.

.

Dec 25, 2015

එන්රිකේ සහ බ්‍රා එකේ කතාව - Enrique Iglesias featuring with Gon Baiyaa



එන්රිකේ ඇවිල්ලා ගියේය. පාර්ලිමේන්තුවේ ඉන්න කාළකන්නි, පැමිණීමේ දීමනාව සුපියල් 500 සිට 20000 දක්වා වැඩි කොර ගන්න යන එක පැත්තක තියලා, අපේ උන් කතා කොරන්නේ එන්රිකේගේ බෙල්ලේ එල්ලුන ගෑල්ලමයා ගැනයි, එයාට විසිකරපු බැසියරේ ගැනයිය. ඔක්කෝම ඒ ගැන කතා කොරන නිසා මාතලනුත් ඒ ගැන කතා කොරන්න ඕනා කියා සිතුවේය.

ඉස්සෙල්ලාම කතා කොරන්න ඕනා බෙල්ලේ එල්ලුනු එක ගැනය. ඒක ඒ තරම් නැගලා ගියේ නැති උනත්, කෙල්ලගේ තාත්තටත් එහෙන් මෙහෙන් කින්ඩියක් දාලා තිබුනේය. මේ කොමෙන්ට් දාන්නේ පට්ට බයියෝ මිස වෙන එකෙක්වත් නෙමේය. ඔය සෝ එක නාමල් කොලුවා ඕගනයිස් කොරලා හකලා කෙල්ලෙක් පැනලා එන් රිකේගේ බෙල්ලේ එල්ලිලා ඉතරක් නොව, ඌගේ වල්ල කඩාගෙන ගියත් එකෙක් හාම් හූම් කියන්නේ නැතිය. මොකෝ එහෙම කියන්න ගියොත් වෙන්නේ තාජූඩීන්ට වෙච්චි දේය.

මම නම්  ඒ කෙල්ලට පට්ට ලැයික්ය. අපේ රටේ ගිරිවාපත්තුවේවත් හරියට සංගිතයක් තියා ගන්න බැරිය. වේස කොල්ලෝ ඉස්ටේජ් එකට පැනලා නටනවාය සිංදු කියන එකා මරාගෙන කන්න යනවාය. එයිට පස්සේ ඕගනයිස් කියලා කස්ටියක් ඇවිත් අරුන්ට බහින්නෙයි කියනවාය. අරුන් බහිනවාය. ආයෙත් නගිනවාය. ආයෙත් බහිනවාය.

බැහලා ඉල්ලගෙන හූ තියාගත්ත උන්ට පුක පෙන්නලා හූ තියනවාය. ආයෙත් නගිනවාය. ඒ පාර අර ඕගනයිස්ද මක්කුද කියන උන්ට නෙලනවාය. ඒ පාර පොලෝස් මහත්තුරු එනවාය. සංගීතේ බලන්න ආපු උන්ට බලන්න වෙන්නේ, රූකඩ මඩු යාග පොලේ දහ අට  සන්නියය. ඒ ඩාන්ස් දාන එක පොරකටවත් මේකට නගින්න ගටක් තිබුනේ නැතිය. එහෙව් එකේ ඉස්ටේජ් එකට පැනලා බෙල්ල බදාගත්ත කෙල්ලට මාතලන්ගේ මෙව්වා එක හිමි වෙනවාය.

එයිටාමතරව කතාව යන්නේ තනපටේ ගැනය. දැන් ඕක එව්වේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා රහස් පොලෝසිය තියා බයි පොලීසියවත් තා හොයාගෙන නැතිය. හොයා ගත්තා නම් ඒ කෙල්ලට වසන්න වෙන්නේ විසුම් පායේය. ඒ ඉතින් වෙනින් තැනක විසුමක් නැති නිසාය.මාතලන් නම් හිතන්නේ ඕක අපේ කොල්ලෙක්ගේ වැඩක් කියලාය. අපේ උන්ට ඉස්තිරි නිමිත්ත තියා තනේ වත් පෙන්නන්න බැරි උන්ය. දැන් බලාගෙන ගියාම තනේ ඉතරක් නොව තන් ගාඩ් එකත් දැක්කාම ක්ෂණික මෝචනේ හැදෙනවාය.

Anna Kurnikova 
අපේ රටේ සබ්බත්තේ කොච්චරද කියනවා නම්, වැලක තියෙන බැසියර් එක ජංගිය බේරා ගන්නත් බොහෝම අමාරුය. හේතුව තේරෙන්නේ දැන්ය. ඕවා හෝදලා වැලේ දාලා තිබ්බත් එතනින් යන උන්ට ක්ෂනික මෝචනේ හැදෙනවාය. ඒ නිසා ඊළඟ එකාටත් එහෙම වෙන්න කලින් අරක උස්සනවාය. එහෙව් එකේ, එන්රිකේ ඕක කරේ දාගෙන නැටන වෙලේ කී දෙනෙක්ට කලිසමේ ශුක්‍රාණූ පහ උනාදැයි කියන්න දන්නේ නැත්තේ, මාතලන් ඒ පැත්තේ නොගිය නිසාය.

බැසියරේ ඉස්ටේජ් එකට දැම්ම එක මහා ළොකු කර ගත්තාට. ගමේ සංගීතේ බලන්න ගියත් ගැටිස්සියන්ට, ගෑල්ලමයින්ට ඉතරක් නොව බවලත් උදවියටත් නොමිළේ මසාජ් එකක් නම් වරදින්නේ නැතිය. බොහෝ විට මෙසේ නොමිළේ මසාජ් ලබා දෙන්නේ එයාලාගේ ඉදිරිපසින් හා පසුපසින් ශරීරයෙන් පිටට නෙරා ඇති අවයවයන්ටය. සංගිතේ ඉතරක් නොව කඨින පෙරහර බලන්න ගියත් ඇත්ත තත්තේ ඕකය. ඒ අපේ සෙරේස්ඨ සඟිස්කුරුතියය. ඒ අපේ සෙරේස්ට බවුමික අන්ඩවාතයය. ඒ අපේ ඒකීය බාවේය. ඒ අපේ සිංහ ලේය. ඒ අපේ මෙව්වා එකය. තවත් නහුතයක්ය.

ගොඩක් උන් කියලා තිබුනේ එන්රිකේ තියා ඌගේ සින්දුවත් අහලා නැතෙයි කියලාය. ඒක ඉතින් පුදුම වෙන්නේ කාරියක් නැතිය. එහෙම කියන වේසිගේ පුතාලා අහලා තියෙන්නේ අමරදේවලාගේ ගීත විතරමය. අපේ අළුත් උන් කියනා සින්දුවත් උන් අහලා නැතිය. ඒවා මොනවාද කියා ඒ මීහරක් අපෙන් අහනවාය.  අපේ අම්මට සිරි ලංකාවේ ඉන්ගිරි තොල ගා ගත්ත උන් සුස් බුස් ගාලා කඩුව වැනුවාට, ඉන්ගිරිසි සින්දු ගැන දැණුමක් ඇත්තේ එක්තරා පන්තියකට ඉතරය.

එන්රිකේ කියන්නේ ඉන්ගිරිස් සින්දු අහන උන් අතරේ මයිකල් ජැක්සන් තරමටම ෆේමස් පොරක්ය. ෂෙහාන් මිහිරංග වාගේ, ඌට වැඩියෙන්ම ආදරේ කෙල්ලන්ය. ඌත් අපේ ආච්චිලා කියන විදියට වලත්තයෙක්ය. තාත්තා කියන විදියට සල්ලාලයෙක්ය. අපි කියනා විදියට නම් නම්බර් වන් ප්ලේ බෝයි කෙනෙක්ය. වේස කොල්ලෝ කියනා විදියට නම්, නොම්මර එකේ බඩු කාරයෙක්ය. එහෙම වෙන්නේ උන්ගේ පරම්පරාවෙන්ය එන්රිකීගේ අප්පච්චිත් පට්ට ස්පැනිෂ් සිඟර් කෙනෙක්ය. උන්දැත් මේ ජාතියේමය. උන්දැගේ පියා ගයිනෝ කෙනෙක්ය. අපරාදේ කියන්නේ එයා කොරාපූ ජොබ් එක, සින්දු කිව්වත්, පරම්පරාවම නියමෙටම ගෙනියනවාය.

Julio
එන්රිකේගේ අප්පුච්චාගේ ජුලියෝ ඉග්ලේසියස්ය. (Julio Iglesias) පොර අපේ රටේ ෆේමස් නැති උනාට, ස්පැනිෂ් සින්දු අහන උන් අතරේ ඉතරක් නොව, ඉන්ගිරිස් සින්දු අහන උන් අතරෙත් පට්ට ජනප්‍රිය පොරක්ය. ඒ වගේම නම්බර් වන් බඩු කාරයෙක්ය.

එන්රිකේ ගති ගුණ වලින් ඉතරක් නොව, පෙනුමෙනුත් තනිකරම අප්පාය. ජුලියෝගේ ගීත මාතලන් රස විඳින්නට පුරුදු උනේ ගොඩක් දේ වාගෙම විප්‍රවාසයේ ඉන්නා කාළයේය. ඒ පිල්ලියෝ නිසාය. පිල්ලියෝ එන්රිකෙට ඉතරක් නොව, ජුලියෝටත් ඕනාම දෙයක් දෙන්න රෙඩිය. ඒකට හේතුව එන්රිකේගේ අම්මට පිලීපීන් සම්බවයක් තිබීමය. ජුලියෝ සින්දු කියන්නේ අමුතුම ඉට්ටැයිල් එකකටය. ඒ කියන්නේ බොක්කෙන්මය. එහෙම කියන කොට ඉඹේම ඇස් පියවෙනවා කියා මාතලන් අහලා තියෙනවාය.

ජුලියෝගේ ආසා කරන ගීත කප්පරක් තිබුනත්, මාතලන් වැඩියෙන්ම කැමති මේ සින්දුවටය. හේතුව, මාතලන්ගේ තවත් ෆේවරිට්ම පොරක් වෙන විලී නෙල්සන්ය. (Willie Nelson)


අපේ උන් කොච්චර බෙල්ලේ එල්ලුනත්, එන්රිකේගේ බෙල්ලේ එල්ලුන ඇනා කුර්නොකිවා (Anna Kournikova) තාමත් බිමට දාගන්න බැරුව පොර දඟලනවාය. ඇනා කියන්නේ ළෝකෙම පරසිද්ද ටැනිස් ගහනා කෑල්ලක්ය. දෙන්නාගේ ලව් එක අවුරුදු 14 ක් ඉතර තාමත් නැගලාම යනවාය. දෙන්නා බඳින්නෙත් නැතිය. ඒ ගැන අහුවාම එන්රිකේ කියන්නේ, කොල කෑලිවලින් බඳින්න ඕන නැතෙයි කියලාය. දරුවන් හදන්නත් පොරගේ කැමත්තක් නැතිය. ඒකට හේතුව වෙන්න ඇත්තේ, දෙමාපියන්ගේ දික්කසාදය වෙන්න පුළුවන්ය.

Iglesios 
ඉතින් මේ වගේ කිරි කෑල්ලක් ඉඳිද්දි එන්රිකේට අපේ ඒවා නතින්ග්ය. ඇනා කොර්නිකෝවත් නැතුව ආපු එකේ, එන්රිකේ උන්න කාමරේට අපේ කෑලී බෑලී මෙන්ම ඇන්ටිලාත් අනන්තවත් රිංගන්නට ඇතිය. සංජේ දත් ආවාමත් එහෙමය. ඒ යන්නේ එයාගේ පුකේ දත් තියෙනවාද කියා බලන්න වෙන්නත් පුළුවන්ය. ක්‍රිකටර්ස්ලා ආවාමත් එහෙමය. මොකා ආවත් මෙහේ ඉතරක් නොව, කොයි රටෙත් එහෙමය. සැලබරිටලා කියන්නේ එහෙම පින් කඳන්ය.

එහෙම සමාජයක් කොයි රටෙත් තියෙනවාය. කල යුත්තේ ඒ සමාජයට ඉරිසියා කිරීම නොව, ඒ සමාජයට පිවිසීමට උත්සාහ කිරීමය. අඩු ගානේ දරුවන්ට වත් ඒ සමාජයට පිවිසීමට දොර විවර කර දීමය. මොකෝ පෙරලගත්තයින් පස්සේ සදාචාරෙත් කුඩු වෙලා යන නිසාය.

මේ පහළ තියෙන්නේ, ඇනා එන්රිකේගේ බෙල්ලේ ඉල්ලිලා ඉන්න හැටි පැපැරාසියෙකුට මාට්ටු උන වෙලාවක්ය. හැබයි හොඳ වෙලාවට ඇනාගේ බැසියරේ තාමත් එයා ළඟය..





143 comments:

  1. එකෝන්ටත් ඔයවගේ සීන් එකක් දාන්න ගියා නේද?/

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඌට නම් එන්නම දුන්නේ නෑ නේ... ෂාරුක්ට නම් බෝම්බ ගැහුවා.. එහෙම වීර පරපුරක් අපි..

      Delete
    2. මුස්ලිම් ජාතියේ අගය ලොවට හෙලිකරන මාතලං ශූරීන්ට මුස්ලිම් ජාතියේ උපහාරය....!

      Delete
    3. yokow shahrukh ta bomba gahuwe koti

      Delete
  2. අම්මපා මේ රටේ ගෑණුන්ට තියෙන ප්‍රශ්ණ තමා සිරසේ රන්දෙපැයේ ප්‍රශ්ණ ටික.....
    පිරිමින්ට තියෙන ප්‍රශ්ණය තමා අරකාව ඉඹින්න ගිය කෙල්ල කවුද කියන ඒක.......

    ඉතින් 20,000ක් නෙමෙයි මාතා 50,000 කරත් මොකාවත් දන්නෑ.... අාය උන් කියයි කියලා යෑ......

    ReplyDelete
    Replies
    1. එහෙම මොළයක් තියෙන උන් නම් ලංකාවේ දෙවනි සල්ලි කාරයා වෙන්න හොරකම් කොරාපු මහින්දයා ආයේ ඉල්ලයිද බං

      Delete
  3. ආයෙ මොනා.. සාරුක්කාන්ටත් මේ පැත්ත බලං සරීර කුත්තරේවත් කොර්න්න එපාවෙන්න බෝම්බ ගහල එලවපු හෙන සේස්ට ජාතියක් නොවෑ සිංහ ලේ..

    ReplyDelete
    Replies
    1. ආන් එහෙම ජාතියක් අපි... ලෙනේ බිහි වෙච්චි උන් නේ... ඉතින් ගල් ගහන්න කිසි බයක් නෑ... ගල් කරන්නත් එහෙමයි

      Delete
    2. ඇයි කපන්න?? නාඩි වැටෙනවනම් ආච්චියම්මවත් කමක්නෑ.

      Delete
  4. එන්‍රිකේල එක්ක බුදියන්න මෙහෙ බඩුවලට ඕන වුනාට ඌට මේව දැක්කට නගින්නෙ නැතිව ඇති. අනික ඔය ඔක්කොටම කෙළින්න ඌට පුලුවන්ද .ඌට තියන ඉල්ලුමේ හැටියට ඔක්කොටම කෙලින්න ගියොත් උගෙ එක දුටුගැමුනු රජ්ජුරුවන්ගෙ කඩුව වගෙ වෙයි. සතුරන් කපල කොටල ඒක කෙහෙල් පරඩැලක් වුනාය කියල කියන්නෙ.

    එන්‍රිකේ එක්ක බුදියන්න පෙරුම් පුරන ගෑනු අනේ පවු. සනී ලියොන් එක්ක බුදියන්න පොරකන පිරිමිත් අනේ පවු. මේ වගෙ ඔලමොට්ටලයන්ගෙ සමාජයට තමන්ට බැරිනම් තමන්ගෙ දරුවන්වත් යවන්න ඕන කියන මාතලනුත් අනේ පවු.

    එන්‍රිකේ ගැනනම් අපේ ගම්වල අය අහලවත් නෑ. කොළඹ හතේ නයිට් ක්ලබ් යන සංස්කෘතියෙ අයයි එන්‍රිකේ එක්ක බුදියන්න හදන්නෙ .අපේ ගම්වල ගෑනු සුපර් ස්ටාර්ල එක්ක බුදියන්න පෙරුම් පුරනව ඇති. අපේ ගම්වල උන්ට ආසාව තිබ්බට ඕක ඇතුලෙ යවාගන්න බෑ. උන් හූල්ල හූල්ල ඉන්නව. ගෙදර මිනිහව රුස්සන්නෙ නෑ අරූ එක්ක බුදියන්න බැරි වුන නිසා. නමුත් කොළබ හතේ ගෑනු ගෙයින් එළියට බහින්නෙ ගොම්මන් වෙලාවට .උන් ගෙදර එන්නෙ උදේ පාන්දර. උන් නම් තමන් හිත ගිය එකා එක්ක බුදියලමයි පස්ස බලන්නෙ.

    මෙතන ප්‍රශ්නය මේකයි. මෙහෙම වුනහම ගෑනු දකින දකින එකාට ජංගි ගලවල විසිකරල ලිංගික ආරාධනා කරන්න පටන් ගත්තොත් සමාජ රෝග වලට එය තෝතැන්නක් වෙන එක.

    මම ගෑනි එක්ක පාරෙ යනව. ගෑනි දකිනව සින්දු කියන එකෙක්. ගෑනි ජංගිය ගලවල ඌ දිහාට විසිකරනව. මම වෙන ගෑනියක් හොයාගන්නව. මූදෙ ඉන්නෙ එක මාලුවයැ කඩේ තියෙන්නෙ එක ජංගියයැ කියල. ඒත් මේකෙන් අපේ සමාජය එක ජංජාලයක් වෙනව නේද.

    අවශ්‍ය වෙන්නෙ හැඟීම් පාලනය කරගෙන බිම පය ගහල මහ පොලවෙ එලබි සිටි සිහියෙන් ජීවත් වීම. මේ සමාජය ආදර්ශයට ගත යුතු සමාජයක් නොවෙයි. අප කන්න බොන්න හුකන්න ඕන පමන දැනගෙන.

    ReplyDelete
    Replies
    1. මම දන්න තරමින් නම් එහෙම ජංජාලයක් වෙලා නෑ... ගමේ ගෑණුත් එලියට නොබැස්සට පිටිපස්සෙ දොර ඇරගෙන ඉන්නවා හොර එකා එනකන්.. මොකෝ ගෙදර වාගේ පිලේ නේ.. එක්කෝ පැලේ..

      උඹට මම දෙන්න ඕන උත්තරේ පහළ කොමෙන්ට් එකේ තියෙනවා.. මම අළුතෙන් ලියන්න ඕන නෑ...

      හුකන්නේ නැතිව අතේ ගහගෙන ඉඳහන් එතකොට කිසි අවුලක් නෑ...

      Delete
    2. //නමුත් කොළබ හතේ ගෑනු ගෙයින් එළියට බහින්නෙ ගොම්මන් වෙලාවට .උන් ගෙදර එන්නෙ උදේ පාන්දර. උන් නම් තමන් හිත ගිය එකා එක්ක බුදියලමයි පස්ස බලන්නෙ. //

      කොලඹ හතේ කාන්තාවන් ගැන ඔබ ප්‍රකාශ කරනා අක්‍රොශ පරිභව වල ට ස ර ස තුමා ගේ පිලිකුල් සහගත විරෝදය!

      Delete
    3. මට නං හිතෙන්නේ මතදාරි මහතාට ගෑල්ලමයි ගැන නම් කිසිමාකාරයක දැනීමක් නෑ වගේය කියලා...ඔහේට ඇත්තටෝම ගෑල්ලමෙයෙක් නෑ නේද..?

      Delete
    4. මටත් පෙන්නේ මූ තාම කොක්කු වෙඩි තියලා නැද්ද කොහෙද....

      Delete
    5. @m.m, seriously go for counseling. poor u. u should be little unhappy. ;)

      Delete
    6. මධ්‍යස්ථ, උඹ මෙතනදිනං මධ්‍යස්ථ නෑ. බුදු ෂුවර්!

      Delete
    7. අපේ ගම්වල සමහර කාන්තාවන් අතර පවුල් සම්බන්ධතාවලින් බාහිරලිංගික ජීවිතයක් තියනවා. ඒක හරි. නමුත් කිසිම කෙනෙක් බල්ලො වගෙ පාරෙ ඕක කරන්නෙ නෑනෙ. නමුත් ඔය කොළඹ හතේ ඒක බල්ලො විදියට කෙරෙනව. ඒකයි වෙනස.
      අපේ ගම්වල ගෑනු ළමයි කවදාවත් තමන්ගෙ ජංගි ගලවල නාදුනන පිරිමි ඉස්සරහ විසිකරන්නෙ නෑ. එක දවසක් අපේ නගරයට ආපු ගායකයෙක් ගී ගයල යනකොට ඔහු හමුවෙලා උමතුවෙන් සිය උඩුකය නිරාවරනය කරල තනේ අත්සන ගහන්න කියල ඉල්ලපු ගෑනු ළමයෙක් ගැන අහන්න ලැබුන. ආරාංචිඅයට අනුව කොලනියක පදිංචි තර්ඩ් ක්ලාස් ෆැමිලි එකක කෙල්ලක්. ඒ වගේම කතෝලික කෙල්ලක්. ආගමත් මෙතන ඉතාම වැදගත් සාධකයක්.

      ඔය වැඩකරන කෙල්ලො බහුතරය එක්කො තර්ඩ් ක්ලාස් ,නැත්නම් කොළඹ හතේ. ලුම්පන් පන්තියයි කොළඹ හතයි අතර මාර සමානකමක් තියෙන්නෙ. කොළඹ හත කිව්වට ඒ ක්ලැසිකල් වෙස්ටන් කල්චර් එක නෙමෙයි. ඒ අයගෙ මුල් බලපුවම ඒ අයත් ලුපන් තමයි.

      ඔය වගෙ බලු හැසිරීම් පෙන්වන අය ආගමෙන් කතෝලික හෝ ක්‍රිස්තියානි. කාස්ට් එක ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. වාර්ගිකව බොහෝ විට බර්ගර්. ඒ අය දැක්කම මානව රූපාකෘති විද්‍යා ලක්ෂන අනුවත් බර්ගර් ලක්ෂන පේනව.

      ආශාවන් අපි හැමෝටම පොදුයි . එහෙම කියල ඔහොම සක්කිලි වැඩකරන්න පුලුවන්ද
      ලිංගික ක්‍රියා කරන තැනක් තියනව ,ක්‍රමයක් තියනව.

      සුපර් ස්ටාර් ගායකයෙක් කැම්පස් ආ වෙලාවෙ කෙල්ලො සමහරක් හැසිරුන විදිය පත්තරවල ගියා. ඒක ඔවුන්ගෙ උගත්කමට ගැලපෙන්නෙ නෑ කියල විද්වත් සමාජයෙ සාකච්ඡාවක් ඇතිවුනා.

      Delete
    8. හින්දි නළුවෙක් දැක්කම අපේ ගෑනුන්ටත් ජංගි තෙත් වෙනව ඇති. හැබැයි ජංගිය ගලවල උගෙ දිහාට විසිකරන්න එඩිතරවෙන්නෙ නෑ. එහෙම කරල පාරෙ බැහැල යන්න බැරි බව උන් දන්නවා. උන් එතනදි පාලනය වෙනව සංස්කෘතියෙන්. අන්න එතනයි අපේ කෙල්ලොයි ඔය ජංගි ගලවල දකින දකින පිරිමින්ට දමල ගහල ලිංගික ආරාධනා කරන සංස්කෘතියෙ අයගෙයි වෙනස. ඒ අය දන්නව තමන් එහෙම කලාට තමන්ගෙ සමාජයෙන් විරෝධයක් එල්ල වෙන්නෙ නැහැ කියල.
      තමන්ගෙ දුවල ,සොයුරියන් ඔය වගෙ දේවල් කලාට ඔවුන්ගෙ පවුල්වලට ඒක අවුලකුත් නෑ. ගෙදර මිනිහ ඉන්නෙ බොහෝ විට නාමිකව.

      සමහරවිට ඔය වැඩේ කරපු කෙල්ල වීරවරියක් වෙලා ඇති. නයිට් ක්ලබ් එකේදි ,පල්ලියෙදි ඇය අවධානයට පාත්‍ර වෙනව ඇති.

      Delete
    9. නැවත මතක් කිරීමයි.... !!!

      කොලඹ හතේ කාන්තාවන් ට අපහාස කිරීම වහා නවතනු!

      ආගම් පටලවාගෙන ගැහැනු ලමයින් හට චරිත සහතික දීම ගොන් පාට් එකක් බවත් දන්වනු කැමැත්තෙමි!

      ඔය කියනා ගමේ කාන්තාවන් හැසිරෙන නියම විදිය සොයා බැලීමට ඔවුන් සේවය කරනා විදේශයකට ගොස් "අක්කා" කෙනෙකු හෝ "අක්කලා" කීප දෙනෙකු ආස්‍රය කරනු මැනවි....

      ඒ සමගම ඔය කියනා සීයට සීයක් කතෝලික ආගමට කැප වී සිටිනා "පිල්ලියක්" හෝ පිල්ලියන් කීප දෙනෙකුද ආස්ස්‍රය කරනු!

      ඉන් පසු ගමේ ගැහැනුන් සහ කතෝලික කෙල්ලන් ගැන ගැන චරිත සහතික නිකුත් කරනු!

      මීට ස ර ස තුමා!

      Delete
    10. මේකා තාම හැත්තෑ ගනන් වල නවකතා වල ජීවත්වෙන්නේ මම කිව්වෙ මතදාරියා..යක්සයෝ කොළඹ හතේ දැන් තියෙන්නෙ ඔෆිස් විතරයි ඒවයෙ ඉන්නෙ ඩොටේ ගෑල්ලමයි...ඔය කියන හතේ කවුරුවත් එහේ නෑ අනේ...

      Delete
    11. //නමුත් කිසිම කෙනෙක් බල්ලො වගෙ පාරෙ ඕක කරන්නෙ නෑනෙ. නමුත් ඔය කොළඹ හතේ ඒක බල්ලො විදියට කෙරෙනව. ඒකයි වෙනස //

      උපාසකම්මගේ රෙද්දේ තුත්තිරි කියනා කතාව බිහි වුනේ කොලඹ හතේ කාන්තාවන් වෙනුවෙන් නොවන බව කරුනාවෙන් සලකන්න....

      Delete
    12. පාරේ කොරන්නේ නෑ කියලම කියන්න බෑ... මේ රටේ චීප් ජස්ටිස් බඩු ගැහුවේ මහ පාරේ කාරෙකක් ඇතුලේ.. ගමේ ගෑණු ගුරු පාරේ හැමිනුනේ නැති උනාට, උන්ට සෙට් වෙන්න පාර දෙපැත්තේ තියෙන පඳුරු, මාන කැළේ, ගං ඉවුරේ බට පඳුරු, ගේ පිලිකන්නේ කැළේ, වැව් බැම්මේ, වැව් ඉස්මත්තේ කොහේ උනත් අවුලක් නෑ..

      මේ මහත්මයා සයිමන් නවගත්තේගම, ගුණදාස අමරසේකර, ගුලී එහෙම කියවලා නෑ වගේ... අඩුම ගානේ සුද්දිලාගේ කතාව, සෙයිලම, මී හරකා, කරුමක්කාරයෝ, බව දුක, බව කර්ම, බැද්දේගම කියන හින්ගල චිත්තරපටි බලවත් නැද්ද කොහෙද... ගමේ ගැඑණු ගැන දැනගන්න හැබයි එයින් ගෑණු දෙන්නෙක් හරි තු දෙනෙක් හරි ආස්සරේ කොරලා තියෙන්න ඕනා.. නැතුව ගේ ඇතුලේ ඉඳන් අතේ මැරුවට, ළෝකය ගැන තියා ගම ගැනවත් දැනගන්න හම්බ වෙන්නේ නෑ...

      Delete
    13. ගම් හා නගරවල මියුසිකල් ෂෝ තිබුනට පස්සෙ උදේට ග්‍රවුන්ඩ් එකේ අයිනෙ තිබිල හම්බවෙන ඒවා?

      Delete
    14. නවගත්තේගමටත් ඉස්සර 1920 ගණන්වල විජයතුංගගේ "ග්‍රාස් ෆෝ මයි ෆීට්"

      Delete
    15. ඇයි මේ මෑතක පත්තර වල් තිබුන ජුන්ඩා කෙලින් වෙන සැක්ස් කතා... කොටකෙතන සීරියල් කිලර්, සේයා කොන්ඩයා ලව් ඉස්ටෝරිය, තංගල්ලේ සුද්දිලාගේ කතාව.

      Delete
    16. මේ ඩුප්ලිකේට් මධ්‍යස්ත මතදරියෙක්ද කියලා හොයලා බලන්න වටිනවා.

      Delete
    17. මේ හැබෑ මධ්‍යස්තයි කියල මම විශ්වාස කලේම නැහැ. අනවශ්‍ය විදියට රළු වචන කියවෙයි කියලා කමෙන්ට් නොකරම ගියා. ඒත් අද අර බ්ලොග් කලාව ගැන කලකිරී මධ්‍යස්ත අභිනික්මන් කොරාපු පුවත දැකලා තමයි මේ සැබෑ මනුස්සය කියල තහවුරු උනේ. හපොයි. එතකොටයි කොමෙන්ට් නොකලවග මතක් උනේ.

      Delete
    18. මටත් අබිනිෂ්ක්‍රමනය කරන්ඩ වේවිද මන්දා..මාත් මධ්‍යස්තට 100%ක් එකඟයි.

      Delete
  5. මාතයියේ මේකට කියන්නේ ලිංගික කුහකත්වය කියලා වෙන්නැති. මේක ගෑණු පිරිමි දෙපැත්තටම පොදුයි.තමන්ට විඳින්නත් බෑ. අනුන් විඳිනවා බලා ඉන්නත් බෑ.නෙද්දකිං විතරක් මහ ලොකු සදාචාරය.

    ReplyDelete
    Replies
    1. මම මද්දස්තයට දෙන්න ඕන උත්තරේ උඹ ඊට පහලින්ම දීලා...

      Delete
    2. ලිංගික කුහකත්වය නෙමෙයි සංස්කෘතිය කියල දෙයක් තියනවා.මිනිසා සතුන්ගෙන් වෙනස් වෙන්නෙ සංස්කෘතිය නිසයි. අපි මේව විවේචනය කරන්නෙ අසහනයක් නිසා නෙමෙයි. මේව ජෙනරලයිස් කරන්න දෙන්න බැරි නිසා. අපේ සමාජයෙ ප්‍රධාන දහරාව කුඩුකාරයන්ගෙ ගනිකාවන්ගෙ ,පොන්නයන්ගෙ ,හිපියන්ගෙ සමාජයක් නෙමෙයි.

      මේව ජෙනරලයිස් කරන අය කියන්නෙ මෙන්න මේකයි ජීවන රටාව.බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කියල. අපි ෆලෝකරන්න ඕන පරමාදර්ශය කියල.

      Delete
    3. සංස්කෘතිය අනුව නම් කොහොමත් බැසියරේ විසි කරන්න වෙනවා.. මොකෝ අපේ ගෑණු බැසියර් ඇඳලා තිබුනේ නෑ නේ.. පෑන්ටිත් විසි කරන්න වෙනවා.. මාසේ මාරු උනාම අමුඩයක් ගහ ගන්නවා පරණ පාන්කඩේකින්... මද්දසත් මාසේ මාරු වෙනවා කියන එක දන්නවද මන්දා.. හම්බ උන වෙලාවක හෙමීට අහපන් කියලා දෙන්න..

      Delete
  6. ඕක ප්‍රචාරක උපක්‍රමයක් නැත්තම් ලංකාවේ අති බහුතරයක් ඔහොම කෙනෙක් ආවා කියලා දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකේ උඹ කියන දේ පැහැදිලිව තියෙනවා...

      Delete
  7. උට කෑල්ල හිතට ඇල්ලුවේ නැද්ද මන්දා ටක්ගාල ගියේ

    ReplyDelete
    Replies
    1. නෑ අටමෝ........... මොන රටට ගියත් රෙදි කෑල් පනහක් හැටක් විසිවෙනවාලු... ඒත් ලංකාවේ ඒකයි අාවේ කියලා පොර මාර විදිහට වැටිලාලු....... ඊළග ෂෝ වලදි තමන්ගේ ම කට්ටිය දාලා ඒවා විසික් කරගන්නවා කියලා රෙදි මහන ඒක මෙන්ඩාට භාර දීලාලු..... ඒකයි උෟත් පේන්න නැත්තේ දැන්......

      Delete
    2. ඌ එහේ ගියයින් පස්සේ කිව්වලු, අම්මට සිරි ලන්කා ඉස් වෙරි වෙස්ටොනයිස්.. අයි ගට් ඔන්ලි වන් බ්‍රා කියලා.. ඌ හිතලා තියෙන්නේ යුරෝපේ වගේ අපේ උන් බ්‍රා නැතුව ඇවිත් කියලා..

      එළද බ්‍රා... කෝ බං ඌ

      Delete
    3. මෙන්ඩා ඔය ඉන්නේ....

      Delete
  8. සුභාවිත ගීතය කොයිතරම් වටිනවද කියල හිතෙනව. මිනිස්සු න්ගෙ හොඳ සිහිය පලවා හරින මේ වගෙ සංගීතයන් හා මත්ද්‍රව්‍ය අතර වෙනසක් නෑ.

    ReplyDelete
    Replies
    1. සුබාවිත ගීත කියන බොහේ මාස්ටර්ලා මල් ගසන බව දනිමි...

      Delete
    2. සුභාවිත සංගිතය කියලා එකක් නෑ.. තියෙන්නේ සංගීතය ගායනය වාදානය හා පද රචනය කියන දේ.. ඕවා ඔක්කොම එකතු කරලා කරන්නත් පුලුවන්.. නැහ්නන් තනි තනිව කරන්නත් පුලුවන්.. ඕකට එක එක ලේබල් ගහ ගන්නවා පිස්සෝ.. මට නම් කෝකත් එකයි..

      රූපවාහිනියෙ යනවා සුභාවිත ගීතයද මක්කද කියලා එකක්.. ඌ කියන්නේ මක්කද කියලා ඌටත් තේරෙන්නේ නෑ.. අපිට තේරෙන්නෙත් නෑ.. හරියට අර බස්සිගෙ කයි පොතේ පිටිපස්සේ මංජුල වෙඩිවර්ධණයා ලියලා තියෙනවා වගේ.. ඌගේ කයි නම් මට තේරෙනවා.. ඒ ලියපු එක ඌට තේරෙනවද දන්නෙත් නෑ..

      ඔය විලී නෙල්සන් කියන මනුස්සගේ ගීත.. ජිම් රීව්ස්ගේ ගීත නිකමත අහලා බලපන්.. ඒවත් ඔය කියන සුභාවිතද මක්කද ඒවා වගේ තමයි..

      Delete
    3. ඇයි කපුගේ.. අමරදේව (ඉස්සර කන පැලෙන්න ගහන්නේ.. බීලම වොයිස්ස් ගියා කාලෙක. නෝනා නිසා කොන්ට්‍රෝල් වෙලා ඉන්නේ)

      රෝහණ වීරසිංහට.. එච් ඇම්ට, කේමදාසට තනු එන්නේ සංස්ථා ගල් වලට පින් සිද්ද වෙන්න

      Delete
    4. මතදාරී මහතා හෝල්සේල් වල්ගේ පාගාගෙන ඇත....මල් නැතුව සිංදු ලියන්න තියා මැල්ලුමක්වත් ලියාගන්න බැහැය...සුබාවිත නිකන් කොල කැඳ වගේ මිරිඟුවකි....හෑව් අ ලයිෆ් කියල තමයි ඉතින් මතදාරී මහතාට කියන්න තියෙන්නෙ...

      Delete
    5. හිනාවෙන්නේ කොහෙන්ද කියලා කල්පනාවට එන්නේ නෑ....
      Get a life bro...

      Delete
    6. මත්ද්‍රව්‍ය කියන්නේ කළාවේ පියා. මධ්‍යස්ථ, මනුස්සයින්ගේ හිතේ ස්වභාවිකව එළියට නොඑන හොඳ/නරක කුශලතා එළියට ගන්නේ මත්ද්‍රව්‍ය. ඒක නරකට යොමුකරවන එකා හරකෙක් වෙන්නා සේම යහපතට යොදවන එකා දෙවියෙක්. කොහොමද බොබ් මාලේ ඇදහිල්ල? පොඩ්ඩක් පාවිච්චි කරලා බලකො, මගුල.

      Delete
    7. /මත්ද්‍රව්‍ය කියන්නේ කලාවේ පියා/ වශයෙන් නිවැරදි විය යුතුය. තව මගුලක් ඊ ළඟට!

      Delete
    8. යාළුවනේ ඔයාල මාව වරදවා වටහගෙන. මත්ද්‍රව්‍ය කලාවේ පියා තමයි. ඒ වගේම කලාවට යම් නුහුගුන ගතියකුත් ඕන. ඒක විද්‍යාත්මකව පිළිගත් සත්‍යයක්. ප්‍රකටලේඛකයන් හා කලාකරුවන් ගැන කළ අධ්‍යන තියනවා. ද්විද්‍රැව රෝගයෙන් පීඩාවිදි කලාකරුවන්ගෙ ලැයිස්තුවෙ දිග දැකල මම පුදුම වුනා. ගූගල් සර්ච් කළාම බලාගන්න පුළුවන්.

      මත්ද්‍රව්‍යවලිනුත් මොළයට බලපෑමක් වෙනව. ඒක තමයි අර ඉහත කී රෝගී තත්ව වලදිත් වෙන්නෙ.

      අපි ඒ අය මොන තත්ව යටතෙ නිර්මාන කළැත් අප ඒව රස විදිනවනෙ.මම ඔය දෙවර්ගයම රස විදිනව. නිහාල් නෙල්සන්.ජිප්සීස් ,සන්ෆ්ලවර්,ෆ්ලෑෂ්බෑක් ලගෙ වේග රිද්ම ගීත තියනව කුලප්පු නොවන සහ ආදර්ශමත්. ජිප්සීස් ගයන ලොවේ සැමා ගීතය ගනිමු. මොන තරම් වටින අරුත්බර ගීතයක්ද

      සුභාවිත සංගීතය කරන අයගෙ පුද්ගලික ජීවිතය ගැන මම දන්නවා. නමුත් ඒක අපට අදාල නෑ. අපට අදාල ඔවුන්ගෙ නිර්මාන අප භුක්ති විදින විට අප තුල ඇතිවන පරිවර්තනයයි.

      https://en.wikipedia.org/wiki/Creativity_and_mental_illness

      http://www.bipolaraid.org/Famous_Bipolar_Artists.html

      Delete
    9. දැනගන්න කැමතියි සුභාවිටහ ගීතයෙන මේ රටේ ඇති වෙලා තියෙන පරිවර්තනය මක්කද කියලා... එකක් නම් වෙලා තියෙනවා රජ කාළේ පස්සේ නොම්මර එකේ වන්දිබට්ට් සෙට් එකක් නම් හැදිලා තියෙනවා..

      Delete
    10. ඇත්තටම සුබාවිත කියන්නෙ මොකක්ද කියලවත් මං දන්නෙ නෑ. මං වැඩිය සිංදු අහන්නෙ නෑ. ඔය ඇහෙනකොට සුනිල් පෙරේරා, අමරදේව, භාතිය / සන්තුෂ්,ශශිකා, උමාරියා වගේ අය අහනවා. අජිත් තිලකසිරි අල්ලල ගියා නෙලුම් යායෙ. මොකක්ද එතකොට මට සුබාවිත?

      Delete
    11. සුභාවිත කියන්නේ ළෝකේ තියෙන්නේ හින්ගල සින්දු විතරයි කියලා හිතාගෙන ඉන්න ලිං මැන්ඩිස්ලා අහන සින්දු...

      Delete
  9. Replies
    1. මමත් ඔය එන්රිකේ ගේ සමහර සින්දු වලට ආසයි...
      මට මහා ලොකු බටහිර සංගීත දැනුමක් නැති වුණාට ඒවට ආසයි...

      අනික් දේ තමයි තන පටේ එව්වේ කෙල්ලෙක් වුණත් ඒ වැඩේ වරදක් නෑ එවපු කෙනාගේ කැමත්ත ඒක නම්...
      අනික තන පටේ දුන්න කෙනායි ඉඹපු කෙනායි එක් කෙනෙක් නෙමෙයි නේද???

      ඉස්සර කාලේ නුවර පට්ට සිද්ධියක් ගියා ඉස්කෝලේ යන කෙල්ලෙක් ශිහාන් මිහිරංග ට කියලා අත්සන් කරවා ගන්ට ගියපු දෙයක් සම්බන්ධයෙන්...
      මතකද දන්නේ නෑ...

      මොංගල් හැත්ත...
      කාලයක් යුරේනි,
      කාලයක් රුවංගි,
      දැන් තව බම්බුවක්...

      Delete
    2. උගේ සින්දු වලට වඩා තත්තගේ සින්දු වල අපේ ගතියක් තියෙනවා නම ගැහුවම එන සින්දු ටික රහ විඳපන්.. බයිලා කියන්නේ උන්ගේ වචනයක්..

      Delete
  10. //සමාජයක් කොයි රටෙත් තියෙනවාය. කල යුත්තේ ඒ සමාජයට ඉරිසියා කිරීම නොව, ඒ සමාජයට පිවිසීමට උත්සාහ කිරීමය. අඩු ගානේ දරුවන්ට වත් ඒ සමාජයට පිවිසීමට දොර විවර කර දීමය. මොකෝ පෙරලගත්තයින් පස්සේ සදාචාරෙත් කුඩු වෙලා යන නිසාය.//

    දරුවන්ට ඉගැන්විය යුත්තේ ජංගි ගලවා විසිකිරීමට නොව සිංදු රස විදීමටය.

    ReplyDelete
    Replies
    1. වැලක තිබුන එකක් පඩත්තල් කොල්ලෙක් උස්සගෙන ඇවිත් උසික්ක කොලා වෙන්න බැරිද..?

      අපේ අම්මා අකමැත්තෙන් උන්නේ මාතලන් දහම් පාසල් නොයනවට.. ඒත් එහෙම නොයා ඉන්න අපට නිදහස දුන්නා..

      Delete
    2. //අපේ අම්මා අකමැත්තෙන් උන්නේ මාතලන් දහම් පාසල් නොයනවට.. ඒත් එහෙම නොයා ඉන්න අපට නිදහස දුන්නා..//
      අන්න අම්මල. හරියටම අපේ අම්ම වගේ (නැන්දම්මත් ඒවගෙ). ඒක තමයි බං අපි මෙච්චර සතුටිං ඉන්නෙ.

      Delete
    3. දරුවන් පුරුදු කළ යුත්තෙ සින්දු රස විදීමට මිස ජංගි විසිකිරීමට නොවේ. ඔබ කියන කතාව ඇත්ත. බල්ලො මහපාරෙත් ලිංගික ක්‍රියාව කරනවා. ඒව අපි දැකල උන්ට ඉරිසියා කරන්නෙ නෑ. හැබැයි බල්ලො හෙන පොරවල් කියල උජාරු කතා කියන එකට විරුද්ධ වෙනවා.

      Delete
    4. අපේ ආච්චිට අපේ වත්තේ රෙන්න එන පර බල්ලෝ (පාරේ ඉන්න බල්ලෝ) පෙන්නන්න බෑ.. උන්දෑ අරුන්ව එලවන්නේ, රෙන්න තැනක් නැතුවද මේකේ රෙන්න එන්නේ, දුහ් වේස බල්ලෝ කියලා...

      Delete
  11. ජේමිස් බන්ඩා කියා ටොයියෙක් ලෙස පෙනී සිටි බයියෙක් දින කීපයකට පෙර ඔය බ්‍රා විසිකිරිල්ලට කලකිරී සින්හලෙන් බ්ලොගක් ලියා බයි ලෝකයට නැවතත් අබිනිශ්ක්‍රමනය කලේය...

    තමන් ගේ ඕනැම දෙයක් ගලවා විසි කිරීමට ඕනෑම පුද්ගලයෙකුට අයිතිය ඇත...

    එහෙත් කරුනාකර අනුන් ගේ දේ ඔවුන් ගේ අවසරයක් නොමැතිව එක එකා දෙසට විසි කිරීමෙන් වලකින්න....

    ReplyDelete
    Replies
    1. අම්මට හැමනියන් කාළෙම වතුර ලැබියන් දෙයියා කිව්වලු..

      යකෝ.. අපි බයියෙක් කියලා හිතුවට... මූ කිරි ටොයියෙක් නේ..

      Delete
    2. මාතේ බොලා තාම බයියන් කා නැත....නැද්ද සාරස..? පෙම්බර මදු මගේ කියල තමයි ඉතින් කියන්න වෙන්නේ...!

      Delete
    3. මධු "මල" ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි කියලා කියන්නේ .. මල් ගැනද.. මධු මේහය ගැනද චෙෆාකී.. මම නම් ඔය දෙකටම පට්ට ලැයික් ඈ...

      Delete
    4. //මාතේ බොලා තාම බයියන් කා නැත....නැද්ද සාරස..?//

      ඇන්නෑවේ කිවුවලු!

      Delete
    5. //මල් ගැනද.. මධු මේහය ගැනද චෙෆාකී.. මම නම් ඔය දෙකටම පට්ට ලැයික් ඈ...//
      මාතෙ, මගුලක් කියනවා. මධු මේහය කියන්නෙ දියවැඩියාව බං.

      Delete
    6. අපි මධු මේහය කියන්නේ මදන මෝදක වලට.. හින්ගල බේත් කඩෙන් අපිට මදන මෝදක දෙකක් දෙන්න කියලා ඉල්ලන්න පුළුවන්ද බං

      Delete
  12. තරු උන්මාදෙට නම් මක්කවත් කියන්නට බැරිය.35000ක ටිකට් නතිං වන පරපුරක් ලංකාවේ ඉන්න එකම ජොලිය.ශික්ෂන රෝහල් ටිකට වත් MRI යන්තර නැති බව,පාන්දර හතර වනවිටත් රාජ්ය්‍ය ඔසුසල ලඟ දිග පෝලිම් ඇති බව ඒ අස්සේ මන්තිරිලා දවසට 20000ක් ගන්න එක අවුලක් නැතිය.යහ පාලනය ආදශමත් ය.ඩිෆෙන්ඩර් වලින් ඇවිත් ජංගියක් කටේ එබුවත් මීක් නොකියා සිංදුවක් අහං චූන් එකේ ඉන්න එක කෝකටත් හොඳය.ඔක්කොම එක ය.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එව්වට ඉතින් එන්‍රිකේ මක් කොරන්නද...? උඹ ලන්කට් එකක් වත් උසික්ක කොරහන් උඹලැයි මෙම්බර් පාරේ යනකොට.. රිවිච්ච එකක් නම් වඩා හොඳයි..

      Delete
    2. අපිට කියා මැම්බර්ලා නැත... උන්නා නම් රෙන්නෙ කටටය.. හෙහ් හෙහ්.... එන්‍රිකා අවුලක් නැත..

      Delete
    3. ඔතන ඔය 35,000 කනකර උගස්තියල හොයාගත්ත මෝල් තදවෙච්ච එවුනුත් ඇති. නමුත් ඔබ කියන ලෙසම මුදල් ගලායාමක් සිදුවෙන්නෙ නෑ සතුටුදායක ලෙස. අනික් එක ප්‍රමුඛතා පිලිබද මහජන මතයක් නෑ. ජනතාව දේශපාලනිකව සවිඥානක නෑ.

      Delete
    4. සම හරක්ට ලංකික සමාජය ගැන දැණුමකුත් නෑ... නම්බර් වන් ළිං මැන්ඩිස්...

      Delete
  13. ලංකාවේ මිනිස්සුන්ට ඉතින් ප්‍රශ්ණයක් නැත්නම් නින්ද යන්නෙම නැහැනේ. එහෙම එකේ ඉතින් මේවා මොනවද.

    ReplyDelete
    Replies
    1. මක්කත් නැත්නම් බැසියරේකට හරි කොක්කක් දා ගන්නවා..

      Delete
  14. උඹේ මේ ලිපියට ලැයික්යැ, එක් පයින් එකඟයැ!

    ඒ ඒ ටේස්ට්වලට ඒ ඒ කඩල බැව් නොදත් උන්, භාතියට ගලේ අස්සන් ගහන්නට දුන් මොරටු කෙල්ලන් ගැන නොදත් උන්, ජෝතිට පළල් කල ගනනේ දිග පළල නොදත් උන්, විජේගේ බර දත් ගැහැණු ගණන ගැණ ගන්නට බැරි වූ උන්, මාදුළුවාවේ මදුල සූප්පු කොල ඇන්ටිලා ගැන නොදත් උන් උඩ පැන්නාට මේව අපේ රටට මැජික් නොවේ.

    ReplyDelete
    Replies
    1. අපේ පන්සලේ නායක් හාන්දුරුවන්ට ගෑණූ හතක් උන්නා.. උන්නාන්සේ තාමත් යහතින් ඉන්නවා.. අපි එයාට කියන්නේ සත් ඉස්තිරි පරමේස්වර කියලා.. වෙනින් කවුරුවත් නෙමෙයි.. ලෙනින් මොරායසුත් නෙමෙයි.. මාතලන්මයි ඒ නම දැම්මේ... හාන්දුරුවන්ගේ බාවාගේ සයිස් එක අහගත්තෙත් එක උපාසිකාවකගෙන්...

      Delete
    2. @ indika,
      ++++++++
      මේ සමහර කොමන්ට්ස් කියෙව්වම ඉන්නේ කොහෙද කියලාවත් මතක් වෙන්නෙ අනෑ. ඒත් ආයෙත් මොකටද කියලා කට වහගෙන යන්න යනවා...

      Delete
  15. හය්යෝ මාතලන් බොස්..!! මම හිතුවේ තන් දෙක පෙන්නලහරි ලිප් කිස් එකක් හරි දීල කියල. බලනකොට වෙලා තියෙන්නෙ බ්‍රා එකක් ස්ටේග් එකට විසික් කරලා තව එකියක් අරුව බදාගෙන..දැන් බලන් යනකොට කොන්දයටත් වැඩිය අසහනයකින් පිරිච්ච සැට් එකක්නේ ෆේස් බුක් එකේ ඉන්නේ හැබැට..
    ඒකීය නේ කාටවත් කරදරයක් නැතුව ගන්ට ආතල් එකත් තව එකෙකුට කරදරයක්. අතින් අරන් පුකේ තියාගන්ට වටිනා එකක්.. හපොයි ලංකාවේ ෆෙස්ටිවල් නැත්තේ. ලෝකේ ලොකුම සෙනගක් එන download ෆෙස්ටිවල් එකට මම මේ අවුරුද්දේ ගියා. ලක්ෂ 5ක් පන්න සෙනග 5 නියිට්ස් කැම්ප් ගහගෙන ඉන්නවා..
    මත් ද්‍රව්‍ය ගෙනියන්ට තහනම්. එත් අරක්කු බියර් අන්ලිමිටඩ්. එත් ඇතුලට මත් ද්‍රව්‍ය (එක්ස්ටසි, ක්‍රිස්ටල් මෙත්, කොකේන්, එල් එස් ඩී, එම් ඩී එම් ඒ) අරගෙන ගියොත් පාවිච්චියට කිසිම බාදාවක් නෑ. පොලොසියෙන් හිටියත් උන් කැම්ප් පැත්තේ එන්නේ නෑ. නිදහස උපරිමයෙන්ම. sex උනත් එහෙමයි. කැමති ඕනෑම දෙයක් කරන්ට උපරිම නිදහස. එත් ගහගන්ට බෑ. ඩ්‍රග්ස් ඕවර්ඩොස් උන අයට ෆ්‍රී වෙදකම්. සෙක්ස් වලට ෆ්‍රී කොන්ඩම්. මොකද පවුම් 1000/- විතර වියදම් කරන් ඕකට යන්නේ කාටවත් බයේ හැංගිලා ආතල් ගන්න නෙමෙයි නේ.. අනික බෑන්ඩ් වල සින් කරන අයට බ්‍රා එක නෙමෙයි කෙල්ලෝ ටී ෂර්ට් එක ගලවලාම පෙන්නනව. ෂෝ එකෙන් පස්සේ උන්ගෙ ඩ්‍රෙස් රුම් ළඟ උන් එක්ක බුදියගන්ට වෙනමම පෝලිමක්.. මෙව්ව එක්ක බලනකොට ලංකාවේ මේ මොන හුත්තක් දොඩවනවද කියකනම් තේරෙන්නේ නැත. ගෝත්‍රික ජනතාවට ජය වේවා..!!

    ReplyDelete
    Replies
    1. කියන්නේ නම් මහා ළොකු ප්‍රජාචන්ච්‍රවාදී රටක්ය කියලා...

      Delete
  16. මමත් මුලින්ම ජුලියෝගේ සින්දු අහන්න පටන් ගත්තේ පිල්ලියෝ නිසා. මකාටි වලින් මුලින්ම ගත්ත ජුලියෝගේ ස්පැනිෂ්/ඉංග්‍රීසි මිශ්‍ර ඇල්බම් එකක් තාම තියෙනවා. දැන්නම් වැඩිපුර සින්දු අහන්නේ නැති නිසා එන්රිකේගේ පරම්පරාවේ විස්තර දැනගෙන හිටියේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ජූලියෝගේ වොයිස් එක මහා පුදුම එකක්.. ඒ වගේම ස්පැනිෂ් ගායිකාවන්ගෙත් තියෙන්න පොඩි මේල් වොයිස් එකක ගතියක්.. මාතලන් ඒ වොයිසස් වලට පට්ට ලයික්.. නන්දා මාලිනිට මාතලන් කැමතිත් ඒකයි..

      Delete
  17. ඇබෝලා මිට කලින් මේවා අහලාත් නැත. දැකලාත් නැත. ඒ නිසා අදාළ ද නැත .

    ReplyDelete
  18. අවුරුදු කීපයක් තිස්සෙම මම කැමති ඉංග්‍රීසි සින්දුව මේක. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

    https://www.google.com/url?sa=t&rct=j&q=&esrc=s&source=video&cd=1&cad=rja&uact=8&ved=0ahUKEwjroeiUt_jJAhVrvXIKHU6fBXMQtwIIHDAA&url=https%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3DWROdwlk9_h8&usg=AFQjCNEwy_HGoy0BIepAl8R1lNk7AoLtaw&sig2=DyCG_lmY9MWV2uuOH1z3cw

    ReplyDelete
    Replies
    1. කැන්ඩිඩා හැම තිස්සෙම වගේ ගෝල්ඩ් එෆ් එම් එකේ යනවා.. මගේ ෆේවරිට්ම චැනල් එක

      Delete
  19. ලංකාවෙ ගෑනු හිතං ඉන්නෙ උන් සුද්දියන්ට වඩා කෑලි කියල. උන් හිතං ඉන්නෙ එන්‍රිකේට උන්ව දැක්කහම උට ඉන්න කෑලි එපා වෙයි කියල. ලංකාවෙ ගෑනු දන්නෙ නෑ උන්ට වඩා කැත ගෑනු ඉන්නෙ අප්‍රිකාවෙ විතරයි කියල. එහෙම වෙලත් විලි ලැජ්ජාවක් නැතුව සුද්දන්ගෙ ඇගේ එල්ලෙන්න යනව. මන් දන්න විදිහට ලංකාවට එන දුප්පත් සුද්දෙක්වත් ලංකාවෙ ගණිකාවක් ළගට යන්නෙ නෑ. උන් යන්නෙ රුසියන් තායි ගණිකාවො ලගට.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ තියෙන එක වෙනම බියුටි එකක්... බියුට් ඉස් ඩෙපෙන්ඩ් ඔන් යුවර් චොයිස්.. මමත් සුද්දියන්ට කැමතියි.. ඒත් ලංකාවේ කෙල්ලන්ගේ ෆීචර්ස් වල තියෙනවා අමුතු මෙව්වා එකක්... හැබයි ඉතින් අවසානයේදි වැඩේ කොර ගන්න නම් ඉතියෝපියාවේ එකක් උනත් අවුලක් නෑ.. ඔයිල් මාරු කර ගන්න නේ..

      Delete
  20. ඕක අනිවාර්යෙන්ම අපේ බ්‍රා මෙන්ඩගෙ වැඩක්.
    දැං ලැජ්ජාවට තමයි හැංගිලා ඉන්නෙ. හැක්...

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා එහෙම... ඌට ප්‍රචාරණයක් ගන්නම් කොරාපු දෙයක්ද කොහෙද...

      Delete
  21. සුද්දන්ට දීගෙන යන්න උන්ට මොනාද ඔච්චර තියෙන්නෙ. ලංකාවෙ එකෙක්ගෙ ඇගක වැදුනත් ඌ රස්තියාදුකාරය වනචරය. එහෙම කිය කිය සුද්දන්ට දෙන්න යනව. ඔහොම කරන්නෙ ලංකාවෙ පිරිමින්ගෙ මොනා හරි අඩුවක් තියනවද. සිංහල ගොන් කෙල්ලො පුලුවන් තරම් හම්බයන්ට අල්ලනව. මෙහෙන් අනිත් උන් ටික සුද්දන්ට අල්ලනව. තරහ යනව තමා මෙහෙම වෙනකොට.

    ReplyDelete
    Replies
    1. තරහා යනවා නම් හරහට පොල්ලක් බැඳ ගනින් කියලා අපේ ආච්චම්මා කියනවා ඉස්සර...

      මාතලන් නම් කියන්නේ පොල්ලට මක්කා හරි කොර ගනින් කියලා...

      Delete
  22. මාතො, මෙහෙ තියෙන්නේ මහා කුහක ගෝත්‍රික සංස්කෘතියක්.

    ඕනෑම තැනක ඕනෑම වැඩක් බැලුවොත් කුහක කම උඩ ඉඳන් පහලට, එහා කොනේ ඉඳන් මෙහා කොනට දොරේ ගලනවා....

    ReplyDelete
    Replies
    1. කාටෙයි කියන්නේ මචෝ...

      Delete
  23. oi maathalan anna kawda manda lankawe niliyak international vela site ekaka blue film ekak act koralalu dannawanam wistharayak daanawako balala athak maraganna

    ReplyDelete
    Replies
    1. මම ඉතින් මොකා උන්නත් කැමති ජපන් ඒවට, ඒවයේ තියෙනවා මක්කද මෙව්වා එකක්...

      Delete
  24. තොපෙ සිංහල ගෑනු ඔක්කොම බඩු තමා. බලපං මුස්ලිම් රටවල ගෑනු උඹලෑ ගෑනුන්ට වඩා කොච්චර ලස්සනද ඒත් මේ වගේ දීගෙන යනවද කියල? ඔය එන්‍රිකය කවදාවත් තොපෙ සිංහල ගෑනුන්ට කරන්නෙ නෑ යකෝ. මුස්ලිම් රටවල කෙල්ලන්ගෙ පස්සෙන් සුද්දො එන්නෙ ඒත් අපේ උන් එකෙක් නෙමේ සුද්දන්ට දෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. කවුරු මේ කොමෙන්ට් එක දැම්මත් කතාව ඇත්ත. මුස්ලිම් කෙල්ලෙක් මෙහෙම දෙයක් කළානම් ඒ පවුලෙ එකෙකුටවත් ගමේ ඉන්න බෑ.

      Delete
    3. අපේ උන්ටත් බුර්කාව අන්දමු.. එතකොට අපේ කෑලිවලටත් සුද්දෝ සෙට් වෙයි...

      Delete
  25. අයියෝ පුතා ඕක සුළු දෙයක්නෙ. පොරට ලැබුණු ප්‍රතිචාර නං මේ හොඳටෝම මදි. ඌට ඉරිසියා ඇති අපේ කෙල්ලො නාමල්ට කලවෙ අස්සන ගහන්න දික් කලා කියලා දන්නවානං. අඩුම ගානෙ ෂිහාන්ට සහායට ස්ටේජ් නැගපු කෙල්ලො මීට වඩා දෙයක් කලා.
    (උඹ කොහෙද රත්නපුර-පානදුර පාරෙ විදගෙන ගියේ ඊයෙ උදේ?)

    ReplyDelete
    Replies
    1. අළුත් බ්ලොග දාන මේනකයාගෙ ආච්චිගෙයි මේ කෙල්ලන්ගෙයි කිසි වෙනසක් නෑ. සල්පිලට ඇන්ද මල් චීත්තෙත් වීසිකරපු බ්‍රා එකෙත් තියෙන්නෙ එකම අරමුණ.

      Delete
    2. මම නෙමේ බං ඒ.. අලුත් ජිමියා... මීගමු ගියා චයිනිස් කෑල්ලක් එක්ක...

      Delete
    3. //රත්නපුර-පානදුර පාරෙ විදගෙන// කොහොමද බන් ඒ පාරේ විදගෙන යන්නේ.. ඉල ඇදෙනවා නේ ඒ වංගු ටික ගද්දි.. සක්..

      Delete
  26. ඕව හරි වැරදි වැඩ, අපේ කාලෙනම් ඕව කොරේ හොරෙන්,(දැන් අපිට බෑ aaaaaa )...
    ලිංගික ඉරිසියාවද මොකක්ද ඕයි මේක???

    ReplyDelete
    Replies
    1. මුන් ෆයිව් ඉස්ටාර් එකක තියෙන කැබරේ දැක්කොත් හෙම කලන්තේ දාලා වැටෙයි...

      Delete
  27. තමන්ගෙ බ්‍රා එක තමන්ම ගලෝල විසි කළාම අපට මොන රුදාවක්ද? ඇරත් මේක බලන්න යන්න ඇත්තෙ වෙනම ක්‍රවුඩ් එකක්. අමාරුව තියෙන්න‍ෙ පැත්තෙවත් නොහිටි අපට.
    ලිංගික ඊර්ෂ්‍යාව කියන්නෙ මේකටද කියලයි මං මේ හිත හිත ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ලිංගික ඉරිසියාවේ විතරක් නෙමෙයි.. ලංකාවේ සමාජ ස්ථර ගැනවත් නිසි වැටහීමක් නොමැති කම. මෙහෙම උන් තමයි පන්ති සටන් කොරන්නේ...

      Delete
  28. හැඟීම් ඇවිස්සීම ධනවාදයේ ආර්ථික අවශ්‍යතා මත පදනම් වේ. එන්‍රිකේ මෙන්ම වැලන්ටයින්ද මෙම පර්භෝජන සංස්කෘතියට මනස සකස් කිරීමේ ප්‍රයත්නයන් මිස වෙන දෙයක් නොවේ. එන්‍රිකේ දැක ඉවසගන්න බැරිව ඇදුම් ගලවා විසිකිරීම උමතුවකි. සංගීතයෙන් විය යුත්තේ මිනිසුන් උමතු කිරීම නොවේ.
    ආතල් එක සාපේක්ෂය. තමන් විදින ආතල් එක සර්වශ්‍රේෂ්ට කියා සිතීම වැරදිය.
    සතුට සාපේක්ෂය. ඔය දැවැන්ත සංගීත සංදර්ශ්ශන බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියයි. මුස්ලිම් සමාජය බලන්න .මුස්ලිම් ගෑනු හෙලුවෙන් නටන්නෙ නෑ උන් ඉන්නෙ දුකින් කියා අපට කියන්නට බැහැ. සතුට පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්. සතුට ගැන පොදු ප්‍රමිතියක් හදන්න බෑ.

    මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන එකා කොල්ලෙක් නෙමෙයි ,ජංගි ගලවල විසිකරන්නෙ නැති කෙල්ල පොෂ් කෙල්ලෙක් නෙමෙයි :ඔය වගෙ කතා උන්ට ඕන විදියට අපේ මනස සකස් කරන්න හදපු දේවල්. අපි කරන්න ඕන අපට ඕන දේවල්.

    බටහිර අධිරාජ්‍යවාදීන් පෙරදිගට ආවෙම මත්ද්‍රව්‍ය එක්ක. චීනයේ අබිං යුද්ධය අහල ඇති.
    ලංකාවට ආපු පෘතුගීසීන් පුදුම වුනා මේ රටේ ලිංගික සදාචාරය දැකල. ඔවුන් ලියා තිබෙනව මේ දිවයින් වැස්සෝ අම්මා සහ පුතා අතර ලිංගික සම්බන්ධතාව ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකිනව කියල.කතෝලික ආගමට නො එන අයට දඩුවම ප්‍රසිද්ධියෙ තමන්ගෙ අම්ම එක්ක නිදාගැනීම

    දඩුවමක් ලෙස ඒ වැඩේ කරන ලෙස පරංගි නියෝග කළාම ඊට වඩා මරනය සැපයි කියල මරනය වැළැද ගත්තලු සිංහල තරුණයො.

    නමුත් කුලහීන මිනිස්සු පරංගි සංස්කෘතිය වැළදගත්ත. පරංගි සංස්කෘතිය කියන්නෙ අම්මාට *කන සංස්කෘතියක්. පරංගිමයි ඒක ලියල තියෙන්නෙ. කොලට් සේනානායකගෙ කොන්කිස්තදෝස් පොතේ ඒක ලියල තියනව.

    එන්‍රිකේ කියන එකත් බටහිර අධිරාජ්‍යවාදයෙ දිගුවක් තමයි. ඌටත් ස්පාඤ්ඤ සම්භවයක් තියනවලුනෙ. උන්ගෙ මුතුන් මිත්තො තමයි අම්මට *කන සංස්කෘතිය මෙහෙ ගෙනාවෙ (කොන්කිස්තදෝස් පොතට මූලාශ්‍රයක් ලෙස ගන්න ). ඒක කුලහීන යන්ට වරක මදුල වුනා.

    අපි මධ්‍යස්ථව ලොව දෙස බැලුවට එන්‍රිකේලටයි උන්ට ජංගි ව්සිකරන එවුන් වයි ප්‍රමෝට් කරන කොට ඊට එරෙහි වෙනව. අවුරුදු 500 කට පෙර සුද්දන්ට උන්ගෙ ආච්චිලත් ජංගි විසිකලේ මෙහෙම වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අම්මයි පුතයි *කන සදාචාරයක් පරංගින්ට තිබ්බ කියල අහල නෑ. තියනවනම් මූලාශ්‍රයක් කියන්න. ක්‍රිස්තියානි සදාචාරෙ කියන්නෙ මිලු ඇගම වැහෙන්නෙ ඇදගෙන නීති ගොඩක් යටතෙ ඉන්න එකක්. ලංකාවෙ එහෙම එකක් තිබුනෙ නෑ ඒ කාලෙ. අම්මයි පුතයි *කන ඒව වෙන්න නැතුව ඇති ඒත් ගෑනු උඩට අදින්නෙ නැතුව ප්‍රසිද්ධියෙ හිටිය. හැබැයි දඩුවම් හුගක් සැරයි ඒ කාලෙ. ගෑනුන්ටත් කස පහර දුන්න කියල අහල තියෙනව.

      Delete
    2. මේ මූලාශ්‍ර තියෙන තැනක් අපිටත් කියන්නකෝ, කියවලා ටිකක් හෝනී වෙන්න...

      Delete
    3. Incest, Paedophelia zoophelia හැම රටකම වගේ විශේෂයෙන් දුෂ්කර ඈත ගම්වල තිබුනා. පිටින් ඇවිත් ඒවා කවුරුවත් ඉගැන්නුවේ නෑ

      Delete
    4. සිරිලන්තේ ලිංගික ක්‍රියා ගැන රොබට් නොක්ස් කියා ඇති අතර. සුද්දෝ ඇවිල්ල ඒක වික්ටොරියානුකරණය කර ලිංගිකත්වන අමුම අමු ජිමික් එකක් බවට පත් කරන ලදි. අපි දැන් ඒ මගුල අපේ මහා සංස්කෘතිය කරගෙන වැල්වල ජංගි ඉස්සීමෙන්ද ගෑනු නාන තැන්වල හොරෙන් බලා ඉදීමෙන්ද වික්ටෝරියානු ක්‍රමයට අනුව නියමිත වින්දකය හොරෙන් ලබාගන්නා අතර පොඩි කෙල්ලක් බ්‍රා එකෙන් දමාගැසීමෙන් සංස්කෘතියට කෙල වේ යයි සිතයි

      Delete
    5. We had Sinhabahu..mother f***, or may be sister f*****

      Delete
    6. //ආතල් එක සාපේක්ෂය. තමන් විදින ආතල් එක සර්වශ්‍රේෂ්ට කියා සිතීම වැරදිය.
      සතුට සාපේක්ෂය.// Thats it madhyastha. Stop complaining and go get a life. :3

      Delete
  29. Kello bra visi karanna thibbe maathalanta

    ReplyDelete
    Replies
    1. කපි සයිස් එක පොඩි ඒවට තමා වඩාත් කැමති...

      Delete
  30. අපේ සංස්කෘතිය සහ හැදිච්චකම හෑල්ලුවට ලක්වන මෙවන් අදහස් ලාංකිකයන් ලෙස හෙළාදකිය යුතුය. මක්නිසාද යත් ලංකාව ලෝකයෙන්ම උතුම්ම රට වන බැවින්ද, අපගේ ජාතිය (සිංහල), ආගම (බෞද්ධ), කුළය ඇතුළු සියලු දේ ලෝකෙන්ම උතුම්ම දේවල් බව (ලෝකයේ වෙනත් කිසිම රටක් දැක නැති) අප හොඳින්ම දන්නා බැවිනි. අපේ හැදිච්චකමට අනුව අපි ප්‍රසිද්ධියේ ගැහැනුන් පිරිමින් සිප වැලන්දගන්නෙත්, බ්‍රා විසිකරන්නෙත් නැත. ඒ වෙනුවට අපි කරන්නේ බස්වල, කෝච්චිවල (ගැහැණු පිරිමි භේදයකින් තොරවම) ජැක් ගැසීමය. දකින දකින කොයි බඩුවටත් ගහන හැටි ප්ලැන් කිරීම සහ අවස්ථාවක් ලදවිටම ඇනීමය. එසේ වන්නේ අප සමාජයේ සිටින වල් ගැහැණුන් පිරිමි අපේ හැංගීම් උත්තේජනය කරන ලෙස හැසිරීම නිසාය.

    මේ සියල්ලටත් වඩා අපගේ උතුම් බව සහ දක්ෂ බව දන්නා විදේශිකයෝ අපට එරෙහිව නොයෙකුත් කුමන්ත්‍රණ කරති. මෙහි නවතම කුමන්ත්‍රණ නම් එන්රිකේ වැනි අසමජ්ජාතී වලත්තයන් මෙහි ප්‍රසංග සඳහා එවීමත්, ජීවිතේට පැනඩෝල් එකක්වත් බී නැති කුසල් ජනිත් වැනි ක්‍රීඩකයන්ට තහනම් උත්තේජක අභූත චෝදනා එල්ලකිරීමත්ය. ජාතියක් ලෙස මේ අනතුරට එරෙහිව නැගිටීමට කාළය එළඹ ඇත. අපි සිංහ ලේ.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  31. Anna lokka mewa thahanam karanawalu

    ReplyDelete
    Replies
    1. බැසියරේ වැදිලා ලොක්කගේ ඔළුවටම

      Delete
  32. අතිපූජ්‍ය සිරිසේනාභිදාන පාල(නොම්මර එකේ ඩොටේ බයියෙකි ) තුමාට අනුව මෙම සන්ගීතය සන්විදානය කලවුන්ට මඩු වලිගයෙන් තැලිය යුතුය.....

    හිටන් ගේ ලිගික කුහකකම අහස උසට බව ඔප්පු වේ....

    මෙවැනි ජනපතිඳෙකු ලැබූ අප අම්බානක ලකී යැ!

    ReplyDelete
    Replies
    1. පසුගියදා කොළඹදී පවත්වන්නට යෙදුණ ලතින් ඇමරිකානු ගායක එන්රිකේ ඉග්ලේසිස්ගේ ප්‍රසංගය මේ වනවිට කෙතරම් ආන්දෝලනයක් ඇතිකර තිබේද යත් අද අම්පාරේ පැවති උත්සවයකට එක්වූ ජනපති මෛත්‍රිපාල සිරිසේනද ඒ ගැන කතා කළේය.

      එම ප්‍රසංගයේදී එන්රිකේ වෙත කාන්තාවක තනපටයක් ගලවා විසි කිරීම ලංකාවේ සංස්කෘතියට කෙතරම් උචිතද යන්න විවාදයට බඳුන්ව තිබුණ සිදුවීමකි.

      අද ජනපතිවරයාගේ කතාවේදී ඒ ගැන මෙසේ පැවසුණා.
      "ලංකාවෙ සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වලා අසංවර සංගීත සංදර්ශන තියන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තලන්න ඕන. පැයකට රුපියල් 50,000, 30,000 ටිකට් වලට වියදං කරලා අරක්කු, බියර්, විස්කි වගේ බීම වර්ග පානය කරලා මේ සංගීත සංදර්ශනවල මත්වන තරුණියො ඒ අයගේ තන පට ගලවලා අර ගායකයාට ගසා දමන තත්වෙට පත්වෙලා. සමහරු වේදිකාවට නැගල ගායකයා සිප ගන්නවා. එවැනි අසංවර සංදර්ශන සංවිධානය කිරීමට මං ඉඩ තියන්නෙ නෑ. ඉදිරියට තව මේ වගේ වැඩසටහන් කවුරුහරි කරන්න යනවනම් ඒවට අනුමැතිය දීම වැළැක්වීමට මං පියවර ගන්නවා."

      Delete
    2. ලොක්කා නොම්මර එකේ බයියෙක් නිසා කලබල වෙන්න ඕන නෑ... හඬ මිස වැඩ නෑ... කියපු එකක් වත් කළේ නෑ.. කරන්නේ ඊට හාත්පසින් වෙනස් දේ...

      Delete
  33. මෙරට සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අම්පාරේදී පැවසීය.
    මින් ඉදිරියට එවැනි වැඩසටහන්වලට අනුමැතිය දීම වැළැක්වීමට පියවර ගන්නා බවත් ජනපති පැවසීය.
    පැයකට පමණක් සීමාවී ඇති එවැනි සංගීත සංදර්ශනවල රුපියල් 50,000, 30,000 වැනි ටිකට් වලට අරක්කු, බියර්, විස්කි වැනි බීම වර්ග පානය කර මත්වන තරුණියන් කාන්තාවන්ගේ තන පට ගලවා අර ගායකයාට දමන බවත් වේදිකාවට නැග ගායකයා සිප ගන්නා බවත් ජනපති කීවේය. එවැනි අසංවර සංදර්ශන සංවිධානය කිරීමට ඉඩ නොතබන්නැයි ජනපති අවධාරණය කළේය.
    පසුගිය 20 වැනිදා කොළඹ සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩාංගණයේ පැවැති ජනප්‍රිය ගායක එන්රික් ගේ සංදර්ශනයක් අතරතුර මෙසේ තරුණියක සිය තනපටය ගී ගයමින් සිටි එන්රික් අතට විසි කළාය.

    ජනපතිගේ මෙම ප්‍රකාශය විදෙස් මාධ්‍ය ප්‍රධාන පුවතක් ලෙස වාර්තා කරමින් සිටියි.
    Sky News වාර්තා කර සිටියේ මෙසේය
    http://news.sky.com/…/sri-lanka-president-whip-iglesias-sho…
    Daily Mail වාර්තා කර සිටියේ මෙසේය
    http://www.dailymail.co.uk/…/Organisers-Enrique-Iglesias-co…
    International Business Times වාර්තා කර සිටියේ මෙසේය
    http://www.ibtimes.co.uk/sri-lanka-organisers-enrique-igles…
    Independent News Paper වාර්තා කර සිටියේ මෙසේය
    http://www.independent.co.uk/…/enrique-iglesias-sri-lankas-…
    Mirror වාර්තා කර සිටියේ මෙසේය
    http://www.mirror.co.uk/…/sri-lanka-president-says-enrique-…
    BBC වාර්තා කර සිටියේ මෙසේය
    http://www.bbc.co.uk/news/world-asia-35186892
    Poster showing Enrique Iglesias in Colombo on 27 December 2015Image copyrightAFP
    Image captionThe pop star was in Colombo as part of his Love and Sex world tour
    Sri Lanka’s president says the organisers of an Enrique Iglesias gig should be whipped as punishment over the behaviour of some female fans.
    Maithripala Sirisena said scenes of local women running on stage to kiss the singer and throwing their underwear at him, was “most uncivilised”.
    He said the organisers should be “whipped with toxic stingray tails” – referring to an ancient punishment.
    The concert was held in the capital Colombo on 20 December.
    Mr Sirisena said he had been shocked to hear that during the gig, local women removed their bras in public, threw their underwear at the pop star, or rushed on stage to hug and kiss him.
    “This is most uncivilised behaviour that goes against our culture,” he told a public meeting.
    “I don’t advocate that these uncivilised women who removed their brassieres should be beaten with toxic stingray tails, but those who organised such an event should be.”
    Whipping with the tails of stingrays was reportedly a punishment reserved for hardened criminals in medieval Sri Lanka, and is a popular expression of severe castigation.
    President Sirisena also complained about the high cost of tickets, which were said to range from 5,000 rupees ($35; £23) to 50,000 rupees ($350; £235).
    There was no immediate comment from the event’s organisers.
    The concert at a rugby stadium in Colombo was part of the Latin pop star’s ‘Love and Sex’ world tour.

    මේ වගේ බූරුවෙක් ජනාධිපති පුටුවෙ ඉන්දපු බත් කන හරක්ට තමයි මඩු වලිගයෙන් තලන්න ඕන. මහින්ද වත් මෙච්චර චාටර් උනේ නෑ.

    ReplyDelete
    Replies
    1. ලොක්කා නොම්මර එකේ බයියෙක් නිසා කලබල වෙන්න ඕන නෑ... හඬ මිස වැඩ නෑ... කියපු එකක් වත් කළේ නෑ.. කරන්නේ ඊට හාත්පසින් වෙනස් දේ...

      Delete
  34. සිරිසේනයා ලංකාවට ගැලපෙන ජනාධිපතියෙක්....
    වැඩේ කියන්නේ අපි හොයන්නේ ලංකාවට ගැලපෙන්නේ නැති එකෙක්

    ReplyDelete
  35. සිංහල සෝෂල් මීඩියා කියන්නේ පට්ට අසහන කාරයන්ගෙන් පිරුණු අවකාශයක්. තනපටේ අදින උන් එකෙක් වත එන්රිකේ ගේ සින්දු අහල නැති බව පේනවා. මොකද උගේ ගොඩක් සිංදුවල අර්ථය දන්නවා නම් කොමෙන්ට් දාන්නේ ඔලුවෙන් හිටගෙන.

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ත මතධාරියා කතෝලික ක්‍රිස්තියානි ආගමිකයන් පට්ට ගහල තියෙන්නේ. මචෝ ස්ත්‍රී දුෂණ වලට හිරේ ගිය උන් ඔක්කොම කතෝලික ක්‍රිස්තියානි සෙට් එක වෙන්න ඕන ඔය කොමෙන්ට් එකේ විදියට.

      Delete
    2. එවයේ තේරුම් ලිව්වොත් එහෙම කලසමේම ශුක්‍ර පහ වෙනවා...

      Delete
  36. This comment has been removed by the author.

    ReplyDelete
  37. මං මේ බ්ලොග් life එකට අලුතින් පය තිබ්බ අලුතමයි ආයුබොවන්ඩ...වැඩි දැනුම් තේරුම් නැතුවාට කොමෙන්ටුවක් දාන්නම හිතුනා...මෙච්චරයි...බොක්කට දැණුන විදිහට මේ article එක නම් පට්ට ඈ..

    ReplyDelete
    Replies
    1. මේ මොන මළහත්තිලව්වක්ද, හෙමීට කියවන්නකෝ වල්ල පට්ට ඒවා ගොඩක් තියෙනවා..

      වෙල්කම් කිව්වා ලොක්කා...

      Delete
  38. එන්රිකේට බ්‍රා එක විසිකරපු කෙල්ල ඒක දාල ගෙදර ගිහින් වෙන එකක් ඇඳගන්න ඇති. එන්රිකේ ඒක ස්ටේජ් එකේ දාල යන්න ඇති. ෆේස් බුක් එකේ ඉන්න මල්ලිලා ඒක රට පුරා අරන් ගියා. ඒක මදි හින්දද කොහෙද ජනාධිපති තුමා ඒක ලොකෙටම අරන් ගියා. ග්‍රාමසේවක රස්සාවයි රටේ ජනාධිපති කමයි කියන්නෙ දෙකක්. මෙහෙම ගියොත් මගුලක් තුලාවක් කරන්නත් ජනාදිපති කාර්යාලයෙන් අවසර ගන්න වෙයි. වැඩ නැත්නම් කලින්තුමා වගේ රටේ තියෙන මගුල් ගෙවල් කොටහලු ගෙවල් ඹක්කොටම ගියානම් හරිනෙ. අපිට පවු දෙන්නෙ නැතිව.

    ReplyDelete
  39. je-lo ඇවිල්ලා ජංගිය ගලවලා විසිකරන ෂෝ එකක් බලන්න හිටියේ මං. දැන් බැරිවෙයි වගේ හිටන් තුමා අනුමැතිය දෙන එකක් නෑනේ.. සක්.

    ReplyDelete
  40. බ්‍රා විසිකලා සැබැයි කියමු. ඒක අර හාන්දුරුගොල්ලත් ඉස්සරහ මෛත්‍රී අහුලලා ඇඳගත්තු එකනෙ වැඩේ!

    ReplyDelete
  41. 35000ක් දීලා ඔය ශෝ බලන්න යන්නේ සල්ලිකාරයෝ.අරාබියේ ඔටුවන්ගෙ බෙටි ඇදලා කොච්චර හම්බකලත් ඒ තරම් සල්ලිකාරයෝ වෙන්න බෑ.අපි කසිප්පු ටිකක් බීලා,ගමේ මියුසිකල් ශෝ එකක කසිප්පු ටිකක් බීලා boot සින්දුවකට dance කරලා තමයි අපි ආතල් ගන්නේ.අපිට කඩ්ඩ සින්දු පේන්න බෑ(ඇහෙන්න බෑ).කඩ්ඩ ඇහෙනකොට අපේ කකුල් වෙව්ලනවා.අපි international music කියලා අහන්නේ හින්දි සින්දුයි,නගෝ නගෝ සින්දුවයි.35000 ක් දීලා ඔය ශෝ බලන්න යන්නේ පට්ට ලස්සන පොෂ් කෑලි.අරාබියේ වැඩය එන ගෑණු වගේ නෙවේ උන් පට්ට කෑලි.සැපට හැදිලා,බියුටි සැලෝන්,ජිම් ගිහින් උන් මාර ගතියට ඉන්නවා.ඒ වගේ පට්ට කෙල්ලො අපේ දිහා බලන්නෙවත් නෑ.උන් තියා ගමේ ඉස්කෝලෙ මහත්තයගෙ දුවලවත් අපිව ගණන් ගන්නේ නෑ.මේක තමයි පොහොසත් උන්ට මඩ ගහන්න තියෙන හොදම චාන්ස් එක.සංස්කෘතියයි,සිංහලකමයි ඉස්සරහට දාලා අපේ ඉරිසියාව පිටකරලා පොහොසත් උන්ට ඇතිවෙන්න මඩ ගහන්න ඕනේ.
    -බයියෙක්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් මචන්
      -තවත් බයියෙක්

      Delete
  42. බ්‍රා එකක් රටක්, රටේ නායකයෙක් විතරක් නොවෙයි ලෝක ජන මාධ්‍යත් ටාර්ගට් කරයි කියල කවුද හිතුවෙ. එල නේද බ්‍රා....

    ReplyDelete
  43. Mama hari asawen enne comment kiyawanda....ewane comment....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න