.

.

Dec 23, 2015

නත්තල් පප්පගේ ජින්ගල් බැල් එක.. (අතිශයින් වැඩිහිටියන්ට පමණමයි) - Santa Looked a Lot Like Daddy (13+)




දැන් ඉතින් මේක කියවලා මාව මරාගෙන කන්න එපා. ඉස්සෙල්ලා කයිය වගේ එක කියවලා.. ඊට පස්සේ තියෙන පල් හෑල්ලත් කියවලා ඉන්නකෝ..

සැන්ටගේ ජින්ගල් බෙල් එක


හිතුවයි සැන්ටෝ...
උඹ මම බුදි කියලා...
මට නම් සැන්ටෝ...
උඹ දැන් එපා වෙලා....

ඉල්ලපු එක නැතුව,
වෙන රෙද්දක් දීලා...
ගිය පාරත් තෝ,
පොඩි මං මුලා කලා...

දවල් නිදාගෙන,
මහ රෑ නිදි මරලා...
උන්නේ මම,
ගහ අස්සේ හැංගීලා....

හෙමිහිට රෑ ඇවිත්,
චිමිනිය දිග බැහැලා...
හොඳටම දැක්කා, 
යනවා අම්මට කෙලලා.

හිටපිය අප්පා ආවම,
කේලම කියලා...
නත්තල් ගහේ එල් ලමි
තොගෙ ජිං ගල් කපලා....

.oOo.

සකල කලා වල්ල(බ), කලා සූරී, කලා රිට, කලා බූසන,  කාලා නිදි, කාව්ය සිරෝමනී, ගරු මහා ආචාර්ය මාතලන් විසින් රචනා කොට, නත්තල වෙනුවෙන් සැමදා නත්තල් ඇති උන්ට පිදෙන තුටු පඬුරෙකි. 


දැන් කියයි මාතලන් කොයි වෙලාවෙත් කුණුහබ්බය කියන්නේ කියලා. ආගම් වලට, ඒවයේ තියෙන අරවා මෙව්වට, ගොබ්බ කතා කියනවය කියලා. අපේ රටේ තමයි මේ වගේ දේවල් ලියන්න කියන්න බැරි. ඒ උනාට ඔය මාර නිදහසක් තියෙනවය කියන ඇමරිකාවේ බක් ඔවන්ස් (Buck Owens) මහත්තයා මීට අවුරුදු 50 කටත් කලින්, ඔය වගේ පඩත්තල සින්දුවක් කියලා තියෙනවා. එයාගේ මේ සින්දුව කන්ට්‍රි සින්දු කියන කීප දෙනෙක්ම ඒයිට පස්සේ ගායනා කොරලා තියෙනවා. එයින් එක්කෙනෙක් තමයි බ්‍රැඩ් පේස්ලී. (Brad Paisley)

බ්‍රැඩ් පේස්ලී.ගැන මම දැන ගත්තේ, ඇමරිකන් ගෑල්ලමයි සෙට් එකක් එක්ක සිංහරාජේ ඩොකියුමින්ට්‍රියක් කරමින් ගත කරපු සුන්දර කාළේ. <<(මේ තියෙන්නේ ඒ ගැන ලියාපු පෝස්ට් එක.)>> පහල තියෙන්නේ සින්දුවේ ලිරික්ස්.. සින්දුව පහළ වීඩියෝවෙන් අහන්න පුලුහන්. එයිටාමතරව ජිමී බොයිඩ් කොලු පැටියට (Jimmy Boyd) පොඩි කාළේ වෙච්චි ඇබද්දියකුත් තියෙනවා...

Santa looked a lot like daddy

Santa looked a lot like daddy
Or daddy looked a lot like him
It's not the way I had him pictured
Santa was a much too thin

He didn't come down the chimney
So momma must have let him in
Santa looked a lot like daddy
Or daddy looked a lot like him

Well, they thought I was fast a sleepin'
They thought I was tucked in bed
They never thought I'd come a peepin'
Or that I'd hear what was said

Santa put his arm around mama
And mama put her arm around him
So if Santa Claus ain't daddy,
Then I'm a gonna tell on them

Well, Santa looked a lot like daddy
Or daddy looked a lot like him
It's not the way I had him pictured
Santa was a much too thin

He didn't come down the chimney
So momma must have let him in
Santa looked a lot like daddy
Or daddy looked a lot like him

--- Instrumental ---

I never saw Dancer or Prancer
I never heard the sleigh bells ring
I never saw the Red Nosed reindeer
Like they show on the tv screen

But he sure brought a lot of presents
So Santa Claus he must have been
Well, he sure looked a lot like Daddy
And daddy looked a lot like him

Well, Santa looked a lot like daddy
Or daddy looked a lot like him
It's not the way I had him pictured
Santa was a much too thin

He didn't come down the chimney
So momma must have let him in
Santa looked a lot like daddy
Or daddy looked a lot like him...

-x-




I Saw Mommy Kissing Santa Claus Lyrics

I saw Mommy kissing Santa Claus
Underneath the mistletoe last night.
She didn't see me creep
Down the stairs to have a peep;
She thought that I was tucked
Up in my bedroom fast asleep.
Then, I saw Mommy tickle Santa Claus
Underneath his beard so snowy white;
Oh, what a laugh it would have been
If Daddy had only seen
Mommy kissing Santa Claus last night.

I saw Mommy kissing Santa Claus
Underneath the mistletoe last night.
She didn't see me creep
Down the stairs to have a peep;
She thought that I was tucked
Up in my bedroom fast asleep.
Then, I saw Mommy tickle Santa Claus
Underneath his beard so snowy white;
Oh, what a laugh it would have been
If Daddy had only seen
Mommy kissing Santa Claus last night.
Songwriters: TOMMIE CONNOR



සුභ නත්තලක් කිව්වා..!!!

මතක තියාගන්න....


ඔක්කොම කරන්නේ ඉන්න කල්.
හැමදාම නෑ නත්තල්.....!!!

96 comments:

  1. මාතලන් අද සිට ලොකු ළමයෙකි...!
    ජයවේවා.

    ReplyDelete
    Replies
    1. බල්ලනකෝ ඒකත් පෝය දවසකම සැට් වෙච්චි ලස්සන.. මටත් දැන් ගුරු ජීගේ ලෙඩේ බෝවෙයිද දන්නේ නෑ.. නෑ.. මම කිව්වේ.... අනිත්‍ය ගැන කතා කොර කොර පන්සල් ගානේ යන්න..

      Delete
    2. මුස්ලිම් ජාන වලින් ජාතක වූ අද වැනි දිනක මෙලව එළිය දුටු මාතලං ලෙඛකයාට සුබ උපන්දිනයක්...!

      අල්ලා ෂ්‍රේශ්ඨයි...!

      Delete
  2. 50 ආචාරය ඇබෝලගෙන් උණ්ඩ නැත තියන්නට වෙඩි මුර Aberlour 12 Year Old Non Chill-Filtered Single Malt Scotch ඇත අද තනියට. සදා කල් ජය

    ReplyDelete
    Replies
    1. ඉස්කෝතුයි කිව්වා.. බයිට් එකටවත් ගන්න බැරිය...

      Delete
    2. පොඩි goannas තමයි ඉතින් බයිට් එක

      Delete
  3. සුබ නත්තලක් අයියන්ඩි.

    ReplyDelete
  4. අැත්තට ම ගේමක් ම නැහැ නේද නත්තල් දවසේ වහලේ ගලවලා ගේකට බැහැලා මොනවා කරත්...... අම්මපා අපේ රටේ හොරු මේකට තාම අතතිබ්බේ නැද්ද දන්නෑ....... උඹ මාර පාරක්නේ පෙන්නුවේ..... වැඩෙත් කොරලා රත්තරං බඩු ටිකත් අතගාගෙන යතහැකියි..... ඔ්නෙමනං පොඩි බෙයා පැටියෙක් කොට්ටේ යටින් තියලා යන්නත් හැකියිනේ.......

    ReplyDelete
    Replies
    1. නත්තල් එනකම්ම ඉන්න ඕන නෑ.. ටැලිවිසොන් එකේ රන් දෙපැය යන වෙලාවටලු ගෙවල් වල රන් ටිකට ගේම දෙන්නේ.. එහෙම බැලුවාම හොරාට නම් අපේ රටේ හැමදාම නත්තල්..

      Delete
    2. මචං මාතා............. උඹ අදලු නේද ඉපදුනේ........ (අදද) කොහොම වුණත් සුභ උපන්දිනයක් වේවා මචං.......

      දැන් කීයද?????? හැට -----

      Delete
    3. තාම ඇට දෙකම තමයි මචං

      Delete
  5. Replies
    1. සත්තපාදියේ සෝ කේස් එකේ... විකුණන්න දාලා තියෙන්නේ.. එච්චරම ගනන් නෑ..

      Delete
    2. හම්මේ පෝය හිනදා වෙන්ඩෑ මෙයා බර්ත් ඩේ එකට කේක් ඉල්ලුවෙ.

      Delete
  6. නත්තල් හිංද සමහරු නට්ටං මාතෙ
    හැපි හෙළුකොට්ටං ඩේ මාතලං...

    ReplyDelete
    Replies
    1. මේ බොලාගෙ බොගේ ඩේට් සෙටිංස් මොකෑ මේ පැය දා හතරක් පස්සෙං..
      මං එතකොට විස් කොරල තියෙන්නෙම කලිං නෙ 😄😄 😄 😄

      Delete
    2. හැමදාම සෑට හෙළු කොට්ටෙන්ම තමා... ඒ තරම් නිදහසක් තවත් තියේද...?

      Delete
  7. අප්පට සිරි උබ නාකි වෙලාද බන්.... කමක් නෑ කමක් නෑ එන්ජින් පරණ වෙන්න වෙන්න වෙලාවට හෝ වෙලාවට කලින් හා නිතර නිතර තෙල් මාරු කරන්න ඕනා.......... ලැබුවා වූ මේ වසරේ සිට නිතර නිතර තෙල් මාරු කිරීමේ වරම් ලැබේවා ........

    ReplyDelete
    Replies
    1. මාර වැඩේ කියන්නේ කොච්චර නවත්ත ගත්තත් හැමදාම නාකි වෙනවනේ බං

      Delete
  8. ආ මාතා අයියගෙ උපන්දිනේද

    සුබ උපන්දිනයක් අයියේ

    ReplyDelete
    Replies
    1. බොහොම තෑන්ක්ස් කිව්වා...

      Delete
  9. ආ මාතා අයියගෙ උපන්දිනේද

    සුබ උපන්දිනයක් අයියේ

    ReplyDelete
  10. මාතලන්, අපේ අම්මලගෙ ගමේ බෝතලේ නම් ඇඩ්ඩින් මාමලට විතරයි නත්තල් තිබුනෙ.
    ඒ කාලෙ සැන්ට ක්ලෝස් හිටියෙ නෑ මයෙ හිතේ, නත්තල් සීය කියල කෙකෙන් නම් ආවලු ඒ ගෙදර රෑට.
    අපිට බලන්න යන්න දුන්නෙ නෑ සීයල,
    "ඕකුං ආගමේ උන් තොපි එහෙම යනව නෙවෙයි එහෙ" කියල කියනව.

    ReplyDelete
    Replies
    1. ඉතිං උඹ සීයට කිව්වේ නැතෙයි අපිත් ආගමේ නේ යකෝ කියලා..

      බුද්ධාගමත් ආගමක් නේ බං..

      Delete
  11. අම්මට කෙලලා තියෙන්නේ.. හැක හැක හැක.. සැන්ටා close!!!

    මාතා උඹට සුභ උපන් දිනයක්!!

    ReplyDelete

  12. වදිනා තැනට නිසි ලෙස අච්චුව කපනා..
    ලියනා හබ්බ තේරෙන විදිහට ලියනා..
    සයිබර් මිතුරු කැලගේ හිතවත් සොයුරා..
    මාතේ උඹට සුභ උපන්දිනක් වේවා..

    මාතේ භවත් අන්තරායෝ සුඛී දීඝායුඛොභව.. එකසිය විස්සට දෙසිය විස්සක් ආයුභෝවේවා......!!! (ආං බලාං එතනත් බොගෙ නම තියෙනව)

    ReplyDelete
    Replies
    1. බුදු උනත් අපිව අමතක කොල්ලා නෑ මයේ හිතේ...

      ඉස්කෝතුයි සුරං කොලුවෝ.... ආච්චිත් මතක් කොලා කියහන්...

      Delete
  13. මාතේ - විචාරක කෙටෙව්වේ අම්බලන්ගොඩ නමැති බ්ලොගය ලියන එළකිරි වෙබ් අඩවියේ පොල්වත්ත ඩොට් කොම් ලෙස ප්‍රකටව සිටින පුද්ගලයාය. මෙවනි පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් වන්න. අනිකුත් බ්ලොග් සාමාජිකයන්ද මේ ගැන සැලකිලිමත් වී කටයුතු කර යුතුය.

    මහේෂ් වලතර.

    ReplyDelete
    Replies
    1. මොකා උනත් ගූ ගොඩක්....

      Delete
  14. සුභ උපන්දිනයක් මාතෙ

    ReplyDelete
    Replies
    1. ටැන්කූ ඉයන්.. යෙස්... ෆ්‍රොම් හියර් ඉට්ස් ඕන්ලී සික්සස්

      Delete
  15. හැපිම හැපි බෝත් ඩේ එකක් මාතේ....පනහක් ගහන එක නෙමෙයි ඕයි වැඩේ පනහෙන් පස්සෙ විකට් එක බේරගන්න එක.....
    හැමනෙන පෝයක් ආවනෙ අදටම..එක අතකින් ඒකත් හොඳයි බං...
    උඹ නත්තල් පප්පාටත් වැඩිය වයසයි දැන් ඒ නිසා විචාට කරට අතදාලා මල පන්නන්නේ නැතුවම අරවා මේවා කීවැකි...
    හාමිනාගෙ බැද්දෙගම පුණ්‍ය කර්මයේ ආනුසංසාවෙන් බොට දීර්ඝායුෂ ලැබේවා මාතේ..
    වැල් කම් ටු ද ෆිෆ්ටි ක්ලබ්....!

    ReplyDelete
    Replies
    1. ටැන්කූ චෙෆාකී... ඊයේ මෙහේ කොල්ලෝ මාව සප්‍රයිස් කොලා..

      මිඩ්ල් ඉස්ටම්ප් එක බේරගෙන මිඩ් විකට් හා ෆයින් ලෙග් හරහා සික්සර් ගහන්න ඕනා අවුට් වෙනකම්ම.. නැත්තං වැඩක් තියේය බැට් එකෙන්..

      Delete
  16. එසේම වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
  17. හැපි බර්ත්ඩේ කිව්වා ඔන්න.

    ReplyDelete
  18. එහෙනං සුබ උපන් දිනක්!!සුබ නත්තලක්!!දීර්ඝායුෂ වේවා.පනහේ සමාජයට ආදරයෙන් පිළිගනිමු.

    ReplyDelete
    Replies
    1. ටැන්කූ හැලපේ... බිමින් යන්නේ නැතුව ගේම ගෙනියමු...

      Delete
  19. උඹටත් එසේම වේවා මාතලන් ගොයියෝ! මටනම් යුගයේ හොඳම බ්ලොග් දෙසා බාන්නා උඹයි. තව තව මෙව්වා ලිවීමට වාසනාව හා දහිරිය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ටැන්කූ චන්දන... උඹ නම් මහා පුදුම මනුස්සයෙක් බං

      Delete
  20. අඩේ උපන් දිනය අදද? ජේසුතුමන්ට කලින්දා උපන් උඹට සුබම සුබ නත්තලින් පිරි ජන්ම සංවත්සරයක් වේවා!

    ReplyDelete
    Replies
    1. චන්දන අයියේ මේකා ඉපදිලා තියෙන්නේ පෝයට................

      Delete
    2. ඒක නේ... එතුමා මට වඩා බාලයි...

      Delete
  21. Dear Maathe, I Wish You Happy Birthday & Merry Christmas.....!

    ReplyDelete
  22. ලොකු අයියේ.. උඹව අඳුනගත්තෙ මෙතනින්... මේ පොස්ට් එක යකාට ගියාවෙ.. බ්ලොග් ලියන්න පටන්ගත්තම අටමගේ රෙකමන්ඩ් එකෙන් උඹේ සිංඩියට මාව එල්ලගෙන තිබුණා... පොස්ට් එකක් දාපු හැම වෙලාවෙම දුවගෙන ඇවිල්ල මොකක් නමුත් කියල එක්කෝ බැනල යන පුරුද්ද උඹ හැමදාම කරනව. හම්බ වෙච්ච වෙලාවට "ආ කොහොමද මචං.. ලියපං මොනවහරි" කියල දිරිමත් කරනව. අලුතෙන් ආපු බ්ලොග් ලියන එවුං වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී ඉන්නව. මොකා මොන දේ කිව්වත් මොකා බැන්නත් සිංහල බ්ලොග් කෙරුවාවට උඹ කරන්නේ ලොකු සේවයක්..ෆිෆ්ටිය ගැහුවයි කියලයි ආරංචිය.. ෆිෆ්ටිය නෙවෙයි නයින්ටිය ගැහුවත් කොල්ලගෙ හිතන පතන විදිහ එයිටීන් කොල්ලෙක්ගේ වගේ කියල අපි දන්නවා... සුභ උපන්දිනයක් වේවා ලොකු අයියෙ... පනහ නෙවෙයි හැට නෙවෙයි අසූව පැන්නත් ගස් උඩින්ම ගමන පලයන්... ජය...

    ReplyDelete
    Replies
    1. ඒවා නම් ගනන් ගන්න එපා බං...

      ත්‍රී වීල් එකක පිටිපස්සේ තිබුනා මේ වගේ වැකි දෙකක්..

      දුන් දේ සුවඳයි... නුදුන් දේ ගඳයි
      අපිට පුප්පන නයි... මුගටි මරන් කයි... කියලා

      ටැන්කූ සජ්ජා.. සිකැරට් බීම අඩු කොරහන්..

      Delete
  23. බුකියෙන් කිව්වා බර්ත්ඩේ කියල. සුබ උපන්දිනයක් අයියණ්ඩී... ඒත් මොකටද, තවත් සීයා වෙනව නොවෑ. මූතලන් මප්පා..

    දැන් මං මේ නිකමට අහන්නෙ. ඕනි එකෙක්ට ඕනි මඟුලක් කියන්න, විවේචනය කරන්න අයිතියක් තියෙන්නෝනි අනිවා. ඒත් දැන් ඒ නිදහසින් මෙහෙම කුණුහම්බයක් කියන එකේ ආතල් එක හරි තේරුමහරි මොකද්ද කියල කියමුකො බලන්ඩ පොඩ්ඩක්.

    ReplyDelete
    Replies
    1. ටැන්කූ මනෝස්

      මාතලන් කව්වද බං තෙරුමක් ඇති දෙයක් කළේ...

      Delete
    2. මටනම් මාතලන් කියන ගොඩක් දේවල් තේරුමක් තියෙන දේවල්. මං ඉතින් ඇහුවෙ මේ නත්තල සුබපැතුම ගැන.

      Delete
    3. මගේ ඇඟ ඇතුලේ ඉන්න රියල් එකා මෙතන ඉන්නවා...

      Delete
  24. සුබ උපන්දිනයක් වේවා කිව්වා !! පෝය දවසේ නැත්තන් ඕනේ නෑ

    ReplyDelete
  25. සුභ උපන් දිනයක් වේවා!!! අයියේ. චිරාත් කාලයක් අපි එක්ක ඉන්න වාසනාව ශක්තිය කාලය ලැබේවා!!!

    ReplyDelete
  26. සින්දු දෙකම කියව්වා, කිස් කරනවා ඇරෙන්ඩ වෙන දෙයක් නෑනේ.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් වෙන මක්කත් කොරන්නෙම නැතිව ඇති...

      උන්ගෙත් ඇති නේ බවුමික අන්ඩවාත, රේකීයභාව, අවුරුදු 65000 ක් ඉතර සෙරේස්ඨ සඟිස්කුරුතියක් වගේ මෙව්වා...

      Delete
  27. උඩම ෆොටෝ එක ෆනී වීඩීයෝස් වල දැක්කා.
    පනහා කියලා කියන්නත් බෑ.නිරෝගී සම්පත් ලැබේවා.

    ReplyDelete
    Replies
    1. අපේ අම්මටත් පොඩි එකා තාම මම.. ටැන්කු අපූර්වියෝ.. ඉස්මනට ලියන්න ගනින්.. බස්සි නම් දැන් වතුර ලේබිකාවක් උනත් එක්ක...

      Delete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. මාතයියේ.. හැපි බර්ත් ඩේ වේවා රෙෂ්පට් එකට !!!! එකෙන්ම

    සමරමු !!!

    ReplyDelete
  30. ආ අද උඹේ බර්ත්ඩේ එකද .සතුටුයි. පනහ පැනල විසිපහේ විදියට ඉන්නව කියන්නෙ උඹ සෙන්චරි දෙකක් ගහනව .ඒක ෂුවර්.
    සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. මාතෙ උබ කහට නැති පපුව හොද සුන්දර මිනිහෙක් බව මම දන්නව.

    ReplyDelete
    Replies
    1. ටැන්කූ මද්දස්තයෝ..

      පපුවේ නම් සිකැරට් කහට ටිකක් ඇති මචෝ...

      Delete
  31. අපරාදෙ නත්තල් සීයගේ \ඇටේ...

    ReplyDelete
    Replies
    1. එහෙම නෙමෙයි වැදගත් විදියට ලියන්නේ...

      අපරාදේ නත්තල් සීයගෙ මෙව්වා එක කියලා..

      Delete
  32. Santa was a fool
    Weak and mad
    didn't try to see
    mama's jewel

    she was really sad
    as Santa had no erections
    which proved he is a saint
    so he was excussed

    Wish you a merry Christmas and a happy new year.
    Anna Cross

    ReplyDelete
  33. අඩෝ මිස්ට මාතලන්. බ්ලොග් ලෝකේ කටක් ඇරල කුණුහබ්බෙන් හරි සුද්දසින්හලෙන් හරි දෙයක් ලියන්ට කියන්ට පුළුවන් උබට සුභ උපන්දිනයක් වේවා..!! මචන්..!!

    ReplyDelete
    Replies
    1. ටැන්කූ ටික්කෝ... ඊට වඩා සන්තෝසයි උඹට හින්ගල හම්බ උන එකට...

      Delete
  34. ආයු රක්ඛන්තු ආවඩා! ආයුබෝවේවා!
    කේක් එපා. බ්‍රෑන්ඩ් එක බියර්.
    -ස්තූතියි-
    (උඹට අතට අත දීම තමා උළුක්කුව)

    ReplyDelete
    Replies
    1. ටැන්කූ මදාවියෝ..

      බියර් බිව්වම් ගඳයි කියලා ටවුමේ බෝ ගහ ඉස්සරහ ගහලා තිබුනා..

      Delete
  35. පෙරේද බැරි උනාට අදවත් සුබ පතන්නංකො උපන් දිනේට.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ මචෝ පැතුම ආවා නේ... ටැන්කූ වේවා...

      Delete
  36. අපුරු අදහස් දරන්නෙක්..... සුබ උපන් දිනයක්

    චතුර ධනංජය_____

    ReplyDelete
    Replies
    1. ටැන්කූ වතුර..

      ඒ නිසාම ගොඩක් උන්ට දිරවන්නෙ නෑ...

      Delete
  37. සුභ පැතුම් මචෝ........ඔය දවස උඹ පඩේ කට ගණන් ගන්න එකෙක් නෙමේ නේ....මම වගේ.......

    ReplyDelete
  38. හැම විටම හැම අතින්ම ජයවේවා

    ReplyDelete
  39. මාතලන් අපි ඔයාගේ පොස්ට් එක ගැන ගොඩක් කණගාටු වෙනවා..
    නත්තල් සීය සුදදවන්ත පියතුමෙක්..... එතුමාට මේ විදිහට අපහස කිරීම සබැ බ්ලොග් කලාව නොවේ

    ReplyDelete
    Replies
    1. Santa was a fool
      Weak and mad
      didn't try to see
      mama's jewel 

      she was really sad
      as Santa had no erections 
      which proved he is a saint 
      so he was excussed 

      Delete
    2. Santa was not a fool!!!!!
      He is a saint.....
      this blog has to be removed

      Delete
  40. පොඩි සංචාරයක් ගිහිල්ලා අයි ආවේ. සප්තපාදිය පාර දෙපැත්තේම තියනවද?

    සුබ උපන්දිනයක් වේවා!. නීරෝගීවේවා! ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබේවා!

    ReplyDelete
    Replies
    1. Wish you the same Macho...

      Sapthapadhi is on your left side when you travel from Colombo...

      Delete
  41. පතන්නට ඩිංගක් පමා උනාට ඕං අද කියනවා මං...සුභ උපන්දිනක් මාතලන් මහත්තයා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න