.

.

Jul 29, 2013

දරුණුම වේදනාව විලි රුදාවද...? (16+) - How painful is Labor? (13+)


  
සුද්දගේ රටේ විලියෝන් කුමාරයටයි, කේට් මිඩිල්ටන් කුමාරිටයි. රජ කොලු පැටීයෙක් හම්බ උනා කියලා දැන් හැමෝම දන්නවනේ. කොලු පැටියගෙ නම් "ජොර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවිස්".. හැමෝම කියන්නේ මේක බොහොම පැරණි නම් සැට් එකක් කියලා.


අපරාදේ අපේ අහුබුදුගේ දූ කුමාරිගෙන් ඇහුවනම්, මෙලෝ යකෙක් තේරුම දන්නේ නැති, රාවණා යුගයේ පට්ට මොඩ් නමක් දාගන්න තිබුනා. ඔය නම් ඔක්කෝම, අපේ පවුල්වල ඇන්ටීක් සෙට් එකේ අයට තියෙනවා. සීයගෙ මල්ලි කෙනෙක් "ජොර්‍රජ්", අපේ බාප්පා කෙනෙක් උන්නා පොරගේ නම "ඇලෙක්සැන්ඩර්", "ලුවිස්" අයියා කියන්නේ, ඉස්සර ගමේ උන්න මදාවියෙක්. නෑ කමකුත් තියෙනවා.

අනේ ඉතින් බොහම පරණ නමක් නිසා, හැමෝම කියන්නේ කොල්ලට "ජෝර්ජී" කියලා කතා කරයි කියලා. අපේ උන් නම්, වේලපත්කඩේ බලලා අනාගතේ රජ වෙනවයි කියලත් ලියලා තිබුනා. ඒක කියන්න ඉතින් වේලපත්කඩ බලන්න ඕනැය ආයිබෝවන්ඩ. අනිවාර්යයෙන් හම්බ වෙයි, මොකෝ පොඩි එකා ලොකු වෙන කොට එලිසබත් මී ආච්චි ඉන්න එකක් නෑ නොවැ. චාලී අයියා ඕක ගන්නේ නෑ කියලයි කියන්නේ. විලියමුත් ඕකට වැඩි කැමත්තක් නෑ.

කේට් කුමාරි කිව්වලු එයාට බබා හම්බ වෙන්න ඕන නෝමල් කියලා. ඒ කියන්නේ විලි රුදාව විඳින්න ඔනේයි කියලා. මොකෝ බොහෝ දෙනෙක් දැන් පේන් කිලර් එකක් හෙම ගහලා, කිසි අවුලක් නැතුව සීසර්ට කියලා බඩ කපලා නේ ගන්න එකා හෝ එකී එලියට ගන්නේ. ඕක මාර ඉමෝෂනල් සීන් එකක් ලොක්කා. ඒ ගැන අපිට වඩා දන්නේ ගෑණු අයම තමයි. ඒ කියන්නේ අම්මලම තමයි.

සමහර අය වතුරේ බැහැලා, වතුර ඇතුලෙදි බබා හම්බ වෙන සිස්ටම් හිටන් තියෙනවා. අපේ රටෙත් ප්‍රයිවට් හොස්පිටල් වල, බබාගේ තාත්තත් ඔය වෙලාවට ඇතුලට ගන්නවා. ඒත් සීසර් නම් ගන්නේ නෑ. අපේ එක්කෙනත් සීසර් නිසා, මට ඒක බලන්න බැරි උනා. සීසර් කරලත් පොර එලියට ගත්තේ අඬු බඬු දාලා. පොඩි එකාගේ මූන බලන එක වචනෙන් කියන්න බැරි ෆීලින්ග් එකක්.

යමක් කමක් තියෙන උන් ප්‍රයිවට් ඒවල, ඔහොම ආතල් එකේ හම්බ උනාට, ලයිනිං හෝම් වල නම් තත්වෙ වෙනස් කියලයි කියන්නේ. දැන් නම් තත්වය හොඳයි කියලත් සමහරු කියනවා. අනේ ඉතින් මේ විලි රුදාව හැදුනම්. ඇටෙන්ඩන්ලා, නර්ස් නෝනලා හෙම... "තොපි හැමිනෙන කොට ඔහොම කෑ ගහන්නේ නෑ නේද...? කෙළවගෙන මෙතනට ඇවිත් අපිට මළ වදේ...,වගේ බොහොම ආදර බර වදන් වලින් තමයිලු, වේදනාවෙන කෑ ගහන අයට ආමන්ත්‍රණේ කොරන්නේ. අපේ උනුත් ඉතින් කෑ ගහන්න, අඬන්න දන්නෙම නැති කස්ටියනේ.

වැදු ගෙයි සන්නිය කියන්නේ මොකක්ද කියල නම් දන්නේ නෑ. කොහොම හරි, කාසල් එකේ ශ්‍රමදානෙකට ගියපු දවසක, ලේබර් රූම් එකේ කෑ ගහන, හූ තියන, සද්දෙට නම් ආයොබෝවන්ඩ කෙලින් වෙච්ච ඒවත් නිකං මස්කට් වගේ වෙනවා. මගේ යාළුවෙක් හිටියා, පොර ගයිනෝ, පොර කිව්වේ සමහර ගෑණු කෙලින්ම කුණුහබ්බෙන්ම කෑ ගහනවා කියලා.

ඔහේලත් දන්නවනේ, ෆේමස් සිරිපාලගේ කතාව. සිරිපාලගේ ගෑණිටත් ඔය වගේ බබා හම්බ වෙන්න ගිහින්, කෑ ගහනවලු අම්බානක. දොස්තරලා කෑ ගහන්න එපා කිව්වත් ඒකි කෑ ගහනවලු. "අනේ... බුදු දොස්තර මහත්තයෝ........ බලන්නකො සිරිපාලයා මට කරපු දේ......, මේ වේසිගෙ පුතාට හෙනම ගහන්න එපාය...... බලන්න මේ වේස බල්ලා මට කළ දේ...... අනේ ඌගේ අම්මට හුගක් සාරි ලැබෙන්න...... ඕන" කියලා, දන්න කුණුහබ්බ ඔක්කෝම ඇදලා ඇරියලු.

පස්සෙ ඩොක්ටර් බබා එලියට අරන් මැහුම් දාන කොට ඇහුවලු. "දැන් ගෙදර ගියාම, ඔහේට සිරිපාලයා ඉන්න දෙන්නෙ නෑනේ.... ඒ නිසා චූ දාන්න පොඩි ඉඩක් තියලා.... මේක මහලා දාන්නම් කියලා. ගෑණී කියනවලු, "අනේ දොස්තර මහත්තයෝ..... මොනව කරත්.... සිරිපාල හොඳ එකා. ඌටත් පොඩ්ඩක් ඉඩ තියලා මහන්න රත්තරන් මහත්තයෝ...." කියලා.

සමහර පවුල් වල පොඩ්ඩෝ සැට් එක දැක්කම නම් හිතෙන්නේ, මුන් මැහුම් වේලෙනකන් වත් ඉඳලා නෑ නේද යකෝ කියලා. පඩි පෙල වගේ නේ ඉන්නේ. ඔය ගල උඩ වත්තේ නානසාර ලිංගික විසෙසක්නයෝ නම් කියන්නේ එහෙම තමයි ජාතියක් ගොඩ නගන්න ඕන කියලා. එහෙම හදන එක නම් අවුලක් නෑ. කන්න දෙන්නේ කව්ද කියන එක තමයි ප්‍රශ්නේ. කන්නත් දුන්නය කියමුකෝ. කෝ ඉස්කෝල. අනාගතේ දහම් පාසල් වලට තමයි යවන්න වෙන්නේ.

දැන්.. මේ අපේ රටේ නෙමෙයි, මුලු ළෝකෙම තියෙන කතාව තමයි, ඕක තමයි කෙනෙක්ට විඳින්න පුළුවන් ළොකුම වේදනාව කියලා. ඒ කිව්වට ඉතින් මාතලන් දෙයක් විශ්වාස කොරන්නේ නෑ නොවැ.

ඒ බයිලා... ඕක නෙමෙයි ළෝකේ ළොකුම වේදනාව. ළොකුම වේදනාව තමයි ඇටේට වදින පාර. ඇටේට කියන්නේ, පිරිමින්ගේ ජුන්ඩට පහළින් තියෙන ඇට දෙකට වදින පාර. සමහර උන්ට නම් එකයිලු තියෙන්නේ. සමහර උන්ට තුනක් තියනවා කියන කතාවත් අහලා ඇතිනේ.

දැන් ඉතින් කෙල්ලෝ කියයි. මොන පිස්සුද මාතලන්ගේ බයිලා තමයි ඔය, විලි රුදාව තමයි ළොකුම වේදනාව කියලා. හරි මම ඔප්පු කරලා පෙන්නන්ම්කෝ.

ඕන් ඔහේලා ඔය විලි රුදාව විඳලා. බබා හම්බ වෙලා ඇවිත් ටික දවසක් යනකොට කියනවා ඒයි අපි තව බබෙක් හදමු නේද කියලා. ඒත් ඔහේලා කවදාවත් අහලා තියෙනවාද පිරිමියෙක් කියනවා. මගේ ඇටේට තව පාරක් ගහන්න අනේ... මාර ආතල් කියලා...

පරිවර්ථන අයිතිය මාතලන් සතුයි...

139 comments:

  1. උඹේ උදා හරනයනම් පට්ට ප්‍රතමිකයි බන්.

    ReplyDelete
    Replies
    1. හෙක්... හෙක්... නිකන් උඹේ කොමෙන්ට් එක වගේ නේද බාං.....

      Delete
    2. අපරාදේ උඹේ වෙලාව නේ මචෝ. ෂොරි ඈ.....

      Delete
  2. හූඌඌඌ.....

    වේදානහං භික්කවේ... ! ජය ශ්‍රී

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ කුණු හබ්බයක් ඇදලා අරින්න යනවයි කියලා...

      Delete
  3. පට්ට. මටත් කතා කීපයක් මතක් උනා. 18+ උනත් කමක් නෑ කියන්නං උඹ මේ පෝස්ටුව 16න් 18ට අප්ග්‍රේඩ් කරපං.

    ඔන්න දවසක් ඔය විදියට දොස්තර මහත්තයෙක් ගෑනු කෙනෙකුට මැහුම් දාන්න එනවලු. හැබැයි උන්නැහේට කලින් තිබුන සයිස් එක මතක නෑලු. මේක වින්නඹු නෝන කෙනෙකුට කිව්වම එයා කිව්වලු කටේ සයිස් එකට මහන්න කියල. මේක ඇහිච්ච ගෑනු මනුස්සයට ඕන උනාලු කලින්ට වඩා ටිකක් පොඩියට මහගන්න(මහත්තය ගැන හිතල). දොස්තර ලඟට ආව විතරයි කට උල්කරල පුංචි කරල කිව්වලු,
    "ගුඩ් මූනිං ඩුක්ටුර්" කියල.

    ඇටේ කතාව නං හරියට හරි. හැබැයි මෙහෙම එකක් තියනව. මේක මට කිව්වෙ ඩොකෙක්ම තමයි. විලිරුදාවට ඉතාම සමාන වේදනාවක් තියනවලු මුත්‍රාශයේ ගල් හැදිල බ්ලොක් උනාම. අපේ එකෙක් ඉන්නව ගල් තියන. ඌ මේ මතය ඇත්ත කියල කියනව.

    ReplyDelete
    Replies
    1. මුත්‍රාශයේ ගල් කතාව මතක් කරන්න එපා, බුදු අම්මෝ එහෙම වේදනාවක්, එකේ හොඳම හරිය තමයි අන්තිම වෙනකොට මුත්‍ර බින්දුවක් වත් පිට නොවෙන එක, එතකොට හැදෙන චූ බර දරාගන්න...........හප්පේ මතක් වෙනකොටත් මලා වගේ.

      Delete
    2. හප්පෝ කතා කරන්න එපා... ඒ වේදනාවනං...

      Delete
    3. මම මේ දිනවල ඒ ආස්වාදය විදිමින් සිටිමි (වියාකරන හරිද මන්ද)
      ඉන්දරේ

      Delete
    4. ඕක නම් කීප දෙනෙක්ම කියලා තියෙනවා...

      Delete
  4. කටටයි , පුකටයි මැහුම් දාල උදේම හඩ්සන් සමරසිංහ ගෙ කතාවක් ඇහුවනම් නියම ෆීලින්ග් එක ගන්න තිබුණ.

    ReplyDelete
    Replies
    1. එහෙම නොකර ඇහුවත් මාර ආතල් එකක් තියෙන්නේ.. ඕක ට්‍රාන්ස්ලේට් කරලා පිරටවලට දුන්නා නම් අපේ රට ආයෙත් ගෝත්‍රික රටවල් සෙට් එකට දානවා..

      Delete
  5. සීසර් වලට දැන් ප්‍රයිවෙට් නෙවෙයි ගවමන්ට් ඒවටත් තාත්තට ඇතුලට යන්න පුලුවන්.....
    ( තාත්ත කියුවට ඉතින් තමත් තාත්ත කියල හිතන් ඉන්න එකාට තමයි ඇතුලට යන්න හම්බවෙන්නෙ....)

    ReplyDelete
    Replies
    1. උබවත් සීසර් කරලා ගද්දි උබලගේ තාත්තාත් ළඟ හිටියලු නේද?

      Delete
    2. ඒක මම දැන උන්නේ නෑ... බොහොම හොඳ දෙයක්...

      Delete
  6. පරිවර්තන අයිතිය කිව්වේ.. පොඩි කතාවද???

    ReplyDelete
    Replies
    1. ඔව් අර අන්තීමට තියෙන කෑල්ල...

      Delete
  7. පව් අප්පා චාලි අයියා! මාසෙකට දෙකකට හරි රජකම ලැබෙන්ඩ ඕනෑ ඒ මනුස්සයාට....රජිණිට යන්න බැරි ගමන් හැම එකටම කර ගහන්නේ ඒ මනුස්සයානේ..හෙට අනිද්දාට ලංකාවටත් එන්න නේද ඉන්නේ?
    60,70 ගණන් වල චාලි අයියා ඊළඟ රජු ගාණට හිටියේ... පස්සේ විලියම් හබ්බුවේලා ..රජීණ අල්ලන් ඉන්න ඇල්ලීම දැකල කෂ්ටිය රජකම කෙලින්ම විලියම්ටම යයිද දන් නැහ කියලා හිතන්න ඇති..තාමත් ‍රැජීණ කිසි අවුලක් නැතිව ඉන්න හින්ද දැන් වැඩි චාන්ස් එක පොඩි එකාට උනාට..නිකන් හරි ‍රැජීන 120ක් 130 ගැහුවොත් එහෙම පොඩි එකාගෙ පොඩි එකාට තමයි රජකම....
    වේදනාව ගැන බලමු කාන්තා පාර්ශ්චයේ අදහස් කොහොම වෙයිද කියලා?මාතලන් හෙට අනිද්දා දිහාවට එළියට බහිද්දී බොල්ඩ්ගාඩ් එකක් දාගෙන යන්න..ඔය ලියලා තියෙන දේවල් වලට මල පැනපු කාන්තා පාර්ශවයක් අතින්( සොරි අතින් නෙමයි... පයින්)නිකමට හරි අර අන්තිම පින්තුරේ සින් එක රියල් වුනොත් එහෙම...
    ආ..මං තැනක දැක්කා ලෝකේ කෙනක්ට දැනෙන ලොකුම වේදනාව "වෙන කෙනෙක්ට ආදරේ කරන කෙනෙක්ට බොක්කෙන්ම ලව් වෙන එකලු"කියලා කවුද ලියලා තිබුනා..එකනම් ඉතිං හිතේ ඇති වන ලොකුම දුක වෙන්ඩ ඕනෑ...

    ReplyDelete
    Replies
    1. ඒක නේ සමාජෙන් වහන් වෙලා ඉන්නේ.. කී දෙනෙක් ගහන්න ඉන්නවද.. අරකනම් දුකක් මිස වේදනාවක් නෙවෙයිනේ..

      Delete
  8. පැණියාJuly 29, 2013 at 11:37 PM

    හුගක් අය හිතන්නේ සීසර් කරන එක පහසුයි කියලා. ඒත් සාමාන්‍ය ක්‍රමයට හම්බ වෙන කොට වේදනාව තියෙන්නේ ඒ වෙලාවට විතරයි. දවසෙන් සනීපයි. සීසර් කරපුවම සති ගානක් විදවන්න වෙනවා. වල් කොල්ලෝ නම් කියනේ සීසර් කරපුවම බඩු ඔර්ජිනල් තත්වයෙන්ම තියෙන නිසා (එහාට මෙහාට ඇදිල ලොකු වෙන්නේ නැතුව ) අනාගතයට ඒක හොඳයි කියලා .

    ReplyDelete
    Replies
    1. ඒ බොරු කතා.නෝමල් හම්බ උනාම දවස් ගානක් කකුල් පලල් කරන් ඇවිදින්න ඕන.(කට පුන්චේට දාපු මැහුම් අනුව)
      මාව අරං තියෙන්නෙත් මගෙ අම්මට බඩට මන්න පහරක් ගැහැව්ව වගෙ දිගට කපල.
      මගෙ දරුවො දෙන්න සීසර් කරල ලැබුනෙ.යටි බඩේ සියුම් කැපුමේ සලකුණු අද දකින්නත් නැහැ.
      Dr. රෝහණ හත්තොටුව තමයි ඩොකා.

      Delete
    2. එයා නම් දැන් ඩොකෙක් නෙවෙයි.... බිස්නස් කාරයෙක්....

      Delete
    3. එයා පිරිත්/බණ ගැන ලොකු ඇල්මක් තියෙන හන්ද වෙන්න ඇති වෙල අයිනේ ගොඩනැගිල්ල හදල බිසිනොස් කරන්න ගත්තෙ

      Delete
    4. පැණියාJuly 30, 2013 at 12:48 AM

      නෝමල් හම්බ වෙනකොට කැපුමක් දාන්නේ පලවෙනි දරුවට විතරයි බන් ... අනික මම කැළැල් ගැන නෙමෙයි වේදනාව ගැන.

      Delete
    5. හරි.. හරි..ඒ කියන්නෙ දෙවෙනි එකා එලියට එද්දී ඉරුනොත් එහෙමම තියනවද?

      Delete
    6. මමත් දැකලා තියෙන විදියට නම් නෝමල් හම්බ උනාම අමාරුයි.. මෙහෙම් කතාවක් මේ ඇහුවමයි..

      Delete
  9. මටත් ඔය අරිසෙන් උන්නැහේගේ ඩෙංකුටු නම් දිරවන්නේම නෑ ලොකු අයියේ. වැඩේ කියන්නේ නම් හොයන්න ඔන්න මෙන්න කියල නේව මාත් ඉන්නේ ...!!!

    ReplyDelete
    Replies
    1. අම්මපා හැබෑව නේන්නම්.. මගේ සුභ පැතුම් මහත්තයෝ....

      Delete
  10. සීසර් (වාහන උස්සන චන්ඩි නෙමේ)කරල උපදින දරුවො,ස්වාභාවිකව උපදින දරුවන්ට වඩා මොළය දියුණුයි කියල කියනව.

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා බන්..... උඹ දිහා බැලුවාම කියන්න පුලුවන් සීසර් කරපු එවුන් කොලු රජාලා කියලා.... බොරු දෙසාබාන්නෙ නැතුව හිටපන්...

      Delete
    2. හැමෝම නෙමේ බං.
      මම වගෙ හැන්ඩි බුවාල විතරයි.

      Delete
    3. හැන්ඩි බුවා..........? ඔය ප්‍රොෆයිල් පින්තූරේ ඉන්නේ කෙන්ජිමද?

      Delete
    4. කෙන්ජි කියන්නෙ ෆිල්ම් වල රගපාන්න දෙන පොරොන්දුවට ලයිට් අල්ලන්න ගිහින් ඒක ලැබුනෙ නැති උනාම ජපානෙට පැන්න වදුරෙක් වගේ එකෙක්..... වෙස් මූණු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ....

      Delete
    5. ලයිට්/රිෆ්ලෙක්ටර් බෝඩ්/ඩොලී බෝයිස් ල ඕන තරම් හිටිය ඒ අයට මම ගොඩක් ඉගැන්නුව වයස් තරාතිරමක් නොබල.
      රගපාද්දී ලැබෙන චරිත අනුව හැන්ඩිය වුනත් වානරයෙක් ගෙ ස්වරූපය ගන්න පුළුවන්.
      මම දවසකුත් කිව්ව රටකට පනින්න අහේනියක් මට තිබුනෙ නැහැ.
      මම තරුණ කාලේ ඉදං,දැන් නාකිය වෙලා ඉද්දිත් නළු ටයිප් එකට තමා රූපෙ හදන් ඉන්නෙ.


      Delete
    6. ඉතින් කියහන්කෝ කෙන්ජි අයියේ ඔය ප්‍රොෆයිල් පින්තූරේ ඉන්නේ ඔබතුමාමද කියලා.

      Delete
    7. ඔව්.
      හැබැයි වයස 49 දී ගත්ත එකක්.
      ඇයි අවුල්ද මල්ලිය ?

      Delete
    8. මල්ලියේ නරක මිතුරන් පිලිගන්න එපා..
      කෙන්ජිය කරන නොහොබිනා කම් හුරු වෙන්න එපා..
      බ්ලොග් එකෙවත් මුගෙ පස්සෙන් එන්න එපා..
      කෙන්ජිය ලග නැවිලා වැඩ කරනු එපා ....

      Delete
    9. නැවෙන කොල්ලන්ට වඩා,
      කොන්ද කෙලින් කොල්ලන්ට මා වැඩිපුර මනාපයි.

      Delete
    10. එතකොට උඹට කියලා මුකුත් කරගන්න බැරිවෙනවානේ බන්.

      Delete
    11. නෑ කොල්ල වගේනේ.හැබැයි කෙන්ජි කිව්වම මම හිතාගෙන හිටියේ අර හෙනහුරාගේ ප්‍රෝෆයිල් පින්තූරේ ඉන්න පොර වගේ කියලා. හැක් හැක්...

      Delete
    12. හිටගෙන ඉන්න කොල්ලන්ට කෙන්ජි කැමති ඇයි දන්නවාද
      එතකොට කෙන්ජි දෙකට නැමිලා ඉන්නවා.

      Delete
    13. ඔන්න.. ඔන්න.. රෝං ටෝක්ස්.
      මම එයින් අදහස් කෙරුවෙ බං,මොන වස්ත්‍රය කලත් කොල්ලෙක් උනොත් කොන්ද කෙලින් තියාගෙන ඉන්න ඕන කියන එක.

      Delete
    14. මොළේ තැලෙන්නේ පොඩි වෙන්නේ නැති නිසා වෙන්න ඇති. අනාගතේ පොඩි එකා ඔය බෑග් එකක් හරි මොකක් හරි එකක ඇතුලෙම හදයි...

      Delete
  11. මාතලන්, නවසීලන්තයෙන් ආනයන කර ලංකාවේ විකුණන කිරිපිටි වල Dicyandiamide කොපමණක් තිබ්බා දැයි කිසිම වාර්තාවක සඳහන් වී නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ඉතින් මං මොනවා කරන්නද බං. එහෙම නැත්තේ ඔය උඹ කියන ඩෙසිමල්ද මොනවද බිංදුවක්වත් නැති නිසා වෙන්ට ඇති.

      Delete
  12. not related to your post but related to your title
    http://en.wikipedia.org/wiki/Cluster_headache

    "xperts have suggested that it may be the most painful condition known to medical science. Female patients have reported it as being more severe than childbirth"

    ReplyDelete
    Replies
    1. ෆීමෙල්ලා කියනවනම් පිලි ගන්න වෙනවා නේ...

      Delete
  13. කෝ අපේ ප්‍රජනන විශේෂඥ වෙද මහතා..... එන්න මුගෙ හොරි කසන්න.... කෙන්ජි එන්න එක තැනකට සෙට් වෙලා කට්ටිය පිට කසාගන්න........

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් පරක්කු වුනා. ඒත් අපේ ඇනෝ ඉන්න නිසා එච්චර පාඩුවක් නැහැ. අපි එනකන් වැඩේ අල්ලන් ඉන්නවානෙ.

      Delete
    2. එන්න, කෙන්ජි... එන්න ඔබේ මජන් ගෑවුනු, ජපනගෙ පුක කහන ඇගිලි වලින් මාතලන්ගෙ පිට කහන්න.......

      Delete
    3. මම අද බැලුවෙ කැසිල්ලට වඩා වටිනව සීසර් කෙරුවනම් හොදයි කියල.

      Delete
    4. එන්න මාතලන්.... දෙනියායෙදි සුද්දො එක්ක ඉදලා සුදු වෙච්ච පිට දික්කරන්න.....

      Delete
    5. මජං කීව්වෙ සුදු මජං ද?

      Delete
    6. අඩේ අප්පා ඇනෝ වේදනාව වින්දනයක් කරගෙන නේද?

      Delete
    7. පවුලූෂා, පැනල දෙන එකා උඔත් එනවනම් වරෙන්. උබටත් නිකන් මොකක්ද මොකක්දෝ වගේනෙ.

      Delete
    8. ඕන් මං ආවා.. අනේ ඇනෝ කහපංකෝ බං...

      Delete
  14. //කවදාවත් අහලා තියෙනවාද පිරිමියෙක් කියනවා. මගේ ඇටේට තව පාරක් ගහන්න අනේ... මාර ආතල් කියලා...//

    මේක නම් ඇත්ත තමයි.

    ReplyDelete
    Replies
    1. එවගේම තමයි දන්න එකෙක්වත් දෙවරක් වච්චිල් කෙන්ජියා ගාවටත් යවන්න එපා. අඩුම ගානේ තරහ කාරයෙක්වත් යවන්න එපා.

      Delete
    2. ක්‍රිකට් මැච්වල දැකලා තියෙනවනේ සීන් එක..

      Delete
  15. වැදූ ගෙයි සන්නිය ගැන නම් ඔය ලමයි හදන්න ඉන්න බුවාලා බුවීලා දැනගන්න එක හොදයි. මොකද ඒකෙන් ළමයයි, අම්මයි දෙන්නම මැරෙන්න උනත් පුලුවන්. ඉන්ගිරිසි වලින් කියන්නෙ puerperal Psychosis කියල. විස්තර උවමනා අය සර්ච් කරල බලගනිත්වා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දැණුවත් කිරීමට..

      Delete
  16. හොඳ වෙලාවට නේද අපි ඔය අධිරාජ්‍යයෙන් දික්කසාද වෙලා හිටියෙ. නැත්නම් බබා හම්බුනගමන් හිඟා නොකා හිඟා කකා ඉන්න මෙහේ උන්දැල හත් දොහක් මඟුල් කයි.

    ReplyDelete
    Replies
    1. //දකුණු කොරියාවෙන්, තායිවානයෙන්, කැරීබියන් දූපත් වලින්, ඔස්ට්‍රේලියාවේ උතුරු පෙදෙස් වලින්, දකුණු අප්‍රිකාවෙන්, මොසැම්බික් යනාදී රටවලින් මැලේරියා මර්ධනය කරන්නට DDT සමත් විය.//

      උඹ පට්ට වැඩෙක්නෙ බන්....

      Delete
    2. අපි ඒමයි. අරී ......


      මචං ඇනෝ, උඹ ඒ ගමන අරුණි අක්කගෙ ඒවා කොපි කරල කකාගෙ බ්ලොගේ දමනවට අමතරව මෙහෙත් දමන්න ගත්තද.

      Delete
    3. ඔබට කණිෂ්ඨ අය ඔබේ නමෙන් නොව ඔබට අක්කා කියා ඇමතිය යුතු යැයි ඔබට සිතෙන්නේ නම් එය හයිරංකාර මානසිකත්වයකි.

      ඔබට වඩා ජ්‍යෙෂ්ඨ අයෙකුට නමින් නොව අක්කා යැයි අමතන්නට ඔබට සිතේ නම් එය බලු ගැත්තර මානසිකත්වයකි.

      Delete
    4. හික් හික්... කකාත් මොන මඟුලකට මේව ලියනවද මන්දා. එයා ලියල තියෙන්නෙ මේ වෙන සීන් එකක් ගැනනේ බං.

      උඹ ඕක ‘අක්කගෙ‘ එකේ කොපිපේස්ට් කළේ නැත්ද මතං.

      Delete
    5. දාලා තියෙන්නෙ බං එයා පබ්ලිශ් කරයිද කියලා බලමු...

      උඹ ලැජ්ජ නැතුව ආයෙත් අක්කා කියුවනෙ....

      Delete
    6. අද උදෙත් "පොරක්" එතන අක්කා කියලා තිබුනා... පව්..

      Delete
    7. ‘අක්කා‘ කියලා කිව්වනම් ඌ ‘පොරක්‘ වෙන්න විදියක් නෑ. මේ අපි වගේ හාල්පාරුවෙක් වෙන්ඩ ඕන ආයිබොවන්ඩ.

      Delete
    8. පොරක් කියලා ඉන්වර්ටඩ් කොමාදාලා කියුවෙ ඒක තමයි බන්.... තමන් පොරවල් කියල හිතන් හිටියට අපිටනම් ඔය කවුරුත් ලොකුත් නෑ පොඩිත් නෑ.....

      Delete
    9. ලොකුත් නෑ... පොඩිත් නෑ.....

      මල් වගේ අපි .... හෙහ් හෙහ් හෙහ් ...


      ඇත්ත, ඇත්ත. අමූලික ඇත්ත මචං. අපි ඉතිං කොහොමත් අවශේෂ පුද්ගලයොනේ, ඒ නිසා ඒ කුලකෙට අපි අයිති නෑ බං.

      ඒ උනත් ඔය කෙලින්ම ඇනෝ යන සම-හරක් ‘පොරවල්‘ තමයි රත්තරනෙ පොඩි ඒව ලොකුකරන්නෙත්. ඔයා ඉතිං ඔය කොපිපේස්ට් පාරක් දාන්න යන නිසා දකිනව ඇතිනේ. බලන්ටෙපෑයැ කට්ටිය දෙන සප් එක. දැක්කම ඇඬෙනවා.

      Delete
    10. කමක් නෑ බං... මලිත් ට ගහද්දී චන්චලා අඩනවා.... උඹ ගැනත් පෝස්ට් එකක්ම දැම්මනෙ..... දුකට ඔහොම කියපන්....

      Delete
    11. දුක්වෙන්නෙ මොකටද රත්තරනේ, හොඳමනේ කියල තියෙන්නෙ. සිංහල තේරෙන්නෙ නැති ගතියක් පොඩ්ඩක් තියෙනවා වගේ තමා, ගනං ගන්න එපා කියන දේවල් යාන්තමට තේරෙනවනේ. අපිත් සිංහල ෆකීර්ල නෙවිනේ.

      මමවත් දැනන් හිටියෙ නෑ බං මම එච්චර හොඳයි කියල. පෙන්නල දුන්නට පිං ආයුබොවන්ඩ.

      Delete
    12. මම ගැන පෝස්ට් එකක්?

      දුක්වෙන්නෙ මොකටද රත්තරනේ, ඒකෙ හොඳමනේ කියල තියෙන්නෙ. සිංහල තේරෙන්නෙ නැති ගතියක් පොඩ්ඩක් තියෙනවා වගේ තමා, ගනං ගන්න එපා කියන දේවල් යාන්තමට තේරෙනවනේ. අපිත් ඉතිං සිංහල ෆකීර්ල නෙවිනේ.

      මමවත් දැනන් හිටියෙ නෑ බං මම එච්චර හොඳයි කියල. පෙන්නල දුන්නට පිං ආයුබොවන්ඩ.

      Delete
    13. උන් අපිව දාලා ගිය කරුමෙ තමයි අදටත් ගෙවන්නේ...

      Delete
  17. හ්ම්ම්... ඔය ගැන මට නං අත්දැකීම් නැත... හැබැයි අපේ අම්මා කියන විදියට මං නං දුන්නලු වදයක් දවස් 4ක් තිස්සේ.. බැරිම තැන සීසර් කරලා ගත්තලු... සීසර් කිරීමේ අතුරු ප්‍රතිඵල මං හිතන්නේ කීපයක් තියෙනවා... එකක් තමයි ස්වාභාවිකවම බඩ ඇදිච්ච එක අඩු වෙන්නේ නැති එක.. සීසර් කරලා ගත්තම ගොඩක් කල් යනවා ඇඟ හරි යන්න... අනිත් එක සීසර් කළාම නෝමල් කාලෙට වඩා වැඩි කාලයක් පරිස්සම් වෙන්න ඕනේ... බර වැඩ එහෙම කරන්න හොඳ නෑ... ( අපේ අම්මට පහු කාලෙක ගර්භාෂය පාත් වීම වගේ ලෙඩ ආවම ඩොක්ටර්ස් ලා කිව්වේ දෙන්නවම සීසර් කරපු එකේ අතුරු ප්‍රතිඵලයක් කියලා...)

    මාතලන් කියලා තියෙන අන්තිම කතාව ඇත්ත කියලා මට හිතෙනවා... මං දැක්කා කොතනක හරි තිබ්බා ඒක හරියට ඇඟේ ඇටකටු වලින් බාගයක්ම එක පාරටම කඩලා දානකොට වගේ වේදනාවක් දැනෙනවා කියලා... හැබැයි ඉතිං ඕක අනිවාර්යයෙන්ම විඳින්නම ඕනේ වේදනාවක් නෙවෙයි නේද... ගෑණු ගොඩක් ධෛර්යයෙන් ඒ වේදනාව විඳිනවා... තමන් වෙනුවෙනුයි අනුන් වෙනුවෙනුයි... එහෙම බැලුවම ඒ දෙක කම්පෙයාර් කරන එක සාධාරණ නෑ කියලා හිතෙනවා... අනිත් එක තව බබෙක් ඕනේ කියලා සාමාන්‍යයෙන් දඟලන්නේ පිරිමි නෙවෙයිද... ( ඒක නං මං එච්චරම දන්නේ නෑ... ඒත් මං හිතන්නේ එහෙමයි..)

    ReplyDelete
    Replies
    1. හි..හී...
      හි..හී...
      හි..හී...
      හි..හී...
      හි..හී...
      හි..හී...

      Delete
    2. යකෝ මේ වගේ වෙලාවල් වල හී ,හී කියන්න එපා

      Delete
    3. // තව බබෙක් ඕනේ කියලා සාමාන්‍යයෙන් දඟලන්නේ පිරිමි නෙවෙයිද.//
      ඔව් හිරු ඔබ හරි සාමාන්‍යයෙන් පිරිමි දගලනවා.... ගැහැනු බලන් ඉන්නවා....

      Delete
    4. මට මොකටද අයියෙ කාසි. අයියනෙ මහන්සිඋනෙ.
      ඉන්දරේ

      Delete
    5. මගේ මායියාට බබා ලැබෙන්න ඉන්නකොට ආච්චියෙක් රස කැවිලි වගයක් හදන් ආවා. ඒක දැක්ක ගමන් මායියා පැනලා කන්න ගත්තා.
      ආච්චිත් නිකං හිටියෙ නෑ. උන්දෑ ගත් කටටම කීවා
      “යකෝ තෝ කන්න කළින් මහන්සිඋන එකාට කන්න දීල හිටපිය.“
      @ දේශකයා

      Delete
    6. ගෑණු පිරිමි බේදයක් නෑ. දෙගොල්ලම පොරකනවා... මැහුම් වෙලුන ගමන්... සම්ප්‍රදායික කස්ටිය නම්, මිනිහා කෙලිනකම් ඉන්නවා බලාන.

      Delete
  18. mqtath oya wedanawa nam nitarma lebuna mage bicycle eke chain eka penapu nisa

    ReplyDelete
    Replies
    1. චේන් එක කී සැරයක් පැන්නද...? ඇට දෙක තාම තියෙනවද...?

      Delete
  19. විලි රුදාව කොහොම වුනත් අන්තිම වාක්‍ය දෙක තුන නම් නියමයි. විලි රුදාව බොහොම ලොකු වේදනාවක් තමා. හැබැයි මාතලන්ගේ වේදනාවත් ලොකුම වේනාවක් තමා. දෙකෙන් වැඩිය ලොකු කෝක ද මන්ද. ඒ කොයික වුනත් මේක කවදාවත් සසඳන්න නම් බැහැ එක්කෙනෙක්ට මේ විදනා දෙකම අත්දකින්න බැරි නිසා.

    මම නම් හිතන්නෙ ඔය දෙකටම වඩා හිතේ වේදනාව ලොකුයි කියලා. වේදනාව කියන්නෙ එක විදියක වින්දනයක්නෙ. ඒ නිසා වේදාව ට කැමති අයත් ඉන්නවා තමයි.

    ReplyDelete
    Replies
    1. හිතේ වේදනාව යන්න මොනවා හරි කරමුද?

      Delete
    2. හ්ම්... ඒක තමා.

      Delete
    3. කෙන්ජි මෙන්න ඇනෝ මොනව ද ඉල්ලනවා.

      Delete
    4. අපේ එකෙක් කිව්වා. ඔය වෙලාවට ගෑණු අයට කන පැලෙන්න පෙව්ව නම් හරි කියලා..

      Delete
  20. ගොඩ කාලෙකට කලින් ලියපු එකක්!

    සැමියාට ඕන උන ප්‍රසව වේදනාව!

    http://sabithl.blogspot.com/2011/10/blog-post_12.html

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ උඹ වෙන ලින්ක් එකක් දාලා තියෙන්නේ..

      Delete
    2. ආ........ ඔව්! වෙන එකක් නෙ වැටිලා තියෙන්නේ. දන්නෙ නැද්ද හදිස්සියට! ;)

      Delete
  21. මචං මාතලන්.... ඇට දෙක කකියන්න ගත්තා බං ශුක්‍රාණු පොලිස් කාරයෙක් ගෙන් වැදිච්ච පාරක් මතක් වෙලා.ඔය ඇට දෙකට වැදිච්ච නෝනවරු මහත්තුරු ඉන්නවනම්(සොරි,නෝනාවරු අයින්වෙන්න.)කියන්න.....මතක් වෙන කොටත් හිරිවැටෙනවාද නැද්ද කියලා.
    මට හිතෙන්නේ ඇට දෙකට ගහනවට වඩා රිදෙනවා ඇට දෙක මිරිකපුවාම.ඒකනේ බං මර්වින් සිල්වා ,පාර්ලිමේන්තුවේදි සුමංගල හාමුදුරුවන්ගේ මිරිකපු ගමන් සාධු අයින් වුනේ.උපාසකම්මලා තාම ඇට දෙකට බෙහෙත් කරනවලු.

    ReplyDelete
    Replies
    1. මම නම් අහලා තියෙන්නේ නලුවෙකුගෙන් එහෙම අපහසුතාවයක් උන්නාසෙට උනා කියලා

      Delete
    2. ඔහොම යනකොට සිල්වා මහත්තය්ගෙත් ඇට මිරිකයි කවුරු හරු... සුමංගල හාමුදුරුවා එදා නිවන් දැක්කයි කියන්නේ... කොල්ලෝ වනචර කමට කියනවා ඇති නේ...

      Delete
  22. Kiyala thiyana 2n 1k gana nam danne na. Eth 2wani eka nam windala thiyanawa bicycle eka hinda. E wedanaawath ara Hiru akka kiyala thiyanawa wage thamayi mata nam :-)
    Ayi ethakota ara nursela e wade karanne nadda?

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ. නර්ස් කෙනෙක්ගෙන්ම අහපන්.....

      Delete
  23. සීසර් කරද්දීත් හස්බන්ඩ්ව ඇතුලට ගන්නවා මාතලන්, එත් ගන්නේ කැපුම් නොපෙනෙන පැත්තෙන් , අන්තිම කොම්පැරිසන් එක නම් මාරයි.

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් ගන්නවලු. මම දැන ගෙන උන්නේ නෑ. මට නම් ඒ චෑන්ස් එක ලැබුනේ නෑ...

      Delete
  24. ඔය එක සෑරයක් විලි රුදව පිරිමින්ට දෙන්න ඔන කියල ගෑනුටිකක් සක්‍රය ගව පිකට් එකක් කරල කොහොම හරි ඈපෘවල් එක ගත්තලු නෙ.ඉට පස්සෙ බබාල හම්බවෙන්න කිට්ටු වෙනකොට ගෙදර මිනිහ පට්ට බයෙන් ඉන්නවලු.එත් අවුලක් නෑ ලු.අල්ලපු ගෙදර පොර සමහර වෙලවට ලොකු සාදු එහෙම් අසනිපවෙලා මර ලතොනි දෙන්න ගත්තලු.වෑඩෙ අවුල් වෙගෙන එන නිසා ගෑනු ටිකම ආපහු ගිහින් රිකරෙක්ශන් එකක් දාගෙන ආවලු .මමනම් දන්නෙ නෑ .දන්න කෙනෙක් කිවුවෙ.

    ReplyDelete
    Replies
    1. කාගේ හරි නොසන්ඩාල කතාවක්. හාමුදුරුවරු ඒ වගේ වැඩ කරන්නේ නෑ නේ...

      Delete
    2. හාමුදුරුවො නමෙයි බොල මම කිවුවෙ සාදුලා

      Delete
  25. ඇටෙන්ඩන් නෝනා කෙනෙකුගෙන් එලියෙ ඉන්න වෙන්න තාත්ත ඇහුවලු "ඔය ඔච්චර කෑගහන්නෙ , ඕක ඔච්චරටම අමාරුද ?" කියලා ඇටෙන්ඩන් නෝනා කියුවලු මහත්තයා පස්ස පැත්තට මැහුම් දාලා අරලු තම්බලා බීලා බලන්න කියලා

    ReplyDelete
    Replies
    1. මැහුම් දාලා වැඩක් නෑ. ලීක් වෙනවනේ. ප්ලාස්ටර් කරන්න ඕන...

      Delete
  26. හපොයි...මටත් නම් ඔය ගැන මතක් කරද්දි වේදනාව තාම දැනෙනවා..මාතලන්ගෙ පොස්ටුව ගෑනු උදවියත් කයවනව නෙවද කියලා හිතුනෙ නැද්ද.

    ReplyDelete
    Replies
    1. ඇයි එයාලා අප්ෂට් යන මොනවත් මේකේ තියෙනවද...?

      Delete
  27. කොමෙන්ටුවක් දාන්න ඉස්සෙල්ලා ඕක ටෙස්ට් කොරල බලන්න ඕන..... ඒ කියලා විලිරුදාව හදාගන්න විදියක් නැනේ .... අනෙක් වැඩේ කරන්න කැමති එකෙක් ඉන්නවනම් කියල එවපියෝ ..... අත්දැකීමක් ගන්න චෑන්ස් එකක් දෙන්න පුළුවන් හි හි හි ......

    ReplyDelete
    Replies
    1. මම කියපුදෙ කලානම් හරිනෙ

      Delete
    2. අනිත් උන් අත්දැකීම් ගත්තට උඹට දැනෙන්නේ නෑනේ. ඔය පාරේ යන ගමන් කොස්සෙකුට ගලක් ගහපන්..

      Delete
  28. උදාහරණය සහතික ඇත්ත

    ReplyDelete
  29. //ඕන් ඔහේලා ඔය විලි රුදාව විඳලා. බබා හම්බ වෙලා ඇවිත් ටික දවසක් යනකොට කියනවා ඒයි අපි තව බබෙක් හදමු නේද කියලා. ඒත් ඔහේලා කවදාවත් අහලා තියෙනවාද පිරිමියෙක් කියනවා. මගේ ඇටේට තව පාරක් ගහන්න අනේ... මාර ආතල් කියලා...//

    හොඳ තර්කයක් . මහා ප්‍රඥ්ඥයෙක්ට නැතුව මෙහම තර්ක ගේන්න අමාරුයි . ආචාර්ය මතලන්ට මගේ ප්‍රමාණය ! නෑ ප්‍රණාමය !

    ReplyDelete
    Replies
    1. ආචාර්ය නෙමේ බං... මහාචාර්ය...

      Delete
  30. මමත් ඉස්සර ඔහොම ප්‍රෙගී කතාවල් කොටස් තුකින් ලිව්වා ඉංගිරිස් වලින් මෙන්න මෙතනින් ගියෑකි පළවෙනි කොටසට.
    8. LABOR PAINS 1- The Pregnant Dude

    මරු උදහරණේ, ඈ.

    දවසක් අපේ අක්කා කෙනෙක් දත් කැක්කුම හැදිලා කෙඳිරි ගගා මට කියනවා, "මේක තමයි ලෝකෙ තියෙන ලොකුම අමාරුව බං," කියලා.

    මම කිව්වා, "මම නම් අහලා තියෙන්නේ ළමයි හම්බවෙන අමාරුවයි ලෝකෙ තියෙන ලොකුම අමාරුව," කියලා.


    "අනේ මොන බොරුද බං. මට ළමයි දෙන්න හම්බවෙන්න මෙච්චර අමාරු වුනේ නෑ," කියලා අක්කා හක්ක අල්ලගෙන කිව්වා.

    අර ඉස්පිරිතාලෙදි කතා කරන විදිය නම් අන්තිමයි ඈ. මරාගෙන මැරෙන්න හිතෙනවා ඇති. හැබැයි අපේ උන් හම්බවෙච්ච ජයවර්ධනපුර හොස්පිටල් එකේ නම් එහෙම තිබ්බේ නෑ මචං.

    ReplyDelete
    Replies
    1. ගම් වල නම්, තාමත් එහෙමලු බං.. මොනවා කියලා කරන්නද.. කට තියෙන එකෙකුට නම් කියන්න පුළුවන්.. නොකං නෙමෙයි යකෝ මේ ෆැසිලිටීස් ගන්නේ.. මේ අපේම සල්ලි කියලා...

      Delete
  31. fuck u mathalan!!!!!!
    u don't me how joy to have children having age difference about one year.
    this life what we got here to connect to people.

    fuck u again!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඊයා කොල්ලෝ ගහන ඇනෝ කෙනෙක්. කෙල්ල්කද දන්නෙත් නෑ.. එහෙනම් අවුලක් නෑ.. පොන්නයෙක් නම් තමයි අප්ෂට්...

      Delete
  32. විලිරුදා කේස් එක ඔච්චර දරුණු වෙන්නෙ මිනිස්සු දෙපයින් ඉන්න නිසා ඇතිවෙන මොකක්ද අවුලක් නිසාලු නේද.. අනෙක් සතුන්ට ඕක ඔච්චර බරපතල නෑනෙ.

    මගෙ යාලුවෙක්ට දවසක් කෝල් එකක් ආවලු ඉස්පිරිතාලෙට එකක් යන්න වීල් එක අරන් එන්න කියල. කතා කරල තියන්නෙ ගෑණු කෙනෙක්. ඒ පැත්තෙ ගෙවල් අඩුයි. අපේ එකා යනකොට අර ගෑනු කෙනා තනියම ඉන්නව ලු පාර අයිනෙ වාඩි වෙලා. රෙදි ටිකකුත් තුරුලු කරගෙන. පස්සෙලු දැක්කෙ ඒ වඩාගෙන හිටියෙ පොඩි දරුවෙක් කියල.

    ඒ ගෑණු කෙනාට බබෙක් ලැබෙන්න ඉඳල, හිටපු ගමන් අමාරු වෙලා. කොහොම හරි වීල් එකට කෝල් කරල පාරට ආවම බබා ලැබිල. වෙන කවුරුවත් ඉඳලත් නෑ.. අරූ ඉතින් වීල් එක සර්විස් එකකට දාල හෝදගෙන ඇවිල්ල.

    ඒ වගෙ තනියම ඒක විඳ දරා ගන්න පුළුවන් අයත් ඉන්නවා.

    ත්‍රී පොයින්ට් කලාපයට නම් ටෙනිස් බෝල් පාරවල් හෙම වැදිල තියනව මටත්.. හප්පේ.. හොදි ඕන්නෑ..

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කියන්න දන්නේ නෑ. නමුත් දැන් හොයාගෙන තියෙනවා. ඔය වෙලාවට සුරතාන්තයෙත් උපරිමයට ළඟා වෙනවා කියලා.. ඇත්තටම ඒ වෙලාවටත් කෑ ගහනවනේ.. ඔය නෝටි ඇමරිකා වල හෙම...

      Delete
  33. Dude, How about Ball Busting??

    http://en.wikipedia.org/wiki/Cock_and_ball_torture

    ReplyDelete
  34. “In a perfect world, you could fuck people without giving them a piece of your heart. no kisses, no loving touches in short no emotions such as love. if you want to fuck you just fuck with anyone you like, no attachments”
    දයල් බතී හිතනව, ආදරයක් නැතිව මේ කරන වැඩේ තමයි ලෝකෙ තිබෙන දරුනුම වේදනාව.
    “sex is the consolation you have when you can't have love”
    http://sodurusitha.blogspot.com.au/2013/07/blog-post_29.html?showComment=1375231195249#c5528902633695278034

    ReplyDelete
    Replies
    1. ඒක වෙදනාවකට වඩා, දුකක්, සංතාපයක් නේද...?

      Delete
  35. ලුවිස් පොඩ්ඩට අපේ රටේ නැකැත් පකීර්ලා දැන්මම වෙලාපත්කඩේ හදලා අනාවැකිත් කියල..... කවදාහරි රජවෙනවා කියලා තියෙන්නේ ;-)

    ReplyDelete
    Replies
    1. ඇයි බං පෝස්ට් එක කියෙව්වේ නැතෙයි...

      Delete
  36. ගෑනිට ලමය ලැබෙනකොට පිරිමියත් ලඟටවෙලා ඉන්න ඕන කියන මතය
    බැලූ බැල්මට අහිංසක දෙයක් වගේ පෙනුනත් මේක ඇතුලෙ තියෙන්නේ අන්තවාදී ස්ත්‍රිවාදයක්
    ඕක බලෙන් ස්ත්‍රි පුරුෂ සමානත්වයක් ඇතිකිරීමක්
    ඇත්තටම ඔතෙන්ට පිරිමියෙක් ආවා කියලා එයාට කරන්න දෙයක් නෑ
    ඊට වඩා ප්‍රෙයා්ජනවත් ගැබිනි ස්ත්‍රියගේ මව හෝ සහෝදරියක් හෝ යෙහෙලියක් ලඟ ඉන්න එක
    ඔය වැඩෙන් අඩුම වශයෙන් පවුල් බැඳීම වැඩි වෙන්නෙත් නෑ
    ඕක සුද්දන්ගේ පර සිරිතක් හැබැයි ඕක කලත් සුද්දෝ අතර ජනගහන වර්ධනය අඩුයි සමහර යුරෝපීය රටවල ජනගහනය ඍන වර්ධනයක් තියෙන්නේ
    ඇමරිකාවෙත් වැඩියෙන් ලමයි හදන්නේ ස්පාඤ්ඤ බාශාව කතා කරන භක්තිමත් කතෝලිකයෝ
    ඒ නිසා තමයි බටහිර ජනමාධ්‍යයත් නිතරම කතෝලික ආගමට අපහාසවෙන ප්‍රවෘත්ති පලකරන්නේ (අර කට්ටියට පල්ලිය එපා කරවන්න)
    අනිත් අතට සුද්දො අතර දික්කසාදත් වැඩියි
    අපේ රටේ දොස්තරලටත් උගත්කම තිබුනට බුද්ධිය නම් අන්තිමයි (ඕක බයෝ කරන එවුන්ගේ ගතියක්)
    ඒ බල්ලො මේ වගේ පර සිරිත් පුරුදු කරලා අපේ සිංහල ජාතිය විනාශ කරනවා
    මම සිංහල බෞද්ධ පිරිමින්ට කියන්නේ මේ වගේ පොන්න වැඩ වලට හවුල්වෙලා තමන්ගේ පිරිමිකම බාල්දු කරගන්න එපා

    ReplyDelete
    Replies
    1. පවුල් බැඳීම වැඩි වෙන්නෙදවසට දෙපාර ගානෙ ගෑනි එක්ක අහවල් වැඩේ කරොත් විතරයි නේද ආයුබොවන්.....

      බඩට මාස නමයක් වෙනකල්මයි... හෑල්ලු වෙලා දවස්දෙකේ ඉදලා ආයෙමත් අහවල් වැඩේ කරන එක තමයි නියම සිංහල පිරිමිකම....

      Delete
    2. මෙන්න ඥානසාර ඇනෝ විදිහට කොමන්ටුවක් කොටලා.

      Delete
    3. ගල් යුගයේ ජීවත් වෙන උන්ටත් ජගත් පතිරන වගේ ලස්සන නම් තීලා තියෙනවා නේ.. මාරයි ඈ

      Delete
  37. Replies
    1. කියෙව්වා මචෝ... තෑන්ක්ස්... ඕනයත් ලියලා... ඒ අස්සේ අරක්කු වලට කෙලලා...

      Delete
  38. මදැයි කොලා...මාතලන් අයියා කිව්වා වගේම ඒකත් ඇත්ත තමා....එක පාරක් හරි ඔතනට පාරක් වැදිච්ච එකෙක් ආයේ ඔහොම කියන්නේ නම් නෑ...

    ඒ උනාට මම විරුද්ධයි ඔය කතාවට!

    කොහොම උනත් දරුවෙක් හදන්න (ජොලියට ගහලා කරුමෙට හදාගන්න එක නෙවෙයි, සැබෑ සෙනෙහසකින් හදන එක) දෙමාපියන්ට ආසාවක් එන එක නවත්තන්න බෑ. ඉතින් එහෙව් අමාරුවක් හරි විඳලා දරු පැටියෙක් හදාගන්න බලන්නේ ඒකනේ. එතැනදී අම්මා කෙනෙක් මොන දුකක් නම් විඳිනවද..... මම තාත්තා කෙනෙක් වෙන්න ඉන්න නිසා මගේ උපදින්න ඉන්න පැටියගේ අම්මා (ඔව් ඔව්. මගේ වයිෆ් තමා!) කොයි තරම් වේදනා දැනටත් උහුලන් ඉන්නවද කියලා මම නම් දන්නවා... ඒක නිසා දරු ප්‍රසූතිය පිරිමි අපිට මාරු උනොත් එහෙම දරුවෙක් වදනවට වඩා අණ්ඩ කෝෂ දෙකට පයින් ඇනගන්න ගොඩක් තාත්තලා කැමති වෙයි මං හිතන්නේ....

    ReplyDelete
    Replies
    1. ඒක නෙමෙයි. කාලෙකදි ඔය පේන් එක තාත්තට දුන්නලු. පස්සෙ බබ හම්බ වෙන කොට කෑ ගහන්නේ එහා ගෙදර එකාලූ. ඒ පාර ආයෙත් එයාලම ඉල්ලගෙන...

      Delete
  39. විළිරුදව ගැන ඇත දැකීමක් නැහැනේ මචෝ.
    මරු උපහැරණේ බං...:D

    ReplyDelete
    Replies
    1. කාර හරි කියහන් ඇටේට ගහන්නෙයි කියලා. ඒක ඊට වඩා අමාරුලු..

      Delete
  40. මචං වේදනාව වැඩී මොකක්ද කියල තහවුරු කරන හැටිනම් නියමයි. පට්ට

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි ඉතින් ඒ පිළිබඳ විශේෂඥ්ඥයෙක් උනාම..

      Delete
  41. සුද්දො කොහෙද යන රජ පවුලක් විසි එක්වන සියවසෙත් කරේ තියං යන එක පුදුමයක්යැ.. මේ අපේ විප්ලවකාරී මාතලමාත් උංගෙ ෆොටෝ මේකෙ දාගෙන අපිට පෙන්නනකොට.. ෂික්..

    ReplyDelete
    Replies
    1. උන් හිටියනම් අපිට මෙහෙම වෙන්නේ නෑ.. එහෙනම් පිරට උන් එයි අපේ ගෙවල් වල වැඩ කරන්න..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න