පිඳුම - පින්තූරය ලබා දුන් "ප්‍රා ජේ" මහතාට...
මාතරින් කොට්ටාව,
පැයයි අධි වේගයෙන්..
සුදෝ මුන් ඉගිල යයි,
විදුලි සැර වේගයෙන්..
මගේ පන ළඟට වර..
බදාගෙන මගේ කර ..
වරෙන් සුදු තව ළඟට,
ලිප්ස් වලට කිස් දෙන්ට..
බොඩිය ටොප් කොන්ඩිෂන්..
පුල් එයා කොන්ඩිෂන්,
පැකින් වත් කඩා නෑ...
ඒ නිසා සීරුවෙන්..
ඕන නෑ කුඩේ අද..
නිදහස්ය ඒ අතද..
ගියර් එක දමාපන්,
යන්න මට නිවනටම..
ඔක් කෝම බොත්තම්,
හිටින් මම ඔබන්නම්..
ඇන්ජිමත් ටියුන් කර,
සර්විසුත් කරන්නම්..
තෙල් බලා ඇන්ජිමේ,
මාරු කර දෙමි ඔයිල්..
අම්මපා ඒ වෙලේ,
කෙලින් වෙනවා මයිල්..
උන් ගියත් ඉස්පීඩ්,
කොට කොටා යමුකෝ බං..
අපි ගියොත් තදියමේ,
වතුර බොයිල් වේවි දැං..
පාගන්න එපා බං,
ඔය තරම් කලබලේ..
කුඩු වෙලා යාවි රං,
මගේ මේ ඇක්සලේ..
මාතර උන් දක්ෂයි බං. හැක්.. ටියුන් කරේ එන්ජින්ද?? හැක්..
ReplyDeleteඔය ප්‍රා කාරයා මුණුපොතේ ඉන්න තැන හොයාගන්න උදව් කරහං මාතයියේ..
මම නං ප්‍රා යන්තං අල්ලගත්ත. ඔය හාදය බල්ලන්ට කැමති නිසා උඹවත් ටක් ගාල ඇඩ් කරගනීවි.
Delete//ඔය හාදය බල්ලන්ට කැමති නිසා උඹවත් ටක් ගාල ඇඩ් කරගනීවි.//
Deleteපුදුමයි එහෙනං මාව මෙච්චර කල් අතෑරල තිබ්බා. හැක් හැක්..
ප්‍රා බල්ලන්ගෙන් අහල තමයි කට්ටිය ඇඩ් කරන්නේ. උඹ මොකක් හරි අලුගුත්තේරු වැඩක් උගෙ බල්ලන්ට කරල ඇති. උඹ අදහස් කරපු එක නොතේරුණා නෙමෙයි
Deleteඔය රාජ් කියලා තියෙන්නේ හොයා ගන්න හැටි... මාත් ඉව කොර කොර ගිහිල්ලා යාන්තන් හොයා ගත්තා...
DeleteThis comment has been removed by the author.
Delete" It's no coincidence that man's best friend cannot talk."
Delete-Anonymous
"The great pleasure of a dog is that you may make a fool of yourself with him and not only will he not scold you, but he will make a fool of himself too".
- Samuel Butler,
ඔය බට්ලර් කියල තියන එක බල්ලන්ට හා මට ඕනෙ වෙලාවක අදාල වෙනව. හැබැයි එය අදාලවෙන යාලුවො සෙට් එකක් බ්ලොග්වලත් ඉන්නව. බය නැතුව මට විචාරයක් ලෙස විකාරයක් කරන්න පුලුවන්. ඒගොල්ල ඒකට තරහ යන්න නෑ විතරක් නෙමෙයි මට එහා යන විකාර කියනව. මං බ්ලොග් තාම නිතිපතා කියවන්න හේතුව ඒගොල්ල.
දේශක, මං බල්ලන්ගේ අකමැති එකමදේ - උන්ගේ ජීවිතකාලය ඉතා අසාධාරණලෙස කෙටියි.හැම අවුරුදු 10-15 කට සැරයක්ම හොඳම යාලුවෙක්,ලඟම පවුල් සාමාජිකයෙක් මැරෙන එක.
P.S. දේශකව හොයාගෙන ඇඩ් කරන්නම්.
Thanks Pra. උඹ මාව හොයන්න කලින් මං උඹව හොයාගත්තා. රාජ්ගෙන් අහපං හැක්
Deleteහැක්.. හැමදාම ප්‍රි සර්විස් එකක් දෙනාලු...
ReplyDeleteසැහෙන්න වටි වැඩක් කියල නෙ කියන්නෙ හික්ස්
ටැපික් පොලිස් තාම දැකලා නැතිව ඇති...
Deleteඅන්න සුදෝ අර පාට "වලා"
ReplyDeleteසන්ධ්‍යාවේ විනෝදේ "ප්‍රීති" කෙරේ
හා... "ප්‍රීතී" කෙරේ
සුර ලෝකෙ ප්‍රසාදේ ඒය ගලා
"තිර" ආලේ නිසා අප පූජා ප්‍රියේ
හා හා පූජා ප්‍රියේ
..............හැක් හැක්
මේ බස් නැවතුම
Deleteපෙර හැම දිනකම
අප හමුවුනු හැටි දැන උන්නේ
මා තනිවුන බ
ව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ
ඉස්සර හවසට ඔබ එනතුරු මම
මෙතනම සිටියා දෙනෙත අයා!
එකම රියක නැගඑකම
අසුනෙ හිදගිය හෑටි මතකයි
තවම එදා!!
ප්‍රේමය නිමවුන මා අද තනිවම
රියකට මෙතනින් ගොඩවෙනවා!
ඒ රියෙහිම ඔබතව කෙනෙකුන්
ළගඑකම අසුනේ ඉදගෙන යනවා
- පුන්සිරි සොයිසා
මොකාද යකෝ විහාරමහාදේවි එකේ ලව් කරන කෑල්ලෙ පෙරහැරට ගෙනාව අලි බැඳපු හරකා .. තව ඩිංගෙන් අලියෙක් ගහලා මැරෙන්නෙ ……
Deleteමීට
- සිංදු ඇනෝ -
අතේ සල්ලි තිබුනනන් ඉතින් ෆයිව් ස්ටාර් හෝටලේක තමයි. ගමනාගාන් මණ්ඩලෙන් හැමදාම තරුණ ප්‍රේමවන්තයන්ට සපෝට් කරනවනෙ
ReplyDeleteඇස් කේ සිනමා එකේ සෝ එකක්වත් බලන්න සල්ලි නැතිව ඇති... පව්..
Deleteමයුර එකෙන් අයිස්කිරිමක් කාලා බීච් රෝඩ් එකේ බංකුවක කයියක් ගහලා බස් එකක් යට රිංගලා කිස් එකක් දීලා උං ගන්න ආතල් එක ලොවෙත් නෑ … බොක්කෙන්ම රෙෂ්පට් !!!!!
Deleteආදර බස්
ReplyDeleteපෙම් බස්
Deleteලව් බ(ර්ඩ්)ස්
Deleteලව් බ(ර්ඩ්)ස්
Deleteකම් බස්
Deleteබස් තියන් කුමට වේලෙන්
Delete"බොලඳ බස් දීලා"
Deleteඅන්තිමට හුබස්
Delete
ReplyDeleteපුනරාවර්තන කවි-
හර්ෂණී රණතුංග
March 3, 2015 ·
රිය සක ඉගිලී
ගමනේ යයි
පෙම් මුල්ලේ
ජෝඩුවක් හිදියි
මොනවද වේගෙන් කියවා ගයි
සුදු ගවුමට කලිසම
යාව වැනෙයි
මගියන් ඉවසුම්
නැතිව බලයි
මහ රඟ මඩලක් මෙන්
ඔවුන් හිදියි
ගැටවුනි
නූගත් කම් මතුවෙයි
නුඹෙ
ඇදුරුතුමා කවුරුන්ද සැකයි
රිය සක කළු දුම් පුරා වෙලයි
මුලු නුවරක අසිරිය මුලා කෙරෙයි
දරුවනි සෙල්ලම් කල සොදුරුයි
හෙට මවක් වෙන්නෙ මේ
උඹම තමයි...
-ආර්.ඒ.හර්ෂණී-
වැඩේ අවුල් කියලා නේද කියන්නේ...
Deleteරැස් වලින් නෙවෙයි ඇස් වලින් වහන්වෙන්න හෙවනක් හොයන්නෙ.....
ReplyDelete++++++++++++++++++
Deleteරකුසු ඇස්
Deleteහිල් මන්
Deleteබලපන් අයියන්ඩි ඔය ෆෝටෝ එකේ අදුරන අය ඉන්නවද කියලා..( ප්‍රා ෆෝටෝ එක ගත්ත නිසා මිනිහා ඉන්න විදිහක් නෑ)
ReplyDeleteවම් පැත්තෙ ඉඳන් තුන්වෙනි එකේ කොල්ල නම් කටුස්සා වගේ
Deleteමම ආසම අර ටිකක් ඈතින් හොල්මන් වෙලා බලාගෙන ඉන්න කෙල්ලට..
Deleteඒකී මම හිතන්නේ මේ පිළිබඳව ඉස්ටඩි එකක් කොරන කෙනෙක් වෙන්න ඕන...
ඒ කෙල්ලෙක්ද? මං හිතුවෙ Ian සමග E de B M කියල
Deleteඉයන් ...මට දිපිය අඔ බෝතලයක් බිලා බුදිය ගන්න..
Deleteපව් බං ඒ කපල්...
ReplyDeleteමම හිතුවේ පින්තුරේ ප්‍රා ගත්තු එකක් කියලා, ප්‍රා ත් ඒක බුකියෙන් දැකල උස්සපු එකක් වගේ...
යට තියෙන්නේ ඔරිජිනල් එක...
ප්‍රාගේ සැල්පියක් වෙන්නත් බැරි නෑ...
Deleteමමත් කියන්නේ..ඒකමයි
Deleteපලවෙනියට ඉන්න කොල්ලා ඉයන් වගේ..
දෙවැනියට ඉන්න කොල්ලා
Deleteලොකූ පුතා වගේ
පාරට බැස්සම නොවැ සීතල වැඩි...
ReplyDeleteතනිකම ඊට වැඩී
Deleteඇක්ස්ප්‍රස් වේ යන බස් රථයේ යට
තෙරපි තෙරපි අර යුවල් ඉන්න හැඩ
අපිත් ඔහොම හිටි හැටි මතකයි
බැල්කනි බොක්ස් මත කයි...
//අපිත් ඔහොම හිටි හැටි මතකයි//
Deleteමෙන්න මේකයි මාතා වැදගත්ම කතාව....... ඔ්ක අමතක වුණාම තමා උන්ගේ නිදහස උන්ට නැති වෙන්නේ..............
//මෙන්න මේකයි මාතා වැදගත්ම කතාව....... ඔ්ක අමතක වුණාම තමා උන්ගේ නිදහස උන්ට නැති වෙන්නේ..............//
Delete++++++++++++++++++++++++++++++
නෑ පත්තරේ මං කියන්නේ...........
Deleteවයසට ගියාම ගොඩක් අයට අමතක වෙනවා කොල්ලෝ කෙල්ලෝ කාලේ කරපුවා...... ඒ කාලේ අපිට කරන්න හොදනං අැයි දැන් ඒකෙක් කරාම මක්වෙනවාද????? මුල අමතක වෙනවා මදිවට අර කොල්ලෝ කෙල්ලොන්ට බනින අයත් ඉන්නවා...... යකෝ ඒක උන්ගේ නිදහස....... උනුත් ලව් කරන්න ඒපැයි...... ඔය බස් ඒක අස්සේ ඉන්න ඒවුන් අමතක කරහල්ලාකෝ.... කීයක් ඔය වෙලාවේ මාතර ටවුමේ රූම් අස්සේ ලැගලා අැද්ද???? කීයක් කරන්න හැකි ලොකුම වැඩෙත් කොරනවා අැද්ද?????? යකෝ මුන්ද වැරදි......????
"ආප්පෙට මතක නෑ - තාච්චියෙ හිටි කාලෙ " ත්‍රීවිල් එහෙක තිබ්බෙ .හැක්
Deleteඒක තමා බං මාත් කීවේ..උන්ට ඒ වගේම තවත් ෂැට් එකක් ඉන්නවා ඕව කරගන්න බැරි උන ඇරියස් එකත් මුන්ගෙ පිටිං අරිනවා හෙන සුද්ධෝදන ටෝක්ස් දීලා .
මල් පිපිලා එදා වගෙම බලන්න මැණිකේ
Deleteබඹරු ඇදෙනවා සුවඳට සතර දිගන්තේ
තරහ නොගෙන සාදු සාදු කියන්න මැණිකේ.....
එදා අපට පෙම්වත් සඳ අද දරුවන්ටයි
ගලා හැලෙන නිල් ඇල දොළ පෙම් කවියක් වෙයි
එදා අප වෙලී ගිය මග මෙදා උන් බැඳී යන සඳ
තරහ නොගන්ටයි......
කෝඩුකාර පෙම්බස් දැන් ඉතින් ඔවුන්ටයි
රෑට පිපෙන තරු මල්වල රේණු ගණින්ටයි
එදා අපෙ හීන මාළිග මෙදා උන් තනා ගත් සඳ
කඩා නොලන්ටයි......
ගී පද - රවී සිරිවර්ධන
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
යකෝ මේක දැක්කට පස්සෙ බස් ගෝලයො මේකෙනුත් ගානක් හොයාගන්න හදයිද දන්නෑ.
ReplyDeleteහැබැයි එහෙම උනොත්නං මුනුත් නිකං ඉන්න එකක් නෑ. ඔය ඉන්න ගමං බස්එකේ චැසිය ගලවයි.
ගානක් කැඩුවොත්, අනිවා ඩෙෆා උඹ කියපු දේ කොරන එක කොරනවාමයි...
Deleteනෑ ප්‍රසා බස් යටත් සීසීටීවි කැමරා හයිකොරාවි.......................
DeleteThis comment has been removed by the author.
Deleteයුද්ධ කාලේ නම් ඔහොම ඉඳල බෝම්බයක් හයි කරල යන්න අවදානමක් තිබ්බ. මහින්ඳ , සරත් ෆොන්සේක, ගෝටාභය සහ රණ විරුවන්ට පින්සිද්ද වෙන්න ඒ බය නැහැ.
ReplyDeleteඅනුර කුමාර රෑට රෑට කෝල් කරලා ඝෝඨභය මහත්තයට කරදර කරලා තියෙනවා යුද්දේ ඉවර කරන්න කියලා.. ප්‍රභාගේ පොටෝ එක දීලා තියෙන්නෙත් ඒ මනුස්සයා..
Deleteපින්තූරෙත් නියමයි, කවිපෙල වගේම. ඇත්තෙන්ම මේ බස් යට පෙම් කිරීමේ සංකල්පය මම දැකලම තිබ්බේ නෑ.
ReplyDeleteපින්තූරේ තමයි කවියට මුල..
Deleteසොඳුරු ලොවට - බස් වැහැලා :D
Deleteමාතලන්, අපි පොඩි කාලෙ අම්මලෑ ගමේ බෝතලේ යනකොට නම් හයිවේ තියා කාපට් පාරක්වත් තිබුනෙ නෑ
ReplyDeleteඇනෝ..ගමේ යනකොට බෝතලේ යන්න එපා බස් එකක යන්න..පොඩි එවුන් නිසා බෝතලේ බිදුනොත් කැපෙනවා..
Deleteදැන් බෝතලේ යන්නෙ නැත...
Deleteමං අපේ ගෙදර උන්දැට ඉස් ඉස්සෙල්ලම ආදරේ ප්‍රකාශ කරෙත් සුන්දර මාතර මුහුදු වැල්ලේදී.. ඒ කාලේ හයිවේ නම් තිබ්බේ නෑ.. කෝච්චියෙන් එක්ක ගිහින් ආදරේ ප්‍රකාශ කරලා බස් එකේ ආවා.. :)
ReplyDeleteසුන්දර ආදරයක මතක
Deleteකමෝන් කමියා.............. අද සමරමු ඒ අාදරේ මතක........
Deleteඅරින්ඩෙපා යකෝ !! මේවනෙ සමරන ඕනැ … මටත් නං කීවා කොහෙදිද කියල නිච්චි නෑ :D
Delete//කෝච්චියෙන් එක්ක ගිහින් ආදරේ ප්‍රකාශ කරලා බස් එකේ ආවා.. //
Deleteසෑහෙන්න කාලෙකින් කමියා එදා නේද ටිකට් ගත්තෙ ??? හැක හැක
කමියා කෙල්ලගෙන් කැමැත්ත ගත්තේ "උඹ මාව බඳින්න කැමති උනේ නැත්නං මෙතනින් මූදට දානවා" කියලලු. කෙල්ල කමියව නේවි එකට බන්ඳල ඌව මූදට දැම්මලු.
Deleteකරුමේ පලදෙන්න මාතර වෙන්නම ඕන නෑ බං
Delete// තෙල් බලා ඇන්ජිමේ,
ReplyDeleteමාරු කර දෙමි ඔයිල්..
අම්මපා ඒ වෙලේ,
කෙලින් වෙනවා මයිල්..//
හැක් හැක්... කොල්ලො කෙල්ලො පව් අප්පා.. අපි නම් ඔය වගේ වැඩ වලට උදව් දෙනව මිසක් උදළු දාන්නෙ නෑ... මේ ලඟදි අපේ වත්තට හැරෙන පාරෙ බට පඳුර යට කවුදෝ ඉන්නව දැකල පොඩ්ඩක් බයිසිකලේ ආපහු හරවාගෙන ඇවිත් බැලුව. හොරෙක්ද කියල ෂුවර් නැති නිසා. බැලින්නං ජෝඩුවක්. බයිසිකලෙත් ඇතුලට වෙන්න නවත්තල. මං දැකපු ගමන් උන්හිටි තැන් අමතක උනා උන්ට. මං කිව්ව" මල්ලි වත්ත ඇතුලෙ වාඩියට පලයල්ලා, කවුරුවත් එන්නෙ නෑ" කියල මම ගියා යන්ඩ. රූම් එකකට රිංගන්න එක්කො සල්ලි නෑ. එක්කො බයයි. මිනිස්සු එන තැනක හිටියොත් එවුන් බලන් ඉන්නවා, බනිනවත් එක්ක සමහරු. කෙල්ලට කිස් එකක් දීගන්න, තුරුල් වෙලා ඉන්න තියන ආශාව ඉෂ්ට කරගන්න විදියක් නෑ. බහුතරයට මතක නෑ අපිටත් මේ වගේ කාලයක් තිබ්බද කියල. අපේ උන්දැ එක්ක එකපාරක් ගම්පහ මල් වත්තට ගියා. සික්කො වටේ ඉඳන් බලන් ඉන්නවා. කිස් එකක් දෙන්න හැදුවම ඒ හු*න්නෝ විසිල් ගහනව.. අපේ කාලකන්ණි හැත්තගේ තියන ආකල්ප නිසා කිස් එකක් දෙන්න තැනක් නෑ . ඒක හෙනම ලොකුයි. කිස් එකක් දුන්නොත් අහවල් එක කැඩෙනව.
සිරාවට මචන්. අපේ උන් හිතන් ඉන්නේ ඒලෙවල් කරන්නේ තාම නගින්නේ නැති කොල්ලෝ කියලා. ඉස්සර මමත් ඔහොම තමා. නුගේගොඩ ක්ලාස් යන කාලේ වැඩි යමක් කරන්න සල්ලි නෑ. සැවෝයි හරි, මෙට්‍රෝ හරි බොක්ස් එකකට රිංගන එක තමා කරන්නේ
Deleteයකෝ බට පඳුර අස්සෙ ඉද්දි සජ්ජා ඔහොම ෂපෝට් එකක් දුන්නා කියලා ඉවානයා නිකංවත් කීවෙ නෑ නෙවැ .. ඕං බලකො ඉතිං :D
Deleteකැබ් එක අපේ ගෙදර දාලා බයිසිකලේ ඉල්ලගෙන ගියේ ලගට ගිහින් එනවා කියලා..
Deleteඅඩේ ඒ ඉවානයද එතන හිටියෙ.. ලා කළුවරේ ඇඳින්නෙ නෑ....
Deleteඅර යොවුන් උයන්ද මක්කද පටන් ගන්නවා කිව්වා නේද ඩලස් කොටා...
Deleteඇවරිවත්ත ග්‍රවුන්ඩ් එකට එහා පැත්තෙ එකක් තියනවා කැලෑ වැදිලා
Deleteහනේ ඉතින් අපිටත් කියලා බස් එකක් කවදා හම්බෙයි ද
ReplyDelete++++++++++++++++++
Deleteඉස්සෙල්ල ජර්නියක් ගමු … පස්සෙ ලේලන්ඩ් එකක් බලමු බං :D
Deleteදියුනු වුනාම සුනාමියකුත් ගේමු...(ගොයම් කොල පාගන මැෂිම)
Deleteඑන හැම එකටම අත දාපන්.. ඇඟිල්ලක් ගහන්නවත් ඉඩක් නෑ කිය කියා බල බලා ඉන්න එපා...
Deleteඅම්මට හුඩු කුඩ ඔන්නැ කිව්වලු ......ඒකාලේ බස් එකේ ඇතුලේ කෙලවරේ කරපුව දැන් ඉන්න එවුන් බස් එකේ යට කෙලවරේ කරනවා
ReplyDeleteකාළය මැවු වෙනසක අරුමේ...
Deleteඅනේ මේ අපිනං නෑ ඔ්වට හරිද මාතා....... මචං ඔය අහිංසයොන්ට බැරියර් දාන්න ඒපා යකුනේ... ඔ්වා ඊළග අාත්ම වලදී පලදෙනවා..... අනේ අපිට බෑ ලබන අාත්මේ වේලෙන්න......
ReplyDeleteකව්ද යකෝ බැරියර් දම්මේ.. මටත් අපේ කාළේ මතක් උනා...
Deleteමේක පට්ටනේ............. පින්තූරෙට ගැළපෙන්න ලෙසටම ලියලා තියෙනෝ.............
ReplyDeleteමොන පට්ටද බං.. අමු කළබලේ ලිව්වේ...
Deleteබස් සහ පෙම් බස්
ReplyDeleteඅන්තිමේ, කම්බස්
Deleteමල්ටි ටාස්ක් බසස්....... අහසින් වැටෙන එක වැහි බිඳුවක්වත් ප්‍රයෝජනයක් නොගෙන මූදට යා නොදිය යුතුය...
ReplyDeleteමල්ටි ටාස්ක් බසස්....... අහසින් වැටෙන එක වැහි බිඳුවක්වත් ප්‍රයෝජනයක් නොගෙන මූදට යා නොදිය යුතුය...
ReplyDeleteඅා.................. මනාේෂ් කොහොමද??????
Deleteතාම ඉන්නවා නේද???
පළවෙනියටම ඉන්න කපල් එක අපිට අඳුරන්න බෑ කියල හිතුව නේ ?? මං කලිසමෙන් උඹව අඳුරගත්තෙ :D
Deleteඅඩෝ..මනෝෂයා..උඔට හරි ගියා අපිට නින්ද ගියා
Deleteවැහි බිඳු කෙසේ වෙතත්.. පෙම් බිඳු නම් වෑහෙන්න ඇති සෑහෙන්න..
Deleteබස් යට පෙම් බස් - ඒ පෙම්බස් මත බස් - ගෙදරට අහුවුනොත් කම්බස්
ReplyDeleteඅනිවා.. නැත්නම් ගෙවල් වල ඕවා කොරයි නේ...
Delete//ඔක් කෝම බොත්තම්
ReplyDeleteහිටින් මම ඔබන්නම්
ඇන්ජිමත් ටියුන් කර
සර්විසුත් කරන්නම්//
අම්මෝ බං :D පට්ට කියන්නෙ හොඳම එකෙන්.. එළමකිරි !!!
ඔයිල් මාරැ කරලා...ටෙස්ට් රන් එකක් ගිහින් බලහන්
Deleteෆ්‍රී සැර්විස් නේ ලොක්කා...
Deleteප්‍රචණ්ඩ ක්‍රියා එළිපිට සිදුවන හා ආදරය කිරීම සැගවී කළ යුතු ගෝත්‍රික රටක්.
ReplyDeleteඑකෙන්ම
Deleteමේ පින්තූරය ඛේදවාචකයක් ! එච්චරයි මේ ගැන කියන්න තියෙන්නෙ.
ReplyDeleteපැහැදිලි මදි...
Deleteඅම්මප ඛේදවාචකයක් ... ලවු කොරන්න බස් යට රිංගන්න වෙච්ච එක
Deleteඉස්සරහට ඕකෙ ලැගේජ් එක පැදුරක් දාල කුලිය දෙයි මයෙ හිතේ .. පැයට 200 වගේ ...
ReplyDeleteබස් එකේ ඉන්කම් වලදි.... අද(ර්) ඉන්කම් කියලා දාන්න පුළුවන්
Deleteඇත්තටම කවිය හදිසියේ ලිව්වා කිව්වත් , හොඳටම ලියලා තියෙනවා.උපහාස රසය උපරිම තත්ත්වයෙන්.මේ කොල්ලෝ කෙල්ලෝ ගැන ඇත්තටම දුකයි.ඔය බස් එකක් හදිසියේ රිවර්ස් කරන්න ගිහින් හදිසියේවත් මුන්ගෙ ඔළුවට පෙරළුණොත් මොකක් වෙයිද...?
ReplyDeleteප්‍රර්ථනාවක් හිතේ තියාගෙන මැරෙමු
Delete“මතු උපදින සංසරේ...“
“හමුවෙමු අපි අම්පාරේ...“
ඉස්ටාට් කොරන කොටම මාරු වෙනවා ඇති....
Deleteමම කිව්වේ පෙම් යුවල...
හැක හැක හැක..
Deleteපට්ට කවිය
ReplyDeleteකොළඹ ඉඳන් පැයෙන් මේ බස් එකේම මාතර ගිහින් එහෙදි ලව් කරලා ආවත් පාඩු නැ වගේ. කොලඹ දැන් දැන් ආඩුයි. නීති වැඩියි