බයිලා, විරිඳු හෝ ඕන මළදානෙක තාලෙට කියා සැනසෙන්න... වෙන කොරන්නට දෙයක් නැතිය...
අයියෝ මේ පොලෝසියේ පිස්සු බුවාලා
පිස්සු කෙලති ආ..න්ඩු පෙර ලෙනවා බලාලා
පිස්සු කෙලති ආ..න්ඩු පෙර ලෙනවා බලාලා
අයියෝ මේ පොලෝසියේ පිස්සු බුවාලා
මිලේනියම් සිටියෙත් මුන් කෙලියනෙ පිස්සු
නැවේ තිබුනේ ලීගල් බඩු මාර මිනිස්සු
නැවේ තිබුනේ ලීගල් බඩු මාර මිනිස්සු
කෙලියොත් මුන් කෙලින් නේම මේ වගෙ පිස්සු
පන පන පන මගේ පන, උඹ නම් මාරයි පන ....//
නීතී හදෙන්නෙත් අපිමයි ඇයි උඹ ගෝරී
නීති කඩලා යන්න වරෙන් අපගෙන් බේරී
නීති කඩලා යන්න වරෙන් අපගෙන් බේරී
ගාන ටිකක් ළොකුයි තමයි ඇයි උඹ ගෝරී
පන පන පන මගේ පන, උඹ නම් මාරයි පන ....//
රාජපක්ෂලා කිසිදා නොකියති බේගල්
විජේ දාස උනත් මෙයා කවදත් ලෝයල්
නීතී හදෙන්නෙත් අපිමයි ඇයි උඹ ගෝරී
නීති කඩලා යන්න වරෙන් අපගෙන් බේරී
නීති කඩලා යන්න වරෙන් අපගෙන් බේරී
ගාන ටිකක් ළොකුයි තමයි ඇයි උඹ ගෝරී
පන පන පන මගේ පන, උඹ නම් මාරයි පන ....//
අවන් ගාඩ් මැරියට් මේ සේරම ලීගල්
රාජපක්ෂලා කිසිදා නොකියති බේගල්
පන පන පන මගේ පන, උඹ නම් මාරයි පන ....//
ඉල්ලන් කෑවේ කොටියට ගිවිසුම් හදලා
මේ වාරෙදි කන්නේ මුන් ලෝ එක දාලාලෝයර්ලා එක්ක යමව් පර ළෝ බලලා
පන පන පන මගේ පන, උඹ නම් මාරයි පන ....//
වෙපන් කියන්නේ ලොක්කා තනිකර සල්ලි
සල්ලි වලට ඕන එකෙක් යනවා හෙල්ලී
සල්ලි වලට ඕන එකෙක් යනවා හෙල්ලී
මනී ටෝක්ස් ලෝ එක යට යනවා මල්ලී
පන පන පන මගේ පන, උඹ නම් මාරයි පන ....//
patta.....yako...
ReplyDeleteමේ කවුද?
Deleteකවුද මේ දෙන්නා..............???
Deleteකවුද යකෝ මුන් තුන්දෙනා ???
Deleteකව්ද යකෝ තොපි..හැක්???
Deleteමොකක්ද බං පට්ට.. ජරාව කන එකෙයි...
Deleteහෙහ් හෙහ්...... පට්ට..........
ReplyDeleteඅයිසේ මාරපන...තොගෙ ඇමතිකම ලමේකුට දීලා පු* දීපන් ඇවන්ඩ්ගාඩ් එකට!
ReplyDeleteඒක දෙනවා එළිපිටම මහදවාලේ
Deleteඅර තරුවක් දාලා තියෙන්නේ "තා" අකුර වෙනුවට වෙන්ටෑ...
Deleteයහ පාලනයේ ජුදාස් ලා
ReplyDeleteසොඳුරු ලොවට මල් වැහැලා
තව්තිසාවෙ හද මැවිලා
හැඟුම් පහන් තාරකා.............රටට පායලා
ෂා ආතලේ... පා ට්ටායි අනේ...
Deleteගුණ සුවඳට මත් වෙනවා
ReplyDeleteහද මල් උයනක් වෙනවා
සිත උතුරා
සිත උතුරා ගලන පැයේ
ඔබ ළං වෙනවා
මා ආදරේ පායන් පනේ..........
එය අපේ අපේක්ෂාවයි......... ඔබත් නරබන්න ඔබගේ ඉල්ලීම මත නැවත විකාෂණයයි........
ෂා ආතලේ... පා ට්ටායි අනේ...
Deleteමාරපනත් මාරයිනේ බං.මේ සිංදුව යවමු මාරපනට හැමදාම උදේ වැඩ ආරම්භ කරන්න කලිනුයි රෑට නිදාගන්න කලිනුයි අහන්න කියලා.
ReplyDeleteඊට කලින් එයා ගෙදර යවයි වගේ...
Deleteමේව මේ ලකුණු දාගන්න පොලිසියෙන් කරන වැඩ වෙච්චි බොස් !! සිම්පල් ඇන්ඩ් ඇමේසිං.. ඕ යේස්
ReplyDeleteඔහොම යං …
පිස්සු පොලිස් බං
DeleteMarayi!
ReplyDeleteOh yes...
DeleteMaathala, maarapana gihilla wage.. Pana pana pana mage panaa...
ReplyDeleteP.li.. Policiya weredda baragaththai kiyala kiyanne hitan...!! :)
පන යවයි වැඩි කල් නොයා
Deleteහැක් හැක්...... පිස්සු ඩබොල් වෙනව මෙව්ව දැක්කම...
ReplyDeleteමට නම් දැන් ට්‍රිබල් මෙයා
Deleteකියද්දි ඒහෙමයි මාතො කරද්දි මෙහෙමයි
ReplyDeleteකරද්දි මෙහෙමයි මාතො හැමෝම මෙහෙමයි
මොක කිව්වත් මොනවා කරත් මේවා මෙහෙමයි
කියද්දි ඒහෙමයි මාතො කරද්දි මෙහෙමයි...................
එව්වා වානා... ඒ කාළේ ගියා.. දැන් තියෙන්නේ යහ පාලනේ...
Deleteමනරම්.....
ReplyDeleteජ ය වේ වා !!!
මනරම්.... හැඟුමන්...
Delete2001 දීත් යු ඇන් පීය ගෙදර යවන්න මාරපනගේ මාර වැඩත් උදව් මාර උදව්වක් උනා.(රන්ජන්)
ReplyDeleteමේ සැරේත් ඒ වැඩේ කොරයි කිසි අඩු පාඩුවක් නැතිව
Deleteමාරපොන්න අැමතිතුමා
ReplyDeleteසමහරක් එහෙමත් කියනවා තමයි...
Deleteමාර විජේ පන දාස රාජ පක්..............
ReplyDeleteහුකෑස් කොමෙන්ට් එකක් නේ
Delete"ඔක්කොම කුණු පොලිස් බොක්කට"
ReplyDeleteපෙර කල පවක් පඩිසන් දෙනවද කොහෙද.. ඕන් ජෙප්පොත් අදිනවා ගේමක්..
Deleteමාතලන්, උබත් අනුරට දීපන් පුක.
ReplyDeleteදැන් ඌත් කොල්ලෝ ගහනවද
Deleteමට දුක අර රංජන් රාමනායක ගැන .
ReplyDeleteසෝමා ඇන්ටිත් ගියපු වෙලාවේ...
Deleteඅයියෝ සල්ලි කිව්වලු...
ReplyDeleteමාතො..වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද??
කිසිම දෙයක් නෑ.. එකමයි තියෙන්නේ... බයියෝ ටික ඒක ළඟදීම කරයි වගේ..
Deleteලෝයර් ලා කිසි දිනෙක විස්වාස නොකරන ලෙස අයෙක් කාලෙකට ඉහත මට කියා ඇත
ReplyDeleteඒක නම් මිනිස්සු කියන පොදු කුලකයට අයිති එකක්
Deleteමාතලන්, අපෙ අම්මලගෙ ගමේ බෝතලේත් හිටියා මාරපන කියල පවුලක්.
ReplyDeleteඑයාලගෙ නෑදෑයොද දන්නෙ නෑ.
බොහෝ විට වෙන්න ඇති.. උඹ වගේම අවුල් පොරක් මූත්...
Deleteපසුදා ඇද හැලුණු අනෝරා වැස්සට බත් වුණු වල කක්කුස්සියක් කඩා වැටීමෙන් අවු. 18 පමන ගැහැණු පුකක් සීරී ඇතිබව වාර්තා විය.
ReplyDeleteචෙක් කරන්න වෙනවා බං... උඹ බොරු කියනවද දන්නේ නෑ නේ..
Deleteමාරපන ඉල්ලා අස්විය යුතුයි.. ජනතාව පාරට බැහැල එ්ක කියන්නේ නැත්තේ ඇයි???
ReplyDeleteදේශක , කවුද එකට බැක් කරන්නේ කලවන් විපක්ෂේ ගැන ජනතාව කාටත් ව්ශ්වාසයක් නැනේ.
Deleteඒක නිසා අපි දොසාබියෝග ගෙනැත් කලවං විපක්සය දමා ඔහු එළවා දමමු..
Deleteදේශක එතකොට එයා හියුමන් රයිට්ස් වලට ගිහිල්ලා ජිනීවා යයිද
Deleteජනතාව බහීය බං ඔඩෙල් එක ගාව ගහපු ගැහිල්ල දැක්කම..
Deleteකසකාරයා තාම එන්නෙ නොවන් කලබල
ReplyDeleteහොඳ සෙල්ලම් අමු හෙලුවෙන් දෙන්නෙ සුන්දර
අර හොඳ සෙල්ලම් අමු හෙලුවෙන් දෙන්නෙ සුන්දර
කස කාරයො තාම එන්නෙ නොවන් කලබල..
ජයවේවා..!!
පට්ටයි බං
DeleteSeriously,what could be the reason that Ranil always asign Marapana to key positions?marapana is not known for integrity and if i am right , he is not even a skilled lawyer.he is a man with strings.from his days in AGD.
ReplyDeleteRW must be f'n blind not to see the harm this gug is doing.
රනිල්ට එහෙම මොලයක් තියෙනවා නම්.. මේ වගේ හාල්පාරුවෝ ආන්ඩුව ඇතුලට දාගනියිද... මක්කා කරත් අර බුද්ධික වගේ තරුණ උන්ට නේද තැනක් දෙන්න ඕන.. ජේ ආර් කලේ එහෙමයි...
Deleteබලාගෙන යද්දී ඔක්කොම එකම සෙට් එකේ තමයි..
ReplyDeleteඅරුන්ගේ ලීගල් ඇඩ්වයිසර් මාරපන.. අනික් එකා බිස්නස් පාට්නර්...
Deleteforget all this machan .... hear this.. give them your publicity...
ReplyDeletehttps://www.facebook.com/SrilankanLiveBands.lk/videos/532625306893936/