කෙල්ලෝ මහ පුදුම ජාතියක්ය. ඔක්කෝම ඕනෑය. බඩුවක් ගන්න කඩේකට ගියත් එසේමය. බඩු ඔක්කෝම ඇදලා ඇදලා වෙන කඩේකින බලලා එන්නම් කියා යනවාය. ටවුමේ තියෙන ඔක්කෝම කඩවලට යනවාය. ඒතනින් නවතින්නේත් නැතිය. ලඟම තියෙන ටවුමේ කඩවලටත් යනවාය. ඊට පස්සේ නගරේ තියෙන කඩේටත් යනවාය. ඔහොම ගිහින් මොකක් හරි මළ ජරාවක් උස්සන් ඇවිත්, හොඳයි නේද අහනවාය. වර්චස් උනත් හොඳයි කියා අපි කියනවාය. ඒ එයාලාගේ හැටිය. කොල්ලෙක් ගන්න ගියත් එසේමය. එහෙම තමා කැමති කොල්ලෙක් ලබාගන්න යාඤ්ඤාවක් තියෙනවාය. නිදා ගන්න පෙර මේ යාඤ්ඤාව කියා නින්දට යෑමෙන් බලාපොරොත්ටු වන ආකාරයේ කොල්ලෙක් ලබා ගත හැකිය.
කෙල්ලන්ගේ යාඤ්ඤාව
ස්වාමීනී,
භාග්‍යවත් වූ දේවයන් වහන්ස......!!!.
පැමිණ යහනට සුවෙන් සැතපෙන
පතමි කොල්ලෙක් කොටුව නොපනින
කඩවසම් ශක්තිමත් නුවනැති
සෙල් එකේ දිගටම ක්‍රෙඩිට් ඇති
බොහෝ වේලා සවන් දිය හැකි
මගෙන් අහලා කතා කල හැකි
මැනස් හොඳ හැටි දන්න හදුනන
මසාජ් කරමින් හිසද පීරන
දෙනු මැන කොල්ලෙක් ලව් මට බොක්කෙන්
"ලොකු පුක" කීවොත් නෙලනා කොක්කෙන්
ලව්ය ඔහු මට දිවිය ඇති තුරු
මිතුරියන් හා නොහැක හොර බොරු
යදිමි මේ ලෙස යහන මත සිට
එවනු හරකෙක් දෙව් ලොවේ සිට
ආමේන්.....!!!
දැන් ඉති මේක බලා අපිට යාඤ්ඤාවක් නැත්දැයි කොල්ලෝ අහනවාය. එයාලටත් එකක් තියෙනවාය. පහළ තියෙන්නේ ඒකය..
කොල්ලන්ගේ යාඤ්ඤාව
ස්වාමීනි...!!!
යදිමි ගොළු බිහිරි
කාමෝන්මාදයෙන් පිරි
පස්ස ලොකු ඇති
විසල් තන ඇති
නිවස අසලම
තැබෑරුම ඇති
ආමේන්....!!!
යාඥාව වැරදුනාට වගකියන්නේ නැත කියල දැම්මනං වඩාත් හොදයි. නැත්තං කස්ටිය වරද්දගන්න ඉඩ තියනව.
ReplyDeleteබඩු ෂුවර්
Deleteරාජ් දුර දිග හිතල.. ඇත්ත තමා කතාව..
Deleteඑතකොට කෙල්ලන්ගෙ එක හෙටද ?
ReplyDeleteඔය තියෙන්නේ බන් ඒකත් මේකෙම
Deleteයකඩො හදිස්සියට දැකලා තියෙන්නෙ එකයි
DeleteAmen!
ReplyDeletehenryblogwalker the Dude
God Bless You...!!!
Deleteවෙලාවට මං බුද්දාගමේ.... :D
ReplyDeleteවැදගත් දේට ආගම් බාදාවක් කරගන්න එපා
Deleteමේක මට දැන් වැදගත් නෑ නොවැ...;)))
Deleteඇයි දෙකටම නැද්ද?
Deleteමගේ උණුසුම් සුභ පැතුම්. ඒ කියන්නේ හරකෙක් සොයාගෙන...
Deleteදෙවියන් වහන්සේට ස්තුති වේවා !! ආමෙන්...!!!
ReplyDeleteGod Bless You...!!!
Deleteවටී වටී....හැබැයි මේක ආමේන් නෙ...සාදු සාදු කියලා එකක් නැති වෙයිද?
ReplyDeleteඉතින් බන් මුල පදෙයි අග පදෙයි වෙනස් කර ගනින්කෝ...
Delete:O හෆ්ෆා....
ReplyDeleteකියලා බලන්නකෝ.. බොරුද කියලා
Deleteමාතලන් හරියටම දන්නවා යාඤ්ඤාව මොකද්ද කියල..හිකිස්....
ReplyDeleteතෲ ඇක්ස්පීරියන්ස්
Deleteඋඹේ කටේ මසුරන් දාල, අත දාල ආයෙත් ගන්න හිතෙනවා බන්...:) ෆට්ට ෆට ෆට
ReplyDeleteමසුරන් එපා. පාන් බාගයක් අරන් දියන්..
Delete'ගැහැණියක සතුටු කරන්නේ කෙසේද?' එකේ පාර්ට් 2.
ReplyDeleteඋඹ හරි.. ඒකෙම කයි වර්ෂන් එක...
Deleteමන්තරේ ෂුවර් නේද මාතලන් අයියා. ට්‍රයි කරලා බලන්න ඕන
ReplyDeleteබඩුම තමයි...
Deleteගැහැණු යාඥාව වැරදියි.
ReplyDeleteඉතින් ලියන්නකෝ වස්තුවේ හරි එක අපිටත් බලාගන්න..
Deleteඔහොම යැදල හොයාගන්න එක ආපහු යවාගන්න නැද්ද යාඥාවක් ??
ReplyDeleteමමත් ඕකමයි අහන්න හැදුවෙ.
Deleteමේ වගේ එකක් හම්බ වෙනවනම් යවන්න ඕන නෑනේ....
Deleteඅපොයි මේක කලොත් හොදට තියෙයී.
ReplyDeleteඇයි අනේ....
Deletehi hi patta....:D
ReplyDeleteThanks.... : )
Deleteදිග වැඩී අනේ....මතක තියාගන්ට අමාරුයි. :D
ReplyDeleteමේ ඉතින් උපරිම කොට කරලා...
Deleteහපොයි...
ReplyDeleteඇයි බන් අප්ෂෙට්ද...
Deleteහපොයි.....:/
ReplyDeleteඅර මොකෝ
Deleteඔය දෙක කියන දෙන්නෙක්ම සෙට් වුණොත් කොහොමට තියෙයිද ?
ReplyDeleteහතර වෙනි ළෝක යුද්ධය..
Deleteදැන් මේක හාමිනේ දැක්කේ නැද්ද..????
ReplyDeleteඅවුලක් නෑ හරකෙක් ලැබිලා නේ ඉන්නේ..
Deleteසාදූ සාදූ සාදූ
ReplyDeleteආමෙන්
අන්න මොළේ ඇති මිනිස්සූ
Deleteඑතකොට මැද මාවතේ උන් කොහොමද කියන්නේ
ReplyDeleteමැද මාවතේ කිව්වේ...
Deleteලොල්ලො ගැන වෙන්ටෑ ඔය කියන්නෙ
Deleteකොහෙද ඉතින් මාතලන් අයියා මේක දාන මෙච්චර කල් හිටියනේ, දැන් ඔය යාඤාව කියනොව අපේ ගෙදර උන්දැට ඇහුනොත් ගෙදරින් කාලත් හමාරයි.
ReplyDeleteසද්ද නැතුව හිටහන්.. කන්න වෙන්න අනිවා...
Deleteඔන්න බලමු ඒකෙත් හැටි.. අපේ යාඤ්ඤාව ශෝට් ඇන් සූවීට් එකක්නේ.. :)
ReplyDeleteෂොපිං ගියත් එහෙමනේ ඉතින්...
Deleteමං නිකමට අහන්නෙ........ මේ අත්දැකීමෙන් ලියපු යාඤ්ඤාවක්ද මාතලන් අයියෙ...........
ReplyDeleteසමහරු ලියන්නේ තමන්ගේ අත්දැකීම් ඒ උනාට කියන්නේ වෙන කෙනෙක්ගේ කියලා. මාතලන් නම් එහෙම නෑ..
Deleteමේ යාඤ්ඤාවට තව ටිකක් එකතුකර ගන්න බැරීද?
ReplyDeleteපේනවනේ කෙල්ලන්ගේ හැටි
Deleteහෆ්ෆා...මාතලන් අයියා අක්කව හොයාගත්තේ ඕක කියලද?
ReplyDeleteනෑනේ බන්.. මමත් කළබල උනා නේ. දැන් ඉතින් හරකා සේ සිටිමු
Deleteඅම්මේ ඕක කීපාරක් ජප කොරන්ට ඕනේද ?
ReplyDeleteඑකක් ලැබුනා තව ඕනේ.. !
එහෙනම් සද්ද නැතුව සෑට සෑට කියපන්
Deleteසැට සැට 120ක් නොවැ..
Deleteඑක්කෙනෙක් 2500ක් තුන් දෙනෙක් 7500ක් කිව්වොත්.. අහ් වැරදුනා ඒ අපි කෑම කන විදිහ නොවැ..
පංකාදු පහයි!
ReplyDeleteමල් හතයි, බුලත් හතයි, කැවිලි හතයි, පළතුරු හතයි තියලා කිව්වනම් ප්‍රථිපල ඉක්මන්
Deleteදෙවියනේ මටත් එකක්.
ReplyDeleteආමේන්......!!!
හ්ම්.... පොඩ්ඩක් ඉන්න වෙයි.. රික්වෙස්ට් වැඩියි...
Deleteකොල්ලගේ යාඥාව තමයි මරු හික් හික්
ReplyDeleteඒක හරිනේ.. ඒකයි ඔච්චර ජොලි...
Deleteස්වාමීනි...!!!
ReplyDeleteයදිමි ගොළු බිහිරි
කාමෝන්මාදයෙන් පිරි
පස්ස ලොකු ඇති
විසල් තන ඇති
නිවස අසලම
තැබෑරුම ඇති
ආමේන්....!!!
ස්වාමීනි...!!!
යදිමි ගොළු බිහිරි
කාමෝන්මාදයෙන් පිරි
පස්ස ලොකු ඇති
විසල් තන ඇති
නිවස අසලම
තැබෑරුම ඇති
ආමේන්....!!!
ස්වාමීනි...!!!
යදිමි ගොළු බිහිරි
කාමෝන්මාදයෙන් පිරි
පස්ස ලොකු ඇති
විසල් තන ඇති
නිවස අසලම
තැබෑරුම ඇති
ආමේන්....!!!
අද සිට දවසට තුන් වරක් යාච්ඤ කරනවා :D
බඩු ෂුවර්
Deleteහි හි ...ඔහොම එකක් ලැබුනම වෙනස් නොවී තියෙන්නත් මන්තරයක් තියේද
ReplyDeleteඑව්වා ඉතින් ඔහේලා ගාව තියෙනවනේ.... 64 ක්ම....
Deleteතුං සැරයක් කිවහාම ඇති නේ.
ReplyDeleteඇති ඇති... නැත්තන් ගොඩක් හම්බ වෙයි...
Deleteබඩුම තමයි.. මේ ටික ප්‍රින්ට් අවුට් එකක් අරං කාමරේ අලව ගත්තනම් හරි..
ReplyDeleteහොඳ අදහසක්....
Deleteඔය ගොළු බිහිරි අය ඉල්ලන්නෙ හරි හැටි නොදැන... ඕක මෙන්න මෙහෙම වෙනස් වෙන්න ඕන,
ReplyDeleteස්වාමීනි...!!!
යදිමි මා ගොළුවෙක්
බිහිරෙක් කොට
ලබාදෙන මෙන්,
කාමෝන්මාදයෙන් පිරි
පස්ස ලොකු ඇති
විසල් තන ඇති
නිවස අසලම
තැබෑරුම ඇති
කෙල්ලෙක්
.......
ආමේන්....!!!
එහෙමත් ලස්සනයි. හැබයි දික් වෙනවා
Deleteඅහෝ දෙවියනේ ගැහැණු අපිටමනෙ මේ සරදම්
ReplyDeleteඔය ඉතින් ඇත්ත කිව්වත් විහිළු
Deleteකොල්ලන්ගේ යාඤ්ඤාව මුද්‍රණය කර මා නිදන කාමරයේ සිවිලිමේ අලවා ගතිමි
ReplyDeleteබලාගෙන රෑට සිවිලිමෙන් එන කෑලී ඕක ඉරලා දායි..
Deleteසඳරු මලේ... උඹේ සඳවතී ඕක දැක්කොත් බොට ඒකත් නැතිවෙයි..
Deleteමේක නම් සුවර් එකටම වැඩ කරයි වගේ එල එල
ReplyDeleteඅත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
Deleteමේක දැක්කේ සැහෙන්න පහුවූ පසුව බැවින් මතු පරපුර වෙත සංරක්ෂණය කරමි,.
ReplyDeleteකටු ගෙයි නම් තියන්න එපා..
Deleteමොනව කරන්නද දැන් ප්‍රමාදයි ඊළඟ භවයට යාඥා කරනවා
ReplyDeleteලබන ආත්මෙටවත් ගන්න ලියලා සාක්කුවේ දාගෙන ඉන්න
Deleteමාතලනුත් ඕය යාඤ්ඤාව ඉස්සර කියලා තියනවා.
ReplyDeleteහැබැයි හරි ගියේ නැහැයි කියන්නේ
කෑ ගහන්න එපා බන්... සවුත්තුවනේ...
Deleteපල්ලෙහා තියෙන යාඤාවනම් වටිනවා.
ReplyDelete