.

.

Dec 7, 2013

ටවල් මෙතඩ් (23+) - Towel Method (13+)



ඉන්ගිරිසියෙන් ටවල් කියන්නේ තුවායටය. අපේ තාත්තලයි පැත්තේ අය කියන්නේ, "සාළුව" කියාය. අපේ සීයා ළඟද, (ඔව් ඔව්.... අර තිරික්කලේ තිබුන සීයා තමා.) නිතරම සාළුවක් තිබුනේය. උදේ 4 ට විතර නැගිටින සීයා, ඉන්දියාවේ සීක් කාරයෝ වගේ, තුවාය කරකවා, ඔළුවේ ජටාවක් වගේ බැඳ ගන්නවාය. ඊට පස්සේ, උන්දෑ යන්නේ කොරටුවට හා කුඹුරටය. ආයෙත් එන්නේ, උදේ කෑම කන්නය. සීයා ඔය ජටාව බැන්දේ, පිනි බාන නිසාය. අද කාලේ නම්, සීයලාත් පින්නෙන් ආරස්සා වෙන්නේ කැප් එකක් දාලාය.

ඔය සාලුව, සීයා කොහේ ගියත් කරේ දාගෙන ගියේය. ඒක නැතිව මම සීයා දැක ඇත්තේ, මගුල් ගෙවල් වල හා මරණ ගෙවල් වල විතරය. උන්දෑට ඒක සෑහෙන ප්‍රයෝජන වෙන්නට ඇතිය, අපේ වගේ ගිරිස්ම රටක, ඒ ඉට්ටයිල් එක අදත් තිබුනානම්, මාත් එකක් කරේ දාගෙන යනවාය.

එහෙම ඉට්ටයිල් එකක්, මෑතක ඇවිල්ලා, භාතියත් එකක් කරේ දාගෙන ඉන්නවා දැක්කත්, වැඩේ නැගලා ගියේ නැතිය. පොසොන් කාළෙට අනුරාජපුර පැත්තේ ගියාම ගම් වල පරණ උදවිය තවමත් සාළුවක් කරේ දාගෙන යනවා බලන්නට පුළුවන්ය. එතකොට අපේ සීයා මතක් වෙනවාය.


ඕන එකෙක් හිතන්නේ, ඕකෙන් කොරන්න තියෙන්නේ, ඇඟ පත පිහදා ගන්න එකයි. මූණ කට පිහදා ගන්න එකයි, විතරය කියාය. ඒත් ඉතින්, තුවායත් එක්ක සෙල්ලම් දාන්න පටන් ගන්නේ, හනිමූන් ගිය දවසේ ඉඳලාය. බඳින්න කලිනුත් තුවාය ඇඳගෙන උන්නාට, කසාද බැන්දයින් පස්සේ නම්, තුවාය ඇඳගෙන ඉන්න හම්බ වෙන්නේ නැතිය. ගෑණියි මිනිහයි දෙන්නම බලන්නේ, අනිත් එකාගේ තුවාය කඩන්නය. තුවා කඩලා පටන් ගන්න සෙල්ලම ඉවර වෙන්නේ, පත රෙස්ලින් ගේම් එකක් අවසානයේ, පූසටයි මීයටයි දෙන්නාටම හති වැටුනාමය.

මේ කියන්න යන කතාව වෙලා තියෙන්නේත්, එහෙම හනිමූන් ගිහින්, අවුරුද්දක් දෙකක් ගියත්, සැක්ස් වල මැක්සිමම් හෙවත්, සුරතාන්තයට (Orgasm) පත් වෙන්න බැරි උන, නෝනා කෙනෙක්ටය. මහත්තයාට අවුලක් නැති උනාට, නෝනා මේ වැඩේ නිසා ඉන්නේ ෆුල් අවුලෙන්ය. මහත්තයා ආතල් අරගෙන ගියයින් පස්සේ, නෝනා අහන්නේ, "ඉවරද අනේ..... අදත් මට නෝ ඕගසම් නේ....." කියාය.

"එහෙනම් තව පාරක්......" කියා, මහත්තයා හිලට යතුර දාගෙන කරකැව්වත්, නෝනාගේ ඇන්ජින් එක, කවදාවත් ඉස්ටාට් උනේම නැතිය. අන්තීමට මේකට මරා ගන්න සයිස් එකක් එනකොට, දෙන්නා කතා උනේ. මේ ගැන ළඟ තියෙන දේවාලේ කපු මහත්තයාට කියන්නය.

අපේ අයගේ හැටි එහෙමය. විභාග පාස් වෙන්න, රස්සා හම්බ වෙන්න තියා, බබාලා හම්බ වෙන්නත්, පාඩම් කරන්නවත්, ඉගෙන ගන්නවත්, සංසර්ගයේ යෙදෙන්නවත් ඕනා නැතිය. බෝධියක් නෑව්වාම හරි, බාරයක් උනාම හරි, මේ ඕන දෙයක් කර ගන්න පුළුවන්ය.

ඉතින් කපුවාට මේ ප්‍රශ්නේ කිව්වම ඌ කිව්වේ, "මෙහෙමයි නෝනා මහත්තයා..... ඕකට තියෙනවා තුවාය මතුරල කරන්න ඕන පූජාවක්..... ඒක වෙන කවුරුත් කරලා හරියන්නේ නෑ.... හොඳට පේ වෙලා.... දෙවියෝ වැඳලා.... තෙල් මල් බුලත් තියලා.... නෝනයි මහත්තයයි එක්කාසු වෙන වෙලාවට.... මේ තුවාය, හයියෙන් කරකවන්න ඕන...... ඒක හොඳට කරන්න නම්, හොඳ ශක්තිවන්ත, හැඩි දැඩි කොල්ලෙක්, හොයා ගන්න වෙනවා...... හැබයි ඉතින් අත්දුටුවයි, ප්‍රත්‍යක්සයි. වැරදුනොත්, ගාස්තු ඒ වෙලාවෙම දෙනවා.

අනේ ඉතින්, ලක්ෂයක් ගෙවලා, කපුවටත් වැඳලා, ජෝඩුව තුවායත් අරගෙන ගෙදර යන ගමන්, අහල පහළ හැන්ඩි කොල්ලෙකුටත්, රෑට ගෙදරට එන්න කියාගෙනම, ගෙදර ගියා.

ඕන් අර කොල්ලා ආවයින් පස්සෙ, දෙන්නා එක්ක වැඩේට සෙට් උනා. කොල්ලා දෙන්නා දිහා බලාගෙන තුවාය වනනවා. මහත්තයත් වෙනදට වඩා හයියෙන් හුස්ම අරන්, උඩ පහල යනවා. අනේ දෙයියනේ වෙනදටත් කලින්, මල්ලි වමනෙත් දාගෙන දොයි.. නෝනා ඉන්නවා පෙට්ටියේ ඉන්න මිනිය වගේ.. කාට කියන්නද..

"බලනවා අයිසේ.... අදත් අහරි ගියේ නෑ නේ.... අපරාදේ සල්ලි......" නෝනා කිව්වා.. කොල්ලත් අප්සට්..

"එහෙම නෙමෙයි පුතේ.... ඕක වනලා හරියන්නේ නෑ.. හයියෙන් කරකවන්නයි ඕන...ඔයා හෙටත් එන්න පුතේ.... අපි හෙටත් ට්‍රයි කරලා බලමු...." අපේ මහත්තයා කිව්වා.

අපේ මහත්තයා දෙවියෝ වැඳලා, මල් පහන් පත්තුකරලා, තුවායටත් දුම් අල්ලලා, ඊළඟ දවසෙත් අර විදියටම සෙට් උනා.. නෝනා, පොළොවෙ ගහලා මරපු ගෙම්බා වගේ, උඩු බැලි අතට නිදි, මහත්තයා ගල් කොරියේ මැසිම වගේ, උඩ පහල යනවා. හුටා............ එදා කලින් දවසටත් කලියෙන්, මල්ලි වමනෙත් දාගෙන දොයි..

"මාර වැඩේ නේ... අදත් මුකුත් උනේ නෑ නේ මෙයා......"

"හ්ම්ම්ම්ම්ම්ම්ම්......"

"දැන් මොකද කරන්නේ......?"

"දැන් මොකද කරන්නේ.., යන් යන්න...., ගිහින් අඩු ගානේ, සල්ලි ටිකවත් ඉල්ලගමු.. ඔන්න ඔය මලදානෙත් අරගෙන හෙට උදේම යමු...."

ඉතින් ඊළඟ දවසෙ උදේම, අපේ නෝනයි මහත්තයයි ගිහින් 5000 ක් ගෙවලා නොම්බරෙකුත් අරගෙන, කපු මහත්තයට කිව්වා අවනඩුව..

"මෙහමයි මහත්තයා....., මගේ ගුරුකමක් ලේසියෙන් වරදින්න බෑ..... කෝකටත් ඔය වැඩේ පොඩ්ඩක් මාරු කරලා කරානම් බලන්න....."

"ඒ කිව්වේ......?"

"ඒ කිව්වේ..... මතුරපු තුවායේ වැරද්දක් වෙන්න බෑ.. කරකවපු ක්‍රමේ වැරදිද දන්නෙ නෑ නේ.. කරකවන වැඩේ මහත්තයා කරලා බලන්නකෝ.... ඒ පාර වැරදුනොත්, සල්ලි ඔක්කෝම දෙනවා මහත්තයෝ..... මගේ ගාව ඔය බොරුව වංඤාව නෑ නේ.. මම මේ දෙවිවරු එක්ක වැඩ කරන මිනිහා වෙච්චි...."

ගෙදර යන ගමන්, කොල්ලට කතා කරන්න ගියාම, කොල්ලා කොක්ක ඇද්දා. "අනේ නිකන් යන්න අංකල් යන්න. දැන් දවස් දෙකක් ආවා. අද නම් බෑ අංකල්. මට බෙන් ටෙන් බලන්න තියෙනවා......." කියලා, අරූ පත බොරුවක් ඇදලා ඇරියා.. බොරුවකුත් නෙමෙයි, කැම්පස් එකේ ඩිග්‍රිය ගත්ත උනුත්, අද බලන්නේ බෙන් ටෙන්, ටින් ටින්, ගාෆිල්ඩ් වගේ ඒවා.

"අනේ පුතේ.... අදට විතරක් යං.... අද තුවාය කරකවන්නේ මං......" කිව්වම, කොල්ලා බෙන් ටෙන්ට හැමිනියන් කියලා හිතෙන් කියාගෙන පටාස් ගාල ආවා..

ඕන් දැන් නෝනා මළකඳ වගේ උඩ බලාන දොයි. මහත්තයා, කතරගම දේවාලේ ගාව, ආවේස වෙච්ච කෑල්ලක් වගේ, එකසිය ගානට තුවාය කරකවනවා. කොල්ලා, කුවීන් එලිසබෙත්ගේ, පෝල් මෝල් අස්සයා පිටේ යන ජොකියා වගේ, උඩ පහල යනවා.. ටික වෙලාවයි ගියේ.

කාමරේ සීලීමත් කඩාගෙන යන්න, මුලු පලාතටම ඇහෙන්න, කන පැලෙන සද්දෙන් නෝනා "අහ්.... අහ්.... ආ.......................... හා.................... හා......ම්.........මෝ..............." කියාගෙන, කොල්ලවත් තල්ලු කරගෙන, සුරතාන්තෙට පත් උනා... (බය නැතුව බලන්න, සද්දෙ නෑ...)

"එකනේ මම කිව්වේ.... තුවායේ ඇති වැරද්දක් නෑ..... මේ ගොන් කොල්ලට.. මේ තුවාය හරියට කරකවගන්න බැරි උනානේ.. දැන්වත් ඉගෙන ගනිත් පුතේ..., තුවායක් හරියට කරකවන විදිය.."

අනුවර්ථනය, අපේ එකක් කොට, ලියා පොරසිද්ද කොලේ, මහාචාර්ය මාතලන් වන මා විසිනි...

ප: ලි:
හදිස්සියක් උනොත් ගන්න.. ඕන්.... තුවා ගොඩක්ම තියෙනවා..



බක්ට් මෙතඩ් එක බලන්න කැමති අය මේ ලේන් එකේ යන්න.

94 comments:

  1. දැන් මේ තුවා කරකවන්න ගිය කොල්ලා මාතලන්ද එතකොට....

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අර කියන මහත්තය තමා මාතලන් :D

      Delete
    2. හි හි. හලි තෝයි කථාව

      Delete
    3. කොල්ලා කාලේ කරකවන්න එක්ක ගියෙත් මං
      දැන් කරකවන්නෙත් මං
      ජීවීතේ කියන්නේ ඔහොම තමා ආයිබෝවන්ඩ..
      දුකා....................................යි...

      Delete
  2. අද මමයි එක :D
    මේක මාතලන් අන්කල්ටම චෙච්ච එකක්ද මන්ද :P

    ReplyDelete
    Replies
    1. නලින් අයිය තප්පර ගානෙන් මාව ඉස්සර කලානෙ :D

      Delete
    2. නලින්ට් අක්ෂනික මෝචනේ. ඉතින් කලින් ගිහින්.

      Delete
  3. ඕක හන්ද තමයි මේ නෝනලා පිට යන්නේ...හැමදාම කොලුවෙක් වගේ ඉන්න දැනගන්න ඕන

    ReplyDelete
    Replies
    1. පිට යන්නේ කිව්වේ.. මැද පෙරදිග යන එකද..?

      Delete
  4. මාතලං ටත් වෙන දේවල් අප්පා. අනික ඉතිං ඔය පොඩි පොඩි අඩුපාඩු ලියලා ප්‍රසිද්ධ කොරන සිරිතක් තියෙනවැයි. නරකද හොද වෙද මහත්තයෙක් හම්බ වෙලා බැලුවානං?

    ReplyDelete
    Replies
    1. කෑ නුගහ හිටහන් බං... මම මේ තුවාය කරකවනවා..

      Delete
  5. Pls see this.http://chandimagomes.blogspot.com.au/2013/11/blog-post_17.html

    ReplyDelete
  6. මාතලන් දන්නව නේද කතාවක් තියනවා "හදිසි වුනාම කොරොස් කටෙත් අත දාන්න බැහැ කියලා" දැන් බලන්න මහත්තයා ගේ තියන හදිසිය නිසානෙ මේ ඔක්කොම. ආච්චි අම්ම කෙනෙක් දුටු ගැමුණුට කියලා දුන්නෙත් මේ පාඩමමනෙ. හැම දේටම තියනවා කළාවක් වෙලාවක්. ගලවන තැන ඉදලා කලාවට කොළා නම් නෝනට ඔතරම් අමාරු වෙන්නෙ නැහැනෙ. බඩගින්න තිබුනට කාගෙන කාගෙන ගොහිල්ල වැඩක් නැහැ. ඒ මෙතඩලොජි එක පාවිච්චි නොකලොත් සුම්මා. ඒ නිසා මීට පස්සෙ කලාව පාවිච්චි කරලා වෙලාව අරගෙන හිතේ විශ්වාසෙන් වැඩේට බැස්ස නම් නෝනත් මහත්තයාත් දෙන්නම සුරලෝකෙ. මේවා කාට කාටත් හොද පාඩම්.
    ඔය කොහේවත් ඉන්න ඇදුරො වැඩ ගන්නෙ මේ පොදු දුර්වලකම් වලින්. මේ ගැන මම දැකලා තියන හොදම උපදෙස් තියන්නෙ වාත්ස්‍යායනගේ කාම සූත්‍රයෙයි. ඩී. එච්. ලෝරන්ස්ගේ ලෙඩි චැටර්ලිස් ලවර් පොතෙයි විතරයි. අන්න පොත් කියවන්න !! ජයගන්න!!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත වෙද මහත්තයා.. දැන් ඉතින් අළුත් මැතඩ් හිටන් තියෙනවා නේ.. ඕවා ගැන මම කලින් කස්ටිය දැණුවත් කලා ලින්ක් එක්කම.

      Delete
    2. ලෙඩි චැටර්ලිස් ලවර් සිංහල පරිවර්තනයක් තියෙනවා මට ස්කොලේ යන කාලෙදී කියවලා තියෙනවා නියම පොත

      Delete
  7. Replies
    1. මොකක්ද..? තුවා කරකන එකද...? ඇයි උඹත් කරකවනවද...?

      Delete
  8. ඒකනේ තුවාය කරකෝණ හැටිත් ශාස්ත්‍රයක් ..හැම එකාටම බෑ ඕන්

    ReplyDelete
    Replies
    1. කොල්ලන්ට පුළුවන්ද හරියට තුවායක්වත් කරකව ගන්න..

      Delete
  9. තුවා කරකවන ජොබ් එකක් එහෙම නැද්ද හොයා ගන්න . පඩි නම් ඕනෙත් නෑ :D

    ReplyDelete
    Replies
    1. තිබුනත් ඉතින් උඹට කියනවය... මම යනවා මිසක්ක.. අපිත් කොල්ලෝ තමයි.. ශාරුක් ඛාන්ගේ වයස..

      Delete
  10. "සාරිය සෙක්සි වැඩිද?"
    මොන තුවාය අහලකින්වත් තියන්න පුළුවැන්යැයි?
    තුවා කඩන වැඩෙත් නරකම නෑ!!!

    ReplyDelete
    Replies
    1. ඒ ගැනත් ලිව්වා මම... මට මතක විදියට..

      Delete
  11. පුදුමයි කපුව ආවෙ නැති එක තුවාය කරකවන්න.

    ReplyDelete
    Replies
    1. නෝනා පට්ට කෑල්ලක් නෙමෙයි වෙන්න ඇති... නැත්නම් ඉතින් අත අරින්නම කස්ටිය..

      Delete
  12. // දැන්වත් ඉගෙන ගනිත් පුතේ..., තුවායක් හරියට කරකවන විදිය//
    අනේ පවු ඒ කොල්ලා.
    මට හිතෙන්නෙ ඌට කවදාවත් හරියට තුවාය කරකවන්න ඉගනගන්න බැරිවෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඌ කිව්වලු අන්කල්ට තමයි ඕක හරියට කරකන්න පුළුවන්.. ඔයාම කරකවන්න කියලා..

      Delete
  13. අම්මප උඹත්......
    ‍වෙලාවට ‍මේක ඔපීසි‍යෙදි බැලුවෙ නැත්‍තෙ. නැත්තං මැසිමත් රාජසන්තක ‍වෙයි.

    ReplyDelete
    Replies
    1. ඕක මොකක්ද බන්. අර හෙළුපාල ඔෆීස් එක ඇතුලේ බඩු ගහපු රටේ..

      Delete
  14. අනේ මෙහෙමත් වනචරයෝ.......

    ReplyDelete
  15. අම්මපා මරැ කථාවක් නොවැ මාතලන් ගොයියෝ!!

    ReplyDelete
    Replies
    1. මාතලන් ලිව්වොත් ආයේ ලිව්වා තමයි... ඉඳගෙන..

      Delete
    2. කතෘ භාගේ ඕනේ ඉදගෙන :(

      Delete
  16. මල් වඩම් අනවශ්‍යයි.... ඇති කපුවා බාරගත්තේ නැතුව වැඩේ....

    ReplyDelete
    Replies
    1. ඌට වෙන වැඩ ඇති.. ඔය තරුණ ජෝඩුවල වැඩ එහෙම...

      Delete
  17. සංසාරේ…… සංසාරේ……
    හිත හොද කපුවෙක්.

    ReplyDelete
    Replies
    1. ඇයි මහත්තයා.. කොච්චර හොඳ එකෙක්ද... තාමත් කරකවනවලු..

      Delete
  18. නියම කරකැවිල්ලනේ බං තුවා කරකැවිල්ල.

    මේවා කියලත් බැහැ...නොකියත් බැහැ...මම දන්න නෝනා කෙනෙක් හිටියා ඒ දවස්වල.....මහත්තයට තුවාය විතරක් නෙමේ බාල්දියත් අතට දීලා පල්ලෙහා ලිඳට යවනවා නාගෙන එන්න කියලා. මට මොකෝ......මහත්තයාත් ගෙදර පයිප්පේ තියාගෙන ඇදගෙන නාන බුවෙක්. ඌත් වැඩේට කැමතියි.

    ReplyDelete
    Replies
    1. සමහර කතන්දර කියන්නත් ලැජ්ජයි බං.. අනේ ඒ ඇන්ටිලා නිවන්ම දකින්න ඕනා.. අපිව නිවන් යවපු පිනට..

      Delete
    2. ඒ ඇත්තටම බං දැන් උන්ට එහෙම චැන්ස් ලැබෙන්නේ නැද්ද කොහෙද , ඔහොම එකක් කියුවහම කට ඇරගන අහං ඉන්නවා

      Delete
    3. අටමෝ.......මේ දැන් උන්ගේ මොනවා හොඳ උනත් සමාජ සහ මහජන සම්බන්ධතා හරි නැහැ.....අපි ඉස්සර දන්නවානේ බං කොයි ගෙදර තුවායද කරකවන්න පුළුවන් කියලා.

      Delete
  19. //කොල්ලවත් තල්ලු කරගෙන, සුරතාන්තෙට පත් උනා...//
    කොහෙටද බං තල්ලු කලේ,තල්ලු කරන්නෙ නෑ ඒ වෙලාවට, හිර කරල බදාගෙන කියපං.

    ReplyDelete
    Replies
    1. අන්න පොයින්ට් එක. ඒ කියන්නෙ සීන් එක වෙන විදිය මාතලන්වත් තාම දන්නෙ නෑ! ( නැත්තන් ඔහොම ලියාවියැ )

      Delete
    2. මට පේන හැටියට මාතා තමයි අන්තිමට තුවාය කරකවලා තියෙන්නේ!!!!!

      Delete
    3. එහෙනම් කට්ටිය හරිම සීන් එක දන්නෙ නෑ වගෙයි.. දැන් අළුත්ම මෙතඩ් තියෙනවා.. අපේ කාලේ නම් ඕවා හරි.. දැන් මෙතඩ් වලට ගෑණු නොමැරි බේරුනොත් පුදුමයි.. අළුත්ම සීන් එක ගොඩක් උන් දන්නෙ නෑ..

      Delete
    4. @ හැලපේ

      දැන් ෆිට්ද මචෝ.. පොඩ්ඩක් අප්ෂෙට් එකේ උන්නා නේද.?

      Delete
    5. @Helapa, ගෑස්සෙනකොට විසි වෙනව.
      @ Maathalan- The towel used to have another social use - as a mark of respect. "Inferiors" used to take the towel to the hand from the shoulder in the presence of "superiors". !

      Delete
    6. @ ප්‍රා ජේ

      හොඳ වෙලාවට දැන් සාළුවක් නැතුව යන්නේ.. සාළුව අතට ගැනීම කෙසේ වෙතත්,, සාළුව බොම එලලා වඳියි මහ රජාට.. ඔය ගොන් බන්ඩගෙ තාත්තා එනකොට.. කාණුවලට බහිනවලු මිනිස්සු.. නැත්නම් පෝරියල්..

      Delete
  20. හික් හික් හී.... හයියෝ ටවල් කිවුවලු!

    ReplyDelete
  21. මාත් ආසයි තුවා කරකවන්න

    ReplyDelete
    Replies
    1. අපි නම් ආස අර අස්සයා පිටේ යන ජොකියගෙ ජොබ් එකට..

      Delete
  22. එතකොට තුවාය කර කවන එකෙයි වැරැද්ද තිබ්බේ..

    ReplyDelete
    Replies
    1. බලහන්කෝ ඉතින් කාටෙයි කියන්නේ.. දැන් ඉන්න කොල්ලන්නෙ හැටි තමා ඔය..

      Delete
  23. මහාචාර්ය මා තලන්...මේ හැබෑටම බොට වෙච්ච සීන් එකක් නේද...අඩේ අපිට බොරුව දාන්ට එපා...

    ReplyDelete
    Replies
    1. කෑ ගහන්න එපා බන්... ඔක්කෝටම පේනවනේ.. මේ වගේ කොමෙන්ට් මේල් එකේ එවහන්..

      Delete
  24. ඊට පස්සේ දිගටම කොල්ලද ආවේ ....?

    ReplyDelete
    Replies
    1. කාටද කියන්නේ.. මූ අහනවලු අන්කල්ගෙන්.. අන්කල් අදත් තුවාය කරකවමුද කියලා...

      Delete
  25. මේ එතකොට මේ ටවල් එක කොයි පැත්තටද දන්නේ නෑ කරකවන්න ඕනේ නේද.. ;)

    ReplyDelete
    Replies
    1. කොයි පැත්තට උනත් අවුලක් නෑ.. කෙලිකොප්පරේ ෆෑන් එක වගේ කැරකෙන්නයි ඕන..

      Delete
  26. සන්සාරෙ සන්සාරේ දැන් ඔව්වට තෙල් බෙහෙත් තියනව.ආතුරය දෙවාලෙට බාරදීල එන්න තියෙන්නෙ.සියලු දොස් නිවාරනයි.හොද පෙනුමක් තියේ නම් ආරක්සක අමාත්‍යන්සෙත් සර්විස් එකක් තියනව කියල රට්ටු කියනව අහෙනව .

    ReplyDelete
    Replies
    1. දැන් එතන ජොබ් නෑ.. අළුතෙන් වෙන කොහේ හරි දෙයි...

      Delete
  27. අර බීප් බීප් ගුරුනාන්සෙ ගාවට යන්ට තිබ්බේ.. :3

    ReplyDelete
    Replies
    1. එයයි මේ වැඩ වලට හරි පොරසිද්දයි...

      Delete
  28. අද නම් මාරයි
    සොරි 'මාත'යි xxxxx

    අර ටවල් එකක් දාන් ඉන්න මෑන් අවු 98දි බැඳපු ඉන්දියන් කාරයද?

    ReplyDelete
    Replies
    1. නෑ... ඌ.. වයසක උනාට මහා වල් පාටයි... මේ මනුස්සයා මම වගේ බොහොම අහිංසක පාටයි..

      Delete
  29. තමන්ගේ බිරිද සමග සෙක්ස් ගැන කතා කරන්න බය,ලයිට් නිවාගෙන කට්ට කළුවරේ කොරන එව්වන්ට තමයි මචන් ඔය ඉරණම.
    අපිල නම් ඉතිං ඕකටම උපන්නේමිද මන්ද??

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ඔයා වනපු තුවා ගණන් කරන්නත් බැරි තරම් ඇති.

      Delete
    2. පෙර පින් තියෙන්නත් ඕනයි කියනවනේ.. මම නම් හිතන්නේ ටැලන්ට් එකයි අවශ්‍ය කියලා.. පින් තියෙනවා කියලා ගේ අස්සේ ඉඳලා හරියන්නෙ නෑ නේ.. ෆීල්ඩ් එකට බහින්න ඕන..

      Delete
    3. "අපිල නම් ඉතිං ඕකටම උපන්නේමිද මන්ද??"

      හා; හා පිරුණු කලේ දිය නොසැලේ ළමායි..!

      Delete
  30. පට්ට ඕයි මාතලන්ගෙ කතාව..... අපිට කොයින්ද ඉතින් තුවා කරකවන්න චාන්ස් එකක්... අපි තමා පොඩියිනේ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් මක්කටෙයි මේවා බලන්නේ..

      Delete
  31. පස්සේ කොල්ලා උගේ යාලුවොත් එක්ක කියලා තියෙනවා අර අංකල් ටවල් එකේ යසට වනනවා කියලා. එකෙක් වත් පිලි අරගෙන නෑ. පස්සේ කොල්ලා යාළුවො එකා දෙන්නාව මේ වැඩේට අන්දුන්නාලා දීලා. පස්සේ බොහෝ දෙනෙක් ලජ්ජාවෙන් වගේ පිලි අරන් තියෙනවා, තමන්ට වඩා හොඳට අන්කල්ට කරකවන්න පුළුවන් කියලා.

    ReplyDelete
    Replies
    1. සම හරක් කියනවා එයින් එකෙක්ලු උඹ...

      Delete
  32. සමහර තැන් වල කපුවම තුවාය කරකවලා දෙනවලු .www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. වෙන මක්කා කතා කරනවයි. අපේ කෙල්ලෙකුට තවම කරකවනවා කපුවා..

      Delete
  33. ඒ වැඩ සහා මේ වැඩ ඇර ටවල් එකෙන් ගන්න පුළුවන් තවත් වැඩ ඇතිද...?

    ReplyDelete
    Replies
    1. අතේ මරන කොල්ලෝ නම් දන්නවා... අම්මා අහනවා මොකෝ පුතේ තුවාය හැමදාම හෝදන්නේ කියලා..

      Delete
  34. ඔන්න අපිනම් දන්නේ නැහැ ඕව..හි හි

    ReplyDelete
    Replies
    1. ගොඩාක් අය දන්නෙ නෑ.. බබාලා... පව්...

      Delete
  35. ඉතාම වටිනා ලිපියක් , දැනගෙන හිටපු නැති ගොඩක් දේවල් ඉගෙනගත්තා ,,, මෙවැනි ලිපි දිගටම ලියන්න හරිම රසවත් .. අප වැනි දරුවන්ට ඔබගේ ලිපි වලින් ලබාගන්න තියෙන දේ බොහෝයි...ශික් විතරක් හෙලුකොට්ටෙන් ඉන්න ෆොටෝත් දාලා ,,ඒත් ටවල් කරකෝන ෆොටෝ නැහැනේ ඒක ලොකු අඩුවක් ,, ඒ හැර ලිපිය ඉතාම සාර්ථකයි.. සිංහල බ්ලොග් අවකාශයට ඔබෙන් ලැබෙන දායකත්වය සුළු පටු නැහැ ,, :D

    ප/ලි
    නැවත මෙවැනි ලිපි ලිවීමේදී 26+ දාන්න ,, එය පහසුවක් වේවි ඉදගෙන ස්තුති

    ReplyDelete
    Replies
    1. එල වචන ටික මණික....

      Delete
    2. ඒකෙන් මේකෙන් බඩු මාට්ටු... කෙල්ලට වයස 26 යි...

      Delete
    3. 25 යි මත තාම :)

      Delete
  36. බොට සිද්ධ වෙච්චි එකක් තමා...හදිස්සියෙ තුවාය කරකවන්න එකෙක් ඕන වුනොත් කියපන්..අපිට හරි එන්න බැරියැ..අර අපූර්වි කෙල්ල විලි සංගෙ ලැජ්ජාවෙ හතර ගාතෙ ඇඹරෙනව...මීට පස්සේ ඒකි කියන්න වගේ 26+ දාපිය...

    ReplyDelete
    Replies
    1. 26+ නෙමෙයි මේක ඇඩල්ට්ස් ඔන්ලි කරන්නයි හදන්නේ.. 45+ වත් දාන්න වෙයි වගේ.. උපාසකමහත්තුරුන්ට මල පැනලා..

      Delete
  37. කොහොම හරි මහත්තයා හිත හදා ගත්තා වරද තිබුනේ කොල්ලගේ තුවා කැරකීමේ කියලා.

    ReplyDelete
    Replies
    1. කොල්ලා හරියට කරකවලා නෑ නේ..

      Delete
  38. තුවා මෙතඩ් O.o බකට් එකට වඩා හොඳා :3

    ReplyDelete
    Replies
    1. මම නම් ආස බකට් මෙතඩ් එකට... කොට අයට මරු..

      Delete
  39. මට ලැජ්ජ හිතුමනද මංද. මොනා උනත් කවුරු උනත් බොර දියේ නම් මාළු බාල හොදට පුරුදු බුවෙක්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න