.

.

Dec 21, 2025

මෙය ඔබේ දරුවාගේ පාසලය

 



මෙය ඔබේ දරුවාගේ පාසලය

➖➖➖➖➖➖➖➖➖➖⭕


පාසල් තුල ඔය අසාධාරණය පාසල් පටන් ගත්තු දා ඉඳලා තියෙන්න ඇති....


නමුත් දරුවෝ පාසලකට යවන්නේ අධ්‍යාපනය විතරක් දෙන්න නෙමෙයි විනයගරුක පුරවැසියෙක් හදන්නෙයි කියන එකත් ලෝක සම්මතයක්....


ඒ වගේම විශේෂයෙන් ක්‍රීඩාවෙදි ජය පරාජය එක සේ දරාගැනීම වගේම නීතිය හා විනය කියන දේ ඉහලින්ම උගන්වනවා.


ලෝක පූජිත ක්‍රීඩකයන් පවා නීතී විරෝධි ක්‍රියා මෙන්ම විනය විරෝධි ක්‍රියාවන් නිසා තහනමට මෙන්ම දඩුවම් වලට ලක් වූ අවස්තා අනන්තයි.... (උදාහරණ රෙඩ් කාඩ් හා සමහර ඔලිම්පික් ක්‍රිඩකයින්ට ජීවිත කාළය තුරාවට පනවපු තහනම්)


ඉතින් රිහසල්ස් වලට ආවේ නෑ කියන්නේ විනය කඩකිරීමක්... රිහසල්ස් වලට එන්න බැරි සාධාරණ හේතුවක් විදුහල්පතිනයට දන්වා තිබුනා නම් විදුහල්පතිනියගෙ වරදක්...


කෙසේ හෝ වේවා මෙය ඉතාමත් නරක පූර්වාදර්ෂයක්....


පාසල් තුල මෙවන් තත්වයක් ඇති වීමට ගුරුවරුන් විශාල වශයෙන් වගකිව යුතුයි...


ලංකාවේ ප්‍රතම වරට වැඩි වැටුප් ඉල්ලා වැඩ වර්ජනයක් කරන්නේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා වසංගතයක් පැවති සමයක.... 


එතනින් ගුරුවරුන් කෙරේ සමාජයේ පැවති ගෞරවය ඔවුන් විසින්ම නැති කරගත්තා... ඒකට ඔය මහින්ද ජයසිංහ කියන එකයි ස්ටාලින් කියන එකයි ගණයෝ දෙන්නයි සම්පූර්ණයෙන් වග කියන්න ඕන...


අනික ගුරුවරුන්ගේ දිනයේ මෙන්ම දරුවන්ගේ දිනයේ ගුරුවරුන් විසින් දරුවන් ඉදිරියේ ජහුටා නටා කෝලම්කාරයන් වීමෙන් ඔවුන් විහිළුකාරයන් පිරිසක් බවට පත්වීම.... 


ඔවුන්ගේ අමතර කුසලතාවයන් ඔවුන් එක්වී පාසල් නිවාඩු දිනක පාසලේ හෝ කොහේ හෝ කරගන්නේ නැතිව... පාසල් තුල ටෙනිසන් කුරේලා දයාවතිලා වීමෙන්ද ගුරු ගෞරවය ඔවුන් විසින්ම අහිමි කරගෙන අවසන්...


අනිත් විශේෂිතම දේ පාසල් තුල පරිපාලනය විදුහල්පතිවරුන්ගෙන් ගිලිහි ආදී ශිෂ්‍ය/ශිෂ්‍යා සංගම් විසින් අත්පත්කර ගැනීම... අද ගම්බද පාසල් වල පවා විදුහල්පතිවරුන්/වරියන් නිකන්ම නිකන් රූකඩ පමණයි.... 


සියල්ල සිඳුවන්නේ දේශපාලුවන් හා ඕබී/ඕජී නඩයට අවශ්‍ය ආකාරයටයි.....


කෙසේ හෝ ඉදිරියට කිරීමට නියමිත අධ්‍යාපන පතිසංස්කරණ මගින් එය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ම පවරා....


බොහෝ පාසල් තුල ලියා ඇති පරිදි...


"මෙය ඔබේ දරුවාගේ පාසලයි" යන්න භාවිතාවෙන්ම සිඳුවීමට යන බවත්...


එවිට Gen Z පරපුර විසින් ඔල්ඩ් බෝයිස්ලා හා ඕල්ඩ් ගර්ල්ස්ලාගේද මාෆියාවන් එලවා දමනාකාරය අපේ ජීවිත කළය තුලම දැකගැන්මේ වාසනාව අපට හිබිවනාතර...


නිදහස් අධ්‍යාපනයේ නියම තේරුම සියල්ලන්ටම අවබෝධ වනු ඇත...


පැරණි පාසල මිෂනාරි පාසල් තුල පමණක් ඉතිරි වනු ඇත.


ස්වස්ථි සිද්ධම්.... !!!!


.

22 comments:

  1. සිස්ටම් චේන්ජ් අජ්ජාපන මෙ සිරි ලකේ
    කරුවොත් හොඳම වෙයි නැහැ නොවැ කිසිදු සැකේ
    අදිමදි කලොත් දවසක කෙල නැතුව හිකේ
    වැරදිම දකින උන් නමලා අරිමු පුකේ

    ReplyDelete
    Replies
    1. "පුක" යනු හුදෙක් හරුපයක් නොවන අතර,පුක අපිට නැතිවම බැරි අවයවයකි.. මා අසා ඇති "පුක" සම්බන්ද රුවන් වැකි කිහිපයක් පහත දැක්වේ,..
      උඹලා දන්න ඒවත් තියනවනම් කියපල්ලා..
      1 - අවංක පුකේ මය්ල් නෑ..
      2 - රෙන්ටද? පුක පූක් ගෑවේ..
      3 - රෙන්ට පුකේ ගූ නැති අපිට කොමඩ් මොකටද බොලව්..
      4 - පුකට තිත..
      5 - ලෝබ ගැහැණු සැමවිටම මූන පුක කරගනී..
      6 - හිලක් නැති පුකෙන් ඵලක් නැත..
      7 - සමහරුන්ගේ මොලේ පුකේය..
      8 - මං අහන්නං කියලා හිතාන හිටියේ, මේ..... ඔයාලගේ පුක සුදුද???

      Delete
    2. ජගත් පතිරණDecember 21, 2025 at 10:03 AM

      දන්න පුකකුත් නෑ. පුකේ මයිලුත් නෑ.

      Delete
    3. ඇයි පුපද බලන්නේ..?

      Delete
    4. මගේ නමින් වෙනින් කෙනෙක් comment කරලා තියෙද්දී මමත් ලියන්න ඕනිද?

      Delete
  2. සංකල්ප මල්ලියා උදේ පාන්දර නැගිට්ටා.
    එයින් පසු සරමත් ඇඳගෙන ගියා වැසිකිළියට.
    ඒ මොහොතේදී වැසිකිළියේ කරුවලට මුවා වෙලා හිටියේ අජිත් ධර්ම සමලිංගිකයා.

    සංකල්ප මල්ලි වැසිකිළියට ගොසින් දොරක් දිහාට හැරී සරම උත්සාහ ගෙන වාඩිවෙන්න හැදුවා.

    ඒ මොහොතේ අජිත් ධර්ම නපුරා සිය ලින්ක් ගේන්ද්‍රය සංකල්ප මල්ලිගේ ගුදයට ඇතුල් කරා.

    සංකල්ප මල්ලියගේ ගුද මාර්ගයේ එළිය බලා පිටත් වෙමින් තිබූ ගූ බෙට්ට ඉතාම බය වී වහාම ඇතුලට ගමන් කරා.

    ReplyDelete
    Replies
    1. අජිත් ධර්ම කියන එංගලන්තයේ එන්ෆීල්ඩ් වල ඉඳගෙන කොළඹ ගමයා කියල කියන බ්ලොගය ලියන පුද්ගලයා නපුංසක කෙනෙක් නිසා ඔහුට ලිංගේන්ද්‍රියක් නෑ සංකල්පට කියලා ඇකේ පුරෝගන්න නම් ඌ ඉඩ දෙයි.

      Delete
  3. බොහෝ අය විශ්වාස කරන අදහස බොරු කරමින්, බිත්තර සාමාන්‍යයෙන් අධෝ වාතය ඇති කරන ආහාරයක් නොවන බව අනාවරණය වී තිබේ.

    නමුත් බිත්තරවල සල්ෆර් අඩංගු මෙතියොනීන් බහුලව තිබේ. එබැවින්, ඔබට දුගඳ හමන අධෝ වාතය වළක්වා ගැනීමට අවශ්‍ය නම්, බෝංචි වැනි ආහාර හෝ අධෝ වාතය ඇති කරන මේද සහිත මස් සමග බිත්තර අනුභව නොකරන්න.

    බිත්තර නිසා ඔබට බඩ පුරවා දැමීමක් ඇති වී අධෝ වාතයක් පිට වුවහොත්, ඉන් ඔබට අහිතකර බලපෑමක් හෝ අසාත්මිකතාවක් ඇති විය හැකි ය.

    ReplyDelete
  4. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ දුර්වලම පුරුක තමයි ගුරුවරු. දියුණු රටවල ගුරුවරුන් වෙන්න නම් ඒ සඳහා උනන්දුවක් ඇති අය, සහ විෂයය පිලිබඳව උපාධියක් ඇති අය අධ්‍යාපනය ගැනම අවුරුදු දෙකක ඩිප්ලෝමාවක් ලබා ගත යුතුයි. කිසිම උපාධියක් නැති අය විෂයයන් ගැන උගන්නලා පුහුණු ගුරුවරු කරන ක්‍රමයෙන් කවදාවත් විෂය ගැනවත් ලමා මනසිකත්වය ගැනවත් දන්න අය වෙන්නේ නැහැ. බොහෝවිට ඉන්නේ ඇරියස් කවර් කරන්න ඉන්න කොටසක්. අනික පාසැල කියන්නේ දරුවනේ කොඳු නාරටිය කඩන තැනක්. ඒ අතින් තමාට අසාධාරණයක් වුනා කියල හිතන දරුවා ඒ ගැන කථා කිරීම විරල වුනත් අගය කයුතු දෙයක්. අනික මේවගේ අසාධාරණකම් මම ඇතුළුව ගොඩ දෙනෙකුට වෙලා තියෙනවා.මගේ දෙමව්පියනුත් මාව ඒ පාසැලෙන් අයින් කරගෙන වෙන පාසැලකට දැම්මා.

    ReplyDelete
    Replies
    1. ඉයන් මහත්තයෝ, එක්තරා කාලයක දුප්පත්කමත් ගුරු පත්වීම් ලබන්නට සුදුසුකමක් වුණා නේද? (මට මතක විදිහට ජනසවිලාභී හෝ සමුර්ධිලාභී අයටත් එහෙම ගුරු තනතුරු දන්නා.)

      Delete
    2. කිසිදු දිනක පාසලක ඉගැන්වීම් නොකරපු මහින්ද ජයසිංහ වගේ ජේවීපී හොර තක්කඩිත් ඉන්නේ

      Delete
  5. ලෝටස් අජ්ජා ගංවතුර ආධාර කියලා බ්‍රිතාන්‍යයෙන් පවුම් දහස් ගානක් එකතු කරලා මාරු වෙලා නේද.

    හොර තක්කඩියා. ඕකාට හෙන වදින්න ඕනී

    ReplyDelete
  6. විශාකාවට දුන් අවවාදය
    ඇතුලත ගිනි පිටට නොදෙන්න.

    ෆාතිමා වලි තුමියට අසාධාරණයක් වුනාම ඇය රන්ඩු කලේ නෑ. වැදගත් මුස්ලිම් කාන්තාවක් විදියට
    තම සැමියා අතේ ලියුමකින් අබුබකර්ට තමන්ගේ අවශ්‍යතාව දැනුම් දුන්නා.
    ලියුමේ ලියලා තිබුනේ
    "තාත්තගේ දේපොල මට දීපිය හුත්තෝ" කියලා

    ReplyDelete
  7. මේ සේරම ක්‍රීඩා සහතික අධ්යාපන සහතික උපාධි සහතික නිසානේ

    අනුරගෙ උපාධි සහතිකේ අනුරගෙ කසාද සහතිකේ විජේවීරගෙ මරණ සහතිකේ මේව ඉල්ලලා පෝස්ට් එක මම දැම්මේ අවුරුද්දකට කලින්

    හැබැයි විහිළුවක් වගේ එදා පෙනුනට අද එක්ක බලද්දී කොයිතරම් ඒ එක්ක ගැලපීමක් තියෙනවා ද

    1.අනුරගේත් උපාධි සහතිකේ

    ඇත්තටම ඔහුට බෞතික විද්‍යා උපාදියක් හෝ දනුමක්‌ හෝ තිබුනා නම් පසුගිය ව්‍යසනය කාලගුණය එක්ක ඔහුගේ දැනුමේ ප්‍රමාණය ඔහු ගත්තු තීන්දු තීරණ සහ අඩුම ගානේ ඔහුට 117 ආපදා සහන සේවයවත් සක්‍රියව මිනිස්සු බේරාගැනීමට තිබු නොහැකියාව ඔප්පු කලා.

    2.බිරිද එක්ක කසාද සහතිකේ
    අද වෙද්දී වැදගත් මිනිස්සු අනාථයෝ වගේ ඇදිවත පිටින් තාම කඳවුරු වල. කවුරු කවුරු හරි කන්න ටිකක් දෙන එකක් ඇරෙන්න කිසිම දෙයක් ඔවුන්ට ආණ්ඩුවකින් ලැබී නෑ.
    ජනාධිපතිවරයා විවිධ අවස්ථාවල කරන ප්‍රකාශ එකිනෙක ට වෙනස්.
    ඇත්තටම හරි හමන් ගෑනියෙක් පවුලක් ඉන්න වැදගත් පිරිමියෙක් කවදාවත් තමන්ගේ වචනේ වගකීම් පොරොන්දු වෙනස් කරන්නේ නෑ. තමන්ගේ ගෑනි දරුවෝ හිගන්නෝ අනාථයෝ ගානට දාන්නෙ නෑ..
    එදා මම ඒ අහපු ප්‍රශ්නේ අදට කොයිතරම් අදාලද???

    3.පක්ෂේ නායකයාගේ මරණ සහතිකෙ.

    තමන් ගේ අසාර්ථක උද්දච්ච කමට පොළොවේ පණ පිටින් වලලපු මිනිස්සු වෙනුවෙන් අද අනුර කුමාරගේ ආණ්ඩුව උත්සව තියලා මරණයක් නොදැක්ක අයට මරණ සහතික දීලා අත්පුඩි ගහන තත්වයට ඇවිල්ලා.

    මේ රටට මේ වෙච්ච ව්‍යසනයේ කොටස් කාරයෙක් වෙච්ච ඔබ තවදුරටත් ඒක පවත්වා ගන්න මුඩුම මූසලයෙක් නොවෙන්න, මානුෂීයව වැඩ කරන්න පුළුවන් නම් සසර කෙටි කරගත හැකිය.

    ReplyDelete
  8. හැැමෝම රැල්ලට ඒ දරුවව උඩ දානකොට මමත් හිටියෙ මේ මතයෙම තමා...මේක වැරදි පූර්වාදර්ශයක්. හැබැයි ඊනියා ප්‍රතිසංස්කරණ කාරයන්ට ඕනා මේක තමා.

    ළමයගෙ කොන්ද ගැන ගොඩක් අය කතා කරලා තිබුනා. එක, කොන්ද ඔය ගානට ශක්තිමත් කෙරුවෙ දෙමව්පියො, ගුරුවරු කියන එක අමතක කරන්න නරකයි. අද සහතිකයක් ලැබුන්නෑ කියලා ගුරුවරුන්ට තමන්ගෙ කොන්දෙ හයිය පෙන්නපු ඇය අනාගතයේ දවසක දේපල නොලැබුනොත් දෙමව්පියන්ටත් ඔය කොන්දේ හයිය පෙන්වන්න පුළුවන්.

    දෙක, තමන්ගෙහයිය පෙන්වන්න ඕනා කොතනදිද කියලා තේරුම් ගන්න බැරිනම් ඒ හයියෙන් ඇති වැඩක් නෑ. එතකොට දැලි පිහියක් හම්බුන වඳුරෙක් ගානයි..

    විනය වැදගත්.දැන් නැත්තෙත් ඒකමයි.. ක්‍රමිකව කෙරෙන සංස්කෘතික සෝදාපාලුවෙන් විනාශ කරන්නෙත් ඒ වටිනාකම්ම තමා.......

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන්ම එකඟයි

      Delete
    2. @ සෙන්නා

      ඔයාගේ මතය එක්ක බොහෝ දුරට එකඟ වෙන්න පුළුවන්.

      Delete
  9. මට ආසයි කාට හරි පුකේ අරින්න

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ 3.55

      එංගලන්තයේ එන්ෆීල්ඩ් වල ඉන්න ලෝක හොරෙක් ලෙස ප්‍රසිද්ධ අජිත් ධර්ම කීර්ති කියන පුද්ගලයා බරපතල ලෙස සමලිංගික සේවනයට ඇබ්බැහිවී සිටින අයෙක් ඔහු ටිං ටිං සිල්වා ඇතුලු දේසපාලුවන් සමග බහුලව සමලිංගික සේවනයේ යෙදෙන ගමන් ඔවුන් රජයේ මහජන මුදලින් සොරාකන රූපියල් කෝටි හාරසිය ගණනක මුදලක් විශුද්ධි කරන කෙනෙක්, ඔහු සමග සමලිංගික සේවනය කලොත් ඔයාටත් කෝටි ගණනක මුදලක් හොයාගන්න පුළුවන් වෙයි මොකද අජිත් ධර්ම කීර්ති පල් හොරා නපුංසක පුද්ගලයෙක් නිසා පුකේ ඇරගන්න ආසයි ඒත් පරිස්සමට මොකද වෙලාවක් වෙන් කරගන්න වෙයි ඌට සෑහෙන පෝලිමක් තියෙනවා අනෙක සමාජ රෝග වලින් බේරෙන්න අනිවාර්යයෙන්ම කොන්ඩමයක් පළඳින්න, මොකද අජිත් ධර්ම කීර්ති යනු සමාජ රෝග ආකරයක්.

      Delete
  10. සිරිමාවෝ පළහිලව්ව මහා ලොකු දෙයක් නොවෙයි. ඕනෑම රටක ඔය වගේ දේවල් වෙනවා. ඇත්ත ම අසාධාරණකම් වගේ ම perceived අසාධාරණකම් වෙනවා. ඇතැම් ශිෂ්‍යයන් ඒවාට එරෙහිව සටන් කරනවා. ඇතැමුන් ඒවා අත්හැරලා යනවා. ඒ එක් එක් පුද්ගලයන්ගේ ස්වභාවය. සමහරු කියනවා අපේ රටේ පාසල් සියල්ලේ ම තත්ත්වය මේ වගේ ය කියලා. ඒක අතාර්කික කථාවක්. ඕනෑම පාසලක, ආයතනයක, සංවිධානයක හොඳ වගේ ම නරකත් තිබෙනවා. ඔය සමහරු කියනවා වගේ 100% සර්ව සාධාරණ, සර්ව සම්පූර්ණ, perfect systems ලෝකේ නැහැ. ලංකාව වගේ අමු මෝඩයන් ඉන්න රටක එවැන්නක් ගැන හිතන්නවත් බැහැ.

    අධ්‍යාපනය මරේ මරු ය කියන ෆින්ලන්තයේ පවා ශිෂ්‍යයන් තමන්ට වෙන අසාධාරණකම් ගැන වාර්තා තිබෙනවා. ඇමරිකාව, සිංගප්පූරුව, එංගලන්තය… ඕනෑම රටක මේ ප්‍රශ්න තිබෙනවා. ඔය මෝඩ ෆේස්බුක් පිටුම බල බල ඉන්නේ නැතුව ටිකක් අන්තර්ජාලයේ search කරලා බලපල්ලා. ගුරුවරු සමහර ළමයින්ට වැඩිපුර සලකනවා. ළමයි සමහර ගුරුවරුන්ට වැඩිපුර සලකනවා. ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය. අනුර කුමාර තමන්ගේ විශ්ව විද්‍යාලයේ උන්ට වැඩිපුර අදින්නේ. ඇයි අනෙක් කැම්පස්වල උන් කැලණියේ උන්ට වඩා වැඩිපුර මෝඩයිද! ඇත්තටම ලංකාවේ තාමත් සමස්තයක් හැටියට සාපේක්ෂව සාධාරණ අධ්‍යාපනයක් තිබෙනවා. ඊනියා අධ්‍යාපන පරිවර්තන හරහා මාලිමාව ඒකත් නැති කරලා දානවා.

    හැබැයි සිරිමාවෝ විද්‍යාලය ඒ දැරිවිව ජීවිතෙන් ෆේල් කරලා තිබෙනවා. අවුරුදු 13 ක් තිස්සේ තමන්ට අධ්‍යාපනය දුන්නු තමන්ගේ පාසල් මාතාවගේ නාමය රටක් ඉදිරියේ නොන්ඩි කරලා සවුත්තු කරලා කිච කරන්න ඇයට ගියේ විනාඩි තුනයි. හොඳ 100 ක් කරලා එක වරදක් වුණොත් අර හොඳ 100 ම අමතක වෙනවා කියන්නේ මෙන්න මේකට යි. ඒක ඒ දැරිවිගේ පමණක් අවුලක් නොවෙයි. ඒක මේ රටේ බහුතරයක් දෙනාගේ ස්වභාවය. අපි හොඳට ඉගෙන ගෙන, තරග දිනලා, සාර්ථක වෙන කොට අපි හිතනවා අම්මටසිරි අපි හෙන වැඩ්ඩා කියලා. අපි හිතනවා ඒවා අපේ ම ජයග්‍රහණ කියලා. ඒ දැරිවි කියනවා එයා පාසලට ගොඩක් ජයග්‍රහණ දිනා දුන්නා කියා. නැහැ. පාසල තමයි ඇයට ඒ ජයග්‍රහණ දිනා දුන්නේ. ඒක එයාට අවබෝධ වෙන දිනයක් එනවා. එදාට එයා පසුතැවෙනවා ඔය කරපු වැඩේ ගැන.

    මේක ම තමයි මේ රටේ මිනිස්සු ගෝඨාභයට කළේත්. තමන්ගේ දරුවන්ගේ දෙමව්පියන්ගේ මස් කෑලි අහුලලා වළ දමමින් හිටිය කාලකන්නි ජාතියක් ඒ මිනීමරු ත්‍රස්තවාදයෙන් ගලවලා ඔවුන්ට ජීවිත දානය දුන්නා. බෙදිලා තිබුණු රට එක්සේසත් කරලා නිදහසේ ජීවත් වෙන්න දුන්නා. ඊට පස්සේ ගෝලීය වසංගතයකින් අනෙක් රටවල මිනිස්සු හුස්ම ගන්න බැරුව පාර දිගේ පණ ඇද ඇද මැරෙද්දි රට වහලා, ගෙදරට කෑම එවලා, පඩිත් ගෙවලා, එන්නත් කරලා, බෙහෙත් දීලා අර වගේ මැරෙන්න හිටිය ලක්ෂ ගණනකගේ ජීවිත බේරුවා. එහෙම කරපු මිනිහව මරන්න ආව ජාතියක් යකෝ තොපි. එහෙව් රටක මේවා මොනවාද! හෙට වෙනකොට ඕකත් අමතකයි

    ReplyDelete
  11. ඇමරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි ප්‍රාන්තයේ පිහිටි ලොව ප්‍රසිද්ධ ජිම් බීම් මත්පැන් නිෂ්පාදනාගාරය මේ වසර අග සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. පෙර වසරවල නිපදවූ තොග ඉදිරි වසර කීපයේ ඉල්ලුම සැපයීමට ප්‍රමාණවත් බව ඔවුන් පවසයි. මෙම තීරණයට ප්‍රධාන හේතුව වන්නේ වර්තමාන තරුණ පරම්පරාව අතර මත්පැන් පානය සැලකිය යුතු ලෙස අඩු වීමයි. වසර 2000 සිට මෙම ප්‍රවණතාවය දක්නට ලැබෙන අතර, අධ්‍යයනවලට අනුව වයස අවුරුදු 33ට අඩු අය අතර මත්පැන් පානය ඊට පෙර පරම්පරාවට සාපේක්ෂව 10%කින් පමණ අඩු වී ඇත.

    කලකට පෙර මත්පැන් වෙළඳ දැන්වීම්වල පෙන්වනු ලැබුවේ පරිණතභාවයේ සහ නවීනත්වයේ සංකේතයක් ලෙසය. නමුත් දැන් එය සැහැල්ලු බව සහ සංසුන් බව පෙන්වන ආකාරයෙන් ප්‍රවර්ධනය කෙරේ. එහෙත් තරුණ පරම්පරාව මෙම ආකර්ෂණයට එතරම් ග්‍රහණය නොකරයි. ඊට ප්‍රතිවිරුද්ධව, ඊට පෙර පරම්පරාවේ අය අතර මත්පැන් පානය තවදුරටත් ඉහළ ගොස් තිබේ.

    මෙම වෙනසට ප්‍රධාන හේතුවක් ලෙස විශේෂඥයන් පෙන්වා දෙන්නේ තරුණයන් ගංජා (කැනබිස්) වැනි විකල්ප ද්‍රව්‍ය වෙත යොමු වීමයි. නව පරම්පරාව මත්පැන්වලට වඩා ගංජා වලට වැඩි කැමැත්තක් දක්වන්නේ එහි සැහැල්ලු බව සහ සංසුන් බව නිසාය. මත්පැන් භාවිතයෙන් ඇති වන බර බව සහ අහිතකර පසු බලපෑම් මධ්‍යයේ ගංජා ලබාදෙන සතුටු සහ සැහැල්ලු අත්දැකීම තරුණයන් වේගයෙන් මත්පැන්වලින් ඉවත් කරයි.

    ඇමරිකාවේ ගංජා භාවිතය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. 2023-2024 Gallup දත්ත අනුව, වැඩිහිටි ඇමරිකානුවන්ගෙන් 15%ක් ගංජා භාවිතා කරති. මෙය 2013දී තිබූ 7%ට සාපේක්ෂව දෙගුණයකට ආසන්නය. වයස 19-30 අතර පිරිසෙන් 42%ක් පමණ පසුගිය වසරේ ගංජා භාවිතා කර ඇත. වයස 18-25 අතර 36.5%ක් 2023දී ගංජා අත්හදා බැලුවේය. දෛනික ගංජා භාවිතය දැන් මත්පැන්වල දෛනික භාවිතයටත් වඩා ඉහළ ගොස් ඇති බව අධ්‍යයන පෙන්වයි.මෙම ගංජා භාවිතය වැඩිවීමට හේතු ලෙස

    - බොහෝ ප්‍රාන්තවල ගංජා නීතිගත කිරීම (වෛද්‍ය සහ විනෝදාත්මක).
    - මත්පැන් වෙනුවට ගංජා තෝරාගැනීම.
    - වේදනා නිවාරණය, ආතතිය අඩුකිරීම සහ නින්ද සඳහා භාවිතය.

    එමෙන්ම තරුණයන් මත්පැන් ශරීරයට අහිතකර බව වඩාත් හඳුනාගෙන ඇත. ඔවුන් වැඩි අවධානයක් යොමු කරන්නේ ක්‍රීඩා, යෝග්‍යතාව සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වෙතය. මෙම වෙනස්කම් නිසා මත්පැන් වෙළඳාම සමස්තයක් ලෙස පහත වැටී ඇති අතර, බාර් සහ අවන්හල්වල ආදායම්ද අඩු වී තිබේ.

    ජිම් බීම් වැනි නිෂ්පාදකයන්ට පමණක් නොව සමස්ත මත්පැන් කර්මාන්තයට මෙය මහත් අභියෝගයකි. තරුණ පරම්පරාවේ මෙම වෙනස්කම් ඉදිරියේදී සෞඛ්‍ය සම්පන්න සමාජයක් ගොඩනැගීමට උපකාරී වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති. එහෙත් මත්පැන් කර්මාන්තය නව උපාය මාර්ග සොයාගෙන මෙම අභියෝගයට මුහුණ දීමට සිදුව ඇත.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න