.

.

Jan 29, 2015

බයියන්ගේ හා ටොයියන්ගේ වෙනස... - Baiyaa Vs Toiyaa


මාතලන් මේ ආන්ඩුව පත් කිරීමෙන් බලාපොරොත්තු වූයේ කරුණු දෙකක් පමණි. එක, රෙජීමයෙන් රට බේරා ගැනීමයි. ඉතිරි අවුරුදු දෙකත් උන්නා නම්, මේ රටේ ඒක පුග්ගල ආදායම කෙසේ වෙතත්. ඒක පුග්ගල ණය ප්‍රමාණය නම් අඩුම ගානේ, ලක්ෂ 10 ක් හෙවත්, මිලියනයත් පනිනවාමය. මෙච්චර කල් චේතිය සජ්ජුරුවෝ අපට කිව්වේ, ඒක පුග්ගල ණය ප්‍රමාණේ, තුන් ලක්ෂ ගනනක් කියලාය. ඒ ඔක්කෝම පට්ට කෙබර ගනන් කියා, එදා ඉඳන්ම ජෙප්පෝ සහ හර්ෂ ද සිල්වා අපට කිව්වේය. ජෙප්පන්ට හරි ෆිගර්ස් දීපූ එකා හොයාගෙන, ඌගේ රස්සාවට කෙලලා ඇරියේය. එහෙම බේරුනේ, පෙර පිනක් තිබුන නිසා වෙන්න ඇතිය. නැත්නම් ඉතින් සිඳු වෙන්නේ, වයිට් වෑන් එකේ නිර්වානෙට යන්නය.

දැනට හොයාගෙන තියෙන ඒක පුග්ගල ණය ප්‍රමාණේ, ගෙඩි පිටින් සුපියල් 427,220/= ක්ය. චේතිය සජ්ජුරුවන්ගේ කෙරුවාව මේකෙන් පේනවාය. "අපි ණය ගන්නේ කන්න නෙමෙයි හාන්දුරුවනේ..." කිව්වට, ඇත්තටම ණය අරගෙන තියෙන්නේ කන්නම නෙමෙයිය. කන්න කියන වචනේ ඉස්සරහට "හු" යන්න දාලා කොරන එක කොරන්නය. අජිත් නෙවාඩ් කබ්රාල් කියන, නොම්මර එකේ පිරමිඩ් හොරාත්, අළුත්කඩෙන් බ්ලැක් ලිස්ට් කරලා, පැත්ත පලාතේ ගන්න එපා කියපු,  පුංචි බන්ඩා ජයසුන්දර කියන පල් හොරාත් කොරලා තියෙන්නේ, මේ රටේ ඉකොනොමි එකට, අර ඉස්සරහට "හු" යන්න දාලා කොරනා කෑමය.

දරුවන් වඩා ගත්තාට, රැවුල හපලා ඔළුව අත ගෑවාට, චේතියගේ බජට් එකෙන් අඩුම ගානේ පොඩි උන්ගේ කිරි පිටි එකවත් අඩු කරලා දුන්නේ නැතිය. ළෝක වෙළඳ පොළේ, එකසිය ගානට බොර තෙල් බැරල් එක පහළ යද්දි, ඒකේ වාසිය ජනතාවට දුන්නේ නැතිය. උන්නාන්සේ හිතුවේ එයාට ඡන්දේ දුන්න මී හරක් ලක්ෂ 58 වගේම, අනික් උනුත් ප්‍රාවෙනිදාසයෝ කියලාය. බලයෙන් කොතරම් ඉදිමි තියෙනවාද කියනවා නම්, එයා හිතුවේ මුන්ට මෙළෝ දෙයක් නොදුන්නත්, මේ ගොන්නු ඔක්කෝම ඉන්නේ ගිනි කන වැටිලා කියලාය.

අම්මට සිරි ලංකාවට අන්තිම කාළේ අයි ඇම් එෆ් එකෙන්වත්, ළෝක බැංකුවෙන්ව හෝ ආසියා බැංකුව වගේ ළොව පිලිගත් එකදු ආයතනයකින්වත්, ණය දුන්නේ නැතිය. අපේ රටේ ගොන් වස්සන්ට තේරුනේ නැති උනාට, ඒ ආයතන වලට, මේ කම්බ හොරු රැල කරන්නේ මොකක්ද කියා හොඳට තේරිලා තිබුනේය. අන්තිමට පිටරට වානිජ බැංකු වලින් වත් ණය දුන්නේ නැත. ඒත් හොරාට ඝණ දෙවි නුවණ තියෙනවා කියන්නැහේ ඒකටත් සිස්ටම් එකක් හොයා ගත්තේය. ඒ මේ රටේ තියෙන වානිජ බැංකු ලවා, පිටරටින් ණය අර ගැනීමය. ඔය දැනට අහු වෙලා තියෙන්නේ එහෙම ගත්ත ඒවාය. ඉතිරි ඒවා හොයා ගන්න වෙන්නේ, පොලී මුදලාලිලා, ගේ සීස් කොරන්න එන වෙලාවටය.

මේ ණය අරගෙන, කාලා බීලා, අනිත් ඒවාත් කරලා, පිච්චු පීකුදු ආතල් අරගත්තේ, අම්මට සිරි ලංකාවේ ජනම් එකෙන් 1% වෙච්චි රෙජීම් එකේ ඥාති මිත්‍ර පරපුරය. සට්ටැඹි කම් කල උන්ටත් කටුවක් දෙකක් දුන්නේ, හදිසියකට හරි, කාලා රෙන ඒවා අරගෙන දාන්න ඉන්නේ උන් නිසාය. ඉල්ලාගෙන කන්න වෙනවා කියලා දන්නේ නැතිව, විල මැද භංගලාවෙ ගොන් නාම්බන් තප්පුලද්දි, අර්ෂශ් කාරයා ටොයිලට් දුවන්නැහේ, පුක ගිනි අරගෙන, නොවැම්බර් මාසේ කොල කෑලී වල අමු කෙප්ප වගයක් ලියාගෙන ඇවිල්ලා, කෙලලා ඇරියේය. ජනතාවට මෙළෝ දෙයක් තිබුනේ නැති පච පොත කියවලා ඉවරවෙලා ඇහුවේ, "කොහොමද බයියාගේ බජට් එක...?" කියලාය. අපි නම් ඒ කාලෙත් කිව්වේ ඕවා බයියන්ට නම් හොඳ ඇති කියාය. ඇත්තටම එහෙම බයියෝ ලක්ෂ 58 ක්ම මේ රටේ ඉඳලාත් තියෙනවාය.

ඒ මිහින් රජ පරපුර තව අවුරුදු දෙකක් උන්නා නම්, සෙලින්කෝ මුදලාලින්ගෙන් පටන් ගත්ත මංකොල්ලේ ඉවර වෙන්නේ, අපේ හන්දියේ සේදිරිස් අයියාගේ බුලත් තට්ටුවටත් කෙලලාය. හැබයි ඉස්කෝලවල පාරවල් වල රාජපක්ෂ නාමේ දැම්මට, බිස්නස් වලට දැම්මේ බිලි බෝයිස්ලාය. සේදිරිස්ගේ බුලත් තට්ටුවත් අයිති වෙන්නේ එක්කෝ ධම්මික පෙරේරාටය. එහෙම නැත්නම් ගාමිනි සෙනරත්ටය. එහමත් නැත්නම් සජින් වාස්ටය. එහෙම මංකොල්ලා කාළා ඇවිල්ලා, කට කනේ තියාගෙන, ඉස්ටේජ් එකේ කියන්නේ, "අපිට තේ කඩයක්කත් නෑ හාන්දුරුවනේ..." කියලාය. කතාව නම් සහතික ඇත්තය. තියෙන්නේ තේ කඩ නෙමේය. ඩුබායි වල මැරියට් හෝටල්ය.

බිලි බෝයිස්ලා අද හොයා ගන්නත් නැතිය. හැබයි "ටොයියන්ගේ බජට්" එකෙන් නම්, උන්ට කෙලලා ඇරලා තියෙනවාය. අලි පාටියේ උන්ගෙන්, රොබින් හුඩ් නොහොත් සරදියෙල් බජට් එකක් ආපු එකෙන්, අලි පාටිය ඇලජික් උන් ඉන්නේ මොළේ කොලොප්පම් වෙලාය. සම හරක් කියන්නේ මේ පොලිටිකල් බජට් එකක් කියාය. අනිවා, ඒක එහෙමය. ඒත් මාතලන්ට හිතා ගන්න බැරි, රනිල් ලොක්කා කැසිනෝ ගේන්නේ නැතෙයි කිව්වාමය. මේ ඇවිල්ලා සභාග ආන්ඩුවක තියෙනා වටිනාකමය. අපි කැමති හැම දේමත් මේ රටේ එක පාරට කොරන්නට බැරිය.

මේවට ඉන්කම් කෝ කියලා අහනා මී හරකුන්ට අපට කියන්න තියෙන්නේ, තොපේ මහ රජ්ජුරුවෝ එක අවුරුද්දට කෙලලා ඇරපු, අපේ සල්ලි කෝටි 9,600 න්ම, සෑහෙන ගානක් කවර් කරන්න පුළුවන් යකෝ කියලාය. අපේ පුලතිසිපුර ටොයියාගේ ඇනිමල් බජට් එක, කෝටි 260 කටම අඩු කරලාය. අපි කියන්නේ, පුළුවන්නම් ඕවා තවත් අඩු කරන්න කියලාය. ඔය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ගාඩ් ඕනේ නැති නිසා, ඒ බැකප් වෙහිකලුත් අයින් කොරන්නෙයි කියලාය. ඒ ගහන ඩීසලුත් යන්නේ අපේ පොකට් එකෙන් නිසාය.

දැන් ඉතින් තියෙන්නේ, මේ රට උලා කාපු, 1% උන්ට කාපුවා වමාරන්නය. ඇත්තටම මේ බදු, උන්ට මෝය කටෙන් පොල් ලෙල්ලක් යනවා වාගේය. හැබයි ඉතින් මේවා නොගෙවා පැනලා යන්නත් බැරිය. මොකෝ, මයිග්‍රේට් කොරනවානම් 25% ආන්ඩුවට ගෙවලා යන්න ඕනාය. දැන් ඉති මයිග්‍රේට් කොරනවාට වඩා, උලා කාපු එකෙන් සොච්ච්මක් දීලා බේරෙන එක, ඇඟට ගුණදායකය.

කොල්ලන්ට කෙල්ලන්ට දෙන්නත් පනිවිඩයක් තියෙනවාය. දැන් ඉතින් මැරි කොරන්න 5,000/= ක් ඕනා වෙන්නේ නැතිය. දැන් කොරන්න තියෙන්නේ, අර මහින්ද මහත්තයා ගත්තා වාගේ, වැල් පොලියට හරි සුපියල් 1,000/= ක් හොයාගෙන, ඉක්මොනටම සැට් වෙන එකය. මොකෝ, මාස 10 ක් ගියයින් පස්සෙ හම්බ වෙන සුපියල් 20,000/= හේ ක්‍රෙඩිට් කාඩ් එකෙන්, සැටල් කරන්න පුළුවන් නිසාය. 

එහෙම බැඳලා නුවර එළියේ ටජ් මහල් එකට වෙලා, ලුණුයි බතුයි කන්නත් ඕනා නැත්ය. පාන් ගෙඩියකුයි සැමන් ටින් එකකුයි හරි, පානුයි උම්බලකඩයි හරි කාලා ඉන්න පුළුවන්ය. පානුයි පරිප්පුයි කන්න බැරි, රවී මහත්තයාට පරිප්පු මිස් වෙලා තියෙනා නිසාය. එක්කෝ එහෙම නැත්නම් මේච්චර කාලයක් පරිප්පු කාපු නිසා තවත් පරිප්පු දෙන්න ඕනා නැතෙයි කියලා හිතලා වෙන්නත් පුළුවන්ය. 

මක්කා උනත් මාතලන්ගේ දෙවන ප්‍රාර්ථනාව වූ, මේ රටේ සාමාන්‍ය ජනතාවට සෙත් සැලසෙන එක, මේ "කිරි ටොයියන්ගේ" බජට් එකෙන් ඉටුවෙලා තියෙනවා දැක්කාම අපිට අහන්න තියෙන්නේ.  
"කොහොමද..........? බයියෝ වගේද... ටොයියෝ.........!!!" කියලාය.

"කෙනෙකු බයියකු හෝ ටොයියකු වන්නේ උපතින් නොව, ක්‍රියාවෙන්ය."
                                                                                                 -  මාතලන්  -

130 comments:

  1. අන්න බයියො දැන්මම පටන් අරන් " අපි හිතුවෙ අත්‍යවශ්‍ය බාන්ඩ කියන්නෙ හාල් , පොල් , අල කියල බලපුවහම කොත්තමල්ලි , උදු , කහ නෙ බඩු " මේකද යහ පාලනේ .
    අම්මප පුන්නක්කු ටික අඩු කලේ නෑනෙ මේ හරක් ටිකට.

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඕකුන්ම නේ කිව්වේ පැස්ටෝල් තව අඩු කරන්න තිබුනය කියලා.. ඉතිරි ගානේ පැස්ටෝල් ටික ගහන්න ඕන ඕකුන්ගේ පුකට....

      Delete
    2. //පානුයි පරිප්පුයි// පානුයි මුං අැටයි

      Delete
    3. හාල් නැතුව බත් කන සීනි නැතුව තේ බොන බය්යන්ට තුනපහ කහ නැතුව උයන්නත් පුළුවන් ඇති.

      Delete
    4. උපන්දා ඉඳන් පරිප්පු කන උන් නේ සරා.. කාළයක් ප්‍රභාගෙන් කෑවා.. ඊට පස්සේ මහ රජානෝගෙන් කෑවා.. දැන් පරිප්පු නැතිව හෙන අප්ෂෙට්

      Delete
    5. //ඉතිරි ගානේ පැස්ටෝල් ටික ගහන්න ඕන ඕකුන්ගේ පුකට....// ඉතුරු සල්ලි වලින් පුකවල් වලට ගහගෙන වගේ තමයි දැන් ඉන්නෙ.

      Delete
  2. සිරා කතා ටික මාතලන්. බයියෝ වගේද ටොයියෝ. ඒත් අර මෝඩ බයියො තාමත් තප්පුලන්නේ කොත්තමල්ලි අඩු කලා කියල. ඒ ගොන්වහන්සේල දන්නෙ නෑ උන් කන තුනපහ වර්ග හදන්නෙ කොත්තමල්ලි දාල කියල.

    චැහ්! මං බැන්දා මෙයා ගිය සතියෙ. බලන්ඩ හාරදාහක් පාඩුයි.

    ReplyDelete
    Replies
    1. අපරාදෙ බැන්දේ.. මම නම් කියන්නේ ඩිවෝස් කරලා ආඅයෙ බඳින්න තියෙන්නේ..

      කොත්තමල්ලි මක්කටෙයි බස්සියෝ පුනක්කු කන හරක්ට... උන්ට පානුත් වැඩක් නෑ,, තුන් වේලටම බත් කනවය කියයි... පුක කහ ගන්න නැතිව හිටපු උන්ට නියපොත්තක් නෙමෙයි පොරොවක්ම දීලා තියෙන්නේ.. පුක පලාගන්න නොගන්න එක උන්ගේ වැඩක්...

      Delete
    2. අපරාදෙ තව 4 දෙනෙක් බඳින්න තිවුනනෙ බොල

      Delete
  3. මේ අය වැය තුල තනිකර තියෙන්නේ ජවිපෙ influence එක . ජ්විපෙ නැත්නම් පොඩි මිනිස්සු එක්ක කරන දේශපාලකය නොදන්නා රනිල ආයෙත් කුඩේ කුඩු වෙනවා. යන්තම් ඇති .

    ReplyDelete
    Replies
    1. ජෙප්පෝ කොහෙද බං මේකේ... උඹලා මේ අහක ඉන්න උන්ට ක්‍රෙඩිට් දෙන්න යනවා.. මෙතන ඉන්නේ රවීලා, හර්ෂලා, එරාන්ලා.. උන් දැන් සාමාන්‍ය මනුස්සයගේ ජීවිතේ දන්නවා... රනිල් වගේ නෙමෙයි.. උන්ට රජ ගෙදරයි, මුඩුක්කුවයි දෙකම එකයි.. මම ඇස් දෙකට දැකපු දේ...

      Delete
    2. @Maathalan උඹ ඇස් දෙකෙන්ම දැක්කද? උන් උඹලගෙ ගෙදර ආවද? උඹ උන්ගෙ ගෙදර ගියාද? සරම උස්සලද කලිසම පාත් කරලද? අනේ ගොනෝ පුන්න්කු නෙවෙයි ගව මූත්‍රා බීපන් දින 100න් පස්සෙ.

      Delete
    3. ඉන්න තැනක කියන් මචෝ ඉක්මනට එන්න.. උඹේ හුලිජ්ජා බොන්න.. වෙන උන් ගාවට යන්නේ මොකටෙයි.. උඹ වගේ දන්න එකෙක් ඉන්න කොට...

      Delete
  4. මේ අය වැය තුල තනිකර තියෙන්නේ ජවිපෙ influence එක . ජ්විපෙ නැත්නම් පොඩි මිනිස්සු එක්ක කරන දේශපාලකය නොදන්නා රනිල ආයෙත් කුඩේ කුඩු වෙනවා. යන්තම් ඇති .

    ReplyDelete
    Replies
    1. මේ අය වැය පොරොන්දු ඉටු කරන බව පෙන්වන්න කරපු එකක්. තව අඩු වයි ෆයි විතරයි.

      Delete
  5. අන්න සුදු වෑන් වගයක් විකුණන්න දාල. ලාබෙට ගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. අපරාදේ විකුනන්නේ.. ඉස්සරහට ඕන වෙන්නත් පුළුවන්.. අළුත්කඩේ දීපු ගේම වගේ ගේම් අනාගතේ එන්න බැරි කමක් නෑ...

      Delete
  6. ලොකු (ව්‍යාපාරික) පොරවල් වලට රිදිලා අන්න ෂෙයර් මාර්කට් එකේ ගේම ඉල්ලනවා මේ හොරු ටික ගැනත් බලන්න වෙයිිි............
    -----------නීල්------

    ReplyDelete
    Replies
    1. දවසක් දෙකක් කරයි... ඇතුලට යන්න ඉන්න අය නේ... ඕකත් නිකන් බූරුවා ගහනවා වගේ ගෙමක්නේ.. තව වැඩි කලක් කරන්න හම්බ වෙන්නේ නෑ..

      Delete
  7. හෙල උරුමය ඉහේ ඉඳන් අඟ කනවා උන් තමයි සෝමය වගේ ගොබ්බයො රූපවාහිනීයට දම්මෙ එලියෙ මහින්දගෙ අවලංගු ගොට්ටො තාමත් ජාතිවාදය වපුරනවා මේ වෙලාවෙ ජ්විපෙ හයිය විතරයි රනිල් ට තියෙන්නේ 2002 ඇන ගත්තු ඇන ගැනිල්ල රනිල් ආයෙත් ඇන නොගෙන ඉන්න එකම හේතුව මේ මොහොතේ ජ්විපෙ ජාතිවාදයට වඩා ලිබරල් යූඇන්පිය උනත් හොඳයි කියල ගත්ත එඩිතර තීරණය. ජ්විපෙ ට දෙන්න ඔනෑ ගෞරවය දෙන්න මැලි වෙන්න එපා මාතලන්.

    ReplyDelete
    Replies
    1. ජවිපෙට අලි එක්ක එකතු වෙනවා ඇර වෙන සරණක් නෑ. හදිසියේ හරි පැරදුනා නම් කින්ඩිය දාන්නෙත් එයාලමයි. අර යුද්ධෙට අයිතිකාරයෝ ඉන්නවා වගේ දැන් මේකටත් අයිතිකාරයෝ හෝ ගාලා. ජෙප්පෝ තනිකර මඟ ඇරියා. උන් හිතුවෙත් මහින්ද දිනයි කියලා.

      මේවා ජෙප්පන්ගේ කෙහෙල්මලක් නෙමෙයි. සිරාගේ මැනිෆැස්ටෝ එකේ තිබුන ඒවා. ඉතින් මක්කටෙයි ජෙප්පන්ට ක්‍රෙඩිට් දෙන්නේ. ඒත් එක දෙයක් තියෙනවා. මම කැමතියි. අලිත් එක්ක, ජෙප්පොයි, චම්පිකලයි දෙගොල්ලම එකතු වෙනවා නම්. එහෙම උනොත් අලි ඇලජික් ගොඩක් උනුත් අලි පස්සෙ එනවා. මතක තියා ගනින්, ඔය සුළු ඡන්ද ටික ඇරුනම අනික් ඔක්කොම අලි පාටියේ ඡන්ද. කොහොමත් ලක්ෂ 40 ක් තාමත් අලියට තියෙනවා. ඒ වගේම එතන හැම ජාතියෙම උනුත් ඉන්නවා.. එහෙම එකතු වෙනවනම් අලියා නැතුව හංසයා බැරිනම් කළවැද්දගෙන් ආවත් අවුලක් නෑ.

      Delete
    2. විචාරශිලිභාවයෙන් තොර අන්ධ අනුගාමිකයන් බිහි කිරීම ජවිපෙ තුල දක්නට ලැබෙන තවත් ප්‍රවණතාවයකි. පක්ෂයේ සැබෑ ඉතිහාසය සැඟවීම , සංස්කරණය කල ඉතිහාසයක් අනුගාමිකයන්ට ඉගැන්වීම, ප්‍රශ්න ඇසීම වෙනත් හැදෑරීම කිරීම අධෛර්ය කිරීම මගින් අනුගාමිකයන් අඳුරේ තබා ගැනීම සිදු කෙරේ. ජවිපෙ අනුගාමිකයන් අතර මුග්ධභාවය නඩත්තු කිරීම ගැන ජවිපෙ හිටපු සාමාජිකයෙකු වූ අජිත් පැරකුම් ජයසිංහ මෙසේ කියයි.

      සිංහල බස පමණක් දත්, සාමාන්‍ය උගතුන් වන, වැඩිය පොත පත නො කියවන, කියවීමේදී පක්ෂය විසින් නිර්දේශ කර ඇති ලේඛන පමණක් තෝරා ගන්නා මේ තරුණයෝ පක්ෂ පංති, කඳවුරු ආදියට සහභාගි වී තමන් පක්ෂයේ සාමාජිකයින් හැර ලෝකයේ අන් කිසිවකු විසින් අත් පත් කරගෙන නැති අවබෝධයකින් යුක්ත පිරිසකැයි තමන් ගැන අධි විශ්වාසයක් හා මානයක් ඇති කර ගනිති. ඉන් පසු ඔවුන් කියවන්නේත්, සවන් දෙන්නේත් පක්ෂය හරහා ගලා එන දැනුමට පමණි. පක්ෂය ඔවුන්ට ආගමක් වන්නේ එසේ ය. මේ ආගමික විශ්වාසය මත පදනම්ව ඔවුහු ලොව අන් සියලු දෙනා මිත්‍යා දෘෂ්ටිකයන් සේ සලකති. මේ පක්ෂවල නායකයෝ මීට වඩා බුද්ධිමත්තු ය. එහෙත්, ඔවුන්ගේ ගැටලුව වන්නේ ඔවුන් සාමාජිකයන් අතර මෙම මුග්ධත්වය නඩත්තු කිරීමයි. විශ්වාසවන්ත අනුගාමිකයන් පිරිසක් බිහි කර ගැනීම සඳහා මෙම මුග්ධත්වය නඩත්තු කිරීම හැර අලුත් ක්‍රමයක් ගැන අදහසක් ඔවුන්ට නැත. එහෙයින්, දැන දැන ම මේ ආගමික අන්තවාදීනට ශාස්තෲ භූමිකාව රඟපාති. මේවායින් බිහි වන්නේ හිට්ලර්ගේ නාසි පක්ෂයට ව්‍යූහාත්මක වශයෙන් වෙනස් නැති පක්ෂ ය.

      -(ජවිපෙ ගිරා පෝතකයකු සමග පැයක් – අජිත් පැරකුම් ජයසිංහ )

      Delete
    3. මෙන්න නියම බයියෙක් (චා රස තුමා)

      මීට වෙන්ඩ පොෂ් ඇනෝ ටොයියෙක්..

      Delete
    4. nodakin me sa rasa kalakanniya.aya weya balala puka muttu wela adala nathi comment dnawa.dan mara ekka puka kakap mariyan.

      Delete
  8. ටොයියා හෝ බයියා හෝ ජනතාවට සහන සපයන්නේ ඒකීය පුද්ගලයා තම ධනය පරදුවට තබා උපයන ලාභයෙන් වන නිසා එයට ආණ්ඩුවට විශේෂ ගෞරවයක් හිමිවිය යුතු නැහැ. නමුත් මෙහිදී
    අප විශේෂයෙන් සැලකිලිමත් වියයුතු කරුණක් තිබෙනවා. එනම් ආර්ථික සහන සහ රාජපක්ෂ දූෂණය හෙලිකිරීම නැමති මත්දුව්‍යය මඟින් සිංහල සමාජය මත්කර එම අවසරයෙන් දෙමළ ජාතිවාදයට දොලපිදේනි පිරිනැමීමේ අනතුරයි එමනිසා සිංහල අප මෙම සහන වලට නොරැවටිය යුඅතුයි එසේම දිගටම මෙම සහන පිරිනැමීමට නොහැකිවී (නිපදවන්නෙක් නැති නිසා) ආණ්ඩුව ඇනගන්න තුරු සිටිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. සෑහෙන කාළයක් බලාගෙන ඉන්න වේවී.. මට දුක පුනක්කු අඩු නොකරපු එකට..

      Delete
    2. රාජපක්ෂ යුගය තුල යම් යම් ක්‍රමවලින් දියුනු වූ සිංහල ව්‍යාපාරිකයන් පිරිසක් හිටියා
      නියම සිංහල ටොයියෙක් නම් කලයුත්තේ ඔවුන්ගෙන් වැඩක් ගැනීමයි නැතුව පලිගැනීම නෙමෙයි

      Delete
    3. අන්න ඒ ඒ යම් යම් ක්‍රම තමයි අවුල... එහෙම බිස්නස් කරන්න වෙලේ සුදාටත් පුළුවන්.. ඌත් පට්ට ව්‍යාපාරිකයෙක් නේ බලාගෙන ගියාම. පොලිස්පතිකෙනෙකුත් නඩත්තු කරලා තියෙන්නේ..

      Delete
  9. වෙන්ඩ පොශ් සන්නස්ගලගේ වාසබවනට වසරක මිලියනයක බදු පැනවූ රාජකීය මුදල් ඇමති සෙට් එකට (රවී, එරාන් සහ හර්ශ ) ජයවේවා...

    ReplyDelete
    Replies
    1. උඹ මචෝ ලෙඩෙක්... ඕවට නම් මම දන්න තරමින් බෙහෙත් නෑ.. අපි නම් ආඩම්බරයි සන්නා වගේ එකෙක් ඒ තත්වේ ඉන්නවට..

      Delete
    2. සබ්බේ සත්තා උම්මත්තකා කියල අහල නැත්ද....

      Delete
    3. @ Sa rasa
      එක් "සබ්බේ බයියා උන්මත්තකා" කියලා දැන් වෙනස් කරලලු.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  10. එලස් ........මාතයියා.........
    මං පිටිසර ගොයියා......

    ReplyDelete
    Replies
    1. අපි නම් ටොයියෝ මචෝ...

      නිකං නෙමෙයි කිරි ටොයියෝ.. උඹ දන්නවනේ...

      Delete
    2. කන්න තණකොල පිදුරු ඕනෙ තරං තියෙද්දී මොකට පුන්නක්කු අඩු කරනවද ? එහෙම කලොත් වදින්නෙ පොල් වවන පොඩි එකාට මාතා

      Delete
    3. ඒකත් ඇත්ත තමයි...

      Delete
  11. අලුත්කඩේ දීපු ගේම හරි සුන්දරයි නේද ,මචෝ.මම නං හරිම චිත්තප්‍රීතියෙන් බලං හිටියා.බොට නං ඒ වැඩේ අල්ලල යන්නෙ නැති බවත් මම දැනගෙන හිටියා,කමක් නෑ බං එක දවසකටනෙ ඒ මනුස්සයත් පැන්ෂන් සහිතව ගෞරවයෙන් යන්න එපාද?දැන් එන්න ඉන්න සිරි පවනක් වගේ මනුස්සයගෙන් වත් බොලාගේ වැඩේ ගොඩයාවිද බලමුකො.

    ReplyDelete
    Replies
    1. බලන් ඉන්නවා මිසක් අළුත් කඩේ පිස්සෝ වගේ බලෙන් අරගෙන කොරන්නය මචෝ..

      Delete
  12. බයියෙකු ලෙස බලයට ඒම බයියාගේ වරදක් නොව... ඔහුගෙන් බලය ගිලිහෙන්නේද බයියෙකු ලෙස පෙන්වමින් නම් ඒය පැහැදිලිව ම ඔහුගේ වරදකි...

    කුගැගීප

    ReplyDelete
    Replies
    1. මම හොඳට නිරීක්ෂනය කරන දෙයක් තමයි ඕන කෙනෙකුගේ බොඩි ලැන්ග්වේජ් එක.. අන්තිම කාළේ ලොක්කා හැසුරුනේ උන්මත්තකයෙක් වගේ.. බයියා කියලා හැම තැනදිම පෙනුනා.. ඒ තොප්පිය එයා බලෙන්ම අරගෙන ඔළුවේ දාගෙන ඩාන්ස් කලේ ඒකනේ...

      Delete
  13. දුමින්ද සිල්වා මංත්‍රී තුමා සිරි ලන්කා නිදහස් පක්සයෙන් පත් වූ මංත්‍රී වරයෙකි. සිරිසේන දැන් සිරිලන්කා නිදහස් පක්සයේ සබාපති සහ නායක තුමාය.

    එක ලියුම කෑල්ලෙන් මේ රටේ අග විනිසුරු ගෙදර යවා පරන අග විනිසුරු පත් කිරීමට තරම් නිර්බීත සිරිසේන දුමින්ද සිල්වා ව තවම සිරි ලන්කා පක්සයෙන් ඉවත් කිරීමට කටයුතු කලේ නැත....

    ඒ වනාහේ සිරිසේනයා දුමින්ද ගේ කුඩු සල්ලි වලට යට වෙලා දූසනයට බීසනයට "ලයික්" දාන නිසාදැයි මේ රටේ ජහමනයා වන අපට සිතේ..

    ReplyDelete
    Replies
    1. මේ මොන විකාරයක්ද බං. සිරිසේනට ගහන්න ආයුධ හෙව්වට මහින්ද වෙනුවෙන් පෙනීසිටින්න ඔච්චර දැඟලුවට ඔය තරම්ම පහත් තත්ත්වයට වැටෙන්න එපා බං. එතකොට උඹ කරන සාධාරණ විවේචනයකවත් වටිනාකමක් නැති වෙනව. තමන් විසින්ම විහිළුවක් බවට පත්වෙන එක හරිම අවාසනාවක් !

      කොහොමටත් ඊළඟපාර දුමින්ද සිල්වා ඇතුළු කීප දෙනෙක්ට ශ්‍රිලනිප නාමයෝජනා දෙන්නෙ නෑ කියල නිව්ස් එකක් මම දැක්කා පහුගිය දවස්වල.

      Delete
    2. DDT ……… එකෙන්ම බොසා !!!

      Delete
    3. උඹලට පිස්සුද බං... ස්වයං වින්දනේ යෙදෙන උන්ට උන්ගේ ආතල් එක ගන්න දියන්..

      උඹලා බලු පූට්ටු වලට ගල ගහන පඩත්තල කොල්ලෝ වගේනේ...

      Delete
    4. @ DDT,

      I think you deliberately ignore the point. What I want to highlight is the fact that Sirisena is brave enough to jump in to a constitutional crisis to remove the CJ buy waiting meekly when Duminda Silva's case comes up.

      Remember, Sirisena is the leader of SLFP and Duminda is a member of SLFP and a member of Parliament appointed via SLFP ticket. Siriseana could remove Duminda from SLFP any time!!!

      As far as we know, Duminda was NOT sacked from SLFP under yahapaalane...

      giving or not giving nominations to Duminda Silva for the next election is one thing, sacking him from the SLFP and initiating a party disciplinary action is another thing...

      You yahapaalane guys accuse MR of protecting Duminda... but Siriseana is doing the same!!! Can't you see that???

      Delete
    5. අම්මට හුඩු !!! චා..සා රස බයියාගේ ඉංග්රීසි. උඹට සිංහලෙන් දෙසල ඇති වුනාද?

      Delete
    6. වෙන මොනවට නැතත් මේ වෙලාවෙ නම් මට මාතලන් එක්ක එකඟ වෙන්න පුළුවන්. :)

      @ Sa rasa,

      MR ගෙ පාලන කාලයෙ දුමින්ද සිල්වට තිබුනු රැකවරණය අදත් එලෙසින්ම තිබෙනව කියල ඔබට පෙනෙනවද. පෙනෙන හැටියට ස්වභාවික මරණයකට ලක්වීමට නියමිතව තිබෙන දුමින්ද සිල්වගෙ දේශපාලන ජීවිතය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මැදිහත් විය යුතුයි ඔබ සිතන්නෙ ඇයි කියල මට තවමත් අවබෝධ වෙන්නෙ නෑ. අනෙක් අතට නිසි නීතිමය ක්‍රියාදාමයකින් අනතුරුව උසාවියකින් වරදකරු නොවී චෝදනා තිබුනු නිසාම ඔබ යෝජනා කරන විදියට ජනාධිපතිවරයා පියවර ගත්තොත් ඔබ වැන්නන්ම අසාවි මේකද යහපාලනේ කියල. තිබෙන චෝදනාවලින් සුළු ප්‍රමාණයක් හෝ අධිකරණය ඉදිරියෙ තහවුරු උනොත් මා සිතනා හැටියට තවත් වසර ගනනාවක් යනකන් අදාල මන්ත්‍රීවරයා පිළිබඳ කිසිවෙක් කරදර විය යුතු නැතිවෙයි.

      අගවිනිසුරු සම්බන්ධ සිදුවීම ගත්තොත් එහි යම් ගැටළුකාරීබවක් තිබෙන බව මමත් පිළිගන්නව. එමෙන්ම එය සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයාගෙ අවශ්‍යතාවය මත හා ඔහුගේ මෙහෙයවීමෙන් ම සිදුවූවක් යැයි ඔබ ද විශ්වාස නොකරනු ඇතැයි මා සිතනව.

      අපි බලමු මොකද වෙන්නෙ කියල. ඒ අතරෙ මාළු හොදි සහ කේක් එකට අනල කන්න උත්සාහ නොකර සිටීම වඩා යහපත් කියල ඔබට සිතෙන්නෙ නැත්ද?

      Delete
    7. Im not talking about the legal procedure against Duminda Silva.

      Please read carefully....

      Sirisena is the leader of the SLFP. Duminda is a MP representing SLFP. He is the SLFP organizer for Kolonnawa.

      If you claim Duminda is a bag of shit, Why can't Siripala sack Duminda from SLFP? Does he need court ruling to get rid of Duminda from SLFP???

      If Duminda and Re'ne managed to get the best legal help and those "lawyers" get Duminda out of jail due to some "technicalities", will the SLFP under Siripaala ready to keep him in the party?

      Last point you made is excellent. Yes, Dumnida is මාළු හොදි and Hirunika is කේක්.... Sirisena is having both mixed up in the same meal.... it is called yahapaalane.

      Isnt is better for Sirisena toget rid of මාළු හොදි from his yahapalene table by saking Duminda from the party???

      Delete
  14. සාමාන්‍ය හිතන පතාන සිස්ටම් එකෙන් පීලි පැනල වගෙ.සාමාන්‍යයෙන් කියන්නෙ ගමෙන් ආපු දුප්පතාගෙ දුක දන්න ,කුරහන් සාටක පොරවගත්ත පොරගතිසීලී වාමාංසික මහින්දල කියන්නෙ පොඩි මිනිහගෙ වීරයො කියලනෙ.
    රවීල කොළඹ හතේ පැළැන්තියට සේවය කරන ප්‍රතිගාමියො.

    ඒත් දැන් ඔක්කොම උඩු යටිකුරුවෙලානෙ
    දැන් මහින්දල ලැට් ඒ සී කරගෙන බල්ලො සියගනන් නඩත්තු කරගෙන මාළිගා හදාගෙන සුල්තාන්ල වගෙ ඉන්නව.
    රවීල හර්ෂල එරාන්ල ජනතාවට සහන දෙනව ( ඡන්දෙට හරි සහන දෙනවනෙ )
    බස් එකේ යන්න සල්ලි නැතිව සිටි බලුවංශල දේශප්‍රේමය කිය කිය මාළිගා හදනව.රවීල හර්ෂල එරාන්ල මන්දිර බදු බදු ගහනව
    දුප්පතාගෙ වීරයො එතනෝල් කුඩු ගේනකොට රවීල හර්ෂල එරාන්ල බදු ගහනව

    ඇදුමෙන් කතාබහෙන් කෙනෙක් මනින්න බෑ.මහින්දල කියන්නෙ පට්ට හොරු, කපටි කෛරාටික තක්කඩි . උන් දක්ෂ මිනිස්සු රවට්ටන්න විතරයි.

    ReplyDelete
    Replies
    1. උඹ අර පැරාගේ පෝස්ට් එකේ දාලා තියෙන බලු කෑම කතාව මෙතනත් එල්ලපන්කෝ.. මී හරකුන්ට පේන්නත් එක්කලා...

      Delete
    2. O.K

      මේක මැතිවරණ අයවැයක් තමයි.මහින්ද පපුවට කතා කරන කොට රනිල් බඩට කතා කළා.මහින්ද පපුවට කතා කලෙත් අවංකවමද කියල සැකයක් එනව.රට එයාගෙ පවුලෙ දේපළක් කියල හිතුවෙ.බේබිලගෙ කාර් රේස් වලට බදු සහන දුන්නෙ ඒකනෙ.තව බේබි කෙනෙකුට සෙල්ලම් රොකට් අරින්න විශාල මුදලක් වෙන් කළා.මුන් යුද්දෙ දිනුවෙ නැත්නම් මුන් ගැන රටේ මිනිස්සු මාර විදියට වෛර කරනව

      බලුකෑම වල ට බදුසහන දුන්නෙ බල්ලො 46 ක් හදපු නිසා බව දන්නෙ දැන්
      මූ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල ට ටැක්ස් ගහල බල්ලන්ට බදු සහන දීල.
      ඒ අස්සෙ බලුවංශ දේශප්‍රේමය ගැන කියකිය මාළිගා හදල
      රටේ මිනිස්සු දේශප්‍රේමය ගැන හිත හිත බඩගින්නෙ බුදියන්න ඕන.

      මුන්ගෙ පවුලෙ එවුන් එකට එකතුවුනහම රටේ මිනිස්සුන්ට අම්බානක හිනාවෙන්ව ඇති මෙහෙම මෝඩයො කියල.

      මාළිගා බද්දකුත් හදුන්වා දුන්නෙ නම් බලුවංශ ඉලක්ක කරල වෙන්න ඇති.
      මත්පැන් ජොනිය ඉලක්ක කරල .අපූරුයි
      කැසිනෝ කාරයටත් බද්දක් ගහල


      සංධාන ආණ්ඩුව දිගටම තිබුනානම් ඊලඟ අයවැයට පුන්නක්කු මිලත් අඩුකරනව ශුවර්.විජාතික කුමන්ත්‍රණ දේශප්‍රේමය කිය කියා මාලිගා හදපු අය ජනතාව කියන්නෙ මැටි මීහරක් කියල නොහිතුවොත් තමයි පුදුමෙ

      හෙළිදරවු කිරීම් ටික හරියට ගෙනිච්චොත් ආණ්ඩුවට වෙන දෙයක් ඕන නෑ.බලු කෑම අඩුකරල කිරිපිටි වලට බද්දක් ගහපු රාජපක්ෂල ජනතාවට සළකල තියෙන්නෙ බල්ලන්ටත් අන්ත විදියට බව දැනගත්තහම මිනිස්සු රාජපක්ෂලට සාප කරයි.
      රාජපක්ෂල හොරාකාපු හැම සතයක්ම ආපහු අයකරගන්න ඕන.

      Delete
    3. අන්තිමට ඒ බල්ලන්ට අත් උනෙත් හරක්ට අත් උන සෙතේ.. දැන් ඉතින් රනිල් මහත්තයා එපාය මහ සජ්ජුරුවන්ගේ බල්ලොන්ටත් කන්න දෙන්න.

      Delete
  15. රිලාතුමා කියනව සහන දුන්නෙ චන්දෙ දිනල ෆෙඩරල් දෙන්නලු.
    මේ දන්නෙ නැති නිසා අහන්නෙ ජාතියටම පාස්පෝර්ට් දෙක ගානෙ දුන්නනම් ජාතික ආරක්ශාවට හොඳයිනේ?

    අර ඊයෙ ලේඩි කෙනෙක් (නම එහෙමයි ) මැනර්ස් ගැන දුන් අති විශාල ලෙක්චර් එකෙන් පස්සෙ මාතලන්ගේ වෙනස් වුන වොකැබියුලර් එකෙන් උත්තර දෙතැයි බලාපොරොත්තු වෙමි. :-))))

    ReplyDelete
    Replies
    1. මං හැමදාම කියනවා !!!!

      ඔය මැනර්ස් / ඩිසිප්ලීන් ගැන ඕනැවට වඩා හිතන්න ගියාම මට මාව නැති වෙනවා .. ඕ යේස් :D

      Delete
    2. ඔය රිලවා මොන පක්ෂෙන් හරි නොමිනේසොන් අරගෙන කැම්පේන් ආවොත් ගෑණු ගහන්න ඉන්නේ කොසු වලින්.. කොල්ලො නම් කුණු බිත්තර දැන් ඉඳන්ම එකතු කරනවා.. මොනවා කලත් හිටපු ඇමතියෙක්නේ.. ඕන් දන්න කෙනෙක් ඉන්නවා නම් මාතලන් කිව්වය කියහන් මැද කොළඹ පැත්ත පලාතෙ හෙම එන්න එපාය කියලා..

      වොකැබියුලර් නෙමෙයි ප්‍රා උන්නැහේ එයාට මම ඔරල් සෙක්ස් වලින් දෙන්නේ මගේ ජාතකෙයි ක්ලාස් එකයි හොයන්න ආවට.. මක්කා කලත් ගෑණු මනුස්සයෙක් නිසා නිකන් උන්නේ.. නැත්නම් ඉතින් විස්සකෝසෙන් තමයි දෙන්නේ..

      Delete
    3. අඩෝ මං දැක්ක් ඉයෙ මොකෙක් හරි ගැනු නමකින් ඇවිත් මාතලන්ට ටෝක දීල.අඩෝ මාතලන් උඹට වැස්ලින් නැතුවම අරල නේද?
      අඩෝව් බස්සිට දීපු සම්මාන හැමෝටම දෙනවද ඩෝ?

      Delete
    4. මචං මාතෙ,මේක ප්‍රොෆයිල් එකෙන් ලිව්වොත් උඹ මා එක්ක ඇර ගන්නවා. ඒ නිසා ඇනෝ ලියන්නං. ගත යුත්ත ගනිං. ඊයෙ ඒ කමෙන්ට් එකේ උඹෙන් අහල තිබුනෙ සාමාන්‍ය පවුලක උඹ ඇයි ගම් බය්යො කියන්නෙ කියල අනිත් උන්ට. ඒකට තද වෙන්නෙ මොකටද, උඹ උඹේ උත්තරය දීලා තිබුනා.
      උඹේ වචන ගැන විවේචනය කරලා එහෙම හොඳද කියලා අහල තිබුනා.ඇත්තම නම් මචං, මටත් ඕක හිතිලා ටික දවසක්.උඹේ බ්ලොග් එක හැමෝම බලන හොඳ බ්ලොගක් නේ.ඒකට තුට්ටු දෙකේ වචන දාලා, වෛරය පුරවල අමුතු ආලවට්ටං ඕන නැහැ.
      උඹ බ්ලොග් ලෝකේ මර්වින් කෙනෙක් හරි තෙවරප්පෙරුම කෙනෙක් හරි වෙනවට අපි කැමති නැහැ.ඇත්තටම අනිහ් උනුත් හොඳ බ්ලොග් ලියනවනේ, ලාබ වචන නැතුව.. උදා;- කකා
      උඹ කුනුහරුප ලිව්වොත් ඒවාට විසිල් ගහා බලන්න උන් මේකෙ ඕන තරම් ඉඳීවි.නියමයි කියලත් කියාවි.ඒ වුනාට මචං, මම මේක කියන්නෙ සද් බාවයෙන්,උඹෙ හොඳට.

      ඒ කමෙන්ට් කරේ ගැහනු කෙනෙක්ද ගැහැනු නමින් පිරිමි කෙනෙක්ද දන්නෙ නැති වුනත් ඒ කියපු පොයින්ට් එකට උත්තරය දුන්නා නම් එච්චරයි නේද? ඕරල් සෙක්ස් වගෙ වචන වලින් යටපත් කරල තියන්නෙ නැතුව?නමින් කිව්වා නම් උඹ මට බනීවි.මේ ගැන හිතපං.මම මිතුරෙක්.

      Delete
    5. mathalan Bassi ta dun O.S sammaanaya hamotama denna haday.

      Delete
    6. @ ප්‍රා ජේ. මාතලන් ගේ මෙවැනි හැසිරීමක් ප්‍රහර්ෂයට පත් කළ හක්කේ , ප්‍රා ජේ ඔබ වැන්නෙකුටම මිස අන් කිසිවෙකුට නොවේ.
      මාතලන් ආස දෙය මෙහි ලියයි.
      මාතලන් ආසා කොමෙන්ටු පමනක් දාලා යන්න.

      Delete
    7. මැනර්ස් ගැන විශාල හෑලි ලියා මාතලන් වෙනස් කිරීමට හදන ලේඩීස් සහ/හෝ ජෙන්ට්ස් කරන දේද හාස්යජනකයි. :-))))

      මංනම් මට කැමතිදේ කමෙන්ට් එකේ ලියනවා බ්ලොගර් කැමතිනම් පබ්ලිෂ් කරයි. . අන් අය ඔවුන්ට කැමති දේ පෝස්ට් හා කමෙන්ට් ලෙස ලියනවා. මං කැමති නම් මං ඒවා කියවනවා. Elementary, my dear Ano !

      Delete
    8. හිතවත් ඇනෝ,

      බ්ලොග් කියන්නේ මොකක්ද කියලා කරුණාකරලා හොයලා බලන්න. මාතලන් පත්තරවලටත් ලියනවා. නමුත් වෙනත් නමකින්, සංවර භාෂාවකින්, ඒත් බ්ලොග් කියන්නේ නිදහස් ළෝකයක්. පුරවැසි මාධ්‍යකරණය කියන්නේ ඒකයි. ඉස්සර "ඇත්ත" කියලා පත්තරයක් තිබුනා. ඒකේ හිටියා "සිරා" කියලා කතෘ මහත්තයෙක්. ඒ පත්තරේ මිනිස්සු ගත්තේ, "සිරාගේ කතුවැකිය" කියවන්න විතරයි. මොකෝ ගහන්න ඕන තැනට මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් රිදෙන්නම ගහන නිසා. විප්ලව කරන කොට බෝඩ් උස්සගෙන ඉන්නේ නෑ නේ. "අනේ ප්ලිස් ගෙදර යන්න සර්" කියලා.. බෝඩ් එකේ තියෙන්නේ "මහ හොරා ගෙදර පල" හරි " මහ හොරා ගෙදර පලයව්" කියලා.. මම හිතන්නේ ඒ ඒ වෙලාව අනුව මගේ භාෂාවත් වෙනස් වෙනවා. වැදගත් මහත්තයෙකුට මම ලියන හැටි ඔබ දැකලා ඇති. ඒත් මේ රටේ මී හරක්ට ලියන්න මේ භාෂාවත් හොඳ වැඩියි කියලයි මම නම් හිතන්නේ.

      බොහෝම ස්තූතියි.. ආදර බර වදන් වලට..

      Delete
  16. //"කෙනෙකු බයියකු හෝ ටොයියකු වන්නේ උපතින් නොව, ක්‍රියාවෙන්ය."
    - මාතලන් -//

    ReplyDelete
    Replies
    1. මට එතන මහාචාර්ය කෑල්ල දාන අමතක උනා..

      Delete
  17. සුභසාධක ආර්ථික ක්‍රමයක් දීර්ඝ කාලීනව පවත්වාගෙන යාම අමාරුයි. ඒ නිසා කර්මාන්ත මෙන්ම කෘෂිකර්මයද වේගයෙන් නංවන වැඩ පිළිවෙලක් නොපමාව ක්‍රියාත්මක කරන්න ටොයියන් වහාම වගබලාගත යුතුයි. නැත්නම් බයියෝ ආපහු ඔලුව උස්සනවා.

    කෝ යකෝ අපේ බඩු අඩු කොල්ලා නෑ නේ. අම්මපා මුන්ට හිතක් පපුවක් නැද්ද.

    ReplyDelete
    Replies
    1. චැහ් .. ඒ යහපාලනෙං කාරි නෑ :D

      Delete
    2. මේක සුබ සාධන බජට් එකක් නෙමෙයි. ළෝක වෙළඳ පොළේ ඉන්ධන මිළ පහල යාමේ වාසිය ජනතාවට ලබා දීම සහ නාස්තිය හොරකම දූෂණය සඳහා වෙන් කළ මුදල් ජනතාව වෙත ලබා දීම.. යූ ඇන් පීයට ඉකොනොමි කියලා දෙන්න යනවා කියන්නේ, හරියට විමල් වීරවංශට කුමන්ත්‍රණ ගැන කියලා දෙනවා වගේ ගේමක්..

      Delete
  18. අලුත් ආණ්ඩුවෙ පලමු මුදල් මන්ඩලයෙදී ආණ්ඩුව පිලිගත්තා රටෙ උද්ධමනය අඩුයි, 4%ක් පමන කියන්නෙ පොලී අනුපාත ඉහල දාන්න ඔනෙ නෑ කියලා. ඒ කියන්නෙ උද්ධමනය බොරු අගයක් පෙන්නුවා කියපු ටොයියො රවට්ටන්න කරපු ප්‍රකාශ බොරු. ඒ වගෙ මහින්ද රටට දායාද කල ඒක පුද්ගල ආදායමද හරි බව ආණ්ඩුව පිලිගනු ඇත. (ඒක වැරදිනම් ආණ්ඩුව ඒක හරි ගැස්සවිය යුතුය, තාම එසෙ වී නැත ).

    රටක වැදගත් වෙන්නෙ ඒක පුද්ගල ණයට වඩා ඒක පුද්ගල ආදායම වැඩි වීමයි. මහා දැවැන්ත සන්වර්ධනයක් කරලත් මහින්දගෙ කාලයෙ ඒක පුද්ගල ආදායම ණයට වඩා වැඩි උනා. අලුත් ආණ්ඩුවෙ වගකීම එය ඉස්සරහට පවත්වාගෙන යෑමයි. නැත්නම් අන්තිමට ටොයියන්ගෙයි වම්මුයිගෙයි වෙනසක් නෑ.

    ReplyDelete
    Replies
    1. කව්ද ඕවා ඔහේට කියා දුන්නේ.. මහ සජ්ජුරුවොද නැත්නම් සජ්ජුරුවන්ගේ රිලවද..?

      ඒක පුග්ගල ආදායම නෙමෙයි ඒක ලබ්බෙ ආදායම.. ආදයම් විශමතාව කීයද කියලා දන්නවද..? දන්නවා නම් පහලින් කොමෙන්ට් එකකම දාන්න අපිටත් බලා ගන්න.. වානිJඅ ණයත් උපරිමෙන් අරගෙන ඒක ආදායම කියන උන්ට කියන්නේ ආර්ථික ඝාතකයොද නැත්නම් මී හරක්ද කියලත පහළම ලියහන්..

      Delete
    2. ආර්ථිකය සන්වර්ධනය කියන්නෙ බඩු මිල අඩු කිරීම කියලා හිතන මිනිස්සු එක්ක තර්ක කරන්න අමාරුයි. නිකන් මෙක විතරක් කියන්නම්. ටොයියන්ගෙ පූර්වාදර්ශී රට වන ඇමරිකන් එක්සත් ජනපදයට වඩා ලන්කාවෙ අදායම් පරතරය අඩුයි. ජපානෙටත් ටිකක් අඩුයි. මෙවා වැරදියිනම් නිවැරදි කිරීම අලුත් ආණ්ඩුවෙ වගකීමක්. උද්ධමනය අඩුයි කියලා පිලිගත්තා වගෙ මෙකත් හිමීට පිලිගනියි.

      Delete
    3. ලංකාවේ පවුල් ලක්ෂ 57 කින්, පවුල් ලක්ෂ 17 ක් සමෘධී ලාභින්.. ඒ කියන්නේ හිඟන්නෝ.. ඉතිරි ජනගහනයෙන් 90% ක අදායම ජාතික ආදායමෙන් 10% යි. අනිත් පැත්ත කියන්න ඕන නෑ නේ.. කොළඹ දැක්කම හිතෙනවා ඕන එකෙකුට මේක සුර පුරයක් කියලා. අනික එජාප යට ආර්ථික උපදෙස් දෙන්න එකෙක්වත් ඕන නෑ. ඒ ආන්ඩු තියෙන හැම කාළේම මිනිස්සු කාළා බීලා ඉන්නවා. ආර්ථිකත් රටත් දෙකම සංවර්ධණය වෙනවා. නමුත් මී හරක්ට නම් කාලා ඉන්න බෑ. ශ්‍රී ලංකා එක අවුරුදු 20 ක් තිස්සේ මේ රට කෑවා. යුද්දේ ඉවර උන නිසා.. යුද්දෙන් හම්බ කරපු උන් වෙන ක්‍රමයක් හොයා ගත්තා හොරා කන්න. ඒක තමයි යටි තල පහසුකම්. අධිවේග හදන එක වැරදි නෑ.. ඒත් 2000% හොරා කනවා කියන්නේ ළෝකේ එකම රටකවත් නැති ගසා කෑම්.

      රට මීට වඩා සංවර්ධනය වෙයි. බය වෙන්න එපා. ගෝත්‍රිකයෝ කොහොමත් චෙන්ජ් වලට කැමති නෑ. බයයි.

      Delete
    4. ලිපිය හොඳයි,
      ඒත් අයවැයෙන් අරක්කු මිළ වැඩි නොකරපු එකට මගේ විරෝධය.
      තව පොඩ්ඩක් අරක්කු ගාන වැඩි කලානම් ලෝකල් ගහන්නේ නැතුව හොර පොට් එකකින් පිටරට බ්‍රෑන්ඩ් එකක් අරගෙන ගහන්න පුළුවන් ඒ ගාණටම.
      දැනටත් රෙඩ් ලේබල් එකක් ගන්න පුළුවන් 2,200 ක් 2,300 ක් වෙද්දී.
      ඊටත් වඩා හොඳ බාඩිනෙට් බ්‍රැන්ඩි එකක් ගන්න පුළුවන් 2,250 ට.
      අනික ලීටර් එකක්ම තියෙනවනේ.

      ලීසිං වලට ගහපු හෙන ගහන පොලිය(2012-2013 කාලේ ගහපු 26% ක පොළිය) අඩු කරපු නැති එකේ මට මොන හාල් පොල් කොත්ත්තමල්ලි උම්බලකඩ ද බං.

      හැබැයි උඹ මේ බොරු ගහන එක දැන්වත් නතර කරන්න ඕනේ මාතේ. සමහර විට උඹ කටපාඩම් කරගෙන තිබ්බ දේවල් නිකම්ම කියවෙනවා වෙන්නත් ඇති.

      ප්‍රොජෙක්ට් එකකින් 2,000% ක් හොරා කනවා කියන එක උඹ ආපහු ලැජ්ජ නැතුව කියනවනේ බං.
      දැන් ඇති, ඕක ඉවරයි. උඹ තාම පිළිගන්නේ නැද්ද ඔය කතාව ජන්දෙ වෙනුවෙන් කියපු මඩක් බව.
      උඹට මතක නැත්නම් මම කළින් උඹේ පෝස්ට් එකකට දාපු මගේ පරණ කමෙන්ට් එක ආපහු කියවපන්...

      //// ප්‍රොජෙක්ට් එකකින් 2,000% , 3,000% ක් ගහනවා කියන කතාව කියන්න උඹත් අට පාස් නැද්ද බන් මාතේ.
      මහින්දලා “ගැහුවා කියල කියපන්” ඒත් මේ වගේ විකාර ප්‍රතිශත දාන්න එපා. උඹ විතරක් නෙමෙයි උඹ මේ ලඟදි සම්මාන දීල හදා වඩා ගත්තු බස්සි ත් මේ ප්‍රතිශත කතාවම දාල තිබුනා.
      කටුනායක හයිවේ එක හදන්න ගිය වියදම මිලියන 45,000 යි. (කලින් රනිල්ගේ රජයෙන් ගෙවපු මිලියන 5,444 නැතුව)
      ඒ මිලියන 45,000 න් 2,000% ක් කොමිස් ගැහුවනම් පාර හදන්න ඉතුරු වෙන්නේ මිලියන 21.5 යි. උඹ හිතනවද කටුනායක හයිවේ එක ඒ ගාණට කරන්න පුළුවන් කියල...
      නමුත් උඹ වගේම රටේ බහුතරයක් ඒ අභව්‍ය ප්‍රතිශතයන් විශ්වාස කලා සහ තාමත් කරනවා...
      (එහෙම නැත්නම් උඹ ඇත්ත දැනගෙන මඩ ගහනවා)
      ////

      Delete
    5. මට පොඩ්ඩක් ගනන් හදලා කියනවද කලින් ලොක්කගෙයි මේ ලොක්කගෙයි ඇනිමල් බජට් එක අඩු උන ප්‍රතිශතය.. එතකොට හිතා ගන්න පුළුවන් කොහොම කෑමක් කන්න ඇතිද කියලා..

      Delete
    6. අය වැය ලේඛනය හෝ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන අවස්ථාවක "ජනාධිපති වැය ශීර්ෂය" කියලා වෙනම මුදල් ප්‍රතිපාදනයක් අනුමත කරගන්නවා. මේක ජනාධිපති වරයාගේ පුද්ගලික පාවිචියට වෙන් කරන මුදල කියලයි සම හරක් පවසන්නෙ.
      ඒත් කිසිදු අමාත්යාංශ විෂය පථයකට නොගැනෙන, එහෙත් ස්වාධීනව ක්‍රියාත්මක වීමට අවශ්‍ය ආයතන 21 ක් සඳහා වූ වියදම් තමයි මූලික වශයෙන් ඇතුළත් වෙන්නේ.

      1. ජනාධිපතිතුමාගේ කාර්යාලය සඳහා වියදම් - කොළඹ, මහනුවර නුවරඑළිය , අනුරාධපුර ජනාධිපති නිල නිවාස හා අරලිය ගහ මන්දිරයේ නඩත්තුව සේවක වැටුප්, පෞරාණික බව රැක ගනිමින් ඒවා නඩත්තුවට වියදම්
      2. ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා වියදම්
      3. හිටපු ජනාධිපතිවරු සහ ජනාධිපතිවරුන්ගේ කලත්‍රයන් සඳහා වියදම්
      4. කොමිෂන් සභා සඳහා වියදම් (සේවක කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව, මැතිවරණ දෙපාර්තමේන්තුව, විගණකාධිපති දෙපාර්තමේන්තුව,)
      5. ජනාධිපති විමර්ශන ඒකකය සඳහා වියදම්
      6. උපාය මාර්ගික ව්යාඒපාරය කළමනාකරණ එජන්සිය (SEMA) සඳහා වියදම්
      7. නිසි බලධරයාගේ කාර්යාලය සඳහා වියදම්
      8. අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය සඳහා වියදම්
      9. නැවත පදිංචි කිරීම් සංවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය සඳහා වියදම්
      10. ජාතික පර්යේෂණ සභාව සඳහා වියදම් - රටේ අනාගත බලාපොරොත්තුවක් වූ ඛනිජ තෙල් සොයා ගැනීමේ කාර්යභාර ව්‍යාපෘතිය
      11. ආහාර මිලදී ගැනීමේ හා අවේක්ෂණ ඒකකය සඳහා වියදම්
      12. ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව සඳහා වියදම්
      13. ජාතික පරිපාලන ප්‍රතිසංස්කරණ සභාව සඳහා වියදම්
      14. ඉංග්‍රීසි හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකාය සඳහා වියදම් - ජනාධිපති ලේකම් කාර්යාලයේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන”E - ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය
      15. රාජ්යය තොරතුරු කේන්ද්‍රය සඳහා වියදම්
      16. ආහාර සුරක්ෂිතතාව සහ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය උපකමිටුව සඳහා වියදම්
      17. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහා වියදම්
      18. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව සඳහා වියදම්
      19. මූලික අධ්‍යන ආයතන සඳහා වියදම්
      20. ශ්‍රී ලංකා පදනම සඳහා වියදම්
      21. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය සඳහා වියදම්
      ඉහත ආයතන 21 නඩත්තු කිරීමට අදාළ වූ, ප්‍රජා සංවර්ධන වියදම්ද, ප්‍රාග්ධන වියදම් ද, ජනාධිපති වැය ශීර්ෂ යටතට ඇතුළත් වේ.

      හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් හේමා ප්‍රේමදාස මැතිනියට ලැබෙන පහසුකම් ද, හිටපු ජනපතිනි චන්ද්‍රිකා මැතිනියට ලැබෙන පහසුකම් ද ජනාධිපති වැය ශීර්ෂයට ඇතුළත්. (අංක 3 බලන්න).
      මහින්දගේ වියදම අච්චරක් වුණා කියල කෑ ගහන චන්ද්‍රිකා යැපුනෙත් ඒ කියන මහින්දගේම වියදමෙන්.
      මීට අමතරව ජනාධිපතිවරයා රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා බැවින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙන් වෙන් කරන ලද මුදල ද මහින්ද ජනාධිපතිවරයාගේ වියදම ලෙසයි ඔවුන් පෙන්වන්නේ.

      ජනාධිපති අරමුදල කියල වෙනම එකක් තියෙනවා. ඔය මඩ ගහන උන්ට බොරු කියල බොරු කියල ඒ පවටම අන්තිම කාලේ පිළිකාවක් හැදුනාම ඒ පිළිකාව වෙනුවෙන් යන වියදම් වලින් 50% ක් ලැබෙන්නේත් ජනාධිපති අරමුදලෙන්. හදවත් සැත්කම් සහ වෙනත් විශේෂ සැත්කම් සඳහා පවා ජනපති අරමුදලෙන් ආධාර ලබා දෙන අවස්ථා සෑහෙන තිබුනා.
      පහුගිය කාලේ ඒකත් ජනාධිපති මහින්දගේ වියදම් වලට එකතු කරලයි පෙන්නුවේ.

      ජන්දේ කාලේ සහ ඊට පස්සේ ගහපු මඩ වලදී පවා කිව්වේ මහින්දගේ දිනක වියදම කෝටි දෙකයි, මෛත්‍රීගේ වියදම රුපියල් 2,850 යි කියල.
      නමුත් දැන් වෙන වෙන ගණන් කියනවා. ඔය කියන ගණන් වලින් කොයි එකද හරි කියන එක නෙමෙයි ගැටළුව. කියන ගාන එන්න එන්නම වැඩි වෙන එකයි ගැටළුව.

      මේ වෙලාවේ ප්‍රතිශත හදනවනම් හදන්න වෙන්නේ පච රවී කියන ගණන් මිනුම් අනුව. ඒවත් කළින් උඹ කිව්ව 2,000% වගේම නිසා ඒ අනුව ප්‍රතිශත හදන එක තේරුමක් නැහැ.
      නිවැරදි දත්ත ලැබුනොත් මම උඹට පේන්න දාන්නම්.

      Delete
    7. @ ලොකු පුතා. හා හා ලොකු පුතා කට වරද්දා ගන්න එපා. මාතලන් ගේ බ්ලොග් එකට එනවානම් එයා ආස දෙය කියවලා, එයා ආසා විදියේ කමෙන්ට් දාලා, පොරසංසා කරලායන්න ඕන.නැත්නම් ඕරල් සෙක්ස් තමයි හම්බෙන්නෙ.

      Delete
    8. ඉවසහං ළොකු පුතේ උඹලයි මහ සජ්ජුරුවෝ කාපු හැටි තව ටික දවසකින් එලියට එයි.. එතකන් ඉවසහං..

      Delete
    9. අන්න එහෙම වරෙන්...
      ලොක්කව එලවන්න ගහපු මඩ බයිලා නැතුව දැන් එළියට දාපල්ලා නියම ෆැක්ට්, ඒ කියන්නේ එළකිරි වගේ ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් දේවල්...
      අන්න එතකොට අපිත් පිළිගන්නවා ඒවා ඇත්ත කියලා...

      Delete
    10. ගූ ගොඩකට මඩ ගැහුවට, එච්චර අවුල් වෙන්න එපා බං.... ගඳ හරි පොඩ්ඩක් අඩු වෙනවනේ...

      Delete
    11. මාතලන්ට මඩ ගහපල්ලා!

      Delete
  19. උඳු වල මිළ අඩු කරේ ඩයස්පෝරාවගේ කුමන්ත්‍රණයක් බව වගකීමෙන් කියා සිටිමි.. .ඒ හැර කොත්‍තමල්ලි වල මිළ අඩු කිරීමට උග්‍ර යූ ඇන් පී කාරයෙකු වන ගායක සුනිල් පෙරේරා සහ ඔහුගේ "කොත්තමල්ලි " ගීතය ඍජු දායකත්වයක් සපයා ඇත.. කොරහා එළියේ තැබීමෙන් කිඹුලන්ගෙන් වන හානිය අවම කරගත හැක :D :D ඕ යේස් …එකෙන්ම

    ReplyDelete
    Replies
    1. පට්ට කොමෙන්ට් එක බං... මේක කොටියෙක් විසින් කොටියන් පිනවීම සඳහා සාදන ලද බජට්ටුවකි.. දේශප්‍රේමී ජනතාව එක්වව්.. කලින් තිබුන ගානටම බඩු ගනිව්..

      Delete
  20. රනිල් ගැන තිබුන පැහැදීම නැති උනා. මෙක තනිකර අල්ලස් අය වැයක්. බඩට විතරයි එක සන්වර්ධන ව්යාපෘතියක් නෑ. අනික යකො සාමාන්ය මිනිස්සු එදිනෙදා කොත්තමල්ලි, සූදුරු, කහ ගන්නවද? සස්ටජන් වලත් මිල අඩු කරලා :D

    කොලබ කොටස් වෙලද පොල අද දවසෙ විතරක් 3%කින් වැටුනා. ඉදිරි මාස වලදී රුපියලද අවප්‍රමානය වනු ඇත. එතකොට දුන්නු සහන ටික ඉබෙම අහොසි වෙනවා.

    ReplyDelete
    Replies
    1. මටත් මාර අප්ෂෙට්.. අනිවාර්යයෙන් හෙට අනිද්දා වෙන කොටම වැටෙනවා.. ආන්ඩුව නෙමෙයි.. මහින්ද මහත්තය්ගේ ඇට දෙක.. එතකොට ඇහිඳගෙන සූප්පු කර කර ඉඳහල්ලා...

      Delete
    2. ඇනෝ, . ඉස්සෙල්ල දුන්නු සහන ටික ගනින්. උඹට එපානම් ගන්න එකෙකුකට ගන්න දීපන්. උඹලා වගේ මහින්ද එක්ක සෙට් වෙලා හිටපු එවුන්ගේ පරම්පරා දෙක තුනකට සහන වුවමනා නෑ. එදා වෙලා හොයන මිනිසුන්ට මේක ඉහටත් උඩින්. අනික සති 3න් මොන සංවර්ධන ව්යාපෘති ද? කොළඹ් කොටස් වෙලද පොලක් ඉතුරු වෙලා තියනවද? නොදන්නා මගුල් කාථා නොකර ඉදපන් බං !!!

      Delete
  21. අයියන්ඩි අද නම් ඇවිත් ගියා කියලා බෙරේන්න බෑ..ලිපිය එල ද බ්‍රා
    ඇත්තටම ඇගට දැනෙන අය වැයක්

    ReplyDelete
    Replies
    1. ඒ උනාට සම හරක් නම් කුලප්පු වෙලා...

      Delete
  22. කාලෙකට පස්සෙ මිනිස්සු උවමනාවෙන් බලන් ඉඳපු අයවැයක් වගේම පොදු ජනතාවගේ බලාපොරොත්තු යම් මට්ටමකට ඉටු කල අයවැයක්.හැබැයි ආණ්ඩුවට දින සීයකින් චන්දෙකට යන්න වෙන නිසා මේක මැතිවරණ අයවැයක් කියල රාජපක්ෂගේ බය්යියන්ට කියන්න පුළුවන්.ඒකෙ යම් ඇත්තකුත් තියෙනව .නමුත් රාජපක්ෂගේ අයවැය රජුටත් ඇමති මණ්ඩලයටත් අවශ්‍ය වියදම් ටික වෙන් කරගෙන පාර්ලිමේන්තු ඇවිත් මොනව හරි බයිල ටිකක් ගහපු මීඩියා ෂෝ එකක් කියල බයියන්ට මේ ටිකට අමතකයි.පෙට්ටි කඩයක් කරන කොට තියෙන පරිපාලනය කළමනාකරණය වත් නැතිව තමුන්ට ඕන විදිහට රටේ සල්ලි තමුන්ගේ පොකට්ටුවෙන් වගේ වියදම් කරද්දී කටයි පුකයි වහං හිටපු උන් දැන් දෙන පොර ටෝක්!

    ReplyDelete
    Replies
    1. මහ රජ්ජුරුවෝ නොදීම නෙමෙයි ප්‍රශ්ණේ.. වෙන එකෙක් දීම.. එයාට මොකෝ මේවා දෙන්න බැරි උනේ.. පෙනවනේ දෙන්න බැරි උන හේතුව..

      Delete
  23. අයවැයත් සුපිරි.. ලිපියත් සුපිරි....

    ReplyDelete
    Replies
    1. ටොයියන්ගේ ගේම් නේ මචෝ...

      Delete
  24. මහපොල වැඩි කිරීමත් ඉතාම අගය කලයුතුයි.
    මාස 3 කට නෙමෙයි මාසෙකට හරි මොනවා හරි මිල අඩුවෙන එක ගැන සතුටුවෙන්න ඕනි.
    බාර් කාරයෝ 250000 කපයිද බොන ඇත්තන්ගෙන්?
    මන්දිර බද්දෙනුත් ටික දෙනෙක් බය වෙලා ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. බයිට් වල මස් මාළු අඩු වෙලා බී ළුෑණුයි මාළු මිරිසුයි වැඩි වේවී. වෙරි වෙන එකත් අඩු වෙයි.. අනිවාර්යයෙන් බඩු කලවම් කරනවා.. කොහොමත් ගෙදර ගෙනත් බොන එක ඇඟට ගුණයි වගේ...

      Delete
    2. මාතේ, උඹ ඔය කියන්නේ රෙස්ටොරන්ට් කාරයෝ ගැනනේ. එහෙම නැතුව හංදියේ තියෙන නිකං බාර් කාරයත් අර වැඩි වෙච්ච 205,000 ගෙවන්න ඕනේ නිසා බඩු කලවම් කරන්න ඉඩ තියෙනවා.
      පොඩි ගාණක් වැඩි උනත් කලවම් නොකරන බවට ගොඩක් දුරට සහතික කරන්න පුළුවන් බාගවල්, කාලවල් ගන්න එක සවුක්කියට හොඳ වෙන්න පුළුවන්.
      එහෙම නැත්නම් කාගිල්ස්, කීල්ස් සරණ පැතීම වඩා හොඳ වෙයි වගේ...

      Delete
    3. ඌරන්ට මොන සවුක්කද බං.. අපි ගහන්නේ ගල් නේ...

      Delete
  25. ශික් අම්මපා එන්න පරක්කු වුනාම කියන්න දෙයක් නැතුව යනවා .
    මාතලන් ටොයියට ජයවේවා

    ReplyDelete
    Replies
    1. ටූ ලෑට් ඉවාන් බෝයි.. අපායට උනත් කලින් එන්න ඔන..

      Delete
  26. /*පිං සලකා පැහැදිලි කර දෙන්න..
    මෙහි ඇත්තේ 2015 වසර සඳහා ගිය රජය ඉදිරිපත් කල අයවැය විසර්ජන පනතේ ජනාධිපති වැය ශීර්ෂයට අදාල පිටුව..

    http://www.parliament.lk/files/pdf/budget/2015/appropriation_2015_bill.pdf

    මෙහි ඒ ශීර්ෂයට ඇති සියලු පුනරාවර්ථන සහ ප්‍රාග්ධන වියදම් වල එකතුව ගත් විට ..

    9,592,050,000 යන සංඛ්‍යාව ලැබේ.

    මට තේරෙන ලෙසට මෙහි ඇත්තේ බිලියන නමය හමාරක් හෙවත් මිලියන නමදාස් පන්සීයකි.. "කෝටිය" යනු ලක්ස 100ක් හෙවත් මිලියන් 10 ක් නම් මේ ඇත්තේ "කෝටි නවසිය පණහකි..

    අද දවසේ සියලුම මාධ්ය වල සහ ප්‍රවෘත්ති සිරස්තල වල පසුගිය ජනපතිගේ වැය ශීර්ෂය "කෝටි නවදාස් පන්සීයක්" ව තිබූ බවත් එය "කෝටි දෙසිය පණහකට" අඩු කල බවත් දැක්කා.

    1.ඇත්තටම රවී එහෙම කිව්වද.. [ රජයේ නිළ වෙබ් අඩවියකින් ගත් ඔහුගේ සම්පූර්ණ නිළ කතාව. http://www.treasury.gov.lk/images/depts/fpd/docs/budgetspeech/2015-jan29/InterimBudget2015-20150129-eng.pdf

    මෙහි එවැන්නක් නැත, අතිරේකව කීවාදැයි නොදනිමි ]

    2.මම මේ ඉලක්කම් කියවා ගන්නවා වැරදිද , නැත්නම් මම හරි වන අතර ජනමාධ්ය ඇතුලු අනික් ඔක්කෝම කට්ටිය වැරදි ද.. ?

    3. සරළ ලෙස රවීට මිලියන් සහ කෝටි පැටලුණා නම් මේ වසරට මෛත්‍රීගේ ජනාධිපති වැය ශීර්ෂය මිලියන් දෙසිය පණහ ද.. ?*/

    https://www.facebook.com/photo.php?fbid=727130117403095&set=a.125517120897734.23485.100003183415552&type=1&permPage=1

    ReplyDelete
  27. Ela lipiya mathalan,ANNA,Yositha baba(hukun)Navy eke Rugger team ekenui,Rohitha baba(hukun)Army Team ekenui Ain karana eken, Lankawe Rugger kreedawa winasa wenna aran kiyanne, team dekatama salli hoya dunne bebilaya.arkada, mekada.Ada Divaina karaya Andala thibuna.(Ranjan)

    ReplyDelete
    Replies
    1. මම ඉනටනෙට් එකේවත් බලන්නේ නැති පත්තරයක්.. මාර රගර් ගැහිල්ලක් ගැහුවේ... මටත් පුළුවන් පිට්ටනියේ එහාට මෙහාට දුවන්න නම්..

      Delete
  28. අනේද කියන්නේ.. ගෙඩි පිටින්ම කෝටි 9000ක් තියෙනවා ඔය දෙනවා කියපුවා දෙන්න..

    ReplyDelete
    Replies
    1. ඒ මදෑ සෑහෙන කාළෙකට දන්සැල් දෙන්න..

      Delete
  29. මාතළං මහතා,
    2006දී කල වැටුප් ශන්ශෝධනය අනුව විශ්‍රාමිකයන්ගේ වැටුප ගැලපුවේ නැත. එකම සේවය කර 2006 ට පෙර විශ්‍රාම ගිය අයට අඩු වැටුපකුත් 2006 ට පසු විශ්‍රාම ගිය අයට වැඩි වැටුපකුත් ලැබෙනවා. මේ අසාධාරණය නැති උනේ 2015 රාජපක්ෂ මහතාගේ අයවැයෙන් පමණයි.නව වැටුප් වාර්තාවට අනුව 2015දි වැටුප සකස් කරන බවත් මින් ඉදිරියට රජයේ සේවයේ නියැලෙන්නන් සහ විශ්‍රාමිකයන් අතර එවැනිබෙදීමක් ඇති නොකරන බවත් කිව්වා.( තවම එම නව වැටුප් වාර්තාව එලියට ඇවිත් නැත.)
    මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ රජයේ අතුරු අයවැයෙන් රජයේ සේවකයන්ට රුපියල් 5000ක වැටුප් වැඩිවීමක් පෙබරවාරි මසසිට ගෙවන අතර විශ්‍රාමිකයන්ට ගෙවීමට නියමිතව ඇත්තේ රුපියල් 1000ක් පමණි. එයද අප්‍රේල් මස සිටය. නැතිකළ බෙදීමක් නැවත ඇති කිරීම යහ පාලනයද? වඩා බලවත් වන්නේ මුල් අයවැයද? නැත්නම් අතුරු අයවැයද?
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ඉතින් දෙනවා කියපු එකක්වත් නොදුන්න මහින්ද මහත්තයව ආයෙත් පත් කර ගන්න. ඔය විශ්‍රාම වැටුපයි, රජයේ රැකියාවක් කියන මාන්සිකත්වය මේ රටෙන් අයින් කරනකන් කවදාවත් මේ රටට සෙතක් වෙන්නේ නෑ. මට දුක මම හදපු සම හරක් ගෝලයෝ. පැහැදිලි අනාගතයක් පෙනි පෙනි තිබියදි අඩු පඩියට, කුණු රැකියාවලට ආන්ඩුවේ ජොබ් සොයාගෙන ගිය එකට. එහෙම නොගිය උන් අද ඉන්නේ ඉහළම තැනවල කුමාර ජීවිත ගත කරමින්. අර කාළකන්නි තවම බස් එකේ කෝච්චියේ යනවා පැන්සොන් එක කන්න.

      ලද දෙයින් සතුටු වෙන්න සමරසෙකර මහත්මයා. ඔයාලා මේ රට යුතුකම් ඉටු කරා නම් මේ රටට මෙහෙම වෙන්නේ නෑ නේ. රටේ වාසනාවට රත්තරන් රාජ්‍ය සේවකයෝ දෙන්නෙක් උන්නා. චන්ද කොමසාරිසුයි, පොලිස්පතියි.. නැත්නම් සජ්ජුරුවෝ දෙන හැටි බලාගන්න තිබුනා.

      Delete
    2. මාතලන් මහතා,
      ප්‍රශ්නය තේරුම් ගෙන උත්තර දෙන්නේ නැතිව හෑලි දොඩවන්න එපා.ඒක වැඩිපුර මොලේ තියෙනවා කියල පාරම්බාන දකුණේ අයටත් කරන ලැජ්ජාවක්.2006 වැරදි වැටුප් වාර්තාව ඉදිරිපත් කලේද මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුලය.එතැන් සිට 2013 වන තුරු මේ වරද නිවැරදි කරන්න ඉල්ලුවත් මුදල් ඇමති ලෙස ඔහු එය කලේ නැහැ.වසර 7ක් අරගලයෙකින් පසුව තමයි 2014 නොවැම්බර් මස ඉදිරිපත් කල අයවැයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඒක දුන්නේ.ඒ දීපු එකත් මේ අතුරු අයවැයෙන් හලලා තියෙනවා.මෙතන මහින්ද මහත්තයා නැවත පත් කරන කතාවක් නැහැ.තියෙන්නෙ තම අරගලය නැවත ඇරඹීමට විශ්‍රාමිකයන් පෙළෙඹෙන එකයි.
      "ලද දෙයින් සතුටු වෙන්න කියල" ඔබ කියන ඒකෙන් අදහස් කරන්නේ දෙන දෙයක් කාල පැත්තට වෙලා ඉන්න කියල නම් ඒ කියමන ගැන තව සැරයක් කල්පනා කලොත් නරකද ?
      සමරසේකර

      Delete
    3. හිතවත් සමරසේකර මහතා,

      පට්ට ජාතිවාදියෙක් වෙන ඔබ ප්‍රාදේශීයවාදයටත් යන්න එපා. මේක අතුරු අය වැයක්. ඒකයි කිව්වේ ලද දෙයින් සතුටු වෙන්න කියලා. ඊළඟ ආන්ඩුවෙන් ඔබලාගේ ඉල්ලීම කරන්න. විශ්‍රාමිකයන්ට නෙමෙයි, ඕන කෙනෙකුට වැඩියෙන් ලැබෙනවා නම් මාතලන් බොහෝම කැමතියි. මම කිව්වේ මහින්ද දුන්නේ පට්ට කෙබර පොරොන්දු කියන එකයි. එයා අනික් අයට දීපු පොරොන්දු ඉටු කරලා තියෙනවද? මේක නෙමෙයි ඉලෙක්ෂන් බජට් එක. මහින්දගේ එක තමයි ඉලෙක්ෂන් බජට් එක.

      Delete
    4. සක්‍රිය සේවයෙ ඉන්න සේවකයන්ට ලැබෙන පඩි වැඩිකිරීම් සහ වරප්‍රසාද ඇයි විශ්‍රාමිකයන්ටත් දෙන්න ඕන? ඒ අයට උද්ධමනයට සාපේක්ෂව සාධාරන වෙනසක් සිදුකිරීම පිළිගත හැකියි, ඒත් ඇයි අර මුදලම ඉල්ලන්නෙ? මේකෙ අදහස එකෙම තනතුරෙ ඉඳල 2005 විශ්‍රාම ගිය මිනිහට වඩා වැඩි වැටුපක් 2010 ගිය මිනිහ ගන්න එක වැරදියි කියන එකද?

      Delete
  30. හලෝ මචං... මමනම් හවස බයිට් එකට අඩුමිල මාලුපාං ටිකකුත් අරං සෙට්වෙන්න හදන්නෙ. බලහංකො මුංගෙ අම්මලට පරිප්පු අඩු කරලා නෑනෙ උඹ කිව්වැහේ. නැත්තං බැදපු පරිප්පු ටිහකුත් හපන්න තිබ්බා. ඇපල් කන්නත් නෑ. ෂැක්...

    ReplyDelete
    Replies
    1. අවුරුදු 20 ක්ම කාපු පරිප්පු මදිද බොලව්..

      Delete
  31. 5000 එහෙම්ම තියල 1000 ගානේ පහක් බඳින්න සෙට් කරා නම් තමා සුපිරි.

    ඔන්න අපි ආවෝ.................................................

    ReplyDelete
    Replies
    1. පහක් කෙසේ වෙතත් දෙකක් රන් කරන එක නම් එච්චර අමාරු නෑ දැන්.. වෙල්කම් බැක් කිව්වා...

      Delete
  32. Mathalan is a very short sighted person.He does not have any brain to foresee possible problems. When something undesirable happens only, he comes to know of the possibility of such things.Then he starts to scream,.'' WTF? , Mahinda was far better! ''. Let him have his moment of glory with this budget. The fool hardly sees the instability of the current situation and masterbates on corriander price down. Filthy swine. Such is the think tank of this government.

    ReplyDelete
    Replies
    1. I do know that it is bad to increase subsidies, however as you say remember in 2002 to 2004 Mr Wikramasinghe did not increase government sector (in reality this was a productive measure, however he got to know its bitter truth when he went for a fresh election) increasing a government sector unproductively is distractive for the economy and to the entire country, however local folk loved it.
      So this time around Mr Mitreepala and Mr wikramasinha did not want to do the same mistake (Mr wikramasinga might have been a more realist, he has to realize in order to be in power, instead of talking to the brain it’s much better to talk to peoples tummy )
      One reason you do not understand is had Mahinda got power he will not be able to handle western influence, one by one there will be restrictions to the economy ultimately there will be an major embargo , as soon as that happen only option for Mahinda would be to turn to racism (Mahinda never being a racist but he is a top opportunist ) Ultimate situation would be to turn this country in to a shit hole.
      On top of that all our assets had to be transfer to China, understand what mahinda wanted to do.
      He built roads beatified cities, increase the government sector by 800000 without increasing factories or productively utilizing these people, in my opinion his plan was to make this country in to a big Casino and revived the economy, but doing so yes we might have solved our economic problem in a big way but we have to compromise our living standard and later live in a lawless society. This is what you people do not realize.

      Delete
    2. @ AnonymousJanuary 30, 2015 at 7:49 PM

      penny for your thoughts :D

      Delete
    3. මේ වගේ කොමෙන්ට්ස්වලට මම පුදුම වෙන්නේ නෑ. මාර දුර දක්නා නුවනක් තියෙන එකෙක් කියලා කොමෙන්ට් එකෙන් පේනවා. මේ රටේ අවුරුදු 35 කට අඩු උන් එජාපය කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ. උන් දන්නේ 2002 දී රනිල් වික්‍රමසිංහගේ අවුරුදු දෙක විතරයි. සාම ගිවිසුම් මෝඩ වැඩේ හැරුනාම, ඒ අවුරුදු දෙක තුලත් ආර්ථිකයේ මහා පිබිදීමක් ඇති උනා. එතකොට ආර්ථිකය තිබුනේ රින මට්ටමේ. ආන්ඩුවේ රැකියා නොදුන්නට පෞදගලික අංශයේ රැකියා දස දහස් ගනනක් බිහි උනා. ආර්ථිකය ගැන මෙළෝ හසරක් නොදන්න පී බී ජයසුන්දර වගේ ඩෙබ්ට් කොන්ට්‍රෝලර් කෙනෙක් රන් කරපු ආර්ථිකය. පට්ට ආර්ථ්ක ක්‍රමයක් කියලා හිතන මී හරක්, පී බී ටත් වඩා ගොන් තකතීරුවෝ. මොකෝ අර යකා දැන දැන රට අමාරුවේ දාපු එකෙක්. මේ කොමෙන්ට් දාන නොදරුවෝ ආර්ථිකය ගැන මළ පොතේ අකුරක් නොදන්නා, කුක්කු පැටව්. ආර්ථිකය ගැන එජාපයේ උන්ට කාගෙන්වත් උපදෙස් ඕන නෑ. එතන ඉන්නවා නියම බඩු සෙට් එකක්. එජාපයට තියෙන එකම හෙනේ සාමාන්‍ය ජනතාව සිතන පතනා ආකාරය නොදැන් සිටීම. ඒත් මේ බජට් එක හදපු කිරි ටොයියෝ ඒක හොඳින් අවබෝධ කරගෙන තියෙන බව පේනවා.

      බයියන්ගේ බජට් බජර් කියලා හිතන මී හරක්ට මොන ඉකොනොමිද. අර එක බූරුවෙක් කිව්වා බඩු මිල අඩු කරන්න සක්කරයගේ පුතා වයිමටවත් බෑ කියලා. එතකොට මේ අඩු කළේ කොහොමද?

      සංවර්ධනය කියන්නේ මෙළෝ රහක් නැති යටිතල් පහසුක්මය කියලා හිතනවනම්. උන්ගේ ඉකොනොමි නොලේජ් එක එතනින්ම බලා ගන්න පුළුවන්. අඩු ගානේ මහතීර් මොහොමඩ්ගේ පොතක පතක් වත් කියවන්න.

      Delete
    4. ඔව් මාතලන්, 2002 ට පසු පුද්ගලික අංශයේ සිදුවූ පිපිදීම ගැන කිසිකෙනෙක් කතා කරන්නේනෑ හේතුව රනිල් ගේ "සාම ගිවිසුම්" මගින් කල මෝඩ වැඩේ ජනතාවට මතක හිටිය.

      තවම මෙරටට සිදුවී ඇති නියම ප්‍රශ්නය කොතරම් බයානක එකක්ද යන්න තේරුම් ගැනීමට "තාක්ෂණික විගණනයක් " මගින් පමණයි. සිදුවී ඇති දෙය
      http://www.economist.com/content/global_debt_clock වසර කීපයේ ඒකපුද්ගල ණය වැඩිවීම මගින් වටහා ගත හැකියි!

      මහින්දට වැරදුනේ ඉතා මෝඩ පුද්ගලයන් පරිපාලකයන් ලෙස තබාගෙන (නුගත් නෑ පරපුර නඩත්තු කිරීමයි)

      මේ රටේ මිනිස්සුන් තවම ප්‍රවේනි දාස මානසිකත්වයෙන් නොමිදී පැවතීමයි පුදුමය.

      ඔබ කියන පරිදි ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය සබගයකින් දිගටම පවතීනම් මෙරට ඉතා දියුණු කල හැකියි ( එක්සත් ජාතික පක්ෂය ආර්ථිකය දියුණු කිරීමට ක්‍රම යදන අතර ජනතා විමුක්ති පෙරමුණ දුෂණය අවම කරනු ඇති ) මහින්දට නොතිබුනේ මෙවැනි තුලනයකුයි.

      ජනතාව කලයුත්තේ කිසිවකුට අනවශ්‍යය බලයක් ලබා නොදීමයි.

      Delete
  33. අයවැය හොඳයි, තිබුනු හැටියට ඉතාම හොඳයි. ඒ ගැන විවාදයක් නෑ. ඒකට එන ඡන්දෙ පටලවගන්න ඕනි නෑ කොහොමත්. මොකෝ හිටපෞ උන් ඡන්දෙකටවත් එහෙම කලායෑ. ඒවගේම කැසිනෝ බද්ද, මන්දිර බද්ද, වගේම කපාහැරි ජනපති වියදම බොහෝම ප්‍රශංසනීයයි. යූ එන් පී ආණ්ඩුවක් ධනපතියන්ට ඇරියමයිද කොහෙද මේ. ඒක සජිතුත් කිව්වා. හැබැයි මේක තනිකරම යූ එන් පීයෙ හපන්කමක් කියල මාතලන් කියනවානම් මං ඒකට එකන්නග නෑ. මොකද ජනවාරි 8ට කලින් විපක්ෂයේ හිටපු හැමෝගෙම බලපෑමෙන් මේ අයවය හැදුනෙ, ඒ නිසා මේකෙ ගෞඅරවේ තනිකරම සින්නක්කරේට යූ එන් පියට යන්නෙ නෑ. ඒ ගෞරවේ සින්නක්කරේට ලියාගන්න පුලුවන්, ඊළඟ ඡන්දෙන් යූ එන් පී ආණ්ඩුවක් ඇවිත් මේ වැඩසටහන මේ විදියටම ඊළඟ අවුරුදු පහ සඳහාම පවත්වාගෙන ගියොත්. ඒත් මටනම් කිසිම විස්වාසයක් නෑ ඒගැන නම්. කොහොම උනත් මරා පාලනයක්නම් වගේ එකක් නම් ආයෙ එන්නැතිවෙයි කියල විස්වාසයි.

    ReplyDelete
    Replies
    1. එජාපයට වැරදුන තැනක් තිබුනා ප්‍රේමදාසගෙන් පස්සේ. ඒ තමයි රනිල්. නමුත් රනිල් හොඳ පාඩමක් ඉගෙනගෙන තියෙන බව ඉතා පැහැදිලිව පේනවා. මට සිහිනයක් තියෙනවා. ඒ තමයි ජෙප්පොයි අලියි එකතුවෙන එක. මට සිහින දෙකක් තිබුනා. ඒ සිහින දෙකම ඉටු උනා. මම හිතනවා මේ හීනෙත් එළිවෙයි කියලා.. අපි බලමු...

      Delete
    2. ඒකයි අහසයි පොලොවයි එකතු කරනවා වගේ සිහිනයක්. හැබැයි මම නම් හිතන්නෙ නෑ කවදාවත් ඒක වෙයි කියලා, ඒත් ඉතින් අහස්යි පොලොවයිත් ක්ෂිතජයේදී එකතුවෙනවලුනෙ. ඒ නිසා බලන් ඉමු.

      Delete
  34. අඩෝ ජේම්ස් පැකර් එන්නේ නෑ
    හූ..
    හූ.......

    ReplyDelete
    Replies
    1. බලහන් ජගතෝ ඒකනේ මට තියෙන දුක.. ඒත් බහුතරයගේ කැමැත්ත ඒක නම් සුළුතරය වන අපි සද්දේ වහල ඉන්න එක හොඳා..

      Delete
  35. මෙහෙම ගියොත් මේ බ්ලොග් එකත් බලන්න එපා වෙනව. එක්කො එකඟ වෙන්න බැරි, වළියක් ඇදගන්න පුලුවන් දෙයක් ලියහන්, නැත්තන් නිකා හිටින් බන්. මේ වගේ පෝස්ට් වලට කමෙන්ට් එකක් දාන්නත් කම්මැලියි, ඒත් ඉතින් එදා ඉඳන් එන්න එක නිසා මේකවත් ලියල ගියා.

    මාතලන්ට විරුද්ධව යමක් ලියන්න බැරි මේකද ඩෝ යහ පාළනේ...?

    ReplyDelete
    Replies
    1. ඉඳහන් මම මේ කයියක් පද බඳිනවා හැම එකාගෙන්ම බැණුම් අහන්න බැරි කමට.. දැන් ඇත්තටම පොලිටික්ස් ලියන්න ඕන නෑ.. මගේ පැතුම් දෙකම ඉටු උනා.. දැන් ලියන්නේ මේ අච්චාරුව බේර ගන්න ඕන නිසා...

      Delete
  36. කොහොමද මාතලන් ටෝය්යගේ කතාව.. මරු මරු

    ReplyDelete
    Replies
    1. උඹ කිව්වේ අය වැය කියවපු ටොයියගෙද...? මේ යකා සකස්කඩ කියවලා නැද්ද කොහෙද...?

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න