පූසාරි කිව්වේ ජයලලිතා කිව්වත් නවත්තන්නේ නෑ කපන එක කපනවාමයි කියාය. ඒ උනාට ලොක්කා කිව්වොත් නම් කපන්නේ නෑ කියාය. පූසාරි එහෙම කිව්වේ ලොක්කා මුකුත් නොකරත්, උසාවියට, පොලීසියේ මාධ්‍ය ප්‍රකාෂකට පමණක් නොව ලොක්කටත් හොරා ජඩ මාද්දියවේදීන් එක්ක ආචාරියා ඇවිත් ගේමක් අදින්න ඉඩ ඇති නිසාය. ඒ නිසා ගේම් එක යට ගියත් පූසාරි කියන්නේ ධාතු ඉන්දියාවට වඩම්මපු ගමන් එළුවෝ "මට්න්" කොරනවාමයි කියාය. ඒ කියන්නේ ලොක්කා සමහර වෙලාවට එහෙම කිව්වාදත් දන්නේ නැතිය.
වගහීමක් ඇති ජඩ මාද්දිය වෙදීයෙක් විදියට, අපේ ජහ මනයාට මේ ගැන ඇත්ත තත්වය වාර්ථා කිරීම මාතලන් ගේ වගකීමය. මේ ගැන සොයාගෙන යද්දී, පූසාරී හා ලොක්කා අතර සිඳුවූ දුරකථන සංවාදයේ කොපියක්, ගළුහුල්ලේගේ ඔෆීස් එකේ තිබිලා මට මාට්ටූ උනේය. මේ තියෙන්නේ ඒ සංවාදයයි.
- ආ.. එන්න, වනක්කම් පූසාරී නාන් තාල් පෙරිය දොරේ එන්න සුගම්
- වනක්කම්, වනක්කම්, එන්න පෙරිය දොරේ...?
- නාන් තාල් ජනාති පති
- ආ... යපිලට සොරි වෙන්න ඕන සෑර්.. මොක්කුද අප්පා කතා කොරා..?
- ආ... පූසාරිට සිංහල හොඳට පුළුවන්නේ
- යොව් යොව් සෑර්.. යේක නාන්න ඕන නේ, යපිල සිංගල තමා කතා කොරමු
- මේකයි පූසාරි කේස් එක.. ඔය එළුවෝ මටන් කරන එක නවත්තනම බැරිද...?
- සෑර් මට්න් ඔක්කොම කාලා නෙත්තුව වගේ, යඩේ අප්පා මාර රෂ තමා දොරේ
- ඒක මම දන්නවා පූසාරි, ඔතන එකපාරට ඔහොම ගොඩක් මරණ එක හරි නෑනේ...?
- යඩේ යප්පා යේක මම මොක්කුද කරනවා, යේක කාළි මේනී තමා යේම පිල්ලි යොක්කොම යිල්ලන්නේ. එයාට කෝල් එක දාලා බෙලුවනම්...
- පූසාරි.. ලොකුම මුරුගටත් ගේම දීපූ මට කාළී ගේමක් නෑ.. ඒ උනාට එයා ඉන්න තැන දන්නේ නෑනේ. එහෙම දන්නවනම් ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුවට ගේනවා, නැත්තන් ඉතින් දන්නවනේ....
- යපෝ ඔව් සෑර්.. යේක යපිල ඔන්දට තන්නවා.
- මෙහෙමයි පූසාරි දැන් අපෙත් පූජාවක් යනවනේ. යුද්දෙත් ඉවර නිසා අපේ කස්ටියට ඒක මතක නැති නිසා ධාතු වන්දවලා තමයි පූජාවට බිලි එකතු කරන්නේ. අනික අපේ ආචාර්ය තුමාට ඔය පැත්තේ එන්න වෙලා නෑ. මොකෝ මීටීන් වල එයා විපක්සෙ අයගේ ගුණ ගායනා වලට යන නිසා.
- යරි යරි සෑර්.... සෑර් මොක්කුද කීනවා.. යපිලා යේක තමා කොරනවා...සෑර් තමා අපේ පෙරිය මුරුගා...
- මෙහෙමයි පූසාරී, ඔය එළුවෝ වෙනුවට හරක් මරන්න බැරිද, මොකෝ මේ මගේ ගාවත් ඉන්නවා නාකි හරක් වගේකුයි, පට්ට ගොන් හරක් වගේකුයි, මම ඕනනම් ඔතනටම ඇවිත් පූජා කොරන්නම්.
- යපෝ සෑර් යේක කෝමද කොරන්නවා. යේම නම් ගොඩාක් යින්නවනේ. යනික සෑර් අපි බීෆ් ඔක්කොම් කනව නේනේ. මට්න් තමා කනවා, මාර රෂ සෑර්. හරී කුන තමා.
- එහෙම නෙමෙයි පූසාරි,... එහෙනම් මෙහෙම කොරනවා.... චන්දෙන් පස්සේ ඔය නාකී හරක් ටිකකුයි, පත ගොන් හරක් ටිකකුයි ගාලෙන් අයින් කොරන්න ඉන්නේ. මම උන් ටික ඔහේ එවන්නම් ඔහේ උන් එළුවෝ වගේ අන්දලා බෙල්ල කපලා දානවා. ..
- යරි යරි සෑර්, යේමනම් යේම කොරමු. ඒනා සෑර් යේක අරක් විතරක් නේ පූරූවත් ඔක්කොම යෙවන්න., යපිලා උන්ව යෙළුවට අන්තලා පිල්ලට දාන්නම්, ශාන්තී සෑර්... ශාන්තී.. අරෝ අරා.. අරෝ අරා...
ආ මට තෙරුනා මට තෙරුනා ඒකද කල් දැම්මේ. හැබැයි වැඩක් වෙයිද දන්නෙ නෑ
ReplyDeleteයේක් වෙඩ උනා නෙතා කප්පන යෙක කප්පනවාමයි...
Deleteහෙහ් හෙහ්...
ReplyDeleteයේක් මොකත මාත්තියා කොක් කොක් කානවා..
Deleteපූසාරගෙ අම්මට...
ReplyDeleteඑයි පුතා මට්න් ඔක්කොම කන්නෙ නෙත්ත...
Deleteයෙපිලගේ අමුණුගම මාතියටත් එළු හම පොරවගන්න වේවිද?.
ReplyDeleteආ.. අමුනුකම කී වේ.. ආ අරි අරි කපනවා කපනවා
Deletetherunooooo :)))))
ReplyDeleteයේනම් නෝ ප්‍රෂ්.... ශාන්තී ශාන්තී...
Deleteමට නම් තේරුනේ නෑ.:)
ReplyDeleteයේක් නෝනේ යප්පිලා අවුරුත්තකට ෂෙරයක් හෙළුවා ඔක්කොම මට්න් කරන පිල්ලි (බිලි) පූචා තමා තීනවා. මෙ ෂෙරේ ජනාති පති තමා කෝල් ඔක්කොම තාලා කීවේ යේක පෝස්පෝන් තාන්න කීලා. තෙරියමා අම්මා...
Deleteපට්ටයි ඈ... කියන්න වදන් නෑ දොරේ...
ReplyDeleteයේක පුසාරි ඇත්තෝ කිව්වලු ගිය වාරේ එළුවො කුකුලො ටික ආචාරියා උස්සගෙන ගියාට ආයෙ ගෙනත් දුන්නෙ නෑ කියාලා... යේ සත්තු ටික කැලණියේදී මටන්,චිකන් උනා තමා කියලලු යේගොල්ලන්ගෙ කස්ටිය ඉතන්නෙ....මේ වාරෙත් මේ සූදානම යේ වැඩේම කොරන්නලු... අයියෝ සල්ලි...
පිෂ්ෂුත මාතියා. යේක ඔක්කොම පොයි..
Deleteඅපෙ මොවියා හොන්ත මුනියා..
චිකන් කන්න අරි රුෂියා..
සත්තු පණ පිටින් ඉන්න කොට එක නමකුත් ,මළාම වෙන නමකුත් කියන්නෙ ඇයි කියල දැන් තමා තේරුනේ........
ReplyDeleteනීංගල් අලහාන එලිදි උල්ලීර්හල්.........
නල්ල නේරම්.. සුම්මා පෝ..
Deleteමාතලන් දොරේ, යෙක මට නම් තේරෙනවා තමා ඔන්දට. මොක්කද මම තේ කැවා නෙව.
ReplyDeleteඔය බිල්ල දුන්නොත් නම් රටට කිරි පැණියෙන් තමා ඉතිරෙනවා. ඒ උනාට එතකොට රජාගේ පෂ්ෂ ශුද්ද කරන්නයි කුණු රෙද්ද හොදන්නයි මොකාද තමා ඉතුරු වෙනවා?
හි හි, ඇහුවට ෂමා වෙන්න, අර වේශ නිරූපන කරන පට්ට එලදෙන්නු තුන් හතර දෙනාත් යවනවද දොරේ? ඒ යට නම් වෙන වෙඩ උනත් මෙතන තියෙනා, බිල්ලටම දෙන්න ඕනේ නැහැ.
යේක අප්පිලා කිරි කව කෝමත් කප්පන්නේ නේ.. එයාලා හරි වටිනවනේ යෙප්පා...
Deleteඑහෙනං ලොක්කත් කාළිට ටික දොහකට හරි වංගුවක් ගැහුවා.
ReplyDeleteකාලි මොක්කුත අප්පා.. කාලි කේ රටත් අන්තන යෙකාට
Deleteඑතකොට "මටන්" නැතුව "බීප්ද" පුජාව ?
ReplyDeleteනේ... නේ... මටන් තමා..
Deleteලොක්කගේ වටේ ඉන්න හරක් ටිකට සොට් එක දෙනවා නම් මාත් එකෙන්ම පූසාරි ගොයියට සපෝට් එක දෙනවා...:)
ReplyDeleteශාන්තී මාත්තියා ශාන්තී පෙස්ටිවල් යෙකට ඉන්විටේෂන් ඔක්කොම මේල් යෙකට තාන්නම්...
Deleteආශ්චර්ය පුතේ ආශ්චර්ය :D
ReplyDeleteකාකෙත මාත්තියා.. හෙළුවකෙත
Deleteබලමුකෝ කල් ගියත් නවත්වයිද කියලා.
ReplyDeleteඑව්ව ඔක්කොම වානා මාත්තියා.. යපිලා කප්පන් යෙක කප්පනවම තමා
Deleteඅර අධ්‍යාපනේ කන මීහරක් දෙන්න මරද්දී මමත් එන්නම් පැත්තකින් අල්ලන් ඉන්න..
ReplyDeleteඑළුවෝ නම් හිටියත් කමක් නෑ.. තාප්ප සුද්ද කරන එකනේ..
මොනවා උනත් ඒ සත්තු මරණ එක නම් පව්.... උන්ට වෙන්නත් ඕනේ ඔය විදියට ඇඟේ කෑලි කෑලි කැපී කැපී මැරෙන්න.... අර මැරුණ සත්තුන්ගේ වේදනාව දැනෙන්න....
බලාගෙන ගියාම මාතලන් අයියත් හොරා වගේ කොරන වැඩ..? අපි කතා කරන ඒවත් අහන ඉන්නවද දන්නේ නෑ..
අඩේ යෙප්පා යේක මී අරකුත් යින්නෙවත.. යේක තනකොල ඔක්කොම නෙත්ත.. අත්තියාපන ඔක්කොම කනවා.. යින්ඩ.. යින්ඩ.. යේක මම තනකොල ලොරි ඔක්කොම යෙවන්නම්
Deleteඑළටම ලියලා තියෙන්නේ....
ReplyDeleteයේක් යිත්තින් අරක් කෙනනේ යප්පා...
Deleteඑල.....එල..
ReplyDeleteමාත්තියා යේක බීෆ්ද මට්න්ද.. කිලෝ කීයත
Deleteනියමා.......යි. අන්න වැඩ් එලිවුනා. ගවේශනශීලී මාධ්‍ය කෙරුවාව කියන්නෙ මේක තමා.
ReplyDeleteමාතලන් මාත්තියට ඕම් ශාන්ති යප්පා...
Deleteඅනේ මන්දා මාතලන්... එහෙන් ධාතු මෙහෙන් බිලි පූජා. ඔය රටේ මිනිස්සුන්ට වෙන කිසිම දේකට ඉඩක් නැතුව ඇති නේද ඔය පූජා ඉවර වෙද්දි...
ReplyDeleteයේක පිනට තහමට ලෙති කෂ්ටිය නේ නෝනේ.. කන්න නෙති උනත් පින පලතෙනවනේ..
Deleteපූසරියො හරක් මරනවද සුදු බන්ඩා හරකව දෙන්ටදො
ReplyDeleteආ... යෙවන්ඩ යෙවන්ඩ.. ඔන්ද අරකා තමා
Deleteඅමූලික පට්ටපල් ඇත්ත...
ReplyDeleteශාන්ති මාතියා ශාන්තී..
Delete:) :)
ReplyDeleteහි හී...
Deleteමොකත තෙන්නා යෙක්ක කොක් කොක් කානවා
Deleteවෘශභයින් මේ දිනවල ඉන්නේ විරුද්ධ පක්ශයේ
ReplyDeleteමන්ද අතේ ඉන්න කුරුල්ලට වැඩියෙ
අත්තෙ ඉන්න කුරුල්ල අල්ලන්න යන නිසා
අහවලා වටේ ඉන්නන් අතර නරි වෘක කටුසු ඉන්වෙර්ටිබ්‍රාටා ....
යේක ඒ අරක් මරලා පව් නේ මාතියා. යප්පිලා මරනා ඔක්කෝම ඔන්ත අරක් තමා..
Deleteඑහෙනම් කල් දාන්න හේතුව මේකයි ආ...
ReplyDeleteයාන්න.. මාත්තියා තේරුම් ඔක්කොම කත්තා...
Deleteයේකත් ෂරි වෙඩේ තමා අප්පා..
ReplyDeleteඑයි යප්පා ඔයාට තුකත....
Deleteඑළුවො කෙසේවෙතත් මේ හරක් තමයි බිලි පූජාවට දෙන්න ඕනෑ.
ReplyDeleteයේක තමා මාතියා චනාති පති දොරෙ ඔක්කොමත් කීනවා..
Deleteඑතකොට අර කේප්ප වැස්සියො දෙතුන් දෙනාවත් යවයිද පූජාවට ???
ReplyDeleteනේ මාතියා නේ.. යප්පිලා කිරි අරක් ඔක්කොම මරන්නේ නේ. මොකෝ යේක පොහෝම වට්ටින කෂ්ටිය නේ..
Deleteඅන්න වැඩේ අහිංසක සත්තු වෙනුවට මුන් යවනවනම්!!
ReplyDeleteඑයි මාත්තියා.. මේ අරක් අහිංචක නෙත්ත...? යේක පව් නේ..
Deleteයේක ඇත්ත මාත්තියා යේත් අහිංචක කම ලොක්කට විකුණල නෙව
Delete