.

.

Nov 17, 2012

හොරා කෑම (18+) - Sex Scandals (18+)

ඔය උඩ පින්තූරේ ඉන්නෙ කව්ද කියලා දන්නවනේ. මුළු ළෝකෙම ප්‍රසිද්ධ කෙනෙක්, නම මොනිකා ලෙවෙන්ස්කි, අර ආනෝල්ඩ් සුභසිංහ වගේ මෙයාගේ නම අපේ උන් හදාගත්තෙ, ලෙවකන මොනිකා කියලා. බිල් ක්ලින්ටන් කියන්නේ බරක් ඔබාමා මහත්තයගේ ෆොරින් සෙකට්‍රි, එහෙම නැත්නම් හිලරි ක්ලින්ටන් නෝනගේ කසාද මහත්තයා. මෙයා, ඇමරිකාවේ ජනධිපති වෙලා ඉන්න කාළේ, මේ සෙක්සි කෑල්ලත් එක්ක පොඩි හුටපටයක් තිබිලා. තව පොඩ්ඩෙන් ජනාධිපති තුමාට ගෙදර යන්නත් වෙනවා. අන්තීමෙදි සෝ මච් පවර්ෆුල් ඇමරිකානූ ජනාධිපතිටත්, ටී වී එකට ඇවිත් ජනතාවගෙන් සමාව ගන්න උනා, මොනිකට පොප්සිකල් කැව්වට. නිකන් නෙමෙයි හොටුත් පෙර පෙර (අඬ අඬා)


ඔය පින්තූරේ තියෙන මොනිකගේ ඇස් නම් කියන්නෙ පොප්සිකල් වලට එහා දෙයක් තියෙනවා කියලා. මොනිකටත් පාඩුවක් උනේ නෑ. සීන් එකෙන් පස්සෙ ඉන්ටවීව් වලිනුයි. ජීවිත කතාව විකිනීමෙනුයි එයත් මිලියනයර් කෙනෙක් උනා. එහේ මිලියනයර් කියන්නේ මෙහේ කෝටීපති. බිල් ක්ලින්ටන් මහත්තයා කිව්වේ එයා ලැජ්ජාවට පත් වෙනවා කියලා. ඒ ඇමරිකාවේ හැටි. ඒ වගේම කේස් එකක් දැන් ආයෙත් ඇමරිකාවේ නැගලා යනවා. ඒ තමා ලෝකයේම බලවත් රහස් සංවිධානය කියන සී අයි ඒ (CIA) එකේ ලොක්කට, ගෙදර යන්න උන එක. ශේප් එකේ ගෙදර යන්න තියෙනවනම් අවුලක් නෑ. දැන් සෙනට් එකටයි. එෆ් බී අයි (FBI) ඒජන්තලටයි ඔක්කෝම එලි කරන්න ඕන. මිනිහා ළෝකෙම රහස් හෙව්වට මිනිහගෙ රහස් හොයන්නත් කට්ටිය හිටියා කියලා තමයි වැඩෙන් තේරෙන්නේ.


CIA එකේ ලොක්කා ඒ කියන්නේ ඩේවිඩ් පෙට්‍රාඋස් හුට පටයක් පටලවගෙන, පෝලා බ්‍රෝඩ්වෙල් කියන කෑල්ලත් එක්ක. ඩේවිඩ් මහත්තයගේ චරිතාපදානේ ලියන්න ආපු පෝලා අන්තිමේදි චරිතාපදානේ කෙසේ වෙතත් දෙන්න එක මළදානයක් තමයි කර ගත්තේ. වැඩේ නැගලා යන කාලේ තමයි බඩු මාට්ටු වෙලා තියෙන්නේ. කොහොම හරි ඔය මොනිකගෙ කේස් එකයි, පෝලාගේ කේස් එකයි, දෙකම මාට්ටු වෙලා තියෙන්නේ එයාලගෙ යාලුවෝ නිසා. යාලුවෝ කියන්නෙ තවත් කෙල්ලෙක් නිසා. ඒ කියන්නෙ බිල් ක්ලින්ටනුයි, ඩේවිඩ් පෙට්‍රාඋසුයි සද්ද නැතුව වැඩේ ගෙනියන්න දන්නවා. එහෙම කරන්නේ. ඇයි කියලා හොරා කන කොල්ලෝ නම් දන්නවා. ඒ කියන්නෙ කෙල්ලන්ට රහස් රකින්න බෑ කියන එකද. එහෙම නැත්නම් ඉරිසියාවද කියන එක මට හරියට කියන්න බෑ. ඒක ඉතින් දැන ගන්න වෙන්නේ කෙල්ලෙක්ගෙන්ම තමා. 

දැන් FBI එකෙන් ලොක්කා සෙක්සපෝන් විතරක් ගැහුවද, එහෙම නැත්නම් දිවිය ළෝකේ ඉන්න වෙලාවේ, ඔක්කෝම ටික පෝලට වැමෑරුවද කියලා, හෙන ඉන්වෙස්ටිගේෂන් පාරක් යනවා. ඒකෙන් තීරණය කරයි පෙට්‍රාඋස් මහත්තයා ගෙදර යනවද වැලිකඩ යනවද කියලා (එහේ කියන්නෙත් වැලිකඩ කියලද දන්නෙ නෑ) ඔය කෙසේ වෙතත් පෝලා නෝනා නම් ප්‍රකෝටිපතියෙක් වෙන එක නම් ආයේ දෙකක් නෑ ඉර හඳ වගේ විශ්වාසයි. දැනටම ප්‍රකාශකයොන්ගෙන් බේරෙන්න බැරුව ඇති නෝනට. පොත ලියන එක එයාටම කොරන්න බැරිය.

ඇමරිකාවේ තියෙනවා ටෝක් ෂෝ කියලා දෙයක්. ඒවා ඉදිරිපත් කරන අය, එහේ ජනප්‍රිය චරිත. අනික එහේ ජනධිපති උනත් විවේචනය කරන්න ඉඩ තියෙනවා. එහෙම අය කියපු ජෝක්ස් ටිකක් තමයි පහල තියෙන්නේ. (ඔක්කොම ටික මෙතනින් බලන්න...)

CIA එකේ ලොක්කට ගෙදර යන්න උනා අනියම් සම්බන්දයක් නිසා. ඉතින් ඒකෙන් උඹලට ගන්න තියෙන ආදර්ශය මොකක්ද...? පාස්පෝට් කීපෙකුත්, අයිඩෙන්ටි කාඩ් කීපෙකුත්, ළෝකේ හැමතැනම ගෙවලුත් තියාගෙන, හොර ගෑනියෙක් තියාගන්න බැරි නම්, උඹලා ගැන කුමන කතාද - ජේ ලෙනෝ
එයා කොච්චර ලොක්කෙක් උනත් එයාව දිරවන්නේ නැති අය සෑහෙන හිටියා. ඒකෙන් ගන්න තියෙන පාඩම තමයි, කවදාවත් උඹේ ගෑනිට වංචාවක් කරන්න එපා. විශේෂයෙන් උඹ අනුන්ගේ රහස් හොයන උන්, රස්සාවක් කරන තැනක ඉන්නවනම් - කොනැන් ඕ බ්‍රයන්

එයා කියලා තියෙනවා පොඩි සම්බන්ධයක් තිබුනත්, රාජ්‍ය රහස් කිසි දෙයක් එයත් එක්ක කතා නොකල බවත්. ඇය ඔහුගේ මිසයිල රඳවනය ලෙස ක්‍රියාකලා විතරයි කියාත් - ජේ ලෙනෝ

මේ සම්බන්ධතාවය සනාත කරන තොරතුරක් අද උදෑසන ජොගින් ගිය පොරක්, පෙට්‍රාඋස් මහතාගේ හොර අඹුවගේ රියැදුරු බලපත අහුලා ගැනීමෙන්, ඔප්පු වී තිබෙනවා. එහි "සෙක්ස්" යන්න ඉදිරියේ සඳහන් කර තිබී ඇත්තේ "බොහෝවිට - ඩේවිඩ් පෙට්‍රාඋස් සමඟ" යන්නයි - ජිමී ෆැලොන් (අපේ අය නම් "සෙක්ස්" කියන එක එස්සරහ පුරවන්නෙ "ඉයස්" කියලනේ)
මේක හරි අසාධාරනයි, CIA එකේ ලොක්කට බඩුවක් ගහල ගෙදර යන්න වෙනවා. ඒ අස්සේ එංගලන්තේ ඉන්න හොඳම සීක්‍රට් ඒජන්ත "ජේමිස් බන්ඩා", අහුවෙන අහුවෙන බඩුවට ගහනවා. ඒ මදිවට ඒවා ගැන ෆිල්ම් හදලා ප්‍රකෝටි ගනන් උපයනවා. කෝ දෙවියනේ සාධාරනය කියන දේ. - ක්‍රෙග් ෆර්ගියුසන්

ප: ලි:
ඔය ඉතින් ඇමරිකාවේ තත්වේ. ජෝක්ස් නෙමේ ඕන නම් කෙලින්ම ලියන්නත් පුළුවන්. මෙහේ කොහොමද...? ඒ වගේ එව්වා ලිව්වොත් බඩුම තමයි.. දන්නවනේ.. කියන්න ඕන නෑනේ... ඒත් ඔක්කෝම අනියම් සබඳතා තියාගෙන ඉන්නේ. තියාගෙන ඉන්න උන්ට වගේම, එහෙම ඉන්න උන්ටත් ඒක ආඩම්බරයට කරුනක්...


79 comments:

  1. හැක හැක.... ජොලි කනේ.

    ReplyDelete
  2. ඕපදූපයක් නේ... දැං බලන්න බෑ.. පස්සේ බලමුකෝ... හි හි...
    ජනාධිපතිව උනත් විවේචනය කරන්න පුළුවන් කියලා මෙහෙ ඉන්න අපිට හිතුනට එහෙත් මෙහෙමමද කියලා පොඩි සැකේකුත් මට තියෙනවා.. නැත්තම් මේවා කල් ගිහින්, මොකක් හරි හුටපටයක් ඇදුනම විතරක් එළියට එන්න විදියකුත් නෑ නේ...

    ReplyDelete
    Replies
    1. බඩු මාට්ටු උන ගමන් බඩුම තමයි නෝනේ. මෙහේ වගේ නෙමෙයි.....

      Delete
  3. ලෙවින්ස්කි ලස්සනයි නේද.... අනරකලී කෙල්ලට වඩා පට්ටයි...

    අර පහළම පින්තූරෙ මොකෝ ලොක්කො වෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. මගෙත් චොයිස් එකක්. අනර්කලිත් එහෙමයි. මම පට්ට ලව් ඒකිටත්. පහල නම් තියෙන්නේ ක්ලින්ටන් කුක්කු බොන්න යනවා.

      Delete
    2. ඔහෙත් අයිස්කිරිං විකුණනවැයි???

      Delete
  4. හොර මඟුල් ගැන කතා වෙද්දි මට මරු කතාවක් මතකෙට ආවා.. ඒක ටිකක් අසභ්‍යයි.. ලිව්වට කමක් නැද්ද මාතලන්....

    ඇයි බන්.. සක්විති දෙයියෝ වුනත් හැඟීම් දැනීම් තියෙනවා නොවැ.. ඉටි පන්දම් හඳුන්කූරු හයි කරගෙන මොකටද බන් ඇඟේ...

    ReplyDelete
    Replies
    1. දාපන් බන් වැඩිහිටියන්ට පමණයි කියලා දාලා නේ තියෙන්නේ. පොඩි උන් එකෙක්වත් එන්නෙ නෑ. කුණුහබ්බ තිබුනොත් නම් බළධාරියා කපනවා හොඳේ...

      Delete
    2. අපේ එකෙක් ගමේ ගිහින් එන ගමන් කොටුව ස්ටේශන් එක ලඟින් බැහැලා 138 ගන්න ඉස්සරහා බස් හෝල්ට් එකට ඇවිත්.. ඒ අතරෙ දගර දාන ලමිස්සියෙක් මූට බැල්ම දාලා මූටත් බෝඩිමට යන ගමන අමතක වෙලා.. කොහොම හරි 1000යි කියපු එක 500ට බස්සගෙන මූ තරුණියගෙම පොට් එකකට ගිහින්.. දන්නවමේ කොටුවේ පොට්.. කොට බිත්ති.. ඇඳට විතරයිලු ඉඩ...

      දැන් අපේ පොර ඇගේ නා දලු වැනි තොල් සිඹින්න පටන් ගත්තු ගමන් ඊට විරෝධය පාපු තරුනිය මෙහෙම කිව්වලු...

      මේ මහත්තයා.. 500ට මේවා නෑ.. අතන විතරයි.. හරි නේ... වකුටු වෙච්ච මල්ලි රුපියල් 500 මතක් කරලා දිග ඇරගත්ත අපේ එකා හති දාගෙන වැඩලු.. ඒ අතරෙ කෙල්ල අල්ලපු කාමරේ කෙල්ලත් එක්ක කතාවලු...

      ඒ නිමලෝ.. උඹ අවුරුද්දට ගමේ ගියාද බන්...

      මම ගියා උඹ ගියේ නැද්ද..?

      කොහෙඳ... බිස්නස් සරු නිසා මම හිටියා බන්.. මේ පේන්නේ නැද්ද... කුණු කොල්ලෙට #### එනවා බන් මුන්...

      අරූගේ තත්ත්වේ හිතා ගන්න පුලුවන් නේද? අමාරුවෙන් වතුර පිට කර ගත්ත මූ ඇවිත් කිව්ව ඊට හොදයි බන් ඒකෙන් ගෙදරට හාල් ටිකක් අරන් ගියානන් කියලා...

      Delete
    3. සමහර අය තම අත්දැකීම් විස්තර කරන්නේ.... වෙන අයගෙ නම් වලින්..

      Delete
    4. අන්න කතාව මාතලන්

      Delete
  5. //මේක හරි අසාධාරනයි, CIA එකේ ලොක්කට බඩුවක් ගහල ගෙදර යන්න වෙනවා. ඒ අස්සේ එංගලන්තේ ඉන්න හොඳම සීක්‍රට් ඒජන්ත "ජේමිස් බන්ඩා", අහුවෙන අහුවෙන බඩුවට ගහනවා. ඒ මදිවට ඒවා ගැන ෆිල්ම් හදලා ප්‍රකෝටි ගනන් උපයනවා. කෝ දෙවියනේ සාධාරනය කියන දේ. - ක්‍රෙග් ෆර්ගියුසන්//

    සහතික ඇත්ත...ඇමරිකාව හෙන නෝටි... නෝටි ඇමරිකා...

    ReplyDelete
    Replies
    1. මහ ලොකුවට කියන්නෙ නම් "ලෑන්ඩ් ඔෆ් ෆ්‍රී" කියලා.. කෝ එතකොට බඩුවක් ගහන ෆ්‍රීඩම් එක නැහැනේ. ඒක නැතුඉව මක්ක තිබුනත් මක්කටෙයි...

      Delete
    2. මාරයා අය්යෙ ++++

      Delete
  6. සුද්දන්ට එන්න කියමු
    අපේ රට බලන්න කියමු
    බලාල ඉගෙන ගන්න
    කියමු අපී

    ReplyDelete
    Replies
    1. ඔය වගේ ඒවා කියන්න ගිහින් අන්න ජිප්සීස් ලයි සුනිල් කාලා....

      Delete
  7. මාතලං නියම කතාවක් නියම වෙලාවට ගෙනත් තියෙන්නේ...ඉතින් කෝ නිදහස..මේ ලෝකේ කොහේවත් නිදහස කියා දෙයක් නැත.

    ReplyDelete
    Replies
    1. බොරුනේ අනේ... බලන්නකෝ ඉතින් මෙහෙම දේකටවත් ඉඩක් නැත්තං/ අහවල් එකටෙයි හංදුරුකන්...

      Delete
    2. enna puka wate yanna "ko ban e kalla"

      Delete
  8. මං මේ අපේ කෙල්ලන්ට ආදරෙන් කියන්නේ එහෙ එහෙම උනාට මෙහෙ එහෙම නෑ හොදේ

    දැන් බලන්න අනර්කලී කෙල්ල රෙදි උස්සන් ලොකු ලොක්කො ගාවට ගියා, කවුරුත් එයාගෙ ජීව්න කථාව ලියන්න කථා කලාද.. නෑ
    නිකන් චා උනා

    එ හින්දා අපේ රටේ මිනිස්සු වෙනස් ඒ වෙනසට ගරු කරන්න කියලා.. පුරුදු විදියට උස්සන රෙද්දක් හොරාටම උස්සගෙන ( උස්සනවනම් විතරයි ඈ ) ඉන්න එක හොඳා

    ReplyDelete
    Replies
    1. මේ රටේ මිනිස්සූ.. තනිකර කෙලින්නෙ පිස්සූ...

      Delete
  9. ආතල් එක්ක සීඅයිඒ රහසුත් දෝරෙ ගලාගෙන යන්න ඇති නේද!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඇමෙරිකාවට තරු පෙනිලා තියෙන්නේ...

      Delete
  10. අර කියමන් ටික නම් නියමයි..

    ReplyDelete
    Replies
    1. ඔය විදියට පොඩි හින්ට් එකක් දැම්මනම්. සමහරි අදත් ජීවතුන් අතර. කොහෙද කුණු රසය ඇවිස්සෙන්න නේ ඔක්කෝම ලියන්නේ..

      Delete
  11. උඹ කියන්නෙ හිලරි ඕක්ලට රිටර්න් එක දුන්නෙ නෑ කියලද? උම අහලා ඇති කතාව. අහලා නැත්නම් මේං.

    වින්ටර් එකේ දවසක වයිට් හවුස් එකේ හිම ගොඩේ කවුරු හරි චූ කරන ගමන් චූ වලින් ලියලා තියෙනවලු Bill Clinton Sucks කියලා. බිල්ට මල පැන්න පාර ඔය FBI ලොක්කට කිව්ව්ලු හොයාගනින් කවුද මේක කලේ කියලා.
    පොර වැඩ්ඩානෙ. ඉතින් චූ සාම්පල් හෙම අරගෙන ලෙසටම වඩේ දීලා හොයාගත්තලු.

    "කවුද් යකෝ මේක කරපු අසමජ්ජාතියා?"

    "ම්ම්ම් මේ ඇල් ගොර්ගෙ චූ, සර්."

    "හහ් පෙනේද මේක අ‍ඟේ ඉඳං කණ කන හැටි? එච්චරද?"

    "නෑ සර්. තව පොඩි අවුලක් තියෙනවා. කිව්වට කමක් නද්ද?"

    "කියනවා කියනවා, ආයෙ වෙන වෙන්න දෙයක් තියෙනවද?"

    "සර් මේ. මැඩම් හිලරි ක්ලින්ටන්ගෙ අත් අකුරු"

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඇල් ගෝර්ත් පට්ට හැන්ඩියානේ....

      Delete
  12. මා-තලනෝ....
    ජේ ලෝ කියන්නෙ ජෙනිෆර් ලොපෑස්.. අර තඩි පුකක් තියෙන මෙක්සිකන් ලුක් එකක් තියෙන සිංදු කියන එක (මාක් ඇන්ටනි බැඳලා ඉඳලා දැන් ලිහලා ඉන්නෙ - එඒක)
    ජේ ලෙනෝ කියන්නෙ ටෝක් ෂෝ හෝස්ට් කෙනෙක්... ඌ නම් මරු කතා කියන්නෙ...
    අර උඩ තියෙන කතා ටික කියලා තියෙන්නෙ ජේ ලෙනෝ.... ජේ ලෝ නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. ඔව් නේ බන් ඔළුවේ තියෙන්නෙ වෙන් දෙවල්නේ. මාතෘකාවේ තියෙන ඒවා තමයි ඔළුවේ තිබුනේ. තෑන්ක්ස්

      Delete
    2. මේ තියෙන්නේ ජේ ලෝ ගැන මම ලියපු ළිපියක්..

      http://classicpics1.blogspot.com/2011/12/jennifer-lopez.html

      Delete
  13. බලන් ගියාම ලංකාව ඇමරිකාවට වඩා කොයිතරමි දියුණුද...ඇමති කාර්යාලෙ ඇඳුම දනඉස්සට එල්ලගෙන කරද්දි අතටම අහුවෙලත් මොකෙකුටවත් මොකක්වත් වුනේ නෑනෙ...එකියක් ඇවිත් එකෙක්ගෙ ගේ ඉස්සරහ ගිනිතියාගත්ත...කාටවත් පස්ස පැත්තෙන් ගිය වාතපුංචක් තරමටවත් ගානක් වුනායැ...ඇයි වයස 13 ලමයි අරන් ගිහින් ඇනවසරි සමරල තවත් අයට දං දීලත් යසට ඉන්නෙ...මොන තරම් නිදහසක්ද...

    ReplyDelete
    Replies
    1. අන්න ගෙම්බෝ රටවල්.. මේ මොනවයි.... මේ....

      Delete
  14. ලංකාවේ මිනිස්සු සිල් රෙද්ද පොරවාගෙන නේ ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. සිල් රෙද්ද පොරවගෙන හිටියට හෙලිවැල්ලෙන් ඉන්නේ....

      Delete
  15. me dawas wala obamath busy math busy. Me dewal gena katha karanna welawak thibune ne. Post 1n thamai danagaththe.

    ReplyDelete
    Replies
    1. මම නම් මොනවා තිබුනත් නිව්ස් නම් බලනවමයි...

      Delete
  16. කෝකටත් වඩා මේ දාල තියෙන පින්තූර වලින කතාව හා සමානව අදහස් ‍ගොන්නක් ගෙන හැර පානවා

    ReplyDelete
    Replies
    1. පින්තූරෙක කොච්චර ලොකු කතාවක් තියෙනවද...? ඒකනේ මම පින්තූරූ කියලා වෙනම බොගක් දාන්නෙත්...

      Delete
  17. මෙන්න තවත් පැහැදිලි කිරීමක් ජිමී කිමෙල් ගෙන් :P

    http://www.youtube.com/watch?v=3GGVjL-PkWY

    ReplyDelete
    Replies
    1. ඒක මම දැක්කෙ දැන්, පට්ට විග්‍රහය. නොකියා කියන්නෙ මොකක්ද කියන එක නියමෙට තේරෙනවා. බොහෝම ස්තූතියි...

      Delete
  18. මා තලන් අයියා දැන් ගොසිප් හොයනවද? මේවා නම් පුතෝ සෙල්ලම් නෙවේ මෙහෙ වගේ සුදු වෑන් නෙවේ ඈ කෙලින්ම එවන්නේ මිසයිල :)

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචන් මට ඇමරිකාවේ නිදහස ගැන හිතාගත්ත ඇහැකි ඊශ්‍රායලය ගැන දන්න නිසා. උඹට මතකද ඊශ්‍රායල් ජනාධිපති කෙනෙක් හිරේ යැව්වා. එහේ නම් මාධ්‍ය නිදහස උපරිම.

      Delete
  19. මේ CIA ලොක්කට වෙන අසාධාරණයට විරුද්ධ වෙන්න බැරි පිල්ලේ නෝනලාගෙන් වැඩක් තියේද?

    මොනිකගෙන් බේරුනාට අර ජේ.ආර්.පී.කියන විදියට ක්ලින්ටන් ලොක්කට පාඩමක් ඉගැන්නුවේ (වළව් වත්ත වටේ දිව්වලු)අපේ ලොක්ක දීපු ආප්ප ලුණු මිරිස...

    ReplyDelete
    Replies
    1. ජේ ආර් පී සූරියප්පෙරුම කට ඇරියොත් කෙලින්නේ කෙප්ප.. මම නෙමේ කියන්නේ. එයාගෙම පුත්තු....

      Delete
  20. ෂිහ් විතරක් වලත්ත ඇමරිකන්කාරයො
    ඒකට අපේ ලොක්කො. වෙන ගෑනු දිහා ඇහැක් ඇරලවත් බලන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. නැත්තන් ඉතින් රජ වෙලා මක් කොරන්නද අප්පේ...

      Delete
  21. //CIA එකේ ලොක්කට ගෙදර යන්න උනා අනියම් සම්බන්දයක් නිසා. ඉතින් ඒකෙන් උඹලට ගන්න තියෙන ආදර්ශය මොකක්ද...? පාස්පෝට් කීපෙකුත්, අයිඩෙන්ටි කාඩ් කීපෙකුත්, ළෝකේ හැමතැනම ගෙවලුත් තියාගෙන, හොර ගෑනියෙක් තියාගන්න බැරි නම්, උඹලා ගැන කුමන කතාද - ජේ ලෙනෝ//

    :D :D
    //මේක හරි අසාධාරනයි, CIA එකේ ලොක්කට බඩුවක් ගහල ගෙදර යන්න වෙනවා. ඒ අස්සේ එංගලන්තේ ඉන්න හොඳම සීක්‍රට් ඒජන්ත "ජේමිස් බන්ඩා", අහුවෙන අහුවෙන බඩුවට ගහනවා. ඒ මදිවට ඒවා ගැන ෆිල්ම් හදලා ප්‍රකෝටි ගනන් උපයනවා. කෝ දෙවියනේ සාධාරනය කියන දේ. - ක්‍රෙග් ෆර්ගියුසන්//

    :D :D
    ආශ්චර්ය දීපෙ ඕවා බැ , ලියන දෙයක් පරිස්සමෙන් සීමාවක් ඇතුව ලියන්න ඕනි (මම නම් අද සිමාව පැන්නද මන්ද )

    ReplyDelete
    Replies
    1. උඹට ඒක වැටහුනා නම් ළොකු දෙයක්.

      මම එතන මේ ලියන්න යන දේ නොලීවේ මේක උඹට වෙනම කියන්න ඕන නිසා. මම දැක්කා කෙනෙක් දාලා තියෙනවා මම ලියන්නෙ ගැලරියට කියලා. ඒ මම කියපු දේ තේරුම් නොගත්ත කෙනෙක්. එහෙම අයෙකුට තව සිය වාරයක් කිව්වත්. ඔහුගෙ මතය වෙනස් කරන්නෙ නෑ. අපේ මිනිස්සුන්ගේ හැටි එහෙමයි.

      විවාදයක් ගෙනයන්න බෑ බුවා ආවේගශීලී වෙලා. මටත් නම් පතුරු යන කොමෙන්ට් එනවද..? මම ඒවා හිනාවෙලා විඳ දරාගන්නවා. ඌ ලේක් හවුස් එකේ රස්සාව කරාට හිත හොඳ මනුස්සයෙක්. අනික ඌ යුද්දෙන් බැට කෑ මනුස්සයෙක්. කොච්චර ප්‍රශ්ණ තිබුනත් රටේ නායකයගේ උපන් දිනේට සුභ පැතුවා කියලා අපිට නැති වෙන දෙයක් නෑ. හොඳ හිත මෛත්‍රිය වගේ දෙයක් ඇති වෙනවා මිසක්. ඔය වගේ ආවේගශීලී උනහම තමයි. ජනාධිපති මැරුණමත් රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් උයන්නේ. එතනදි පෙන්නන්නේ අපේ මිනිසත් කම නෙමෙයි තිරිසන් කම. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ ඒ දේද...? පස්සෙ දුක් වෙලා එයාගේ පුතා පස්සෙ යනවා. ආවේගශීලී වෙලා කිසිම දෙයක් විසඳන්න නම් බෑ. මේවා මේ බන නෙමෙයි ඇක්ස්පීරියන්ස්.

      Delete
    2. සුභ පැතීම ගැන මගෙත් අවුලක් නැ (ගිය අවුරුද්දේ මාත් සුභ පැතුවා ) , ඒක කරපු විදිහත් එක්ක තමය් ආරෝව.අර ටැබු කීව වගේ මහින්ද අබේසුන්දරත් හිත හොඳ මිනිහා වෙන්න ඇති , හැබැයි උන්ගේ දේශපාලනය වැසිකිලියක් නේ බන් .

      Delete
  22. සිරාවටමයි අහන්නෙ,ලිංගික සබඳකම් ලජ්ජාවට කාරණ්යක්ද?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි. මගේ මතය - සාමාන්‍ය ජනතාව අතරෙ ඔහොම දේවල් තිබුනට අවුලක් නෑ. ඒත් පරමාදර්ශී චරිත උනහම විනයක් කියන දේ තියෙන්න ඕන. මැඩම් විස්කි ගැහුවා, මොකද අන්තීමට උනේ සිල්ලර කඩවලට වඩා බාර් තියෙනවා. කට්ටියම කන පැලෙන්න බොනවා. චීෆ් ජස්ටිස් කාරෙකේ බඩු ගහනවා. ගෝලයෝ විත්තිකාරයගේ ගෑනිට කෙලිනවා. උසාවියයි නීතියයි බල්ලට යනවා. පාර්ලිමේන්තුවේ තත්වෙත් ඕකමනේ. එහෙව් රටක හොහෙද විනයක්. දැන් ඔය පුද්ගලය එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරනම් අනික් උන් ඒ දේ ආදර්ශයට ගන්නවා. ඒත් මේ වගේ කරන කොට ඒ වගේ දයක් කරන්න බයයි.

      Delete
  23. ඔන්න ඇමරිකන්කාරයගේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා. එහෙම බැලුවම ලංකාවේ බඩු ගහන ලොක්කෝ පට්ට ග්‍රේට් නේ. හා.. කියපං බලන්න ඔය සමිතයි නයනයි ඩිංගක් මාට්ටු උනාට කෝ අනිත් උං. හරි හරි අනිත් උං අහිංසකයෝ. ලෙවකන්නෙම නෑ

    ReplyDelete
    Replies
    1. නෑනේ මචෝ රෙද්ද පල්ලෙන් බේරෙන්නේ නෑනේ. හිරේ ගිහින් තමයි නවතින්නෙ බඩු බනිස් නම්. මෙහේ වගේ ශේප් න්‍යායයක් නෑ නේ. ලොක්කට උනත් නීතිය එකයි. මේක යට ගැහුවෙ නෑනේ. හැමතැනම බය නැතුව කතා වෙනවා. මාධ්‍ය නිදහස උපරිමෙන්.

      Delete
    2. දැන් තේරුනානේ ප්‍රජාචන්ත්‍රවදය නැත්නජ වෙන දේ..

      Delete
  24. ඒකත් එහෙමයිලු ඉතිං වුනා කියන්නේ...... හික්... හික්....

    ReplyDelete
    Replies
    1. කොච්චර නරක යාළුවොද නේ.....

      Delete
  25. "එයා කියලා තියෙනවා පොඩි සම්බන්ධයක් තිබුනත්, රාජ්‍ය රහස් කිසි දෙයක් එයත් එක්ක කතා නොකල බවත්. ඇය ඔහුගේ මිසයිල රඳවනය ලෙස ක්‍රියාකලා විතරයි කියාත් - ජේ ලෙනෝ"

    මේක නම් පට්ට කතාව. :D

    ReplyDelete
    Replies
    1. ඒකත් මරු ... මගේ හිත ගත්තේ ජෙම්ස් බොන්ඩ් ගේ කතාව...

      Delete
  26. අයියෝ මාතලන් අයියේ මරු.... හිනහවෙලා මන නැහැ කතාවට එලම සුපිරියට ලියල තියනවා හරිද......

    ReplyDelete
    Replies
    1. පන නහගන්න එපා ඉතින් මේ වගේ ඒවට පුළුවන්නම් ආදර්ශයක ගන්නවා විනා.

      Delete
  27. ඇමරිකන් නිදහස අපිට පේන්නේ අපේ ඇහින් මේහේ නිදහස ඇමරිකන් කාරයෙකුගෙ ඇහින් බැලුවොත් දෙකේ වෙනසක් නෑ

    ReplyDelete
    Replies
    1. මට නම් තේරුනේ නෑ කියපු එක හරියටම

      Delete
  28. ඔය වැඩේට දෙන්න කැමැත්තෙන් වෙනවා නම් මොකෝ අවුල . ගෙදර ගෑනිට හරි මිනිහට හරි ඇරෙන්න

    ReplyDelete
    Replies
    1. කිසි අවුලක් නෑ.. ඒත් පරමාදර්ශී චරිතවලට ගැලපෙන්නෙ නෑ නේද.. ශිෂ්ඨාචාර ළෝකේ.

      Delete
  29. අර අන්තිම පින්තුරේ මොකද වෙන්නේ කියන එක තමයි හරියට පැහැදිලි නැත්තේ ..

    ReplyDelete
    Replies
    1. මටත් තේරෙන්නෙම නෑ... පව් බබා

      Delete
  30. පට්ට පොස්ට් එකක්

    ReplyDelete
  31. CIA ලොක්කගේ කේස් එක අහු වෙලා තියෙන්නේ එයා ගැන සැක හිතලා පරික්ෂා කරලා නෙමෙයි කියලයි මම අහලා තියෙන්නේ.

    එයා පෝලා එක්ක ඊ මේල් එඩ්රස් එක ශෙයා කරගෙන තිබුනලු. ඉතින් පෝල ත් සමහර වෙලාවට ලොක්කගේ මේල් බොක්ස් එකට ලොග් වෙලා. වෙනස් තැනකින් ලොග් වෙච්ච එක සෙකියුරිටි සිස්ටම් එකට අහු වෙලා. උන් හිතලා තියෙන්නේ ඒක CIA ලොක්කට කවුරුහරි වැඩක් දෙන්න හදනවා කියලලු. ඇයි ඉතින් CIA ලොක්කා කිව්වම පොඩි පහේ කෙනෙක් නෙමෙයි නේ. ඉන් පස්සේ දිගින් දිගටම හොයන්න ගත්තලු. එයාගේ යහපත තකා තමයි හොයලා තියෙන්නේ. හැබැයි අන්තිමට ගෙදර යන්න වෙන වැඩක් උනේ :)

    මේ මම නිවුස් වල අහල තියන විදිය...මොකක්ද මන්දා හරි

    ReplyDelete
    Replies
    1. ඕක ළොකු කේස් එකක් ඔතන ජිල් කෙලී කියලා තවත් කෙලි කාරයෙක් ඉන්නවා එයත් ගෑණු කෙනෙක්. එයා තවත් හමුදා ලොක්කෙකුට මේ ගැන ඊ මේල් යවලා තියෙනවා.. තඩි කේස් එකක්.. මාත් තාම ඉන්වෙස්ටිගේෂන් එකේ ඉන්නේ හොයාගත්තම හරි විස්තරේ කියන්නම් දැනට මේක කියවන්නකෝ.

      http://www.nydailynews.com/news/national/jill-kelley-shared-smooch-gen-david-petraeus-article-1.1202294

      Delete
    2. මං හිතන්නේ මාතලංට පොඩ්ඩක් වැරදිලා... ඕක ජිල් කෙලීගේ කේස් එකක් නෙවෙයි... කොරියන් සම්භවයක් තියෙන "උං පෙං කෙලී"ගේ කේස් එකක්... මං හිතන්නේ "උං පෙං කෙලී"ලගේ කේස්වලට මාතලන් මැදිහත් නොවී ඉන්න එකයි හොඳ..ඒක සදාචාරයට හරි මදි...

      Delete
    3. ඔව් ඔව් ඔය අර කෙලී මේ කෙලී ගේ කේස් හොයන්න ගිහින් අන්තිමට "කං පැලී" යන්නත් ඉඩ තියනවා...

      Delete
  32. මොන වාදයක්ද මේ.. මෙහේ පත්තරයක් ගත්තත් පිටු පුරවල මේක ගැන මදැයි ආව සිංහල බ්ලොග් කියවන්න එකෙත් ඒක.

    ReplyDelete
    Replies
    1. ඉන්වෙස්ටිගේෂන් වලට මටත් එන්න කිව්වනේ. ඒකයි.. අනික ඉතින් තැටිය රත වෙච්ච වෙලාවේ එපයි රොටිය පුච්ච ගන්න. ඔහේලා කිව්වට ඔය කියන තරම් නිදහසක් නෑ වගේ ඇමරිකාවේ... අනේ මන්දා.... පව් මේ මිනිස්සු...

      Delete
  33. ලංකා දේශපාලනේ කරන අයට හැම දේම සිරා..උන්ට රටට වැදගත් දේ සිරා ලංකාවේ ඔහොම කතාවක් කකාකරා නම්....නෑ

    ReplyDelete
    Replies
    1. මොකෝ මැදින් නැවැත්තුවේ....

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න