකුණූ....
අගතියටපත්
බලු මී මැස්සා... 🥺🥺😖😖😭🤭🤭😂
මාතා දන්න මගුල .ලෝකෙ තියෙන වටිනාම පුරවැසිභාවය යකෝ UAE. අධ්‍යාපනය, සෞඛ්‍ය නොමිලේ. සෑම පුරවැසියෙක්ටම ,නිවසක්, අධ්‍යාපන මට්ටම කුමක් වුණත් අනිවාර්යය රැකියාවක්,විවාහයට ආධාර, මරණාධාර .. .... ඔය හැමදේම තියෙනව. 100% පුද්ගලික වාහන හිමි , වටිනාම 8 වෙනි පාස්පෝට් එක හිමි, ඒක පුද්ගල වත්කම් ප්‍රමාණය අනුව ලෝකෙ ධනවත්ම ජනවර්ගය එමිරාති පුරවැසියන්.....
ReplyDeleteලංකාවේත් බිස්නස් කාරයන්ට, IT freelance කරන අයට වෘත්තිකයන්ට ඩුබායි වලට ආරාධනා කරන එක කරන්නෙ. මෙයාලා ඒකට කැම්පේන් හැම රටක්ම ඉලක්ක කරලා හදනවා. ලෝකෙ අඩුම බදු අනුපාත තියෙන රට ඇවිත් ආයෝජනය කරන්න කියලා. .... දැන් ඕන්න ලංකාවේ අයටත් ඩුබායි වලට එන්න කියල දාල තියෙනවා.
do we get an Emirati passport ever? or are we just residents as long as we are good for our money?
Deleteදන්න පකක් කියවපන් බූරුවො. තෝ හිතන්නේ UAE citizenship එක ලේසියෙන්ම හදාගන්න පුළුවන් කියලද? තොපි වගේ හරක් ලියන ඒවා ඇත්ත කියලා හිතලා මිනිස්සු රැවටිලා සල්ලි දෙනවා එක එකාට.
Deleteසෙනසුරු ශනි බ්‍රහස්පති ඕනැම .............. දිනෙක
ReplyDeleteවිඳගමු වෙරළු මල් රස ඇම්බුන්............ එකක
සිපගමු මයිල් පිරි රලු කොලු පපු .............. තුරෙක
අගයක් වැඩි ය කවදත්............... ගැටවර පුකක
@ නිදී
Deleteයමුනා මාලනී පෙරේරා කිවිඳිය අතින් ලියැවුණ ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයි දැයි නොදන්නෙමි ගීතයෙන් කියැවෙන්නේ සමලිංගිකයන් අතර ආදරයක් ගැන කියලා දන්නේ කීයෙන් කී දෙනාද.
කරුණාරත්න දිවුල්ගනේ ගායකයා ගයන ගුනදාස කපුගේ අතින් සංගීත්වත් වුණු මේ අපූර්ව ගීතය හැමදාමත් ගොඩක් ආසාවෙන් ඇහුවට මෙච්චර කාලයකට ඒ ගීතයේ පද අරුත් ගැඹුරින් සෙව්වෙ නෑ.
යමුනා මාලනී මේ සඳහා යොදා තිබෙන ගේය පදයන්හී යටි පෙළ අරුත වචනයෙන් වචනය විමසන්නට වන විට මේ සමරිසි ප්‍රේමයක් ගැන කියැවෙන අති විශිෂ්ට ගනයේ සාහිත්‍යමය ප්‍රතිභාවක් පෑ ගීතයක් බව කියන්න මැලිකමක් නම් නෑ. එච්චරටම ඒ අදහස යටි පෙළෙන් පමණක් ඉසමතු කර වන්නට ඇය පෑ දක්ෂ තාවය ගැන පුදුමත් හිතෙනවා.
"ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳී කාරණේ මම
තවම නොදන්නෙමි"
ගහක මල් පිපීම අරුමක් නොවේ... ඒත් ඒ මට අරුමයකි.. කෙනෙකු කෙරේ සිත බැඳීම අරුමයක් නොවේ.. ඒත් මේ සම්බන්ධය මට තවමත් අරුමයකි. ඒ ඇයි දැයි කීමට වචන උපදින්නේ නැත.
"කතරේ වැලි කැට හිරුට පෙම් බැඳ
ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනන අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්"
කතරේ වැලිකැටයක් පාසා හිරු සමඟ දැවෙමින් පැවැතීම සාමාන්‍ය දෙයකි. ඒ කවුරු දනී. කොටින්ම භූමියක් කාන්තාරයක් වන්නේ වනුයේ ද හිරුගේ රශ්මිය නිසාවෙනි.
කාන්තාරයට වැසි වැටීම සම්මතය නොවේ. ඒත් ඒ කතරම, කලාතුරකින් අහම්ඹෙන් හෝ ඇද වැටෙනා වැස්සට ආස කරයි. ඒ තදින් වැළඳ ගන්නා බව ලොව නොදන්නා, නොදකින ඇත්තකි.
එලෙසම ගැහැනුන් පිරිමින් අතර ආලය සදාතනික ලෝක සම්මතය වුවත් ලොවට හොරෙන් වන ගැහැනියක ගැහැනියක අතර හෝ පිරිමියෙකු පිරිමියකු අතර වන ආදරයත් කිසිදා තහනම් කරනු බැරි සොඳුරු ආදරයක්මය.
""සඳට සදහට සෙනේ පෑ මුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳී එකද තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
ඒ වගේ මනරම්
පුදුම වෙයි නුඹ නම්""
සඳත් තරුත් අතර වන ප්‍රේමය සදාතනිකය. ඒත් මේ එක තරුවක් හෝ තරුපති වූ හිරුට පෙම් නොකරාවි යැයි කාටද කියන්න පුළුවන්. නෑ එහෙම වෙන්න පුළුවන්. මගේ ප්‍රේමයත් එවැනියි නුඹ කෙරේ වන්....නුඹවත් එයින් පුදුම කරවයි.
විරුද්ධ ලිංගිකයක් අතර ආදර සම්බන්ධකම් පැවැත්වීම තහනම් වූවක් හෝ අසම්මත වූවක් හෝ නොවෙයි. ඒ අරුමයකදු නොවේ. ඒත් සමාන ලිංගිකයකු කෙරේ කෙනෙකුට ආදරයක් ඇතිවීම විය හැකි සේම සම්මත ආදරය මෙන්ම ඒ ද සොඳුරු ප්‍රබල ආදරයක් බවත් යමුනා මාලනිය මේ ගී පද අතරින් පවසයි.
ගහක මල් පිපීම අරුමක් නොවේ...
සමලිංගික ප්‍රේමය ගැන කියවෙන තවත් ගීතයක් ලෙස කපුගේ සහ දිවුල්ගනේ ගයන 'රුවට රුවක් ඇදෙනවා' ගීතය ගැනත් කතා කරන්න පුලුවන්. මේක ලිව්වේ මහින්ද දිසානායක.
රුවක් ඇදෙනවා...කව්දෝ එනවා..
මීවිත ඇදිරිය දෑස වසනවා...
හද පොදි බැදි දුක දිය කර පා කර
ඔබේ ලොවට මා මොහොතින් එනවා..
සොදුරු යොවුන් විය මල් මග මුල හිද
කිම තොල මී විත පොගවන්නේ...
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරාවකින් මා දෙතොල තෙමන්නේ
නැගුනු නුරා ගිනි මී පොද වැටිලා
හතර අතින් දලු ලා එනවා...
අවන්හලේ මී විත තනි කරලා
වරෙන් මලේ පියවර නගලා..
පිරිමි දෙදෙනකු ගයන මේ ගීතය අවසානයේ ලිංගික ආරාධනාවක් තියෙන්නේ..
"ආදර මල් වල පාට කියන්නද
ඒ වගෙ ලස්සන තව නෑ
ඒ වගෙ ලස්සන තව නෑ
මීදුම් පිණි පොද දෑස වසන් කළ
සමනල් සිහිනය පිපුනා
සමනල් සිහිනය පිපුනා
දේදුණු රේඛා දෑසම තවරා
තවමත් මල් සිත බලා සිටිනවා
මීදුම තවරා සුළඟට
ඈතක සගවා තුන් සිත
දෑස හොරෙන් ඈත සොයනවා
අඳුර මැදින් එන්න සඳලියේ
දේදුණු සායම දෑසම බොද කර
මාලති යායක හැලිලා
මාලති යායක හැලිලා
සීතල හිම කඳු යාය පියමැන
දෙව්ලිය සිහිනෙක වැඩියා
දෙව්ලිය සිහිනෙක වැඩියා""
කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාප ලියනගේ ගයන ආදර මල්වල පාට කියන්නද ගීතය සම්බන්දයෙනුත් ඇතැම් විචාරකයන් මේ සමලිංගික ප්‍රේමයක් හා විෂම ලිංගික ප්‍රේමයක් අතර ගැටුමක් කේන්ද්‍ර කරගෙන ලියුවක් බවට අදහස් පල කරනවා.
මේද පිරිමින් දෙදෙනකු විසින් ගායනාකරන නමුත් මේ ගීතය සංකීර්ණ අරුත් දනවන්නක් බැවින් මේ කියැවෙන්නේ සමරිසි ප්‍රේමයක් දැයි නිසැකවම තබා උපකල්පනයක් හෝ දිය නොහැකියි.
මේ ගීතයේ පද අතර ඇති 'දේදුණු' , සමලිංගිකත්වය සංඛේතවත් කරන දේදුණු වර්ණ ධජය හා පැටැලැවී තිබීමක් නිසා මේ සමරිසි ගීතයක් යැයි ඇතැම් අය නිසැක ලෙස අදහස් පල කළත් මේ තවදුරටත් විමසිය යුතු අපූර්ව ගීත නිර්මාණයක්...
ලංකාවේ විශේෂයෙන්ම රූපරචනයන් සහිතව ඉදිරිපත් කරනු ලබන බොහෝ ගීත නිර්මාණයන් වල තිබෙන පොදු ඛේදවාචයක් ගැනත් යම් සටහක් තැබිය යුතුයි.
මොකද අපි අහන දකින ගී නිර්මාණවල රචකයන් ඇත්තටම ඒ නිර්මාණය මඟින් පවසන්නට තැත් කළ දේට වඩා හත්පසින්ම වෙනත් කතාවක් එම ගී රූපරචනයන් මගින් ඉදිරිපත් කරනවා.
මේ නිසා ගීත රචකයන් අදහස් කළ දෑ විකෘත වෙලා. මේ නිසා රූප රචනා සහිතව ගී රසවිඳීමත් අද කාලයේ රසිකයන් නොමඟ යැවීමක් බවට පත්වෙලා.
ස්තුතියි Ano- අරුත්බර comment එකක මුලටම මටත් ආමන්ත්‍රණය කළාට!
Deleteමේ ලෝකෙ සමහර හිත් හරි ලස්සනයි. 🥺🌼
ReplyDeleteබිංදුවටම කඩන් වැටුණත් ලඟ ඉන්න හැමෝම ඉහලට යද්දි කහටක් නැතුව සතුටු වෙන මිනිස්සු
ප්‍රශ්න දාහක් හිතේ තද කරන් තව කෙනෙකුට සවන්දෙන මිනිස්සු
තමන් තනි වුනත් තව කෙනෙක් වෙනුවෙන් පෙනී ඉන්න මිනිස්සු
මොන අමාරුකම් තිබුණත් ඕන උදව්වකට දෙපාරක් නොහිතා කැපවෙන මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා.
කුණාටු වලින් පස්සෙ පායන ඉර ලස්සනටම එලිය දෙන්න ඕන එහෙම මිනිස්සුන්ට.
මොකද ලෝකෙට හැමදාමත් ඕනි,
අන්න එහෙම ආදරණීය මිනිස්සු. 😊🌻
එහෙම නැතුව තවමත් මාලිමාවට රෙදි නැතුවම කඩේ යන 3% මී හරක් වගේ කුහකකම ජානගත වෙච්ච අමු සක්කිලි නම් කතා කරල වැඩක් නෑ නේද?
@ Philip
Deleteඅමුම අමු මැටි මීහරක් හැත්තක් වෙච්චි මාලිමා හරක් එකෙකුටවත් ඉංග්‍රීසි බැහැනේ. ගොං ජෙප්පන්ට ඉංග්‍රීසිය අණ්ඩර දෙමල. ඉංග්‍රීසි දන්නෙ නැත්නම් ජනාධිපතිටත්(පච චක්‍ර වර්තී අනුරටත්) Roya 9:00 lEnglish tuition ගන්න කියන්න.
ජෙප්පන්ට තරහ රනිල්ලා උන්ට පාර්ලිමේන්තුව අල්ලන්න දුන්නෙ නැහැනේ. පුකෙන් ගූ යන්න බැටන් පාර දීලා එලෙව්වානේ පච චක්‍රවර්ති අනුර කියන පිංගොනාත් රෙද්දේ රෙවිලා කඩයක් අස්සේ රිංගලා බේරුනා මෝඩ ජෙපි වහල් මීහරක් හැත්ත ගුටිකෑව පවු වැඩේ 😢
රත් දෙතොල් සුපිපේවි සෙනෙහෙ මල් පිපෙද්දී
ReplyDeleteපන්හිඳෙන් ලියැවේවි ආදරය ගලද්දී
පියලි මත රැඳේවි කඳුළු බිඳු වැටෙද්දී
මදහසක් නැගේවි සිත සුවය ලබද්දී
සඳ කිරණ වැටේවි තුරුලු වී සිටිද්දී
ගීතයක් ඇසේවි සිත නිසලව තිබෙද්දී
මල් සුවඳ දැනේවි සිහිලසක් දැනෙද්දී
හද ගැස්ම ඇසේවි ළං වෙලා සිටිද්දී
නෙතු කඳුළු පිසීවි ආදරය දැනෙද්දී
සැනසීම ලබාවි ඔබ ළඟින් සිටිද්දී
පෙම් ගීත ඇසේවි ඔබ මා හා සිටිද්දී
පෙම් සිතුවිලි මැවේවි ඔබ මා දෙස බලද්දී
යාල පාල නම ගමක අලියෙක් හිටියා මේ අලියට ගව්වක් දිග ප... තිබුනා
Deleteමේ අලියට දවසක් දා හු.... හිතුනා
ඉන්දියාවේ ඇතින්නියක් ගෙනල්ලා දුන්නා
මේ දෙන්නගේ සපෝට් එකට වදුරෙක් හිටියා
වදුරා උස්සලා දුන්න අලිය බස්සලා දැම්මා
මේක දැකපු වදුරු පැටව් අ... ගහන්නා
ලපටි කැ.... විසිවෙන්නා කූබී අහුලන් කන්නා😄😄😄😄😄 ඔන්න ඕකයී අපි අහපු සිංදුව ඒකාලේ 😄😄😄
Political connection nethnam dan monawath karanna be...mokada kiyanne mage malleth SLAF fighter pilot interview aken anthima 10ta select wela training yanna hitiye.call akak awa medical unfit kiyala ain kara kiyala.passe hoyala baladdi ජනාධිපති ලේකම් ge call akakin wena akek dagena ape ekawa ain karala....me baila anduwa hodai unta kadeyana unta....
ReplyDeleteවැඩ ඇරී වැඩට යන අම්මා..
ReplyDeleteඇයට කාන්තා දිනයේදී
කවි ගී ලියවුනා ඇති.
ඇයට ශක්තියක් වන්න.
ඇයට ආදරය කරන්න
ඔබත්
වැඩ ඇරී වැඩට යන පියෙක් වන්න.
එවිට ඇය ගැන කතාකරන්නට
දිනයක් අවශ්‍යය නොවේ.
තිරය මත මොන තරම් වික්‍රම පෙන්නුවත් අසූ තුනේ කලබලේදී ගින්නෙන් බේරීමට නොහැකිවූ චුට්ටේ හෙවත් චණ්ඩියා
ReplyDeleteචන්ඩියා (1965)
චණ්ඩියා ලංකාවේ ප්‍රදර්ශනය වූ දින පටන් ආදායම් වාර්තා තබපු චිත්‍රපටියක්.ඒ ප්‍රදර්ශනය වූ වසරේ වැඩිම ආදායමක් හොයලා තියෙන්නෙත් මේ චිත්‍රපටිය.මේ චිත්‍රපටයෙන් පසු මෙරට සිනමාවට ගොඩක් දේ ලැබිලා තියෙනවා.මුලින්ම ගාමිණි ෆොන්සේකා නම් සටන් නළුවෙකු බිහිවීම.ඔහු මීට පෙර චරිත රඟපාලා තිබුණත් මෙරට සිනමාවේ වර්තමානය දක්වා සටන් නිර්මාණය වුණේ මේ චිත්‍රපටයෙ ආභාෂයෙන් කියල තමයි කියන්නෙ.චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ටයිටස් තොටත්ත.අපේ පුංචි කාලේ ඉඳන්ම දන්න කෙනෙක්.විශේෂයෙන් රූපවාහිනියේ කාටුන් චරිත හරහා ඔහු අපිට සමීප වුණා.මෙරට හදපු පළමු සිනමා ට්‍රේලර් එක තමයි චන්ඩියා චිත්‍රපටයට හදපු තත්පර 30ක ට්‍රේලර් එක.එය හැදුවේත් ටයිටස් තොටවත්තම තමයි.මේ ට්‍රේලර් එක ආවත් සමගම ඒ කාලේ ප්‍රචාරයක් ගිහිල්ලා තියෙනවා තියෙනවා ගාමිණී තිරය පලාගෙන එලියට ආවයි කියල.මුලින්ම තිරය කපාගෙන කිනිස්සක් එනවා.එයට පස්සේ කකුලක් එළියට දාලා ගාමිණි එළියට එනව.මේ ට්‍රේලර් එක ඉවර වෙනකම්ම මිනිස්සු ශාලාව තුළ විසිල් ගහලා තියෙනවා කියලත් කියනවා.
ට්‍රේලර් එක හැදුවේත් ටයිටස් තොටවත්තම තමයි.මේ ට්‍රේලර් එක ආවත් සමගම ඒ කාලේ ප්‍රචාරයක් ගිහිල්ලා තියෙනවා තියෙනවා ගාමිණී තිරය පලාගෙන එලියට ආවයි කියල.මුලින්ම තිරය කපාගෙන කිනිස්සක් එනවා.එයට පස්සේ කකුලක් එළියට දාලා ගාමිණි එළියට එනව.මේ ට්‍රේලර් එක ඉවර වෙනකම්ම මිනිස්සු ශාලාව තුළ විසිල් ගහලා තියෙනවා කියලත් කියනවා.
Deleteචණ්ඩියා සිනමාවේ තිරගත වෙච්ච පළමු දවසෙ ඉඳන්ම හවුස් ෆුල්,.එක දවසක් මරදානේ ගාමිණී හෝල් එකේ ටිකට් ඉවර වෙලා.ඔය අතරේ කතාවක් ගිහිල්ලා තියෙනවා ගාමිණී මලා කියල.මේක ලොකු ප්‍රශ්නයක් වෙලා.ගාමිණිගෙ දෙමව්පියන් ද මේ කතාවෙන් අන්දුන්කුන්දුන් වෙලා.සමහරු මල් රීට් අරගෙන ගාමිණී ගේ දෙහිවල ගෙදරටත් ඇවිල්ලාතිබුණා.ඒ කාලේ ජංගම දුරකථනත් නැහැනේ .නමුත් ඇත්තටම ඔහුට මුකුත් වෙලා තිබුණේ නැහැ.ඔහු ඉඳලා තියෙන්නේ විජය චිත්‍රාගාරයේ.එතන සන්ධ්‍යා කුමාරිත් එක්ක චිත්‍රපටයක දෙබස් කවලා.ගාමිණී මුකුත් දන්නෑ මේ සම්බන්ධයෙන්.පස්සේ ජනප්‍රිය නළුවෙකු වු ආනන්ද ජයරත්න මේ කතාව හොයාගෙන යනකොට තමයි ගාමිණීව හම්බෙලා තියෙන්නෙ.ඇත්තටම වෙලා තියෙන්නේ ගාමිණි හෝල් එකේ පෝලිමේ හිටපු පුද්ගලයෙකුට ටිකට් ප්‍රශ්නයක් හින්දා කෙනෙක් පිහියෙන් ඇනලා ම ර ලා.කොහොම හරි මේ කතාව කටින් කට ගිහිල්ල තියෙන්නේ ගාමිණී ට පිහියෙන් ඇනලා මැ රු ණ යි කියල.
ටයිටස් තොටවත්තයන්ගේ පළමු චිත්‍රපටි අධ්‍යක්ෂණය තමයිමේක.ඒවගේම තිර රචනය සංස්කරණයත් ඔහුගේ.හරියට ඔස්කාර් දිනපු අනෝරා චිත්‍රපටියේ අධ්‍යක්ෂක වගේ.ඔහු ක්ෂේත්‍රයට ඇවිල්ලා තියෙන්නෙත් සංස්කරණ ශිල්පියෙක් වශයෙන් තමයි.රන්මුතු දූව ,ගම් පෙරළිය ,ගැටවරයෝ, ධීවරයෝ, චන්ඩියා සාරවිට ,පරසතු මල්, හන්තානේ කතාව ඔහු සංස්කරණය කළ චිත්‍රපටි.ගාමිණී චන්ඩියා චිත්‍රපටයේ චුට්ටේට සාර්ථකව පණ පොවලා තියෙනවා.එතැන් පටන් මෙරට සටන් සිනමාව අද දක්වාම ඉදිරියට පැමිණිලා තියෙනවා.මෙම චිත්‍රපටයේ ප්‍රධාන දූෂ්ඨයා වුණේ HD කුලතුංග.ඔහු වරක් පුවත්පතකට කියලා තිබුණා එයා රඟපාපු ඉහළම සටන් දර්ශනය අර කරත්ත රෝදයක් යොදාගෙන tree star ක්‍රීඩා සමාජයේ ඉදිරිපිට කරපු සටන කියලා.එදා මෙදා තුර සිංහල සිනමාවේ දරුණතම සටන් ජවනිකාව ලෙසත් මෙය හඳුන්වනවා.එය අපූරුවට කැමරාගත කරලාත් තිබුණා.දක්ෂතම සටන් නළුවෙකු වු රොබින් ප්‍රනාන්දු රඟපෑ පළමු චිත්‍රපටියත් මෙයයි.ඒ එක්කම මෙහි ප්‍රධාන චරිතය රඟපෑ අනුලා කරුණාතිලක නිළිය ප්‍රථම වරට ප්‍රධාන චරිතයක් රඟපාලා තියෙන්නෙත් මේ චිත්‍රපටියෙ.හැබැයි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට තෝරාගෙන තිබුණේ ඇය නෙවෙයිලු.මුලින් ඒ සඳහා තෝරාගෙන ඉඳලා තියෙන්නේ පුණ්‍යා හින්දෙනිය සහ විජිත මල්ලිකා .නමුත් ඒ දෙන්නටම ඒක ලැබිලා නැහැ.චන්ඩියා චිත්‍රපටය ඉදිරි පරම්පරාවේ කිසිවෙකුටත් දැකගන්න බැහැ.මොකද අසූ තුනේ කළුබලවෙලාවේ චිත්‍රපටය සම්පූර්ණයෙන් ගිනිබත් වෙලා.මෙම චිත්‍රපටයේ චන්ඩියා හෙවත් චුට්ටගේ දියණිය ලෙසට රඟපාන්නේ දේවි මධුමති කියලා දැරියක්.ඇයගේ මව වෙන්නේ දක්ෂ ජනප්‍රිය නිළියක් වූ ශාන්ති ලේකා.මෙරට තිරගත වූ එකසිය නව වන චිත්‍රපටිය තමයි චණ්ඩියා.1965.මාර්තු 18 සිට ප්‍රදර්ශනය සිදුවෙලා තියෙනවා.චිත්‍රපටියේ ගීත පහක් ඇතුළත්.ඉන් ජනප්‍රියතම ගීතය වුණේ මොහිදින් බෙග් ශූරීන් ගායනා කරන මංගලම් ජය මංගලම් වේවා සිරිසුභ මංගලම් යන ගීතයයි.එහිදී මොහෙදින් බෙග් මහත්මයා ගීතය ගයමින් රඟපානවා.ඔහුගේ තරුණ කාලයේ ඡායාරූපයක්ද මෙහි ඇතුළත්.සීටී ප්‍රනාන්දු මහතා ගයන පියුමෙහි පැණි බොති වන බඹරෝ ගීතයත් මේකට ඇතුළු කරන්න තිබුණත් පස්සේ ඒක අයින් කරලා.මේ චිත්‍රපටිය මෙරට අවසාන වරට ප්‍රදර්ශනය වෙලා තියෙන්නේ 1982 වසරෙදි.කොළඹ ප්ලාසා සිනමාහල කඩා දැමීමට පෙර ප්‍රදර්ශනය කෙරුණු අවසන් චිත්‍රපටිය මෙයයි.මෙහි තවත් සුවිශේෂී දෙයක් තමයි නළු නිළි නාමාවලිය සිංහල හෙළ බසින් කුමාරතුගු ක්‍රමයට සකස් කිරීම.එයද ප්‍රථම වරට සිදුවූවක් .ඒ අනුව අධ්‍යක්ෂකවරයාව හැඳින්වූයේ අධියුරු ටයිටස් තොටවත්ත ලෙසයි.නිෂ්පාදක හඳුන්වා තිබුණේ නිපැයුම කේ ගුණරත්නම් ලෙසයි.සංගීතය මියැසිය ලෙසත් විවේකය ඉසිඹුව ලෙසත් දක්වා තිබුණා.කොළඹ පාතාලය ගැන සිනමාවෙන් දකින්න ලැබුණු පළමු චිත්‍රපටිය ලෙස මෙය සැලකෙනවා.චිත්‍රපටිය ගොඩක් දිග වුණයි කියලත් විවේචන තියෙනවා.ගාමිණී සහ රොබින් ප්‍රනාන්දු swimming පූල් එකක් ළඟ කරන දරුණු සටනද අමතක නොවන එකක්.
ගැහැණු,පිරිමි අපි හැමෝටම ශරීර අවශ්‍යතා තියෙනවා. හැගීම් කියන්නෙත් ඒ එක දෙයක්. අපේ හෝර්මෝන ක්‍රියාකාරිත්වයත් එක්ක වෙන දෙයක් මිසක්,, ඒකේ වැරදි දෙයක් නැහැ.. අපේ කාන්තාවන්ට ගොඩාක් ආස උනාට මෙ හැගීම් බෙදාගන්න,, විශ්වාසයට කෙනෙක් නැහැ. එනිසා ඒ හැගීම් යටපත් කරගෙන හිතින් විදවනවා තනියම. ඔයත් මෙහෙම හිතින් විදවන කාන්තාවක් කියලා දන්නවා..ඉතින් එන්න අපි කතා කරමු,, හැගීම් බෙදා ගමු රහසේ,, කරදරයක් වෙන්නෙ නැහැ. ඔයාට ඕන වෙලාවට විතරක් කතා කරන්න,,අනිත් වෙලාවට බ්ලොක් කරලා තියන්න.. බලන් ඉන්නවා,මන් චූටි මල්ලි ..❤️😍😘
ReplyDeleteමම දන්නා කෙනෙක් ඉන්නවා ඔර්ලෝසුව සෑහෙන වටිනා එකක් රෝලැක්ස් වර්ගයේ ඒ වගේම තේ එකක් බොන්න යන්නේ තරු පහේ හෝටල් වලට අඳින කලිසම පනස් දාහට වැඩියි කමිසයත් එහෙමයි මිල අධිකයි ඉන්න හැබැයි අංක එකේ වංචා කාරයෙක් අරක්කු බොන්නේ බැලැක් ලේබල් වලට ඉහල වර්ගයේ විස්කි නම කිව්වොත් පොලු කාරයෙක් ඉඩම් වලට ඔප්පු හදලා වාහන වලට පොත් හදලා මම හිතන්නේ ඔර්ලෝසුවට ඇදුමට වාහනයට කෙනෙකුට ගරු කරනවා නම් ඔහු මෝඩයෙක් හිතන්න මහාචාර්යවරයෙක් එහෙම ඉන්නවා ද කියලා
ReplyDeleteඇත්ත මට අදටත් මතකයි මීට අවුරුදු 32කට කලින් මට තාත්ත පොඩි බයික් එකක් අරන් බස් එකෙන් බහින විදිය.❤️ ඒ ගෙනාපු දවස. එච්චර පරණ දෙයක් අදටත් හීනයක් වගේ මතකයි.😢
Delete(අත් අඩංගුවට ගැනීම වැලැක්වීමට ඉල්ලා අධිකරණයට ඉදිරිපත් කර Writ පෙත්සම)
ReplyDeleteසමනළයෙක් අතේ එව්වා හම්බ උනාද...
භාරගන්න පරිස්සමෙන් තටු පොඩි නොකර...
-දේශබන්දු තෙන්නකෝන්-
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් සිය නිල නිවාසය තුළදී දූෂණයකට ලක්ව තිබේ.
ReplyDeleteඊයේ පස්වරුවේ ඇය සේවය අවසන් කර නිල නිවාසයට ගිය අවස්ථාවේ පිහියක් පෙන්වා තර්ජනය කර මෙම අතවරය සිදු කර ඇත.අද අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
ඒ ඊට අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමිනි.
මේ අතර මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇති බවය.
මෙම සැකකරු යුද හමුදාවෙන් පලා ආ අයකු බවට හඳුනාගෙන ඇති බව මාධ්‍ය පවසන නමුත් තවමත් පොලීසියේ ක්‍රියාත්මක වීම ඉතාමත්ම මන්දගාමී බව වෛද්‍යවරු චෝදනා එල්ල කරති. මේ සම්බන්ධව රජයට විශේෂයෙන්ම මහජන සාමය ස්ථාපිත කිරීමට අපොහොසත්වීම පිළිබඳව බෝහෝ දෙනෙකු චෝදනා එල්ල කර ඇත.
තව ඉස්සරහට කෙරෙන හැම වැරැද්දක් වගේම හමුදාවෙ සක්‍රීය සේවයේ ඉන්න අයට හෝ පැන ගිය අයට බැර වීමට නියමිතයි. 88/89 කාලයේ සිට හමුදාව ස්මඟ වෛරයෙන් සිටින ණයවන චේතිය රජු ඇතුලු හිටපු ත්‍රස්තවාදී නඩය, හමුදාව පච කොට ක්‍රමිකව දියකර හැර උන්ගේ ගස්කටස් හමුදාවට රාජ්‍ය ආරක්ශාව පැවරීමේ නින්දිත සැලැස්මේ එක කොටසක් විය හැකිබවට අනුමාන කළ හැකිය. හමුදාව අඩු කිරීමට සළසුම් කිරීම, අය වැයෙන් ආරක්ශාවට මුදල් අඩු කිරීම, හමුදාව ප්‍රසිද්දියේ අපහාසයට ලක්කිරීම වැනි කරුනු සළකා බලා අපට මේ නිගමනයට එළබිය හැකිය. මේ සියල්ල මැතිවරණයට පෙර ගොස් වැදපුදා ගත් ඩයස් පොරවල්ගේ උවමනව මත සිදුවන බවත් අපට අනුමාන කළ හැකිය.
Deleteගොඩක් හාමුදුරුවරු කියන ගණගෙඩියෝ ගෑනු එක්ක ඇරියස්. බන කිව්වොත් බාගෙට බාගයක් ගෑනුන්ට බනිනව. අර කාගම හොර ගණ බේසික පුතාට නම් හොඳම එකෙන් මැන්ටල්, වැලිගම සද්දාසීල, කොටුවෙ පොඩි හාමුදුරුවො උදාහරන. බුදුබන කියල පිලිගන්න පුලුවන් මානුෂීය බණ කියන්නෙ මාවරලෙ භද්දිය වගේ හාමුදුරුවො ටික දෙනෙක් විතරයි නේද?
ReplyDelete"වෛද්‍යවරියක් දූෂණය වීම නිසයි ඒ පුවතට වැඩි අවධානයක් යොමු උනේ"..
ReplyDelete"ගාමන්ට් කෙල්ලෙක් හරි ගමේ ගොඩේ ගෑනියක් හරි දුෂණය උනානම් ඔහොම කතා කරයිද"..
"වෙන කාන්තාවක් දුෂණය කලා නම් දොස්තරලා
මේ තරම් දඟලයිද"..
ඊයෙ ඉඳන් දකින ගොඩක් කතා ඇතුලෙ මේ වගේ කතා තමයි වැඩි..එහෙම නැත්තම් ව්‍යංගයෙන් හෝ මේ වගේ දෙයක් ඇඟවෙන විදියේ කතා...
ආණ්ඩුවෙ ඇමතිවරු ඛේදණීය යමක් දැක්කම හිනා වෙලා සෙල්ෆි ගහලා දුක සමරන කතා,සුදු යමක් හෝ දිලිසෙන යමක් දුටුවම නගින කතා ,කොටට ඇඳගෙන ඉද්දි නගින කතා,ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න මේක ඇදගෙන යනවා කියන කතා,වෛද්‍යවරිය බලෙන් දුෂණය වුනා,දුෂකයා එක්ක සම්බන්ධයක් තිබුනා කියලා කියන කතා වගේ ගොඩක් කතා පැත්තකට දාමුකො...ඒව ගැන කියලා වැඩක් නෑ..
තේරුමක් නෑ..
ඒත් වෛද්‍යවරියක් වීම නිසා ඇයට මේ දූෂණය වුන සිද්ධියෙදී ලැබුනු සමාජ අවධානය වෙන කාන්තාවක්ට ලැබෙයිද කියලා අහන කතාව තමා මෙතන තියන අවුල්ම කතාව..
ඔව්..වෙනත් කාන්තාවක් දුෂණයට ලක්වීමේ සිද්ධියක් මේ සිද්ධියේදී තරම් සමාජ අවධානයට ලක් නොවෙන්න පුලුවන්..
නමුත් මේ සිද්ධිය මේ තරම් සමාජ අවධානයට ලක්වුනු එකෙන් සමාජයට සහ අනෙක් කාන්තාවන්ට ලැබෙන ප්‍රතිලාභය,යහපත මොකක්ද කියන එක වෛද්‍යවරුන් එක්ක තියන විවිධාකාරයේ ඇරියස්,හීනමාන,කුහකකම් වලින් බැහැරව හිතලා බැලුවොත්,
වෛද්‍යවරු කියන්නේ සමාජයේ අතිශයින්ම තීරණාත්මක වෘතිකයන් කොටසක්..රටකට
සමාජයකට,ආණ්ඩුවකට ඉතා වේගයෙන් බලපෑම් කරන්න පුලුවන් පිරිසක්..මේ සිද්ධ වෙන්නෙ ඒක..ඒ අයගේ හඬ එක්ක අර හීනමාන,ඇරියස් කරයො ටිකක් ඇරෙන්න මුලු රටක් හිටගත්තා..පෙළ ගැහුනා...
සභ්‍ය,ශිෂ්ඨසම්පන්න සමාජයකදී වෙන්න පුලුවන් හොඳම දේ ඒක..සමාජයේ සභ්‍යත්වය,ශිෂ්ඨත්වය
මැන බැලෙන්නේ ඒ රටේ සමාජය මේ වගේ සිද්ධියකදි හැසිරෙන විදිය අනුව..
රටම එක හඬින් මේ දේට විරුද්ධ වීම,සටන් කිරීම තමයි මුලු රටේම කාන්තාවන්ට ලැබෙන ආරක්ෂාව..අශිෂ්ට,අමානුෂික රටක ජීවත් වෙන්න කවුරුත් කැමති නෑ..
ලෝකයේ කිසිම රටක් හෝ සමාජයක් 100% ක් ශිෂ්ඨසම්පන්න නෑ..අශිෂ්ඨයන් කොහෙත් ඉන්නවා..ශිෂ්ඨසම්පන්න මිනිසුන් එක හඬින් එක්රොක්වීම සටන් කිරීම කියන්නේම අශිෂ්ඨයන්ට ඒ රටේ හෝ සමාජයේ ඉඩක් නැති බව අශිෂ්ඨයන් තේරුම් ගන්න එක..එය අශිෂ්ඨයන්ව පරාජය කිරීමක්..
රටක සභ්‍යත්වය,ශිෂ්ඨසම්පන්න බව නාය යන්නට දිය යුතු නෑ..
ඇය වෛද්‍යවරියක් වීම නිසා වෛද්‍යවරුන්ගේ හඬත් එක්ක ලැබුනු සමාජ අවධානයෙන් රටක් සමාජයක් මේ සිද්ධියේදී පෙළ ගැසීම වෛද්‍යවරියන්ට විතරක් ලැබෙන පිළිගැනීමක් විදියට ලඝු කරන්න බෑ..එහෙම ලඝු කරනවානම් කරන්නේ අශිෂ්ඨ සමාජයක නොමිනිසුන් විදියට ජීවත් වෙන්න ආස අශිෂ්ඨයන්..
මේ ලැබුනේ ලංකාවේ සමස්ත කාන්තාවන්ව ශිෂ්ඨ සම්පන්න සමාජය විසින් තවදුරටත් ආරක්ෂා කරනවා කියන පණිවිඩය..
ඒ පණිවිඩය කොන්දේසි විරහිතව අභිමානයෙන් රැගෙන යන්න.
වෛද්‍යවරුන් මතු කල හඬ,මේ වෙනුවෙන් කල සටන මට නම් ගෞරවනීයයි.
https://www.facebook.com/share/v/1GLYvzNzYz/
ReplyDeleteකවුද මේ කාලකන්නි ටෙලිග්‍රාමා හදන්නෙ..මේවා නීතියෙන් තහනම් කරන්න ඕනෙ..කොහේ හරි යන තුට්ටු දෙකේ වැස්සියො ටිකක් හොයා ගන්නවා...රෑට උස්සනවා...ඊට පස්සෙ මෙන්න මේකි නිලියක්...
මීන නුවන් යුග කඳුළු සදාගෙන
ReplyDeleteදුරු කතරේ තනිවූ යුවතී.....
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ..
ගැයු ගී මී බඳුනේ රැඳුණේ..
බාලේ ඉඳන්.. පෙම් සිතුවම් ඇඳි
අද වෙන්වී නුඹ හිම පියසේ..
කාල වලා නැග එන්නා නබෝ ගැබ.. //
බොඳවී යයි මුදු වදන් මෙදා.. //
මීන නුවන් යුග කඳුළු සදාගෙන...
සීත රටේ තනි මලට ලොබින්
ඈත ඉඳන් ආ බඹරින්දූ..
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද.. //
මාලවිකා මා බාල ලියේ.. //
මීන නුවන් යුග කඳුළු සදාගෙන.....
අකුෂ්ලා සෙල්ලයියා 💔🌼
ReplyDelete80 දශකයේ මුල් කාලයේ ප්‍රදර්ශනය වුණු, ලංකාවේ සුන්දර වනාන්තර සහ දියඇලි ආශ්‍රිතව තිරගත කල,
▫️Slave of the Canibal go
▫️Mountain in the Jungle
▫️Mountain of the Canibal god
යන නම් වලින් හැඳින්වුණු ඉංග්‍රීසි වික්‍රමාන්විත චිත්‍රපටයෙන් තමයි මං මුලින්ම අකුෂ්ලා සෙල්ලයියා කියන ඒ එඩිතර, ප්‍රතිභාපූර්ණ නිලියව දැක්කෙ. ඒ මරදාන රූබි හෝල් එකේ උදේ ස්කූල් ශෝ එකෙන්.
ඊට කාලෙකට පස්සෙ අකුෂ්ලා, රොබින් අංකල්ගේ (රොබින් ප්‍රනාන්දු මහතාගේ) සුරදූතියෝ චිත්‍රපටයේ සුර දූතියක් ලෙසත් රඟපෑවා.
Mountain in the Junle කියන ජාත්‍යන්තර චිත්‍රපටයේ අකුෂ්ලා රඟපෑවේ සහය චරිතයක්. ඒ වනවාසී ගෝත්‍රික කෙල්ලකට.
▫️රිචඩ් වීරක්කොඩි
▫️ඩඩ්ලි වානගුරු
▫️දෙනවක හාමිනේ
▫️ඩී.ආර්.නනායක්කාර
වගේ නළු නිළියන් රැසක්ම ඒ චිත්‍රපටයේ රඟපෑවා. මේකේ ප්‍රධාන නිලිය අර්සුලා ඇන්ඩ්‍රෙස් (Urzula Andress) ප්‍රධාන පිරිමි චරිත වුණේ,
▫️Antonio Marsine
▫️Stacy Kreach
▫️Claudio Cossinelle
යන අය. මට මතකයි විශාල ගඟක ඔරුවක් පැදගෙන යද්දි විශාල කිඹුලෙක් රිචඩ් වීරක්කොඩිගෙ අත ගලෝගෙන යනවා. ඒකට මගේ හිත ගැස්සිලා ගිය විදිය තාම මතකයි.
මගේ ජීවිතේට මං ඉස් ඉස්සෙල්ලාම රූමත් කෙල්ලකගෙ නිරුවත් උඩුකයක්, නිරුවත් ලස්සන පපුවක් දැක්කෙ ඒ චිත්‍රපටයේ අකුෂ්ලාගෙයි. ඒක හරිම පිරිපුන් සහ සුන්දර පියයුරු දෙකක් කියල නව යොවුන් වියේ සිටි මට හිතුනා. එයා සුද්දෙක් ගාව නිරුවත් වෙද්දි මට තරහකුත් ආවා. ඒ ඔක්කොම රංගන කියල දැනිලා මට ලැජ්ජත් හිතුණා.
අකුෂ්ලා එහි කුඩා චරිතයක් කලත් ඒක හරිම බලවත් සහ අමතක නොවන අන්දමින් ඉටු කරල තිබුණා.
අකුෂ්ලා කොළඹ කොල්ලුපිටියෙ පදිංචි උගත් නාගරික කෙල්ලෙක්. එලයිට් යයි කියන පවුලකින් පැවත එන්නෙ. එයාට නංගිලා දෙන්නයි. සොහාශා සහ ඉමාරා.
අකුෂ්ලාට මං කීවෙ අකුෂ්ලා අක්කි කියලයි. අකුෂ්ලා බැන්දේ ක්‍රිස්ටො. මගේ අයියගෙ යාලුවෙක්. එයාගෙ ලොකු දූ රායි. ඒ කාලෙ චූටි කෙල්ල, දැන් ලොකු ගෑනියක්.
පස්සෙ කාලෙක අකුෂ්ලා අක්කා මට රෝල් මොඩ්ල් එකක් වුණා. ඒ කියන්නෙ ආදර්ශමත් චරිතයක් වුණා. එයා සියළුම ලෞකික බැඳීම්වලින් මිදිලා වස්ත්‍රාභරණ පුහු ආටෝපවලින් මිදිලා කර වැසුණු හැට්ටයකින් සහ සුදු සාරියකින් සැරසුණු භක්තිවන්ත ගැහැණියක් වශයෙන් අධ්‍යාත්මික කටයුතුවල යෙදෙමින් ශුද්ධ ජීවිතයක් ගත කලා.
අපි අහම්බෙන් මුණ ගැහුණ අවස්ථා කීපයකම මට බොහෝම දයාවෙන් සලකලා අවවාද අනුශාසනා දෙන්නත් දෙවියන් වහන්සේගේ බලය සහ සුවය ගැන කියන්නත් ඈ පසුබට වුණේ නෑ.
අකුෂ්ලා නම් ඒ සුවිශේෂී ගැහැණියට මොක් සුව පතමි... ❤️🙏🏻
✍🏻 Written by : Mithra Sri Karunanayake ©️ උපුටා ගැනීමකි
https://www.theleader.lk/featured/30775-2025-03-17-11-23-17
Deleteදෙකම මරු බොහෝම ස්තූතියි දෙන්නාටම
Deleteදෙකම මරු.කීවෙ මොකක් ගැනද
Delete