.

.

Apr 21, 2015

මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවේ රීලා... - Who is the President of Siri Lanka..?



ඇමරිකාවේ ජනාධිපති, විශ්‍රාම ගියාමත් ජනපතිය. එයාලාට කියන්නේ "මිස්ටර් ප්‍රසිඩන්ට්" කියලාය. බිල් කිලින්ටොන් මහත්තයා බලයේ නැති උනත්, එයාට කියන්නෙත්, මිස්ටර් ප්‍රොසිඩන්ට් කියලාය. එයාලා ගෙදර ගියයින් පස්සේ, ආයෙත් පුක කාගෙන ප්‍රොසිඩන්ට් කම් කොරන්න එන්නේ නැතිය. විවස්තා වෙනස් කොරන්න යන්නේත් නැතිය. එක්කෝ යුනයිඩඩ් නේසොන් එකේ ගරු කටයුතු සමාජ සේවාවක් කොරනවාය. එහෙම නැත්නම් විශ්‍රාම ජීවීතේ ආතල් එකේ ගත කොරනවාය. එක්කෝ හිලරි කිලින්ටොන් නෝනා ගේන්න සප් එකක් දෙනවාය. එහෙම මිසක්, ඔබාමාට අරින්න හෝ රට විනාස කොරන්නවත්, කොන්ග්‍රස් එකේ බිලී බාන්නවත් යන්නේ නැතිය.

කොරියාවේ අගමැති දේශපාළණයෙන්ම ඉල්ලා අස් වෙලාය. ඒ, තමන්ගේ ඉලෙක්සොන් කැම්පේන් එකට බිසිනොස් කාරයින්ගෙන් ගන්න පුළුවන් ගානට වඩා වැඩියෙන් අරගත්ත නිසාය. ඒ එහේය. මේ මෙහේය. අපේ හිටපු ලොක්කාට එන්න කිව්වේ, එයා ගත්ත අල්ලසක් ගැන අහන්න නෙමේය. දුන්න අල්ලසක් ගැන කට උත්තරයක් ගන්නය.

නීතියට ගරු කරන මිනිස්සු නම්, ගිහිල්ලා අහන ඒවාට උත්තර දීලා, පිස්සු කොමිසොමට කින්ඩියකුත් දමා ආයෙත් කාල්ටන් බැරිනම් පීකොක් මන්දිරේට හරි අභයාරාමෙට හරි ගියා නම් අහවරය. රටේ නායකයින් ජනතාවට ආදර්ශ දෙන්න ඕනා ඒ විදියටය.

අල්ලස් කොමිසම කියන කොට කස්ටියම රත් වෙලාය. ඒ උනාට කතා කොලේ නම්, විදුලි පුටුවේ ඈඳිගන්නය. කොමිසමට හිගින් කට උත්තරයක් දෙන්න මෙච්චර බය නම්, විදිලි පුටුවේ ඉන්දන්නත් කලින් මැරිලා වැටෙන්නත් පුළුවන්ය.

අල්විස් කොමිසමත් කෙලින්නේ පිස්සුය. ගෝඨාභය උන්නෑහේගෙන් ගෙදරට ගිහින් කට උත්තර ගන්නා උන්ට, හිටපු ජනාධිපතිගේ ගෙදරට ගිහින් කට උත්තරේ ගන්න බැරිය. දැන් මහින්ද මහත්තයාගෙන් කට උත්තරයක් ගන්න ගිය එක, සිරිසේන ලොක්කා දන්නේ නැතිය. රනිල් ලොක්කාත් දන්නේ නැතිය. කතානායක උන්නැහේ දන්නේත් නැතිය. අඩු ගනනේ කොමිසමේ මහ එකා දන්නේත් නැතිය. එතකොට එන්න කියලා තියෙන්නේ මොකෙක් හෝ අදූසමාන බලවේගයක් වෙන්න පුළුවන්ය. කරන තරමක් කොරන්නේ හොල්මන් වැඩ නිසා. හොල්මනක් ඔය වැඩේ කොලා වෙන්නත් පුළුවන්ය. 

උනේ එක ගේමක් වත් නෙමේය. ඕවා ඔක්කෝම මහින්ද ලොක්කාගෙම වැඩය. තවමත් රට පාළණය කරන්නේ මහින්ද ලොක්කාය. ලොක්කා කොච්චර බලවත්ද කියනවා නම්, සිරිසේන උන්නැහේයි, මහින්ද උන්නැහෙයි කොරන්න යනවා කියන සාකච්ඡාවට, නීතී රීතී, රෙගුලාසී ඉතරක් නොව සාකච්ඡාව පැවැත්වෙන තැන තීරණය කරන්නේත් මහින්ද මහත්තයාය. සිරිසේන ලොක්කාට ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න තියෙන්නේත් මහින්ද ලොක්කාගෙන්මය. මහින්ද මහත්තයා සැටලයිට් නෝනාට සලකපු හැටි, එක්කෝ මහින්ද මහත්තයාගෙන ඉගෙන ගත යුතුය. එහෙම නැත්නම් සැටලයිට් නෝනාගෙන්වත් අසා දැනගත යුතුය.

19 සම්මත කර ගන්න, මහින්ද ලොක්කා කොහොමවත් ඉඩ දෙන්නේ නැතිය. එහෙම උනොත් තමන්ට අයෙත් බැරි උනත්, අනාගතයේදි නාමල් ගොයියාටවත් අප්පච්චි ගත්ත ආතල් එක ගන්න බැරි නිසාය. ඒ වාගෙම මහින්ද මහත්තයාගේ පානේ එලියෙන් රට උලා කාපු හොර හැත්තත්, අනාගතේ රජ වෙන්න බලාගෙන ඉන්න යහපාළණ කැඳ හැලියේ කුම්බාන්ඩයෝත්, ඕක සංසාරේ සම්මත කොරන්නේ නැතිය.

මේ රට තව දුරටත් කිසිසේත්ම නීති ගරුක රටක් නොවේ. හොරකම වංචාව දූෂණය ගරු කටයුතු තත්වයේ ක්‍රියාවන් වී අහවරය. ඒවා උතුම් හා වීර ක්‍රියාවන් බවට බෞතීස්ස්ම කොට අහවරය. ජනතාවද ඒවා අනුමත කරනා තරමට පිරිහී අවසානය. ජනතාවද ඒවාට පයිත්තියං වී ඇත. රථ වාහන දඩයේ සිට මිනිමැරුම දක්වා, වැරදි කරනා හැම එකාම දඬුවම් විදීමට කැමති නැත. දඬුවම් වලින් බේරී සිටීමට නීතියේ පිහිට මෙන්ම, වෙනත් අවස්ථාවන්ද අනන්තවත් ඇත. දඬුවමින් ගැලවීම වීර ක්‍රියාවක් මිස, ලැජ්ජාවට කරුණක් නොවේ. අම්මට සිරි ලංකාවේ සිඳුවන අපරාධ වලින්, 6% ක් පමණක් වරදකරුවන් වන්නේ ඒ නිසාය

ඊයේ පෙරෙදා පාරලිමේන්තුව තුලත්, ඉන් පිටතත් විරෝධතා දැක්වු හරකුන් දුන් පනිවිඩය කුමක්ද? වරප්‍රසාදලාභී උන්ට මිනී මරා හෝ නිදහසේ සිටිය හැකි බව නොවේද? උන් නීතියට යටත් නොවිය යුතු බව නොවේද. බන්ධුල ගුණවර්ධට චෝදනාවක් එල්ලවූ විට, ඒ යකා අල්ලස් හා දූෂණ එකේ උන්ට විරුද්ධව එතන තප්පුලන්නේ, උන්ට විරුද්ධව කිසිත් නොකල යුතුයි කියනා මානසිකත්වයේ සිට නොවේද? කොමිසම කෙලින්නේ පිස්සුවක් නම්, කොමිසමට එරෙහිව ජිනීවා හෝ නොයන්නේ ඇයි? එතනින්ම වැඩේ අහවරක් කර ගැනීමට නේද? කොමිසමේ ක්‍රියාකාරීත්වය අඩපන කිරීම එකම පරමාර්ථය වන නිසා නොවේද.?

තමන්ගේ කාළයේ වැරදි කරපු උන්ට, හොරකම් කරපු උන්ට එරෙහිව, කිසිම ක්‍රියා මාර්ගයක් නොගත්ත බවට මහින්ද මහත්තයා ඔහුගේම සිරි මුඛයෙන් කීවේ ඊයේ පෙරේදාය. උන්නැහේ උසාවී ගෙන ඒමට ඒ පොරකාසයම හොඳටෝම ප්‍රමාණවත්ය. උන්නැහේ කැම්පේන් එක කාළේත් තමන්ගේ ළඟ පයිල් වගයක් තියෙන කතාවක් කීවේය. දැන් මේ කන පැලෙන ඇත්ත කියන්නේය. අපි කියන්නේ ඒ හොරු කව්ද කියලා දැන්වත් කියන්න කියලාය. ඒ මහත්තයා කොරන්න ඕනා අල්විස් කොමිසමට විරෝධේ පෑම නොව, ඒ කාළේ හොරුන්ගේ පයිල් ටික ගෙනැත් කොමිසමට බාර දී, විමර්සොන වලටත් සප් එකක් දීලා ත්වත් පොපියුලර් වීමය.

කම්බ හොරුන් පාර්ලිමේන්තුවේ නයිටක් ගැහුවේය. අප දන්නා පරිදි පාර්ලිමේන්තු සභා ගර්භය තුල සිටින විට ඇඳිය යුතු පිලිවලක් තිබේ. ඒත් උන් නයිට ගැහුවේ පුල් කැෂුවල් කිට් ගහලාය. සම හරක් කැන්ටිමෙන් බයිටක් දාගෙන විස්කි ගහපු බවකුත් ගොසිප් සයිට් වල තියෙන්නේය. 

සම හරක් බූරුවා ගැසුවේය, සම හරක් ඕමි බැලුවේය. බඩු කාරයන්ට හරියන්න, අම්බපාලීයෝ දෙන්නෙක් තුන් දෙනෙක් උන්න නිසා, ගෲප් සෙක්ස් එහෙම නැත්නම් "ඕගී" යක් ගියාදැයි කියන්න දන්නේත් නැතිය. "මව්බිම" පත්තරේ කියනා ආකාරයට, පත්තර කාරයෝත් සභා ගර්භයට ගිහිල්ලා තියෙනවාය. දැන් අපි බලන්න ඕනා, මහින්ද මහත්තයාගේ කාළේ මේ වගේ දෙයක් උනා නම් වෙන්නේ මක්කයි කියාය.

එහෙනම් පාර්ලීමෙන්තුවේ ඒ සී ඕප් කරනවාය. ඊට පස්සේ ලයිට් කපනවාය. ඉන් පස්සේ සභා ගරබෙන් එලියට එන උන්ට, මහින්ද කහනගමගේ පේමන්ට් බලකායේ උන් දමා, අම්බානක නෙලනවාය. ලීඩ් කරපු  උන් හතර ගාතයෙන් උස්සාගෙන ගොස්, අඬු කඩා, වැලිකඩ දානවාය. පස්සෙන්දා පත්තර වල "ප්‍රකෝප වූ ජනතාව පාර්ලිමේන්තුවටත් කඩා පනී.." කියා හෙඩිමක් යනවාය.

ඒ මහින්දය. මේ කම්බ හොරු පාර්ලිමේන්තු සභා ගර්බයේ නොකලේ කක්කා කරන එක විතරය. ඒත් මේ වගේ ජනාධිපති කෙනෙක් යටතේ, ළඟදීම දවසක උදෑසන පුවත් පත් බලනා විට, "කතානායක පුටුවේ, ටී බී රීලා....." කියා පත්තරේ හෙඩිමක් තිබුනත්, ඔහේලා කළබල විය යුතු නැත්තේමය.

76 comments:

  1. රුන්නත් ගූ කන්න කට්ටියක් ඉන්නකොට රෙන එකත් කජ්ජක්ද මාතලන්?

    ReplyDelete
    Replies
    1. ගූ කන උන්ට්ත් අන්තයි...

      Delete
    2. මහාචාර්ය මාතර සුනිල්,
      රනිල් විපක්ෂයේ හිටියා වගේ මුන් කොපි බිබී නිකන් ඉන්නේ නැත. උන් බලය ගැනීමට සියල්ල කරනු ඇත. අවාසනාව නම් විපක්ෂයේ සිටි ආර්ථික ඔස්ත්ර්ලට මැදමුලන ගන්කබරයා කල දෙයින් දහයෙන් එක්කක්වත් කරගන්න බැරුව අනාගනීමයි. අතටගත් දේ කටට දාගන්න බැරුව දගලන හාමුගේ වත්තේ පොල් කඩන පැරා සහ මාතලන් කොලුවන්ගේ බ්ලොග් ශෝකාලාපය දැන් බලන්න. උබලගේ මොලොයන් දහයෙන් එක්කක් හාමුට තිබුනානම්?

      Delete
  2. කතානායක මේසය මත තිබූ ධාතු තලියක්ද කුහුඹුවන් විසින් ආක්‍රමනය කරමින් සිටියහ.

    ReplyDelete
    Replies
    1. වෙසක් කිට්ටු නිසා කට්ටිය පෝලිමේ එයිද දන්නේ නෑ වඳින්න...

      Delete
    2. ඒ ටික මාලනි ෆොන්සේකා ආන්ටි ගෙදර අරගෙන ගියාලු උදේ හවස හඳුන්කූරු පත්තු කරලා වඳින්න.

      Delete
  3. /* දැන් මහින්ද මහත්තයාගෙන් කට උත්තරයක් ගන්න ගිය එක, සිරිසේන ලොක්කා දන්නේ නැතිය. රනිල් ලොක්කාත් දන්නේ නැතිය. කතානායක උන්නැහේ දන්නේත් නැතිය. */

    අල්ලස් කොමිසම ස්වාධීන ද කියන ප්‍රශ්ණයයි මට ආවේ. එසේ ස්වාධීන නම්, කොමිසම මහින්ද ලඟට යනවා යැයි ඇමතිලා ප්‍රකාශ කරන්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි හොඳම ජෝක් එක.. මෙහෙම කියන පිස්සොම නේ ස්වාධීන කොමිසම් පත් කරන්න හදන්නේ. කොමිසම් වැඩ කරන්න ඕන කථානායකගෙන් අහලා. ඉතින් කොහෙද ස්වාධීන වෙන්නේ. මුන් ඔක්කෝටම පිස්සු..

      Delete
  4. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න තියෙන්නේ 19 සම්මත කර ගන්න ඉඩදෙන්නේ නැතිනම්.
    මහින්ද අල්ලස් කොමිසම මග හරිනවා නම් වහාම අත්අඩංගුවට ගත යුතුයි.නිතිය සැමට එක ලෙස ක්‍රියාත්මක වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. එයාට විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ ඉන්න අම්බරුවන්ටත් ඒ සැලකීම ඕන කියලයි උන් කියන්නේ..

      Delete
  5. මුන් ඔක්කොටම පික්ෂු කියන එක අලුතෙන් කියන්න දෙයක් නැහැ බං...
    උන්ට විතරක් නෙමෙයි බං දැන් අපිටත් සැළකිය යුතු මට්ටමකට ඒ පික්ෂුව බෝවෙලා...

    මුන්ට තියෙන එකම අවුල මුන් කැම්පේන් එක කලේ දිනන්න බලාගෙනම නෙමෙයි, ෆුල් ගේමක් දෙන්න හිතාගෙන. උඹත් ඒ වගේ අදහසක හිටිය වගේ මට මතකයි.
    නමුත් කරුමෙට වැඩේ කැරකුනා, දැන් ඒක දරා ගන්න බැරුව මුන් ටික කැරකෙනවා...

    ReplyDelete
    Replies
    1. මොකක්ද පුතේ දෙන්න හදපු ෆුල් ගේම...

      Delete
    2. දිනන්න පුළුවන් වෙයි කියල කලින් හිතපු නැති නිසා බලාපොරොත්තු වුනේ ලොකු තරඟයක් දෙන්න කියන එකයි මගේ අදහස...
      උඹ උනත් ඒ වගේ අදහසක හිටිය කියන එක මට මතකයි. ඒකයි මම අදහස් කලේ

      Delete
  6. TB කියන්නෙ දුමින්ද දිසානායක වගේම හොරෙක්..වෙඩි තියලා දාන්න ඔිනේ මේ පර හැත්ත හැමෝටම.

    ReplyDelete
    Replies
    1. පිස්සුද අනේ එල්ලුම් ගහ වත් නැති රටේ මොන වෙඩිද. ඕවා කියන්නේ බලාගෙන උඹේ පුකට වෙඩි තියලා යයි...

      Delete
  7. ඔය 2010 දී යුද්ධෙන් සිහිය විකල් කරගත්ත වෙලාවේ පත්කරගත් පාර්ලිමේන්තුවේ හපන්කම් තමා...
    ලංකාවේ කාලකන්නි 'ජනතාව' දැන් මඩු වලිගෙන් පුකට ගහගන්න ඔනෑ ඇයි 2010 අප්‍රේල් වලදී යූඑන්පියට්, හෝ ෆොන්සේකාට චන්දය නොදී ඇයි සංධානේ වෛශ්‍යා පුත්‍රයින්ට කතිරෙ ගැහැව්වේ කියලා...

    දෙමලු මරපු මැච් එකෙන් (යුද්ධෙන්) පස්සෙ ආපු ඕගසම් එකට මරාට 2010 ජනාධිපති වරනෙදි චන්දෙ දුන්නයි කියමුකො. ඒත් ඇයි පාර්ලිමේන්තු චන්දෙදි 2/3 බලයක් දුන්නේ?

    ReplyDelete
    Replies
    1. menna kotiyek

      Delete
    2. ඒවා මහින්දගේ දක්ෂතා.. නමුත් ඔහු ඒ දෙයින් රටට වැඩක් කලේ නෑ. කලේ වෙනත් වැඩක්...

      Delete
  8. බැසිල්ආවය කියල ලොකු බයියා දන්නෙත් නෑ කිව්වේ..

    ReplyDelete
    Replies
    1. අනේ පව් නේ...? නොකියාම ඇවිල්ලද?

      Delete
    2. ලොකු බයියා කොහොමත් පොඩි බයියෝ කරන්නෙ මොනවද දෙන්නෙ නෑ. අර නුගේගොඩ රැස්වීම ගැනත් ඇහුවාම කවුද ඒක කරන්නෙ කියලා බබා පාට් එකක් දැම්මෙ.

      Delete
    3. එයා මොකුත් දන්නේ නෑ අප්පා.. බබා..

      Delete
  9. අද උදේ ITN එකේ දි සුජීව සේරසිංහ මහත්තයා කිව්වෙ ලංකාවෙ අධිකරණ යාන්ත්‍රණය ගොඩක් slow ය ඒ හින්දා හොරු ඇතුලට ගන්න කල් යනවාය කියාය.
    කොහොමත් වවාගෙන කාපු අයට ඒවා නැතිවේගෙන යන කොට ඇඟ කහන්න ගන්න එක අහන්න දෙයක් නෙවෙයි. මේ වගේ වැඩ වලින් වෙන්නෙ සිරි ලංකාවෙ පාර්ලිමේන්තුව 'මොන්ටිසෝරියක්' කියලා ඔප්පු වෙන එක. හරියට හොඳ ප්‍රින්සිපල් කෙනෙක් නැති ඉස්කෝලයක් වැනිය. කතා නායකයා කියන එක කනකට නොගන්න මන්ත්‍රී වරුන්ගේ විනය ගැන කවර කතාද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මහින්දට හැම එකාම අදත් බයයි.. සිරිසේනත් එච්චරයි.. ඕකයි ඇහ්ත කතාව..

      Delete
  10. රෑයක් පාර්ලිමේන්තුවේ AC දමා කාර්යමන්ඩලයට OT ගෙව්වසල්ලිවලින් මහින්දට ආන්ඩුවගානේ නීති ආධාර දුන්නානම් ඉවරනේ

    ReplyDelete
    Replies
    1. සංධානෙන් ගෙවයි බිල..

      Delete
  11. ඔය මගුල් කොරන්න තිබ්බෙ ගෙදර යන්න හෙලිකොට්ටර් දෙන තැන ඉඳන්. හෙලිකොට්ටරේ ගෙදර ගිහිං ජනේලෙ එල්ලිල්ලා පටන් අරගත්ත බබාහුකුන් පාර එන්න එන්නම වැඩි වෙද්දී හොරු ටික ෆෝම් උනා. සරත්ව හිරේ දැම්ම වගේ මහින්දවත් හිරේ දැම්ම නං ඔය එකෙක් වත් මීක් නෑ. මොකද මිනිස්සුන්ට හුරු ඒ සිස්ටම් එක. අපේ එවුන්ට පිටරට ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ හුරු නෑ. මිනිස්සුන්ට හුරුත් නෑ , දේශපාලුවන්ට හුරුත් නෑ. මහින්දට ඒක හුරු නං පැරදුනාට පස්සෙ මෙච්චර උඩ පනින්නෙ නෑ. මිනිස්සුන්ට හුරු නං හොරු පිළිගන්න එයාපෝට් යන්නෙත් නෑ. පාර්ලිමේන්තුවේ බුදියන සෙට් එක නං සාධාරණයි. උන් අනාථ වෙන නිසා බඩ වියත වෙනුවෙන් බිම බුදියනවා. ගියපාර චන්ද්‍රිකාගෙන් මට්ටු වෙච්ච රනිල් මේ පාර ආතල් එකේ පොදු පෙරමුණ දෙකට කඩෙන හැටි බලන් ඉන්නවා. මේ වෙලාවේ වැඩිම ටෙන්ෂන් එක තියෙන්නෙ සිරිසේනට. මහින්ද එක්ක සෙට් නොවුනොත් එන චන්දෙ පරාදයි. සෙට් වෙලත් බෑ රෙදි ඇඳගෙන. බැරි වෙලා වත් සෙට් උනොත් යූඑන්පී එකට බඩු බනිස්. මිනිස්සුන්ටත් බඩු බනිස්. ආයෙත් හොරු ටික ලොක්කෝ වෙලා මේක කන්න ගනීවි.

    ReplyDelete
    Replies
    1. [වා. මේ වෙලාවේ වැඩිම ටෙන්ෂන් එක තියෙන්නෙ සිරිසේනට. මහින්ද එක්ක සෙට් නොවුනොත් එන චන්දෙ පරාදයි.]

      සිරිසේන රටේ ජනාධිපති... එයාගේ වගකීම රනිල් හා චන්ද්‍රිකා එක්ක එකතුවෙලා රාජපක්ෂ යුගයේ දූෂන හොයන එක හා රට ශිෂ්ට මාවතකට ගෙන ඒමට වඩ කරලා 2020 විශ්‍රාම යන එක මිස ස්‍රිලනිපය දිනවන්න කැම්පේන් කරා එක නෙමේ.. කොහොමත් මෙදාසැරේ පත්වියයුත්තේ එජාප ආන්ඩුවක්

      ස්‍රිලනිපය කියන්නේ මහින්ද නෙමේ.. රාජපක්ෂලා හා උන් පස්සෙ යන කාලකන්නි රොත්ත එලවලා ශ්‍රීලනිපය ගොඩගන්න එක 2021 දක්වා විපක්ෂයේ ඉන්න අතරෙදි චන්ද්‍රිකාට හා සිරිසේනට කරන්න පුලුවන්..

      මහින්දට, විමල්, ගම්මප්න්පිල ඇතුලු නඩයට ස්වාභාවික දේශපාලන මරණයක් අකර දියයුතුයි..
      මුන් නිදහස්පක්ෂයට නෙමේ මරනාධාර සමිතියකට වත් වද්දාගත නොයුතු පිරිසක්..

      Delete
    2. 2021 වෙනකම් විපක්ෂෙ ඉන්න කියන්නෙ විමුක්තිව ගේන්න කියන කතාවනෙ. නමුත් ශ්‍රීලංකාකාරයො කැමතිද යූඇන්පී කොන්ත්‍රාත් එකක් වෙනුවෙන් 2021 වෙනකම් විපක්ෂෙ ඉන්න.
      මෛත්‍රීවයි මහින්දවයි සමගි කරවන්න හදන්නෙ ඒකනෙ. එහෙම එකතුවුනොත් එජාපය පරාදයි.

      Delete
    3. මහින්දත් එක්ක එකතුවෙලා කොහෙ දිනන්න? හිතනවද අර ලක්ෂ 58 චන්ද තවම එහෙම්මම තියෙනව කියල?

      ශ්‍රී ලංකා එකට රනිල්, හරීන්, සුජීව සේනසිංහ, අජිත් පෙරේරා, කබීර් හෂීම්, ආචාර්‍ය විජයදාස රාජපක්ෂ, ආචාර්‍ය හර්ෂ ද සිල්වා වගේ උගත්, බුද්ධිමත් නායකයො නැතිනම් විමුක්ති වගේ අය හරි ගේන කම් විපක්ෂයෙ වෙනවා...
      ශ්‍රී ලංකාකාරයින්ගෙ කුලප්පුවට ජීවිත පරදුවට තියල බේරගත්ත රට ආයෙත් වනචාරීන්ට භාරදෙන්න බෑ...

      අනික් අතට පැරදුනොත් තමුන්ව අඩි 6 වලට යවනව කිව්ව මිනිහත් එක්ක සමගිවෙන්නෙ මෛත්‍රී රෙදි ඇදගෙනද?

      Delete
    4. මෛත්‍රිට කිසිම අයිතියක් නෑ හොරුත් එක්ක හෙළුවෙන් ඩාන්ස් කරන්න. ඒත් වෙන්න යන්නේ ඒකයි.. ඒ නිසයි මම් නොකියා කිව්වේ සිරිසේන බියගුළු නායකයෙක් කියලා..

      Delete
  12. // තවමත් රට පාළණය කරන්නේ මහින්ද ලොක්කාය. ලොක්කා කොච්චර බලවත්ද කියනවා නම්, සිරිසේන උන්නැහේයි, මහින්ද උන්නැහෙයි කොරන්න යනවා කියන සාකච්ඡාවට, නීතී රීතී, රෙගුලාසී ඉතරක් නොව සාකච්ඡාව පැවැත්වෙන තැන තීරණය කරන්නේත් මහින්ද මහත්තයාය. සිරිසේන ලොක්කාට ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න තියෙන්නේත් මහින්ද ලොක්කාගෙන්මය. //

    :D

    ReplyDelete
  13. උඩ පිංතූරෙ හරියට අර.... ලිබර්ටි ප්ලාසා එකේ වගේ නේ.
    ඒක සයින්ස්කෘතික පොසිෂන් එකක්ද?

    ReplyDelete
    Replies
    1. මෙදා පාර නං අඩි තියන සෙරෙප්පු දෙකක් දාල.. ඔය පැත්තකින් තියෙන්නෙ..

      Delete
    2. මේ ලොක්කා අපහාස කරන්න එපා උඩ පින්තුරේ ඉන්නේ අපේ අනාගත ලාෆින් බුද්ද
      උඩ ජම්පරේ ගලෙවුවා නම් කලගෙඩි බඩ ලස්සනට පෙනෙයි

      පාරමී පුරනවා ..... සිත කලබල කරන්න එපා.... එයාට ධාතු කලබලේ හැදෙයි ......

      Delete
    3. අවුරුදු 2500 ක ප්‍රව්ඩ සගින්ස්කුරුතියද මක්කද එක තමයි...

      Delete
  14. රට තවම පාලනය කරන්නේ මහින්ද ම තමා වගේ.ඒත් මහින්දව පාලනය කරන්නේ තාම ප්‍රභා ද?

    ReplyDelete
    Replies
    1. මහින්දට චීනෙත් බැක් කරනවා ඇති. අනික ව්‍යාපාරිකයෝ පිරිසත් තරහා කර ගත්තා න වෛරී බදු ගහලා...

      Delete
  15. අනාගත ලංකාවේ නඩු අහන එකත් ගෙදරටම ගිහිල්ල කරන්නවෙයිද?

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ සහෝදරයා.. විසිටින් ට්‍රාන්ස්පෝර්ට් ෆී එක වෙනම අයකරමු....

      Delete
    2. ගොඩාක් වෙලාවට පිසා හට් එකේ වගේ මොටෝ සයිකල් දෙන්න වෙයි ජජස්ලට...

      Delete
  16. රටේ භාන්ඩාගාරයේ තියෙන මුදල් ප්‍රමානයට වඩා වැඩි ප්‍රමානයක් මහින්ද අවු.10 තිස්සේ හොරකම් කරලා ඩුබායි, බහාමාස්, ෂීසෙල්ස් වගේ රටවල හංගල තියෙනවා..
    මරා යුගයේ හොරකම් කල, මඩිය තරකරගත් විමල් වීරවංෂගේ, සරණ ගුනවර්ධනගේ සිට මහින්ද කහදගමගේ දක්වා කාලකන්නි දේශපාලුවන් ටිකක් මරා වටා ඉන්නවා..

    සිංහලබෞද්ධ ජාතිවාදය ඔලුවට ගැසූ සුලු ජාතීන්ගේ ලේ ඉල්ලන ග්‍රාම්‍ය, මෝඩ, ගෝත්‍රවාදී ගිහිපැවිදි රොත්තක් මරාවටා ඉන්නවා...

    ඔය හැතිකරය තමා රට අස්ථාවර කරන්න දතකන්නේ..

    වහාම 19 ශංෂෝධනය ගෙනල්ලා 2010 යුද්ධයෙන් දකුනේ සිහිය විකල් කරගත් වෙලාවේ පත්කරගත් මේ කාලකන්නි පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි..

    19 පරාජය වුනත් ඒ මේ පාර්ලිමේන්තුවේ ඉන්නා අශිෂ්ට නරුමයො නිසා යැයි මිනිස්සුන්ට කියලාදීලා ඊලග එජාප බහුතර පාර්ලිමේන්තුව තුල ඒක සම්මත කරගන්නා පොරොන්දුව මත මහාමැතිවරනයකට යායුතුයි..

    ඉන්පසු පත්වෙන රනිල් වික්‍රමසිංහ අගමැති ප්‍රමුඛ එජාප රජයටත්, ජනාධිපති මෛත්‍රීටත් නියම යහපාලනයක් කරා ගමන් කල හැකියි..

    ReplyDelete
    Replies
    1. සිරිසේන හොරුත් එක්ක එකතු උනොත්, එජාපයට දිනන්න වෙන්නේ නෑ.. මොකෝ ජනතාවත් හොරකම අනුමත කරලා ඉවරයි. ඒකත් දේශපාලුවන්ගේ අයිතිවාසිකමක් විදියටයි පිලිගන්නේ..

      Delete
  17. මහින්ද කෙසේ වෙතත් ගෝඨායි බැසිලුයි වීරවංශයි වත් වසර තුනකට වත් හිරේ නොදමා මේ රට හදන්න බැහැ. මෙයින් මෛත්‍රිට නරක නාමයක් එනවා තමයි. ඒත් කරන්න දෙයක් නැහැ. පුද්ගලයින්ට වඩා මේ අව්ස්ථාවේ රට ගැන කල්පනා කිරීම වැදගත්.

    ReplyDelete
    Replies
    1. රට කිව්වෙ කොයි රටද

      Delete
    2. ද්න ඉන්න එක්කෙනත් බයිලා ගැහුවට, රට ගැන හිතන කෙනෙක් නම් නෙමෙයි. එයාගේ වෙනම මොකක්ද ඇජෙන්ඩා එකක් තියෙන්නේ..

      Delete
  18. කියලා වැඩක් නැත. අපරාදෙ කරන්න ගිය උපවාසෙට සම්පූර්ණ පහසුකම් සපයන්න තිබුනෙ ඔය මෝඩ රැල නොකා ඉඳලා හරි මැරිල යන්න.

    ReplyDelete
    Replies
    1. උපවාසයක් නෙමෙයි අනේ ප්‍රජාචන්ච්‍රවාදයේ මළගමේ නයිට් ගහනවා..

      Delete
  19. දැන් මෙවුවා කොලාම පර්ලිමේන්තුවේ ගෞරවයට හානි වෙනවා කියලා කෑ ගහන්න කවුරුවත් නැද්ද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. පිස්සුද? එහෙම වෙන්න ගෞරවයක් තියෙන එකෙක් ඔතන ඉන්න එපාය..

      Delete
  20. අන්තර්ගතය කොහොම වෙතත් මාතෘකාව නං ගොරහැඩි වැඩියි මචෝ.

    ReplyDelete
    Replies
    1. ගූ ගොඩවල් වලට අයිසින් දාලා මක්කෙටෙයි හැලපේ..

      Delete
  21. කරන උපවාසයක් කරගන්න ඇරලා වතුරවත් නොදී හිටයනං හරි එක එකා මැරිලා යන්න අර බස්සි කිව්වා වගේ. මහින්දවත් එන්නෑ එහෙනං පැත්ත පළාතෙ.

    ReplyDelete
    Replies
    1. https://www.facebook.com/slupfa/photos/a.313924076258.191436.310211301258/10153153960601259/?type=1

      Delete
    2. කරුමේ කියන්නේ හැම තැනම ඉන්නේ කම්බා හොරු. එකෙක් කතා කලාද, එකෙක් හෙලා දැක්කද මේ ක්‍රියාව.

      Delete
  22. චන්දෙ දිනපු ගමන් කරන්න තිබුනු දේ සජ්ජා හරියටම කියලා තියෙන්නෙ.අපේ ගම්වල ගොවිතැන් කරන කොටත්.වල්පැල උදලුගාල,කෘමිනාසක ගහල,මුලින් කැලේ ගිනිතියල පටන් ගන්නෙ,එතකොටයි වගාව සාර්තක වෙන්නෙ. ඒවගේ 9වෙනිදා දිනල.දිව් රුම් දෙන්න කලින් ප්‍රාදේශීය මට්ටමේ ඉදල,ජැකාල,වගේ නලා කාරයන් දක්වා බිම්මට්ටමේ පටන් මට්ටු කරානම් හරි.එතකොට ලොක්කලාට ඕන උනත් එකෙක් එන්නෙනෑ.දිව් රුම් දෙන්න කලින් නිසා අලුත් ආන්ඩුවට එච්චර වගකීමකුත්නෑ. මොකද අපේ රටවල ජනතාව ඉල්ලනෙත් එහෙමයි.නැතුව පයිව් ස්ටාර් ඩිමොක්‍රසි දුන්නත් වැඩක්නෑ.(මෙසේ නැතුව කරන්න පුලුවන්නම් වඩා හොදයි. කරුමෙට මොනවා කරන්නදා (රන්ජන්)

    ReplyDelete
    Replies
    1. 1977 දි පොලීසියට සතියක් නිවාඩුදීල ඔය වැඩේ කළානෙ.
      මොකද දන්නෙ නෑ තව යහපාලනය ප්‍රමාද?
      ගම්වල ඉන්න තුට්ටු දෙකේ යූඇන්පී කාරයො අහන්නෙ ඔය ප්‍රශ්නෙ.
      ජනවාරි 9 වෙනිද රට ගිනිගත්තෙ නැති එක උන්ට ප්‍රශ්නයක්. ඒ අයගෙ තාත්තල තමා 1977 දි ගෙවල් කැඩුවෙ . දේපළ විනාශ කළේ
      ජූලි වර්ජකයො මර්දනය කිරීම් ,උඩුගම්පොල වගෙ පොලිස්කාරයන්ගෙ වික්‍රම යූඇන්පී කාරයන්ට සුන්දර මතකයන් පමනක් වෙලා

      Delete
    2. නියම යූඇන්පීකාරයෙකු ගෙ හෘද සාක්ෂිය. මේ මතය තමා ගම් මට්ටමේ යූඇන්පී සමහරෙකුට තියෙන්නෙ. ඔවුන්ගෙ කලින් පරම්පරාව තමා 1977 -1994 දක්වා රට අමු සොහොනක් කළේ. ඔබ යෝජනා කරන විනාශය 1977ට වඩා දරුණු එකක්. ඔබ සියළුම එජාප විරෝධීන් මර්ධනය කරන්න යෝජනා කරනවා. මේ වගෙ බොහොම ප්‍රචන්ඩකාරී කොමෙන්ට් කීපයක්ම මම දැක්කා.

      නමුත් ඔය තරම් විනාශයක් කරන්න අද එජාපයට බැහැ. 1977 දි එජාපය රටේ විශාලම දේශපාලන පක්ෂය . 1970 මැතිවරනෙදි සමගි පෙරමුණ ජයගත්තත් වැඩිම ඡන්ද ගත්තෙ එජාපය. ජේ ආර් විධායක ජනාදිපතික්‍රමය ගෙනාවෙ රටේ බහුතරයක් යූඇන්පී කියල දැනගෙන. නමුත් අද යූඇන්පිය රටේ ජනප්‍රියම පක්ෂය නොවෙයි. සම්ප්‍රදායික යූඇන්පී ඡන්ද අඩුවෙලා
      ඒකට හේතු දෙකක් බලපාල තියනව. එකක් දෙමළ මුස්ලිම් පක්ෂ බිහිවීමෙන් පසු සුළුජාතික යූඇන්පී කාරයන් එම පක්ෂවලට යාම
      අනෙක තමා ලේ කොළ පාට යූඇන්පී අයගේ සමහර දරු මුනුඹුරන් වෙනත් මත දැරීම
      අලුතෙන් යූඇන්පී වෙන්නෙ නැති තරම්. යූඇන්පිය සම්ප්‍රදායික ධනපති පක්ෂයක් ලෙස ඊට අලුතෙන් එක්වීමක් නැහැ.

      මේ නිසා ග්‍රීන් බ්ලඩ් අයට ආසාව තිබුනට 1970 දශකයෙ කළ විනාශකාරී දේවල් ආයෙනම් කරන්න බැරිවෙයි. සමකාලීන ලෝක දේශපාලන තත්වයත් බලපෑව. පාකිස්තානයෙ සියා උල් හක් අලිභූතොව එල්ලල මැරුවට ජේ ආර්ට කිසිම ප්‍රබල නායකයෙක් නීත්‍යානුකූලව මරන්න බැරිවුනා.නමුත් ඔහු එජාප මැරයන් ලවා ජූලි කලබල ඇති කර ජවිපෙ බොරු චෝදනා දාල තහනම් කළා.

      මම යූඇන්පියට ගරු කරනව. ඔවුන් බ්ලොග් කලාවට කරන සේවයට. ඒ මොකක්ද කියලනම් අහන්න එපා.

      Delete
    3. ඔය 'මධ්‍යස්ථ මතධාරියා' කියල කියන්නේ මහින්ද පැරදුන එක ගැන හිතේ අමාරුවෙන් ඉන්න යූඑන්පී විරෝදියෙක්..
      1977 පොලීසියට නිවාඩු දුන්න කියල කියන කථාව කෙප්පයක්... සතියක් නෙමේ වරුවක් ජේආර් නිවාඩු දුන්න කියල පෙන්නන්න බලන්න?
      සිද්ධ වුනේ සිරිමා අගමැතිකම අත් හැරලා නොයා හිටපු කාලසීමාවේ වෙච්ච අරාජිකත්වය..
      මහින්දත් ප්ලෑන් කරපු විදිහට හමුදාව දාල ඉන්න හිටියනම් ඊට වඩා රට ගිනිගන්න තිබුනා..

      Delete
    4. පයිව් ඉස්ටාර් ඩිමොක්‍රසි ඕන නෑ කියන එක නම්, මමත් එකෙන්ම පිලි ගන්නවා.. ගෝත්‍රිකයන්ට මොන ඩිමොක්‍රසිද...?

      Delete
  23. ලිපිය සුපිරිය.
    පැරාගේ බ්ලොගයේ පහත කොමෙන්ටුව පළවී තිබිණි.

    AnonymousApril 20, 2015 at 10:34 PM
    මොනවද අප්පා පාර්ලිමේන්තුවේ දොරවල් වහලා ලයිට් නිවලා අම්බානක නෙලුවනම් මුන් ටිකට කේස් නෝ කේස් ඔන්න මහින්ද ලොක්කා හිටියනම් මෙලහට මුන් ටික ජයවර්ධනපුර රෝහලේ. ඔලුවේ ඉඳන් කකුල් දෙකට යනකල් බැන්ඩේජ් කරලා.//

    මෙය දුටු විගසම එය දමන්නට ඇත්තේ කවුදැයි මට සිතිණි
    මම දැනගතිමි
    මම සැකකලෙමි.
    මගේ සැකය හරි ගියේය.

    ReplyDelete
    Replies
    1. මාතලන් ඇනෝ කොමෙන්ට්ස් පල කරනා බවට සාධක සහිතව ඔප්පු කලහොත්, එදිනට බ්ලොග් ලිවීම නවතා දමනවාය.

      Delete
  24. පෝස්ටුවෙ කියල තියන ඔක්කොම ඇත්ත.
    සමහර අය මහින්දව අධිතක්සේරුවක් කරල. යූඇන්පී අයට මහින්ද ගැන ලොකු භීතිකාවක් තියනව. ඒත් අද මහින්ද කියන්නෙ ජනවාරි 8 ට ඉස්සර හිටපු මහින්ද නොවෙයි. එදා ඔහුට කිසියම් ගූඩබවක් ආරෝපනය වෙලා තිබුනා. පරාජයෙන් පසු ඔහුගේ අනභිභවනීයත්වය නැතිවුනා. ඉස්සර හිටිය වගෙ හම්බන්තොට ප්‍රාදේශීය දේශපාලනඥයා.
    කෘතිමව නායකත්වයක් ආරෝපනය කරගත්ත නාමල් ල නිකම්ම නිකම්මු වුනා.
    ඇත්තටම අද මහින්දට ලක්ෂ 58 ක් නෑ. අජිත් පෙරේර කියන කතාව ඇත්ත.

    බ්ලොග්වල කියන තරම් අද මහින්ද කෙරුම්කාරයෙක් නොවෙයි. එදා දඩයක්කාරය වුන මහින්ද අද ගොදුර වෙලා. ඔහු කරන්නෙ ආත්මාරක්ෂක ප්‍රහාර. වේදිකාවකටවත් නගින්න බය ඒකයි.

    මහින්ද කවදාවත් බලවේගයක් වුනෙත් නෑ. ජේවීපී සහාය නොතිබෙන්න හා දෙමළ ඡන්ද වර්ජනය නොකරන්න 2005 දිත් ඔහු පරාදයි. 2005 දිත් ශ්‍රීලනිප සහාය මහින්දට ලැබුනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය හොර සංධානයට වඩා, මෛත්‍රි පත් කිරීමට එකතුවූ සංවිධාන සියල්ල නැවත්ත එකට එකතු විය යුතුයි. මෛත්‍රිට ඕන කුදයක් ගහ ගන්න කියලා..

      Delete
  25. බල්ලට ගිය පාර්ලිමේන්තුව... අම්බලමක තැනට දානවනෙ උත්තරීතර තැනක්. දැන් වෙලා තියන්නේ හොරු අල්ලලත් බෑ නොඅල්ලත් බෑ.

    ReplyDelete
    Replies
    1. ඕක නම් ජෝක් එකක් වෙලා ගොඩක් කල්.. දැන් තියෙන්නේ රෙන්න විතරයි..

      Delete
  26. අවුරුදු 5 සම්පූර්ණ වෙන්න සතියකට කලින් 19 ගෙනත් සම්මත උනේ නැත්නම් පාලිමේන්තුව විසිරුවනවා කිව්වානම් පෙන්ෂන් අර මේ වරප්‍රසාද ටික බේරගන්න ඔක්කොම නැති උනත් සෑහෙන්න කට්ටියක් සද්ද නැතුවම අත උස්සනවා බලාගන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. මුලින්ම කළ යුතු දේ නොකිරීමේ සාපය විදින්නේ උන් නෙමෙයි ජනතාව..

      Delete
  27. මුන් ටික උද්ගෝෂණය කරන්න තෝරගෙන තියෙන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ ඒසී දාගෙන කාපට් උඩ නිදාගෙන. පාරකට බැහැලා කැම්පස් කොල්ලෝ වගේ අව්වේ කට්ට කන්න බැරි බබාල තමයි අපිට දැන් ඉන්නේ. අපරාදේ මෛත්‍රිට කරන්න තිබ්බේ පාර්ලිමේන්තුව පවත්වන නිල පැය ගනනෙන් පස්සේ ඒසී නවත්තන්න. එහෙනම් මුන් අනිවාර්්‍යෙයන් ටිකකින් බොරුවක් කියලා ගෙදර යනවා. උන්ට ඒසී නැතුව ඉන්න බෑ.මොකද උද්ගෝෂණ කරන වුන්ට ඒසී දාලා දෙන්න කියලා නීතියක් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්නේ කොහොමද පාර්ලිමේන්තුවේ සේවකයෝ වැඩ කරන්නේ මහින්ද කියන විදියට. ඔතන ඉන්න ඔක්කොම මහින්දගේ මිනිස්සු. ඔතන විතරක් නෙමෙයි, හැම තැනම තත්වේ ඒකයි.

      Delete
  28. එදා රෑ කාගෙද බුවෙක් ගේ....ලක්ෂ 18 ක මුද්දක් නැති වෙලා.....
    වෙල්ගමය බීගෙන හිටපු එකිලගේ ඔඩොක්කු ඔළලු......

    ReplyDelete
    Replies
    1. කාගේ හරි පතිවත නැති වෙලා නෑ නේද?

      Delete
  29. ලක්ෂ පනස් අටේ ගැලරියට ආතල් බං

    ReplyDelete
    Replies
    1. ගොන්නුන්ට රජ මගුල්..

      Delete
  30. රීලා නෙමෙයි බොල රීලා.... කාලා...... (අා ගලුත් බීලා)

    ReplyDelete
    Replies
    1. නයිටක් ගහන කොට එහෙමනේ බං.. උන් කියලත් මිනිස්සු නේ..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න