.

.

Jan 23, 2015

ළොක්කා නැති නිදහස.. (23+) - "Independence Day", For what..? (13+)



දැන් මහින්ද මහත්තයා උන්නද මලාද කියලා එකෙකුට මතක නෑ. කිසිම සජාචාරයක්, ප්‍රජාචන්ච්‍රවාදයක් නැති හැත්ත, එතුමගේ වත්තේ බතල ටික හිටං හාරගෙන කන්න හදන්නේ. නාමල් බේබිට කමිසයක් වත් නෑ.. බැනියන් කෑල්ලක් ඇඳගෙන, මමාගේ බෝර්ත් ඩේ එකට උන්නේ. මුන් කියනවා ලැම්බෝගිනි වල ගියාය, අරකෙ ගියාය මේකේ ගියාය කියලා. ඒ කියන කටවල් වලට එළු බෙටි විඳින්න ඕන ආයිබෝවන්ඩ. අපි නම් අපේ සජ්ජුරුවෝ අමතක කරන්නේ නෑ.

හැම එකාටම හොරා හොරා කිය කියා ,හොරු ටිකකුත් දුවනවා. අද වෙනකන් අල්ලපු එක හොරෙක් නෑ. දූෂණය කරාලු. කුමන්ත්‍රණ කොරාලු. එකෙක් අත් අඩංගුවට අර ගෙන නෑ. වෙලා සුදා පෙන්න පෙන්න සිඟිති ආතල් දෙනවා ආන්ඩුව. හොරු අල්ලන්නලු අපිට. ඇයි යකෝ පොලෝසිය ඉන්නේ අම්මට හැමනෙන්නද? එහෙම නැත්නම් බට්ටෝ පනින්නද?

මිනිස්සුන්ට නිකන් අපහාස කොරනවා. එල්ල කරන චෝදනත්, ආන්ඩුවේ උන්ම බොරුයි කියනවා. දැන් උන්ගේ කටවල් වහන්න යනවා. අඩු ගානේ කඩේ යන්න එකෙක්වත් නෑ මුන්ට. එකසිය ගානට පඩ ෂෝ. මාද්දිය සංදර්ශණ.. සම හරක් සිරසක් නැති උන්ට බ්‍රේකින් නිව්ස්.. මම හිතුවා එකෙක් මැරිලා කියලා.. බැලින්නම් එකෙක් දිවුරුම් දෙනවා.. හත් මුතු පරම්පරාවම එක්ක ඇවිල්ලා.. ඉස්සරහම ඉන්න එකසිය ගානට පොර කනවා.. පිරිත් පැන් බොනවා,. නූල් ගැට ගහනවා.. රෙදි පෙරවනවා.. එක මළ හත්තිලව්වයි.

දිව්වුරුම් දීම්, රස්සාව බාර ගන්න ඒවා, පන්සල් වල සංඝයන්ට වඳින ඒවා, නිව්ස්ද ඕයි.. මුන් මාද්දියවේදියෝ නෙමෙයි, අර ගම හරහා දුවන කොට, සයිකල් රේස් යනකොට, මාර්ගය ඉඩ දෙන්න කියන, එනවුන්සර්ලා.. පිස්සු බම්ප් වෙනවා ඕයි..

ඒ අස්සේ අළුත් ආන්ඩුව නිදහස සමරනවලු. සමරයි සෙද්ද. සමරනවා නෙමේ සරමේ ගා ගන්නේ නැති උනොත් ඇති.  ලොක්කා නැති නිදහස් උත්සවේ නිකන්, පරිප්පු නැති හෝටලේ වගේ තමයි. කෝමද.. සන්ගා දාලා ලොක්කා එන කොට.. අයියෝ.. ආයේ ඉතින් කවදා බලන්න කියලද අප්පා.. එහෙම නිදහස් උස්සව.. තියයි අර නිදහස් මන්දිරේ තිබ්බා වගේ, පාන්කඩ උස්සවයක් නම්.. සල්ලි සල්ලි වගේද අප්පා අපේ නිදහස.. ඒකීය භාවය, බවුමික අන්ඩ වාතය.. අරක, මේක..

රජෙක් නැති නිදහස කන්නද ඕයි...?


ඒ මඟුල හරිම ගති..
එති,
කති,
බොති,
ගයති,
වයති,
රඟති,
හැමිනෙති,
රති සැප විඳිති,
නිති සැනසෙති...!!


මෙළෝ.. සිහියක්  නොමැති,
වට පිටද නොබලති,
මුළු රටම උලා කති,
අපෝ නෑ.. කිසි හති,
අම්මපා... මාර ගති...
උන්ට නැත නීතී..!!

තව කන්න පෙල ගැසෙති,
අනේ.. ඉල්ලා ගෙනම වළදති..!
දනන් පින් සිත් ඇති,
අඬති,
වැලපෙති,
හූ තියති,
සෙම සහ හොටු පෙරති...
නෑ රජෝ කිසි ගති.
මක්කටෙයි රජෙක් නැති,
අපෙ පණත් වැඩක් නැති,
ඉඹිති,
අල්ලති,
හූල්ලති,
බලන් පින් පාට ඇති,
දුටු විටම මන පිනති,
ඇල්ලුවත් අනේ ඇති,
මුළු ගතම උණු කරවලා යති,
ඩිම්බ පීනලා එති,
ජංගි තෙත් වෙලා යති,
යටට ඇඳලා නොමැති,
කළව මත ගලා යති.
බඩට දමලා අනිති,
ශුක්‍ර මෝ..චනය වෙති.
පැම්පරේ දරා ඇති,
පොඩි උන්ව උඩ දමති.
බැරි එවුන් අත වනති.
අප්පච්චි මාර ගති..!
 
අයියෝ..! අපේ ජනපති..!
යලි එන්න යැයි කියති..
අනේ දැන් ඔහේ නැති.
"නිදහසද" පලක් නැති..
කන්නෙ නැති,

බොන්නෙ නැති,
හේ උන්නා... නම්,
අපට ඇති..! 

-x-

57 comments:

  1. මිනිහෙක්ව හරියටම හදුනාගන්න පුලුවන් කියන්නේ මිනිහට බලය ලැබුනම කියනවනේ...ඉස්සෙල්ල පාර රාජපක්ශව අදුනා ගත්තා දැන් යහපාලනය හදුනා ගන්නවා..තාම දැක්කේ මාධ්‍ය සංදර්ශන විතරයි...මෙකේ බාසාවෙත් නාමපද විතරයි වගේ..ක්‍රියාපද නෑ වගේ...

    ReplyDelete
    Replies
    1. ක්‍රියා පද තියෙනවා... ඒත් අතීත ක්‍රියා පදම පමණයි.. අනාගත ඒවා නැත.

      Delete
    2. මහින්ද අපි ඔබට ආදරෙයි.... - Mahinda We Love You...

      Delete
    3. Maathalan - Priyantha HewageJanuary 24, 2015 at 9:41 AM

      මේවා මොකා කලත් ලැජ්ජා නැති වැඩ අජිත්. දැන් තියෙන්නේ ඉතුරු අයත් හැම තැනටම දාගෙන පුතාවත් පාර්ලිමේන්තුවට ගේන්න. දුව කැමති නම් එයත් ගේන්න. නෝනට ටෙනිස් ගහන්න උගන්වන්න. අස්සයෝ පදින්න උගන්වන්න.

      එතුමා බොහෝම සරළ මනුස්සයෙක් බව පෙනුමෙන් පේනවා. ඒත් මේ කරන විකාර වලින් ඒ ක්‍රෙඩිට් එක කුඩු කර ගන්නවා.

      ඒ වගේම මම දැක්කා මහවැලි අමාත්‍යංශයේ අළුත් ජොබ් හම්බ වෙච්ච උන් ටයි කෝට් ඇඳගෙන ඇවිත් දෙකට නැමිලා වඳිනවා. මේ රටේ මිනිස්සුන්ට මොකක්ද වෙලා තියෙන්නේ. මට නම් හිතා ගන්නත් බෑ.

      Delete
  2. මේකත් බලන්න
    http://www.sinhalabuddhist.com/2015/01/blog-post_57.html

    ReplyDelete
    Replies
    1. බැලුවා... මේකත් බලන්න..

      http://kalahitha.blogspot.com/2015/01/piracy-in-anty-piracy-mission.html

      Delete
    2. මහරජ්ජුරුවන්ගෙ රාජ්‍ය රහස් මොනවද කියල අයි ජී පී වත් දැනගන ඉඳල නෑ. මාර ආණ්ඩු ක්‍රමයක් තමයි තිබිල තියෙන්නෙ.
      වැඩේ කියන්නෙ, එහෙම නැවක් තියනව කියල ප්‍රචාරය කරපු වෙලාවෙවත් කවුරුවත් කිවුවෙ නෑ “ඕකට අත තියන්න එපා, ජාතික ආරක්ෂාව තියෙන්නෙ ඕක ඇතුළෙ“ කියල. අන්තිමට බඩු මාට්ටු වෙලා සේරම වුනාට පස්සෙ දැන් තමයි කියන්නෙ.
      සමහර විට කළින්ම කතන්දරේ කම්පයිල් කරගන්න බැරි වෙන්න ඇති.

      Delete
  3. අල්ලපු අල්ලකුත් නැති
    පය ගහපු එහෙකුත් නැති
    කටින් බතල පැළ හිටවති
    අපිට නෑ කිසියක් ගති..

    ReplyDelete
    Replies
    1. කටින් බතල පැල හිටවති
      අලේ නැතත් වැල් නම් වෙති

      Delete
  4. මං ඉස්සර පුංචි වෙළෙන්දා..
    ස්වීප් විකුනාලයි ජිවත් වෙන්නේ...ස්වීප් විකුනාලයි ජිවත් වෙන්නේ....

    අපේ රටේ සංවර්ධනේ...අපේ රටේ සංවර්ධනේ
    පුංචි අපේ වර්ධනේ...

    කන්නංගර හාඩ්වෙයාර්, රාළහාමි හාඩ්ඩේයාර්, රාළහාමි හාජ්ජියාර්.

    සුදු වෑන් එකක ආපු සිල් කාරයෝ සෙට් එකක් මගේ කටට පඩයක් ඇරියා. මම පැයක් තිස්සේ පඩේ හප හපා ඉන්නේ.

    කන්නංගර බුද්ධිමතා...කන්නංගර බුද්ධිමතා...කන්නංගර බුද්ධිමතා...කන්නංගර බුද්ධිමතා


    ගොසිපුතා ඩොට් කොම්

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ඉස්සර මාතලන් ඉගෙන ගත්තෙ ස්වීප් විකුනල සල්ලි හොයාගෙනද?එතකොට අර කෙල ගගා තාත්තා හොයපු පොඩි සල්ලි ටික්න් නෙමෙයිද ඌ ''ඉගෙන ගත්තෙ''?

      Delete
  5. ඊයේ ලූපවාහිනි පොවුත්ති වල සෝමතිලක මහා හු-කලා කාරයා ද උගේ ගෙදර උන්දෑ ද පෙන්වන්නට යෙදුනි.... ඒක දැකලා ස ර ස තුමාට ගොඩක් හැපි ය....

    ReplyDelete
    Replies
    1. මාර මාද්දිය නිදහසක් අප්පා තියෙන්නේ..

      Delete
  6. රටේ යහ පාලනය වෙනුවෙන් පත් උන රජය වැදගත් තීරන ගනිමින් පවතියි.එහෙට මෙහෙට පනින මන්ත්‍රී වරුන්ට වැට බදින්නට යනවාය.
    ද්විත්ව පුරවැසි භාවය හිමි අයටත් වැඩ වරදිනවාය.මේවා රටක් වෙනුවෙන් බොහෝ
    කලින් ගැනීමට තිබූ තීරනය.
    රටක් පාලනය වෙන්නේ ව්යවස්තාවකට අනුවය.අපටද එහෙම එකක් ඇත.
    නීති සම්පාදනය වෙන්නේ එයට අනුවය. ව්යවස්තාව පැහැදිලි රිජු එකක් වන තරමට
    රටක ප්‍රජාතන්ත්‍රවාදය රැකෙනවාය.රටක් ප්‍රජාතන්ත්‍රවාදය තුල පරිනත වීමට බොහොකල් ගතවෙනවාය.ඒ ව්යවස්තාව තුල ඇති අඩු පාඩු හදාගෙන සම්මත කරගැනීමට තිබෙන නිසාය.
    ඒ අතින් බලන කල මහින්දගේ බයියන් පවසන ආකාරයට මහින්ද මේ රට
    ගොඩ ගැනීමට පහලවු රජෙක් බව සැබෑය.ඔහු ශ්‍රි ලන්කාව ලොකයේ ප්‍රජාතන්ත්‍රවාදයේ පරිනත රාජ්යක් කිරීමට සැබෑ ලෙසම දායක වෙමින් පවතින්නේය.මන්ද මහින්ද පවතින
    ව්යවස්තාවේ තිබෙන සියලු අඩුපාඩු පෙන්නා දුන්නේය.එපමනක් නොව ක්‍රියාවෙන්ද ඔප්පු කර පෙන්නුවේය.
    යුද්ධය ජය ගැනීමට ඔහු දායක උන බව සැබෑය.නමුත් පසුව කල දේවල් නම්
    පට්ට පජාතය.ලන්කා මාතාව සමග යහන් ගතවීම හා සමානය.දැන් අපට නැවතත්
    බලාපොරොත්තු සහගත බවක් යන්තමට ලැබී ඇත.ජනතාව බලා සිටින්නේ ශ්‍රි ලන්කාව ප්‍රජාතන්ත්‍රවාදයේ පරිනත රජ්යක් බවට පත් වෙන තුරුය.ඒ සදහා අඩුපාඩු
    ක්‍රියාවෙන් ඔප්පු කල පර්සි මහෙන්ද්‍ර රාජපක්ශ මහතාට අප සදා නයගැතිය.


    අද විමසුම පිටපත මගෙන්

    ReplyDelete
    Replies
    1. පිටපත රෝල් කරලා ගහපන් උබේ අප්පාගේ පුකේ.

      Delete
    2. ගොන් ජෙප්පෝ කියන කරන දේවල් පිලිගන්න මෝඩයොත් ඉන්නවා නේද.....

      Delete
    3. //ගොන් ජෙප්පෝ කියන කරන දේවල් පිලිගන්න// සරා, උබේ ඔළුවම අතගාලා බලපන්. නැත්නම් නහය අතගාලා බලපන්. රයිනෝගේ වගේ තනි අඟක් එනවද දන්නේ නෑනේ.

      Delete


    4. ඔවු... මට අං දෙකක් ම තිබේ..... එහෙත් ගොන් ජෙප්පෝ ගොන් ජෙප්පෝමය


      අපගේ හිත මිතුරන් සහ මේ රටේ වැදගත් පුරවැසියන් දහදාහක් පමන ගාතනය කල මිනීමරුවෝ ගොන්ජෙප්පෝය

      Delete
    5. ගොන් ජෙප්පෝ නොහිනින්න මැදමුලන ගංකබරයා තාමත් ධිවර ඇමති මෙන්ම
      චන්දිකාගේ rimjob බයියාය

      Delete
    6. ඒ වගේම ගොන් ජෙප්පෝ නොහිටින්න (උන්ගේ හොරකමත් නාස්තියත් අතිශයෝක්තියට නගපු ටෝක්ස් සහ පතුරපු කටකතා - මරා එව්වා ලුහුඬින් ගැනීමත් ඉග්නෝ කිරීමත්) M‍ය්3 ලොක්කා තාමත් සවුක්කිය ඇමති සහ රනිල් ලොක්ක විපස්ස නායකය. කොහොමද ජෙප්පන්ගෙ තරම?

      Delete


    7. Some politicians killed by the JVP

      UNP MP for Tangalle, Jinadasa Weerasinghe shot dead at Angunakolapelessa on July 20, 1987

      A bomb attack at the parliamentary complex on August 18, 1987 caused the deaths of UNP MP for Deniyaya, Keerthi Abeywickrema and of one Senadeera, an employee. The attack also caused injuries to 18 other parliamentarians.

      UNP MP for Habaraduwa and District Minister, G.V.S. de Silva was killed at Galle on May 1, 1988.

      Lionel Jayatilake, a minister at the time, was shot dead at Kuliyapitiya on September 26, 1988

      UNP MP for Kandy, Anura Daniel was shot dead at Thalatuoya on June 25, 1989

      Chairman, UNP, Harsha Abeywardena was killed at Wellawatte on December 23, 1987

      General Secretary, UNP, Nandalal Fernando was killed at Wellawatte on May 20, 1988

      UNP Organiser for the Akmeemana electorate, Sarath Nanyakkara was shot dead at Habaraduwa on January 27 1988

      Member of the Colombo Municipal Council, Lakshman Silva was killed at Narahenpita on July 1, 1989


      In 1989 alone, JVP murdered 24 Buddhist clergies (For refusing to bow to the Marxists principles)



      Name of Buddihist Clergy Buddhist Temple Date
      Rev. Poddalamulle Premaloka 18/12/1988
      Rev. Marambe Somaratana 31/12/1988
      Rev. Angunakolapelasse Upali 07/01/1989
      Rev. Kumbagoda Gunaloka Mihintale Temple 11/07/1987
      Rev. Kotikawatte Saddhatissa 03/08/1989
      Rev. Hemaloka Nandimithra Temple –Pallama 04/08/1989
      Rev. W. Pangnatisa Athurugiriya Temple 13/08/1989
      Rev. Soragune Pangnasara Rajamahaviharaya 20/08/1989
      Rev. Kirawanagama Pangnarama 27/08/1989
      Rev. Welltota Pangnadassi Kithalagamuwa Temple 30/08/1989
      Rev. Pelpola Dharmapala Jayasumanaramaya 04/09/1989

      Rev. Muditha
      Sri Sudharshanaramaya – Hiniduma 05/09/1989
      Rev. Kahawa Wimalasiri Bodhirajaramaya 09/09/1989
      Rev. Mahanuwara Dammarakkitha Bambarangala Temple 18/09/1989
      Rev. Govunne Rathanajothi Mawelagama Rajamaha Viharaya 20/09/1989
      Rev. Thiaranagama Rathanasara 29/09/1989
      Rev. Thambugala Anandasiri 13/10/1989
      Rev. Dikpitiye Angirasa Sri Keththarama Temple 05/10/1989
      Rev. Kalutara Dharmarathana 12/10/1989
      Rev. Wimalakeerthi Dangolla Temple – Horambawa 20/10/1989
      Rev. Nikapitiye Siddhartha Deliwala Temple 30/10/1989
      Rev. D. Gunawansa Mangalagama Pirivena – Molagoda 05/11/1989
      Rev. Welipitiye Pangnatissa Viyaneliya Temple 29/11/1989
      Rev. Bamunupotha Somarathana Medpitiya Temple 10/12/1989
      Rev. W. Pangnananda Weulukannala Temple 11/12/1989
      Rev. Ambewela Chandrajothi Kulubululanda Viharaya 12/12/1989

      Rev. Rekawa Pangnasiddhi
      Ubhayaramaya Temple – Rekawa 16/12/1989


      Delete
    8. Cold-blooded killings

      It is perhaps prudent to remember the cold-blooded killing of Superintendent, Silverdale Estate in Akuressa, F.W. Jayawardena on February 26, 1988. His killing was followed with the murder of Superintendent, Pasgoda Tea Factory in Urubokka, Malen Alles on July 2, 1988. Exactly seven days later on July 9, 1988, Superintendent, Galkaduwehehna Estate Mirissa at Weligama, Premaratne Bandara was also shot dead by a JVP assassin.

      This killing was followed by the assassination of Superintendent, Sirisumana Estate at Akmeemana, D.R. Senanayake on August 31, 1988 and on January 25, 1989, Superintendent, Elpitiya Estate, G. N. de Almeida was shot dead. Superintendent, Aislaby Estate at Bandarawela, Nimal Hettiarachchi was shot dead on February 4, 1989 and on February 18, that year Superintendent, Vilehena Estate at Ahangama, Ranjith Kumara Dayananda was killed. Superintendent, Luke Estate at Wellava, Lalith Gunaratne was killed on February 29, 1989 and Superintendent, Kurukkuwatana Estate at Madampe, J. Michael was the next victim of the JVP's hit squad on March 3, 1989.

      Six days later on March 9, 1989, the JVP killed Superintendent, Hanford Estate at Deniyaya, Senaka Gunawardena and continued its killing spree by murdering Nadarajah, the retired chief clerk of Mado-Elle Estate at Panwila on March 19, 1989.

      Superintendent, Talgaswala Estate, A. Dissanayake was killed by the JVP at Nagoda on September 12, 1989 and Superintendent, Nugegodawatte Estate, K.P. Premadasa was shot dead at Nittambuwa on September 15, 1989. Superintendent, Thundola Estate, Hapugoda was killed at Meegahatenna on June 7, 1989.

      Duty before self

      These men were all killed because they placed duty before life and refused to cower in the face of cowardly dictates by the JVP whose terror tactics were well shielded by the point of a gun.

      Many more victims were to fall to the JVP assassins' bullets who during that period mercilessly gunned down any man or woman who had the courage to carry on with their public duties despite a deadly chit system by the JVP to keep away from work.

      It is for this same reason that Chief Engineer attached to the Colombo Port Authority, D. C. Athukorale was shot dead at Welikada on November 17, 1988. Working Director, Salt Corporation, E. Liayana Pathirana was killed on June 22, 1989 at Opanayake and Chairperson, State Pharmaceuticals Corporation, Gladys Jayawardena was shot dead at Slave Island on September 12, 1989.

      To now hear the JVP wax eloquent about the police and servicemen serves to bring into sharp focus the murder of hundreds of policemen and servicemen by the JVP who could not tolerate their allegiance to the call of duty.

      It is in the same manner the JVP ruthlessly gunned down 102 SLFP supporters, 64 loyalists of the United Socialist Alliance including its Leader, Vijaya Kumaratunga and 98 home-guards during the period from 1987 to 1992

      Delete
    9. බලාගෙන වැඩිකල් නොගිහින් තමුසෙටත් එයාලව හම්බවෙන්න යන්න වෙයි.

      Delete
  7. අපිට කොහොමත් පුරුදු රාජකපුරු නාට්ටියේ වගේ ඉන්නනෙ

    ReplyDelete
    Replies
    1. යකෝ මං කියන්න හිතාගෙන හිටිය එක උඹ ලියලා කොමෙන්ට් බල බලා පහලට එද්දී.

      Delete
    2. කොහොමත් එහෙමම ඉන්න වෙයි වගේ..

      Delete
  8. අර කවුද කිව්වා වගේ ව්‍යවස්ථාවේ, නීතියේ තියෙන හිල් ටික පෙන්නාදුන්න එකම මදෑ... අපේ මහරජතුමා.
    මාතා, රජවරු ගැන හොඳ ලිපියක් ලියලා තිබුණා මධ්‍යස්ථ මතධාරී යකා.
    http://yakaageadaviya.blogspot.com/2015/01/blog-post_41.html

    ReplyDelete
    Replies
    1. පාඩම් ගොඩාක් කියලා දුන්නට. එකෙක්වත් හෝම් වර්ක් නම් කරලා නෑ වගේ...

      Delete
  9. බ්ලාහ්
    අළුත් උපමාවකුත් තියේ මාතෙ..
    ලී ඉරපු උං ටෙලිකොං ගියා වගෙයි
    හිකි හිකි

    ReplyDelete
    Replies
    1. පලයං බං යන්න. ඒක වගේද මේ පිරුළ
      "තුන අල්ලන්න ගිහින් තිබුණු දෙකත් නැති කරගත්තා වගේ."

      Delete
    2. උං ටෙලිකොං ගියාම මක්කා වෙනවද හිටං
      තාම එකයිනේ හිටං
      තව 10 ක් ඉන්නවා හිටං

      Delete
  10. පීනන ඩිම්බයක් වත් අල්ලගන්න බලමු...

    ReplyDelete
    Replies
    1. හරිම ලේසියි... මහින්දගේ ගුණ ගායනා කරපු ගමන් බඩු මාට්ටු..

      Delete
  11. //සල්ලි සල්ලි වගේද අප්පා අපේ නිදහස.. ඒකීය භාවය, බවුමික අන්ඩ වාතය.. අරක, මේක..//

    මේච්චර කාලයක් නිදහස භුක්ති විදි අපේ ජනී ජනයාට දැනුයි තේරෙන්නේ ලොක්කා රට කාපු කෑමන. එත් නැවත ඒවගේ එකෙක් බිහි නොකරන්න තරම් පාඩමක් ඉගෙන ගත්තාද කියලා නම් සැකයි.

    ReplyDelete
    Replies
    1. ගොන්නු කවදද පාඩම් ඉගෙන ගන්නේ. උන්ට අකුරු පුළුවන්ය.

      Delete
  12. චන්ද්‍රිකා-රනිල්-මෛත‍්‍රී-හෙළ උරුමය ආදී බල කේනද්‍ර කිහිපයක් මත ක‍්‍රියාත්මක වීම නිසා නව ආණ්ඩුවේ මධු සමය ඉතා ඉක්මනින් අවසන් වීමට නියමිත යයි ජ්‍යෙෂ්ට කථිකාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

    ‘මේ ආණ්ඩුවට මධ්‍ය ලක්‍ෂයක් නෑ. හැබැයි ලක්‍ෂ තුනක් වටා කැරකෙනවා. හෙලඋරුමය, රනිල්, මෛත‍්‍රී-චන්ද්‍රිකා තමි ඒ. මේ එකිනෙකාගේ අපේක්‍ෂාවන් වෙනස් පනිසා වැඩි දුරක් යන්න බෑ. ඔය කියන ජාතික ආණ්ඩුව ගැනත් පොකු අපේක්‍ෂාවක් ඇති කරගන්න බෑ. මේ ආණ්ඩුවේ මධු සමය ඉක්මනින් අවසන් වීමට නියමිතයි. ප5ශ්ණය හිතනවාට වඩා බරපතලයි. දින සියයේ වැඩපිලිවෙල හොඳයි චුයිංගම් එකක් වගේ හප හපා ඉන්න’ යයිද ඒ මහතා සඳහන් කරයි.

    ReplyDelete
    Replies
    1. ස්වය්ං වින්දනය ශරීරයට අහිතකර නොවූවද, ඇබ්බැහිවීමෙන් විවාහ දිවියේ ගැටළු ඇති විය හැක.

      Delete
  13. හොරු පෙන්නල මිනිස්සුන්ට ෆන් දුන්නට කොරන මගුලක් නැද්ද
    මන්දා.....

    ReplyDelete
    Replies
    1. දැන් තියෙන්නේ අළුත් ඇමතිවරු වැඩ බාර ගන්න මඟුල්..

      Delete
  14. කුල හීනමානය තියෙන්නෙ මාතලන්ට. එයා කරන හැම ක්‍රියාවකම පසු පස ඒ බව සැඟවී තියෙනවා.ඒ නැට්ට තමයි වනන්නෙ මේ බල්ලව.

    ReplyDelete
    Replies
    1. හීනමානේ බොහෝම පැහැදිලිව පේනවා...

      Delete
    2. Tail wagging the dog.

      Delete
  15. මෛත‍්‍රී ජනාධිපති කර යහපාලනය ගේන්න මුල් වුනේ මමයි, රාජිතයි, ජනකයි, මාතලනුයි – මර්වින්

    ReplyDelete
    Replies
    1. ඇයි අජිත් පැරකුම්, රාජ්ජය සම්පත් වලින් රාජ්, සිඩ්නි ඔස්ට්‍රලියවේ හිටන් රසික ගූරි

      Delete
    2. අම්මට සිරි ලංකාවට නිදහස ලබා දුන් වීරයෝ...

      Delete
    3. අම්මට හ් උකපු වීරයෝ.

      Delete
    4. අර කතන්දර ගූ රීන් ( ශූරීන් නෙමෙයි ), ඌ වත් දාගන්න. ( උගෙ නෝන එම් බී බී එස් )

      Delete
  16. amila chathurangaJanuary 24, 2015 at 10:05 PM

    ටෙලිකොන් හි සභාපති ලෙස කුමාරසිංහයානෝ පත් කිරීම ගැන මගේ මත රාජයා...

    සුදුසුකම් කිරා බලන්නේ නම්....
    ගෝඨාභයට ආරක්ෂක ලේකම් වීමටත්...
    නාමල්ට මන්ත්‍රී වරයෙක් වීමටත්...
    ෂශීන්ද්‍රට මහ ඇමති වීමටත්....
    බැසිල්ට ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලනිප සංවිධායක වීමටත්...
    චමල් රාජපක්ෂ ට කථානායක වීමටත්...
    ෂමීන්ද්‍ර රාජපක්ෂට ආයතන කිහිපයක අධ්‍යක්ෂවරයෙක් වීමටත්...

    බොහෝ සුදුසුකම් තිබුනි... රාජපක්ෂ සමයේ ටෙලිකොන් හි අධ්‍යක්ෂවරයෙක් වූ ෂමීන්ද්‍ර රාජපක්ෂ මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබද පශ්චාත් උපාධියක් පවා තිබූ අයෙකි.. රාජපක්ෂ නාමයේ අනුහසින් ආයතන වලට පහත් වූ කිහිපදෙනෙක්ට හැර අති බහුතරයකට ඒ තනතුරු වලට අදාල මූලික සුදුසුකම් තිබුනි..

    යහපාලනය යනු ඇලෙව්ව විට එය සුදුසු වෙන හලාල් ලේබල් එක වැනි යමක් නොවේ. මොන සිරිසේන කලත් වැරැද්ද වැරැද්දමය. ටෙලිකොන් ආයතනයේ සියලුම විධායක සහ ඉහල ශ්‍රේණිවල නිලධාරිහු ශ්‍රී ලාංකිකයෝය. සභාපති තුමා යමක් කතාකරන්නට හෝ සේවක අදහස් ගන්නට මීටිමක් තබන අවස්ථාවක් සලකා බලන්න. යම් අත්වැරැද්දකින් සභාපති තුමා වැරදි කාරණාවක් ගෙන හැර දැක්වුවත් ජනාධිපති මලනුවන්ට එරෙහි වීමට කවුරු නම් සමර්ථ වෙත්ද?

    ටෙලිකොන් යනු ජාත්‍යන්තරය හා ගැටෙන නවීන ලෝකයේ නවීනත්වය හා සබැදි ආයතන පද්ධතියකි. එවැනි ආයතනයක මහ තැනට ලී සංස්ථාවක. හාල් මෝල් පද්ධතියක දේශීය හාල් කැල්ලක් පත් කිරීම සාධාරනීකරනය කරන්නට එකවුන්ටන්සි අකුුරු ගානක සුදුසුකම් හෝ උපාධි වලට හැකිද?

    ReplyDelete
    Replies
    1. අඩෝ මාතලන්, උත්තර දීපිය තොගෙ ඔය හැකර කටින්.පයි ත්‍රී මාල උඹ ගනිං. අපිට එපා. තෝ වගේ හඩු ගඳ ගහන,නෝංජල් හකුරු මුත්තෙක් මහින්දට චන්දෙ දීපු අපිට මොනවා කරන්නද යකෝ? පල නාකියා යන්න. එනවා මෙතන කොල්ලා වෙන්න.

      Delete
    2. මහින්දට නම් දුන්නේ, එයාටම කියලා කරගනින්. තොපි වගේ ගොන්නුන්ට අපි මොනවා කරන්නද? අපි ගූ ගොඩවල් අල්ලන්නේ නෑ..

      Delete
  17. දැන් ඔය විධායකෙන් නිදහස් වෙන්නෙ නැද්ද ඈ .

    ReplyDelete
    Replies
    1. විධායක බොරු නම් අපි කෑවේ නෑ.. අනික මිනිස්සුන්ට ඔය විධායකය, ව්‍යවවස්ථාව අරවා මේවා වැඩක් නෑ. මම නම් හිතන්නේ නෑ එකෙක්වත් ඡන්දය දුන්නා කියලා විධායකේ අහෝසි කරන්න. හැබයි එකාධිපති රජතුමා එලවගන්න නම් ඕන කමක් තිබුනා...

      Delete
  18. සාටකේ නැති නිදහස් උත්සවක් ...?????

    කවදා කාපු ටකරන් ද කිව්වලු..

    ඔහොම දවසක් එයි කියලා අර ලස්ස පනස් හත විතරක් නෙවයි අපිවත් හිතුවේ නැහැනේ...

    ReplyDelete
    Replies
    1. අවංකවම මමත් හිතුවේ නෑ. නමුත් සිරිසේන ආවයින් ළොකු බලාපොරොත්තුවක් ඇති උනා..

      Delete
  19. අපිනම් බලන් ඉන්නවා වෙනදේ? වෙනදේ අපි කලින්ම කියා ඇත. වෙනස වුයේ සාටකයක් දැමු ලොක්කා වෙනුවට වෙන එකෙක් එම පමණි. යල් පැනපු 13 එන විදිය බලන්න පුතේ.13 අසුබයි පුතේ

    ReplyDelete
    Replies
    1. 13 ක්‍රියාත්මක විය යුතුමයි.. නමුත් පොලිස් හා ඉඩම් බලතල නැතිව. සෑහෙන කාළයක් බලාගෙන ඉන්න වේවී.

      Delete
  20. මෙවර පත්කරනු ලැබ සිටින අමාත්‍යාංශයේ ලේකම්වරුන් අතර අඹු සැමියෝ හයදෙනෙක් සිටී.අග‍්‍රාමාත්‍ය ලේකම් සමන්ත ඒකනායකගේ බිරිඳ ඞී.කේ.ආර්. ඒකනායක සමාජ සේවා සුභසාධක හා පාංශූ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්ව සිටින අතර, පී.එච්.ජේ.බී. සුගතදාස ආහාර සුරක්ෂිතතාව අමාත්‍යාංශයේ ලේකම් වශයෙන්ද ඔහුගේ බිරිඳ එන්.ඞී. සුගතදාස තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ද පත්ව සිටී.

    වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්.පී.ජයම්පතිගේ බිරිඳ එච්.ඞී.එස්. මල්කාන්ති සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වශයෙන්ද පත්ව සිටී.ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස එහි හිටපු උපසභාපතිවරයකු වන අනුර විජේපාලද,උපසභාපතිවරයා ලෙස නිහාල් වික‍්‍රමසූරිය ද පත්කරනු ලැබ සිටි.විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම පත්කිරීම් සිදු කර තිබේ.

    මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධූරයට පත් වූයේ පවුල් පාලනය මේ රට තුළින් අතුගා දමන බව සදහන් කරමිනි.නමුත් මෛත්‍රිපාල රජය යටතේම අඹු සැමියන් විවිධ තනතුරු වලට පත් කර තිබෙන්නේ මෛත්‍රිපාලද ඇස් ,කන් නොඇසෙන අබ්බගාතයෙකු බව සනාත කිරීම සදහා දැයි අපට ගැටළුවක් පවතී .යහපාලනය ,යහපාලනය යනුවෙන් උදේ පටන් මතුරමින් සිටින මෛත්‍රිපාලලා අරින බේගල් වලට රටේ ජනතාව හසු කර ගැනීම නම් ලෙහෙසි පහසු නොවේ.

    කතා කල යුතු අනෙක් කාරණය වන්නේ පාඨලි චම්පික විසින් මෙම පත්වීම් සිදු කිරීමයි.මෛත්‍රිපාල ජනාධිපති බවට පත්වූදා සිටිම ඔහුට සිදුව ඇත්තේ රූකඩයක් මෙන් නූලෙන් නූලට පාස් වීම පමණි.මක් නිසාද යත් ආණ්ඩුවේ සියළු තීරණ ගනු ලබන්නේ මෛත්‍රිපාල වටේ සිටින අගමැතිවරයා සහ තවත් හෙංචයියන් කිහිප දෙනෙකු නිසාවෙනි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න