සුද්දගේ රටේ විලියෝන් කුමාරයටයි, කේට් මිඩිල්ටන් කුමාරිටයි. රජ කොලු පැටීයෙක් හම්බ උනා කියලා දැන් හැමෝම දන්නවනේ. කොලු පැටියගෙ නම් "ජොර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවිස්".. හැමෝම කියන්නේ මේක බොහොම පැරණි නම් සැට් එකක් කියලා.
අපරාදේ අපේ අහුබුදුගේ දූ කුමාරිගෙන් ඇහුවනම්, මෙලෝ යකෙක් තේරුම දන්නේ නැති, රාවණා යුගයේ පට්ට මොඩ් නමක් දාගන්න තිබුනා. ඔය නම් ඔක්කෝම, අපේ පවුල්වල ඇන්ටීක් සෙට් එකේ අයට තියෙනවා. සීයගෙ මල්ලි කෙනෙක් "ජොර්‍රජ්", අපේ බාප්පා කෙනෙක් උන්නා පොරගේ නම "ඇලෙක්සැන්ඩර්", "ලුවිස්" අයියා කියන්නේ, ඉස්සර ගමේ උන්න මදාවියෙක්. නෑ කමකුත් තියෙනවා.
අනේ ඉතින් බොහම පරණ නමක් නිසා, හැමෝම කියන්නේ කොල්ලට "ජෝර්ජී" කියලා කතා කරයි කියලා. අපේ උන් නම්, වේලපත්කඩේ බලලා අනාගතේ රජ වෙනවයි කියලත් ලියලා තිබුනා. ඒක කියන්න ඉතින් වේලපත්කඩ බලන්න ඕනැය ආයිබෝවන්ඩ. අනිවාර්යයෙන් හම්බ වෙයි, මොකෝ පොඩි එකා ලොකු වෙන කොට එලිසබත් මී ආච්චි ඉන්න එකක් නෑ නොවැ. චාලී අයියා ඕක ගන්නේ නෑ කියලයි කියන්නේ. විලියමුත් ඕකට වැඩි කැමත්තක් නෑ.
කේට් කුමාරි කිව්වලු එයාට බබා හම්බ වෙන්න ඕන නෝමල් කියලා. ඒ කියන්නේ විලි රුදාව විඳින්න ඔනේයි කියලා. මොකෝ බොහෝ දෙනෙක් දැන් පේන් කිලර් එකක් හෙම ගහලා, කිසි අවුලක් නැතුව සීසර්ට කියලා බඩ කපලා නේ ගන්න එකා හෝ එකී එලියට ගන්නේ. ඕක මාර ඉමෝෂනල් සීන් එකක් ලොක්කා. ඒ ගැන අපිට වඩා දන්නේ ගෑණු අයම තමයි. ඒ කියන්නේ අම්මලම තමයි.
සමහර අය වතුරේ බැහැලා, වතුර ඇතුලෙදි බබා හම්බ වෙන සිස්ටම් හිටන් තියෙනවා. අපේ රටෙත් ප්‍රයිවට් හොස්පිටල් වල, බබාගේ තාත්තත් ඔය වෙලාවට ඇතුලට ගන්නවා. ඒත් සීසර් නම් ගන්නේ නෑ. අපේ එක්කෙනත් සීසර් නිසා, මට ඒක බලන්න බැරි උනා. සීසර් කරලත් පොර එලියට ගත්තේ අඬු බඬු දාලා. පොඩි එකාගේ මූන බලන එක වචනෙන් කියන්න බැරි ෆීලින්ග් එකක්.
යමක් කමක් තියෙන උන් ප්‍රයිවට් ඒවල, ඔහොම ආතල් එකේ හම්බ උනාට, ලයිනිං හෝම් වල නම් තත්වෙ වෙනස් කියලයි කියන්නේ. දැන් නම් තත්වය හොඳයි කියලත් සමහරු කියනවා. අනේ ඉතින් මේ විලි රුදාව හැදුනම්. ඇටෙන්ඩන්ලා, නර්ස් නෝනලා හෙම... "තොපි හැමිනෙන කොට ඔහොම කෑ ගහන්නේ නෑ නේද...? කෙළවගෙන මෙතනට ඇවිත් අපිට මළ වදේ...,වගේ බොහොම ආදර බර වදන් වලින් තමයිලු, වේදනාවෙන කෑ ගහන අයට ආමන්ත්‍රණේ කොරන්නේ. අපේ උනුත් ඉතින් කෑ ගහන්න, අඬන්න දන්නෙම නැති කස්ටියනේ.
වැදු ගෙයි සන්නිය කියන්නේ මොකක්ද කියල නම් දන්නේ නෑ. කොහොම හරි, කාසල් එකේ ශ්‍රමදානෙකට ගියපු දවසක, ලේබර් රූම් එකේ කෑ ගහන, හූ තියන, සද්දෙට නම් ආයොබෝවන්ඩ කෙලින් වෙච්ච ඒවත් නිකං මස්කට් වගේ වෙනවා. මගේ යාළුවෙක් හිටියා, පොර ගයිනෝ, පොර කිව්වේ සමහර ගෑණු කෙලින්ම කුණුහබ්බෙන්ම කෑ ගහනවා කියලා.
ඔහේලත් දන්නවනේ, ෆේමස් සිරිපාලගේ කතාව. සිරිපාලගේ ගෑණිටත් ඔය වගේ බබා හම්බ වෙන්න ගිහින්, කෑ ගහනවලු අම්බානක. දොස්තරලා කෑ ගහන්න එපා කිව්වත් ඒකි කෑ ගහනවලු. "අනේ... බුදු දොස්තර මහත්තයෝ........ බලන්නකො සිරිපාලයා මට කරපු දේ......, මේ වේසිගෙ පුතාට හෙනම ගහන්න එපාය...... බලන්න මේ වේස බල්ලා මට කළ දේ...... අනේ ඌගේ අම්මට හුගක් සාරි ලැබෙන්න...... ඕන" කියලා, දන්න කුණුහබ්බ ඔක්කෝම ඇදලා ඇරියලු.
පස්සෙ ඩොක්ටර් බබා එලියට අරන් මැහුම් දාන කොට ඇහුවලු. "දැන් ගෙදර ගියාම, ඔහේට සිරිපාලයා ඉන්න දෙන්නෙ නෑනේ.... ඒ නිසා චූ දාන්න පොඩි ඉඩක් තියලා.... මේක මහලා දාන්නම් කියලා. ගෑණී කියනවලු, "අනේ දොස්තර මහත්තයෝ..... මොනව කරත්.... සිරිපාල හොඳ එකා. ඌටත් පොඩ්ඩක් ඉඩ තියලා මහන්න රත්තරන් මහත්තයෝ...." කියලා.
සමහර පවුල් වල පොඩ්ඩෝ සැට් එක දැක්කම නම් හිතෙන්නේ, මුන් මැහුම් වේලෙනකන් වත් ඉඳලා නෑ නේද යකෝ කියලා. පඩි පෙල වගේ නේ ඉන්නේ. ඔය ගල උඩ වත්තේ නානසාර ලිංගික විසෙසක්නයෝ නම් කියන්නේ එහෙම තමයි ජාතියක් ගොඩ නගන්න ඕන කියලා. එහෙම හදන එක නම් අවුලක් නෑ. කන්න දෙන්නේ කව්ද කියන එක තමයි ප්‍රශ්නේ. කන්නත් දුන්නය කියමුකෝ. කෝ ඉස්කෝල. අනාගතේ දහම් පාසල් වලට තමයි යවන්න වෙන්නේ.
දැන්.. මේ අපේ රටේ නෙමෙයි, මුලු ළෝකෙම තියෙන කතාව තමයි, ඕක තමයි කෙනෙක්ට විඳින්න පුළුවන් ළොකුම වේදනාව කියලා. ඒ කිව්වට ඉතින් මාතලන් දෙයක් විශ්වාස කොරන්නේ නෑ නොවැ.
ඒ බයිලා... ඕක නෙමෙයි ළෝකේ ළොකුම වේදනාව. ළොකුම වේදනාව තමයි ඇටේට වදින පාර. ඇටේට කියන්නේ, පිරිමින්ගේ ජුන්ඩට පහළින් තියෙන ඇට දෙකට වදින පාර. සමහර උන්ට නම් එකයිලු තියෙන්නේ. සමහර උන්ට තුනක් තියනවා කියන කතාවත් අහලා ඇතිනේ.
දැන් ඉතින් කෙල්ලෝ කියයි. මොන පිස්සුද මාතලන්ගේ බයිලා තමයි ඔය, විලි රුදාව තමයි ළොකුම වේදනාව කියලා. හරි මම ඔප්පු කරලා පෙන්නන්ම්කෝ.
ඕන් ඔහේලා ඔය විලි රුදාව විඳලා. බබා හම්බ වෙලා ඇවිත් ටික දවසක් යනකොට කියනවා ඒයි අපි තව බබෙක් හදමු නේද කියලා. ඒත් ඔහේලා කවදාවත් අහලා තියෙනවාද පිරිමියෙක් කියනවා. මගේ ඇටේට තව පාරක් ගහන්න අනේ... මාර ආතල් කියලා...
පරිවර්ථන අයිතිය මාතලන් සතුයි...
උඹේ උදා හරනයනම් පට්ට ප්‍රතමිකයි බන්.
ReplyDeleteහෙක්... හෙක්... නිකන් උඹේ කොමෙන්ට් එක වගේ නේද බාං.....
Deleteඅපරාදේ උඹේ වෙලාව නේ මචෝ. ෂොරි ඈ.....
Deleteහූඌඌඌ.....
ReplyDeleteවේදානහං භික්කවේ... ! ජය ශ්‍රී
මම හිතුවේ කුණු හබ්බයක් ඇදලා අරින්න යනවයි කියලා...
Deleteපට්ට. මටත් කතා කීපයක් මතක් උනා. 18+ උනත් කමක් නෑ කියන්නං උඹ මේ පෝස්ටුව 16න් 18ට අප්ග්‍රේඩ් කරපං.
ReplyDeleteඔන්න දවසක් ඔය විදියට දොස්තර මහත්තයෙක් ගෑනු කෙනෙකුට මැහුම් දාන්න එනවලු. හැබැයි උන්නැහේට කලින් තිබුන සයිස් එක මතක නෑලු. මේක වින්නඹු නෝන කෙනෙකුට කිව්වම එයා කිව්වලු කටේ සයිස් එකට මහන්න කියල. මේක ඇහිච්ච ගෑනු මනුස්සයට ඕන උනාලු කලින්ට වඩා ටිකක් පොඩියට මහගන්න(මහත්තය ගැන හිතල). දොස්තර ලඟට ආව විතරයි කට උල්කරල පුංචි කරල කිව්වලු,
"ගුඩ් මූනිං ඩුක්ටුර්" කියල.
ඇටේ කතාව නං හරියට හරි. හැබැයි මෙහෙම එකක් තියනව. මේක මට කිව්වෙ ඩොකෙක්ම තමයි. විලිරුදාවට ඉතාම සමාන වේදනාවක් තියනවලු මුත්‍රාශයේ ගල් හැදිල බ්ලොක් උනාම. අපේ එකෙක් ඉන්නව ගල් තියන. ඌ මේ මතය ඇත්ත කියල කියනව.
මුත්‍රාශයේ ගල් කතාව මතක් කරන්න එපා, බුදු අම්මෝ එහෙම වේදනාවක්, එකේ හොඳම හරිය තමයි අන්තිම වෙනකොට මුත්‍ර බින්දුවක් වත් පිට නොවෙන එක, එතකොට හැදෙන චූ බර දරාගන්න...........හප්පේ මතක් වෙනකොටත් මලා වගේ.
Deleteහප්පෝ කතා කරන්න එපා... ඒ වේදනාවනං...
Deleteමම මේ දිනවල ඒ ආස්වාදය විදිමින් සිටිමි (වියාකරන හරිද මන්ද)
Deleteඉන්දරේ
ඕක නම් කීප දෙනෙක්ම කියලා තියෙනවා...
Deleteකටටයි , පුකටයි මැහුම් දාල උදේම හඩ්සන් සමරසිංහ ගෙ කතාවක් ඇහුවනම් නියම ෆීලින්ග් එක ගන්න තිබුණ.
ReplyDeleteඑහෙම නොකර ඇහුවත් මාර ආතල් එකක් තියෙන්නේ.. ඕක ට්‍රාන්ස්ලේට් කරලා පිරටවලට දුන්නා නම් අපේ රට ආයෙත් ගෝත්‍රික රටවල් සෙට් එකට දානවා..
Deleteසීසර් වලට දැන් ප්‍රයිවෙට් නෙවෙයි ගවමන්ට් ඒවටත් තාත්තට ඇතුලට යන්න පුලුවන්.....
ReplyDelete( තාත්ත කියුවට ඉතින් තමත් තාත්ත කියල හිතන් ඉන්න එකාට තමයි ඇතුලට යන්න හම්බවෙන්නෙ....)
උබවත් සීසර් කරලා ගද්දි උබලගේ තාත්තාත් ළඟ හිටියලු නේද?
Deleteඒක මම දැන උන්නේ නෑ... බොහොම හොඳ දෙයක්...
Deleteපරිවර්තන අයිතිය කිව්වේ.. පොඩි කතාවද???
ReplyDeleteඔව් අර අන්තීමට තියෙන කෑල්ල...
Deleteපව් අප්පා චාලි අයියා! මාසෙකට දෙකකට හරි රජකම ලැබෙන්ඩ ඕනෑ ඒ මනුස්සයාට....රජිණිට යන්න බැරි ගමන් හැම එකටම කර ගහන්නේ ඒ මනුස්සයානේ..හෙට අනිද්දාට ලංකාවටත් එන්න නේද ඉන්නේ?
ReplyDelete60,70 ගණන් වල චාලි අයියා ඊළඟ රජු ගාණට හිටියේ... පස්සේ විලියම් හබ්බුවේලා ..රජීණ අල්ලන් ඉන්න ඇල්ලීම දැකල කෂ්ටිය රජකම කෙලින්ම විලියම්ටම යයිද දන් නැහ කියලා හිතන්න ඇති..තාමත් රැජීණ කිසි අවුලක් නැතිව ඉන්න හින්ද දැන් වැඩි චාන්ස් එක පොඩි එකාට උනාට..නිකන් හරි රැජීන 120ක් 130 ගැහුවොත් එහෙම පොඩි එකාගෙ පොඩි එකාට තමයි රජකම....
වේදනාව ගැන බලමු කාන්තා පාර්ශ්චයේ අදහස් කොහොම වෙයිද කියලා?මාතලන් හෙට අනිද්දා දිහාවට එළියට බහිද්දී බොල්ඩ්ගාඩ් එකක් දාගෙන යන්න..ඔය ලියලා තියෙන දේවල් වලට මල පැනපු කාන්තා පාර්ශවයක් අතින්( සොරි අතින් නෙමයි... පයින්)නිකමට හරි අර අන්තිම පින්තුරේ සින් එක රියල් වුනොත් එහෙම...
ආ..මං තැනක දැක්කා ලෝකේ කෙනක්ට දැනෙන ලොකුම වේදනාව "වෙන කෙනෙක්ට ආදරේ කරන කෙනෙක්ට බොක්කෙන්ම ලව් වෙන එකලු"කියලා කවුද ලියලා තිබුනා..එකනම් ඉතිං හිතේ ඇති වන ලොකුම දුක වෙන්ඩ ඕනෑ...
ඒක නේ සමාජෙන් වහන් වෙලා ඉන්නේ.. කී දෙනෙක් ගහන්න ඉන්නවද.. අරකනම් දුකක් මිස වේදනාවක් නෙවෙයිනේ..
Deleteහුගක් අය හිතන්නේ සීසර් කරන එක පහසුයි කියලා. ඒත් සාමාන්‍ය ක්‍රමයට හම්බ වෙන කොට වේදනාව තියෙන්නේ ඒ වෙලාවට විතරයි. දවසෙන් සනීපයි. සීසර් කරපුවම සති ගානක් විදවන්න වෙනවා. වල් කොල්ලෝ නම් කියනේ සීසර් කරපුවම බඩු ඔර්ජිනල් තත්වයෙන්ම තියෙන නිසා (එහාට මෙහාට ඇදිල ලොකු වෙන්නේ නැතුව ) අනාගතයට ඒක හොඳයි කියලා .
ReplyDeleteඒ බොරු කතා.නෝමල් හම්බ උනාම දවස් ගානක් කකුල් පලල් කරන් ඇවිදින්න ඕන.(කට පුන්චේට දාපු මැහුම් අනුව)
Deleteමාව අරං තියෙන්නෙත් මගෙ අම්මට බඩට මන්න පහරක් ගැහැව්ව වගෙ දිගට කපල.
මගෙ දරුවො දෙන්න සීසර් කරල ලැබුනෙ.යටි බඩේ සියුම් කැපුමේ සලකුණු අද දකින්නත් නැහැ.
Dr. රෝහණ හත්තොටුව තමයි ඩොකා.
එයා නම් දැන් ඩොකෙක් නෙවෙයි.... බිස්නස් කාරයෙක්....
Deleteඑයා පිරිත්/බණ ගැන ලොකු ඇල්මක් තියෙන හන්ද වෙන්න ඇති වෙල අයිනේ ගොඩනැගිල්ල හදල බිසිනොස් කරන්න ගත්තෙ
Deleteනෝමල් හම්බ වෙනකොට කැපුමක් දාන්නේ පලවෙනි දරුවට විතරයි බන් ... අනික මම කැළැල් ගැන නෙමෙයි වේදනාව ගැන.
Deleteහරි.. හරි..ඒ කියන්නෙ දෙවෙනි එකා එලියට එද්දී ඉරුනොත් එහෙමම තියනවද?
Deleteමමත් දැකලා තියෙන විදියට නම් නෝමල් හම්බ උනාම අමාරුයි.. මෙහෙම් කතාවක් මේ ඇහුවමයි..
Deleteමටත් ඔය අරිසෙන් උන්නැහේගේ ඩෙංකුටු නම් දිරවන්නේම නෑ ලොකු අයියේ. වැඩේ කියන්නේ නම් හොයන්න ඔන්න මෙන්න කියල නේව මාත් ඉන්නේ ...!!!
ReplyDeleteඅම්මපා හැබෑව නේන්නම්.. මගේ සුභ පැතුම් මහත්තයෝ....
Deleteසීසර් (වාහන උස්සන චන්ඩි නෙමේ)කරල උපදින දරුවො,ස්වාභාවිකව උපදින දරුවන්ට වඩා මොළය දියුණුයි කියල කියනව.
ReplyDeleteබොරු කියන්න එපා බන්..... උඹ දිහා බැලුවාම කියන්න පුලුවන් සීසර් කරපු එවුන් කොලු රජාලා කියලා.... බොරු දෙසාබාන්නෙ නැතුව හිටපන්...
Deleteහැමෝම නෙමේ බං.
Deleteමම වගෙ හැන්ඩි බුවාල විතරයි.
හැන්ඩි බුවා..........? ඔය ප්‍රොෆයිල් පින්තූරේ ඉන්නේ කෙන්ජිමද?
Deleteකෙන්ජි කියන්නෙ ෆිල්ම් වල රගපාන්න දෙන පොරොන්දුවට ලයිට් අල්ලන්න ගිහින් ඒක ලැබුනෙ නැති උනාම ජපානෙට පැන්න වදුරෙක් වගේ එකෙක්..... වෙස් මූණු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ....
Deleteලයිට්/රිෆ්ලෙක්ටර් බෝඩ්/ඩොලී බෝයිස් ල ඕන තරම් හිටිය ඒ අයට මම ගොඩක් ඉගැන්නුව වයස් තරාතිරමක් නොබල.
Deleteරගපාද්දී ලැබෙන චරිත අනුව හැන්ඩිය වුනත් වානරයෙක් ගෙ ස්වරූපය ගන්න පුළුවන්.
මම දවසකුත් කිව්ව රටකට පනින්න අහේනියක් මට තිබුනෙ නැහැ.
මම තරුණ කාලේ ඉදං,දැන් නාකිය වෙලා ඉද්දිත් නළු ටයිප් එකට තමා රූපෙ හදන් ඉන්නෙ.
ඉතින් කියහන්කෝ කෙන්ජි අයියේ ඔය ප්‍රොෆයිල් පින්තූරේ ඉන්නේ ඔබතුමාමද කියලා.
Deleteඔව්.
Deleteහැබැයි වයස 49 දී ගත්ත එකක්.
ඇයි අවුල්ද මල්ලිය ?
මල්ලියේ නරක මිතුරන් පිලිගන්න එපා..
Deleteකෙන්ජිය කරන නොහොබිනා කම් හුරු වෙන්න එපා..
බ්ලොග් එකෙවත් මුගෙ පස්සෙන් එන්න එපා..
කෙන්ජිය ලග නැවිලා වැඩ කරනු එපා ....
නැවෙන කොල්ලන්ට වඩා,
Deleteකොන්ද කෙලින් කොල්ලන්ට මා වැඩිපුර මනාපයි.
එතකොට උඹට කියලා මුකුත් කරගන්න බැරිවෙනවානේ බන්.
Deleteනෑ කොල්ල වගේනේ.හැබැයි කෙන්ජි කිව්වම මම හිතාගෙන හිටියේ අර හෙනහුරාගේ ප්‍රෝෆයිල් පින්තූරේ ඉන්න පොර වගේ කියලා. හැක් හැක්...
Deleteහිටගෙන ඉන්න කොල්ලන්ට කෙන්ජි කැමති ඇයි දන්නවාද
Deleteඑතකොට කෙන්ජි දෙකට නැමිලා ඉන්නවා.
ඔන්න.. ඔන්න.. රෝං ටෝක්ස්.
Deleteමම එයින් අදහස් කෙරුවෙ බං,මොන වස්ත්‍රය කලත් කොල්ලෙක් උනොත් කොන්ද කෙලින් තියාගෙන ඉන්න ඕන කියන එක.
මොළේ තැලෙන්නේ පොඩි වෙන්නේ නැති නිසා වෙන්න ඇති. අනාගතේ පොඩි එකා ඔය බෑග් එකක් හරි මොකක් හරි එකක ඇතුලෙම හදයි...
Deleteමාතලන්, නවසීලන්තයෙන් ආනයන කර ලංකාවේ විකුණන කිරිපිටි වල Dicyandiamide කොපමණක් තිබ්බා දැයි කිසිම වාර්තාවක සඳහන් වී නැත්තේ ඇයි?
ReplyDeleteඉතින් මං මොනවා කරන්නද බං. එහෙම නැත්තේ ඔය උඹ කියන ඩෙසිමල්ද මොනවද බිංදුවක්වත් නැති නිසා වෙන්ට ඇති.
Deletenot related to your post but related to your title
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Cluster_headache
"xperts have suggested that it may be the most painful condition known to medical science. Female patients have reported it as being more severe than childbirth"
ෆීමෙල්ලා කියනවනම් පිලි ගන්න වෙනවා නේ...
Deleteකෝ අපේ ප්‍රජනන විශේෂඥ වෙද මහතා..... එන්න මුගෙ හොරි කසන්න.... කෙන්ජි එන්න එක තැනකට සෙට් වෙලා කට්ටිය පිට කසාගන්න........
ReplyDeleteපොඩ්ඩක් පරක්කු වුනා. ඒත් අපේ ඇනෝ ඉන්න නිසා එච්චර පාඩුවක් නැහැ. අපි එනකන් වැඩේ අල්ලන් ඉන්නවානෙ.
Deleteඑන්න, කෙන්ජි... එන්න ඔබේ මජන් ගෑවුනු, ජපනගෙ පුක කහන ඇගිලි වලින් මාතලන්ගෙ පිට කහන්න.......
Deleteමම අද බැලුවෙ කැසිල්ලට වඩා වටිනව සීසර් කෙරුවනම් හොදයි කියල.
Deleteඑන්න මාතලන්.... දෙනියායෙදි සුද්දො එක්ක ඉදලා සුදු වෙච්ච පිට දික්කරන්න.....
Deleteමජං කීව්වෙ සුදු මජං ද?
Deleteඅඩේ අප්පා ඇනෝ වේදනාව වින්දනයක් කරගෙන නේද?
Deleteපවුලූෂා, පැනල දෙන එකා උඔත් එනවනම් වරෙන්. උබටත් නිකන් මොකක්ද මොකක්දෝ වගේනෙ.
Deleteඕන් මං ආවා.. අනේ ඇනෝ කහපංකෝ බං...
Delete//කවදාවත් අහලා තියෙනවාද පිරිමියෙක් කියනවා. මගේ ඇටේට තව පාරක් ගහන්න අනේ... මාර ආතල් කියලා...//
ReplyDeleteමේක නම් ඇත්ත තමයි.
එවගේම තමයි දන්න එකෙක්වත් දෙවරක් වච්චිල් කෙන්ජියා ගාවටත් යවන්න එපා. අඩුම ගානේ තරහ කාරයෙක්වත් යවන්න එපා.
Deleteක්‍රිකට් මැච්වල දැකලා තියෙනවනේ සීන් එක..
Deleteවැදූ ගෙයි සන්නිය ගැන නම් ඔය ලමයි හදන්න ඉන්න බුවාලා බුවීලා දැනගන්න එක හොදයි. මොකද ඒකෙන් ළමයයි, අම්මයි දෙන්නම මැරෙන්න උනත් පුලුවන්. ඉන්ගිරිසි වලින් කියන්නෙ puerperal Psychosis කියල. විස්තර උවමනා අය සර්ච් කරල බලගනිත්වා
ReplyDeleteබොහොම ස්තූතියි දැණුවත් කිරීමට..
Deleteහොඳ වෙලාවට නේද අපි ඔය අධිරාජ්‍යයෙන් දික්කසාද වෙලා හිටියෙ. නැත්නම් බබා හම්බුනගමන් හිඟා නොකා හිඟා කකා ඉන්න මෙහේ උන්දැල හත් දොහක් මඟුල් කයි.
ReplyDelete//දකුණු කොරියාවෙන්, තායිවානයෙන්, කැරීබියන් දූපත් වලින්, ඔස්ට්‍රේලියාවේ උතුරු පෙදෙස් වලින්, දකුණු අප්‍රිකාවෙන්, මොසැම්බික් යනාදී රටවලින් මැලේරියා මර්ධනය කරන්නට DDT සමත් විය.//
Deleteඋඹ පට්ට වැඩෙක්නෙ බන්....
අපි ඒමයි. අරී ......
Deleteමචං ඇනෝ, උඹ ඒ ගමන අරුණි අක්කගෙ ඒවා කොපි කරල කකාගෙ බ්ලොගේ දමනවට අමතරව මෙහෙත් දමන්න ගත්තද.
ඔබට කණිෂ්ඨ අය ඔබේ නමෙන් නොව ඔබට අක්කා කියා ඇමතිය යුතු යැයි ඔබට සිතෙන්නේ නම් එය හයිරංකාර මානසිකත්වයකි.
Deleteඔබට වඩා ජ්‍යෙෂ්ඨ අයෙකුට නමින් නොව අක්කා යැයි අමතන්නට ඔබට සිතේ නම් එය බලු ගැත්තර මානසිකත්වයකි.
හික් හික්... කකාත් මොන මඟුලකට මේව ලියනවද මන්දා. එයා ලියල තියෙන්නෙ මේ වෙන සීන් එකක් ගැනනේ බං.
Deleteඋඹ ඕක ‘අක්කගෙ‘ එකේ කොපිපේස්ට් කළේ නැත්ද මතං.
දාලා තියෙන්නෙ බං එයා පබ්ලිශ් කරයිද කියලා බලමු...
Deleteඋඹ ලැජ්ජ නැතුව ආයෙත් අක්කා කියුවනෙ....
අද උදෙත් "පොරක්" එතන අක්කා කියලා තිබුනා... පව්..
Delete‘අක්කා‘ කියලා කිව්වනම් ඌ ‘පොරක්‘ වෙන්න විදියක් නෑ. මේ අපි වගේ හාල්පාරුවෙක් වෙන්ඩ ඕන ආයිබොවන්ඩ.
Deleteපොරක් කියලා ඉන්වර්ටඩ් කොමාදාලා කියුවෙ ඒක තමයි බන්.... තමන් පොරවල් කියල හිතන් හිටියට අපිටනම් ඔය කවුරුත් ලොකුත් නෑ පොඩිත් නෑ.....
Deleteලොකුත් නෑ... පොඩිත් නෑ.....
Deleteමල් වගේ අපි .... හෙහ් හෙහ් හෙහ් ...
ඇත්ත, ඇත්ත. අමූලික ඇත්ත මචං. අපි ඉතිං කොහොමත් අවශේෂ පුද්ගලයොනේ, ඒ නිසා ඒ කුලකෙට අපි අයිති නෑ බං.
ඒ උනත් ඔය කෙලින්ම ඇනෝ යන සම-හරක් ‘පොරවල්‘ තමයි රත්තරනෙ පොඩි ඒව ලොකුකරන්නෙත්. ඔයා ඉතිං ඔය කොපිපේස්ට් පාරක් දාන්න යන නිසා දකිනව ඇතිනේ. බලන්ටෙපෑයැ කට්ටිය දෙන සප් එක. දැක්කම ඇඬෙනවා.
කමක් නෑ බං... මලිත් ට ගහද්දී චන්චලා අඩනවා.... උඹ ගැනත් පෝස්ට් එකක්ම දැම්මනෙ..... දුකට ඔහොම කියපන්....
Deleteදුක්වෙන්නෙ මොකටද රත්තරනේ, හොඳමනේ කියල තියෙන්නෙ. සිංහල තේරෙන්නෙ නැති ගතියක් පොඩ්ඩක් තියෙනවා වගේ තමා, ගනං ගන්න එපා කියන දේවල් යාන්තමට තේරෙනවනේ. අපිත් සිංහල ෆකීර්ල නෙවිනේ.
Deleteමමවත් දැනන් හිටියෙ නෑ බං මම එච්චර හොඳයි කියල. පෙන්නල දුන්නට පිං ආයුබොවන්ඩ.
මම ගැන පෝස්ට් එකක්?
Deleteදුක්වෙන්නෙ මොකටද රත්තරනේ, ඒකෙ හොඳමනේ කියල තියෙන්නෙ. සිංහල තේරෙන්නෙ නැති ගතියක් පොඩ්ඩක් තියෙනවා වගේ තමා, ගනං ගන්න එපා කියන දේවල් යාන්තමට තේරෙනවනේ. අපිත් ඉතිං සිංහල ෆකීර්ල නෙවිනේ.
මමවත් දැනන් හිටියෙ නෑ බං මම එච්චර හොඳයි කියල. පෙන්නල දුන්නට පිං ආයුබොවන්ඩ.
උන් අපිව දාලා ගිය කරුමෙ තමයි අදටත් ගෙවන්නේ...
Deleteහ්ම්ම්... ඔය ගැන මට නං අත්දැකීම් නැත... හැබැයි අපේ අම්මා කියන විදියට මං නං දුන්නලු වදයක් දවස් 4ක් තිස්සේ.. බැරිම තැන සීසර් කරලා ගත්තලු... සීසර් කිරීමේ අතුරු ප්‍රතිඵල මං හිතන්නේ කීපයක් තියෙනවා... එකක් තමයි ස්වාභාවිකවම බඩ ඇදිච්ච එක අඩු වෙන්නේ නැති එක.. සීසර් කරලා ගත්තම ගොඩක් කල් යනවා ඇඟ හරි යන්න... අනිත් එක සීසර් කළාම නෝමල් කාලෙට වඩා වැඩි කාලයක් පරිස්සම් වෙන්න ඕනේ... බර වැඩ එහෙම කරන්න හොඳ නෑ... ( අපේ අම්මට පහු කාලෙක ගර්භාෂය පාත් වීම වගේ ලෙඩ ආවම ඩොක්ටර්ස් ලා කිව්වේ දෙන්නවම සීසර් කරපු එකේ අතුරු ප්‍රතිඵලයක් කියලා...)
ReplyDeleteමාතලන් කියලා තියෙන අන්තිම කතාව ඇත්ත කියලා මට හිතෙනවා... මං දැක්කා කොතනක හරි තිබ්බා ඒක හරියට ඇඟේ ඇටකටු වලින් බාගයක්ම එක පාරටම කඩලා දානකොට වගේ වේදනාවක් දැනෙනවා කියලා... හැබැයි ඉතිං ඕක අනිවාර්යයෙන්ම විඳින්නම ඕනේ වේදනාවක් නෙවෙයි නේද... ගෑණු ගොඩක් ධෛර්යයෙන් ඒ වේදනාව විඳිනවා... තමන් වෙනුවෙනුයි අනුන් වෙනුවෙනුයි... එහෙම බැලුවම ඒ දෙක කම්පෙයාර් කරන එක සාධාරණ නෑ කියලා හිතෙනවා... අනිත් එක තව බබෙක් ඕනේ කියලා සාමාන්‍යයෙන් දඟලන්නේ පිරිමි නෙවෙයිද... ( ඒක නං මං එච්චරම දන්නේ නෑ... ඒත් මං හිතන්නේ එහෙමයි..)
හි..හී...
Deleteහි..හී...
හි..හී...
හි..හී...
හි..හී...
හි..හී...
යකෝ මේ වගේ වෙලාවල් වල හී ,හී කියන්න එපා
Delete// තව බබෙක් ඕනේ කියලා සාමාන්‍යයෙන් දඟලන්නේ පිරිමි නෙවෙයිද.//
Deleteඔව් හිරු ඔබ හරි සාමාන්‍යයෙන් පිරිමි දගලනවා.... ගැහැනු බලන් ඉන්නවා....
මට මොකටද අයියෙ කාසි. අයියනෙ මහන්සිඋනෙ.
Deleteඉන්දරේ
මගේ මායියාට බබා ලැබෙන්න ඉන්නකොට ආච්චියෙක් රස කැවිලි වගයක් හදන් ආවා. ඒක දැක්ක ගමන් මායියා පැනලා කන්න ගත්තා.
Deleteආච්චිත් නිකං හිටියෙ නෑ. උන්දෑ ගත් කටටම කීවා
“යකෝ තෝ කන්න කළින් මහන්සිඋන එකාට කන්න දීල හිටපිය.“
@ දේශකයා
ගෑණු පිරිමි බේදයක් නෑ. දෙගොල්ලම පොරකනවා... මැහුම් වෙලුන ගමන්... සම්ප්‍රදායික කස්ටිය නම්, මිනිහා කෙලිනකම් ඉන්නවා බලාන.
Deletemqtath oya wedanawa nam nitarma lebuna mage bicycle eke chain eka penapu nisa
ReplyDeleteචේන් එක කී සැරයක් පැන්නද...? ඇට දෙක තාම තියෙනවද...?
Deleteවිලි රුදාව කොහොම වුනත් අන්තිම වාක්‍ය දෙක තුන නම් නියමයි. විලි රුදාව බොහොම ලොකු වේදනාවක් තමා. හැබැයි මාතලන්ගේ වේදනාවත් ලොකුම වේනාවක් තමා. දෙකෙන් වැඩිය ලොකු කෝක ද මන්ද. ඒ කොයික වුනත් මේක කවදාවත් සසඳන්න නම් බැහැ එක්කෙනෙක්ට මේ විදනා දෙකම අත්දකින්න බැරි නිසා.
ReplyDeleteමම නම් හිතන්නෙ ඔය දෙකටම වඩා හිතේ වේදනාව ලොකුයි කියලා. වේදනාව කියන්නෙ එක විදියක වින්දනයක්නෙ. ඒ නිසා වේදාව ට කැමති අයත් ඉන්නවා තමයි.
හිතේ වේදනාව යන්න මොනවා හරි කරමුද?
Deleteහ්ම්... ඒක තමා.
Deleteකෙන්ජි මෙන්න ඇනෝ මොනව ද ඉල්ලනවා.
Deleteඅපේ එකෙක් කිව්වා. ඔය වෙලාවට ගෑණු අයට කන පැලෙන්න පෙව්ව නම් හරි කියලා..
Deleteගොඩ කාලෙකට කලින් ලියපු එකක්!
ReplyDeleteසැමියාට ඕන උන ප්‍රසව වේදනාව!
http://sabithl.blogspot.com/2011/10/blog-post_12.html
මම හිතන්නේ උඹ වෙන ලින්ක් එකක් දාලා තියෙන්නේ..
Deleteආ........ ඔව්! වෙන එකක් නෙ වැටිලා තියෙන්නේ. දන්නෙ නැද්ද හදිස්සියට! ;)
Deleteමචං මාතලන්.... ඇට දෙක කකියන්න ගත්තා බං ශුක්‍රාණු පොලිස් කාරයෙක් ගෙන් වැදිච්ච පාරක් මතක් වෙලා.ඔය ඇට දෙකට වැදිච්ච නෝනවරු මහත්තුරු ඉන්නවනම්(සොරි,නෝනාවරු අයින්වෙන්න.)කියන්න.....මතක් වෙන කොටත් හිරිවැටෙනවාද නැද්ද කියලා.
ReplyDeleteමට හිතෙන්නේ ඇට දෙකට ගහනවට වඩා රිදෙනවා ඇට දෙක මිරිකපුවාම.ඒකනේ බං මර්වින් සිල්වා ,පාර්ලිමේන්තුවේදි සුමංගල හාමුදුරුවන්ගේ මිරිකපු ගමන් සාධු අයින් වුනේ.උපාසකම්මලා තාම ඇට දෙකට බෙහෙත් කරනවලු.
මම නම් අහලා තියෙන්නේ නලුවෙකුගෙන් එහෙම අපහසුතාවයක් උන්නාසෙට උනා කියලා
Deleteඔහොම යනකොට සිල්වා මහත්තය්ගෙත් ඇට මිරිකයි කවුරු හරු... සුමංගල හාමුදුරුවා එදා නිවන් දැක්කයි කියන්නේ... කොල්ලෝ වනචර කමට කියනවා ඇති නේ...
DeleteKiyala thiyana 2n 1k gana nam danne na. Eth 2wani eka nam windala thiyanawa bicycle eka hinda. E wedanaawath ara Hiru akka kiyala thiyanawa wage thamayi mata nam :-)
ReplyDeleteAyi ethakota ara nursela e wade karanne nadda?
දන්නේ නෑ. නර්ස් කෙනෙක්ගෙන්ම අහපන්.....
Deleteසීසර් කරද්දීත් හස්බන්ඩ්ව ඇතුලට ගන්නවා මාතලන්, එත් ගන්නේ කැපුම් නොපෙනෙන පැත්තෙන් , අන්තිම කොම්පැරිසන් එක නම් මාරයි.
ReplyDeleteඔව් දැන් ගන්නවලු. මම දැන ගෙන උන්නේ නෑ. මට නම් ඒ චෑන්ස් එක ලැබුනේ නෑ...
Deleteඔය එක සෑරයක් විලි රුදව පිරිමින්ට දෙන්න ඔන කියල ගෑනුටිකක් සක්‍රය ගව පිකට් එකක් කරල කොහොම හරි ඈපෘවල් එක ගත්තලු නෙ.ඉට පස්සෙ බබාල හම්බවෙන්න කිට්ටු වෙනකොට ගෙදර මිනිහ පට්ට බයෙන් ඉන්නවලු.එත් අවුලක් නෑ ලු.අල්ලපු ගෙදර පොර සමහර වෙලවට ලොකු සාදු එහෙම් අසනිපවෙලා මර ලතොනි දෙන්න ගත්තලු.වෑඩෙ අවුල් වෙගෙන එන නිසා ගෑනු ටිකම ආපහු ගිහින් රිකරෙක්ශන් එකක් දාගෙන ආවලු .මමනම් දන්නෙ නෑ .දන්න කෙනෙක් කිවුවෙ.
ReplyDeleteකාගේ හරි නොසන්ඩාල කතාවක්. හාමුදුරුවරු ඒ වගේ වැඩ කරන්නේ නෑ නේ...
Deleteහාමුදුරුවො නමෙයි බොල මම කිවුවෙ සාදුලා
Deleteඇටෙන්ඩන් නෝනා කෙනෙකුගෙන් එලියෙ ඉන්න වෙන්න තාත්ත ඇහුවලු "ඔය ඔච්චර කෑගහන්නෙ , ඕක ඔච්චරටම අමාරුද ?" කියලා ඇටෙන්ඩන් නෝනා කියුවලු මහත්තයා පස්ස පැත්තට මැහුම් දාලා අරලු තම්බලා බීලා බලන්න කියලා
ReplyDeleteමැහුම් දාලා වැඩක් නෑ. ලීක් වෙනවනේ. ප්ලාස්ටර් කරන්න ඕන...
Deleteහපොයි...මටත් නම් ඔය ගැන මතක් කරද්දි වේදනාව තාම දැනෙනවා..මාතලන්ගෙ පොස්ටුව ගෑනු උදවියත් කයවනව නෙවද කියලා හිතුනෙ නැද්ද.
ReplyDeleteඇයි එයාලා අප්ෂට් යන මොනවත් මේකේ තියෙනවද...?
Deleteකොමෙන්ටුවක් දාන්න ඉස්සෙල්ලා ඕක ටෙස්ට් කොරල බලන්න ඕන..... ඒ කියලා විලිරුදාව හදාගන්න විදියක් නැනේ .... අනෙක් වැඩේ කරන්න කැමති එකෙක් ඉන්නවනම් කියල එවපියෝ ..... අත්දැකීමක් ගන්න චෑන්ස් එකක් දෙන්න පුළුවන් හි හි හි ......
ReplyDeleteමම කියපුදෙ කලානම් හරිනෙ
Deleteඅනිත් උන් අත්දැකීම් ගත්තට උඹට දැනෙන්නේ නෑනේ. ඔය පාරේ යන ගමන් කොස්සෙකුට ගලක් ගහපන්..
Deleteඋදාහරණය සහතික ඇත්ත
ReplyDeleteකාලා තියෙනවා වගේ....
Delete//ඕන් ඔහේලා ඔය විලි රුදාව විඳලා. බබා හම්බ වෙලා ඇවිත් ටික දවසක් යනකොට කියනවා ඒයි අපි තව බබෙක් හදමු නේද කියලා. ඒත් ඔහේලා කවදාවත් අහලා තියෙනවාද පිරිමියෙක් කියනවා. මගේ ඇටේට තව පාරක් ගහන්න අනේ... මාර ආතල් කියලා...//
ReplyDeleteහොඳ තර්කයක් . මහා ප්‍රඥ්ඥයෙක්ට නැතුව මෙහම තර්ක ගේන්න අමාරුයි . ආචාර්ය මතලන්ට මගේ ප්‍රමාණය ! නෑ ප්‍රණාමය !
ආචාර්ය නෙමේ බං... මහාචාර්ය...
Deleteමමත් ඉස්සර ඔහොම ප්‍රෙගී කතාවල් කොටස් තුකින් ලිව්වා ඉංගිරිස් වලින් මෙන්න මෙතනින් ගියෑකි පළවෙනි කොටසට.
ReplyDelete8. LABOR PAINS 1- The Pregnant Dude
මරු උදහරණේ, ඈ.
දවසක් අපේ අක්කා කෙනෙක් දත් කැක්කුම හැදිලා කෙඳිරි ගගා මට කියනවා, "මේක තමයි ලෝකෙ තියෙන ලොකුම අමාරුව බං," කියලා.
මම කිව්වා, "මම නම් අහලා තියෙන්නේ ළමයි හම්බවෙන අමාරුවයි ලෝකෙ තියෙන ලොකුම අමාරුව," කියලා.
"අනේ මොන බොරුද බං. මට ළමයි දෙන්න හම්බවෙන්න මෙච්චර අමාරු වුනේ නෑ," කියලා අක්කා හක්ක අල්ලගෙන කිව්වා.
අර ඉස්පිරිතාලෙදි කතා කරන විදිය නම් අන්තිමයි ඈ. මරාගෙන මැරෙන්න හිතෙනවා ඇති. හැබැයි අපේ උන් හම්බවෙච්ච ජයවර්ධනපුර හොස්පිටල් එකේ නම් එහෙම තිබ්බේ නෑ මචං.
ගම් වල නම්, තාමත් එහෙමලු බං.. මොනවා කියලා කරන්නද.. කට තියෙන එකෙකුට නම් කියන්න පුළුවන්.. නොකං නෙමෙයි යකෝ මේ ෆැසිලිටීස් ගන්නේ.. මේ අපේම සල්ලි කියලා...
Deletefuck u mathalan!!!!!!
ReplyDeleteu don't me how joy to have children having age difference about one year.
this life what we got here to connect to people.
fuck u again!!!!!!!!!!!!!
are you gay?
Deleteඊයා කොල්ලෝ ගහන ඇනෝ කෙනෙක්. කෙල්ල්කද දන්නෙත් නෑ.. එහෙනම් අවුලක් නෑ.. පොන්නයෙක් නම් තමයි අප්ෂට්...
Deleteවිලිරුදා කේස් එක ඔච්චර දරුණු වෙන්නෙ මිනිස්සු දෙපයින් ඉන්න නිසා ඇතිවෙන මොකක්ද අවුලක් නිසාලු නේද.. අනෙක් සතුන්ට ඕක ඔච්චර බරපතල නෑනෙ.
ReplyDeleteමගෙ යාලුවෙක්ට දවසක් කෝල් එකක් ආවලු ඉස්පිරිතාලෙට එකක් යන්න වීල් එක අරන් එන්න කියල. කතා කරල තියන්නෙ ගෑණු කෙනෙක්. ඒ පැත්තෙ ගෙවල් අඩුයි. අපේ එකා යනකොට අර ගෑනු කෙනා තනියම ඉන්නව ලු පාර අයිනෙ වාඩි වෙලා. රෙදි ටිකකුත් තුරුලු කරගෙන. පස්සෙලු දැක්කෙ ඒ වඩාගෙන හිටියෙ පොඩි දරුවෙක් කියල.
ඒ ගෑණු කෙනාට බබෙක් ලැබෙන්න ඉඳල, හිටපු ගමන් අමාරු වෙලා. කොහොම හරි වීල් එකට කෝල් කරල පාරට ආවම බබා ලැබිල. වෙන කවුරුවත් ඉඳලත් නෑ.. අරූ ඉතින් වීල් එක සර්විස් එකකට දාල හෝදගෙන ඇවිල්ල.
ඒ වගෙ තනියම ඒක විඳ දරා ගන්න පුළුවන් අයත් ඉන්නවා.
ත්‍රී පොයින්ට් කලාපයට නම් ටෙනිස් බෝල් පාරවල් හෙම වැදිල තියනව මටත්.. හප්පේ.. හොදි ඕන්නෑ..
ඒ ගැන නම් කියන්න දන්නේ නෑ. නමුත් දැන් හොයාගෙන තියෙනවා. ඔය වෙලාවට සුරතාන්තයෙත් උපරිමයට ළඟා වෙනවා කියලා.. ඇත්තටම ඒ වෙලාවටත් කෑ ගහනවනේ.. ඔය නෝටි ඇමරිකා වල හෙම...
DeleteDude, How about Ball Busting??
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Cock_and_ball_torture
“In a perfect world, you could fuck people without giving them a piece of your heart. no kisses, no loving touches in short no emotions such as love. if you want to fuck you just fuck with anyone you like, no attachments”
ReplyDeleteදයල් බතී හිතනව, ආදරයක් නැතිව මේ කරන වැඩේ තමයි ලෝකෙ තිබෙන දරුනුම වේදනාව.
“sex is the consolation you have when you can't have love”
http://sodurusitha.blogspot.com.au/2013/07/blog-post_29.html?showComment=1375231195249#c5528902633695278034
ඒක වෙදනාවකට වඩා, දුකක්, සංතාපයක් නේද...?
Deleteලුවිස් පොඩ්ඩට අපේ රටේ නැකැත් පකීර්ලා දැන්මම වෙලාපත්කඩේ හදලා අනාවැකිත් කියල..... කවදාහරි රජවෙනවා කියලා තියෙන්නේ ;-)
ReplyDeleteඇයි බං පෝස්ට් එක කියෙව්වේ නැතෙයි...
Deleteගෑනිට ලමය ලැබෙනකොට පිරිමියත් ලඟටවෙලා ඉන්න ඕන කියන මතය
ReplyDeleteබැලූ බැල්මට අහිංසක දෙයක් වගේ පෙනුනත් මේක ඇතුලෙ තියෙන්නේ අන්තවාදී ස්ත්‍රිවාදයක්
ඕක බලෙන් ස්ත්‍රි පුරුෂ සමානත්වයක් ඇතිකිරීමක්
ඇත්තටම ඔතෙන්ට පිරිමියෙක් ආවා කියලා එයාට කරන්න දෙයක් නෑ
ඊට වඩා ප්‍රෙයා්ජනවත් ගැබිනි ස්ත්‍රියගේ මව හෝ සහෝදරියක් හෝ යෙහෙලියක් ලඟ ඉන්න එක
ඔය වැඩෙන් අඩුම වශයෙන් පවුල් බැඳීම වැඩි වෙන්නෙත් නෑ
ඕක සුද්දන්ගේ පර සිරිතක් හැබැයි ඕක කලත් සුද්දෝ අතර ජනගහන වර්ධනය අඩුයි සමහර යුරෝපීය රටවල ජනගහනය ඍන වර්ධනයක් තියෙන්නේ
ඇමරිකාවෙත් වැඩියෙන් ලමයි හදන්නේ ස්පාඤ්ඤ බාශාව කතා කරන භක්තිමත් කතෝලිකයෝ
ඒ නිසා තමයි බටහිර ජනමාධ්‍යයත් නිතරම කතෝලික ආගමට අපහාසවෙන ප්‍රවෘත්ති පලකරන්නේ (අර කට්ටියට පල්ලිය එපා කරවන්න)
අනිත් අතට සුද්දො අතර දික්කසාදත් වැඩියි
අපේ රටේ දොස්තරලටත් උගත්කම තිබුනට බුද්ධිය නම් අන්තිමයි (ඕක බයෝ කරන එවුන්ගේ ගතියක්)
ඒ බල්ලො මේ වගේ පර සිරිත් පුරුදු කරලා අපේ සිංහල ජාතිය විනාශ කරනවා
මම සිංහල බෞද්ධ පිරිමින්ට කියන්නේ මේ වගේ පොන්න වැඩ වලට හවුල්වෙලා තමන්ගේ පිරිමිකම බාල්දු කරගන්න එපා
පවුල් බැඳීම වැඩි වෙන්නෙදවසට දෙපාර ගානෙ ගෑනි එක්ක අහවල් වැඩේ කරොත් විතරයි නේද ආයුබොවන්.....
Deleteබඩට මාස නමයක් වෙනකල්මයි... හෑල්ලු වෙලා දවස්දෙකේ ඉදලා ආයෙමත් අහවල් වැඩේ කරන එක තමයි නියම සිංහල පිරිමිකම....
මෙන්න ඥානසාර ඇනෝ විදිහට කොමන්ටුවක් කොටලා.
Deleteගල් යුගයේ ජීවත් වෙන උන්ටත් ජගත් පතිරන වගේ ලස්සන නම් තීලා තියෙනවා නේ.. මාරයි ඈ
Deleteමාතලන් මේ බලන්න සඳරු ගේ හිස් අහස ආයෙත් පටන්ගෙන
ReplyDeleteකියෙව්වා මචෝ... තෑන්ක්ස්... ඕනයත් ලියලා... ඒ අස්සේ අරක්කු වලට කෙලලා...
Deleteමදැයි කොලා...මාතලන් අයියා කිව්වා වගේම ඒකත් ඇත්ත තමා....එක පාරක් හරි ඔතනට පාරක් වැදිච්ච එකෙක් ආයේ ඔහොම කියන්නේ නම් නෑ...
ReplyDeleteඒ උනාට මම විරුද්ධයි ඔය කතාවට!
කොහොම උනත් දරුවෙක් හදන්න (ජොලියට ගහලා කරුමෙට හදාගන්න එක නෙවෙයි, සැබෑ සෙනෙහසකින් හදන එක) දෙමාපියන්ට ආසාවක් එන එක නවත්තන්න බෑ. ඉතින් එහෙව් අමාරුවක් හරි විඳලා දරු පැටියෙක් හදාගන්න බලන්නේ ඒකනේ. එතැනදී අම්මා කෙනෙක් මොන දුකක් නම් විඳිනවද..... මම තාත්තා කෙනෙක් වෙන්න ඉන්න නිසා මගේ උපදින්න ඉන්න පැටියගේ අම්මා (ඔව් ඔව්. මගේ වයිෆ් තමා!) කොයි තරම් වේදනා දැනටත් උහුලන් ඉන්නවද කියලා මම නම් දන්නවා... ඒක නිසා දරු ප්‍රසූතිය පිරිමි අපිට මාරු උනොත් එහෙම දරුවෙක් වදනවට වඩා අණ්ඩ කෝෂ දෙකට පයින් ඇනගන්න ගොඩක් තාත්තලා කැමති වෙයි මං හිතන්නේ....
ඒක නෙමෙයි. කාලෙකදි ඔය පේන් එක තාත්තට දුන්නලු. පස්සෙ බබ හම්බ වෙන කොට කෑ ගහන්නේ එහා ගෙදර එකාලූ. ඒ පාර ආයෙත් එයාලම ඉල්ලගෙන...
Deleteවිළිරුදව ගැන ඇත දැකීමක් නැහැනේ මචෝ.
ReplyDeleteමරු උපහැරණේ බං...:D
කාර හරි කියහන් ඇටේට ගහන්නෙයි කියලා. ඒක ඊට වඩා අමාරුලු..
Deleteමචං වේදනාව වැඩී මොකක්ද කියල තහවුරු කරන හැටිනම් නියමයි. පට්ට
ReplyDeleteඑහෙම තමයි ඉතින් ඒ පිළිබඳ විශේෂඥ්ඥයෙක් උනාම..
Deleteසුද්දො කොහෙද යන රජ පවුලක් විසි එක්වන සියවසෙත් කරේ තියං යන එක පුදුමයක්යැ.. මේ අපේ විප්ලවකාරී මාතලමාත් උංගෙ ෆොටෝ මේකෙ දාගෙන අපිට පෙන්නනකොට.. ෂික්..
ReplyDeleteඋන් හිටියනම් අපිට මෙහෙම වෙන්නේ නෑ.. එහෙනම් පිරට උන් එයි අපේ ගෙවල් වල වැඩ කරන්න..
Delete