.

.

Jan 24, 2012

ගැහැණියක සතුටු කරන්නේ කෙසේද...? - How to make a woman happy



ලිංගික තෘප්තිය පිළිබඳව, පිරිමි විතරද වැරදි, කෙල්ලො විතරද ලව් කොරන්නේ. කොල්ලො දන්නේ ජැක් ගහන්න විතරමද. ගෑණූ සුරතාන්තය ගැන දන්නවද.. වගේ ප්‍රශ්ණ ගොඩාක් පිළිබඳව ලොකු සාකච්ඡාවක්  යනව මේ දවස්වල. ඉතින් මේ පිළිබඳව මාතලන් වැනි මේ කාරණා පිළිබඳ පස්චාත් උපාධියක් ලබපු කෙනෙක් නිහඬව ඉඳිම.. හැමටම ප්‍රශ්ණයක් වෙලා.. ඒ නිසා මමත් කල්පනා කලා මේ සඳහා බුද්ධිමත් සංවාදයක් ගොඩ නගන්න. ඔය හැම දේම කරන්නේ කාන්තාව හෝ පිරිමියා සතුටෙන් තියන්න නේ. ඒක ඔය හිතන තරම් අමාරු දෙයක් නෙමෙයි මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ...

 කාන්තාවන් සතුටු කිරීමට
ඔබ කල යුත්තේමෙසේ වීම "පමණයි"
  1. මිතුරකු
  2. සහකරුවකු
  3. පෙම්වතෙකු
  4. සහෝදරයකු
  5. පියකු
  6. ගුරුවරයකු
  7. කෝකියකු
  8. ඩෝබීයෙකු
  9. මෙහෙකරුවකු
  10. කරන්ට් බාසෙකු
  11. පයිප්ප බාසකු
  12. මේසන් බාසෙකු
  13. වඩ්ඩෙකු
  14. කාර්මිකයකු
  15. ගෘහ අලංකාරකරවකු
  16. ලිංගික ව්ද්‍යාඥ්ඥයකු
  17. නාරි වෛද්‍ය විශේෂඥ්ඥයකු
  18. මනෝ විද්‍යාඥ්ඥයකු
  19. කෘමීන් මැඩලීමේ විශේෂඥ්ඥයකු
  20. මන්ත්‍රාචාර්වරයකු
  21. ජෝතීර්වේදියකු
  22. හොඳ ශ්‍රාවකයකු
  23. සංවිධායකයකු
  24. පිරිසිඳු පුද්ගලයකු
  25. අනුකම්පා උපදන්නකු
  26. ක්‍රීඩකයකු
  27. ආදරවන්තයකු
  28. ශක්තිවන්තයකු
  29. බුද්ධිමතකු
  30. විහිළුකාරයකු
  31. නිර්මාණාත්මක පුද්ගලයකු
  32. අවබෝධකරගන්නකු
  33. ඉවසන්නකු
  34. විචක්ෂණශීලියකු
  35. ජනප්‍රියකෙනෙකු
  36. වීරයකු
  37. කැපවීම්කරන්නකු
  38. අවංකපුද්ගලයකු
  39. කාමුකයකු
  40. කරුණාවන්තයකු
  41. ධනවතකු
එමෙන්ම අමතක නොකර
  42. නිතරම් ස්තූතී කරන්න
  43. සාප්පූ සවාරි ගෙනයන්න
  44. අවංකවන්න
  45. අත දිග හැර වියදම් කරන්න
  46. ඇයව පීඩනයට ලක් නොකරන්න
  47. අන් කාන්තාවන් දෙස නොබලන්න
ඊට අමතරව ඔබ
  48. ඔබ ගැන අමතක කර ඇයට වැඩි අවධානයක් යොමු කරන්න.
  49. ඇය වෙනුවෙන් පමණක් කාළය යොදවන්න
  50. ඇය යනෙන තැන් නොසොයා. පූර්ණ නිදහස දෙන්න
විශේෂයෙන්
  51. කිසි දින මේවා අමතක නොකරන්න
  • උපන්දින
  • සංවත්සර
  • ඇගේ සැලසුම් කල වැඩසටහන්
 පිරිමියකු සතුටු කරන්නේ කෙසේද

  1. මත්පැන් වලින් සංග්‍රහ කරන්න
  2. ඔබේ නිරුවත පෙන්වන්න

144 comments:

  1. මම හිතුවෙ මේකත් කඩු පයිට් තියෙන ෆිල්ම් එකක් වෙයි කියල.. ඔය ලියල තියෙන්නෙ ලෙසටම... පට්ට පට පට...

    ReplyDelete
    Replies
    1. මේ කාලයක් තිස්සෙ අත්දැකීම් වලින් එකතු කරපු ලිස්ට් එකක් වෙන්න ඇති මගෙ හිතේ.. :)

      Delete
    2. කොටින්ම කියනවනම් හරකෙක්, බුරූවෙක්, ගොලුවෙක් බීරෙක් වගේ ඉන්න තරමට ඇඟට ගුණයි..

      Delete
    3. Mathalan kollo,

      Pirimiyek sathutu karanna niruwatha pennala witharak madineda? Lingikawa sathutu karanna oni neda?

      onna wahen oro nethuwa kelinma ahuwa

      Delete
  2. අවාසනාවට මට දැන් මේකෙ සංස්කෘත සොලෝකෙ මතක නැහැ. ඒත් අදහස මේකයි. පුරාණ සෘෂිවරු තමයි කියලා තියන්නේ.
    යමෙක් මුණ ගැසීමට යාමේදී,
    ඒ ඔබගේ රජතුමා නම්, රාජ්‍ය සේවකයා නම්, ගුරුවරයා නම්, දෙමාපියන් නම්, බිරිඳ නම් හිස් අතින් නොයන්න. දෑත පිරෙන්න තෑගි ගෙනියන්න. හිත පිරෙන්න දේ ඔබට ලැබෙයි.
    මම කියනවා. අන්තිම කෙනා බලන්න යත්දි මොනවත් නැත්නම් කටපුංචා ලොඩ් කරන්වත් යන්න. ප්‍රතිඵල සරු වෙයි.

    ReplyDelete
    Replies
    1. කට පුංචගෙන් වෙඩි තියන්න ඉස්සර. ඉලක්කේ ගන්න මක්ක හරි දෙන්නම වෙනවා.. නැත්නම් ඉතින් අතේ පත්තු තමයි..

      Delete
    2. මට මේ ටික දෙන්නයෙං එක්කෙනෙත් පොර කන්නැතුව පැහැදි,s කරලා දෙනවද? කටපුංචෙක්වත් අරං යන්න කියන්නෙ.... කටපුංචා කියන්නෙ පිස්තෝලෙටනෙ... ඉතිං වියංගෙ මට ටැපලෙනවා...:P

      Delete
  3. බලන්න පිරිමි අපි මොන තරම සරලද... නිර්ව්‍යාජද... කියලා..

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න අපේ ආදරේ වැඩියො උතුරනවා. පිරිමින්ගේ ඒ වාසනා ගුණයට දොස් කියන එක කොච්චර වැරදිද...

      Delete
  4. මේ කියන්නේ ව්‍යවහාරික නාරි විද්‍යාව ගැන. ;)

    අමද්‍යප අපිටනම්, නිරුවත විතරක් ඇති.

    ReplyDelete
    Replies
    1. ෂොට් එකක් දා ගත්තම කාල කළමණාකරනය ගැන අවුලක් නෑ..

      Delete
  5. අදයි ආවේ මේ පැත්තට!
    එනකොටම මාර lesson 1ක් නෙ!:D
    හැබැයි ඉතින් ඔය ගැන අත්දැකීම් නම් නැතෝ!:(

    ReplyDelete
    Replies
    1. අපොයි මීට වඩා රස ඒවා තියේ.. නිවාඩුවේ බලන්න..

      Delete
  6. කෝ මේ ඔබා මාමා ???

    ReplyDelete
    Replies
    1. දෙකක් දාලා නිදිද දන්නේ නෑ...

      Delete
  7. මේකත් රැල්ලට ගිහින්නේ...
    මොනවා නැතත් පෝස්ට් එකනම් නියමයි...
    @ වෙදනා.
    අන්තිම කෙනා බලන්න යන්න විතරයි නේද කටපුංචා ලෝඩ් කරන් යන්න ඕනි.....:DDD

    ReplyDelete
    Replies
    1. උඹගේ එක කියෙව්වා පරක්කු උන නිසා කොමෙන්ට් කොලේ නෑ. නියම කේස් එක ඇද්දේ හැබයි..

      කටපුංචා ලෝඩ් කරන් රජතුමා ගාවට ගියත් කමක් නෑ අර වැඩේට.. මොකෝ එයා අඩු නැතුව අපිට ඒ දේ කොරනවනේ..

      Delete
    2. හික් හික් ....
      ඒකනම් සහතික ඇත්ත....:D

      Delete
  8. මටනං බොන්නත් එපා !

    ReplyDelete
    Replies
    1. මලක්. මෝදකයක් වත් ගහපන්.. බොරුනම් වෙද මහත්තයගෙන් අහපන්.. අඩුගානේ පුවක් වැඩි විටක්වත්...

      Delete
  9. චිරාත් කාලයක් ජීවිත තක්සලාවෙන් බාවිතාවෙන් උගත් පාඩම් විචස්සනව, බුද්දිමත්ව,සාරගර්බව,සැකැවින් අනුපිලිවෙලින් ඉදිරිපත් කොරල තියෙනව...

    ඒත් යකෝ ‍තෝ පිරිමි අපිව සා..ටර් කොරල පීචං....කොරල ජී..ඈ..කොරල දාලනේ.... ඇත්ත උනත් පොඩ්ඩක් ආල වට්ටං දාල වනල කියන්න එපැයි.... දැං ගෑනු ඔක්කොම හෙලුවෙං ඉඳං අපිට පොවන්න ගත්තහම සිකිල තියෙයි.....

    X-Porter

    ReplyDelete
    Replies
    1. ඉතින් එච්චර නේන්නන් ඕන..

      Delete
    2. අනුන්ගේ කතා වලට කට දාන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා අහලා තියෙන්නේ ඒ උනාට මට මෙහෙමත් හිතුනා

      පිරිමින්ගේ සරල අවශ්‍යතා හා බැඳුන සැනසීම,
      ගැහැනිය හා බැඳුන සංකීර්න අවශ්‍යතා ගොන්නක් එක්ක සසඳන එක මම ඉල්ලන් ගොනෙක් වෙන වැඩක් නෙවේ කියලා හිතුන හින්දා

      පිරිමියෙක් වෙලා ඉපදෙන එක හොඳයි මොකද අපිට කරන්න ගොඩාක් දේවල් තියෙනවා
      ඒත් ගැහැනියකට කරන්න දේවල් තියෙන්නේ දෙකයි නේ
      ඒක බොහෝමයක් දෙනෙක් කරන්න දන්නවා ඒක ගැහැනුන්ගේ මාකට් බැස්සීමේ හොඳම ක්‍රමයක් විදියට දකින්නත් පුලුවන්

      (පෝස්ට් එක මුල් කරගෙනයි කතාව)

      කෙටියෙන් කිව්වොත් ගැහැනියකට තෘප්තිමත් වෙන්න අමාරුයි නමුත් පිරිමියාට පුලුවන්...
      ඒක හින්දා ඉතින් මෙහෙම ඉපදිලා ඉන්න එකත් ලොකු පිනක් තමයි

      හැබැයි ආතල් ගන්න ලියන පෝස්ට් වලින් සමාජයේ ගැහැනු පිරිමි කියන දෙපක්ෂයම සාධාරන ඇහැකින් දකිනවාද කියන ලොකු ගැටලුව මගේ හිතේ ඇඳුනේ නැත්තේ නෑ

      Delete
  10. සියළුම පෝස්ට්වලට පිලිතුර මෙතන ඇත

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව ඕක තමයි. මේව මේ උපාධියට කොරපුව නේ...

      Delete
  11. "කෘමීන් මැඩලීමේ විශේෂඥ්ඥයකු"
    හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. බොරු නෙමෙයි. කැරපොත්තො මැරුවම උඹ වීරයා නිකම්ම. බොරු නම් එහා ගෙදර හරි මීයෙක් මරපන් එදාට උඹේ මීයා රජවෙනවා.. ඒකාන්තයි..

      Delete
  12. නිරුවතනං ඕනෙත් නෑ . . අරක්කු ජුංඩක් තිබ්බනං මට ඇති

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා!!

      මම මේ කිව්වේ අරක්කු ජුන්ඩක් මදි නේද?

      Delete
    2. ඔය වෙලාවට අන්දයන්ටත් පේනවලු නේ...

      Delete
  13. මත්පැන් නැතුවත් නිරුවත ඇත්නම් මදෑ! At least show some classic pics?

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න ඔබ තුමට තේරෙනවා. සුළු පටු සමාජ සේවයක්ද ඒක...

      Delete
  14. එක්කො අරක්කු නැත්නම් නිරුවත. ඕව පටලවා ගන්න බෑ. මොන දේ උනත් දෙකෙන් එකයි එක වර. මොකද කරනදේ කැපවීමෙන් කරන්න ඕනෙ නිසා ;-)

    ReplyDelete
    Replies
    1. කන පැලෙන්න, නින්ද යන්න නෙමෙයි. ඉතකොට කැපවීම කෙසේ වෙතත් නිදාගෙන ගුටි කන්න වෙන්නේ. බුදු සාධූ වදාල ප්‍රමාණෙට ගත්තම හරි..

      Delete
  15. මෙච්චර සරල අපිට නෙව මුන් බනින්නේ.....:D

    ReplyDelete
    Replies
    1. සරළ බවට, සමාජ සේවයට, අසල් වැසියාටත් ප්‍රෙම කිරිමට අද සමාජයේ තැනක් නැති එක කනගාටුවට කරුණක්. පිරිමි කොච්චර පරාර්ථකාමීද..

      Delete
    2. අනේ ද කියන්නෙ සෝඩා ගුනේ

      Delete
  16. මෙන්න තේරෙන සිංහලෙන්ම!
    බලාන ගියාම කෙල්ලෙක්ව සතුටු කරන එක පට්ටම අමාරු වැඩක් නේ.... :D

    ReplyDelete
  17. @ Mathalan, Nice post machng.LOL

    ReplyDelete
  18. මං හිතුවා තවත් බට පඳුරකට ඇවිලෙන්නයි යන්නෙ කියලා.. දැං ඔ්ක පේන්නුවාම විතරක් ඇද්ද මං අහන්නෙ

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් ගිනි නිවන හමුදාවෙනේ...

      Delete
  19. පට්ට පට පට.. සම්පූර්ණ ඇත්ත....

    ReplyDelete
    Replies
    1. හෙහ්... හෙහ්.. මාතලන් බොරු කියනව අඩුයි නොවැ...

      Delete
  20. අඩේ අප්පා මේ සම්බන්ධව ලියඋන සිරාම පෝස්ට් එක මේක බව නොකිය කොහොමද..? ඒ වගේම මේක හරහා මාතගේ ඇති අත්දැකීම් බහුලකම අඩු නැතිවම පේනවා...

    ඒක නෙවෙයි බං අර පලවෙනි 41න් පලවෙනි 40ත් හරි 41ත් හරි වගේද මංදා බං... හැබැයි මං මේ කල්පනා කලේ ඔය 41 නොතිබ්බනං මාත් මාරම වැඩ්ඩෙක් නේද කියලා...

    එයිට එහා දුක්ඛීත කාරණය උනේ 51=2 වීමයි..බලහං එච්චර ලේසි වෙලත් මෙව්වෝ ඒක කොරන්න තියෙන අකමැත්තක්...

    ReplyDelete
    Replies
    1. අධ්‍යයනය කොට ඉදිරිපත් කල ශාස්ත්‍රීය කොමෙන්ට්ටුවකි.. උඹත් මම වගේම බුද්ධිමතෙක් බව පේනවා.. කාටවත් කියන්න එපා..

      Delete
  21. හා හා මෙක අපි කලින් දැකලා තියනවා.. හැබැයි ගැහැනු අයත් දැකලා ඇති.. මම නම් හිතන්නෙ නැහැ ගැහැනු නිරුවත් වෙන්න අකමැති ඇති කියලා.

    ReplyDelete
    Replies
    1. අනිවා මට ආපූ මේල් එකක්.. පරිවර්ථන අයිතිය මගේ..

      Delete
  22. පිරිමියා හරි සරලයි.. (පහසුවෙන් පෝෂණය කළ හැක - සල්ල වුක වුත්ති)

    මාතලන් නියම පෝස්ටුව බොල..

    ReplyDelete
    Replies
    1. අවංක. සරළ, අහිංසක. ත්‍යාගශීලී, සිම්පල් පොරවල්නේ...

      Delete
  23. මේ 41 ලිස්ට් එකේ අපි 2වෙනියා විතරක් උනොත් ගැහැණිය අනිත් 40ම හොයා ගනීවිද? අඩේ එහෙම උනොත්නම් මාරම ප්‍රශ්ණයක්..

    මේ ඔක්කොටම වැඩිය අඳ, ගොළු, බිහිරි චරිතයක් උනානම් හොදයි වගේ..

    ReplyDelete
    Replies
    1. අපොයි එහෙම වෙන්නේ ඕන තරම්.. හොඳම දේ අරක තමයි..

      Delete
  24. මම හෙට ඉඳන් පයිප්ප වැඩ ඉගෙන ගන්නවා !

    ReplyDelete
    Replies
    1. පෙදරේරූ වැඩ, මේසන් වැඩ පුළුවන් ඇති මයේ හිතේ...

      Delete
  25. ලස්සන පෝස්ට් එක මාතලන් අය්යා . සුපිරි. රසවින්ද අඩුවක් නැතුව.

    ReplyDelete
    Replies
    1. ටැන්කූ.. අම්බානක හිට්ස්.. රස නිසා වෙන්ටෑ...

      Delete
    2. මාතලන් අය්යගෙ නෝනටනම් හරිම ලේසි ඇති අනේ .

      Delete
    3. අපේ නෝන නම් මසුරන්.. වෙන කෙනෙක් නම් ගහලා එලවලා

      Delete
  26. මගෙ සුදු මාතලන් අයියේ අහගන්න
    ලිස්ට් එක කියෙව්වා සිනහා සී ඔන්න
    ගැහැණිය කම්ෆ්ලෙක්ෂය සොඳුරුයි මම දන්න
    පිරිමියා සරල එනමුදු බැහැ හඳුන්න

    නිරුවත ඇගේ රසවිඳිනට පොරකන්න
    ඒ මදිවට බීගෙන හතරෙන් එන්න
    පිරිමියෙකුට ඒ දෙක ඇති නම් ඔන්න
    මම බදිනවා සත්තයි මේ දැන්ම

    උයනට පිහන්නට බැරි නම් අගනක්ට
    පිරිසිදු නැතිව පිළිවලකට නොම ඉන්න
    එනමුදු නුඹව පිනවයි නම් රස පෙන්න
    කැමැති ද කියන් අඟනක් හට පෙර කීව

    බිරිඳක පෙම්වතියක මිතුරියක ලෙසින්
    සැමවිට නැතත් ආදරයෙන් මවක ලෙසින්
    පිරිමින්ගේ ලොව සනසා සෑම රසෙන්
    හදවත පුදන ගැහැණිය කෝ සොයා ගෙනෙන්

    ReplyDelete
    Replies
    1. ජයවේවා සොඳුරු අක්කේ....:)

      Delete
    2. කැළණියේ මාතලන්ගේ පිළිතුරු කවිය

      කියූ කරුණු සහතික ඇත්තයි ඔන්න
      ඒත් මෙහෙම කවි බඳිනව රස වෙන්න
      රත් වෙන්නට කපලා දෙකක් දා ගන්න
      හඩු ගඳ නෝ ප්‍රශ් අපහට සෙට් වෙන්න

      ගලති ආදරේ අඩුවක් නොම වෙන්න
      ඒවා බෙදන්නට නිතරම කොටු පැන්න
      දෙවිවරු වගේ පිරිමින් අඩු නෑ ඔන්න
      ඒ වගේ එකෙක් හඳුනාගෙන බැඳ ගන්න

      Delete
    3. සොඳුරු අක්කාගේ කතාවට කොල්ලෙක් උනත් මාත් එකඟයි.. ඒ වගේ ම මාතලන් අන්තිමට කිව්ව දේත් හරි..
      "දෙවිවරු වගේ පිරිමින් අඩු නෑ ඔන්න
      ඒ වගේ එකෙක් හඳුනාගෙන බැඳ ගන්න"

      Delete
    4. දැන්නේ ලස්සනම හරිය තියෙන්නේ කතාවේ

      Delete
  27. ඇති 51න් බේරුනා....

    ReplyDelete
    Replies
    1. තව තියෙනවා. ඒවා දැමොත් කෙල්ලො ටික තරහ වෙනවා..

      Delete
  28. අදයි මේපැත්තට ගොඩවුනේ...
    හපොයි දෙයි හාමුදුරුවනේ....ඇත්තටම හිතන් ඉන්නෙ එහොමනම් අපිගැන....තනිකඩව මැරිලයනඑක සැපයි....:)

    ReplyDelete
    Replies
    1. පිස්සුද අනේ ලිස්ට් එකේ තියෙන ඒවා කප්පාදු කළාම අහවරනේ...

      Delete
    2. එතකොට මිණීවලේ සමරුපලකෙ ලියන්න වෙන්නෙ "විවෘත නොකරම ආපසු එවන ලදි" කියල තමයි.

      Delete
  29. දැන් නම මට හොදටම සුවර් ඔය සබ්ජෙක්ට් ඒකෙන උපාදි දෙකතුනක්ම මාතලන් අයියා කොරලා තියෙනවා කියලා..

    ReplyDelete
    Replies
    1. ඊට වැඩියි... හෙහ් හෙහ්....

      Delete
  30. මෙච්චර සරල පිරිමින්ට ගැහැණු සලකන කැත ශික්...

    ReplyDelete
  31. එල ලිපිය . පිරිමින් කොයි තරම් සරලද . අඩු පඩියකට විශිෂ්ට සේවයක් .

    ReplyDelete
    Replies
    1. අපි සරළයි.. ඒ ගොල්ලා සංකීර්නයි.. වැඩේදිත් එහෙමනේ..

      Delete
    2. වැඩේ දී මොකො ඊට පස්සෙත් එහෙමනේ...

      Delete
  32. පට්ට ය... 51 ට 2 කි... පට්ට පට පට ය..

    ReplyDelete
    Replies
    1. සම හරක් කියන්නේ එකකුත් ඇති කියලා

      Delete
  33. හැම පිරිමියාම ඔය දෙකෙන් සතු‍ටු කරන්න බැහැ බං. මෙහෙමත් එකක් තියෙනවා. පිරිමියෙකුගේ හතවතට ලංවිය හැකි ෂෝට්කට් එක ඔහුගේ ආමාශය තුලිනි. ඒකයි අපි බිත්තර ආප්ප, ‍තෝසෙ, පොලොස්, සීනි සම්බල් වගෙ ඒවට ඔච්චර ආසා.

    henryblogwalker the Dude(I.B.S.)
    මම පස්තාච්චියට කලේ IBS. (Irritable Bowels Syndrome)

    ReplyDelete
    Replies
    1. තව එකක් දාමුද "මොනවා හරි දෙයක් කන්න දෙන්න කියලා"

      Delete
  34. marai...awabodayan katauthu karala lada ath dakim wann athi...

    ReplyDelete
    Replies
    1. අනිවා.. ඒක නේ ඉන්න ඕන විදියත් කොමෙන්ට් එකකට දැම්මේ..

      Delete
  35. පිරිමි අපි 'සරළයි පුදුමයි' :)

    ReplyDelete
    Replies
    1. උඹලා ඉතින් තවත් සරළයිනේ..

      Delete
  36. හිකිස් බිකිස්.... මං දෙපාරක් ගනං කරල බැලුව මාතලං අයිය අංක මගෑරලා දාලද කියල. හප්පෙ ගෑණු සතුටු කිරිම හිතිං අතෑරියා. :P

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ හිතුවයි ලේසී වැඩක් කියලා. කජු කන එකත් අමාරූ කාළේ..

      Delete
  37. මේ තනිකඩව ඉන්න එක ලාබ නැද්ද අයියා ?

    ReplyDelete
    Replies
    1. හොඳම දේ.. හැබයි ඒක තේරෙන්න එක්ස්පීරියන්ස් ගන්නම වෙනවා..

      Delete
  38. කො මෙකෙ බ්ලොග් ගැන කිසි සඳහනක් නෑනෙ

    ReplyDelete
    Replies
    1. මොන බ්ලොග්ද....?

      Delete
    2. මම කියුවෙ සතුටු කරන්න බ්ලොග් වල බලපැමක් නැද්ද කියලා

      Delete
    3. බැඳපු කාන්තාවන්ට බ්ලොග් අරහං

      Delete
    4. කියලා වැඩක් නෑ . අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි

      Delete
  39. හැම දෙයින්ම ගෑනියෙක් සතුටු කල මිනිහෙක් උඹට හම්බ උනොත්, ඉන්නවා නං මට පොඩ්ඩක් හම්බ වෙන්න කියපං .......

    මට හිතෙන්නෙ කසාද බඳින්න හොඳම ගෑනු ඉන්නවා ඇත්තෙ අඳ, ගොලු, බිහිරි අය ඉන්න තැන්වල වෙන්න ඕන, කිසිම කරදරයක් නැහැනේ .........

    ReplyDelete
    Replies
    1. එවා හොයාගත්තත් එච්චරම තමයි.. හොඳම දේ අපි අඳ ගොළු බීරී විදියට ඉන්න එක..

      Delete
  40. මාත් මේ මේල් එක ට්‍රාන්ස්ලේට් කොරන්නයි උන්නෙ. කරුමෙට මේ දවස්වල මගුලෙ ස්ටේජ් එකක් ගහනව රජාට!

    වැඩේ ලියල තීනවට එළටම. මම දැන් ලියාගෙන යනව ජැක් සහ ජිල් ගැන පෝස්ට් එකක්. රස්නෙ යන්න කලින් දාන්නං. මේ කබල රත්වෙලා බෝතලේ තීන අබත් පුපුරන වෙලාවනෙ.

    ReplyDelete
    Replies
    1. අම්මපා හැබෑව. අල්ලපුගේ බෝතලේ තියෙන අබත් පුපුරනවා..

      Delete
  41. ෆට්ටාවෙ ෆට්ටයි බන්. ඇඩ්‍රස් එක එවපන් මසුරන් ටිකක් එවන්න.

    ReplyDelete
    Replies
    1. මාතලන් පරිස්සං වෙයන්, මේ ඇනෝ කාන්තාවක්ද දන්නෑ. ඇඩ්රස් එක හොයන්න බොට කෙලවන්නද කව්ද දන්නෙ :-))

      Delete
    2. අම්මපා හැබෑව. මාව අපචාරයට ලක්කලොත් හෙම..

      Delete
  42. ඔමාර් ඛය්යාම් මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. මා අදහන සාස්තෘවරයානෝ..

      Delete
  43. කරන්ට් වැඩනං ඒකාලෙ ඉදං ටික ටික පුලුවනි....

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳයි. පොඩ්ඩක් කරන්ට් එකේ ඉන්න තරමට ඇගටත් හොඳයි.. හිතටත් හොඳයි..

      Delete
  44. හේ හේ අම්මෝ ගැහැණු අයට තියෙන ලිස්ට් එකේ කොට :D

    ReplyDelete
    Replies
    1. තව තියේ.. දැම්මනම් උඹලා තරහ වෙනවා..

      Delete
  45. ඔය ලිස්ට් එකට තව පරිගණක විශේෂඥයෙකු, බලු දොස්තර කෙනෙකු, වගේ ඒවත් එකතු වෙන්ඩ ඕනෙ ;)

    පොඩි ප්‍රශ්නයක්. ඔය ගෑනු ලිස්ට් එකේ තියන ඒවා ඇත්තටම කරන්ඩම ඕනෙද? පොඩ්ඩක් කරනව වගේ පෙන්නුවහම ඇති නේද? උදාහරණෙකට කියනව නන්
    "මේ... ඔයාට මේසන් වැඩ පුළුවන් නේද?" කියල අහද්දි
    "පුහ්... මේසන් වැඩ!!! මමනෙ මේසන්. මේ අහල ගං හතක එකෙක් නෑ මාත් එක්ක මෙසන් වැඩ කරන්ඩ" වගේ ටෝක් එකක් දීල ගොඩ දාගන්ඩ බැරි වෙයිද? :D

    ReplyDelete
    Replies
    1. එහෙම බෑ චමිලයෝ.. මොකෝ මල් පාත්තියක් බඳින්න කිව්වොත් හෙම..

      Delete
    2. එහෙම උනොත් නන් බඩු තමයි. අද ඉඳන් ක්ලාස් යන්ඩ පටන්ගන්ඩ ඕනෑ... :(

      තව පොඩි දෙයක්. පිරිමින්ගෙ ලිස්ට් එකේ "ඔබේ නිරුවත පෙන්වන්න" කියන එකට ඔබේ නිරුවතම ඕනෙ නෑ. වෙන කාගෙ හරි එකක් පෙන්නුවත් වැඩිය අවුලක් නෑනෙ... හික් හික්

      Delete
  46. ඔව්ව වැඩක් නෑ මෙයා ........... අපි අභිය ගෙය් දිල් ගෙය් වලිය ගැන කතාකරමුකෝ

    ReplyDelete
    Replies
    1. පිස්සූනේ බන් ඉන්න ටිකේ මරාගන්නේ.. වලි නම් අත අරින්නේ නෑ.. ඒත් පොඩි කාලේ ඉඳන් ජේ. පී.

      Delete
  47. උපන් දිනය අමතකවිමේ මහා පාපකර්මය මවිසින් කර තාම පව් පල දෙමින් පවතී...

    ReplyDelete
    Replies
    1. විනාසයි.. වහ කෑවනම් ඊට හොඳා..

      Delete
    2. අම්මපා මම හිතුවේ මගේ කන් වල විතරයි වංගු 18 කෙලින්
      උනේ කියලා ඔය පාප කර්මේ කලාම

      Delete
  48. ඔය ඔක්කොම තිබුනත් අවුට් යන වෙලාවල් ඕන තරම්.මම හිතන්නෙ ඔය ෆිගර් එක හදන්න පාවිච්චි කරන අච්චුවේ වැරැදදක්.

    ReplyDelete
    Replies
    1. කට්ටකින් ලූ නේ හැදුවේ.. ඒ නිසා කට්ටම තමයි..

      Delete
  49. මේ ඔක්කොම සිරාවටම ඇත්තනේ බං. එකක් හරි මිස්උනොත් සොරි තමයි. සොරි කිවුවට ඉතින් සොරි කිවුවත් වැඩක් වෙන්නේ නෑ. අර අන්තිම දෙක නම් පොඩ්ඩක් එහාට මෙහාට කරගත්තහැකි. මේ සබ්ජෙට් එක ගැන මම දැක්ක සිරාම පොස්ට් එක. සරලයි, සැහැල්ලුයි, අවජ්‍යයි, විවුර්තයි, දීප ව්‍යාප්තයි.

    ReplyDelete
    Replies
    1. සොරි හරියන්නේ නෑ. වෙරි හරියන්නේත් නෑ. ඒ නිසා වෙරි සොරි හරියන්නෙත් නෑ..

      Delete
  50. කරුමෙ කියන්නෙ මචෝ . . . හැමදාම ගෑනිගෙ උපන්දිනේ සහ අපේ ඇනිවර්සරිය අමතක වෙන මට . . . . වටේ පිටේ හැම ගෑනියෙක්ගෙම වගේ උපන්දින මතකයි

    ReplyDelete
    Replies
    1. මනුස්ස ස්වභාවය බන්. මක් කොරන්නද..

      Delete
  51. හරියන්නෑ... හරියන්නෑ.... මුන්ට ඹ්න හෙන්ඩුව.... ටිකක් තදකරල ඇන්නම ඹකිකොම හරි ... හික් ..කරල බලාපංකො වැඩේ...

    ReplyDelete
    Replies
    1. සම හරක් නම් එහෙමත් හිතන් ඉන්නවා. හෙන්ඩුවට හැම දේම කරන්න බෑ..

      Delete
  52. අහ්හ්...අහ්හ්.. අය මාතලන් අය්යේ කඩේ යාම... එකත් අනිවා කරන්න ඕන දෙයක් තමයි.. නියම පොස්ට් එක...

    ReplyDelete
  53. දෙයියන්ගෙම පිහිටයි ඔය දීල තියෙන්නෙ අපිට ඕන දෙකම පිළිවෙලත් හරි 1 දීල 2 දුන්නහම තමා ගොඩක් හොද හි හි

    ReplyDelete
  54. නිරුවත තිබුනම හොදටොම ඇති. අරක්කු නම් අපිට එපා.මලජරාව....

    ReplyDelete
  55. අපිව එච්චර පහලට දාල කතා කරන්නෙපෝ

    ReplyDelete
  56. ලිස්ට් එක කියෝලා ඉවර කලාම බූඩිට කලන්තේ වගේ !!

    ReplyDelete
  57. a nice article. පට්ට.!

    ReplyDelete
  58. ජොලි හලෝ, මාරයි...

    ReplyDelete
  59. මෙහෙම කථාවක් ජීවිතේට ඇහුවමයි.මට හිතෙන්නෙ අවුරැදු ගානක් ට්‍රයි කරලයි ලියන්න ඇත්තේ.කොහොම උනත් නියමෙට ලියල තියෙනව.

    ReplyDelete
  60. හප්පේ ලිස්ට් එකේ ලොකු..!

    ReplyDelete
  61. පිරිමියෙක්ව සතුටු කරන්න කියලා තියෙන විදිය අපේ කාන්තා පාර්ශවය අවදානයට අරන් ක්‍රියාත්මක උනොත් නාකද? කාන්තාවන් සතුටු කරන්න තියෙන ස්ටෙප් ගාන වැඩියි නේ. hikizzzzzzzz

    ReplyDelete
  62. කොටින්ම කිවුවනන් ඉවරයිනේ... ගොනා වගේ හිටපන් කියල... අනින වෙලාවට තමයි ඉතින් .. අර කනතාවන්ට තියෙන එක ඕනි වෙන්නේ ;-)

    ReplyDelete
  63. ගොඩක් පොස්ට් වල වගේම මේ පොස්ට් එකෙත් ඇත්ත ඇති සැටියෙන්ම දාල තියේ.. මාතලන් අයියේ බ්ලොග් ලියන එකනම් නවත්තන්න එපා දෙයියෝ..

    ජයවේවා...!!!!

    ReplyDelete
  64. We are a group of volunteers and opening a new
    scheme in our community. Your site offered us with valuable information to work on.
    You have done a formidable job and our entire community will be thankful to you.



    Also visit my site: payday loan lender

    ReplyDelete
  65. අසාධාරණයි!!
    පොඩ්ඩක්වත් එකග නැතෝ....................

    ReplyDelete
  66. මේ මගුල් ලිස්ට් එක මේ කපේදී කරලා ඉවර කරන්න බෑ .. මම යනව මහණ වෙන්න !

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න