.

.

May 26, 2014

ඔබාමා, ඉසිප්‍රියා හා ආදරය.? - I love to stab you ?


මට මගේම නොවන, මගේම ආදරයක් තිබුනා....
ඉසෛප්‍රියා......,
ඇල්පිටිය බස් ඉස්ටෑන්ඩ් එකේ මරා දමා තිබුනා...


පළමුව මව්බිම...!!!
දෙවනුව, ආදරය, දයාව කරුණාව....!!!

මම උඹට පට්ට ආදරේය..

ඒ ආදරය කෙතෙක්ද යත්,
එක කැරියෙකුට ..
උඹට කිට්ටු වීමටවත් නොදෙමි..
ඒ ආදරය කෙතෙක්ද යත්,
මම තෝ මරමි.
දැන් මටද,
අනෙක් උන්ටද,
ආදරය කරන්නට,
උඹ නැත....
මගේ ආදරය ඒ තරම් බලවත්ය....
පවර්ෆුල්ය, ජාති හිතෛශීයය....
බොක්කෙන්මය, අරකය මේකය....

අම්මට අහවල් එක කරන,

ආදරක්නේ යකෝ මේක....!!!

සටහන -
බරක් ඔබාමා, තම සෙබලුන්ගේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීම පිණිස, හදිසියේ ඇෆගනිස්තානයේ සංචාරය කරයි.

ඒ අතර, ඇමරිකාවේ ඇල්පිටිය හන්දියේ බස් ඉස්ටමේදි, ඉසිප්‍රියා නම් සරසවි සිසුවියක් මරා දමා ඇත.

විශේෂ - මේ පොස්ටුව සඳහා "පමණක්", කොමෙන්ට්ස් වලට රිප්ලයි නොමැත.. 

70 comments:

  1. මං හිතන්නේ ඇමරිකාවේත් මේ ප්‍රශ්ණය, එනම් යුධ මානසිකත්වයෙන් ඔද්දල් වුණු අය මීනී මැරීම, ඔඩු දුවලා තියෙනවා. අද ඊයේ නොවේ කොරියන්, වියට්නෑම් කාලයේ සිට.

    සෙබලුන් පුනරුත්තාපනය ගැන පැරාත් ලියා තිබුණා.

    ඇල්පිටියේ සිද්ධියට කලිනුත් කීයක් නම් මේ වාගේ මරණ සිදුවුණාද?

    මේවා අයිසොලේටඩ් සිදුවීම්, ලව් කේස් කියා සැලකීම නිසායි තව තවත් තත්වය අරුණු වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ බල්ලා බැඳ දමනු.

      Delete
  2. මගේ ඔලුව කොච්චර කින්ජොල්ද කියනවා නම් මම උඹව පිහියෙන් ඇන මරා එතනට ඇවිත් පොලිස් බලුරාල මාව අල්ලාගන්නකන් බලා හිඳිමි...
    ඊට පසු වෙච්ච දේ පාපොච්චරනය කරමි...
    පොලෝසියෙන් වෙපන් ටුවර් එක ගෙනියන්න පිටකොටුවෙ පිහි සාප්පුවේ ඇඩ්ඩ්‍රස් එකද දෙමි...
    මගේ ආදරය ඒ තරම් බලවත්ය....
    පවර්ෆුල්ය, ජාති හිතෛශීයය....
    බොක්කෙන්මය, අරකය මේකය....

    ReplyDelete
  3. Replies
    1. මේකට තමයි පුනරුත්ථාපනය කියන්නේ....මුලු සමාජයම නිවන්න ඕනි කාලයක් ඇවිත් තියෙන්නේ....අවුරුදු 30ක යුධ මානසිකත්වයක් තිබුන සමාජයක් (සෙබලුන් සහ නිලධාරීන් ඇතුලුව ) පටු දේශපාලන අරමුණු සඳහා දඩමීමා කරගත්තම, හැම දෙයටම උත්තර හොයන්නේ අන්තවාදීව. ආගම් වලින් මේවාට උත්තර නැහැ....මනුස්සකම (තිරිසන් නොවනකම )ආයෙත් ලංකරගන්න එක ක්‍රමවේදයක් තමයි රත්න ශ්‍රී බොහොම ලයාන්විතව පෙන්නන්නේ...

      Delete
  4. ලව් කරපු- බූට් කාපු -බූට් දිපු ඕන එකෙක් දන්නව ඇති දෙකක් බැණ්නට මෙහෙම කරන්න හිතෙන්නෙ නෑ ,මේ වගේ එවා ගැන කතා කරලා වැඩක් නෑ ,අපේ සමාජේට බනිනවා බූට් එක තියපු ගමන් දරා ගන්න බැරිලු අනේ ඉතිං වැරැද්ද පෙන්න ඕන උන්ට පෙන්නෙ නෑ රටේ වෙන ප්‍රශ්න වගේම

    ReplyDelete
  5. එක කැරියෙකුට ..
    උඹට කිට්ටු වීමටවත් නොදෙමි..

    නොදෝමකින් දහදුරා වල් වනචර වලත්තයා ... කියන කතා .....

    (විශේෂ - මේ පොස්ටුව සඳහා "පමණක්", කොමෙන්ට්ස් වලට රිප්ලයි නොමැත.. ඔන්න චාන්ස් එක බය නැතුව කොමෙන්ට් දාන්න )

    ReplyDelete
  6. මේක ආදරය හත් දෙයියනේ ආදරය. නිකම්ම නිකන් ආදරය නෙමේ //අම්මට අහවල් එක කරන,
    ආදරයක්නේ යකෝ මේක....!!!//

    පිස්සූ පීකුදු එනවා.ඒ කාලකණ්නියත් එක්තරා මානසික රෝගියෙක් තමා.

    ReplyDelete
    Replies
    1. මාතලනන්ට වලියට එන්න කියමු... අඩෝව්...

      කෝ කෝ මේ මාතා....

      Delete
    2. සිරාවට අඩ ගහලා ගනින්. අපි හතර දෙනාම යමන්ලා අර 'වියරු පෙම් සතාගෙ' හංඟපු ආයුධ හොයන්න.

      Delete
    3. පාලු ගෙයි වලං බිඳිමු.

      Delete
    4. ආ හරි මේ ඉන්නෙ හැලප අයියත්. හැලපයක් කකාම ගේමට බහිමු. :)

      Delete
    5. ඕ යේස් .. හැලපයියා ඇවිල්ල ටීම් ලීඩර් :D

      Delete
    6. අද මට නිවාඩු මල්ලිලා,ගෙදර ඉන්නෙ ඒ වුනාට ගෙදරයි ඔෆිස් එකෙයි කියල ගාණක් නං නෑ,මොකද මාතලන් මේකට රිප්ලයි වහල තියෙන්නෙ කියපල්ලකො පොර සිංහරාජෙ වත් යනවද.

      Delete
    7. හැලපයියෙ.. මාතලං බොස් සිංහරාජෙ පෙන්නන්ඩ ඇති විලේජ් ඉන් ද ජංගල් කියලා .හැක්. එහෙම පොර !!!

      Delete
  7. අර කුනුහරපය අයින් කරපන් එතකොට අදහස් කියන්නම්.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්, මේ කුනුහරුප නොදන්න කිරි සප්පයෙක්නෙ...

      Delete
  8. මේ ලිපිය එල. අන්න නියම සත්‍ය ප්‍රේම භෘංග රාජයෝ...

    ReplyDelete
  9. 71 ප්‍රේමවතී මනම්පේරි වගේ තමයි ඉසිප්‍රියා 2009 දී. බලමු ඉස්සරහට.//
    පුනරුත්තාපනය කියන වචනේ තේරුමවත් දන්නෙ නැතුව ඉන්න මේ රටේ ඇත්තන්ට තව කල් යද්දි ඔයිට වඩා දේ බලන්න ඇහැක් වෙයි.

    ReplyDelete
  10. ලංකාවෙ බාල පරපුරට ආදරය කරණ හැටි පාසලේදි උගන්වමුද? මේක මාර කෙලියක්නෙ, පොඩ්ඩ බැරිවුන ගමන් ගමන් එක්කො සිය දිවි හානි, එක්කො පිහියා ඇනුම්.

    ReplyDelete
    Replies
    1. අපි කොච්චර ට්‍රයි කොරාද බං. පිනා එක්ක බැරුව ගියානෙ..ඌ කිව්වනෙ ඉස්කෝලෙ තියෙන්නෙ ඉගනගන්ඩයිද මොකද්ද හුටප්පරයක් .!!!

      සේරම මිශ්‍ර පාසල් කරල හයේ පන්තියෙං උඩ ළමයි කපල් කපල් කරානං ටොපේ ටොප් !!

      Delete
  11. මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා කියලා හිත හදා ගන්න බැරි කමනෙ..
    අපරාදෙ ජීවිත..........

    ReplyDelete
  12. අනේ මන්දා අප්පා.. :( :(

    ReplyDelete
  13. පොඩ්ඩක් හරි ආදරයක් තිබුනා නම් කරන්න පුළුවන් දෙයක්ද මේ ....

    ReplyDelete
  14. ඕව සිම්පල් කැරියෝ .... ඊයෙ කැලිපෝනියා වෙ ඔලිවුඩ් ඩිරෙක්ටරයාගේ පුතා අයක් මරල 18 ක් වොන්ඩ කොලේ....හෙක්...හෙක්....

    ReplyDelete
  15. වෙඩි වගේ ඔය ලියල තියෙන්නේ..

    ReplyDelete
  16. මොනවා කරන්නද අප්පා, යකඩ හිත් අාදරේ අදුනන්නෑ නොවැ

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ රත්තරං හිතක් තියන කොල්ලෙක්.. කෙල්ලන්ට පින නෑ බං. කරුමේ කරුමේ :D

      Delete
    2. ලස්සන හදවත් පමණයි ආලය හදුරන්නේ…
      ඒ ආදරයට යා හැකි දුර නෑ මා දන්නේ…

      Delete
    3. රුචිරානනී අහන්න - එකපාර මා මරන්න !!!!!!!!!!!!

      Delete
  17. මිනී මැරුමකින් කෙලවර වෙන පට්ට ආදර කතා ලංකාවටම ආවේනික ඒවද කියලත් හිතෙනව අප්පා වෙලාවකට.

    ReplyDelete
  18. මාද ..... ඔබම විය.......
    ඔබද....... මමම විය.....

    කවදාවත් මේක වෙන්නේ නැ....... ඒකයි මේ කියන්නේ.
    ඉකි ගසන තවත් හිමිදිරියක්ම පමණ විය..... ඇගේ දෙමාපියනට....

    ReplyDelete
    Replies
    1. ඔබම මාද විය
      මාද ඔබම විය
      ඔබ අන්සතු විය
      මට කෙලවිය

      කියලා සරසවි කුරුටු ගීයක් තියෙනවා. :)

      Delete
    2. ඉසිප්‍රියා මේ අහන්න ........
      එක පාර මා මරන්න .......

      (ඉසිප්‍රියාට කලින් කොල්ලා ඉස්සර වෙලා වගේ )

      Delete
    3. https://www.youtube.com/watch?v=lg38bydikN8

      (This speech was done by "Rathna Sri Wijesinghe" for the "කපුගේ සමරුව" organized by the "Sarasavi Art Forum", University Of Moratuwa in 2007.)

      Delete
  19. බලන්නකො ඒ වුණාට මේ වීර වික්‍රමාන්විත සෙබළාගේ ආදරය ගැන හඩන හදවත් ඔය මුහුණුපොත පැත්තෙ ගිහිං.හදිසි කෝපය වගෙ එවත් ඒකෙ තියෙනවා.නමුත් මෙයා හදිසි කෝපයට ලැහැස්ති වෙලා තියෙන්නෙ කොළඹ ඉදල පිහියක් හෙම අර ගෙන.ඔය මරන්න ලයිසන් ලැබිච්ච අයගේ සංස්කෘතිය අපට උරුම කළ දේ.දකුණේ මැරෙන කොට වැලපුනාට උතුරේ මරණ කොට ෂෝයි කියපු සංසකෘතියෙ උරුමය තමයි මේක

    ReplyDelete
    Replies
    1. //ඔය මරන්න ලයිසන් ලැබිච්ච අයගේ සංස්කෘතිය අපට උරුම කළ දේ...//
      නිශ්මං,
      ඔය “මරන්න” ලයිසන් කතාව දැක්කම මට මේක මතක් වුනා. මම එක්තරා තැනක වැඩ කරපු කාලෙ දවසක් අපි කැන්ටිමේ කකා ඉන්නකොට එක්තරා නිලධාරිටකුගෙ ආරක්ෂක සමූහයෙ හිටපු කොමාන්ඩො භටයෙක්, පිස්තෝලෙත් ඉනේ ගහගන එතෙනට ඇවිත් අපිට ඉදිරියෙන් තියෙන මේසෙ හිටපු වෙනත් හමුදා භටයන් සමග කතාවකට වැටුනා. සාමාන්යවයෙන් ඒ කැන්ටිමට ආයුධ අරගෙන යන්න තහනම්. ඔතන හිටපු කෙනෙක් විහිළුවට වගේ “ඔයා ඇයි පිස්තෝල ඉනේ ගහගන ආවේ?” කියලා ඇහඅව්වා. එතකොට මේ පොර දුන්න උත්තරේ තමයි “ඇයි අපට මිනී මරන්න ලයිසන් තියනවා. ඉතින් පිස්තෝල ගෙනාවම මොකද?” කියන එක. කස්ටියම හිනා වුනා. මමත් හිනා වෙලා ඇහැව්වා හමුදාවෙන් ඔයාට ආයුධයක් දුන්නේ මීනී මරන ලයිසන් එකකුත් එක්කද? ඔවි ඔයාලට තුවක්කුවක් දුන්නට මොළේ දෙන්න බෑනෙ” කියලා. මිනිහාට උත්තර නැති වුනා. ඔය යක්කුන්ගෙ මානසික තත්වය එහෙමයි. ඇයි අප්පා වීරෝධාර රණවිරුවොනෙ.

      Delete
    2. එතකොට එතන හිටියෙ මෝඩයෙක්නම් තොගෙ ඔලුවට තියනවා නේද? ඌ සමාජ සම්මතේට ගරු කරන නිසා කට වහගත්ත නේද? ?ඌට ලැජ්ජ හිතුනවුනත් උබත් එක්ක් ගේමට ආවෙ නෑ නේද? නිකන් කොල්ලෙක් විහිලුවට කියපු දෙයක් අල්ලගෙන මඩ ගහන්න එපා හරිද?

      Delete
    3. @ pamela buttress
      හිකිස්.....
      රජයේ ආයතනයක් තුල වෙච්ච කතාබහක් නිසා ‍ඔලුව කුඩුවෙන්න තියන්න? අනික ආයුධ අරන් යන්න තහනම් තැනකදි????
      ඌ කලේ විහිළුවක් වුනත් එකෙන් පේන්නෙ උන්ගෙ මානසිකත්වය. මම කියපු එකට ඌට තරහ ගියත් නේන තරම්උත්තරයක් නැතිවුන නිසයි කට වහගන හිටියේ.
      මොනව උනත් ඌ උඹ තරම්ම මී හරකෙක් නම් නෙවෙයි.

      Delete
  20. Replies
    1. ඉවසයිද මන්දා - මා දුන් රිදුම් !!!

      Delete
    2. පික්ශුද බං දැන් නම් කොහෙ ඉවසන්නද? :)

      Delete
    3. මට නං ඉවසන්නම බෑ කොල්ලනේ.

      Delete
  21. "අපි ආදරය කරන අය අප ළඟ සිටිය යුතු යැයි නියමයක් නොමැත. විය යුත්තේ ඔවුන් කොහේ හෝ සතුටින් සිටීම පමණි." යැයි කොහේ හෝ කියවා ඇත.

    ReplyDelete
  22. වෙන මොනවා කියන්නද...

    අම්මට අහවල් එක කරන,
    ආදරයක්නේ යකෝ මේක....!!!

    ReplyDelete
  23. උඹ උත්තර නොදෙන නිසා මොකුත් නොකියමි.....

    ReplyDelete
  24. උබත් නිරුත්තරද මාතලන් ??

    ඌට හදිසි කෝපය ගෙනාවේ අර නාහෙන නාහන කෙල්ල නෙවේද?
    එක පාර දෙකක් බැලන්ස් කරල දෙපැත්තෙන්ම ආතල් ගන්න කෙල්ල??

    ReplyDelete
    Replies
    1. බෝල බැලන්සි බන් නයිට් දෙකකුත් කොල්ල එක්ක ගහලා , මට නවත්තන බැහැ කිව්වේ පොර කොමාන්ඩෝ උනිට දිග මදිද දන්නේ නහැළු

      Delete
    2. eka eyage kamaththa...oyata ey upsetd??

      Delete
  25. පිස්සු නැත්තං සෝයි

    ReplyDelete
  26. දැන් මේ සිද්ධිය වුනේ කොල්ලා හමුදා සෙබලෙක් නිසාමද? හමුදා සෙබලු නොවුන පෙම්වත්තු ඕනෙ තරම් පෙම්වතියන් මරා දාලා තියෙනවනේ බං.

    ReplyDelete
    Replies
    1. මුලු සමාජයම පුනරුත්ථාපනය විය යුතු බව නැවත මතක් කිරීමක් තමයි මෙයින් ඉගෙනගත යුතු පාඩම....මුලු සමාජයම නිවන්න ඕනි කාලයක් ඇවිත් තියෙන්නේ....අවුරුදු 30ක යුධ මානසිකත්වයක් තිබුන සමාජයක් (සිවිල් වැසියන්, සෙබලුන් සහ නිලධාරීන් ඇතුලුව ) පටු දේශපාලන අරමුණු සඳහා දඩමීමා කරගත්තම, හැම දෙයටම උත්තර හොයන්නේ අන්තවාදීව. ආගම් වලින් මේවාට උත්තර නැහැ....මනුස්සකම (තිරිසන් නොවනකම )ආයෙත් ලංකරගන්න එක, මනුස්සයන් හැටියට ප්‍රශ්න වලට පිලිතුරු හොයන එක තමයි විසදුම...

      Delete
  27. OBITUARY

    Sanjaya Senanayake, one of the pioneering Sri Lankan bloggers, died May 20 after a long time suffering from a cancer. He was also a political activist, a journalist, and an actor for at least one tele drama. He played the role of the unforgettable ‘podi hamuduruwo’ in Asoka Handagama’s post-tsunami creation ‘Negenehira veralin esena’ (The east is calling).

    Sanjaya was a raucous blogger and a serious critic of Chandrika/Ranil/Rajapaksa governments in early and mid ‘00s. He blogged in English. So it is unlikely that he is well known among the Sinhala bloggers. He could be among the first five Sri Lankan bloggers.

    Sanjaya Senanayake was the son of late Ms. Sunila Abesekera.

    ReplyDelete
    Replies
    1. සංජය ඔබට සුව නින්දක් පතමි!

      සංජයගේ පියා බොහෝ කාලයකට පෙර ජවිපෙ විමුක්ති ගී සහ පක්ෂයේ ප්‍රභල ක්‍රියාකාරියෙකුවූ කෙලී සේනානායකයි.

      Delete
  28. සැබෑ ආදරය, ප්‍රේමය, මෛත්‍රිය, සමාව දීම වෙනුවට වෛරය, පළිගැනීම වැපිරීමේ ප්‍රතිඵල..... ඉසප්‍රියාලට උතුරේදී සිදු වුණ දේම දකුණෙත් සිදු වේවි....

    මනුස්සකමට ආදරය කරන සමාජයක් ගොඩනගන්න වෙහෙස වීමේ වගකීම අපි හැමෝටම තියෙනවා කියලයි මට හිතෙන්නෙ...

    ReplyDelete
  29. ඒක හරි, ඇමරිකාවෙ තමා මෙහෙම වෙන්නෙ. මං බැලුව මේ ලංකාවෙ වත්ද කියල. මේ කේතුමතී නුවර කවදාවත් මෙහෙම දේවල් සිද්ධ වෙනවද.

    අම්මගේ ආදරයක්. අම්මගේ රටක්.

    ReplyDelete
  30. කමෙන්ටුවක් ලියන්න පටන් ගද්දි ආදරේ ගැන පොතක තිබ්බ කතාවක් මතක් වුනා,හරියටම කතාව දැනගන්න පොත හෙව්වා පොත හම්බවුනාට අදාළ කතාව තිබුනෙ නැති නිසා මුළු පොතම කියෙව්වා.පරක්කු උනේ ඒකයි.

    ReplyDelete
  31. ප්‍රේමය යනු මල්යහනාවක් පමණක් නොව එය තුල ඇති මරඋගුල් සහ කටුකොහොල් ඇති බවත් වටහා ගනිමු.මිනිසා යනු සත්ව ලෝකයට අයත්වූ සතෙකු බවද වටහා ගනිමු.

    ReplyDelete
  32. අද නම් මාතලන්ගේ පෝස්ට් එක මාරයාගේ පෝස්ට් එකක් වගෙයි. මෙහෙම ඒ පැත්තටයි මේ පැත්තටයි නැති නපුංසක කතා සාමාන්‍යයෙන් කියන්නෙ මාරයා. දෙයක් කෙළින් කියන්න මාතලන්ට ඊට වඩා ගට්ස් තිබුණා. හැබැයි දැන් නම් නෑ නෑ වගේ.

    ReplyDelete
  33. meka eka siduweemak pamanai.. Sebala kiyanne hangeem daneem nathi kenekda , ekage salli walin kala beela , igena gena campus gihin amathaka karnaa eka harida.

    Oya wage karana kellanta hionda padam.

    ReplyDelete
  34. මේ පෝස්ට් එකේ යටිපෙළ කතාන්තරය බලවත් .ඇල්පිටියේදී මැරිච්ච දිමාෂාට උතුරේදී මැරුණු ඉසිප්‍රියාගේ නම පැටලවීම නිසා එහෙම වෙන්න ඇති

    ReplyDelete
  35. මේකේ යටින් යන කතාව තමයි වැදගත් වෙන්නේ,ඉසිප්‍රියාගේ මරණය ගැන සංවේදී වෙන්නේ නැති අය මේ ඇල්පිටිය තරුණියගේ මරණය ගැන කොයි තරම් සංවේදීද...?

    ඉසිප්‍රියාට තිබුණෙත් රතු ලේ,
    ඇල්පිටියේ තරුණියට තිබුණෙත් රතු ලේ,
    දෙන්නවම මැරුවේ අමානුෂික විදියට.නමුත් අපේ සමාජය ඇතුලේ ඉසිප්‍රියා ගැන දුක් වෙන්න බැහැ.එක දේශද්‍රෝහී කමක්.

    ReplyDelete
  36. ඉසිපිරියා...කවුද බං ඒ?
    ඇල්පිටියෙ බඩුව කලින්දා
    කොල්ල එක්ක කාමරේ
    රෑකුත් ලැගල සල්ලිත් අරන්
    පට්ට වේසියෙක් වෙන්නැති
    දැක්කද මාතලං මාතලේ
    ඒකි අම්මට හොරා
    ඇඳෙන් බැහැල යන්නැති
    අනේ මගේ හමුදාවෙ
    අහින්සක කොලු පැටිය
    පුතේ උඹ නෑවනං
    විගහං ගෙටවරෙන්

    ReplyDelete
  37. මෙතන තියන ප්‍රස්නය හමුදාවෙ වීම හෝ අපේ සමාජ‍යේ නොවෙයි. ලෝකෙ ගෝලාකරයි මිනිස්සු විවිදාකාරයි. ඔය සීන් එක වුන දවසෙම වගේ එන්ගලන්තෙ කොල්ලෙක් හයක් මැරුවා. ඌ වයසට ගිහිල්ලත් වර්ජින් කියලා තමයි ඌ මිනී මැරුවෙ ඉතින් ඒක උගේ ඒ වෙලාවෙ මානසිකත්වය. කෙල්ල කිසිම බයක් නැතුව මට උබ ඕනෙ නෑ පුලුවන් දෙයක් කරන්න කියලා කියද්දි අපිට ඉවසන්න පුලුවන් මොකද අපි කෙල්ලට අවුරුදු ගානක් ලව් කරලත් නෑ. සාජන්ලගෙන් ගුටි කාලා, කබොක් පොලොවවල කරගැට එනකම් හාරලා, කොට ඇදලා, එලිවෙනකම් ඩියුටි ගහලා, එක එක බල්ලනෙගෙන් බල්ලට වගේ බැනුම් අහලා හම්බකරපු සල්ලි ඒකිට අවුරුදු ගානක් පුද්ලත් නැති නිසා.

    ඉසප්‍රියාගෙ මරණය සාධාරනීය කරනවා නොවෙයි එකක් මතක් කරන්න ඕන. ඒ දවස්වල ඔය ඔක්කොම මිනිස්සු ගත්තෙ හෙලුකරලා. මොකද සුයිසල දෙපාරක් අපේ චෙක් පොඉන්ට්වලට ඇදගෙන ආපු නිසා. නැතුව ප්‍රේමවතී මනම්පේරිලාට කලා වගේ නියුඩ් පැරඩ් කරලා. රේප් කරා කියලානම් මම හිත්න්නෙ නෑ. ඒයා ෆෝස් චෙක් එක කරලා රෙද්දක් දීලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. තව රේප් කරන්නනම් ඔයිට වැඩිය ටොම්බ කෑලි ආවා.අපේ එවුන් රේප් කලේ නෑ එකනම් සුවර්. මොකද හෝල්සේල් රේප් කරන්න අපේ කොල්ලො එන්නෙ නෑ

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න