රිදෙයි සිත සේකරගේ....
දල්වන්ට දුම්වැටිය....
රැගෙන ඔහු දුම්වැටිය...
තව එකෙක්, මහතැන් කෙනෙක්....
නැවත දෙයි නැත සිනා...
නොමැත ස්තූතියක්....
රිදුනි සිත සේකරගේ....
සංවේදී කවි සිතක....
මහ කලාගාරයක......
කොලොම්තොට තරු රැයක....
අඳුරු නොපෙනෙන තැනක....
විඳින කළ ඒ සුවය....
දල්වන්න බීඩියක්.....
"එක්ස් කියුස් මී සෑර්...."
ඉල්ලුමක් කාරුණික..
"සර්... කොටේ මන් ගහන්නද...?"
එපා කොට.. අදින්නට..
අදින බර.. මදිද නුඹ..
පෙරහැරේ ඇතෙක් සේ..
ගහපන්කො ෆුල් එකක්..
නැතේ කිසි අමනාප..
"එපා....!!!"
"මගේ එක මට දෙන්න..."
"මේක අරගන්න..."
"සිකැරට් එකක්..!!!."
"සිකැරට් එකක්..!!!."
"ටැන්කිව් සෑර්.....!!!"
ළොකු බුවෙක්......
මහ එකෙක්.....
නොවේ ඌ....
පොඩි එකෙක්....
මේක මහගම සේකර ලියාපු එකක්ද?... මට නම් කොහෙදිවත් කියවන්න ලැබිල නෑ...
ReplyDeleteමේක මාතලන් අයිය ලියාපු එකක් නම් සුපිරි කියල තමයි කියන්න තියෙන්නෙ... සේකර මෙහෙම ලියාපු එකකට මම කියවල තියෙන්නෙ,
"ඉල්වාගෙන ප්‍රබුද්ධගේ දුම්වැටිය
දැල්වී තවෙකෙක් තම දුම්වැටිය
'ඉස්තුතියි' කියා ඔහු කියාවීයි සිතූ මුත්
නොදොඩා කිසි බසක්
නොදී යන්තම් සිනහ බිඳකුත්
ගසාගෙන දුම්වැටිය කට කොනක
ගියේ ඔහු ලෝඩ් වාගේ ඉවත
...................."
@ සාතන්
ReplyDeleteහරියට හරි කොල්ලෝ.. ඔය කවිය කියවපු දවසෙ මට මාර දුකක් ඇතිඋනා.. මිනිස්සු ගැන.. ඒකට තමයි මේක ලිව්වෙ.. මේක මගේ.. "තෑන්ක්ස් සර්.."
කොමෙන්ට් නොදැම්මාට මමත් මාතලන් ගෙ පාඨකයෙක්.මේ පළවෙනි කොමෙන්ට් එක..
ReplyDeleteදුන්නෙ මම නුඹට ගිනි
දවන්නට පපු කැවුතු
එපා මට ඒකට
කිසිම ස්තූතියක්..
ලොකු කමක් පෙන්නන්න ලිව්වා නෙවෙයි, ඒත් ඒ මට හිතෙන හැටි.
@ Lucky
ReplyDeleteස්තූතියි කොමෙන්ට් කොලාට..
ගොඩාක්..
දුම්කොළ ගොවියො නගා සිටුවීමක් අපි කොරන්නේ...
ප්ලාස්ටික් තහනම(කුඩා කර්මාන්තකරුවන්), ඉදිරියේ ඒමට නියමිත දුම්කොල වගා තහනම ගැන ඔහේලට සැකයක් නැද්ද?
Deleteමාතලන් අය්යා,
ReplyDeleteඅර උඩ තියන පින්තූරේ අඩු පාඩුවක් තියනවා...
කොටු කොටු දාන්න...
@ ගිම්හානී.
ReplyDeleteඇත්තමයි.. ෂොරි ඈ....
ගිම්හානි කියපු එක හරි..මේ රටේ මතට තිත තියලා තියෙන්නේ..ඔව්වා දාන්න එපා..හිකිස්...
ReplyDeleteලියපු එකනම් ආයි නෑ , පට්ටයි..
@ ChammA
ReplyDeleteමතට තිතද...... තිතට මතද.....?
ටැන්කූ...
පට්ට වෙන්ඩ ලියා තියනවා මාතලන් ලොක්කා ..මම නම් කවියට උපරිමෙන්ම ලයික් . ..
ReplyDelete@ සඳරූ
ReplyDeleteටැන්කිවූ සෑර්.....
atthata lassanai...........
ReplyDelete@ indika dissanayake
ReplyDelete"thank you Sir,"
he he .........
මාතලන් ගේ කවි අපූරුයි නෙව.
ReplyDeleteමාතලන් ගොයියත් අපූරු කවි කාරයෙක් නොවැ....! අපූරු පැබැඳුම ගොයියෝ...!
ReplyDeleteඉස් ඉස්සෙල්ලම මේ පැත්තෙ ආව
ReplyDeleteකවියක් කියෙව්ව
හොඳින් රසවින්ද
ඉතින් ආයෙත් එන්නන්
@ Il mondo di una povera pazza
ReplyDeleteඇත්තෙයි.... "ටැන්කූ සර්"
ෂොරී ඈ
ටැන්කූ මැඩොම්...
@ දුමී
ReplyDeleteඅනේ මන්දා.. "ටැන්කූ සර්..."
@ පොත් ගුල්ලා
ReplyDeleteමුලින් මෙහි ආවට
කොමෙන්ටුව දැම්මට
තුති පුදමි ගුල්ලට
ගනිමි මගෙ සින්ඩියට
මේක අමුතු කවියක්.ඒ නිසාම මම කැමතියි ඒකට.
ReplyDelete@ කංචනා අමිලානි
ReplyDeleteඇගයුමක්..
"තෑන්ක්ස් මැඩම්...."
පට්ට.සංවේදී හිතක් තියෙන මිනිහෙක් ගොඩක් වටිනවා.එළකිරි කවියෙක්.
ReplyDeleteHmm is anyone else having problems with the images
ReplyDeleteon this blog loading? I'm trying to figure out if its a problem on my end or if it's the blog.
Any feedback would be greatly appreciated.
Here is my homepage :: I recommend you read this
Hey would you mind letting me know which webhost you're working with? I've loaded
ReplyDeleteyour blog in 3 different web browsers and I must say this blog loads a lot
faster then most. Can you suggest a good
hosting provider at a reasonable price? Many thanks, I appreciate it!
My page great article