.

.

Oct 24, 2011

පිස්සුද ඕයි...? - R u Mad...?


මේ පින්තූරේ මට හමු උනේ අහම්බෙන්. නමුත් මේක දැක්කයි පස්සේ රසවත් කතාවක් මතක් උනා. කියවල බලන්නකෝ හොඳද කියල. හිට්ස් වල හැටියට නම් මේවගේ ඒවට මගේ යාළුවෝ හරි මනාපයි.

ඔන්න "ගෙදර වාහේ" දරුණු රිය අනතුරකට මුහුණ දුන්නා. මුහුණ විතරක් නෙමෙයි තව ඒවත් දුන්නා. ඉතින් ටික කාලයක් ඉස්පිටිතාලේ හොන්ඩා වාට්ටුවේ ඉඳලා පොරගේ ඔක්කොම අවයව ටික යතා තත්වෙට පත් උනා.

ඒත් බලන්න පින්වතුනි කරුමෙක මහත. මේ වාහේගේ අත්‍යාවශ්‍යම අවයවය ඇක්සිඩන්ට් එකේදී නැති වෙලා තිබුනා. දැන් ගෙදර යන්න ලැස්ති වෙලා මැෂින් අරවා මේවා ගලවන කොට පොර දැනගත්තා මල්ලි නෑ කියලා. කියන්න ඕන නෑනේ. දැන් මූ ජන හඬේ වගේ මර හඬේ දෙනවා. මේක ඇහුනු ලොකු දොස්තර මහත්තයා ආවා. "ආ... ඕකට අඬන්න ඕන නෑ... අද ළොකේ හරි දියුණුයි... මම දන්න ප්ලාස්ටික් සර්ජන් කෙනෙක් ඉන්නවා එයාව චැනල් කරන්න. මම ඔහේට චිට් එකක් දෙන්නම්."

පොරගෙ ඔළුවේ මලක් පිපුනා වගේ (ඔව් බන්.. බෙල්ල ගාව තියෙන ඔළුවේ.. අනිත් ඔළුව නැති එකනේ ප්‍රශ්නේ.) ඉතින්.. පොර ගිහින් චැනල් කොරලා එහෙම.. අර කියපු සර්ජන් හම්බ උනා. "අයියෝ... ඕක සුළු දෙයක්නේ... පොඩි ඔපරේෂන් එකක් තියෙන්නේ.. ඔයා කැමති සයිස් එකක් කියන්න.. මම වැඩේ කරලා දෙන්නම්." ඒ කිව්වේ ඩොක්ටර්."ඒ කියන්නේ.. ඔයාට තිබුන සයිස් එක ප්‍රශ්නයක් නෑ.. අපි ගාව එක එක සයිස් ඒවා තියෙනවා.. බලල එකක් සෙලෙක්ට් කර ගන්න.. ඊටපස්සේ අපි ඔපරේෂන් එක කරමු..
ඔයා අපේ ෂෝ රූම් එකට ඇවිල්ලා බලන්නකෝ."

ඉතින් පොර ගියා ෂෝ රූම් එකට. අප්පට සිරි කුරුස කිව්වලු. ඒකේ ඉන්නේ කිරි ටොයියෝ වගේ කෙල්ලො. "යර්ස් සර්.. කැන් අයි හෙල්ප් යූ.." ගාගෙන අපූ කෙල්ලට මූ කතන්දරේ කිව්වා. මෙහෙමයි සර් ...

ස්මෝල් - 250,000
මීඩියම් - 500,000
ලාර්ජ් - 750,000
එක්ස්ට්‍රා ලාර්ජ් - 1,000,000
ස්ටඩ් බුල් 2,000,000

"දැන් සර්.. ගොඩක් අය තියෙන එක අයින් කරලා, ස්ටඩ් බුල් වලට තමයි යන්නේ.. සර්ත් ඒකට යන්න සර්... අපි හොඳ ඩිස්කවුන්ට් එකක් දෙන්නම්" කියලා, කෙල්ල දුන්නා මූට හෙන මාර්කටින් පාරක්. මෙතන යන්නේ, හෙන බිසනස් එකක් කියල තේරුම් ගත්ත පොර, ෂෙප් නියාය අනුගමනය කරමින් "හොඳයි.. මම නෝනගෙනුත් අහල එන්නම්කෝ" කියලා එතනින් පැන ගත්තා. ගෙදර එන ගමන් කල්පනා කලේ ස්මෝල් එක උනත් ඇති වෙලාවේ හැටියට. ඒ උනාට ණයක් වෙලා, ලාර්ජ් එක ගත්තත් පාඩුවක් නෑ වගේ කියලා.

"ඒක නෙමෙයි මෙයා.. ඔයා දන්නවනේ මට වෙච්ච දේ.. (ඉහළ පින්තූරය බලන්න..) මම ගියා අර කියපු තැනට.. ආයේ නෑ මෙයා.. ඔරිජිනල් වගේම තියෙනවා... ස්මෝල් එක 250,0000........" කියලා, ප්‍රයිස් ලිස්ට් එක නෝනට කියවගෙන ගියා..

"පිස්සුද ඕයි එච්චර වියදම් කරන්නේ. අපි මේ පැන්ට්‍රි කබඩ් ටික අළුතෙන් ගහමු.. මම දැක්කා ලස්සන ඩිසයින් එකක්.."

අවවාදය - දෙයක් නැතිවීමට පෙර එහී වටිනාකම කෙතරම්දැයි නිතරම වටහාදෙන්න..

60 comments:

  1. හිහ් හිහ් .......
    ඒ කියන්නෙ ඒක තිබ්ච්ච කාලෙදිවත් නෝනට වැඩක් වෙලා නැහැ ...

    ReplyDelete
  2. ඕයේ....!!!!! මම අද එකද... එලද බ්‍රා.......

    නෝන හරිබං......... මොන අලගෙඩියකටද ඕකට සල්ලි වියදං කොරන්නෙ.... හොයා ගන්නබරියැ වටිං පිටිං විවිධාකාරයෙ සයිස් ඕන පදං..... අම්මට උඩු ඒවගේද පැන්ට්‍රිය.... එහාගෙදරිං ඉල්ලංටයැ.......

    X-Porter

    ReplyDelete
  3. චැහ් ආතල් එක කුඩුකරානෙ හන්සල්පංදිය කලිංම ඇවිල්ල...මුන්ට නින්ද යන්නැද්ද මන්ද....

    X-Porter

    ReplyDelete
  4. අපොයි අරුට වහ කන්න හිතෙන්න ඇති,,

    ජය..

    ReplyDelete
  5. කෙහෙල් කොටුවෙ චූටි මහත්තය කියන්න වගේ පයන්න, කයන්න පව්....

    ReplyDelete
  6. පව් අප්පා මහත්තයා..

    ReplyDelete
  7. අනේ අප්පේ මහත්තයා. පංසල් හන්දිය කියන්නේ ඇත්ත වෙන්න ඇති.

    ReplyDelete
  8. ස්මෝල් - 250,0000 ගාන 250,000 ලෙස නිවැරදි වියයුතු සිතමි .

    …මෙ ගනන්වලට වෙන මොනවහරි අමතර කොටසක් නැද්ද දන්නෙ නෑ හයිකර ගන්න ...

    ReplyDelete
  9. නෝනට හොඳ හොඳ රස කෑම වෙන තැන් වලින් ලැබෙනවද දන්නෙනෑනෙ!

    ReplyDelete
  10. මටනං පිංතූරෙ දැක්කම ගෑණි කියනව කියල හිතෙන්නෙ මේවගේ කතාවක්.
    "බුදු අම්මෝ....ඕක ප**ක්ද ප* ගෙනියන නැවක්ද?"

    ReplyDelete
  11. හික්ස්!සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් නේ!

    ReplyDelete
  12. හාපෝ....මේවට කොමෙන්ට් දාන්න ගිහින් මාත් නරක වෙන්න බැරි නැහැ.

    http://tlr.thelastrow.net/2011/07/13/%e0%b6%af-%e0%b6%9c%e0%b7%94%e0%b6%a9%e0%b7%8a-%e0%b6%b6%e0%b7%91%e0%b6%a9%e0%b7%8a-%e0%b6%87%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%8a-%e0%b6%af%e0%b7%92-%e0%b6%85%e0%b6%9c%e0%b7%8a%e0%b6%bd%e0%b7%92/

    ReplyDelete
  13. අඩේ නෝනට එච්චරට ඒක වටින්නෙ නැද්ද???

    ReplyDelete
  14. හික් . . . ඔය කිවුවට පස්සෙ දවසක ඔය නෝනම අහනව මහත්තයගෙං . . .

    "මේ ඒයි . . . නැද්ද අරකෙං පොඩි කොට කෑල්ලක්වත් ඉතුරු වෙලා ???

    ReplyDelete
  15. අය්යෝ ඕනයා ලියල තියන එක . මාර කතාවක් . ඔයා හිතුවද සිගරට් කොටයක් වගේ කියලා ...

    ReplyDelete
  16. මමත් "ඔබා" කීදේම කියා සිටිමි...:D

    ReplyDelete
  17. පිස්සුද ඕයි එච්චර වියදම් කරන්නෙ ස්මෝල් එකට... තමුසෙ හොස්පිටල් ඉන්න්කොට එහාගෙදර ලාජ් එකක්ම තියෙනව කියන මම දැනගත්ත...

    ReplyDelete
  18. හිතනකොටත් නිකං මඤ්ඤං වෙලා යනවා එහෙම උනොත්වත් කියලා. අනේ හතුරෙකුටවත් ඒ වගේ අලකලංචියක් නං වෙන්ඩ එපා.... ප්ලාස්ටික් ඒවා අයිකොලා කියලා අපිට වෙන සෙතක් තියේයැ....

    අම්මෝ ඇත්තටම එහෙම උනොත් පයන්න කයන්න පව්......තමා.

    ReplyDelete
  19. හපොයි... එහෙනම් නෝනට වෙන කොහෙන් හරි වැඩේ කෙරෙනව වගේ...

    සිගරට් කොටේ... හපොයි ඕනයෝ.... හක් හක්

    ReplyDelete
  20. එක්සිඩෙන්ට් එකෙන් අයින් කරන්ඩත් කලින්ම නෝනා අයින් කරලා දාලනෙ...

    ReplyDelete
  21. හූනංගේ නැට්ට වගේ කැඩෙන්න කැඩෙන්න වැවෙන්න තිබුන නම් කොහොමද....

    ReplyDelete
  22. Prasanna,

    හූන වගේ නොකා, නිකංම්ම ඉන්න. බඩු වැවෙනව.

    ReplyDelete
  23. හප්පා අර යකාට පොළව පලාගෙන යන්න හිතෙන්න ඇති.. ඒක වගේද පැන්ට්‍රිකබඩ් එක...

    ReplyDelete
  24. හෆොයි . . මාව මැරෙන්න එනෝ හිනා වෙලා . . . .

    ReplyDelete
  25. හා හා හූනු සාස්තරෙත් ඇදිලා එයි වගේ දැන් . . හික් හික් හික්

    ReplyDelete
  26. වැඩේ මේකනේ නෝනා දන්නවා ඔය අහවල් එක නැත්නම් මහත්තයා ගැන ආයේ හොයන්න දෙයක් නෑ පොර පිට යන්නෙත් නෑ බය නැතුව හිටිය හැකි කියලා .

    මහත්තයා නිකම් බෝනික්කෙක් වගේ වෙන්ඩැති ..පවු අප්පා මොනා වුණත් පිරිමියෙක් නේ

    ReplyDelete
  27. මොනවා කියන්නද අෆ්ෆා.... ඇත්තටම ඉතින් නෝනට ඒ දවස් වලත් වැඩක් නොතිබුන දෙයකට මොකට දැන් ඔයතරම් ගානක් වියදම් කරනවද අය්යා...
    අය්යා කැමති වෙලා කබඩ් එක ගේන්න අය්යා.. හිකිෂ්

    ReplyDelete
  28. හප්පේ මේ මොන අපරාදයක්ද .....

    ReplyDelete
  29. ඕක තිබ්බ කාලෙත් නෝනට නිකන් නෑ නෑ වගේ වෙන්නැති දැනෙන්න ඇත්තෙ :))

    ReplyDelete
  30. ඒ පක්ශෙ වග කුමටද? රෑට අහයි කෝ අරක කියල, ගේ උගස් තියල හරි අඩුම තරමින් මීඩියම් එකවත් ගන්න බලන්න.

    ReplyDelete
  31. @ පන්සල් හංදිය
    ඒ වගේ පේන්නේ..

    ReplyDelete
  32. @ එක්ස් පෝටර්
    මට කොරන්න දෙයක් නෑ. ඌත් එක්ක බේර ගනින්..

    ReplyDelete
  33. @ ගයාන් රූපසිංහ
    ඒක කොරගත්තයි කියලයි ආරන්චී

    ReplyDelete
  34. @ සාතන්
    ඒකනං පව්ම තමයි

    ReplyDelete
  35. @ සීජේගයාන්
    පවු නේන්නම්

    ReplyDelete
  36. @ වෙද මහත්තයා
    ඕන් දයල් බතී කියල තියේ නියම කතාව

    ReplyDelete
  37. @ ලොකු ජෝන්
    වැරැද්ද හැදුවා එවේලේම. ස්තූතියි.. වෙන මොනව තුබුනත් මොටද ඒක නැතුව.

    ReplyDelete
  38. @ ඉන්දික උපශාන්ත
    ඒ වගේ පෙනේ...

    ReplyDelete
  39. @ රාජ්
    මටත් ඕකමයි හිතුනේ.. හික්.. ඒත් ඒක ලියන්න බෑනේ..

    ReplyDelete
  40. @ සබිත්
    කෙලින්ම බාර් එකටලු ගියේ..

    ReplyDelete
  41. @ ඔබා
    අපොයි ඔව්.. තවත් වල් වෙයි..
    බැලුවා වින්දා.. නියමයි..

    ReplyDelete
  42. @ නිසූපා
    කොයිකත් ටික කාළයක්නේ

    ReplyDelete
  43. @ ඕනයා
    හික්ස්.. නියම කතාව....

    ReplyDelete
  44. @ ගිම්හානී
    නැත්තන් මොකක් වගේද අනේ...

    ReplyDelete
  45. @ පොඩි කුමාරිහාමී
    අපොයි ඔව්.. බලාගෙන...

    ReplyDelete
  46. @ පොඩි මෑන්
    ෆ්‍රී හම්බ වෙන කොට... ඇත්ත තමා...

    ReplyDelete
  47. @ බුද්ධි
    හීනෙන්වත් එපෝ...

    ReplyDelete
  48. @ පිස්සා පලාමල්ල
    ඒ වගේ...

    ReplyDelete
  49. @ දිල්
    නෝනට බැනලා වැඩක් නෑ. මූ පෙන්නන්න එපැයි මේකේ වටිනාකම

    ReplyDelete
  50. @ ප්‍රසන්න
    දෙව්යන් වහන්සේට අමතක වෙච්චි දෙයක්

    ReplyDelete
  51. @ ඉන්දික උපශාන්ත
    හුනාත් මුත්තත් එක වාගේය.

    ReplyDelete
  52. @ දිනෙශ්
    නෝනලට වටින්නේ ඒවා තමයි..

    ReplyDelete
  53. @ හිස් අහස
    කලිනුත් ඉන්න ඇත්තේ නෑ වගේ වෙන්න ඇති..

    ReplyDelete
  54. @ දේවාගේ අඩවිය
    පිස්සුද බන් මම මේ ලෝන් එකක් ඇප්ලයි කරලා තියෙන්නේ ස්ටඩ් බුල් එකට...

    ReplyDelete
  55. @ ඔබ නොදුටු ලොවක්
    අනේ දෙවියනේ..

    ReplyDelete
  56. @ විසිතුරු
    අනේ කෑල්ල හැලිලා...

    ReplyDelete
  57. @ ගුනේ
    ඒකනේ ඉතින් ඔය වගේ කතා අහගන්නේ...

    ReplyDelete
  58. @ දයල් බතී
    හොඳම කොමෙන්ට් එක....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න