.

.

Dec 21, 2025

මෙය ඔබේ දරුවාගේ පාසලය

 



මෙය ඔබේ දරුවාගේ පාසලය

➖➖➖➖➖➖➖➖➖➖⭕


පාසල් තුල ඔය අසාධාරණය පාසල් පටන් ගත්තු දා ඉඳලා තියෙන්න ඇති....


නමුත් දරුවෝ පාසලකට යවන්නේ අධ්‍යාපනය විතරක් දෙන්න නෙමෙයි විනයගරුක පුරවැසියෙක් හදන්නෙයි කියන එකත් ලෝක සම්මතයක්....


ඒ වගේම විශේෂයෙන් ක්‍රීඩාවෙදි ජය පරාජය එක සේ දරාගැනීම වගේම නීතිය හා විනය කියන දේ ඉහලින්ම උගන්වනවා.


ලෝක පූජිත ක්‍රීඩකයන් පවා නීතී විරෝධි ක්‍රියා මෙන්ම විනය විරෝධි ක්‍රියාවන් නිසා තහනමට මෙන්ම දඩුවම් වලට ලක් වූ අවස්තා අනන්තයි.... (උදාහරණ රෙඩ් කාඩ් හා සමහර ඔලිම්පික් ක්‍රිඩකයින්ට ජීවිත කාළය තුරාවට පනවපු තහනම්)


ඉතින් රිහසල්ස් වලට ආවේ නෑ කියන්නේ විනය කඩකිරීමක්... රිහසල්ස් වලට එන්න බැරි සාධාරණ හේතුවක් විදුහල්පතිනයට දන්වා තිබුනා නම් විදුහල්පතිනියගෙ වරදක්...


කෙසේ හෝ වේවා මෙය ඉතාමත් නරක පූර්වාදර්ෂයක්....


පාසල් තුල මෙවන් තත්වයක් ඇති වීමට ගුරුවරුන් විශාල වශයෙන් වගකිව යුතුයි...


ලංකාවේ ප්‍රතම වරට වැඩි වැටුප් ඉල්ලා වැඩ වර්ජනයක් කරන්නේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා වසංගතයක් පැවති සමයක.... 


එතනින් ගුරුවරුන් කෙරේ සමාජයේ පැවති ගෞරවය ඔවුන් විසින්ම නැති කරගත්තා... ඒකට ඔය මහින්ද ජයසිංහ කියන එකයි ස්ටාලින් කියන එකයි ගණයෝ දෙන්නයි සම්පූර්ණයෙන් වග කියන්න ඕන...


අනික ගුරුවරුන්ගේ දිනයේ මෙන්ම දරුවන්ගේ දිනයේ ගුරුවරුන් විසින් දරුවන් ඉදිරියේ ජහුටා නටා කෝලම්කාරයන් වීමෙන් ඔවුන් විහිළුකාරයන් පිරිසක් බවට පත්වීම.... 


ඔවුන්ගේ අමතර කුසලතාවයන් ඔවුන් එක්වී පාසල් නිවාඩු දිනක පාසලේ හෝ කොහේ හෝ කරගන්නේ නැතිව... පාසල් තුල ටෙනිසන් කුරේලා දයාවතිලා වීමෙන්ද ගුරු ගෞරවය ඔවුන් විසින්ම අහිමි කරගෙන අවසන්...


අනිත් විශේෂිතම දේ පාසල් තුල පරිපාලනය විදුහල්පතිවරුන්ගෙන් ගිලිහි ආදී ශිෂ්‍ය/ශිෂ්‍යා සංගම් විසින් අත්පත්කර ගැනීම... අද ගම්බද පාසල් වල පවා විදුහල්පතිවරුන්/වරියන් නිකන්ම නිකන් රූකඩ පමණයි.... 


සියල්ල සිඳුවන්නේ දේශපාලුවන් හා ඕබී/ඕජී නඩයට අවශ්‍ය ආකාරයටයි.....


කෙසේ හෝ ඉදිරියට කිරීමට නියමිත අධ්‍යාපන පතිසංස්කරණ මගින් එය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ම පවරා....


බොහෝ පාසල් තුල ලියා ඇති පරිදි...


"මෙය ඔබේ දරුවාගේ පාසලයි" යන්න භාවිතාවෙන්ම සිඳුවීමට යන බවත්...


එවිට Gen Z පරපුර විසින් ඔල්ඩ් බෝයිස්ලා හා ඕල්ඩ් ගර්ල්ස්ලාගේද මාෆියාවන් එලවා දමනාකාරය අපේ ජීවිත කළය තුලම දැකගැන්මේ වාසනාව අපට හිබිවනාතර...


නිදහස් අධ්‍යාපනයේ නියම තේරුම සියල්ලන්ටම අවබෝධ වනු ඇත...


පැරණි පාසල මිෂනාරි පාසල් තුල පමණක් ඉතිරි වනු ඇත.


ස්වස්ථි සිද්ධම්.... !!!!


.

Dec 18, 2025

බෝනස් ජීවිතයක අනාගතය


 බෝනස් ජීවිතයක අනාගතය

➖➖➖➖➖➖➖➖⭕➖▪️


යූ ටියුබ් එක නිසා මාතලන් දැන් බුකියේ ලියන්නේම නැති තරමය.... ඒත් මයික්‍රෝ පෝස්ට් නම් දානවාය... එමෙන්ම බුකිගතවීමද නොනවත්වා කරනවාය... මන්ද ආතල් එක තියෙන්නේ මෙතනය... බුකියේය....


මාතලන් මුලින්ම හිතුවේ "ජෙන් ගොප්පා දමනය"... නාමල්ලා විසින්.... ජෙප්පන්ගෙන් කොපිකරගෙන කෙරූ පෝට්ටුවේ වැඩක් කියලාය.... ජෙප්පෝ මේ වගේ වැඩ වලට මාර දක්ෂය..... මේ ටිකේ බුකියේ එවැනි රංඟනයක් ඕසෙට තිබෙනා නිසා.... සැකේ පුලුන් ඇතීවීම සාධාරනය....


නමුත් ඌ ඇත්තටම ජෙප්පෙක් බව තහවුරු වීමෙන් පසු.... නාමල් කියන්නේ මහින්දටත් එහා පොලිටික්කෙක් බව නොකියා සිටිය නොහැකි අතර.... යුනිකෝඩ් ගතකර නොසිටිය නොහැකි විය.... 


බුවා වසර ගනනක අත්දැකීම් තුලින් බොහෝ දේ ඉගෙනගෙන ඇත... ඇත්තටම නාමල්ලා ගෙවන්නේ බෝනස් ජීවිතයකි...


මැයි 9 වනදා රාජපක්ෂලා ජෙප්පන්ට අසුවූයේ නම්.... ඒ සියල්ලන්ටම අත්වන්නේ අමරකීර්ති අතුකෝරලට අත්වූ ඉරණමමය... ලිමිණිටද ඒ ඉරණමම අත්වනාතර .... ඊට පෙර ඇය දූෂණය කිරීමටද.... ඉල්මහ විරුවන්ගේ වත්මන් පරපුර අංග ජාතක කෙලින් කරගෙන උන්නේය.... ඒ උන්ගේ හැදියාවය....


නාමල් සීන් එක හැන්ඩ්ල් කළ ආකාරය මැදිහත් විචාරකයින්ගේ ගෞරවාදරයට පාත්‍රව අවසානය.... 


මේ සියල්ලට වගකිව යුත්තේ ඊට අයත් සියළු ආයතනයන්හි පාලකයා වන දත්ත #ත්තා බව කෙලින්ම කියන්නට නාමල්ට කොන්දක් තිබුනේය.... අනෙක් එකෙකුටවත් මේ වන තෙක් එසේ කිටන්නට කෂේරුකාවක් තිබ්බේ නැතිය...


ජෙප්පා ගේම ඉල්ලුවේද මේ කතාවට මිස වෙන කිසවකට නොවේ....


 ජනාධිපතිවරණයකට තව බොහෝ කල් ඇත.... එතෙක් මේ මි නී ම රු ගොබ්බ පාන්ඩුව ගලේ රීගෙන නාමින් ගන්නා ආතල් මෙන්ම.... මීළඟට චන්දය දිය යුත්තේ මොකාටද යන්න දෙස අප අධ්‍යයනය කරමින් බලා සිටින්නෙමු...


එයට තව වසර 4 ක් ඇති අතර...

අපට කිසිඳු හදිස්සියක්ද නැත්තේමය....


ස්වස්ථි සිද්ධම් !!!!

.

Dec 8, 2025

වෙන්ඩ ජේවීපි මන්ද බුද්ධික ටොක්සික් රෝගීන්




වෙන්ඩ ජේවීපි 

මන්ද බුද්ධික ටොක්සික් රෝගීන්

➖➖➖➖➖➖➖➖➖➖💀➖


ජෙප්පන්ට ඉන්නවා වෙනම මඩ බලකායක්....


අමු කුණුහබ්බ ලියන, අම්මාවරුන් හා හැමිනෙන, පක්ෂ නායකයින්ට පුප දෙන, ටොයිලට් වලවල් කඩාගෙන කන, අශූචි වළඳන, පක්ෂ අරමුදලෙන් වැටුප් ලබන පාලනය වන පිරිසක්.....


ඉස්සර මේ අය පක්ෂ අරමුදලෙන් යැපුනත්..... දැන් ආන්ඩුවෙන් වැටුප් ලබන රාජ්‍ය සේවකයින්... මේ අය හිතනවා අනෙක් පාක්ෂිකයිනුත් ගෙවන්නේ ඔවුන්ගේ ජීවන රටාවමය කියලා..... 


ඇත්තටම මොවුන් අරවින්දගෙ ((#ත්තගෙ) පේටන්ට් උවිඳු කුරුකුලසූරිය)) පන්තියේ අය.... ඔවුන්ට නායකත්වය දෙන වීරප්පන් ලැට්මාලි වැනි අයත් ඒ පන්තියේ.... පට්ට ගෝත්‍රික ග්‍රාම්‍ය ළිං මැඩි කුර හා අං සහිත ජීවින්.....


ඔවුන්ගේ නම් ගම්.... RTI යටතේ ඉල්ලුම් කළත්.... රජය එය ප්‍රතික්ෂේප කලා.... ගොබ්බ විපක්ෂය කට පුප වහගෙන පැත්තකට වුනා.....


ඒ වගේම.... පක්ෂ සාමාජිකයින් නොවුනත්, තවත් පිරිසක් මේ ආන්ඩුව ගෙන එන්න උදව් කළා.... ඒ ගෝල්ෆේස් අරගලය ආරම්බ කළ පිරිස... ඔවුන්ද සමාජමාධ්‍ය තුල ජීවත් වූ පිරිසක් වුවත්.... කිසියම් ක්ලාස් එකක් තිබුන..... නාගරික උසස් පාසල්වල අධ්‍යාපනය ලද.... මධ්‍යම පාන්තික පිරිසක්.... නමුත් විශේෂත්වය වන්නේ ඔවුන් වෘත්තිකයින් නොවන.... රාජ්‍ය නොවන සංවිධානවල ඔඩොක්කු කුක්කන් පිරිසක් වීම.....


මේ අය කරපු ගෝල්පේස් අලගලය මුලින්ම පෙරටුගාමිනුත්, දෙවනුව දේශපාලනිකව, ජෙප්පොත් හයිජැක් කළා.... මේ අය බව්වා මාක් එකටම වැටුනා.... කායිකව හා මානසිකවත් වැටුනා.... සමහරු රෝගීන් වූවා... සමහරු දිවි නසාගත්තා... සමහරෙක් මියගියා.... බොහෝ අය සමාජමාධ්‍යයෙනුත් වහන් වුනා....


එල්ලෙන්න වැලක් නැති..... අන්ත අසරණ පිරිසක් වුනා.....


ඇත්තටම මොවුන් තනි තනි වශයෙන් ගත්තාම කිසිම පෞර්ෂයක් නැති කුලෑටි පුද්ගලයින්.... නමුත් මහා සමාජය තුල මොවුන්ව නොදැන සිටියත්.... කණ්ඩායමක් ලෙස සමාජමාධ්‍ය තුල ඔවුන් ශක්තිමත්.... 


එහිදි... දේශපාලන පක්ෂ තුල ඉඩක් නොමැති.... විවිධ ක්ෂේත්‍රයන් හී නියුතු.... සමාජමාධ්‍ය තුල චරිත ගොඩනගාගත් වෘත්තිකයින් පිරිසක්ද මොවුන් හා එක්ව සිටිනවා.....


සේපාල් උවිඳු වැනි ප්‍රසිද්ධ මාධ්‍ය දැවැන්තයින් ආන්ඩුවේ නොහැකියාව දැඩි ලෙස විවේචනය කරමින් සිටින මොහොතක..... දැන් මේ පිරිස ආන්ඩුවේ ඩෝබි බලකාය ආක්‍රමනය කරමින්.... ඉස්මතු වීමේ ක්‍රියාන්විතයක නිරතව සිටිනවා.... 


ඊට හේතුව.... ආන්ඩුවේ මඩ බලකායට වඩා.... මොවුන් මාර ස්මාර්ට් පිරිසක් යැයි ඔවුන්ම සිතීම... නමුත් මොවුන් කව්දැයි කියා දන්නා පිරිස්.... ආන්ඩු විරෝධි සමාජමාධ්‍ය චරිත වීම.... මොවුන්ගේ ඒ උත්සාහයට බාධාවක්.... 


ඉදින් ඔවුන් විසින් මෙහෙයුම් දෙකක් ආරම්බ කර තිබෙනවා....


1. සේදීමේ ක්‍රියාවලිය සාම්ප්‍රදායික රදා කුලයෙන් අපුල්ලන්ගෙන් ඉවත් කොටැ.... ක්ලාස් එකක් සහිත නාගරික Dry Cleaning තත්වයෙන් කර දීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී සිටීම....


2. ආන්ඩු විරෝධී සමාජමාධ්‍ය ක්‍රියාකාරීන් වහාම අත් අඩංගුවට ගෙන සිරගත කරමින් ඔවුන් නිහඬ කර දෙන ආන්ඩුවට උපදෙස් දෙමින් ආයාචනය කරමින් සිටීම.....


තත්වය කෙතරම් දරුණුද යත්.... දැන්... ආන්ඩු විරෝධීන්ට කෙලින්ම කුණුහබ්බ දෙසාබෑමට තරම් ඔවුන්ගේ රෝගී තත්වය වර්ධනය වී තිබෙනවා....


මොවුන්ගේ පොදු ලක්ෂණ රාශියක් තිබෙනවා...


▪️පූර්ව ළමා විය සංවර්ධනය නොවීම

▪️ළමා විය අහිමි වූවන් වීම

▪️ඔටිසම් රෝගීන් වීම

▪️දරුණු ටොක්සික් රෝගීන් වීම

.

▪️පහළ මධ්‍යම පාන්තික වෙන්න ටොයි පන්තිය

▪️අන්තර්ජාල විකිපීඩියා බුද්ධිමතුන් වීම

▪️සියල්ල දත්ලා සේ හැසිරීම

▪️හීනමාන හුදකලා ජීවීන් වීම

▪️ බෞද්ධ විරෝධී නිරාගමකයින් වීම

▪️පර්සනැලටියක් නොමැති කාගෙන් හෝ නඩත්තු වන ඔඩොක්කු කුක්කන් හා කෙක්කියන් වීම....


වැලේ වැල් නැති මේ අසරණයින්ගේ එකම බලාපොරොත්තුව පිරිහුන ආන්ඩුවට ජැක් ගසමින් ඔවුන් හා එක් වී ආන්ඩුව රකිනා පිරිසක් බව පෙන්වමින් ප්‍රජාතන්ත්‍ර්වාදයට කෙලීමෙන් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම......


කමියුනටි කිචන් හරහා ආරම්බ කළ ඒ ව්‍යාපෘතිය.... දැන් වඩාත් තීව්‍ර කරමින්.... සමාජමාධ්‍ය තුල පිස්සු බල්ලන් සේ හැසිරුනත්..... ප්‍රංශ ඩෝබියාගේ මට්ටමට හා වීරප්පන්ගේ කුණුහබ්බ බලකාය අභිබවා යෑම අසීරු වන බව මගේ හැඟීම වනාතර.....


ඔවුන්ගේ ආගමනය එරංග ගුණසේකර, මිස්ටර් ලැම්බෝගිනි... සීනී කඩේ හොටු අබේ, වීරප්පන්, සුළි සුළං ලැට්මාලී, කව්සල්‍යා හා උගන්ඩා කුමාරි වැනි තරුණ ජෙප්පන්ගේ අනාගතටද බොහෝ සෙයින් අනතුරුදායක විය හැකි බවද අනාගත සුභසිද්ධිය සඳහා මෙසේ ලියා තබමි.....


ස්වස්ථි සිද්ධම්........


#මාතලන් 

.

Dec 2, 2025

Rebuild Sri Lanka සහ වෙළඳ පොළ ආර්ථික ක්‍රමය

 


Rebuild Sri Lanka සහ

වෙළඳ පොළ ආර්ථික ක්‍රමය

➖➖➖➖➖➖➖➖➖🔸


Rebuild Sri Lanka වැඩේට ලොක්කා දාලා තියෙන්නේ ලංකාවේ ඉන්න බිලියනයර්ස්ලා සහ ෆොරින් ඩෙලිගේෂන් සබ්ජෙට්ටෙක ගැන අවබෝධයක් ඇති පිරිසක්...


මේක මම දකින්න ඉතා හොඳ දෙයක්් හැටියට.... මේක ඇවිල්ලා රනිල්ගේ වැල් පාලමේ ඉදිරියට යෑමක්.... ඉතින් ඒකට විරුද්ධ වෙන්න කිසිම හේතුවක් නෑ....


ඒ වුණාට තාමත් වාමාංශික ගොබ්බ අදහස් තියෙන ගොබ්සන්ලා ලොක්කගෙන් සමාජවාදී ආර්ථික ක්‍රමයක් ඉල්ලනවා....


මම හිතන්නේ ලොක්කටත් හැත්තෑව 70-77 සත් අවුරුදු සාපයේ යුගය මතක ඇති.....


මේ පහලින් තියෙන්නේ උග්‍ර වාමාංශික Vidarshana Kannangara සහෝදරයා ලොක්කාගේ ක්‍රියාදාමය විවේචනය කරමින් ලියපු ලිපියකට.... මම දාපු කමෙන්ට් එකක්....


➖🔸➖


අනුරලා උඹලට වමට සිග්නල් දාගෙන යනවා වගේ පෙන්නුවට....


උන් ගියපු ගමන ක්‍රිප්ටෝ කරන්සි වලින් හමින් බර්ඩිලාගෙන් සිනමන් ලයිෆ් එකෙන් පෙන්නුවා නේ ...


චන්ද්‍රිකා වමට සිග්නල් දාලා දකුණට ගියේ ෂේප් එකේ....


මහින්දත් වමේ... ඒත් ජේ ආර් ටත් එහා කළු සල්ලි ආර්ථිකයක ගියේ....


නාමල් අලුත්ම වමේ බලවේගේ කියන කොට මගේ පුප ඉක්කා ගහනවා....


අනුරලා කොහේද බං වමේ....


අනුර තඹුත්තේගම වුනාට පොර සදර්න් එක්ස්ප්‍රස් වේ එකේ හයි ඉස්පීඩ් යන්නේ....


බට්... ඉස්ස බුග් කුච්ඡන් පො ලෙෆ්ටීස් ලයික් යූ ගයිස්....


යූ බෙටර් ඩොනේට් වොච් ටු හිම්....


.