හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
උක්දඬු ගින්න
පරසතු විලේ ඔබා නිවන්න
➖➖➖➖➖➖➖➖⭕➖
වළඳා රජ බොජුන් කංසා මී විළඳ
ඉරු බැස යද්දි නැගලා එනු ඇත මන්ඳ
මඳ කිපුනාම ඇත්තුත් පෙරලයි ලන්ද
ඇවිළුණු දඬු නිව්වේ ඔබලයි විල මැද්ද
® කාව්ව සිරෝමනී මාතලන් යකා
#කුප්පකවි
.
මරු කවියක් 😃😃😃
මම මේ ෆොටෝ එක දිහා බලං ස්වයං වින්දනයේ නිරත වෙලා පිටවූ ශුක්‍රානු කෑවා.හ්ම්. මේ නිළියට කියලා මගේ කටට කක්කා කරගන්න ආසයි මට.
මාතා ඔබ රුසියානු ජනයා ගැන දකින්නේ කොහොමද? අනික් බටහිර යුරෝපෙ රටවලට සාපේක්ෂව. ඔවුන් දක්ෂයන්ද? බටහිර අයට වගේම ප්‍රබල වියුක්ත චින්තනයක් තියෙනවද?රුසියාව, උතුරු කොරියාව ඇරෙන්න අනික් ඔක්කොම රටවල් තවමත් ඉංග්රීසින්ගේ ගෝලීය ආධිපත්‍යයේ වහලුන් වගේ මටනන් පේන්නෙ චීනය උනත්.
ජීවිතය කියන්නෙ කලිසමක් වගේ ඔයාට බෑ bike එකක් කන්න මොකද පෘතුවිය කියන්නෙ රාබු අලයක් ඉතින් අපි ආස දේවල් කිබුලන්ට දුන්නම ඇයි වහලෙන් කුරුල්ලො එන්නෙ !
😅🤣😂
🤣😂😂😂 මට ඕන කෙල්ලෙක් බයික් එකක් හෙලුවෙන් පැදන් යන සීන් එකක්..සල් වනේ ලකල්🤣😂😂😂...කොල්ලො පෙරහැරේ බයික් ෆලෝ එකිගේ පස්සෙ...මාත් ෆලෝ ඉතින් ...🤣😂😂😂
අන්න ඉන්ධන පිරවුම්හල් ලිස්ට් එක දලා හැබැයි නිදහස් කර කන්ටේනර් පෙට්ටී ලිස්ට් එක දාන්නේ නෑ 😁😁😁😁
@ Ano 4.29බාර් ලිස්ට් එකයි ෂෙඩ් ලිස්ට් එකයි දැම්මාට කන්ටේනර් ලිස්ටෙක තාමත් නෑ නේද?
අඩේ මාතා, ඇත්තටම ට්‍රම්ප් කියන්නේ ලෝක යකෙක්.ලබන සිකුරාදා යුක්රේනය සමග “ඉතා විශාල” ගිවිසුමක් අත්සන් කරන බව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ටික වේලාවකට කලින් නිවේදනය කලා. ඒ යුක්රේනයේ ඛණිජ සම්පත් බෙදා ගැනීම සදහා. ගිවිසුමේ මූලික අරමුණු වෙන්නේ රුසියානු යුක්රේන යුද්ධය නතර කිරීමත්, එක්සත් ජනපදය විසින් යුක්රේනය සදහා වියදම් කල මුදල් නැවත ලබා ගැනීමත් සහ යුක්රේනයේ ආරක්ෂාව තහවුරු කිරීමත් බවයි මාධ්‍යයට ප්‍රකාශ කරලා තියෙන්නේ.යුක්රේන යුද්ධයට එක්සත් ජනපදය යුරෝපය හා එක්සත් රාජධානිය වියදම් කලේ එකට. හැබැයි ට්‍රම්ප් තනියම ඇමරිකා එක්සත් ජනපදයේ "කොටස" නැවත ලබා ගන්න යනවා දැන්. ට්‍රම්ප් බලයට පත්වෙච්ච ගමන් යුක්රේනය හලලා රුසියාව එක්ක ඒකපාර්ශ්විකව සාකච්ඡා වලට ගියා. එහිදී ඇමරිකා එක්සත් ජනපදය රුසියාවට පොරොන්දු වෙච්ච දේවල් තාම කවුරුත්ම දන්නේ නෑ. ට්‍රම්ප් ඒ ගැන කියන්නේ පුටින් ඉතාමත් බුද්ධිමත් පුද්ගලයෙක්. ඒ නිසා අපිට සාමයකට යන්න නම් රුසියාවට යම් යම් සහන දෙන්න වේවි කියලා. ගොඩක් දුරට රුසියාවට ලැබෙන වාසි විදියට මේ වෙනකොට රුසියාව දැනටමත් අත්පත් කරගත් කොටස් ඒ විදියටම තියාගන්න දෙන්නත් යුක්රේනය නේටෝවට බදවා නොගන්න බවට නිල වශයෙන් ද්විපාර්ශ්වික එකඟතාවක් ලෙස ලිඛිත පොරෙන්දු ගිවිසුමකුත් ඇමරිකා එක්සත් ජනපදය පැත්තෙන් රුසියාවට දේවි. එහෙම කරලා යුද්ධය නවත්තලා මේ අත්සන් කරන්න යන ගිවිසුම හරහා ඇමරිකා එක්සත් ජනපදය යුක්රේනයට ඇතුළු වෙනවා. ඇතුලු වෙලා නිකන් ඉන්නේ නෑ යුක්රේනයේ තියන ඉතාම වටිනා ලිතියම් කොබෝල්ට් ඇතුලු වටිනා ඛණිජ සම්පත් එක්සත් ජනපද සමාගම් මගින් හාරා ඒවා එක්සත් ජනපද කර්මාන්ත වලට යොදාගන්න එක ට්‍රම්ප්ගේ අරමුණ වියයුතුයි. එම ගිවිසුම හරහා අනාගතයේ ඇමරිකා එක්සත් ජනපදයට අති විශාල ලාභයක් ලැබෙනු ඇති බව ට්‍රම්ප් කියන අතරේ යුක්රේනය නැවත ගොඩනගන්න ඒ ගිවිසුම හරහාම මුදල් ලැබෙනු ඇති බව යුක්රේනයට කියනවා.යුක්රේනයේ කවට රජා වන සෙලෙන්ස්කි නමැති රූකඩ ජනාධිපතිවරයා මෙම ගිවිසුම අත්සන් කරන්න පෙර ඇමරිකා එක්සත් ජනපදයෙන් යුක්රේනයේ අනාගත ආරක්ෂාව පිලිබදව සහතිකයක් ඉල්ලා සිටිනවා. ඒකට ට්‍රම්ප් දුන්නේ අපූරු උත්තරයක්. “ අපේ මිනිස්සු යුක්රේනයේ වැඩ කරන එකම ආරක්ෂක සහතිකයක් තමයි, අපේ මිනිස්සු එක්ක හැප්පෙන්න කවුරුත් එන්නේ නෑ”. ට්‍රම්ප් ඒ කියන්නේ ඇමරිකානුවන් යුක්රේන භූමියේ සිටින තුරු රුසියාව පහර නොදෙනු ඇති බවයි. අවසානයේ යුක්රේන රුසියානු යුද්ධයේ සැබෑ ජයග්‍රාහකයා වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. යුරෝපයත් බ්‍රිතාන්‍යත් පරාජිතයන් වේවිද? අන්තිමට යුක්රේනය රුසියාවට වෙනුවට ඇමරිකා එක්සත් ජනපදයට අයිති වෙයිද? මේ ගැන මොකද ඇත්තටම හිතන්නේ?
අනේ පවු අපේ ලංකාවෙ තරුණ පරම්පරාව !😢😢😢😢😭😭😭😂😂😂 මේ වගේ සරාගී විදියට අන්දපු රඟපාන්න බැරි ගැහැණුන්ට ප්‍රධාන චරිත දීල තියෙන ගොං කතා බලන්නෙ ඇත්ත කතා වගේ හිතාගෙන!! මෙලෝ රහක් නෑ!!!😩හරිම දුකයි, වැඩිපුර ලංකාවේ ටෙලි මේ වගේ, මට නං බැලුවාම ඔක්කොම එක වගේ, ඔට්ටපාලු රබර් කතා. පටං අරං යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගෙ අන්තිමට. ලංකාවේ ටෙලි නාට්‍ය බැලිල්ල නවත්තල දැම්ම අවුරුදු ගානකට කලින්ම, දැන් මෙහේ ඉඳලා ජාලයෙන් ලංකාවේ ඒවා කියල බලන්නේ පරණ ක්ලැසික් ටෙලීස් සහ හැත්තෑව දශකයේ සහ ඊට පස්සේ ආපු තෝරාගත් රසවත් සිංහල චිත්‍රපට සහ වේදිකා නාට්‍ය විතරමයි!
මද කිපෙනෙක වුණත් හැමදා නොවෙනකොටරැලේ වැටෙන්නේ සත්තුත් කාලෙකටහිතුනු ගමන් රති කෙළියට එළඹෙන්ටකොහොමද ඇහැකි 'හෝමෝ සේපියන්ලට'
ඉවුරු පදුරු තලා...වහී මේඝ වලා...රුඳුරු බැලුම් බලා...වෙන්න පාතාලේ රිලා....🐵🐵🐵උතුරු සුළඟ බලා...පතුරු යන්න තලා...හැප්පුනොතින් මලා...මමයි පාතාලේ රිලා...🐵🐵🐵🐵
නොහිම් සුවඳ විහිදෙන කස්තුරි නිමල උතුම් මුව නැබෙහි තැබි බඹ නැන විකල විනම් මෙමට මහ බඹු පදවී යම්කලතබම් බොරු කියන (පච ලප අනුර රිලවා වගේ කාලකණ්නිම සක්කිලි) දුදනන්ගෙ දිව මුල
ආණ්ඩුව රථවාහන දඩ මුදල් වැඩිකරගන්න කියලා අලුතින්ම ස්පීඩ් ගන් තොගයක් ගෙනල්ලා නේද? ගෑනියෙක් උසාවි සංකීර්ණයට පිස්තෝලයක් අරං ආවා. ගෑනිගේ නමත් දන්නවා. ගෑනිගෙ ගමත් දන්නවා. ගෑණිගෙ පින්තූරෙත් තියෙනවා. ගෑණිව අල්ලගන්න බෑ. අපි එහෙම කරානම් අපේ හත්මුතු පරම්පරාවම පොලිසි ගෙනිහිල්ලා තියාගෙන ඉඳීවි විත්තිකරු එනකං. ඒ පළවෙනි එක දෙවෙනි එක උන්ගෙම ලොක්කා පොලිස්පති. ලංකාවේ ඉන්නවා. ඌව අල්ලගන්න බෑ . පොලිසියට බයේ ලොක්ක හැංගිලා. අහිංසක මිනිස්සු තමයි අල්ලන්න යන්නේ .ඔය මොන ගන් එක ගෙනාවත් නිකන් ගිහිල්ල බලන්න පුත්තලම ඉඳලා අනුරාධපුරයට කිසිම බස් කාරයෙක්ව අල්ලන්නේ නෑ. උන්ගේ පිටිපස්සේ අපි තියාගෙන ආවොත්, ඊළඟ චෙක් පොයින්ට් එකට කතා කරලා කියලා අපිව අල්ලනව. ඕකට ලක්ෂ තිස්තුනක් දෙන්න ඕන නෑ .,අර පුරුදු විදියටම බෝක්කු අස්සෙ ඉඳගෙන, ගස් අස්සෙ ඉඳගෙන, බිම හාන්සි වෙලා ඉඳගෙන, පරණ මැසිමෙන්ම අල්ලන්න තිබ්බා. ඇත්තටම Speed Gun වලින් විතරක් මේ ප්රශ්නය විසඳන්න බෑ.... ප්රශ්නය වේගය පමණක්ම නම්, 225 දවස ගානේ ඉස්පිරිතාලේ ඉන්න ඕන....Spot check දාලා රියදුරන්ගේ ඇස් පරීක්ෂා කරන්න, අර කෝච්චි එලවන අයගෙත්...රුපියල් දාහක් අත මිට මෙලෙව්වහම, ලයිසන් දෙන එක නවත්තන්න....ත්රීවිල්ලර් බයික් අයට වෙට්ටු දාන් නැතුව යන්න උගන්වන්නසියලුම රියදුරන්ට, පාරේ ලේන් පාවිච්චි කරන විදිය කියලා දෙන්න.....ප්රශ්නය වේගයම නම්, පිට රටවල උනත් හැමදාම accident තියෙයි... එහෙම නැත්තේ, රියදුරාගේ හැකියාව දැනුම, ශරීර සෞඛ්‍ය ගැන ලොකු අවධානයක් තියෙන නිසා.... එළවන්න බැරි අය සල්ලි වලට ලයිසන් දීලා පාරට දාලා කැමරා ඇල්ලුවට ප්‍රශ්න විසඳෙන්නේ නෑ.
කැඩපත් පවුර.....මොනව හරි කුරුටු ගාලා යන්න
මරු කවියක් 😃😃😃
ReplyDeleteමම මේ ෆොටෝ එක දිහා බලං ස්වයං වින්දනයේ නිරත වෙලා පිටවූ ශුක්‍රානු කෑවා.
Deleteහ්ම්. මේ නිළියට කියලා මගේ කටට කක්කා කරගන්න ආසයි මට.
මාතා ඔබ රුසියානු ජනයා ගැන දකින්නේ කොහොමද? අනික් බටහිර යුරෝපෙ රටවලට සාපේක්ෂව. ඔවුන් දක්ෂයන්ද? බටහිර අයට වගේම ප්‍රබල වියුක්ත චින්තනයක් තියෙනවද?
ReplyDeleteරුසියාව, උතුරු කොරියාව ඇරෙන්න අනික් ඔක්කොම රටවල් තවමත් ඉංග්රීසින්ගේ ගෝලීය ආධිපත්‍යයේ වහලුන් වගේ මටනන් පේන්නෙ චීනය උනත්.
ජීවිතය කියන්නෙ කලිසමක් වගේ ඔයාට බෑ bike එකක් කන්න මොකද පෘතුවිය කියන්නෙ රාබු අලයක් ඉතින් අපි ආස දේවල් කිබුලන්ට දුන්නම ඇයි වහලෙන් කුරුල්ලො එන්නෙ !
ReplyDelete😅🤣😂
Delete🤣😂😂😂 මට ඕන කෙල්ලෙක් බයික් එකක් හෙලුවෙන් පැදන් යන සීන් එකක්..
ReplyDeleteසල් වනේ ලකල්🤣😂😂😂...
කොල්ලො පෙරහැරේ බයික් ෆලෝ එකිගේ පස්සෙ...
මාත් ෆලෝ ඉතින් ...🤣😂😂😂
අන්න ඉන්ධන පිරවුම්හල් ලිස්ට් එක දලා හැබැයි නිදහස් කර කන්ටේනර් පෙට්ටී ලිස්ට් එක දාන්නේ නෑ 😁😁😁😁
ReplyDelete@ Ano 4.29
Deleteබාර් ලිස්ට් එකයි ෂෙඩ් ලිස්ට් එකයි දැම්මාට කන්ටේනර් ලිස්ටෙක තාමත් නෑ නේද?
අඩේ මාතා, ඇත්තටම ට්‍රම්ප් කියන්නේ ලෝක යකෙක්.
ReplyDeleteලබන සිකුරාදා යුක්රේනය සමග “ඉතා විශාල” ගිවිසුමක් අත්සන් කරන බව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ටික වේලාවකට කලින් නිවේදනය කලා. ඒ යුක්රේනයේ ඛණිජ සම්පත් බෙදා ගැනීම සදහා. ගිවිසුමේ මූලික අරමුණු වෙන්නේ රුසියානු යුක්රේන යුද්ධය නතර කිරීමත්, එක්සත් ජනපදය විසින් යුක්රේනය සදහා වියදම් කල මුදල් නැවත ලබා ගැනීමත් සහ යුක්රේනයේ ආරක්ෂාව තහවුරු කිරීමත් බවයි මාධ්‍යයට ප්‍රකාශ කරලා තියෙන්නේ.
යුක්රේන යුද්ධයට එක්සත් ජනපදය යුරෝපය හා එක්සත් රාජධානිය වියදම් කලේ එකට. හැබැයි ට්‍රම්ප් තනියම ඇමරිකා එක්සත් ජනපදයේ "කොටස" නැවත ලබා ගන්න යනවා දැන්. ට්‍රම්ප් බලයට පත්වෙච්ච ගමන් යුක්රේනය හලලා රුසියාව එක්ක ඒකපාර්ශ්විකව සාකච්ඡා වලට ගියා. එහිදී ඇමරිකා එක්සත් ජනපදය රුසියාවට පොරොන්දු වෙච්ච දේවල් තාම කවුරුත්ම දන්නේ නෑ. ට්‍රම්ප් ඒ ගැන කියන්නේ පුටින් ඉතාමත් බුද්ධිමත් පුද්ගලයෙක්. ඒ නිසා අපිට සාමයකට යන්න නම් රුසියාවට යම් යම් සහන දෙන්න වේවි කියලා.
ගොඩක් දුරට රුසියාවට ලැබෙන වාසි විදියට මේ වෙනකොට රුසියාව දැනටමත් අත්පත් කරගත් කොටස් ඒ විදියටම තියාගන්න දෙන්නත් යුක්රේනය නේටෝවට බදවා නොගන්න බවට නිල වශයෙන් ද්විපාර්ශ්වික එකඟතාවක් ලෙස ලිඛිත පොරෙන්දු ගිවිසුමකුත් ඇමරිකා එක්සත් ජනපදය පැත්තෙන් රුසියාවට දේවි. එහෙම කරලා යුද්ධය නවත්තලා මේ අත්සන් කරන්න යන ගිවිසුම හරහා ඇමරිකා එක්සත් ජනපදය යුක්රේනයට ඇතුළු වෙනවා. ඇතුලු වෙලා නිකන් ඉන්නේ නෑ යුක්රේනයේ තියන ඉතාම වටිනා ලිතියම් කොබෝල්ට් ඇතුලු වටිනා ඛණිජ සම්පත් එක්සත් ජනපද සමාගම් මගින් හාරා ඒවා එක්සත් ජනපද කර්මාන්ත වලට යොදාගන්න එක ට්‍රම්ප්ගේ අරමුණ වියයුතුයි. එම ගිවිසුම හරහා අනාගතයේ ඇමරිකා එක්සත් ජනපදයට අති විශාල ලාභයක් ලැබෙනු ඇති බව ට්‍රම්ප් කියන අතරේ යුක්රේනය නැවත ගොඩනගන්න ඒ ගිවිසුම හරහාම මුදල් ලැබෙනු ඇති බව යුක්රේනයට කියනවා.
යුක්රේනයේ කවට රජා වන සෙලෙන්ස්කි නමැති රූකඩ ජනාධිපතිවරයා මෙම ගිවිසුම අත්සන් කරන්න පෙර ඇමරිකා එක්සත් ජනපදයෙන් යුක්රේනයේ අනාගත ආරක්ෂාව පිලිබදව සහතිකයක් ඉල්ලා සිටිනවා. ඒකට ට්‍රම්ප් දුන්නේ අපූරු උත්තරයක්. “ අපේ මිනිස්සු යුක්රේනයේ වැඩ කරන එකම ආරක්ෂක සහතිකයක් තමයි, අපේ මිනිස්සු එක්ක හැප්පෙන්න කවුරුත් එන්නේ නෑ”. ට්‍රම්ප් ඒ කියන්නේ ඇමරිකානුවන් යුක්රේන භූමියේ සිටින තුරු රුසියාව පහර නොදෙනු ඇති බවයි. අවසානයේ යුක්රේන රුසියානු යුද්ධයේ සැබෑ ජයග්‍රාහකයා වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. යුරෝපයත් බ්‍රිතාන්‍යත් පරාජිතයන් වේවිද? අන්තිමට යුක්රේනය රුසියාවට වෙනුවට ඇමරිකා එක්සත් ජනපදයට අයිති වෙයිද? මේ ගැන මොකද ඇත්තටම හිතන්නේ?
අනේ පවු අපේ ලංකාවෙ තරුණ පරම්පරාව !😢😢😢😢😭😭😭😂😂😂 මේ වගේ සරාගී විදියට අන්දපු රඟපාන්න බැරි ගැහැණුන්ට ප්‍රධාන චරිත දීල තියෙන ගොං කතා බලන්නෙ ඇත්ත කතා වගේ හිතාගෙන!! මෙලෝ රහක් නෑ!!!😩
ReplyDeleteහරිම දුකයි, වැඩිපුර ලංකාවේ ටෙලි මේ වගේ, මට නං බැලුවාම ඔක්කොම එක වගේ, ඔට්ටපාලු රබර් කතා. පටං අරං යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගෙ අන්තිමට. ලංකාවේ ටෙලි නාට්‍ය බැලිල්ල නවත්තල දැම්ම අවුරුදු ගානකට කලින්ම, දැන් මෙහේ ඉඳලා ජාලයෙන් ලංකාවේ ඒවා කියල බලන්නේ පරණ ක්ලැසික් ටෙලීස් සහ හැත්තෑව දශකයේ සහ ඊට පස්සේ ආපු තෝරාගත් රසවත් සිංහල චිත්‍රපට සහ වේදිකා නාට්‍ය විතරමයි!
මද කිපෙනෙක වුණත් හැමදා නොවෙනකොට
ReplyDeleteරැලේ වැටෙන්නේ සත්තුත් කාලෙකට
හිතුනු ගමන් රති කෙළියට එළඹෙන්ට
කොහොමද ඇහැකි 'හෝමෝ සේපියන්ලට'
ඉවුරු පදුරු තලා...
ReplyDeleteවහී මේඝ වලා...
රුඳුරු බැලුම් බලා...
වෙන්න පාතාලේ රිලා....🐵🐵🐵
උතුරු සුළඟ බලා...
පතුරු යන්න තලා...
හැප්පුනොතින් මලා...
මමයි පාතාලේ රිලා...🐵🐵🐵🐵
නොහිම් සුවඳ විහිදෙන කස්තුරි නිමල
Deleteඋතුම් මුව නැබෙහි තැබි බඹ නැන විකල
විනම් මෙමට මහ බඹු පදවී යම්කල
තබම් බොරු කියන (පච ලප අනුර රිලවා වගේ කාලකණ්නිම සක්කිලි) දුදනන්ගෙ දිව මුල
ආණ්ඩුව රථවාහන දඩ මුදල් වැඩිකරගන්න කියලා අලුතින්ම ස්පීඩ් ගන් තොගයක් ගෙනල්ලා නේද? ගෑනියෙක් උසාවි සංකීර්ණයට පිස්තෝලයක් අරං ආවා. ගෑනිගේ නමත් දන්නවා. ගෑනිගෙ ගමත් දන්නවා. ගෑණිගෙ පින්තූරෙත් තියෙනවා. ගෑණිව අල්ලගන්න බෑ. අපි එහෙම කරානම් අපේ හත්මුතු පරම්පරාවම පොලිසි ගෙනිහිල්ලා තියාගෙන ඉඳීවි විත්තිකරු එනකං. ඒ පළවෙනි එක
ReplyDeleteදෙවෙනි එක උන්ගෙම ලොක්කා පොලිස්පති. ලංකාවේ ඉන්නවා. ඌව අල්ලගන්න බෑ . පොලිසියට බයේ ලොක්ක හැංගිලා. අහිංසක මිනිස්සු තමයි අල්ලන්න යන්නේ .ඔය මොන ගන් එක ගෙනාවත් නිකන් ගිහිල්ල බලන්න පුත්තලම ඉඳලා අනුරාධපුරයට කිසිම බස් කාරයෙක්ව අල්ලන්නේ නෑ. උන්ගේ පිටිපස්සේ අපි තියාගෙන ආවොත්, ඊළඟ චෙක් පොයින්ට් එකට කතා කරලා කියලා අපිව අල්ලනව. ඕකට ලක්ෂ තිස්තුනක් දෙන්න ඕන නෑ .,අර පුරුදු විදියටම බෝක්කු අස්සෙ ඉඳගෙන, ගස් අස්සෙ ඉඳගෙන, බිම හාන්සි වෙලා ඉඳගෙන, පරණ මැසිමෙන්ම අල්ලන්න තිබ්බා. ඇත්තටම Speed Gun වලින් විතරක් මේ ප්රශ්නය විසඳන්න බෑ.... ප්රශ්නය වේගය පමණක්ම නම්, 225 දවස ගානේ ඉස්පිරිතාලේ ඉන්න ඕන....
Spot check දාලා රියදුරන්ගේ ඇස් පරීක්ෂා කරන්න, අර කෝච්චි එලවන අයගෙත්...
රුපියල් දාහක් අත මිට මෙලෙව්වහම, ලයිසන් දෙන එක නවත්තන්න....
ත්රීවිල්ලර් බයික් අයට වෙට්ටු දාන් නැතුව යන්න උගන්වන්න
සියලුම රියදුරන්ට, පාරේ ලේන් පාවිච්චි කරන විදිය කියලා දෙන්න.....
ප්රශ්නය වේගයම නම්, පිට රටවල උනත් හැමදාම accident තියෙයි... එහෙම නැත්තේ, රියදුරාගේ හැකියාව දැනුම, ශරීර සෞඛ්‍ය ගැන ලොකු අවධානයක් තියෙන නිසා.... එළවන්න බැරි අය සල්ලි වලට ලයිසන් දීලා පාරට දාලා කැමරා ඇල්ලුවට ප්‍රශ්න විසඳෙන්නේ නෑ.