Your Boys..I'm singing song....
Sad song..... Dope song.....
Oh.............
Why this මට වෙරි මට වෙරි මට වෙරි වී.
My life Boring, අරක්කු ඇත වැඩිවී
(Rhythm Correct..)
Why this මට වෙරි මට වෙරි මට වෙරි වී.
(Maintain This.)
My life ..........................ඇත වැඩිවී
My life Boring, අරක්කු ඇත වැඩිවී
(Rhythm Correct..)
Why this මට වෙරි මට වෙරි මට වෙරි වී.
(Maintain This.)
My life ..........................ඇත වැඩිවී
How To Do, I'm Thinking...
While Waiting, Hammerය හැටකින්
One.. Rupee for.. Smoking....
Why this මට වෙරි මට වෙරි මට වෙරි වී.
My life Boring, අරක්කු ඇත වැඩිවී
One.. Rupee for.. Smoking....
Why this මට වෙරි මට වෙරි මට වෙරි වී.
My life Boring, අරක්කු ඇත වැඩිවී
Thunder වැදියන්, With The Raining
හිතට නෑ කිසි, Hurting....
දේවී Non Stop, නෑනේ Warning
Knowing, Wake Up Morning.....
Why this මට වෙරි මට වෙරි මට වෙරි වී.
My life Boring, අරක්කු ඇත වැඩිවී.
My life Boring, අරක්කු ඇත වැඩිවී.
(මාමා, බයිටක් දාමූ මාමා
වඩයක් එක්ක දුමකුත් ගමු )
පපප් ප පා පපප් ප පා..
අරිනවා මුන් අප්පා......
(හිනාද ආච්චී)
පපප් ප පා පපප් ප පා.
වඩයක් එක්ක දුමකුත් ගමු )
පපප් ප පා පපප් ප පා..
අරිනවා මුන් අප්පා......
(හිනාද ආච්චී)
පපප් ප පා පපප් ප පා.
රිදෙනවා දැන් අප්පා.....
(ආ හිහ් හිහ් හිහ් හා හා )
Super මාමා Ready, Ready 1, 2, 3, 4
පපප් ප පා පපප් ප පා..
අරිනවා මුන් අප්පා......
පපප් ප පා පපප් ප පා.
රිදෙනවා දැන් අප්පා.....
අරිනවා රිදෙනවා අරිනවා රිදෙනවා නේ
අරිනවා රිදෙනවා අරිනවා රිදෙනවා නේ
(What A Change Over මාමා..
Ok මාමා.. Nøw Tune Changer.)
Mmmmmm.....
මුංගේ අම්මට..... (Only English ආ)
(ආ හිහ් හිහ් හිහ් හා හා )
Super මාමා Ready, Ready 1, 2, 3, 4
පපප් ප පා පපප් ප පා..
අරිනවා මුන් අප්පා......
පපප් ප පා පපප් ප පා.
රිදෙනවා දැන් අප්පා.....
අරිනවා රිදෙනවා අරිනවා රිදෙනවා නේ
අරිනවා රිදෙනවා අරිනවා රිදෙනවා නේ
(What A Change Over මාමා..
Ok මාමා.. Nøw Tune Changer.)
Mmmmmm.....
මුංගේ අම්මට..... (Only English ආ)
Beer Drinking, Lot of Urine
Dope, No My Darling.....
බීඩි Smoking, කෂියා Drinking
Next Time, Increasing.......
පව පව... කරුම පව
පූරුවේ කරපු පව
තව තව... වැඩි කරමු තව
බොනවා... ඒත් තව
දෙවියනි මුන් වැඩි කලොත් තව....
බොන්නේ හොහොම මම......
මේ.... ගීය.. ඩෝප් අයට
ගහමු වෙරි වෙන්ට
පූරුවේ කරපු පව
තව තව... වැඩි කරමු තව
බොනවා... ඒත් තව
දෙවියනි මුන් වැඩි කලොත් තව....
බොන්නේ හොහොම මම......
මේ.... ගීය.. ඩෝප් අයට
ගහමු වෙරි වෙන්ට
Why This.....
oOo
මෙව්වා වැඩි කරන උන්ට සිරෝසිස් වැළඳේවා....!!!
"සුරාමේරය මජ්ජ ඵමා ධඨ්ඨාණා වේරමණී"
සුරයන්ගේ පානය මද වශයෙන් පානය කර, දුමක් දල්වා, රටේ සංවර්ධනයට ඔබත් දායක වන්න - මාතලන්
අති විශේෂ - ගායනයට පෙර විකාරද මාතලන් ශූරීන්ගෙ අවසරය ලබාගැනීමෙන්. උසාවී ගානේ රස්තියාදු වීමෙන් වැලකිය හැක....
උඹ නම් මාර පොරක් බන්. ලෙසටම ලියලා.. ඔරිජිනල් එක දාගෙන බැලුවා.. ඒකමයි...
ReplyDeleteDanush - Original Singer
ඇත්තේයි... Thanks
Deleteසුපිරියට ලියල....
ReplyDeleteDude,
ReplyDeleteYou're a master blaster. This blows your mind! Wow!
henryblogwalker the Dude
Mine or Yours....
Deleteරට දයුණු වෙලා (සමහර) පුද්ගල ආදායම වැඩි වෙලා ඒනිසා ත්‍රී වීල් එකෙන් ලක්ෂයක් කාර් එකකින් ලක්ෂ10 බෝතලේකින් රු50ක් වැඩි ළුුනාට ගණන් ගන්න එපා මෙහෙම නොකොලොත් පුද්ගල පරිභොජන ව්යදමට වැඩිය පුද්ගල ඉතිරිකිරීම් වැඩවෙනවානේ .එකෙකුට මාසයකටම යන්නේ රු2500/= ඉතිං වැඩිපුර ඉතිරිවෙන ටික එන්න ඔහේ ගන්න දෙමු
ReplyDeleteපව්නේ
මගෙත් වැරැද්ද... ළොකු ආදායමක් ලැබෙන එක අමතක වෙනවනේ...
Deleteලස්සනට සින්දු ලියන්ට පුලුවන් කියලා දන්නේ අදයි. :)))
ReplyDeleteඇයි කලින් ලියපුවා දැක්කේ නැතෙයි...
Deleteසුපිරි මාතලන් අයියා... ෆුල් ෆන්... මට ඔය සින්දුව කොහෙන් හරි ඇහෙන එකත් වදයක් වෙලා තිබුනෙ... දැන් තියෙනව මාතලන් වර්ශන් එක :)
ReplyDeleteමේක වැඩිකරපු එකනම් මහ ජරා වැඩක්.. වෙලාවට කලින් දවසෙ කස්ටිය එක්ක සෙට් වුනේ... ආපහු අවුරුදු වලින් පස්සෙ සෙට් වෙන දවසක තමයි දුක දැනෙන්නෙ...
Deleteදේශීය පානයට හුරු කරන්න දෙන ට්‍රයි එකක් වගේ...
Deleteඒකනේ මම කලිනුත් කිව්වේ.. මිනිස්සුන්ට වැඩියෙන්ම දැනෙන්නේ මෙන්න මේ වගේ දෙවල් තමා.. මොනවා වුනත් අපරාදේ මගේ බීමන.. ආයෙනම් බෙහෙතකටවත් මම අරික්කු බොන්නේ නෑ...
ReplyDeleteසිගරට් ගැනත් කියන්න තියෙන්නේ " පව්.. ජෝන් තාමත් සිගරට් බොනවා" කියලා තමා..
හැබැයි කසියා පෙරන්න ගත්තනම් මාසෙන් ගොඩ යන්න පුළුවන් වෙයි වගේ අපේ පැත්තේ...:)
අනික දැන් මේ වගේ ගීත තමා හුගක් වුන්ගේ ජාතික ගීය වෙලා තියෙන්නේ... :(
ඒ හන්දා සුපිරි ලිවිල්ල කියලා විතරක් කියන්නම් මෙකට..
උඹ කසිප්පු පෙරපන්.. මම බීඩී නිෂ්පාදනය පටන් ගන්නම්...
Deleteතව නොබෝ දවසකින් සිගරට් එක ආසන්න 5ට වටයාවි.....මේක නම් නියමයි මාතලන් අයියෙ........
ReplyDeleteඒත් බොනවමයි
Deleteඅනේ ඔය ධාරාණීපාත මොලේ යොදවලා ඡන්දයක් ගන්න විදිහක් හිතාපංකො. රනිල් .න්නයා වුනත් දාහෙන් සම්පතයි කියලා හිතෙනවා. ෂිට් 2001 ආණ්ඩුව මුන් කෙප්ප කෙළලම පෙරලුවනේ. මුන්ගේ හොරකම බොරැවයි වන්චාවයි ෂෝ එක නම් සුපිරියටම තියෙනවා.
ReplyDeleteමාතලන්ගේ කයි ගණයට වැටෙන ඒවාගෙන් හොදටම පණයන එක මේක කියලා හිතෙනවා
මොන ඡන්දද බන් මෙච්චර ආතල් දෙන ආන්ඩුවක් තියෙද්දි.. දැන් ටෙනියග් නාට්ටි වලට සෙනග එන්නෙත් නෑලූ
Deleteනියමයි.
ReplyDeleteවෙනදා වගෙම පට්ටම සින්දුවක් ගහමුද cd එකක්
ReplyDeleteකෝඅ බන් සල්ලි.. පාන් කියන්න බැරුව ඉන්න වෙලාවේ උඹ කතා කොරනවා සී ඩී ගහන්න...
Deleteඅප්පා මේවා ආයෙත් ගණන් ගිහින්ද? මදැයි අවුරුදු කිහිපයකට සැරයක් හරි ඉස්සර ලංකාවට ආවා. ආයෙ නම් එන්නම වෙන එකක් නෑ. යකෝ ආසාවට බියර් එකක් බොන්නත් නිකන් දැන් ලංකාවේ බැරි හැඩක් නේ තියෙන්නේ.
ReplyDeleteසින්දුව සොනුට වඩා හොඳයි වගේ
ලෝකල් බියර් එකට නම් අවුලක් නෑ...
Deleteඅනේ සාදු වැඩි උණු එකමයි හොඳ
ReplyDeleteඉන්දියාවේත් ටිකක් ගණන් මේ දවස් වල
ඔයාලා හරි නරකයි අනේ...
Deleteමාස 2කට පෙර ලීවෙමි
ReplyDeletehttp://piyumwila.wordpress.com/2012/01/22/why-this-kolavery-di-%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8-%E0%B7%84%E0%B7%9C%E0%B6%AF%E0%B6%BA%E0%B7%92-%E0%B6%AF/
බැලුවා.. එකම අදහස් තියෙන මිනිස්සුනේ...
DeleteEla.. patta
ReplyDeleteThanks... Abin....
Deleteහිහි නියමයි
ReplyDeleteThanks... :)
Deleteකොහෙන් නතර වෙයිද මන්දා....
ReplyDeleteඅවුරුද්දේන් පස්සේ දෙයි පොරි හැලෙන්න....
Deleteඅඩේ නැගල යනවනේ. අපි මේක රෙකෝඩ් කරමුකො.
ReplyDeleteෆැසිලිටීස් නෑ.. නැත්තන් මම ම සිංදුවත් කියලා වීඩීයෝ එකකුත් කරලා යූ ටියුබ් එකේ දානවා...
Deleteසිංදුව නියමයි.අඩියක් ගැහැව්වනන් කියන්න උනත් තිබ්බ. මොනව කරන්නද ඒකටත් කෙලිනවනේ.
ReplyDeleteක්කට කියන්නද ආයිබෝවන්ඩ.. මොකෝඅ ලියන එක නැවැත්තුවයි...
Deleteඅමාරුවෙන් හරි අරන් භාගයක් ගහලම සින්දුව කියන්ඩ ඕනි !
ReplyDeleteභාග ගන්න එක පාඩුයි. බුදු වෙන්න නම් බෝතලයක්ම ගහන්න ඕන..
Deleteමාතලන් අයියේ මේක අර තනුවටම දාලා කිවුවොත් මොකෝ.. අපි වීඩියෝ එකකුත් ගහමු..
ReplyDeleteඕන දෙයක් කරපන් අපි ගැනත් සඳහනක් කරලා....
Deleteහි හී නියමෙටම ගැලපෙනවා
ReplyDeleteමතලන්ගේ වැඩ එහෙම තමයි
Deleteලෙසයි ආ ඔරිජිනල් එක කෝකද කියලා හොයන්න බැහැ :D
ReplyDeleteThanks Nishan....
Deleteසුපිරියි. නෝ කොමෙන්ට්ස්.
ReplyDeleteThanks Son of milk
Deleteවචන ගැනනම් කියන්න දෙයක් නැහැ නියමෙටම තියෙනවා.
ReplyDeleteThanks... Asarana
Deleteඅරිනවා කිව්වේ ??
ReplyDeleteමාමාටද ?
නැතුව වෙන කාටද...
Deleteඅපිත් එනවා..
Deleteගිනි ගින්දර
ReplyDeleteබඩේ ගින්දර
Deleteහැංගියං . . . අන්න රජ්නි කාන්ත් උඹව හොයනවලු . . . දුව අරූගෙන් දික්කසාද කරල උඹට බන්දන්න
ReplyDeleteඅප්පට උඩු.. තෑන්ක්ස් මචෝ නිව්ස් එක දුන්නට
Deleteඑළ......
ReplyDeleteකිරි...
Deleteමෙව්වා වැඩි කරන උන්ට සිරෝසිස් වැළඳේවා....!!!
ReplyDeleteඑසේම වේවා
Deleteඅයියෝ!!!! දැන් නෙ දැක්කෙ...
ReplyDeleteපංකාදු 5යි ගොයියෝ :ඩී
පංකාදු පහයි බීඩී දෙකයි
Delete