.

.

Dec 22, 2015

බිරිඳ හැර ගියාද...? - Hirunika Dewa Meniyo



බිරිඳ ඔබ හැර ගියාද..?

තවත් පසු තැවෙන්න එපා.

නඩු හබ, පොලිස් පොත්,

කිසිවත් උවමනා නැත.

ආන්ඩු බලයෙන් කරනා

ඇඟ කිලිපොලා යන 

අති ප්‍රභළ ගුරුකම්.

කැපීම්, පැන්නිම්, මැතිරීම් නැත.

ඉස්සිම් පමණි..!!!

වරු තුනෙන් ඩිෆෙන්ඩරයෙන් ගෙන්වා දෙමි.

අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.


විමසන්න..

පාරම්පරික ගුරුකම් විශේෂඥයෝ

නැගෙන හිරු මෙන් විශ්වාසයි, අවංකයි

ජනතා විශ්වාශය දිණූ..

හිරුනිකා සුදු මෑණියෝ..!!!

කොළොන්නාව.

ශාඛා - දෙමටගොඩ, මුල්ලේරියාව, අංගොඩ.

-x-

109 comments:

  1. කෙස් ගහක් සහ එක නැට්ටේ දෙහි ගෙඩි තුනක් සමග පැමිණ හමුවෙන්න ?

    ReplyDelete
  2. ලැජ්ජා නහරයක් තිබීම 'කිල්ල'ට හසුවීමකි. කිලි වලින් ප්‍රවේසම් වන්න.කිලී අවුලක් නැත.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කිලි නැත.. කිලී සද්ද නැත...

      Delete
  3. හූනියම් දේවතාවියගේ අලුත් වර්සොන් එකක්වත්ද...
    පඬුරු කීයක් වගේ දෙන්න ඕනෙද දන්නේ නැහැ, නේ බං...

    ReplyDelete
    Replies
    1. අවට පොලීසී ඔක්කෝම වහන්න තීරණය කළාලූ..

      Delete
    2. මාතලන් බොරුවට කෑ ගහනවාය
      අරෑට මූට බැන්න කියල ප්‍රශ්නය විසදෙන්නේ නැත.
      මාතලන්ලාද තමන්ට බලය තියෙන තැන් වල හැසිරෙන්නේ අනිත් කට්ටියව යටකර ගෙන තමන්ගේ ආධිපත්‍ය තහවුරු කරගෙනය
      හිරුණිකාද එසේමය, තමන්ගේ ඒරියා එකේ තමන්ගේ බලය පෙන්වනවාය.
      රනිල්ද, මෛත්‍රීද, මහින්දද කවුද කියා වෙනසක් නැත.

      අපි බොරුවට එක එකාගේ මොඩ ජොක් වලට උඩ පැන පැන කෑගහල වැඩක් නැත. හිරුණිකා නැත්නම් වෙන මොකෙක් හරි පාතාලයෙක් ඔය වැඩේ කරනවාය. රට වටේ හැම ගමකම, නගරයකම හයිය තියෙන එකා වැඩ කරන්නේ ඔය විදිහටය. තමන් ට්‍රයි කරන කෙල්ලට තව එකෙක් ට්‍රයි කලොත් ඉස්කොලේ යන ළමයිද ගේමට එනවාය.

      හිරුණිකා ගෙදර යැවිමෙන් ප්‍රශ්නය විසදෙන්නේ නැත. මහින්ද ගෙදර යැව්වා සේම වෙන එකෙක් එතනට එනවාය

      Delete
    3. well, then what is your solution? What would you do?

      Delete
  4. කුඩු දුමියා වගේ දැක්කේ නෑ,දන්නේ නෑ , කියන්නේ නැතුව වරද පිළිගත්ත එකත් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. කොහෙද ඕයි වැරැද්ද පිළිගත්තේ?

      Delete
    2. ඩිෆෙන්ඩරේ අත් අඩංගුවට අරගෙන.. ගහක එල්ලලා ගහනුවලු.. උඹයි කලේ කියලා පිලිගනින් කියලා.. අම්බානට.. ඩිෆෙන්ඩරේට...

      Delete
    3. ඇත්තට අරකියනවත් වාගෙ ඩිෆෙන්ඩරයටම හිතිල මේ පැහැරගැනීම කළාද දන්නෙ නෑ. සුබ අනාගතය සහ යහපාලනය අතර වෙනස කෙස් ගහයි. සුබ අනාගතයක් වෙනුවට යහපාලනයක්. සුදු වෑන් වෙනුවට ඩිෆෙන්ඩර්

      Delete
  5. වත්තෙ නැන්දගෙ රෙද්දෙ තුත්තිරි

    සිද්ධ පත්තිනි දෙයියනේ ……

    ReplyDelete
    Replies
    1. ෂුවර් රෙද්දේ නේද?

      Delete
    2. මට බය මෙයා ඉන්න එකා ඩිවෝස් කල්ලා හකලා දුමියට සැට් වෙයිද කියලා...


      මැචින් කපල් මෙයා...

      Delete
    3. විදානෙයො :D
      ඩිපෙන්ඩරේ නං තාප්ප පෙරලන්න කියාපු භාන්ඩේ. ෆෝ වීල් දාල ඇල්ලුවනං අත්තිවාරමේ හිට අකුලගෙන යන්නෙ බර බර ගාල .. ඕ යේස්

      Delete
    4. මට බය මෙයා ඉන්න එකා ඩිවෝස් කල්ලා හකලා දුමියට සැට් වෙයිද කියලා...


      මැචින් කපල් මෙයා...///
      පහුගිය කාලෙමාජ්ජ වලිං කරන්න හැදුවෙ ඔය කපුකම තමා
      හැබැයි වැරදුනා
      මේ යන විදියට ආපහු වෙන්න බැරිකමක් නෑ
      හැක්

      Delete
  6. ආවෙ කොහොමද....දැන් කොහොමද....ඉස්සරහට කොහොම නොවෙයිද....

    ReplyDelete
    Replies
    1. අඩෝ නියමයි බං ඉස්සරහට කුණු සුදු වෑන් වල යන්න ඕනැන්නේ නෑ.. ඩිෆෙන්ඩර් වලම යන්න ඇහැකි හිටං.. ආවොත් ගමටම කියන්න පුළුවන් නේ ඩෝ ඩිෆෙන්ඩරේ ගියේ කියලා..

      දැන් දෙමටගොඩ පැත්තේ කොල්ලෝ අනුන්ගේ ගෑණු උස්සන්නලු සෙට් වෙන්නේ.. ඩිෆෙන්ඩර් එකකින් හිරුනිකා බලන්න යන්න.. දැක්කත් සැපයි නේ බං

      Delete
  7. ආවෙ කොහොමද....දැන් කොහොමද....ඉස්සරහට කොහොම නොවෙයිද....

    ReplyDelete
  8. වෙනසක් තියෙනවා නේන්නම් ඉස්සර ආවේ ගෝඨාගේ සුදු වැන්,දැන් එන්නේ "යහපාලන ඩිෆෙන්ඩර්"

    ReplyDelete
    Replies
    1. අඩෝ... කුණු වෑන් වගේද ඩෝ ඩිෆෙන්ඩර්....

      Delete
  9. පොලීසිය ,උසාවිය ,බන්ධනාගාරය හැම එකක්ම එකම වහලක් යටින්. පැමිනිල්ල , නඩුකාරය ,අලුගෝසුව තුන් දෙනාම එකම එක්කෙනෙක්.මරේ මරු.

    නීති සම්පාදනය,අර්ථ නිරූපනය,නීති ක්‍රියාත්මක කිරීම ට ආයතන ඕන නෑ. කොලොන්නාවෙ පක්ෂ කාර්යාලයෙන් එක රැයින් විසදුම්. මට මතක් වෙන්නෙ ඉස්සර තිබුන කොටි උසාවි.
    කොලොන්නාව මුදානොගත් ප්‍රදේශයක් වෙලා බව මේ කියන දේවල්වලින් පේනවා.
    එක්කෙනෙකුට මොකවත් මතක නෑ අනික් කෙනා මොකුත් දන්නෙ නෑ. සමහර ගොසිප් සයිට් වල මෙයා ට හොරෙන් ආරක්ෂකයො කරපු වැඩක්ය කියල මෙයා බබා කරල. හැබැයි බබා වහෙන් ඔරෝ පිලිඅරන් එයා නඩු ඇහුව කියල. එතනත් වීරවරියක් වීර මාතාවක් වෙන්න යනවද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තේ පොලීසි ඔක්කෝම වහලා.. උන් වෙන පලාත් වලට අනුයුක්ත කරලා.. හෙට හිරු නැඟෙන කොටම අළුත්කඩේ උසවියත් වහනවලු..

      නියමයි... ගිනි කන ලෝයර්ලට දැන් හිඟා කන්න වෙන්නේ..

      Delete
  10. මොකක්ද බන් මේ සින් කොන් එක

    ReplyDelete
    Replies
    1. http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=17245%3A2015-12-22-05-04-41&catid=36%3A2011-10-17-04-27-38&Itemid=72

      Delete
  11. අඩෙ අප්ප.. මාත් මේ රියැක්ෂන් එකක් දෙන්ඩයි ඉටියේ

    ReplyDelete
    Replies
    1. ඩිෆෙන්ඩර් වල රවුමක් යන්න පුළුවන්... එකම බය ඉස්සරහයින් එන බස් කාරයෝ...

      Delete
  12. අඥේ මච ජුකයි අර සතු ෂේට් කාරයා ගැන. ඇයි අෆ්පා අර විදිහට ඇදගෙන ගියේ. සැබ හිරු නැගි මද්දහනේ...

    ReplyDelete
    Replies
    1. ඌ යන්නම බෑ කියලා... ඩිෆෙන්ඩරයක් කිව්වම ඌ කිව්වලු... ඉස්සර නම් ඕවයේ යන්න ආසයි.. අර පී ඇස් ඩී එකේ ඇක්සිඩොන්ට් එකෙන් පස්සේ තමයි දැනගත්තේ.. ඩිෆෙන්ඩරුත් එකයි ත්‍රීවීලුත් එකයි කියලා..

      Delete
  13. ඩිපෙන්ඩරයකට ගොඩවෙන්න ආස හිතිලයි??

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. කව් ද බං ආසා නැත්තේ... අනික හිරුනිකා බලන්න... මම නම් ගැහුවත් ගනන් ගන්නේ නෑ.. ආයේ එන්න හම්බ උනොත්..

      Delete
  14. අන්තෝ ජටා................

    ReplyDelete
  15. මොකක්ද කෙස් එක . හිරුනික කළුනික වෙලාද ?

    ReplyDelete
    Replies
    1. අර දුමියා කරපු අදීක්සොන එක මෙයාට දීලා..

      රාජ්ජ ආරක්සොක අදීක්සොන ඇමතිනී...

      Delete
  16. එහෙනං ඉතිං ඔය සුදු මෑණියන්ට බැරියෑ අර අමතක සුදු මහත්තයාවත් උස්සන්න කළුම කළු ඩිෆෙන්ඩරේකිං.

    ReplyDelete
    Replies
    1. ඉස්සුවට වැඩක් නෑ නේ... අරූගෙන ඇහුවොත් කියයි ඉස්සුවය කියලා මතකයක් නෑ කියලා..

      Delete
  17. බුදු අම්මෝ හිරුනිකා දැක්කොත්...

    ReplyDelete
    Replies
    1. ඩිෆෙන්ඩර් එකක රවුමක් යන්න පුළුවන්... ඕවා ආසාවට හයර් එකට ගත්තත් පට්ට ගනන් බං

      Delete
  18. බුදු අක්කෙ... මාවත් පැහැරගනිං... තනියම ඩිෆෙන්ඩරේක ඇවිත්..

    ReplyDelete
    Replies
    1. අනේ හිරූ මාවත් උස්සන්නකෝ...

      Delete
  19. පුද්ගලයා පැහැරගත් ඩෙෆෙන්ඩරය හඳුනාගෙන එය මේ පැහැර ගැනීමට යොදාගත් අය හය දෙනෙක් අත්ඩංගුවට අරගෙන. මේකද යහපාලනේ. ත්‍රිකුණාමලය නාවික හමුදාකඳවුරට අරගෙන ගිහින් මරලා ත්‍රිකුණාමල මුහුදෙම එක්නැලිගොඩකරණය කලානම් ආණ්ඩු වෙනස් වෙනකං නෝ කේස්

    ReplyDelete
    Replies
    1. ඔය පටන් ගැන්ම... අලි පාටියේ තෙවරප්පෙරුමයා ඇතුලේ දැම්මා නම්.. මෙයත් දාන්න ඕන.. එහෙම නැතුව මුන් හදන්න බෑ... තාත්තගෙ පාට් එක කොරන්න බේබී ලෑස්ති වෙන්නේ...

      Delete
  20. බලන්න හසන්ත මහත්තයෝ අපේ ජාතියේ පිනට විහාර මහා දේවී, සෝමා දේවී, පයිත්තරා දේවීගෙන් පස්සෙ පහල වුණ උත්තමාවියක් නෙවද මේ. මේ වීරක්‍රියාව මතක් වෙද්දි මගේ ඇඟේ ... එක්කො ඕන්නෑ.

    ReplyDelete
    Replies
    1. ඇඟ කිව්වේ කොයි ඇඟද...?

      Delete
  21. ලොක්කා,
    මොකක්ද මේ සිද්ධිය???
    පොඩ්ඩක් විස්තර කරන්ටකෝ...
    නැත්නම් ලින්ක් එකක් දාන්නකෝ...


    ආආ...
    තව දෙයක්, අර මුස්ලිම් කේස් එක මොකක්ද???

    ReplyDelete
    Replies
    1. http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=17252:2015-12-22-15-58-26&catid=36:2011-10-17-04-27-38&Itemid=72

      ඌට මම ඇරපු වෙලේ කොන කපලා තියෙනවා දැකලා..

      Delete
  22. මං මේ බැලුවේ යහපාලන ඕජස් ගඳ ගහන බස්සි , කුරුටු , සිරා වගේ උන්ගේ කොමෙන්ටුවක් නැත්තේ මොකද කියල
    කොහොම උනත් ලේ උරාබොන රාජපක්ෂ ඩ්‍රකියූලා යුගයට වඩා හොඳයි නේ අනේ ...

    ReplyDelete
    Replies
    1. රජපස්සගෙම අය නේ... අනික් උන් කියලත් වෙනසක් නෑ ඉතින්... තාම පටන් ගත්ත ගමන් නේ.. පොඩ්ඩක් ඉවසලා හිටහන්...

      Delete
  23. තාත්තගෙම දූ සිගිත්ත නොවැ මාතෙ
    අප්පගෙ කරපු දේ පුතා නොකලොත් ඌ නොට්ටිගෙ පුතා කියන්නෙ කට කහනවටැයි ආයිබංඩ

    ReplyDelete
    Replies
    1. භාරතගේ පුතා දුව වගේ දුව පුතා වගේ... එහෙම බැලුවාම කතන්දරේ සහතික ඇත්ත..

      Delete
    2. භාරතගේ පුතා දුව වගේ දුව පුතා වගේ// මටත් ඕක හිතුන තමා.

      Delete
  24. මාතා,

    විලි ලැජ්ජයි මොනාද මේ රටට වෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. මුන්ට අනිවාර්යයෙන් දඬුවම් කරන්න ඕන.. එහෙම නැත්නම් මේක යහපාලනයක් නෙමෙයි...

      Delete

  25. අපේ තාත්ති අපට ඩිෆෙන්ඩර් අරං නොදුන්නේ ඕක තමයි.

    ReplyDelete
    Replies
    1. මාත් එකක් ගන්න හිටියේ.. ඒත් අර අක්සිඩෝන්ට් එකෙන් පස්සේ වීල් එකක් ගත්තා...

      Delete
  26. ළගින් ඉද මෑනියන්ට ඇගිල්ලෙන් ඇනීම හෙලා දකිමි.. හැක්.

    ReplyDelete
    Replies
    1. ඇන්නිල්ලෙන් ඇන්නෙ නැත්නම් පස්සේ මීට වඩා කරදර වෙයි...

      Delete
  27. මේ මේවා මිට කලින් දැකලා නැද්ද?...... මාතලන් , යනවා අයිසේ යන්න

    ReplyDelete
    Replies
    1. වෑන් නම් දකලා තිබුනා.. ඩිෆෙන්ඩර් දැකලා තිබුනේ නෑ...

      Delete
    2. අපි ඒ කලේ ගියේ කොලපාට වීල් බේස් කොට පැජරෝ එකේ

      Delete
    3. මටත් කතා කලා... මම බෑ කිව්වා.. ඊට පස්සෙ පස්සෙන්ම ආවා ගෙදරටම..

      ඊට පහුවදා තමයි වනවාසල 25 ක් විතර ආදාහනය කොරලා තිබ්බේ..

      Delete
  28. හිරු-නිකර් ගලවාගෙන වගේ වැඩ දැන්.. නොදකින්..

    ReplyDelete
    Replies
    1. http://maathalan.blogspot.com/2012/08/blog-post.html

      Delete
  29. තාත්තාගේ අඩි පාරේ යන දුව. දුමිය දැන් පාරේ ඩෙෆෙන්ඩරයක් දැක්කම හැංගෙනවලු.

    ReplyDelete
    Replies
    1. මාතලන්ට නම් ආරන්චි... දුමිය කෝල් එකක් දීලා කිව්වලු...

      Keep it up Babe..... කියලා

      Delete
  30. ඕවා ආරෙට යන්නේ ජාන නිසාද? දේශපාලනය නිසාද?

    ReplyDelete
    Replies
    1. දෙකම... කරූ ජයසූරිය වගේ කෙනෙක් ගාමිණි දිසානායකගේ පුත්තු ඔය වගේ දේ කලා කියලා කවදාවත් අහලා තියෙනවද...

      Delete
    2. //ගාමිණි දිසානායකගේ පුත්තු ඔය වගේ දේ කලා කියලා කවදාවත් අහලා තියෙනවද...//

      නවීන් ගැන හරියට නොදැන ඔහුට චරිත සහතික දීම බයානක වෙන්නට පුලුවන... ටිකක් හොයා බලන්නෝ....

      Delete
    3. කටුසු ඔබ නියම අදහසක් ඉදිරිපත් කළේ. අපරාධ සහ ජාන අතර තියෙන්නෙ මනා සම්බන්ධතාවයක්. දුවලත් තාත්ත වගෙම තමයි. මෙයාගෙ හැසිරීම ජාන විද්‍යාත්මකව තමයි පැහැදිලිකරන්න ඕන.

      Delete
  31. බිරිඳ විතරක් නෙමෙයි නේ? සැමියා වුනත් පා මුලට ගෙනත් දෙයි නේ?

    කවුද මංද පොරක් ඩවුන් සවුත් හැංගිලා

    ReplyDelete
    Replies
    1. අපිටත් රික්වෙස්ට් එකක් දාන්න පුළුවන් වෙයි නේද?
      ඩවුන් සවුත් පොර කෙහෙල් එකක් ඉදවගෙන ඉන්නවළු කන්න කෙනෙක් නැතිව? පුළුවන් නම් අපිටත් එවන්න කියන්න;)

      Delete
    2. හැංගුනයි කියලා මතකද දන්නේ නෑ...

      Delete
  32. හෙට අනිද්දට සී බී කේ ආන්ටිට එහා වෙයි නේද? පරෙස්සමින් මාතලන් හිරු නංගි සැරයි හරි?

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වට එච්චර සැර නෑ ලූ අනේ... මේ අහලා බලන්නකෝ දීප්තියා එයා ගැන කියන කතාව... උඹ දකින්නේ නැතිව ඇති..

      http://www.podigossip.com/2015/08/deepthi-kumara-gunarthanas-view-about.html

      Delete
  33. මාතලන් කියන විදිහට අම්මට සිරි ලංකාවේ ඡන්ද දායකයො බහුතර ඡන්දයෙන් දියවන්නාව තරණය කොරවපු බඩු වලින් මීට වඩා මොනව බලාපොරොත්තු වෙන්නද. රටක උන්ගෙ මොලේ රට කරවන උන්ගෙන් දැනේ කිව්වලු

    ReplyDelete
    Replies
    1. බලමුකෝ යහපාලනේ මක්කයි කොරන්නේ කියලා හිටං

      Delete
  34. කලට යලට වැහි වැහැලා
    ගොවිතැන් බත් සරුවුනාය
    එතෙර මෙතෙර තෙර නොපෙනෙන
    වැව් තටාක ඉදිවුනාය

    අහස උසට මහ දාගැබ්
    පින් කෙත් වී වැජඹුනාය
    සකල සිරින් පිරි සිරිලක
    දහම් දිවයිනක් වුනාය

    අතීතයේ සිදුවුනුදේ
    අද එලෙසම සිදුනොවෙතේ
    අනාගතේ සිදුවෙන දේ
    හිතෙනකොටත් පුදුම හිතේ

    හිතෙන දෙයක් සිදු නූනට
    ඒකට ලතවෙන්න එපා
    නොහිතන දේ සිදුවුනාට
    ඊටත් ලතවෙන්න එපා

    සකල සිරින් පිරි සිරි ලංකාවේ පුදුම හතේ වැඩ සිදුවෙනවා
    අටවෙනි පුදුමේ ඔන්න සුදනනේ බලාගනිල්ලා ලඟ එනවා
    මඟුලතු ඇවිදින් පින් ඇති කෙනෙකුගෙ පාමුල වැටිලා නමදිනවා
    ඒ පින් ඇත්තා එදා පටන් අපෙ සිරි ලංකාවට රජ වෙනවා
    සිරි ලංකාවට රජ වෙනවා.


    නාට්‍යය - රාජ කපුරු

    ReplyDelete
    Replies
    1. රම්බරි කියපන් උඹෙ නොම්බරේ
      තන්දුරි කමුද නොදා බරබරේ
      වාකරෙ කවුද ඉන්නෙ ජරමරේ
      අම්පාරෙ මල්ලි නිදිද කාමරේ (වැඩිද මන්දා)
      ජම්බෝලේ වගෙ ඉන්න සුන්දරා
      සම්බෝලෙ කොටල ගමුද ලුණු දමා
      දංගොල්ලෙ මාම ඇවිත් මහ කුණා
      ගස් පල්ලෙ ඉඳන් බොමුද රා පෙරා
      රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
      රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
      එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
      මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
      පාන් බාගෙ කපල ගන්න
      ප්ලේන්ටි වක්කරල ගන්න
      එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
      එන්න නංගි එන්න නංගි හැඩදමා
      එළිවෙනකම් සින්දු කියමු රොක් වෙලා
      ලෝකෙ තියෙන හොඳම සොමිය
      එළිවෙනකම් අපේ ජොලිය
      ගන්න නංගි ගන්න නංගි එක් වෙලා
      රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
      රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
      කන්ණඩි දැම්මත් නෑ හැඩවැඩේ (ඩේ ඩේ)
      කවුද මේක බාරගන්නෙ අන්තිමේ (මේ මේ)
      ලොරි බාගේ මට දුන්නත් හුටපටේ (ටේ ටේ)
      මෙහෙම කටක් දැක්කෙම නෑ මේ රටේ (ටේ ටේ)
      හුම්මානෙන් වතුර බොමුද සෝබනා
      හඳපානේ විරිදු කියමු රන්ජනා
      ලොරි බාගෙන් රවුමක් යමු රෑ වෙලා
      මරදානෙන් පරාට කමු ලංවෙලා
      රුක්මන් දාබන රුක්මන් දාබන රුක්මන් දාබන දාබන රුක්මන්
      රුක්මන් දාබන රුක්මන් දාබන රුක්මන් දාබන රුක්මන්
      එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා...
      එන්න නංගි එන්න නංගි හැඩදමා...
      රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
      රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
      සෙල්ලම් වලින් රට හොල්ලපු ලොකුසිරා
      ඇතුලෙ ඉඳන් ඊයෙ ඇවිත් ඒ හොරා
      එහා ගෙදර මැගි අක්කට හරි හිනා
      මට නම් නෑ දිරවන්නේ ඔය කතා
      මුරලි දැම්ම හොඳට දුස්රා අඹරලා
      සනත් ගැහුවා තිතට අනේ නෑ හිනා
      ජොන් සීනා කාල හොඳට පෙරේදා
      එත් වහලෙ හිලෙන් වතුර ගැලුව රෑ පුරා
      රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
      රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
      එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා...
      එන්න නංගි එන්න නංගි හැඩදමා
      එළිවෙනකම් සින්දු කියමු රොක් වෙලා
      ලෝකෙ තියෙන හොඳම සොමිය
      එළිවෙනකම් අපේ ජොලිය
      ගන්න නංගි ගන්න නංගි එක් වෙලා
      එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
      මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
      පාන් බාගෙ කපල ගන්න
      ප්ලේන්ටි වක්කරල ගන්න
      එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
      එන්න නංගි එන්න නංගි හැඩදමා
      එළිවෙනකම් සින්දු කියමු රොක් වෙලා
      ලෝකෙ තියෙන හොඳම සොමිය
      එළිවෙනකම් අපේ ජොලිය
      ගන්න නංගි ගන්න නංගි එක් වෙලා
      (ඒ ගඳයි බන් කවුද ආ......)

      Delete
    2. මාතේ මේක බලපන් ..හැක්‌ හැක්

      ශ්‍රියාව දිස්වේ අනංගරෝහා කොහේද යන්නේ එහා මෙහා
      පියාගෙ නාමේ දනී ද තරුණා තමාගෙ නම්ගම් කියන් වහා

      දිසාව දකුණා රට මේ යවනා පිසාර රජුගේ නිඹුළුන් දෙදෙනා
      පියා මා මැරුණා රට ගිනි වැදුනා කැලෑවෙ දෙන්නා වුනා මනා

      මගේම අයියා මැරී ගියා එහි විදේසියෙක් සේ ආවෙ මෙහි
      සිරුර කලන්තා නොකා නොබී මා විඩාව බෝ වේ යමී ලහී

      රජාගෙ පුත්‍රා ගුණමකු මිතුරා කලාවු පාපා පරාබරා
      වෙනම් මෙමා හා සැබෑවු මිතුරා කඩා හරිමි දුක් තිරා තිරා

      නිසාම යහපත් වදන් රැසටා වේවා ස්තූති නිතී නිතී
      වෙමීය මිත්‍රා ලෙසා සුබෑතී අසා වමා බස් වේය රුතී

      නාට්‍යය - ෂූලා හෙවත් කපටි බෑනා

      Delete
  35. මේකි බං වෙනමම කුනුහම්බයක්නෙ මාජ්ජ සාකච්චාවෙ කිව්වෙ.පැහැරගෙන ගිය එකා කිව්වෙ තව කතාවක්.කොහොම උනත් උගේ සාක්කියට අර හය ගත්තනම් ඇයි මේ සුදු මැණිකව නොගත්තෙ.

    ReplyDelete
    Replies
    1. එතකොට හෙට හිරු පායන්නේ කොහෙමෙයි... උඹත් මාර කතා බං අහන්නේ..

      Delete
    2. එක අතකට සුදු වෑන් වෙනුවට ඩිෆෙන්ඩර් කොච්චර නම්බුද, නේදෑ...

      Delete
  36. පොස්ටුවට අදාළ නොවේ !

    හැකිනම් http://chandimagomes.blogspot.qa අඩවිය සින්ඩියට එක් කරන්න. බොහොම අපූරු ලිපි කිහිපයක් තිබෙනවා. නිදහස් සිතුවිලි රවී තමා පාර කියුවේ.

    ජය වේවා !

    ReplyDelete
  37. මේකට හිරුනිකා සම්බන්ද නැහැ. එයා ඩිෆෙන්ඩර් එක අරන් ගියාට හොදට කෙන්ති ගිහින් ඉදලා තියෙන්නේ. සිද්දියෙන් පස්සේ හිරුනිකා සිද්දියට සම්බන්ද 6 දෙනවාවම වෙන වෙනම ගෙන්වලා හොදට කම්මුලට සලකලා තමයි යවලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එයාද කිව්වේ....

      Delete
    2. එයාම මුලින් කිව්වනෙ මේකට මැදිහත් වුනා කියල. එයාගෙ වාහනේ එයාගෙ කාර්යාලෙ එයාගෙ බත්බැලයො එයා විතරක් හරි. මේ තියරිය හැම තැනටම ඇප්ලයි වෙනවද

      Delete
    3. නැ. හිරුගේ ලේකම් කෙනෙක් ඉන්නෙ අපේ ගෙවල් ගාව. මිනිහා තමයි කිව්වේ. මිනිහාත් දැකලා නැහැ.
      සිද්දියට සම්බන්ද එක එක්කෙනාට ඔෆිස් කාමරේට කතා කරනවලු. චට පටස් ගාලා විනාඩි 5ක් විතර සද්දෙයි බැනුමුයි ඇහෙනවාලු. එලියට එන කෙනාගේ කම්මුලේ ඇගිලි පාරවල්ලු.

      Delete
  38. dawasak mage car eka yahaluwo ellan gihilla gu case ekak daagena awilla, (party ekakata yannai car eka ella gaththe) car eka mage nisaa polce station eke matai laginna une case eka baageta wadiya wisadena thuru. (Hiru kiyanne maraawa gedara yawanna CBKta passe big role ekak karapu kaanthawa) subject ekata adhaala nathath....

    ReplyDelete
    Replies
    1. namuth waradak siduwee athnam (waradata sambanda ayata) dhaduwam labiya yuthui ekenma, kawruwath kamathi naha nawatha sudu van sanskruthiyakata rata yanawata.

      Delete
    2. මේ ගොන්නුන්ට කියලා දෙන්න වෙලා මේවා අමු නීතී විරෝධි වැඩ කියලා... දැන් බබාලා වෙන්න හදනවා..

      Delete
  39. මාතා........ තැපැල් මාර්ගිකව බැරිවෙයිද දන්නෑ.........

    ReplyDelete
  40. Replies
    1. අම්මට උඩු.... බ්‍රා මෙන්ඩා ඇවිල්ලා...

      Delete
  41. 1977 බලයට ආපු යූඇන්පී ආණ්ඩුවත් 1994 දි බලයට ආපු පොදු පෙරමුනු ආන්ඩුවත් ටිකෙන් ටික හිමින් සැරේ තමයි අසූචි කන්දක් වුනේ. අද සමාජ ජාලවල බලය වැඩියි. මාතලන් වගෙ මධ්‍යස්ථව අදහස් දක්වන යුක්තිය ,යහපාලනය ගැන අවංකව පෙනී සිටින අයගෙ භූමිකාව ශක්තිමත් බව පේනව. එදා ලකි අයියල කරපු වැඩ අද හිරුනිකර්ලට කරන්න අමාරු ඒකයි. සන්නිවේදන මාධ්‍ය වල බලපෑමෙන් සමාජයට යහපතක්ම වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.
    ඒ වාගෙම ජනතාවත් බුද්ධිමත් වෙලා බාහිර රූප සෝබාවට , කිඹුල් කඳුළුවලට ,කැමරා ඉදිරියෙ පුහු වීර හැසිරීම් වලට රැවටිලා මේ වාගෙ අය පාර්ලිමේන්තු නොයවනවනම් තමයි වටින්නෙ.

    ReplyDelete
    Replies
    1. වැඩි කල් යන්න කලින් මේවට වැට බඳීවී... බුකිය සෑහෙන බලවත්...

      Delete
  42. අහිංසක නෝනා කෙනෙකුට කතා හදන්න එපා මාතලන්. ඔය හිරුනිකා නෙවෙයි ඔය වැඩේ කරලා තියෙන්නේ සමාන්තර විශ්වයක වෙන හිරුනිකා කෙනෙක්. මෙයා වැරදිකාරි නම් මෙයාව අත්අඩංගුවට ගන්න එපැයි. එහෙම ගන්නේ නෑ කියලා මල් බේබි කිව්වා, නෑ නෑ, ඒ මල් බේබි නෙවෙයි, පොල් මාද්දිය පොරකාසක. චූටි කාලේ ගෙදරට කිව්වේ මල් බේබි කියලා. පප්පා හමුදාවේ නිසා අපි මල් බෙබිව දන්නවා, ජංගියේ චූ කරන කාලේ ඉඳලා.

    ReplyDelete
    Replies
    1. රට හදන්න කලින් මේ වගේ හාල්පාරුවෝ අයින් කරලා ඉන්න ඕන...

      Delete
  43. යකෝ මේ මන්ත්‍රීකම මොටද තමන්ගෙ මිනිහෙක්ට යමක් කරන්න නැතුව. උඹල නිකන් අහින්සක කෙල්ලන්ට මඩ ගහනව.

    ReplyDelete
    Replies
    1. අනික ඩිෆෙන්ඩර් එකක ට්‍රිප් එකක් එක්කන් යන එක.... මුන්ට පිස්සු මචෝ...

      Delete
  44. අර අසාත් සාලියගේ හොර ගෑණිගේ නිත්‍යානුකුල මිනිහ හිරුනිකාගේ ගේ වටේ කැරකෙනවාලු ජොබ් එකක් ඉල්ලලා.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න