.

.

Apr 1, 2016

ඕයි ජිනීවා - අපි දැන් හොරා කන්නෙ නෑ.... - Hey Geneva - By Ajith Kumarasiri



 2500 න් කන බන්ධුලයයි, රුපියල් සීයේ හිඟන්නයි.. ඇමරිකන් ඩලසුයි ජීනීවා ගිහින්... උන් ටික ඇඳන් ඉන්න හැටි දැක්කම කිසි කෙනෙක් ඉන්න තැනක ඉන්න බෑ.. නෝන්ඩි වෙනවා.. මොකෝ හිනා යන්නේ වෙන තැනකින්.. මුන් ජිනීවා බ්ලාස්ට් කරන්න හිටපු උන්.. අද වන්දනාවේ යනවා.. මම හිතන්නේ මහින්ද එක්ක යන්න නැතුව ඇත්තේ... අල්ලලා විදුලි පුටුවේ ඉන්දවයි කියලා වෙන්න ඇති. විමලයත් ලෙමන් පෆ් කේස් එක නිසා නෝන්ඩි. අනික් උන්ටත් නඩු පිට නඩු.. ඒ නිසා ලෙඩ අඩුම තුන් කට්ටුවක් යවලා තියෙන්නේ..

යන කොට මුන්ගේ රෙදි නැති උනාලූ.. අපරාදේ රෙදි අරගෙන ගියේ. අමු හෙළුවෙන්ම යන්න තිබුනේ. මුන් ටික බහුබූතයෝ වගෙ ජිනීවා ඉන්න්වා දැක්කම මට මතක් උනේ අජිත් කුමාරසිරිගේ හේයි ජිනීවා.. ඊට පස්සේ මතක් උනේ සිඤ්ඤෝරේ....


අජිත් කුමාරසිරිගේ ගීතය.... 

 


හේයි ජිනීවා......

අපි දැන් මරන්නේ නෑ...
අපි දැන් කනවා විතරමයි...//

කනකොට..
කනකොට වල් ඌරෝ ලස්සනයි..
කුකුල්ලූ,
කුකුල්ලු හුඟක් ලස්සනයි
කනකොට... රටත් ලස්සනයි...

හේයි ජිනීවා...

අපි දැන් මරන්නේ නෑ...
අපි දැන් කනවා විතරමයි...//

තොල් වලට චොකලට්..
ඇස් වලට සන්ග්ලාසස්..

පන්සල්වලට අරක්කූ...
රටටම් පිරිත් පැන්..//

හේයි ජිනීවා...


අපි දැන් මරන්නේ නෑ...
අපි දැන් කනවා විතරමයි...//

අපිට කව්ද ණයක් දෙන්නේ...
අපි මොකටද ණයක් ගන්නේ..

අපෙ දූපත අපට දෙන්න...
අපෙ නිදහස අපට දෙන්න...//

හේයි ජිනීවා...

අපි දැන් මරන්නේ නෑ...
අපි දැන් කනවා විතරමයි...//


අපි දැන් වෙඩි තියන්නේ නෑ...
අපිට ළෝකේ හොඳම ආයුධ නෑ..

අපේ නිදහස අපට දෙන්න...
අපෙ දුපත අපට දෙන්න...//

හේයි ජිනීවා...

අපි දැන් මරන්නේ නෑ...
අපි දැන් කනවා විතරමයි...//


ඔයාලා කන්නේ නැද්ද...?
කන හැටි දන්නේ නැද්ද...? 

ජිප්සීස්ලගෙ සිඤ්ඤෝරේ....


60 comments:

  1. අප්ප මං ආසම සිංදුවක්...

    ReplyDelete
    Replies
    1. අපූරු සිංදුවක්


      මිඩිල් ඊස්ට් වල වාහන එළවනකොට


      සද්දෙට දාන්න හොදයි

      Delete
  2. මං හිතාන හිටිය මාතෙ මෙව්වට කැමති නෑ කියල

    ReplyDelete
    Replies
    1. යකෝ මේ මම කැමතිම සින්දු.....

      Delete
    2. මචං උඩ්ඩො උබේ බොග ඇනෝලට ඇරල දාපංකො.
      කුනුහරුප ලියන්නෙ නෑ, මම හොඳ ඇනෝ කෙනෙක්.

      Delete
    3. බොග ඇනෝලට ඇරලා පුකේ ගු උඩුගන් බලා යන්න අහගන්න පුළුවන්

      Delete
  3. මොකද්ද ඔය සැටිපිකට් එකක් පෙන්නන්නේ . 2500/ න් කන්න පුඑවන් කියපු එකට බංදුලයට ගිනස් වාර්තාවක් වත් හම්බවෙලාද?

    ReplyDelete
    Replies
    1. නෙවේ මෙවන් හරක් ළොවේ....

      Delete
  4. අජිත්ගේ නියම සිංදු තියනවා.... නියම යථාර්ථය ඒවාගේ තියනවා.....

    අනේ මන්දා කට්ටිය මාරුවෙන් මාරුවට ජිනිවා යනවා.... ඉ

    ReplyDelete
    Replies
    1. නෙවේ මෙවන් හරක් ළොවේ....

      Delete
  5. කෝ අර 2 වැනි ගැජට් එකේ බජට් එක. උඹ එකේ සභාපතිනේ දීපන්කෝ උත්තර දැන් ජිනීවා කතා කියලා බෙ...රේන්න බෑ

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං. ආන්ඩුවේ එක වගේම මේකෙත් තියෙන්නේ "ගරු කතානායකතුමනි" ඉතරයි බන්......

      Delete
    2. වැඩක් නැ වැඩක් නෑ අහ දැනගත්තා හොඳටම ඇති සභාපතිතුමාගේ වචනේ පිලිගන්නවා එච්චරයි

      Delete
  6. ජිනීවා ...... යනකොට
    රෙද්ද ගලෝන එකත් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. රෙද්ද .... ගැලෙව්වා ම
      කලිසම හුඟක් ලස්සනයි

      වල්ල..... නැතිනිසා
      ජෝකෙක් ඕන නැති නැතිවමයි..

      Delete
    2. මුන් මෝඩයෝ කියලා භාහිරෙනුත් පේනවා....

      Delete
  7. අසිමන්තිකව රවටන්න සුදානම් වූ දෙසපලන්යයන් රොත්තකුත් අසිමන්තිකව රැවටෙන්න කැමති මිනිසුන් කොටසකුත් ඉන්න අපි තව මොනවා බලාපොරොත්තු වෙන්නද ?

    එක නෙමෙයි මාතා උබේ සින්ඩිය අප්ඩෙට් වෙන්නේ නැද්ද ? අද මම දාපු බ්ලොග් පොස්ට් එක තවම අප්ඩේට් වෙලා නෑ

    ReplyDelete
    Replies
    1. නොමිළේ මේ වගේ ආතල් හම්බ වෙන රටක් ළොවෙත් නැතිව ඇති.

      Delete
  8. ගොම්මන්පිලගෙ කිට් එක නියමයිනෙ..අළුත් ඉට්ටැයිල් එකක් වගේ!

    ReplyDelete
    Replies
    1. ෆියුන්ලර් පාලර් එකකින්ලු ගත්තේ....

      Delete
  9. අනේ අනිච්චං....


    ජයවේවා..!!

    ReplyDelete
  10. කලකදී වහලු
    කලකදී රසවෙනවාලු,

    අජිත්ගේ තොල්පෙති ගාවල බලමුද, මාලේ කරේ චේ පපුවේ මාර ගති සිංදු.

    ReplyDelete
    Replies
    1. මම නම් ඔක්කෝටා වගේ කැමතියි....

      Delete
  11. මේ වගේ ලැජ්ජ නැති එවුන් ඉන්න රටක් හැටියට අද අපි මෙහෙම හරි ඉන්න එක ගැන සතුටුයි...

    අපේ ඉවුන් ඉතින් අතීත ශ්‍රී විභූතිය ගැන රෙද්ද පල්ලෙන් බේරෙන ටෝක්ස් දිදී හැමදාම කරේ රට කාපු එක...කොහොමත් හැමදාකම අපේ රටට තිබුණෙ අතීත කාමයක් විතරයි...හැබෑ දියුණුවක් නෑ හිඟන්නො වගේ අනුන් මත්තෙම යැපුණ මිසක්...මේව දන්න ලෝකෙ එවුණුත් අපිව වැඩිය ගණන් ගන්නෙ නෑ...උන් දන්නවා බැන්නත් ආයෙ උන් ලඟටම ඉජු කිව්වම එන හිවල්ලු අපි ළඟ ඉන්න බව...

    කොහොමත් සුද්දන්ව එපෝ කිය කිය උන්ගෙන් ගත්තු කලිසම් කෝට් ඇඳගෙන, උන්ගෙන්ම ගත්තු මයික් ස්පීකර් වලින් උන්ටම බනින රිලව් ඉන්න රටක්නෙ මේ...

    අසංක

    ReplyDelete
    Replies
    1. විලි ලැජ්ජාව කියන දේ නැති උනාම ඕන දෙයක් කරන්න පුළුවන්....

      Delete
  12. එක කාලෙකට උං, තව කාලෙක මුං, ආයෙම උං...
    පැනගෙන යන ජිනීවා සැප...!

    ReplyDelete
  13. හි හි හි.. වෙන කවුරුත් ඉන්න තැනක මේවා කියවන්නත් බෑ..

    ReplyDelete
    Replies
    1. බෑ.... බෑ....බෑ...... කීයටවත් බෑ...

      Delete
  14. ගම්මන්පිල මහත්තයා මැතිවරන ප්‍රචාරක ව්‍යාපාරයතුල සුසමාදර්ශීය වෙනසක් කරන්න උත්සාහ කල කෙනෙක්. ඒත් උඹලා වගේ වැඩවසම් කොමියුනිස්ට් හැදියාව තියෙන අය ඒක තේරුම් ගත්තේ වැරදියට. ඒ නිසා එතුමාට රුපියල් 100 හිඟන්නා කිය නමකුත් හැදුනා.

    ගම්මන්පිල, බන්දුල දෙන්නටම කලිසම් කෝට් ගැලපෙන්නෙ නෑ. එයාලට ගැලපෙන්නේ හසන්ත හෙට්ටිආරච්චි රට යනකොට අඳින විදියේ ඇඳුම්.
    අර පින්තූරෙ පිටිපස්සේ ඉන්නේ මධ්‍යම පලාතේ ආණ්ඩුකාර වරිය වගේ කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. තුන් දෙනාම අං තට්ටුත් දාලා ගියා නම් තවත් මැච් වෙනවා....

      Delete
  15. මම මේ පින්තුරේට දැක්ක හොඳම විගද්ධම ප්‍රතිචාරය
    "ෆ්ළෑස් බැක් ලා ජීනීවා ගිහින් වගේ " කියන එකයි . ඒ කියමනේ , සික්ස් එයිට් බීට් එකේ එන්ටටේන්මන්ට් එකක් පිලිබඳ , ඔවුන්ගේ ගී පද රචනයේ තියෙන ග්රාමයය බව , එක එක අය යමක් විකුණා හම්බුකරන් කෑම පිලිබඳ මෙන්ම , තවත් බොහෝ දේ පිළිබඳවද කියවෙන බොහෝ දේ ඇතැයි සිතේ .

    ReplyDelete
    Replies
    1. ෆ්ලෑෂ් බෑක්ලට අපහාස කරන එපා බං... උන් දෙයක් මහන්සි වෙලා හම්බ කරන උන්... මේ වගේ කක්කා බෙටි නෙමෙයි....

      Delete
  16. කට්ටිය ජිනීවා වඳින්න ගියේ සීනිගම දෙයියෝ අහක බලාගත්තා කියලා තෙරිලාද මන්දා....

    ReplyDelete
    Replies
    1. පොල් ගහපුවල ප්‍රතිඵල තමයි රෙදිත් නැතුව යාම....

      Delete
  17. ලොව අංක එකේ ලැජ්ජාව නැති රට බවට සිරිබර සිරිලංකාව පත්වෙමින් තිබෙනා බවට සාඩම්බරයෙන් කියන්න පුළුවනි මිත්‍රවරුනි..

    බලුබෙට්ට උඩ වැටිල තියන සතේ කාසිය දිවෙන් ගන්න දෙපාරක් නොහිතන සිරිලංකා දේසපාලුවන්ට ජිනීවා යනවා කියන ඒකත් තවත් එක ටුවර් එකක් විතරයි මාතලන්... බොලා හිතන තරම් ඇඩ්වාන්ස් දෙයක් මෙතන නැහැ... ෂොපින් පාරක් එහෙම දාල සුදු ලස්සන කෑල්ලක් දෙකක් එක්ක ඇල වෙලා එන්නේ නැතා... ඉරිසියා නොකර හිටහන්..

    ReplyDelete
    Replies
    1. කිසි ඉරිසියාවක් නෑ බං.... හිනා ගිහින් මැරෙන්න වෙයිද කියලා බයයි...

      Delete
  18. විලිලැජ්ජ නැති වැඩ කරනකොට ඔය වගේ ගොබ්බ සීන් වෙනව.... පුදුමයි මුන් ඇඳන් හිටපු ඒවා කවුරුත් ගලවං නොගිය එක... බලාගෙන ගියාම ඒකෙත් ඒ හැටි පුදුමයක් නෑ...

    ReplyDelete
    Replies
    1. ලැජ්ජා නහරෙ කපලා ලූ නේ ඔය ෆීල්ඩ් එකට එන්නේ....

      Delete
  19. මාතා,

    උබට මතකද පෝර්ට් සිටියට වන්දි ගෙවන්න වෙයි කියල මම කිව්වහම උබ නක්කලේ දැම්ම මෙන්න බලපන් http://www.hirunews.lk/130004/chinese-company-demands-compensation-from-government-for-suspending-port-city-project

    උබ ඔය ගිවිසුම් ගැන සුරන්ගනා කතා කියන්න ඉස්සල්ල ප්‍රායෝගිකව වෙන්නේ මොකද කියල බලපන්.

    ReplyDelete
    Replies
    1. ඒ වාර්තාවෙම අන්තීමටම තියෙන ටික දැක්කේ නැතුව ඇති.

      Delete
    2. ඔය කොහෙවත් යන ලේකම් ල කියන අයිසින් වලට උබත් රැවටෙනවද මහා එකා මෙහෙම කියල https://www.youtube.com/watch?v=dr9PPFCjDU8
      තමයි අද ඕක කරන්න යන්නේ.

      කියනදේ ගෙමෙයි මාතා වෙන දේ ගැන හිතපන්.

      Delete
    3. මොනවා හිතන්නද බං.... ඕවා අළුත් දේවල් නෙමෙයි කොට....

      Delete
  20. ජිනීවා මූලස්ථානය ඉදිරිපිටත් පොල් ගහලා මිරිස් අඹරනවද?

    ReplyDelete
    Replies
    1. ජිනීවා වල උන්ට පුකෙන් හිනා ගියාලු....

      Delete
  21. දැන් ජිනීවා තියෙන්නෙ නැගෙනහිරද?

    ReplyDelete
  22. ලේ පිපාසිත සිංහ ලෙ ගෝත්‍රිකයින්ට කනේ පාරක්.
    Geneva will save our country from our own terrorists for sure. We must respect them.

    ReplyDelete
  23. මේ ගොන් බයියෝ තුන් දෙනා ජිනීවා ගිහින් කතා කරන්නේ සිංහලෙන් වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. මොන බාසාවෙන් කතා කලත් කතා කොරන්න ඇත්තේ පුකෙන් වෙන්න ඇති...

      Delete
  24. මේ ගොන් වාහෙලා තුන්දෙනා කියන්නෙම බොරු. මුන්ට නැතිවෙන්න රෙදි තියෙන්න එපැයි. රෙදි අඳින්නේ විලිසංගේ තියෙන උන්නේ.

    ReplyDelete
  25. ජාති ජාති තද තද

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න