නිමිත්ත - අනියම් පෙම්වතිය, තම තිසරපටයෙන්, එහෙම නැත්නම්, තනපටයෙන්, එහෙම නැත්නම් බැසියර් එකෙන්, තම අනියම් පෙම්වතාගේ ගෙල මිරිකා මරා දමයි.
උතුම් වූ රණ තිසර,
රකිමින් නොම දී... පියා...සර....
නෙක නෙක වර්ණයන් සරු සර,
තිසරපට... අති සුන්දර.
තිසරයන්ගෙන් මිදී,
පෙම්වතුන් ගෙල මත.... වදී,
නික්මයයි ජීවීතය.
ප්‍රේමයද....??? වෛරයද....???
සංයුක්ත කවිය -
පැහැදිලිව බැලීමට, පින්තූරය උඩ ඩබල් ක්ලික් කරන්න....
උසාවීයේ තීන්දුව -
විත් තියේ... නීතිඥ,
හඬගා කියයි විනිසුරුට.
ගරුතරවු ස්වාමිනී...!
නෙත් යොමා බලනු මැන
අහිංසක, විත්තිකාරිය වෙත....
ඇගේ අඟ පසඟ වෙත....
එහි කොහිද රණ තිසරු...?
එසේ නම් කෙසේදෝ,
දරන්නේ තිසර පට....???
අපට නම් පෙනෙන්නේ,
කොරවක්කෝ ජෝඩුවක්...!!!
විත්තියේ නීතීඥ මහතාගේ කරුණු දැක්වීම, ජූරියෙන්ද අනුමත කළ බැවින්, විත්තිකාරිය, සියළු චෝදනා වලින් නිදොස් කොට, නිදහස් කරන ලදි.
පසු සටහන :
"කෙන්ජි" කීවාක් මෙන්, තන පටයක් ඇඳිමට තරමේ දෙයක්, ඇගේ ඇඟේ නැත. එම ප්‍රමාණයන් පිළිබඳ දැණීමක් ලබා ගැනීමට කරුණාකර මෙම ලින්කුවට කොටන්න.
මීළඟට.... වාහන තුල, අල ගැලවීම පිළිබඳ, විශ්ලේෂණාත්මක ළිපියක් බලාපොරොත්තු වන්න..
හඃ හඃ
ReplyDeleteඅන්ධ බව මනාව ඔප්පු වෙනවා .....!
ඇස් වහක් කටවහක් නෑ ඔන්න: මාතලන් අයියා මාමගේ මේ කතාවල ටයිටල් දාන විදිය සුපිරි ආ .
ඇඩ්වර්ටයිසිං කොම්පැණියකට සල්ලි දීලා හෙඩිම ගන්නේ..
Deleteඅප්පෝ.....
ReplyDeleteඇයි... බය උනාද...?
Deleteහපෝ වැලක බ්‍රා එකක් වේලෙන්න දාල තිබුනත් බලන්න බයයි මේවා දැක්කම.
ReplyDeleteනඩු තීන්දුවනම් පට්ට ඈ..
//නඩු තීන්දුවනම් පට්ට ඈ.//
Deleteඑහෙම තමා බං දැන්, නඩුව බලවල තමා තීන්දු දෙන්නෙ.
ඔයිට වඩා ආතල් නඩු තීන්දූ කීයක් දුන්නද මෑතකදි..
Deleteබූරුවා....
ReplyDeleteපොන්නයො කුණුහරුප පින්තූර තියන ලින්ක් දානවනම් කියලා දාපන්....අපි ඔෆිස් වල ඉදන් මේවා බලන්නෙ.... උඹේ රෙද්ද බලලා තව පොඩ්ඩෙන් ඔෆිස් එකේ චා වෙනවා...
උඹට අසහනේද?
බූරුව පොන්නය කියල කෑගහන්න වැඩක් නෑ. මාතලන්ගෙ බ්ලොගේ මාත් කියවන්නෙ බොහොම පරිස්සමින්. සමහර වෙලාවට ඉමේජ් බ්ලොක් කරලත් බලනව. වවුලගෙ ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕන කියල දන්නෙ නැද්ද?
Deleteඉතින් පකයෝ මොකටද මේවා බලන්නේ. තොපේ ඔෆිෆ් එකේ ඉන්නෙත් තෝ වගේම පොන්නයොද
Deleteඉතින් පකයෝ මොකටද මේවා බලන්නේ. තොපේ ඔෆිෆ් එකේ ඉන්නෙත් තෝ වගේම පොන්නයොද :
DeleteAne pala huyanno yanna
ඇනෝට මල පැනලා තියෙන හැටියෙන්නම් පේන්නේ තව පොඩ්ඩෙන් චා වෙනවා නෙවෙයි හොඳටම චා වෙලා වගේ. හැක්....හැක්....හැක්... ප්‍රීතී..ප්‍රීතී...
Deleteමාතලන් අර ඇනොගෙන් ෆෝන් නම්බර් එක ඉල්ලගෙන කෝල් එකක් දාලා කියලා මේවා දාන්න මීට පස්සේ.
උඩම තියන 13+ දැක්කෙ නැතිද ඇනෝ...
Deleteඅනේ පලයං ඇනෝ යන්න.කුක්කු බබාල වෙන්නෙ නැතිව.පොඩි එවුන්ගෙ කාටුන් වලත් ඔය වගේ ඒවා දැන් තියෙනව.
Deleteඋඹල ඉතින් බනින්න දෙයක් නෑ. ඌ ළමා නිවාසෙ office එකේද ඉන්නෙ දන්නවද ? පව් කවුරු උනත් පරානයක්නේ .D
Deleteඅනේ පව්.. මාර අසහනකාරයෙක්. කොහෙද හරකෝ මේකේ කුණුහබ්බ තියෙන්නේ. අනික තොපි ඔෆීස් යන්නේ බ්ලොග් බලන්නද ? වැල බලන්නෙත් අනිත් උන්ට පේන්නද? නොදකින් කේප්ප හරකා.. කියන්න ඕන ඒවා අනිත් අය කියලනේ..
Deleteබලන්න මාතලන් මහත්තයෝ,මුන් ඔපිස් යන්නේ බ්ලොග් බලන්න නොවැ.ඉතින් රට දියුණු වෙනව නෙන්නම්.ආස්චර්‍යෙනේ මාතලන් මහත්තයෝ
Deleteමේ,මේකටනම් මම විරුද්ධයි.
Deleteඇයි යකෝ අපිත් මේ බ්ලොග් අස්සේ රිංගන්නේ හුගක් වෙලාවට office ඉන්නකොට තමයි.
හැබැයි ඉතින් බලන් එක පුතෝ පරිස්සමින් බලන්න දැන ගන්න ඕනේ.
උඹ ගනන් ගන්න එපා මනෝජ් පුතා...පරිස්සමින් බලපන්
Deleteඅර උඩ ඇනෝ (AnonymousJuly 23, 2013 at 2:40 AM) එන ආත්මෙදි මගේම පුතා වෙයන්.
Deleteඅපිත් ඔෆීස් වල ඉඳන් තමයි මේ බ්ලොග් කෙරුවාව කරන්නේ..ඕක ඉතින් මුළු ඔෆීස් එකටම පෙන්නන් කොරන කොට ඔහොම වෙනවා තමයි. ශේප් එකේ බලන්න පුරුදු වෙයන්. නැත්නම් නොබලා ඉඳපන්.
Deleteමේකත් කප් සයිස් එක ගැන.
ReplyDeleteඒකත් ඇත්තටම හිතා ගන්න බැරිම කේස් එකක්...
Deleteඕවා ගලවලා විසිකරන්න ඕනේ සේරටම කලින්. එතකොට බයක් නෑ
ReplyDeleteඅහු නොවෙන තැනකට.. අහුල ගත්තොත් බඩුම තමයි...
Deleteහැමදාම වගේ මරුම මරු පෝස්ට් එක. ඔය කියන්නේ අර පානදුරේ වෙච්ච මිනීමැරුම ගැන වෙන්ට ඕනේ....
ReplyDeleteහ්ම්... ඒක තමයි..
Deleteකෙන්ජිය වගේ අනිත් පැත්තෙ සබ්ජෙක්ට් එකට එන්ටර් උනා නම් ඔය මුකුත් නෑ.... කලිසම පාත් කරන සුනන්ගුව විතරයි.... අනිත් පැත්ත හැරිල ඉන්න නිසා මුකුත් කරන්නත් බෑ.....
ReplyDeleteඔක්කෝම කරන්න වෙන්නේ කාරෙක ඇතුලේ නේ..
Deleteඔය තිසර පට කෙසේ වෙතත් තිසර තන නම් රාහුල හිමියන්ගේ කාලෙටත් එහාට අපේ ඇත්තෝ රසවිඳල තියනවා. ඒක පේනවා සීගිරි චිත්‍රයෙන්. ඒ නිසා සීගිරි ලලනාවන් අනුගමනය කොලා නම් මල් හතයි. හිතටත් සුවය. ගතටත් සුවයි. තීන්දුයි නිවාරණයි.
ReplyDeleteපිට කසන්නෙ නැද්ද?
Deleteඒක තමයි වෙදමහත්තයො මටත් හිතෙන්නෙ.
Deleteඅද>> ඇවිද්ද පය <<ලිපිය බැලුවෙ නැද්ද ඔබ.
හොද වෙලාවට කිව්වෙ. ඔන්න මම ගියා කමෙන්ටුවකුත් ලිව්වා කෙන්ජි. තැන්කූ ඈ....
Deleteමාතලන් ලියන ඒවට පිටකහන්නත් අමතක වුනා බුදු සත්තලනේ....තැන්කූ ඇනෝ ඈ...
Deleteයුරෝපෙනම් එහෙම ඉස්ටයිල් එකකුත් තියෙනවා. ඔක්කෝම තියෙද්දි මෙතන කොමෙන්ට් එක දැම්මේ වෙද මහත්තයා තරහ වෙනවට නෙමෙයි. ඇනෝ තරහ වෙනවට..
Deleteඅනේ එහෙනම් මගේ පිට කහපන් මාතලං
Deleteවිසදුම තමයි ඕවා තහනම් කරන එක
ReplyDeleteඅන්න නියම සොලියෂන්. නියම බුද්ධිමත් තීරණ...
Deleteපොස්ටුව මල්ය.... ලින්කුව මල් මල්ය.....
ReplyDeleteඋඹ බැලුවේ ඔෆීස් එකේද්ජි නෙමෙයිද?
Deleteකවි ටික නම් පුදුම රසයි.ගෙල සිරකිරීම සඳහා භාවිතා කර ඇත්තේ පැලඳ සිටි තිසර පටයමද?එසේ නොමැතිනම් ස්පෙයාර් එකක්ද දන්නේ නැහැ නේද? මෙහෙම අහන්නේ රථය තුල සිදුවු සිදුවීම අර්ථකථනය කරගැනීම සඳහා පමනක් බව සලකන්න.
ReplyDeleteසැ.යු........ඔෆිස් වල සිට බ්ලොග් කියවන පොන්නයින් කියවිය යුතු නැත.
සැ. යු. ට සැලියුට්
Delete+++++++++++++
අරු,උඩ ඇදුම තියෙද්දි කොක්ක පන්නල එලියට ගන්න එක තප්පර දෙක තුනෙ වැඩේනෙ.
Deleteස්පෙයාර් අරගෙන යන්නෙ නෑ නේද මේවයෙ. අර වෝනින්ග් එක මීට පස්සෙ ඒවට දාන්න වෙනවා.
Deleteමුගේ නම් බෙල්ල මිරිකලා මරන්නම තමයි ඕන. මොකද කෝටිපතියෙක් වෙලත් මූට ආතල් ගන්න හරිහමන් ගෑනියෙක් හොයාගන්න බැරිවුනාට .
ReplyDeleteමචං ඔය සීන් එක දැක්ක ගමන් මට හිතුනේ , ඕක වෙන සීන් එකක් , ඌ කාර් එකක් ඇතුලේ ආතල් එකක් ගන්න තරම් අහෙනි කාරයෙක් නෙමෙයි , ඔය ගැණිගේ ශරීරය දිහා බලපුවහම ඔය වාගේ ශක්තිමත් පිරිමියෙක් සල්ලං කරන්ඩ නං කොහොමත් බෑ ,
Deleteනිකං හිතහං කොච්චර ශක්තිමත් ගැණියෙක්ට උනත් මිනිහෙක් නිදාගන ඉන්නකොට සහ අම්බානට බීලා ඉන්න කොට මිසක් මරන්ඩ නං බෑ, ඒ වාහනය ඇතුලේ තිබ්බේ කාලේ බෝතලයක් , පොර අම්මට කෑම ගේන්ඩ එලියට බැස්ස බුවා , බෝතලයක් හමාරක් ගහන්ඩ කාලයක් නැ , පිටි පස්සේ ශීට් එකේ ඉදන් බෙල්ල තද කරන එක කරන්න බෑ ඔය කියන දරුණු ආයුදයෙන් , ඉස්සරහා ෂීට් එකේ ඉදන් කොහොමත් ඔය වැඩේ කරන්න බැ පොර හොද සිහියෙන් හිටියොත් ,
මට හිතෙන්නෙම ඔතන වෙන සීන් එකක් තියනවා කියලා ,
අනික බලහං , පොලිසිය අතරමං වෙලා ඉන්න කොට ගැණි ඉදිරිපත් වෙන්නේ ,
මට හිතෙන්නෙම ඉස්සරහට ඇත්ත කතන්දරය එලිවෙයි
දෙයියනේ අටං .... ඕනවට වඩා ඇත්ත හොයන්න යන්න එපා මේ දවස්වල. අමාරුයි ම වගේ නම් කොට්ටෙකට මූන ඔබාගෙන ගිරිය පුප්පගෙන ඇත්ත කියන්න, එළියට ඇහෙන්නෙ නැති වෙන්න.
Deleteයුද්ධෙ තිබුනු කාලෙ තමා බෝම්බවලට අහුවෙල මිනිස්සු මැරුනෙ, දැන් මිනිස්සු මැරෙන්නෙ එහෙම නෙවි.
බ්‍රා එකක් පැටලුනත් පණ යනවා
Deleteහා පැටව් වගේ!
එදා දවසෙ හිස් බෝතලයකට ගෙවන රු.30/=ක රිසිට් එකක් තිබිල තියෙනව.
Deleteනද වෙන්න ගහල ඉදල තියෙන්නෙ බුවා.
ඔය වැලක වනල තියෙන බ්‍රා එකක් අරං බලන්න පටි දෙක නයිලෝන් වගේ,දෙක එකට තියල හිර කෙරුවම තංගුස් වගේම තමයි.
අටමා නෙවෙයි ෂර්ලොක් හෝම්ස් කියලා නම වෙනස් කරගනිං
Delete@ ඉවාන්
Deleteමෙහෙමයි මචෝ එක එකාගේ ටේස්ට් එක වෙන්ස්නේ. අනික අපි මූ කව්ද කියලත් හරියට දැක්කෙ නෑනේ.
@ අටම්
බලාගෙන වාස් ගේ කේස් එක උඹට බාර දේවී.
@ DDT
ඇත්ත දැන් අමුතුම විදියට මැරෙන්නේ..
@ දයල්
හාවෝ වගේ ගුල් අස්සෙ රිංගන්න ගියාම ඔහොම තමයි
@කෙන්ජි
මාත් හිතන්නේ නද වෙන්න ගහලා ඉන්න ඇත්තේ.
කෙන්ජි නං වැලවල් වල බ්‍රා ටෙස්ට කරල පලපුරුදු කෙනෙක් වගේ.. වැල බ්‍රාද වරකා බ්‍රාද මන්දා
Deleteමාතලන්ටත් බ්‍රා ගැන මාර දැනුමක් තියෙන්නේ නේ...
ReplyDeleteකොල්ලො බ්‍රා ගැන මුලින්ම දැනගන්නෙ ඇන්ටිලාගේ බ්‍රා වල කොක්ක පැන්නිමයි,කොක්ක නැවත දැමීමෙන්.
Deleteනිකම්ම කාමරේක කොක්ක පන්නන එක නෙවෙයි කෙන්ජි වැඩේ....බස් එකේදි ඇදුමට එලියෙන් කොක්ක පන්නලා බහින්න කලින් ආයෙත් එලියෙන්ම කොක්ක දාලා යන එක තමයි නියම ගේම.....
Delete@ නලීන්
Deleteමගේ ඩිග්‍රි එක තියෙන්නේ මේ සබ්ජෙක්ට් එකට නේ.
@ කෙන්ජි
උඹ බබා.... ඉඳගෙන..
@ ඇනෝ
එලියෙන්ම කොක්ක දාන පුළුවන්, හංසයෝ එක්ක සෙල්ලම් නොකලොත්. නැත්නම් අග මුල හොයා ගන්න බැරුව ගුටි කන්නයි වෙන්නේ.
මේ යකා පොලියෙස්ටර් කෙනක්.අනිත් එක විජේරාම පැත්ත පට්ට කැබලි වෙසෙන පෙදසක්.
ReplyDeleteඋගේ මානසිකත්වය මොකක්ද කියල පැහැදිලියි.
දර හැවක් හොයා ගත්තම විච්චුරන වියදම් අඩුයි නෙ.
තව අවුරුදු ගානක් සැප ගන්න හිටපු අහිංසකය දවස ගානෙ ලාබෙට @#කන්න ගිහිල්ල අකාලෙ මිය ගියා.
ඕක ගැන තමයි ඊළඟට ලියන්න ඉන්නේ...
Deleteවන්ගෙඩිය මිනිමරපු රට මෙක
ReplyDeleteගොයම් කොලේට මුවා වෙලා වෙඩි තිබ්බේ..
Deleteමම නම් ඕවාට කියන්නේ හංස කුඩු හංස කූඩු.....(17+) කියලා
ReplyDeleteඋක්කුන්ට තොප්පි කියාත් කියනවාය.
Deleteමොකද මේ සීන් එක ? කරුණාකර දැණුවත් කරන්න ..
ReplyDeleteපොරක් මරලා දාලා තිබුනා කාරෙකක් ඇතුලේ. පස්සෙ හොයාගත්තේ හොර ගෑණි බ්‍රෙසියර් එකෙන් බෙල්ල මිරිකලා මරලා.
Deleteඋඹටත් මොකක් හරි නිමිත්තක් පහල වෙනවා නේද? හැබැයි මේ සබ්ජෙක්ට් එකේ නමුඹට උරුමක්කාර, පෝල්මහ්කාර, අද්මිනිස්ත්‍රාසිකාරභාවයක් උඹට තියෙන බව උඹේ ජනප්‍රියම පෝස්ට් ලැයිස්තුව දැක්කගමන් කියන්න පුලුවන්.
ReplyDelete//අද්මිනිස්ත්‍රාසිකාරභාවයක්// :)
Deleteමට මචං මේකට ඩොක්ටර් රේට් එකක් තියෙනවා. ඔය අනිත් අය උනත් හංසයොත් එක්ක කාමරේකට දැම්මොත් බලා ගන්න පුළුවන් වැඩ කිඩ.
Deleteබලන්ටකෝ ඉතිං ඒකෙත් හැටි. ඔය මැරිච්ච හැටි තව නම්බුකාරයි. ජංගිය බෙල්ලෙ ඔතල තද කරා නම් මොන දෙයියන්ට කියන්නද.
ReplyDelete//මීළඟට.... වාහන තුල, අල ගැලවීම පිළිබඳ, විශ්ලේෂණාත්මක ළිපියක් බලාපොරොත්තු වන්න..//
අර ටීවී එකේ බන කියන, රෙද්දෙන් ඇස්වහන් තරාදිය අතේ තියන් ඉන්න බවලතී ඉන්න තැන ලොකු පුටුවෙ හිටපු කොණ්ඩෙ සුදු පොරගෙ විශේෂඥ අත්දැකීම්වලිනුත් ලිපිය සාරවත් වෙයි නේද.
උඹත් එක්ක බෑ බං. හරියට නෙක්ස්ට් ඇක්ට්‍රෑක්ෂන් එක පෙන්නුවා වගේනේ..
Deleteසුමුදු මුදු භයානක අවි... මැරුණු එකාට හුස්ම යනකල් මොකක්ද මේ වෙන්නෙ කියල හිතා ගන්න බැරි වෙන්න ඇති.
ReplyDeleteඌ ඩෝප් පිට ඉන්න ඇත්තේ. නැත්තං ඉතින් ගෑණි තමයි මැරෙන්නේ..
Deleteමරණ පොස්ටරේ මරණෙට හේතුව කියල දැම්මේ මොකක්ද දන්නේ නෑ
ReplyDeleteහදිසි අනතුරක් තමයි කෝකත්. ඇත්ත කතාවත් ඒකනේ ඉතින්..
Deleteස්පෑම් එකේ බලහන් මචන් පොඩ්ඩක්.. ( මේක හරියන්නේ නැහැ )
ReplyDeleteදැන් හරිනේ...
Deleteඅටමා කියලා තියන දේ හරි... බ්‍රා එකකින් විතරක් ඕකේ කරන්න බෑ. බ්‍රා එක තහනං කරන්න ගෙනියන කුමන්ත්‍රණයක්... :)
ReplyDeleteඑහෙම වෙන්නත් බැරි නෑ. මම බය උනේ උඹ මට විරිද්ධව අපහාස නඩු දායිද කියලා. උඹේ නම සඳහන් වෙලා තියෙනවනේ..
Deleteඋඹේ නමත් තිසර වෙච්චිකොට, උඹ මෙතන conspiracy theory එකක් දකින එකේ කිසිම වරදක් මම නම් දකින්නේ නෑ, ඕං. බලාපං උඹටම ඒකත් හිතුන හැටි. :D
Deleteවෙන කාටවත් ක්ලික් වෙලා නෑ කියලා මම ආතල් එකේ හිටියේ... ඇයි අර එකෙක් කිව්වනේ ඌට මගේ නම දැක්කහම මතක් වෙන්නේ ඒවා කියලා :)
DeleteNURSE NONA KENEK GENATH OYA WAGE KATHAWAK NADUKARA UNNANSE KENEK KIYALA THIBUNA NESA?
ReplyDeleteමේ තියෙන්නේ ඇනෝ ඒ ගැන මම ලියපු ළිපිය.
Deletehttp://maathalan.blogspot.com/2013/06/18-mental-disorder-judges-18.html
අන්න සින්දු කියන අලිය පැනල.
ReplyDeleteතාම නෑ හවසට
Deleteදොළහකුත් ගානට විශේෂ ප්‍රකාශයකුත් කරල,විමලෙ වගේ අඩල යනව ඇති.
Deleteඊළඟ පෝස්ට් එක ඒක ගැන.
Deleteගාන රුපියල් කෝටි 25ක් ලු.
ReplyDeleteලොක්කට ගොන් නාම්බව එච්චර වටිනවද?
රනිල්ට සතුටු ඇති.
දැන් මිනිහා ගෙනියන්නේ රෝසිවද? රෝහිත බෝගොල්ලාගමගේ නංගිවද?
Deleteකොහොමද වටිනාකම. පොර ඩිමාන්ඩ් කරන්න ඇති මෙච්චර කල්. පරම්පරා හතක් ගොඩ.
Deleteමම හිතන්නෙ රනිල් කෝටි 25ක් දීල ලොක්කට මේකව ගන්න කියල.
Deleteලොක්ක තමයි ගාන ඇද ඇද ඉදල තියෙන්නෙ.
බෙල්ල මිරිකීමට වෙන පොරකුත් සෙට්වෙන්න ඇති.ඌ ඉන්න ඇත්තේ පිටිපස ආසනයේ වෙන්න ඕන.
ReplyDeleteහ්ම්..!
Deleteනෑ එයා කියනවනේ එයාමයි ගේම දුන්නේ කියලා...
Deleteආයෙනම් පැත්තවත් හැරිලා බලන්නේ නෑ!!!
ReplyDeleteමොනවා දිහාද...? තිසරුන් දිහාද. ඒවා කවර් කරන ඒවා දිහාද...?
Deleteඒක ගලවල බෙල්ලේ ඔතනකල් බලංහිටිය එකේ වැරැද්ද තමයි.
ReplyDeleteඌ හිතන්න ඇති අළුත් ඉරියව්වකට සෙට් වෙනවා කියලා.
Deleteඅනේ අපොයි.
ReplyDeleteදුකේ බැරුවා...
Deleteඑහි කොහිද රණ තිසරු...?
ReplyDeleteඑසේ නම් කෙසේදෝ,
දරන්නේ තිසර පට....???
අපට නම් පෙනෙන්නේ,
කොරවක්කෝ ජෝඩුවක්...!!
(ඇම්ඩඇගේ කතාවකත් ඔහොම සින් එකක් තිබ්බ එක මතක් උනා,, ) පට්ට ඈ
ඒකිගෙ මොඩල් එකේ හැටියටනං බෙල්ලක් හිරකරන්න පුළුවන් සයිස් බ්‍රා එකක් අඳින ලයින් එකක් පේන්නෙ නෑනෙ ඕයි
ReplyDelete