මෙය ඔබේ දරුවාගේ පාසලය
➖➖➖➖➖➖➖➖➖➖⭕
පාසල් තුල ඔය අසාධාරණය පාසල් පටන් ගත්තු දා ඉඳලා තියෙන්න ඇති....
නමුත් දරුවෝ පාසලකට යවන්නේ අධ්‍යාපනය විතරක් දෙන්න නෙමෙයි විනයගරුක පුරවැසියෙක් හදන්නෙයි කියන එකත් ලෝක සම්මතයක්....
ඒ වගේම විශේෂයෙන් ක්‍රීඩාවෙදි ජය පරාජය එක සේ දරාගැනීම වගේම නීතිය හා විනය කියන දේ ඉහලින්ම උගන්වනවා.
ලෝක පූජිත ක්‍රීඩකයන් පවා නීතී විරෝධි ක්‍රියා මෙන්ම විනය විරෝධි ක්‍රියාවන් නිසා තහනමට මෙන්ම දඩුවම් වලට ලක් වූ අවස්තා අනන්තයි.... (උදාහරණ රෙඩ් කාඩ් හා සමහර ඔලිම්පික් ක්‍රිඩකයින්ට ජීවිත කාළය තුරාවට පනවපු තහනම්)
ඉතින් රිහසල්ස් වලට ආවේ නෑ කියන්නේ විනය කඩකිරීමක්... රිහසල්ස් වලට එන්න බැරි සාධාරණ හේතුවක් විදුහල්පතිනයට දන්වා තිබුනා නම් විදුහල්පතිනියගෙ වරදක්...
කෙසේ හෝ වේවා මෙය ඉතාමත් නරක පූර්වාදර්ෂයක්....
පාසල් තුල මෙවන් තත්වයක් ඇති වීමට ගුරුවරුන් විශාල වශයෙන් වගකිව යුතුයි...
ලංකාවේ ප්‍රතම වරට වැඩි වැටුප් ඉල්ලා වැඩ වර්ජනයක් කරන්නේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා වසංගතයක් පැවති සමයක....
එතනින් ගුරුවරුන් කෙරේ සමාජයේ පැවති ගෞරවය ඔවුන් විසින්ම නැති කරගත්තා... ඒකට ඔය මහින්ද ජයසිංහ කියන එකයි ස්ටාලින් කියන එකයි ගණයෝ දෙන්නයි සම්පූර්ණයෙන් වග කියන්න ඕන...
අනික ගුරුවරුන්ගේ දිනයේ මෙන්ම දරුවන්ගේ දිනයේ ගුරුවරුන් විසින් දරුවන් ඉදිරියේ ජහුටා නටා කෝලම්කාරයන් වීමෙන් ඔවුන් විහිළුකාරයන් පිරිසක් බවට පත්වීම....
ඔවුන්ගේ අමතර කුසලතාවයන් ඔවුන් එක්වී පාසල් නිවාඩු දිනක පාසලේ හෝ කොහේ හෝ කරගන්නේ නැතිව... පාසල් තුල ටෙනිසන් කුරේලා දයාවතිලා වීමෙන්ද ගුරු ගෞරවය ඔවුන් විසින්ම අහිමි කරගෙන අවසන්...
අනිත් විශේෂිතම දේ පාසල් තුල පරිපාලනය විදුහල්පතිවරුන්ගෙන් ගිලිහි ආදී ශිෂ්‍ය/ශිෂ්‍යා සංගම් විසින් අත්පත්කර ගැනීම... අද ගම්බද පාසල් වල පවා විදුහල්පතිවරුන්/වරියන් නිකන්ම නිකන් රූකඩ පමණයි....
සියල්ල සිඳුවන්නේ දේශපාලුවන් හා ඕබී/ඕජී නඩයට අවශ්‍ය ආකාරයටයි.....
කෙසේ හෝ ඉදිරියට කිරීමට නියමිත අධ්‍යාපන පතිසංස්කරණ මගින් එය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ම පවරා....
බොහෝ පාසල් තුල ලියා ඇති පරිදි...
"මෙය ඔබේ දරුවාගේ පාසලයි" යන්න භාවිතාවෙන්ම සිඳුවීමට යන බවත්...
එවිට Gen Z පරපුර විසින් ඔල්ඩ් බෝයිස්ලා හා ඕල්ඩ් ගර්ල්ස්ලාගේද මාෆියාවන් එලවා දමනාකාරය අපේ ජීවිත කළය තුලම දැකගැන්මේ වාසනාව අපට හිබිවනාතර...
නිදහස් අධ්‍යාපනයේ නියම තේරුම සියල්ලන්ටම අවබෝධ වනු ඇත...
පැරණි පාසල මිෂනාරි පාසල් තුල පමණක් ඉතිරි වනු ඇත.
ස්වස්ථි සිද්ධම්.... !!!!
.

සිස්ටම් චේන්ජ් අජ්ජාපන මෙ සිරි ලකේ
ReplyDeleteකරුවොත් හොඳම වෙයි නැහැ නොවැ කිසිදු සැකේ
අදිමදි කලොත් දවසක කෙල නැතුව හිකේ
වැරදිම දකින උන් නමලා අරිමු පුකේ
"පුක" යනු හුදෙක් හරුපයක් නොවන අතර,පුක අපිට නැතිවම බැරි අවයවයකි.. මා අසා ඇති "පුක" සම්බන්ද රුවන් වැකි කිහිපයක් පහත දැක්වේ,..
Deleteඋඹලා දන්න ඒවත් තියනවනම් කියපල්ලා..
1 - අවංක පුකේ මය්ල් නෑ..
2 - රෙන්ටද? පුක පූක් ගෑවේ..
3 - රෙන්ට පුකේ ගූ නැති අපිට කොමඩ් මොකටද බොලව්..
4 - පුකට තිත..
5 - ලෝබ ගැහැණු සැමවිටම මූන පුක කරගනී..
6 - හිලක් නැති පුකෙන් ඵලක් නැත..
7 - සමහරුන්ගේ මොලේ පුකේය..
8 - මං අහන්නං කියලා හිතාන හිටියේ, මේ..... ඔයාලගේ පුක සුදුද???
සංකල්ප මල්ලියා උදේ පාන්දර නැගිට්ටා.
ReplyDeleteඑයින් පසු සරමත් ඇඳගෙන ගියා වැසිකිළියට.
ඒ මොහොතේදී වැසිකිළියේ කරුවලට මුවා වෙලා හිටියේ අජිත් ධර්ම සමලිංගිකයා.
සංකල්ප මල්ලි වැසිකිළියට ගොසින් දොරක් දිහාට හැරී සරම උත්සාහ ගෙන වාඩිවෙන්න හැදුවා.
ඒ මොහොතේ අජිත් ධර්ම නපුරා සිය ලින්ක් ගේන්ද්‍රය සංකල්ප මල්ලිගේ ගුදයට ඇතුල් කරා.
සංකල්ප මල්ලියගේ ගුද මාර්ගයේ එළිය බලා පිටත් වෙමින් තිබූ ගූ බෙට්ට ඉතාම බය වී වහාම ඇතුලට ගමන් කරා.
බොහෝ අය විශ්වාස කරන අදහස බොරු කරමින්, බිත්තර සාමාන්‍යයෙන් අධෝ වාතය ඇති කරන ආහාරයක් නොවන බව අනාවරණය වී තිබේ.
ReplyDeleteනමුත් බිත්තරවල සල්ෆර් අඩංගු මෙතියොනීන් බහුලව තිබේ. එබැවින්, ඔබට දුගඳ හමන අධෝ වාතය වළක්වා ගැනීමට අවශ්‍ය නම්, බෝංචි වැනි ආහාර හෝ අධෝ වාතය ඇති කරන මේද සහිත මස් සමග බිත්තර අනුභව නොකරන්න.
බිත්තර නිසා ඔබට බඩ පුරවා දැමීමක් ඇති වී අධෝ වාතයක් පිට වුවහොත්, ඉන් ඔබට අහිතකර බලපෑමක් හෝ අසාත්මිකතාවක් ඇති විය හැකි ය.