.

.

Apr 25, 2016

ගාල්ලද, කිරුළපනද, අංගොඩද...? - May Day Song for MR




ජෝකර්ලන්තයක් හෙවත් කෝළම්ලන්තයක් වී ඇති අම්මට සිරි ලංකාවේ, මේ දිනවල අති සාර්ථකව පොදර්සනේ කොරන්නේ මැයි දින කෝලමය. මැයි දිනය අයිති කන්කරුවාටය. ඒ වෙන රටවලය. ඒත් පිස්සු හුටං මේ දිවයිනේ, ඒ දිනය අයිති කන්කරුවා සූරාකන උන්ගෙනුත් හොඳම සෙට් එකටය. ඒ කාලකන්නි පොලිටික්කන්ටය. වේදිකාවේ සිටිය යුතු වන්නේ කම්කරුවා වුවද, ඌ එදාටත් මහ පාරේය. දෑකත්තයි මිටියයි වෙනුවට, ගල් කාලකුයි බත් පැකට් එකයි වන වනා, වේදිකාවේ ආතල් එකේ ඉන්න උන්ට, අරුන් දාඩිය පෙරාගෙන, පුක ඉරාගෙන ,කට්ට අව්වේ මහ පාරේ අත වන වනා යනවාය. අපේ කන්කරුවෝ කොයි තරම් හරක් පිරිසක්ද කියලා බලා ගන්න ඕන නම්, ඒකට හොඳම දිනය මැයි පලවෙනිදාමය.

ඒකෙනුත් මාර පරිප්පුවක් කන්න වෙලා තියෙන්නේ බයියන්ගේ පාටියේ උන්ටය. උන් ඉන්නේ නන්න පෝල් වෙලාය. ගහපු පොල් වල බලේට, දේව සාපේ වැදිලා තියෙන්නේ අලින්ට නොව මේ හරකුන්ටය. දැන් ප්‍රශ්ණය තියෙන්නේ ගාල්ලේ යනවාද කිරුළපොනේ යනවාද කියන එකය. යහාපලනේ හදන්න පොඩි සප් එකක් දෙන බයියෝ යන්නේ ගාල්ලේ සමනල පාලමෙන් පනින්නය. රට විනාශ කරපු අලි බබා හා හොර කල්ලියේ ඉනටර්නැෂනල් හොරු, මර්ඩර්කාරයෝ, රේප් කේස් කාරයෝ, බඩු කාරයෝ, කසිප්පු කාරයෝ, කුඩු කාරයෝ ගංජා කාරයෝ යන්නේ කිරුලපොනේය.

ලොක්කා නම් කියන්නේ මැයි 2 වනදායින් පස්සේ මහා පෙරලියක් කොරනවා කියලාය. මෙයිට කලිනුත් ඔය වගේ ලොරි ටෝක් දුන්නත් මක්කත් උනේ නැති නිසා, කිරුළපොනේ යන උන් ඕවා එච්චර ගනන් ඕනාත් නැතිය. මාතලන්ට අනුව නම්, එකාබද්ධ මලබද්දේ ක්ලයිමැක්ස් එක හෙවත් සුරතාන්තය හයිඩ් පාක් පිටියේදී උදා විය. මේ හදන්නේ ආයෙත් පොඩ්ඩක් කෙලින් කර ගන්නය. සමහරු නම් කියන්නේ ව්‍යාඝ්‍රා දුන්නත් වැඩක් නැතෙයි කියලාය. ඒත් ඉතින් නාකි හුටංලාත් ව්‍යාඝ්‍රා ගහලා කෙලින් පිස්සු දැක්කාම, කෙලින් කොර ගත්තොත් මක්කත් නොවනවා කියා කියන්නත් අපහසුය.

මාතලන් නම් කියන්නේ ඔය දෙකටම යනවාට වඩා, කන්කරුවෝ ඔක්කෝම එක්කහු වෙලා අංගොඩ යන එක ඔයිට හොඳයි කියලාය. එහෙම වෙනම ගිහින් පොල් ගහන සෙට් එකක් ගැනත් නිව්ස් එකක් ලොක්කා වාගේ මාත් පත්තරෙන් දැක්කේය. පොල් ගහලා අහවර වෙලා, අමතක නොකර කන්කරුවාගේ පානය වන ගල් ගහන්නත් අමතක කොරන්න එපා කියා මාතලන් ඒ කන්කරුවන්ට කියනවාය.

කන්කරුවෝ බංගවේවා.. පොලිටික්කෝ සදා කල් දිනේවා...!!!

මෑත කාළයේ බොහෝ සෙයින් ජනප්‍රිය උන, "දිමංක වෙල්ලාලගේ" නම් කොලු පැටියාගේ, "අවසාන ප්‍රේමයයි මාගේ..." ගීතයේ තාලයට, මේ ගීය ගයා බයියන්ට මෙන්ම ටොයියන්ටද සැනසිය හැකිය...



අවසාන ගේම මේ මාගේ..

අවසාන ගේම මේ මාගේ..
නෑ ලැබෙන්නේ බලේ ආයේ...
ඉවරයක් නෑ කින්ඩි දසතේ...
ආප්පත් කාලා සිරා යන්නට ගියා...


කවුරුත්ම එන්නෙපා... - අන්දන්න ආයේ මේ... මා
ජම්පර් හොඳයි සාමිනේ - මේ කාපු කට්ටට වඩා 

හතර වරමින් ගහලා ගහලා, 
පොකට් නෑ බං ඒත් පිරිලා
ගන්න කියලා ආයේ බලේ
විමලෙයි ගොනයි කලබල කලේ...

ආයේ කටු කන්න බෑ.... - පන්සලුත් ඕන නෑ... 
චුතවෙලා යන්න - හිතට හිතෙනවා මෙදා....

කවුරුත්ම එන්නෙපා... - අන්දන්න ආයේ මේ... මා
ජම්පර් හොඳයි සාමිනේ - මේ කාපු කට්ටට වඩා 

බලේ මත්තේ නැහිලා නැහිලා
මගේ මල දැන් ඇතේ පැනලා
රවටන්නේ නෑ ආයේ ඔබ මා
පැනමා පැත්තෙත් කේස් ඇදිලා

ෂී ෂෙල්ස් යන්න බෑ - චයිනා ඕනේම නෑ....
තායිලන්ඩ් යන්න - වරෙන් ජී එල් සුදා...

කවුරුත්ම එන්නෙපා... - අන්දන්න ආයේ මේ... මා
ජම්පර් හොඳයි සාමිනේ - මේ කාපු කට්ටට වඩා 

අවසාන ගේම මේ මාගේ..
නෑ ලැබෙන්නේ බලේ ආයේ...
ඉවරයක් නෑ කින්ඩි දසතේ...
ආප්පත් කාලා සිරා යන්නට ගියා...

කවුරුත්ම එන්නෙපා... - අන්දන්න ආයේ මේ... මා
ජම්පර් හොඳයි සාමිනේ - මේ කාපු කට්ටට වඩා 


194 comments:

  1. 'මැයි 2 වනදායින් පස්සේ මහා පෙරලියක් කොරනවා '
    මැයි 2 වනදායින් පස්සේ මහා පෙරලියක් කොරනවා

    ReplyDelete
    Replies
    1. හෙරලි වගේ ද?
      sorry wrong copy n paste

      Delete
    2. ඒකත් බලාගෙන ඉමු...

      Delete
    3. ගෝතලංට දිරවගන්න අමාරු වගේ

      දවල් හීන බලනවා

      Delete
    4. වරේවා...



      මාතලං ගේ බලාපොරොත්තු ඉටුකරමින් හුටන් සජින් වාස් හා සාරුවා සුනිල් ගාල්ල මැයි රැලියේ ප්‍රධාන සංවිධායකයන් ලෙස පත්කර ඇත


      Delete
  2. මැයි දිනේට කලින් ම රනිල් තහනම් කොර තිබූ පෝට් සිටි එහෙම අනුමතකොරලා පානචිකෙක් වුනු එකම මැදෑ

    ReplyDelete
    Replies
    1. පෝස්ටුව හා අදාල නැත.

      Delete
  3. මැයි 2 සිට පුළුල්තිරයේ මරු සිරා ?

    ReplyDelete
    Replies
    1. මරු සිරා වගේ තියයිද දන්නෙ නෑ කුඩු වෙන්නම...

      Delete
    2. මොන මරු සිරෙක්දබං නිකං නෝන්ඩි වෙන පිස්සෙක්.

      Delete
    3. එහෙම කියන්න එපා උඹට මතකද පොඩි කාළේ ඉස්කෝලේදි... පන්තිවල හිටපු අහිංසකම උන් තමයි මල පැන්නම චන්ඩින්ට දෙන්න පුක නැති වෙන්නම...

      Delete
  4. එකෝමත් එක කාලෙක බොගක් දාන එකෙක් හිටියලු. මූට අනුව මරාගෙ ආණ්ඩුවෙ කඩාවැටීමට ප්‍රධානම හේතුව තමයි මහජනතාවගෙ බඩට ගහපු එක. හැබැයි ඊට පස්සෙ ආවෙ ලංකාවෙ මෙතෙක් බිහිවුන ගොබ්බම ආණ්ඩුව කියලත් මූ පිළිගන්නවා. හැබැයි මොනතරම් වැඩ බැරි වුනත්, මරාටත් වඩා ජනතාවගෙ බඩට ගැහුවත් මූට මේ වෙනස සිය දහස් ගුණයක් සැපලු. මේවා අහලා මටනම් කොහෙන් හිනා වෙන්නද කියලා හිතාගන්නත් අමාරුයි.

    ReplyDelete
    Replies
    1. //මේවා අහලා මටනම් කොහෙන් හිනා වෙන්නද කියලා හිතාගන්නත් අමාරුයි. //

      අර සිරිකොත ගියාම වැඩියෙන් පාවිච්චි වන පැත්තෙන් සිනාසීම මැනවි!

      Delete
    2. කොහොමත් බයියන්ට හිනාවෙන්නයි අනුභව කරන්නයි වෙලා තියෙන පැත්තෙන්ම හිනාවෙන්න.. ඒකෙ අවුලක් නෑ...

      මොකා මොනවා කිව්වත් මරාගේ කාළෙට වඩා දැන් හැම දේම අඩුයි...

      Delete
    3. Mitri our president hero. Dont blame to mithri. people all with Mithri. No people to mahinda theef. all people come to galle to join Mithri. you cant stop. mahinda no chanse. please dont talk wrong. If you not like to see Mithris may rally please go home and sleep. You cant stop we go to Galle.

      Delete
    4. පැරාගේ ඉන්ග්ලිෂ් ක්ලාස් ගිය පොරකුත් comment එකක් දාලා

      Delete
  5. ඇයි කැම්බල් ......
    ඒකට යන අයට යන්න හොද මුල්ලේරියාවටද....?

    ReplyDelete
    Replies
    1. // ඇයි කැම්බල් ......//

      මාතලන් ගේ ලපටි ආතල් කඩන්න එපා ඇනෝ මල්ලි!

      Delete
    2. කොමෙන්ට් කිරීමට පෙර පෝස්ට් එක සම්පූර්ණයෙන් කියවා කොමෙන්ට් කරන්න.

      Delete
    3. දැන්නං ඇත්තටම සාරසගේ අර මුලින් තිබුන රැස්පොට් බැහැලා. උඹලා ටිකෙන් ටික දියවෙන්න පටන් අරන් තියෙන්නේ කියලා උඹලට තවම තේරෙන්නේ නෑ.

      Delete
    4. // දැන්නං ඇත්තටම සාරසගේ අර මුලින් තිබුන රැස්පොට් බැහැලා. උඹලා ටිකෙන් ටික දියවෙන්න පටන් අරන් තියෙන්නේ කියලා උඹලට තවම තේරෙන්නේ නෑ. //

      කවුරු ඇනෝ ඇවිත් කිවුවත්, ඒ කතාව ඇත්ත තමයි!

      Delete
  6. මැයි දිනය ගැන ලියමින් ලෝකයේ උතුම්ම උතුම් භාෂාව වන සිංහල භාෂාව වැඩි දියුණු කරන්නට ගන්නා මේ රචනා ශයිලියට කෙසේ ස්තුති කරන්නේදැයි සිතා ගැනීමට පවා නොහැක. sudukukula.blogspot.com

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා.... ළෝකෙන්ම උතුම් භාෂාව... ළොකෙන්ම උතුම් රට... ළෝකෙන්ම හොඳම පාළකයෝ... ළෝකෙන්ම හොඳ කන්කරුවෝ...

      Delete
    2. ලෝකෙන් උතුම්ම හොරු,,,,ලෝකෙන් උතුම්ම ලමා අපචාරකයෝ

      මේවා මචං උතුං පැතුං.

      Delete
  7. කම්කරු දිනේ යොදාගන්නේ මැදමූලන පවුල ආයෙමත් බලයට ගේනනම් 'කම්කරුවා' යන්න අළුතින් නිර්වචනය කරන්න වෙනවා. අළුත් පක්ෂය හදල ඉවරයි, පාට මේ දැන් කිව්වා, ලකුණ හෙට ටොයිලට් ගියාම කියනවා කියල බය කරලා හොරු ටිකට නොමිනේශන් ගත්තා වගේ මේකත් පක්ෂයේ බලය කරන අසාර්ථක අල්ලගන්න ගේමක්. ඒ වුණත් මේකත් තවත් හයිඩ් පාක් එකක් විතරක්ම වෙයි.

    ReplyDelete
    Replies
    1. හයිඩ් පාක් එක තමයි ක්ලයිමැක්ස් එක... දැන් එකාබද්ධ මලබද්දේ ප්‍රෙග්නන්ට්.. ඒකට යූරින් ටෙස්ට් ඕන නෑ.. මැයි පලවෙනදා තියෙන්නේ.. ප්‍රෙගී පෝන් සීන් එකක්... හැබයි සිරිසේන ලොක්කා නම් වෝනින් එකක් දීලා තියෙනව ඇබෝසොන් කරනවය කියලා...

      Delete
    2. අනේ කොරයි කොරයි. මෙච්චරකාලයක් කරානෙ. 2015-01-08 ඉඳන් 2016-04-26 වෙනකල්ම මොනවද කලේ කියල කියහං බලන්න. මොකුත් කියන්න දෙය් නෑ ෂුවර්. හැක හැක.

      Delete
    3. අපේ ආදරණීය කසුන් තුමත් බයි තුමෙක්ද?

      Delete
    4. // අපේ ආදරණීය කසුන් තුමත් බයි තුමෙක්ද? //

      toffs and toughs :D

      Delete
    5. නෑ.... නෑ.... ඉයන්... මේ කසුම් මල්ලි කියන්නේ මහින්ද අර දවසෙ ඉඳන් මේ දවස වෙනකන් මොනවද කළේ කියලා... ඇත්ත නේ හොරකම් කොරන්න විදියක් නෑ නේ, බලේ නැතිව.

      Delete
    6. යකෝ මේකෙ ඉන්න ඔක්කොම හාල්පාරුවන්ට තියෙන එකම මාතෘකාව "මරා" විතරයි. එහෙන් මරාගෙ හොර තක්කඩි කම්බ හොර හැතිකරේ මරා ව උඩදදා වඳිනව. මෙහෙන් කාලකණ්ණි හිටන් සිරාගෙ අපතයොයි යූඑන්පී මෙලොවින් මෙලොඅ වැඩක් බැරි පොල් බූරු අමුම අමු ගොබ්බ හාල්පාරු හැත්තයි මරා අල්ලගෙන උඩපනිනව. කොටින්ම ජෙප්පොත් තාම මරාට මඩගැහිල්ලෙන් උඩට ඇවිත් සැබෑ නායකත්වක් පෙන්වන්නෙ නැහැ. කොටිනම් උඩ එකෙක් හිටන් කොරේ මොනාද අහද්දි ඒකටත් "මරා" අල්ලගෙන. යකෝ මේ රටේ මරාගෙන් තොර ලොවක් නැද්ද? පාදඩ දෙස්පාලුවොයි උන්ට රෙදිනැතුව කඩේ යන කාලකණ්ණි බ්ලොග්කාරයොයි ඔක්කොම එකයි. රෙද්ද

      Delete
    7. කිරුළපනට එන ඔක්කොම එන්නේ ඇනෝද?

      Delete
    8. ඇයි කිරුලපනට ඔච්චරටම බයවෙලා. අන්ත දූශිත අශීලාචාර මරා කල්ලියෙ අපත බුවාල සෙට් එකයි ගමේ ගොඩේ වගේම ටවුන් වල ඉන්න උගත් නූගත් මරාවාදීන් රැසක් ඕකට ඒවි. ඉතින් අපිට මොකෝ?

      අනෙක කැම්බල් ග්‍රවුන්ඩ් එකටයි ගාල්ලටයි යන්නෙත් ඒ වගේම අපත හාල්පාරු බත්බැලයො ටිකක් මිසක් වැදගත් මිනිස්සු නෙවෙයි. කෙනෙක් මෙහෙම ඇහුවොත්? දැන් කැම්බල් යන්නෙ ඔක්කොම් රනිල්, මංගල, අකිල වගේ ලොල්ලොද?

      Delete
    9. // ඉයන්April 26, 2016 at 6:58 AM
      කිරුළපනට එන ඔක්කොම එන්නේ ඇනෝද? //

      නැහැ..

      මැයි පලවෙනිදට සරස තුමාත් කිල්ලපොනේ යන්නයි සූජානම...

      Delete
    10. මම මේ බය වෙලා ඉන්නේ හිටපු පොලිස්පතිත් ආයේ කොස්තාපල් කෙනෙක් වෙලා ඇවිත් පූජිතත් එක්ක ගේම ඉල්ලයිද කියලා... කියන්න බෑ නේ අප්පා.... මේක අම්මට සිරි ලංකාව නේ...

      Delete
    11. සරස තුමා ඔතන එදා හයිඩ් පිටියෙ කිව්ව දේට වැඩි දෙයක් කියන්නෙ නැහැ. වෙන මොකක් හරි එකකට ගිහින් බලන්න.

      Delete
    12. //සරස තුමා ඔතන එදා හයිඩ් පිටියෙ කිව්ව දේට වැඩි දෙයක් කියන්නෙ නැහැ. වෙන මොකක් හරි එකකට ගිහින් බලන්න. //

      අපි යන්නේ අන්නාසියි තම්බපු කොට්ටකෙලෙන්ගුයි කන්න නේ...

      Delete
    13. Horagediya

      Yako mu Pujitha karayage Police Star campaign ekatath kade giyapu gothayek neda? I thought u only super marketing Ranil & UNP.

      Anyway wish u all the best dear. Hopefully Pujitha will survive another couple of years from NKI & CW.

      Delete
    14. /// මැයි පලවෙනිදට සරස තුමාත් කිල්ලපොනේ යන්නයි සූජානම... ///

      යන්න සරස මහත්තයෝ, යන්න...... ගිහිල්ලා මහින්දගේ පක්ෂයත් දෙකට කඩලා, මහින්දගේ ඇඩ්‍රසුත් නැති කරලාම දාන්න.... එතකොට 2030 වෙනකල් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පවතින එක තවත් හොඳටම තහවුරු වෙනවා.

      ඒ වෙනුවෙන්, සරසට මල් මිටක්!

      Delete
    15. // ඒ වෙනුවෙන්, සරසට මල් මිටක්!//

      මෙන්න ඇනෝ මල්ලිට මගෙන් උම්මා එකක්!

      Delete
  8. අඩොෟව් කෝ මගේ සත පහ..???

    ReplyDelete
    Replies
    1. මොන සත පහද...? ඊයේ ගහපුවා තාම වැඩද....?

      Delete
  9. මහින්ද එනවා එනවා කියලා පොලු තියයිද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මහින්ද මොකක්ද... පක්ෂේ කෑවා කිව්ව.. මහින්ද නැති කලා කිව්ව... බැසිලුත් එන්නේ... උන් වෙන කොහේ යන්නද... එක්කෝ අපායේ යන්න ඕන... නැත්නම් කිරුළපන යන්න ඕන...

      Delete
    2. Thats rigt Maathalan. Mahinda no chanse now. He go to heal. No kirulapana rally people all come to gall on may 1st

      Delete
  10. ඔරිජිනලය එතරම් අසා නැත!

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=LZByWBqRSnQ

      Delete
    2. මෙලඩිය ලස්සනයි.. අරඇඹිලිපිටියෙ නංගි කියද්දි තමා ලස්සනම :D

      Delete
    3. උඹටත් ඉතින් බඩුවක් නම් ඕන කෙහෙල් මලක්...

      Delete
    4. හා හා මාතෙ, ඇඹිලිපිටියෙ නංගිටනම් මොකුත් කියනව එහෙම නෙවෙයි. අපිටත් මල පනිනව හිටං.

      Delete
  11. මෙව්වට අදහස් කියන එකත් තේරුමක් නෑ වගේ... කියන්න ගියොත් මාතෘකාවෙන් පිට පනිනවා..හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් වැඩක් නැහැ නේ....

      Delete
  12. කන්කරුවො කියන්නෙ ඉතිං අනුන්ගෙ වැඩ කරල දෙන මිනිස්සුනෙ. මැයි 1 දාටත් ඒකම කොරයි.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++

      අනිත් දවස් වලට 1700යි බත් පැකට් එකයි.
      මැයි දිනේට 1000යි කාලයි බත් පැකට් එකයි :D

      Delete
    2. අම්මපා හැබෑව... මේ සැරේ නිවාඩුවක්කත් හම්බ වෙයිද දන්නේ නෑ...

      Delete
    3. //කන්කරුවො කියන්නෙ ඉතිං අනුන්ගෙ වැඩ කරල දෙන මිනිස්සුනෙ. මැයි 1 දාටත් ඒකම කොරයි.//
      +++++++++++++++++++++++++++++

      Delete
  13. මැයි පළවෙනිදා කියන්නේ කාන්තාවන්ගේ ශෝක දිනය කියලා කිව්වාට ඇත්තට ම නං අපේ රටේ කම්කරුවන්ගේ ශෝක දිනය තමා එදා බං.....

    ReplyDelete
    Replies
    1. එදාට තමයි උන්ගේ ඔන් කම උපරිමෙන්ම පෙන්වන දවස...

      Delete
  14. කංකරු දිනේත් යොදා ගන්නෙ පක්සෙ ඇතුලෙ බලේ අල්ලන්න.
    පුද්ගල වන්දනාව ඇරෙන්න සිරිලන්කා නිදහස් පස්සෙට වෙන විකල්පයක් ඇත්තෙම නැද්ද? බණ්ඩාරනායක ඝාතනය නිසා එක් පුද්ගලයෙක් වන්දනාව පක්සයේ ප්‍රතිපත්තිය වුනා වෙන්න ඇති. සමාජවාදෙට ලඟින් යන අධිරාජ්ය විරෝදී ප්‍රතිපත්ති කිව්වට රාජාණ්ඩුවකට ගැලපෙන මානසිකත්වයක් තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. බන්ඩාරනායකලා කියන්නේ උන් එනකොට ගමේ මිනිස්සු කාණුවලට බහින්න ඕන කියලා නියෝග දීපු පවුලක්.. චන්ද්‍රිකාලා උනත් අදත් ඉන්නේ ඒ මානසිකත්වයේ.. ඒ ලෙඩේ තමයි මහින්දටත්.. ඒ වගේම සිරිසේනටත් පිහිටලා තියෙන්නේ.. මහින්දට ඒ කාළේ ඉඳන් චන්ඩියෙක් නිසා එයාට ඒක ලේසියෙන් කරන්න පුළුවන් උනා... ඒත් නම සිරා උනාට මෙයාට ඉස්සරහට මෛත්‍රී කෑල්ලකුත් තියෙනවනේ.. එයා මහින්දගේ පුක නැති වෙන්න ගහන්න ඕන.. එහෙම නැත්නම් මහින්ද එයාට ගේම දෙනවා ළඟදීම.

      Delete
    2. මුල් ටිකට එකඟයි.

      //එයා මහින්දගේ පුක නැති වෙන්න ගහන්න ඕන.. එහෙම නැත්නම් මහින්ද එයාට ගේම දෙනවා ළඟදීම.//

      එකඟ නැහැ. සිරා කියන්නෙ වැඩ බැරි වුණත් ගල් කපටියෙක්. අනික දෙපිටකාට්ටු විශ්වාසකල නොහැකි පුද්ගලයෙක්. සමහරවිට මරා ශේප් කරන් රනිල්ට ගේම් දෙන්නත් බැරි නැහැ.

      අනෙක පුද්ගල වන්දනාව එජාප, ජවිපෙ (විජේ/ ලප අනුර ) දෙකේත් වම්මුන්ගෙ (මාක්ස්/ එංගල්ස්ගෙ බැතිමතුන්) පවා තියෙන දෙයක්. රනිලුත් මිනිස්සු සත පහකට ගනන් නොගන්න මහා උද්දච්ඡ වගේම මෝඩවිදිහට සුදු මිනිසුන් ෆොලෝ කරන හාමු කෙනෙක්. රනිල් දෙවියන්ගෙ බැතිමතුන් ජාලෙත් බ්ලොගවලත් ඕනෙතරමට. සේනානායක පරපුර, ප්‍රේමදාස යුගයක් ආදී ප්‍රතිරූප මෙන්ම සිරිකොත නමේම කොතලාවල සම්බන්ධය තියෙනව. ඕක ඉතින් මේ රටේ හැටි

      Delete
  15. මාතලන් , මංගලගේ මොංගල් බ්ලොග් අඩවියේ පලකිරීමට ඉතාමත් සුදුසුයි. UK අනුමැතිය ඇතිව අනිවාර්යෙන්ම පලකරනු ලැබේ. එසේ නොවුනහොත් 2 වෙනි දායින් පසුව විනය ක්‍රියා කඩකලයි කියා පසුව බලාගනු ලැබේ.

    ReplyDelete
  16. සිරාට මීට වඩා ලේසි සොලුෂන් එකක් තිබුනි එනම් මැයි පලවෙනිදා මැයි දෙවනිදා උදේ පාන්දරම සැමරීමය. එතකොට කවුරැවත් තරහා නොකර ගෙන වැඩිම මිනිස්සු ආපු රැලිය කරන්න තිබුනාය. අනෙක මුදල් ගෙවා ලංගම බස් වෙන් කර ගත යුත්තෙද එක පැත්තකට පමනි.

    ReplyDelete
    Replies
    1. ඒ අස්සෙ මහින්දගෙ පොරවල් සිරිසේන ලොක්කට ආරධනා කොරනවා කිරුළපනේ එන්නෙයි කියලා... ලොක්කත් ෂුවර් නැති බඩුව නිසා.. එතෙන්ට ගිහිල්ලා හිටං, පස්සෙ කියයිද දන්නේ නෑ... ගාල්ලේ රැස්සිමක් තියෙනවා දැක්කේ පත්තරෙන්ය කියලා හිටං...

      Delete
  17. We are going to galle to see Mithripala our great president. We know he develop our country better. MR cant come again. Mithri for save Sri Lanka. Mahinda destroy sri lanka and slfp. mahinda now not in slfp. May 1st Mithri come all with our party members. mithi our hero. people all with mithri to development Sri lanka. Mahinda big theef. near future mithri cach all theefs.

    ReplyDelete
    Replies
    1. පැරකුම් ජයසිංහගේ ඉන්ග්‍රිසි පන්තියේ තවත් කීර්තිමත් ගෝලයෙක් තමයි ඔය උඩ comment කරල තියෙන්නෙ

      Delete
  18. එක එකා බද්ධ විපක්සේට මලබද්ධය හැදිලා.තටමනවා තටමනවා හෝ ගාලා නමුත් වාතයක්වත් යන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා සිරිසේන ලොක්කා දෙන්න යන්නේ පඩ යන්න නෙමෙයි, පුක නැති වෙන්නම...

      Delete
  19. ආණ්ඩුවේ රස්සාවල් ලැබෙනකන් වේ ලෙන අය, කොන්ත්‍රාත් වලින් කපපු ගාන නැවතුන අය, ආයිමත් රටක් එක පවුලක් වෙනුවෙන් මරණයට දක්කනවට කැමති අය කිරුළපන යන්න. ආණ්ඩුවෙන් කොන්ත්‍රාත්, රස්සා, වාසි බලාපොරොත්තු නොවන තම හයියෙන් හිටගන්න පුළුවන්, පවුල් වලට හොරුන්ට ඔළුව නමන්න අකමැති කට්ටිය එජාපෙ එකට එන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ශය එක පවුල් බූවල්ලෙක් ගෙන් බේරගෙන පොදු ජන සේවයයට යොදවන්න කැමති අය ගාල්ලට යන්න. අනික් අය ගල් භාගයක් ගහල ගෙදර ඉන්න.

    ReplyDelete
    Replies
    1. නිකමට වගේ බී.ආර්.සී ග්‍රවුන්ඩ්ස් ගියොත් මොනවා වෙයිද?

      Delete
    2. ඇයි මහින්ද කෙරුවට වඩා අමුතු මගුලක් කරනවද UNP එකෙන්, මහින්ද පස්සේ ගිහින් මදි ටිකට රනිල් පස්සෙත් ගිහින් ඊට පස්සේ ආපහු ඉයන්ල කියන තැනකට ගිහින් එන්නකො කට්ටියම කකුල් වලින් හිටගෙන ඔලුව නවන්නේ නැතුව ඉන්න පුලුවන්ද කියල බලන්න....

      දැන් රනිල්ලා මහින්ද කරපුවගෙන් නොකර ඉන්නේ මොන ටිකද කියල විතරක් පුලුවන්නම් කියල යන්නකො...
      ----ප්‍රදීප් මංගල---

      Delete
    3. //මහින්ද කෙරුවට වඩා අමුතු මගුලක් කරනවද UNP එකෙන්//
      8% පොලියට ණය අරගෙන ඒකෙන් භාගයක් උස්සලා කොන්ක්‍රීට් විජ්ජා දාන්න ජනාධිපති කෙනෙක් මොකටද? හොරාගෙ ණය ටිකත් ගෙවාගෙන ගොඩ 0.5% ට පොලියට ණය ටික ගන්න පුළුවන් යූ එන් පී එකට විතරයි. අනික කාටවත් වැඩක් නැති කොන්ක්‍රීට් වරායවල් බිල්ඩිං වැඩද?

      Delete
    4. :D :D :D

      Sour grapes for the futile UNP losers. It's funny to see both MR's stupid "Bayya" goons and UNP clowns when they gonna praise/ justify the trifling acts of their respective nugatory lords. Brainless stupid brutes,

      Delete
    5. In a way you are correct , Sarasa

      Delete
    6. කැම්බල් පිටියෙ තියෙන්නෙ සමනල සංධ්වනියක්ද?

      Delete
    7. Again, it clearly demonstrates the ultimate stupidity and brainlessness of vision-less UNP supporters. Once they've been criticized by someone with anonymous identity, they only suspect one, another stupid MR follower Sarasa. Hah ha ! LoL.

      These bunch of idiots thinks that only so called Royalists (a few Royalists only) could write in English. Those idiots doesn't even know the Trinity College students too could read & write English :D

      So sad about them. Hope that poor guy Sarasa could be able explain those brainless people that it's not him at least. :D

      FYI, some poor village students of rural Sri Lanka had won awards on English Literature, and some guys work Europe, Australia, USA etc. as well. Even many Royalists I've seen much poor in general English knowledge as well.

      Delete
    8. රනිල් මොකද මේ පාදඩ කම්බ හොරු පස්සෙ යනව කියල නිව්ස් වල තියෙන්නෙ? මේව බොරුද? ඇත්තද?

      //නොදැනුවත්කම නිසා චීනය විවේචනය කිරීමට ගොස් අමාරුවේ වැටුණු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තුවූ යුරෝපීය නායකයන්ගෙන් ආර්ථික සහායක් නොලැබුණු තැන චීනය දෙසට යළි පියවර තැබීමට තීරණය කරඇති අතර අමනාපවී ඇති චීනය යළි මිතුරු කරගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවේදී අගමැති රනිල් සහාය ඉල්ලා සිටි බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

      පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම සාකච්ඡාව April 05දා දහවල් 1.30 සිට 2.30 දක්වා පැයකට ආසන්න වේලාවක් පැවැති බව දැනගන්නට ඇත.

      රටේ ආර්ථිකය, ජාතික ආරක්ෂාව, අග්‍රාමාත්‍යවරයාගේ චීන සංචාරය ඇතුළු වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී වැඩි වශයෙන් සාකච්ඡා වී තිබෙන බව වාර්තා වේ. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ද මේ හමුවට එක් වී ඇත.//

      Delete
    9. // AnonymousApril 26, 2016 at 7:23 AM
      Again, it clearly demonstrates the ultimate stupidity and brainlessness of vision-less UNP supporters. Once they've been criticized by someone with anonymous identity, they only suspect one, another stupid MR follower Sarasa. Hah ha ! LoL. //

      ඇනෝ තුමෝ...
      මා හිතන විදියට ඔබට ටිකක් පැටලිලා...

      ඔබ හිතන්නේ ඉයන් තුමා පහත කොමෙන්ටුව දැමුවේ ඔබේ ඇනෝ කොමෙන්ටුවට උත්තරයක් ලෙසට කියා නේද?

      //ඉයන්April 26, 2016 at 6:59 AM
      In a way you are correct , Sarasa//

      මා හිතන විදියට නම් ඉයන් තුම එම උත්තරය බැණ්දේ මගේ පෙර කොමෙන්ටුවක් වූ

      // Sa rasaApril 26, 2016 at 3:00 AM
      // අපේ ආදරණීය කසුන් තුමත් බයි තුමෙක්ද? //

      toffs and toughs :D
      // ට බවයි!

      මතවාදය අනුව ස ර ස තුමා ට විරුද්ද වුවද, ඉයන් තුමා මහත්මයෙක් නිසා ඇනෝ කොමෙන්ටුවකට ස ර ස තුමා ව පටලවා ගනී කියා මා කිසි දා විස්වාස කරන්නේ නැහැ....

      Delete
    10. Sarasa

      OK I agree to make both of u happy. I'm commenting from my mobile & could not (feel lazy) comment in Sinhala.

      I apologise about insulting your school as well. I accept that both u two are true gentlemen though the comments doesn't reveal so.

      Once again I apologise for any inconvenience caused by my harsh words. Thanks mates. Cheers

      Delete
    11. මචං සරස ඇත්ත කියන්න එපැයි. අර :D පේලියයි, ලස්සන ඉන්ග්‍රීසි වචන ටිකයි දැක්කම මම හිතුව ඒ උඹ කියල. සොරි වෙන්න ඕන.

      Delete
    12. // AnonymousApril 26, 2016 at 10:16 AM
      Sarasa

      OK I agree to make both of u happy. I'm commenting from my mobile & could not (feel lazy) comment in Sinhala.//

      // ඉයන්April 26, 2016 at 10:17 AM
      මචං සරස ඇත්ත කියන්න එපැයි. අර :D පේලියයි, ලස්සන ඉන්ග්‍රීසි වචන ටිකයි දැක්කම මම හිතුව ඒ උඹ කියල. සොරි වෙන්න ඕන.//

      හුටා...
      ස ර ස තුමාටයි ඉයන් තුමාටයි ඇනෝ තුමාටයි තුන්දෙනාට ම පිස්සු වගේ....

      අනේ කාලේ බොගේ වාසේ!

      Delete
  20. සින්දුව නම් මල් හතයි. සෑහෙන්න හිනා ගිය මාතලන්! මැයි 1 වෙනිදා ගැන නම්...එක්කෝ වැඩක් නෑ. සඳුදාට අමතර නිවාඩුවක් ලැබෙන එකම මැදෑ.

    ReplyDelete
    Replies
    1. කන්කරුවන්ට ඒකම මදෑ...

      Delete
  21. Kirulapana no may rally. come to galle. No people to mahinda. people all come galle on may 1st. Mithipala greate Mahinda theef

    ReplyDelete
  22. සිංදුව බුකියෙ දාල තිබිල කියෙව්වද මංද..
    සිා ද මරා ද රනිල්ද කවුද කියන එක නෙවි අවුල
    උං උංව ගොඩ දාගන්නව ඒක යන්නෙ තමංගෙ පිටිං ඒත් ඒ පිටට වනන්න ං පාංකඩක් වත් දෙන් කෙක් නෑ කියල ඔය කංකරුවන්ට නොතේරෙන එකයි අවුල

    ReplyDelete
    Replies
    1. ඒ උනාට කියන්නේ මාර බුද්ධිමත් ජනතාවක් කියලනේ...

      Delete
  23. මොන මගුලට මුන් එක්ක හවුලෙ පාණ්ඩුවක් හැදුවද මන්ද ?

    ReplyDelete
    Replies
    1. රනිල් කරන තරමක් කරන්නේ ගොන් වැඩ.... කොටින්ම ඇමතිකම් දීමේදි පවා... ජේ ආර් හොඳම ඇමතිකම් දුන්නේ තරුණ ජවයට.. මෙයා නාකි රිලවුන්ට ඒවා දීලා... උන් ව්‍යාඝ්‍රා ගහලා පිස්සු කෙලිනවා...

      Delete
  24. මාත් ෙම් දවස්වල කල්පනා කර කර උන්ෙන ෙකාහාට යන්නද කියලා මාතයිෙය

    ReplyDelete
    Replies
    1. මැයි 30 සයිබර් ෆෙස්ටිවල් ආවම මැයි දිනේට ආවා වගේම තමා...

      Delete
  25. මැයි පළමුවෙනිදා නිවාඩුව උදුරා ගැනීම ගැන කැමරොන් ගේ එංගලන්ත ආණ්ඩුවට මගේ විරෝධය.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි, ඕකට තියෙන්නෙ ඉන්ග්ලන්ඩ් වල එන්ජීඕ (NGO) එකක් අටෝගෙන ඕකට විරුද්ධව උද්ඝෝශන කරන එකයි. වැඩේ හරියට මෙතඩ් එකට කරොත් චපෝටර්ල/ ෆොලොවර්ස්ල අම්බානකට සෙට් වෙයි. ඊට පස්සෙ සල්ලි තියෙන චීනය වගේ දේශපාලන වශයෙන් ඉන්ග්ලන්ඩ් විරෝධී සල්ලි තියෙන රටකින් ෆන්ඩ්ස් අරගෙන චීන්නුන්යි උන්ගෙ ප්‍රොඩක්ට්ස් වලටයි පබ්ලිසිටි පාරක් දෙනගමන් ගාන කපාගන්නව. බ්ලොග් කීපෙකුත් පටන් අරන් කැමරන්ට මඩ නෙලල විපක්ශෙ උන්ගෙන්/ චීන්නුන්ගෙන් ස්පොන්සර්ශිප් ගතහැකි. ඒකෙන් ලොකු කමිශන් එකකුත් තියාගෙන ඊටපස්සෙ බ්ලොග්/ ෆේස්බුක් පේජ් වලට අවෝර්ඩ් කරන මගුලක් පටන් ගන්න "මේ හොලිඩේ ඩැෆඩිල් යාඩ්" හරි මොකක් හරි කුණුහරුප නමකින්. අන්තිමට වැඩේට පබ්ලිසිටියක් දෙන ගමන් ස්පොන්සර්ලගෙන් ගාන කපාගත්තනම් ගොඩේ ගොඩ.

      මතක ඇතුව ඊළාම්වාදී දමිල ඩයස්පොරවල් ටිකත් සෙට් කරගන්න. සල්ලි තියෙන බරකාරයො ටිකක්නෙ. හොඳ ඔපොචුනිටි එකක් මිස් කරගන්න එපා.

      Delete
    2. හා හා හා හා . එළට ලියල තියනවා. මේ ඇනෝ අත අරින්නෙම නැහැ නේද ? හේ හේ . චීනේ එන්ගාන්තෙට විරුද්ධ නැති එක තමා ප්‍රශ්නේ. කැමරන් කාරයත් යන්නෙම චීනෙට.

      Delete
    3. අජිත් අය්යෙ,

      මේ ඒ ඇනෝ නෙවෙයි වෙන ඇනෝ කෙනෙක්. මූ ඒක තරම් දැනුමක් නැති එකෙක් කියල කියපු කතාවලින් තේරෙනවනෙ.

      අනික අජිත් අය්ය ඔයාගෙ තරහකාර ඇනෝල ගොඩාරියක් ඉන්නව එකෙක් නෙවෙයි. සමහරවිට අර එකාගෙන් ආභාසය අරන් ලියන පොඩි උන්ද මන්ද.

      Delete
    4. එංගලන්තෙත් කන්කරුවෝ ඉන්නවද අප්පා...

      Delete
    5. ඉන්නවා ඉන්නවා , හොරෙන් වැඩ කරන අය .

      Delete
    6. කම්කරුවෝ නැත්නම් මොකටද බං ලේබර් පාටියක්:D

      Delete
    7. කෝබිය ගෙන් අහපන් බන්.

      Delete
    8. අපේ බොසා නම් කියන්නේ පොරත් කම්කරුවෙක් කියල. හාම්පුතා තමයි හර් මැජෙස්ටිස් ටැක්ස් සර්විස් කියල පොර කියන්නේ.

      Delete
    9. එංගලන්තෙ (all over UK) තියෙන ඔය කසිකබල් ටැක්ස් ක්‍රමය නමින් (HMRC - Her Majesty's revenue and customs) නම් ඉතාම ප්‍රතිගාමී සංකල්පයක් වගේ පේනව. හැබැයි ඉතින් ලංකාවෙ වෙන දේවල් එක්ක බැලුවම යූකේ හොඳයි. දැන් බලන්න උදාහරණයක් ලෙස බ්ලොග් සම්මාන උලෙලට ජනමාධ්ය අමාත්යාංශයේ ශාලාව නොමිලයේ ලබා දුන්නා නේද?200 දෙනෙකුට තේ පැන් ලබා දුන්නා නේද? දැන් බලන්න උදාහරණයක් ලෙස අන්ත දූශිත මරාගෙ කාලෙ තමන්ගෙ බත්බැලයන්ට වරප්‍රසාද වරදාන/ බයිසිකල් ලබා දීමෙන් වෙනස් මෙය වන්නේ කෙසේද? ඒත් රටේ බදු මුදල් නොවේද???

      Delete
    10. අනේ ද කියන්නේ?


      අජිත් ධර්මාගේ හක්කේ බුදුරැස්, බොක්කේ දඩමස්.


      ඔය චැරිටි කාරයෝ, Freemasons ලා විශ්වාස කරන්න එපා. උන් සේරම කම්බ හොරු.

      Delete
    11. මන්පොර: ඒ සඳහා මුදලින් ඇතිවෙන්න ආධාර කරලා තියෙන්නේ ඒ සඳහා බජට් ඉල්ලීම් බෑ

      Delete
    12. මචං අජ්ජෝ, එදා සම්මාන උලෙලෙදි දැක්ක කතා කරන්න හිතන් උන්නත් බැරිඋනා.
      ලබන සැරේදිවත් හම්බ වෙමු.

      Delete
    13. /////ඉන්නවා ඉන්නවා , හොරෙන් වැඩ කරන අය . /////

      අපෝයි ඔව්. දැන් නිකම් නැව් ටෝක් දුන්නට අජිත් ධර්මෙත් මුලින් මුලින් හොරෙන් තමයි වැඩ කළේ..... පුළුවන් නම් නෑ කියපං.

      Delete
  26. සරස නමින් කමෙන්ට් කරන එකා පවු බන්. හැම එකාම ඌව අල්ලගෙන බනිනව එක පැත්තකින්. ආයෙ වෙන ඇනෝලා කමෙන්ට් කරන ඒවටත් ඒ හාල්පාරුවම අල්ලගෙන බනිනවා. රාජපක්ෂ අනුගාමිකයො නැති බ්ලොග් අවකාශයේ රාජපක්ෂ වෙනුවෙන් නිකරුනේ පෙනීසිට මඩ කන අසරණ බුවෙක්.

    සරස, මේ උපහාරය උඹ වෙනුවෙනුයි. (හැබැයි තොගේ කාලකණ්ණි නායකය වෙනුවෙන් නම් නෙවෙයි හරිය?)

    ReplyDelete
    Replies
    1. // සරස, මේ උපහාරය උඹ වෙනුවෙනුයි. (හැබැයි තොගේ කාලකණ්ණි නායකය වෙනුවෙන් නම් නෙවෙයි හරිය?) //

      තැන්කූ මචන්...

      Delete
    2. සා රස නම් ඇත්තටම පව්...

      Delete
    3. // සා රස නම් ඇත්තටම පව්... //

      සබ්බ පාපස්ස අකරනම්!

      Delete
    4. /// සබ්බ පාපස්ස අකරනම්! ///

      කවුද ඒක කිව්වේ?

      Delete
    5. කවුද ඒක කිව්වේ?

      නුඹේ මාතාවගේ සොර සැමියාය. ඇයි අවුල් ද?

      Delete
    6. @ Anonymous April 26, 2016 at 9:46 PM ---

      වැල්කම්, වැල්කම් සාරස තුමනි..... ඔබවහන්සේගේ ඇනොනිමස් කොමෙන්ටුවෙන් මාගේ සිත ප්‍රීතියෙන් පිනා ගිය සේක....

      Delete
    7. AnonymousApril 26, 2016 at 10:06 PM

      ආ එහෙමද? එහෙනම් දැන් ඉතින් පුක වලදාගෙන මැරියන්

      Delete
    8. @ Anonymous April 27, 2016 at 7:18 AM ---

      ඒක කරන හැටි උඹ කරලා පෙන්නපං...

      Delete
    9. සාරස තුමා විශේෂයෙන්ම රනිල් තුමා ෆුල් බකප් එක දෙන්න ඕනේ. මොකද රනිල් තුමායි සාරස තුමායි එකම කොලීජියටනේ ගිහින් තියෙන්නේ.

      Delete
    10. //ඒක කරන හැටි උඹ කරලා පෙන්නපං...//

      වෙන්ඩ පොශ් එහෙත් සැබෑ ලෙසම මීහරක් බයියන් වන කුරුට්ටන් ට අස්පට් ගොහිනි...

      Delete
  27. 2වෙනිදට තමා වැඩ කැල්ල තියෙන්නෙ !

    ReplyDelete
    Replies
    1. ඒ නැතත්, එල්ලෙන්න මක්කා හරි හොයා ගනියි... දෙගොල්ලොම...

      Delete
  28. ඔය තුනෙන් එකකටවත් නොගිහින් ගෙදර ඉඳල රෑ ප්‍රවෘත්ති වලින් කියපුවා ඇහුවනම් අහවරයි...

    ReplyDelete
    Replies
    1. කව්ද බං ඕවට යන්නේ... ජේ ආර් නම් ඉන්දියන් උන් ගෙනත් මියුසිකල් සෝ එකක් හරි තිබ්බා... රුපියලට ෆිල්ම් පෙන්නුවා හෝල් වල...

      Delete
    2. 1978 එ.ජා.ප. මැයි රැලියට සින්දු කියන්න ආවේ මොහොමඩ් රාෆි .

      1978 වසරේ මැයි දිනයේ දී සියළුම සිනමා ශාලාවල, සියළුම පංතිවල ගාස්තුව වශයෙන් අය කළේ ශත 50 යි.

      Delete
  29. වැඩබැරි ටාසන්ලා මරාට තඩිබාලා ලබන වින්දනය තමයි ඉතින් ආණ්ඩුවේ ආයු කාලය ඉවර වෙනකල්. නිකම් කිසිම සැලැස්මක් නැතුව ආපු හැටියේ දෙමළ සන්දානෙටයි තම්බින්ගේ කොන්ග්‍රසේටයි ඇතුලුව බෙදුම්වාදීන්ට සලකලා බටහිරයි ඉන්දියාවයි සතුටු කරන්න හිතාගෙන ආපු අච්චාරු ආණ්ඩුවේ වැඩබැරිකම ඔප්පු වෙලා ඉවරයි. අනික යහපාළුවොත් කම්බ හොරු කියල නොදන්න එකෙක් නෑ. මරාට දේශපාලනයේ තියෙන දැවැන්ත ප්‍රතිරූපේ උඹලගෙ පොනිලටයි සිරාටයි කවදාවත් බලෙන් හදාගන්න බෑ. ඒක අවංකව පිළිගනිල්ලා නිකම් මහින්ද විරෝධී උන ඔලුවට ගහල හැම රෙද්දටම මහින්දය අල්ලගෙන උදේ හවා විකාර දොඩවන්නේ නැතුව. උඹල ඔය ගහන වැඩකට නැති බයිල සේරගෙන්ම ඔප්පු වෙන්නේ උඹලගේ ගොබ්බ සිරයි පොන්න රනිලුයි මරාගේ දේශපාලන ප්‍රතිරූපෙට තියෙන බයම තමයි. උඹලගෙ මහ ලොකු නායකයො රෑ හීනෙනුත් බය වෙනව මරාට. ඒකයි මරාගේ පවුලේ එවුන් සේරම හිර කරල හරි බේරෙන්න පුළුවන්ද බලන්නේ. දෙමළ බෙදුම්වාදීන්ගෙයි තම්බි මුසොලු අන්තවාදින්ගෙයි සහයත් අරන් මහින්දගෙන් පලිගන්න හදන බූරු හැත්ත රටට මේ වෙනකල් කරපු දෙයක් නෑ. රටේ ආර්ථිකේම වැට්ටුවා. වැඩ බැරි ගොබ්බයො ලවුව රට විනාස කරගන්නවට වඩා උඹල හොරාය කියන මහින්දය හිටියනම් හොඳයි කියල දැන් ගොඩ දෙනෙකුට තේරිලා ඉවරයි. ඒකයි ඇත්ත කතාව. හොරකම නොකරන මහ ලොකු සුද්දවන්තයො වැඩ පෙන්නල චන්දෙකට යන්න බය ඇයි? යහපාලන අනුගාමිකයො වෙච්ච උඹලට ඉතින් මැරෙනකල්ම කියන්න තියෙන්නේ මරා හොරා කියන බූත කතන්දරේ තමයි. රටම බ්‍රේක් නැතුව ආපස්සට යද්දි බෙදුම්වාදියා ශක්තිමත් වෙද්දි තම්බි බදුඩීන්ල විල්පත්තුව වනසල අලි වන්සෙන් එද්දි නැට්ට පුකේ ගහගත්තු අමන රැලද මරා එක්ක හැප්පෙන්නේ. මරාට මොන චෝදනා දැම්මත් එකෙකුටවත් ඔප්පු කරගන්න බැරි උනා. හොර මැර දේශපාලනේ නිර්මානය කළ එජාපෙ පොන්නයන්ටයි ආප්ප සිරාටයි වඩා මරාට ජනප්‍රසාදය වැඩියි කියල පිළිගනිල්ල බොරුවට හීනෙනුත් බයවෙලා වගේ ගොබ්බ පෝස්ට් දාගෙන මෝඩ ආතල් ගන්නේ නැතුව. මේ රටේ මොළයක් ඇති හැම එකෙකුටම එජාප කම්බ හොරු මහින්දයට එල්ල කරන චෝදනා සේරටම වඩා මහින්ද කොටිත්‍රස්ත හැතිකරෙන් රටම ගලවගත්තු එක වැදගත් කියන එකත් මතක තියාගනිල්ලා.

    ReplyDelete
    Replies
    1. ඇර සොයිසා ඇර...
      වැල් සෙඩ් පකිස්!

      Delete
    2. I'm not MR supporter. But had to be agreed with you up to some extent. This UNP & My3 supporters r so stupid. MR suppoters & leftists like JVP too not impressive either.

      Delete
    3. ජනප්‍රසාදය වැඩි නිසා වෙන්න ඇති දෙසරයක්ම පැරදුනේ... ආයේ ඉතින් බලේට එන්න පුළුවන් වෙන්නේ අපායෙදි තමයි...

      Delete
    4. පකිස් බූරුවායි සාරස උත්තමයායි මොනවා කිව්වත් 2030 වෙනකම් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්, හරිද? අන්න ඒක මතක තියාගෙන වැඩ කරපල්ලා.

      Delete
    5. ජන ප්‍රසාදය වැඩි නම් කුණුහරුප කියාගෙන බ්ලොග් ගානෙ දගලන්න ඕන වෙන එකක් නැහැ. ඊලඟ චන්දයක් තියපු දවසක බලය ගන්න බැරියැයි. ප්‍රශ්ණෙ කියන්නෙ අර 58 ත් 47 ක් විතර වුණාලු නේද අගෝස්තු වලදි. හොර ටික දාගන්න බැරි වුන නිසාද කොහෙද.

      යහපාලනය ජනප්‍රියතාවයෙන් පිරිහෙන බවනම් ඇත්ත. ඒ වුණාට ඒකෙන් කියන්නේ නැහැ ඒඅය මහින්ද පැත්තට හැරෙනවා කියලා. මොකද එපා වෙලාම තමයි ජනවාරි වල කට්ටිය හැරුණෙ. ඒක සයිඩ් එකෙන් මතක තියා ගන්න.

      Delete
    6. //පකිස් බූරුවායි සාරස උත්තමයායි මොනවා කිව්වත් 2030 වෙනකම් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්, හරිද? //

      යන්තන් අපේ රනිල් තුමා ගොඩ!

      Delete
    7. ජනවාරි 8 සිරාට චන්දෙ දුන්නෙමි. අගෝස්තු 17 රනිල්ට චන්දය දුන්නෙමි. නැවත කිසි කලෙක සිරාට හෝ රනිල්ට චන්දය නොදෙමි.

      Delete
    8. @ Anonymous April 26, 2016 at 7:54 PM >>

      මමත් ඔබ වැනි ය. එහෙත් මින් ඉදිරයටත් රනිල්ට ඡන්දය දෙමි. මන්ද, පිස්සු කෙළියත් ඊට වඩා හොඳ විකල්පයක් නැති නිසාය. ශ්‍රිලනිපයට නම් මින් ඉදිරියට කිසි දිනක ඡන්දය නොදෙමි. ශ්‍රිලනිපයේ සිටිනුයේ ප්‍රතිගාමී, අන්ත කුහක දේශපාලුවන් බැවිනි. ශ්‍රිලනිපයට ආණ්ඩු කරන්න බැරි වග 1956-1959, 1960-1965, 1970-1977, 1994-2001, 2004-2015 යන වකවානුවල ඔවුන් විසින්ම හොඳට ඔප්පු කොට පෙන්වා ඇත.

      Delete
    9. මමනම් කිසි කලෙක රනිල්ටවත් එක්සත් පජාත පක්ෂෙටවත් චන්දය නොදෙමි. මරාට වත් ශ්‍රී ලංකා එකටවත් උඩබලාගෙන චන්දය නොදුන්නෙමි. මරාට චන්දය දුන්නෙත් රටත් ජාතියත් පැත්තෙන් හිතාය. ඉදිරියටත් එහෙමමය. මට හොරකම් මොක උනත් ඉන්න රටක් ඕනෑය.

      Delete
    10. ස්‍රි.ල.නි.ප.ය යනු සෙවල බණ්ඩා විසින් පිහිටුවන ලද, බින්දුමතී විසින් කුජීත කළ, චෞර රැජින විසින් හොර ගුහාවක් බවට පත් කළ, මහින්ද විසින් කුඩු පට්ටම් කරමින් පවතින සෙවල පොන්නයින්ගෙන්, ස්ත්‍රී දූෂකයන්ගෙන්, ළමා අපචාරකයින්ගෙන්, කම්බ හොරුන්ගෙන් සමන්විත 'අයුතු ජනරාශියක්' යැයි කිව හැකි දෙයකි.

      Delete
    11. හුටා, එතකොට අනිත් හැම පාටියේම ඉන්නේ සාදු වරු.

      Delete
    12. UNP යනු පිටකොටුවේ කුඩු කාරයන් තමගේ ජාතියට කෙලවගන්න මෝඩ සිංහලයන් තමන් ගෑනුද පිරිමිද දන්නේ නැති පොන්නයන් සමලිංගික විකුර්ති කාමුක පරයන් කලුකඩ මුදලාලිලා කොමිස් කාක්කෝ ඊලාම් කොටි සපෝටර්ලා මුස්ලිම් අන්තවාදීන් ඇතුලු රටේ සිටින උපන් මෝඩ අපතයන්ගෙන් සැදුම්ලත් විජාතික හොරිකඩයන්ගේ හිතවත් රෝගකාරක පක්ෂයයි.

      Delete
    13. me anduwa 2030 wenakam thibunoth dollar 2ta UNP karayange ganunta kellinnath puluwan wewi. eka thamai arthika diunuwa.

      Delete
  30. දේසපාළනයනම් ඡන්දයක් නැති කාලෙට මෙලෝ රහක් නැති දෙයකි. ඒත් උඹෙ මේ පට්ට සින්දුවට ලැයික්ය

    ReplyDelete
    Replies
    1. අර ජී ඇල් එක්ක බැංකොක් යනවා දැක්කම නිකම්ම වච්න ටික ආවා සිංහයෝ...

      Delete
    2. රාජිතයයි රනිලයි සිරයි යහපාලන සෙට් එක ඔහොම යනකොට වචන එන්නේ නෑ නේද බන්

      Delete
  31. මේ දවස්වල එක්තරා ඇනෝවෙකුට හිතේ වද දෙන ප්‍රශ්න 10 ක් ඇතිවෙලා. එයා සිංහල බ්ලොග් අවකාශයේ හැමතැනම මේ ප්‍රශ්න 10 හල හලා යනවා. එයාට විශේෂයෙන්ම දැනගන්න ඕනෙ වෙලා තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්න දෙකට උත්තර:

    (1) මහින්ද රාජපක්ෂ විසින් ලබා ගත් ණය වලින් හොරකම් කෙරුණු මුදල කොපමණද?

    (2) මෛත්‍රීපාල සිරිසේන විසින් ලබා ගත් ණය වලින් හොරකම් කෙරුණු මුදල කොපමණද?


    ඉතින් මම කල්පනා කළා මේ ප්‍රශ්න දෙකට පිළිතුරු සපයන්න.


    ඔන්න මම පිළිතුරු සඳහන් කරනවා:

    (1) පළමු ප්‍රශ්නයට පිළිතුර අමෙරිකානු ඩොලර් බිලියන 22 යි.

    (2) දෙවැනි ප්‍රශ්නයට පිළිතුර බින්දුව යි.

    ReplyDelete
    Replies
    1. Are u a drug addict? What's this stupid comment?

      Crazy buffaloes

      Delete
    2. <<< AnonymousApril 26, 2016 at 10:56 AM >>>

      LOL, YET ANOTHER COMMENT LEFT BY Sa rasa.

      Delete
    3. එහෙනම් තෝ අර ඩොලර් බිලියන 22 හොයාගෙන බටහිර රටවල් වලින් හින්ගාකන්න නොයා රට හදල පෙන්නන්න කියපන් සිරිසේනයට

      Delete
    4. // LOL, YET ANOTHER COMMENT LEFT BY Sa rasa. //

      මෙන්න ඇනෝ මල්ලිට මගෙන් උම්මා එකක්!

      Delete
    5. මයි3ට 0 උනේ නය කිසිම රටකින් නොදුන්නා කියන එක ද?

      Delete
    6. හහ් හා. මයිත්‍රීපාලට ඕකෙන් විතරක් නෙවෙයි අනිත් හැම මගුලෙන්ම බින්දුව තමා. රනිල් මයිත්‍රී දෙන්නම මෙලෝ රහක් නැති වැඩබැරි දාසලා. මරා කල්ලියයි චෝර රැජින, රන් ගොවියා, අර්ජුන් මහේන්දරන්, පරාජිතලානම් විලි ලැජ්ජ නැති කම්බ හොරු.

      Delete
  32. මෙතන ඉන්න එක්සත් ජාතික පාක්ෂික ලොල්ලො ටික හම්බවෙන්න ආසාවෙන් අර හැලපෙගේ ගමේ ගාමිනි හොටෙල් එකේ මත්තයිය බලාගෙන ඉන්නවලු. එක්සත් ජාතික පක්ෂේ ලොල්ලන්ගේ සංගමේට තවත් සාමාජිකයෙක් ගත්තැහැකි.

    ReplyDelete
  33. ශ්‍රි.ල.නි.ප.ය යනු සෙවල බණ්ඩා විසින් පිහිටුවන ලද, බින්දුමතී විසින් කුජීත කළ, චෞර රැජින විසින් හොර ගුහාවක් බවට පත් කළ, මහින්ද විසින් කුඩු පට්ටම් කරමින් පවතින, සෙවල පොන්නයින්ගෙන්, ස්ත්‍රී දූෂකයන්ගෙන්, ළමා අපචාරකයින්ගෙන්, කම්බ හොරුන්ගෙන් සමන්විත 'අයුතු ජනරාශියක්' යැයි කිව හැකි දෙයකි.

    ReplyDelete
    Replies
    1. හක්. අනිත් හැම පාටියේම ඉන්නේ සාදු වරු යැයි සිතේ.

      Delete
    2. අනිත් පක්ෂවල සාධුවරු නැති වුණත් ශ්‍රීලංකාකාරයෝ වගේ පජාත එවුන් නැහැ.

      Delete
  34. // හක්. අනිත් හැම පාටියේම ඉන්නේ සාදු වරු යැයි සිතේ. //

    ආන්ත්‍රාවයි!
    මෙවැනි කොමෙන්ට් කෙටීමෙන්, ලබනවර ඔබට නෙලුම්යාය සම්මාන නොලැබී යෑමේ අවදානමකට මුහුන දිය හැකිය!

    ReplyDelete
    Replies
    1. එහෙම බැලුවොත් සරසයාට නම් ලබන ආත්මෙවත් සම්මාණ නම් සුම්මා තමයි...

      Delete
    2. // එහෙම බැලුවොත් සරසයාට නම් ලබන ආත්මෙවත් සම්මාණ නම් සුම්මා තමයි...//

      දුක තමයි....
      බිවුවා සිද්දාලේප අසමෝදගම්....

      Delete
  35. දකුණු කරෙන් එන්න.............................
    දකුණු කරෙන් එන්න, උතුරු කරෙන් එන්න,
    කදුකරයෙන් එන්න, සතර දෙසින් එන්න,
    සියලු දෙනා එන්න.. කිරුළපනට එන්න..
    එන්න එන්න එන්න...

    දෑසේ නෑගුන කදුලු පිසද ගන්න එන්න
    එෆ් සි අයි ඩි යන්න බෑ කියන්න එන්න
    කාපු කෑම මතක තියෙනවනම් එන්න
    පංචායුධ දරුවෝ සියලු දෙනා එන්න

    කාපු යුගය ඉවරයි, එන්න එන්න එන්න
    දීපු යුගය ඉවරයි, එන්න එන්න එන්න
    රජෙකු අපට ගන්න , එන්න එන්න එන්න
    සතර දෙසින් එන්න, සාදුකාර දෙන්න.

    එන්න එන්න එන්න, පිබිද පිබිද එන්න
    එන්න එන්න එන්න, එකා වන්ව එන්න
    එන්න එන්න එන්න, මට හැදෙන්න දෙන්න
    එන්න එන්න එන්න, රට රකින්න එන්න...

    ReplyDelete
    Replies
    1. ඕකෙ "කිරුලපන" කෑල්ලයි මැද වර්ස් දෙකයි වෙනස් කළොත් ඔක්කොම පක්ශවලට ඇජස් කරතහැකි. කැම්බල්, සමනල, බීආර්සී වගේ ඔක්කොම රැලිවලට යන හාල්පාරු අපතයින්ට අදාළයි.

      Delete
    2. // දකුණු කරෙන් එන්න.............................
      දකුණු කරෙන් එන්න, උතුරු කරෙන් එන්න //

      කරෙන් කොහොමද අයිවන් එන්නේ?
      කකුල් දෙකෙන් එන්න කිවුවොත් නම් කස්ටිය එයි...
      නැත්නම් ත්‍රීවීලරෙන් එන්න
      කාරෙකෙන් එන්න
      බස් එකෙන් එන්න වගේ .......

      Delete
    3. මේක කම්කරු ගීය කරලා.... "ඔළුව තදින් නරක් වෙච්චි.... මිනිසුන් පිරිසක් පිරිච්චි...." ගීතය ජාතික ගීය කලා නම් මරු... රටේ නම අම්මට සිරි ලංකාව වෙච්චි එකේ...

      Delete
  36. ශ්‍රී ලංකා එක පජාත පක්ශයක් බව හැබෑව. හැබැයි අනිත් පක්ශත් ඔහොම්මම තමයි. විශේශයෙන් 1977-94 දක්වා පැවති එජාප ආණ්ඩුවත් ලංකා ඉතිහාසයේ තිබ්බ නරකම ආණිඩුව 70-77 එක වගේම. අනික රනිල් යටතේ එජාපයත් ඉතාම ප්‍රජාතන්ත්‍ර විරෝධී අතිශයින් දූශිත පක්ශයක් වෙලා තියෙන්නෙ. විශේෂයෙන්ම බුද්ධික පතිරණ වැනි අයට සලකන්නෙ ඉතාම පහත් විදිහට. රනිල්ගෙ හිතවතුන් ගොබිලන් කිසිදු හිරිකිතයක් නැතුව පක්ශ කෘත්‍යාධිකාරී මණ්ඩලයටයි ඇමතිධුරවලටයි පත්කලේ බහුතර පාක්ශිකයින්ගේ මතය තුට්ටුවකට මායිම් නොකර. ජෙප්පොන්ගෙත් පක්ශෙ ඇතුලෙ තියෙන්නෙ අමුතුම ගේම්, කුහක යටිකූට්ටු වැඩ කෝටියයි. ඉතින් ලංකාවෙ හැම පක්ශයක්ම ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. දූශිත කියන වචනෙ තේරුම මම තේරුම් මට තේරෙන විදිහ වැරදිද මන්ද. දොස්ශිත කියන්නෙ මුදල් හොරා කන එකට නෙමෙයිද? පක්ශයක නායකයෙකුට කෘත්‍යාධිකාරී මණ්ඩලයට බහුතරයක් පත්කරන්න පුළුවන්. එවිට ඔහු හෝ ඇය පත් කරන්නේ ඔවුන්ට පක්ශපාතී අය. ඕනෑම පක්ශයක විවිධ කල්ලි සිටිනවා. එජාපය බලයේ ඉන්න විට රාජපක්ශලාගේ ගේ උවමනාවට රනිල් පන්නා බලය ගැනීමට කටයුතු කරපු කල්ලියට අඩු සැලකිලි ලැබෙනවා. සජිත්ට තැනක් ලැබුණේ පක්ශය යලි එකතු කිරීමට. ඒකෙන් කියන්නෙ නැහැ සජිත් පස්සෙ ගිය හැමෝටම හරි කියලා. අනාගතේ සජිත් නායකයා වුණොත් රනිල් ගේ අය ඔක්කොම එලිය යැවෙයි. ඒක ඩඩ්ලි ගෙන් පසු ජේ ආර්ගේ කාලේ, ජේ ආර් ගෙන් පසු ප්‍රේමදාසගේ කාලේ ආදී වශයෙන් වුණා. ශිලනිපයෙත් එහෙමයි. ඒවා දූශිත කියන්න බැහැ. දූශිත කියන්නෙ අර සුනාමි සහනාධාර හොරකම, එයා ටෙල් එකෙන් බිලියනක් ගෙන ලයිසන් දීම, ඉදිකිරීම් වලින් ගසා කෑම, වගේ දේවල්.

      Delete
    2. ශිලනිපයේ වැඩි දෙනෙකුගේ කැමැත්ත තිබූ අය පසෙකට දාලා අයවැයෙන් 80% ගාණක් වෙන්වෙන අමාත්‍යාංශ ටික මල්ලිලාට දීම වගේ දේවල් වෙලා ගොඩක් කල්ද මන්ද. තමාගේ පුතාට හොරට විභාග ලියලා නීතිගත වෘත්තියක සාමාජිකත්වය ලබා දීම, සුසුදුකම් රහිතව හමුදා විධායක තනතුරු වලට පුතාල පත් කිරීම, හමුදාවේ වියදමින් එයට කිසි වාසියක් නැතුව පුතාලාට විදේශ පුහුනුව දීම, අතිශය නීති ගත ආයතන වන හමුදාවක නීති කඩමින් පුතාලාට විශේශ සැලකිලි දීම. පුතාලාගේ නාලිකා වලට චැනල් ලබාදීම, ආණ්ඩුවේ නාලිකා වල දේවල් පවුලේ නාලිකාවකට ලබා දීම, තමන්ට සීට් 40 ක් දුන්නෙ නැතැයි කියමින් පවරාගත් ගුවන් යානා සමාගමක් ගෙදර උන්දෑගේ මල්ලි දමා බංකොලොත් කර ගොඩ යාමට බැරි ලෙස ණය කිරීම, වගේ ඒවත් දූශිත ගණයට වැටෙනවා. මේව මේ රටේ වෙලත් ගොඩක් කල්ද?

      Delete
    3. ඔය ඉතින් දීකිරට බලල්ලුත් සාක්කි කිව්වලු. ඉහත ඇනෝ කියල තියෙන්නෙ පක්ශ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මිසක් රාජ්‍ය පාලන සමයේ වංචා ගැනම නෙවෙයි නේද? මරාගෙ කාලෙ බැසිල් වගේ අය වැඩිම මනාප ගත්ත ගම්පහින්. හැබැයි පක්ශ මහලේකම් වුණේ මයිත්‍රීපාල. මරාගෙ පාලන ක්‍රමය ඉතාම අශීලාචාරයි, දෙවෙනි වුණේ 1977-94 සහ 1970-77 ආණ්ඩුවලටත් චන්ද්‍රිකාගේ 94-2001 දූශිත අශීලාචාර යුගවලටත් පමණයි. කෙසේ වෙතත් ඔබගේ සටහනින් වන එකම් දෙය නම් සුදොතුම් පිය රනිල් නායක එඬේරාණන් පසුපස යන තවත් බැතිමතෙක් ලෙස පෙනෙනවා පමණි.

      Delete
    4. එක්සත් ජාතික පක්‍ෂයේ තේමා ගීතය ‘රනිල් රනිල් අපෙ රනිල් රනිල්’

      Delete
    5. AnonymousApril 27, 2016 at 7:52 AM

      බලපන් රනිල්ගේ ගීතයේ රනිල් රනිල් රනිල් කියල කී පාරක් කියනවද කියලා…………..
      බල තන්හාව ඒකෙන්ම පේනවා…… මම.. මම….. මම………………
      30 වතාවක් පැරදිලත් බල තන්හාව සහ මමත්වය ඉවරයක් නැහැ.
      තණ්හාය ජායති සෝකෝ කියල තමා අන්තිමේ කියන්න වෙන්නේ.

      Delete
    6. බලන්න රනිල්ගේ 2015 General Election ගීතයේ රනිල් රනිල් රනිල් කියල කී පාරක් කියනවද කියලා…………..
      බල තන්හාව ඒකෙන්ම පේනවා…… මම.. මම….. මම………………
      30 වතාවක් පැරදිලත් බල තන්හාව සහ මමත්වය ඉවරයක් නැහැ.
      තණ්හාය ජායති සෝකෝ කියල තමා අන්තිමේ කියන්න වෙන්නේ.

      Delete
    7. UNP නව තේමා ගීතය !

      පොනිල් පොනිල් අපේ පොනිල් !
      රට පාවා දුන්න පොනිල් !
      ප්‍රබාගේ ලොකු අයිය පොනිල් !
      රට කන්නට ආපු පොනිල් !

      දොන් ජුවන්ගේ මල්ලි පොනිල් !
      කලු සුද්දෙකි අපේ පොනිල් !
      ටොයියන්ගේ දෙයිය පොනිල් !
      බටලන්දේ කෙරුම පොනිල් !

      චුවින්ගම්ද ඕනේ පොනිල් ?
      බ්‍රේස්ලට්ද ඕනේ පොනිල් ?
      ලොලිපොප් රස බලපු පොනිල්!
      පස්දුන්රට යවමු පොනිල් !

      ඊලමුන්ගේ ගජය පොනිල් !
      සිංහලයගේ හතුර පොනිල් !
      රතු ලපයගේ හාමු පොනිල් !
      හොර මරාගෙ මිතුර පොනිල් !

      කට ඇරියොත් අපේ පොනිල් !
      කියන්නෙ ගොන් කතා පොනිල් !
      ටොයියන්ගේ දෙය්ය පොනිල් !
      හැමදා රජ කරන පොනිල් !

      බඳුම්කරෙන් ගහපු පොනිල් !
      MR. CLEAN කියන පොනිල් !
      ටොයියන්ගේ ගොන් ඔළුවල !
      අදහන දෙවි රජා පොනිල් !

      රට ෆෙඩරල් කරන පොනිල් !
      ඉන්පසු රට නසන පොනිල් !
      සමනළ රිසි යකෙකි පොනිල් !
      අපි අදහමු උතුම් පොනිල් !

      සුදුතුම්පිය අතිඋතුම් රනිල් වික්‍රමසිංහ උතුමාණන්ට ජයෙන් ජය.

      Delete
    8. ++++++++++++++++++ මරු කතාව !!!! දේසපාළනයනම් ඡන්දයක් නැති කාලෙට මෙලෝ රහක් නැති දෙයකි. ඒත් උඹෙ මේ පට්ට සින්දුවට ලයික් !

      Delete
    9. ඔය "සින්දුවක්" කියලා කියන අකුරුවැල කොටලා තියෙන්නේ පොන්න බල්ලෙක්. උගේ මිනී වලටත් හෙණ ගහනවා.

      Delete
    10. කතාවේ ඇත්තක් නැත්තේ නෑ... නමුත් ඔය හැම පක්ෂයකම එක එක අනන්‍යතාවයන් තියෙනවා...

      මහින්ද වාදින් කොතරම් තිරිසනුන්ද කියන එක මේ තියෙන කොමෙන්ට් වලින්ම පේනවා... ඒ තමයි ලංකාවේ පාතලය නියෝජනය කරන පිරිස.

      Delete
    11. AnonymousApril 27, 2016 at 7:10 PM

      හූ හූ

      මෙන්නෝ ලොල්ලෙකුට මල පැනල. හරිම කියුට් අනේ. සෝ ස්වී.........ට්
      ඉන්න මං රනී හාමුට කියල ලොලිපොප් ඉල්ලල දෙඤ්ඤං
      හැක හැක.... :D :D :D

      Delete
    12. මෙහෙමයි මාතලන්,

      ඔබ වැනි රනිල්වාදීන්ට මහින්දවාදීන් තිරිසනුන් ලෙස පෙනෙනවාක් මෙන්ම මරාවාදීන්ට ඔබලා පෙනෙනු ඇත්තේත් එලෙසමයි. මේක දෙශපාලන දෘෂ්ටිවාදයේ අවුලක්. උදා: ලෙස ඉහත රනිලවාදී කමෙන්ටුව කියවා බලන්න.

      //ඔය "සින්දුවක්" කියලා කියන අකුරුවැල කොටලා තියෙන්නේ පොන්න බල්ලෙක්. උගේ මිනී වලටත් හෙණ ගහනවා.//

      මෙය මානව හිතවාදී ශීලාචාර මානුශික කමෙන්ටුවක්ද?

      ඉදින් මා නම් සිතන්නේ අප කළ යුත්තේ පක්ශ පාට භේදයෙන් තොරව උපේක්ශාවෙන් සියල්ල දෙස බැලීමයි. ඇතැම් ෆේස්බුක් පේජ්වල මීටත් වඩා අමන ග්‍රාම්‍ය අපහාස මා දැක තිබේ. මෙය මහින්දවාදීන්, රනිල්වාදීන්, අනුර කුමාර වාදීන් ආදී සියලු දෙනාම සමානව කරන අශික්ෂිත ක්‍රියාවලියක්.

      Delete
    13. @ Anonymous April 27, 2016 at 10:40 PM

      ගනිං උඹලගේ මරාගේ ලොලිපොප් එක කටට.

      උඩ පැන පැන හිටපිය.... ඊට පස්සේ පල බඩ ගාගෙන.
      යකෝ, 2030 වෙනකල් තියෙන්නේ UNP ආණ්ඩුවක්.

      Delete
    14. @ Anonymous April 27, 2016 at 10:58 PM

      මෙහෙමයි,

      "නයෙක් වුණත් ඉදල හිටල හරි පෙනේ පුප්පන්න ඕනි. නැත්නම් දර මිටි බදින්න ගන්න පුලුවන්"

      මේක තමා ඔබට දීමට ඇති පිළිතුර.

      Delete
    15. UNP යනු පිටකොටුවේ කුඩු කාරයන් තමගේ ජාතියට කෙලවගන්න මෝඩ සිංහලයන් තමන් ගෑනුද පිරිමිද දන්නේ නැති පොන්නයන් සමලිංගික විකුර්ති කාමුක පරයන් කලුකඩ මුදලාලිලා කොමිස් කාක්කෝ ඊලාම් කොටි සපෝටර්ලා මුස්ලිම් අන්තවාදීන් ඇතුලු රටේ සිටින උපන් මෝඩ අපතයන්ගෙන් සැදුම්ලත් විජාතික හොරිකඩයන්ගේ හිතවත් රෝගකාරක පක්ෂයයි.

      Delete
    16. ප්‍රශ්නය තියෙන්නේ රනිල්, මහින්ද වගේ ‘පුද්ගලයන්‘ එක්ක ම නෙවෙයි නේද ? අහවල් පුද්ගලයා ‘පාරිශුද්ධයි; අරූනම් ‘අජුතයි‘ වගේ නිගමනවලට එළඹීම තාමත් වැඩවසම් යුගයේ රජවරුන් හොයන ඔළුගෙඩිවලට හරි වුණාට, අපේ මෑත අත්දැකීම් ටිකෙන්වත් තේරෙනවා නේද, ඒව පට්ට වැරදියි කියලා. එහෙම බලන කොට රාජපක්ෂගේ පාලන ක්‍රමවේදය හරි කියන්න පුළුවන්, මනුස්සකම, මනුස්ස අයිතිවාසිකම් පයිසෙකට ගණන් නොගන්නා, මොන විදියෙන් හෝ බලය ගැනීමත්, රැකගන්න ඕනෑම දෙයක් කිරීමත් නිවැරදියි කියන කෙනෙකුට විතරයි. මම හිතන්නේ ක්‍රමවේදයක් හැටියට ඒක පරාජය කළ යුතුමයි.

      රාජපක්ෂලාගේ ඒ වෙනුවෙන් සූදානමක්වත් පේන්න නැහැ; අවංක පදනමකින් එහෙම වෙන්න පුළුවන්කමකුත් ඔවුන්ට නැහැ. ඒහෙම වෙනවානම් අතිවිශාල වන්දියක් ගෙවල, ලොකු නිවැරදි කරගැනීමකට ඔවුන්ට යන්න වෙනවා. ඒත් ඔවුන් ආපු පාරෙම ඉස්සරහට යනව මිස එහෙම ගමනක් යන්නේ නැති බව තේරුම් ගන්න සිහිය, මතකය හොඳින් තියෙනවනම් ඇති. ඒත්, රාජපක්ෂලාගෙන් බිමට වැටුණු කටු රස වැටුණු යහපාලන කට්ටියගේ සිහිනයට ඒවා බලපාන විදිය ගැන අපි කල්පිත මවා ගන්න ඕනත් නැහැ නේ..

      Delete
  37. ලමාතන් ඔය කොහෙවත් යන්නේ නැතිව යමු කොල්පිටි පැත්තේ කහ කැල්ලක් හොයාගෙන සැපක් ගන්න

    ReplyDelete
    Replies
    1. ++++++++++++++මරු කතාව!!!!යනකොට සරසයාවත් එක්ක පලයන්.

      Delete
    2. එදාට නම් බෑ මචෝ... මොකෝ එදාම කාන්තා ශෝක දිනයත් යෙදෙනවනේ... "මැයි පල වෙනිදා..."

      Delete
  38. මට ඕෆ් වොච් එකට පෑ 48 ක නිවාඩුවක් ඉල්ලනව...නැතුව මේව කියෝන්නෙ කොහොමෙයි මාතයියෙ

    ReplyDelete
    Replies
    1. කියවලා හරි යන්නේ නෑ... ලියන්නත් පටන් ගනින්...

      Delete
  39. චිකාගෝ, හේ මාකට් චතුරශ්‍රයේ මහින්දයි, මෛත්‍රීයි,රනිලුයි ඒකාබද්ධ මැයි දිනයක් තියෙනවාලු. කම්කරු දිනෙත් බල්ලට දාපු පාදඩයෝ.

    ReplyDelete
    Replies
    1. චිකාගෝ හේ මකට් නහීහේ, යේ මෙයි ඩේ මාකට් හේ

      හැක් හැක්...

      Delete
    2. මීඩියා කාරයෝ වෙසක්, පොසොන් මාකට් කරනවා. මේ අපතයෝ කම්කරු දිනේ මාකට් කරනවා. අපි එක්කො සාදු කිය කිය හරි ජයවේවා කිය කිය හරි මුන් ඔක්කොටම මාකට් යනවා. රටම ලුම්පන් වෙලා.

      Delete
    3. //චිකාගෝ හේ මකට් නහීහේ, යේ මෙයි ඩේ මාකට් හේ//

      වැරදියි,

      "චිකාගෝ මේ වහාන් කො'ඊ මාකට් (බzසාර්) හේ? යේ සිර්ෆ් මැයි දිවස් මේ මාකට් (බzසාර්) හේ"

      වඩාත් නිවැරදිව නම්,

      ශිකාගූ මෛඒං , වහාං කෝඊ බාzසාර් හෛය්? යේහ් සිර්ෆ් මෛය් දිවස් බාzසාර් හෛයි !
      (शिकागो में, वहाँ कोई बाजार है। यह सिर्फ मई दिवस बाजार है)

      Delete
    4. ඉල්ලුමේ හැටියට සැපයුම අරූ.... මේ කන්කරුවෝ කියන ගොන් හරක් ඉල්ලන්නෙත් මේවා නම් පොලිටික්කෝ මක් කොරන්නද...?

      මේ එන සෙනඟ් කොතනට ආවත් පෙන්වන එක දෙය්ක් තියෙනවා... මේ හැම එකාම ආන්ඩුවෙන් නිකං කන සහ කන්න බලාගෙන ඉන්න හිඟන්නෝ කියා පැහැදිලි පණිවිඩය.

      Delete
  40. කිසිම දෙයක් ඉල්ලන්නේ නැතිව ස්වෝත්සාහයෙන් රටට විදේශ විනිමය ඩොලරයක් හරි ගේන ගමන් සම්මා ආජීවයෙන් ඉන්න වලිකන කොටසකුත් මේ රටේ ඉන්නවා.

    උන්ට කාලා මැරෙන්න සයනයිඩ් නොමිලේ ලබා දියව් !!!

    ReplyDelete
    Replies
    1. උන් සයනයිට් කෑවොත් නියමෙට තියෙයි... උන් නිසා තමයි මේ රට දුවන්නේ...

      Delete
  41. කිරුලපොන මැයි රැලියට සහභාගී වන සියල්ලෝම තරයේ පිළිපැදිය යුතු අවවාද 10 ක්..!

    (ලංකා ඊ නිව්ස් -2016.අප්‍රේල්.27, ප.ව.11.30)

    1. ඔබ කිරුළපොන ගියද වැරදීමකින් හෝ ඔබගේ බිරිඳ එහි රැගෙන නොයා යුතු ය.
    හේතුව - තංගල්ල සභාපති ද එහි පැමිණිය හැකි බැවින් බිරිඳ සමග එහි යෑමෙන් සැමියාට දිවි අහිමි වීමට ඉඩ ඇති අතර බිරිඳට පතිවත අහිමි වීමට ඉඩ ඇත.

    2. ඔබ කිරුළපොන ගියද ඔබගේ ගැහැණු දරුවන් එහි කැඳවාගෙන නොයා යුතු ය.
    හේතුව - සාරුවා සුනිල්ද පැමිණෙන බැවින් ඔහුගේ ඊලඟ ශතකය වාර්තාකිරීමට ඔබගේ දරුවන් ද දායක කරගත හැකි බැවිනි.

    3. ඔබ කිරුළපොන රැලියේ ආරක්ෂාවට යන පොලිස් නිළධාරියෙක් නම් ගල් පහර වලින් ආරක්ෂාවීමට විශේෂ විධි විධාන සලසාගත යුතු ය.
    හේතුව - ඩී. වී. උපුල් එහි පැමිණෙනු ඇත.
    4. ඔබ කිරුළපොන ගියද ඔබගේ රන් ආභරණ නිවසේ තබා යා යුතු ය.
    හේතුව - ‘රත්තරං‘ එහි පැමිණෙන බැවිනි.

    5. ඔබ කිරුළපොන ගියද බහතෝරන වියේ සිටින දරුවන් සමග නොයා යුතුය..
    හේතුව - වාසුදේව එහි පැමිණීමට නියමිත බැවිනි.

    6. ඔබ කිරුළපොන ගියද සෙල්ලම් වයසේ සිටින දරුවන් සමග නොයා යුතු ය.
    හේතුව - සෙල්ලම් පිස්තෝල නගර සභාපතිද පැමිණීමට ඉඩ ඇති බැවින් ඔබගේ දරුවන් පිස්තෝල සෙල්ලම් වලට යොදා ගත හැකි බැවිනි.

    7. ඔබ කිරුළපොන රැලිය වාර්තා කිරීමට යන මාධ්‍යවේදියෙක් නම් අන්තිම කැමැති පත්‍රය අත්සන් කර යා යුතුය.
    හේතුව - ගෝඨාභය රාජපක්ෂ සුදු වෑන් රථයකින් පැමිණීමට ඉඩ ඇති බැවිනි.

    8. ඔබ කිරුළපොන යන්නේ නම් ඔබගේ පාස්පෝට් එක නිවසේ තබා යා යුතුය.
    හේතුව - විමල් වීරවංශ එහි පැමිණීමට නියමිත බැවිනි

    9. කිරුළපොන යන සියල්ලෝම තමාගේ ආරක්ෂාව තමාම බලාගත යුතු ය..
    හේතුව - ජුලම්පිටියේ අමරේ මල්ලී පැමිණීමට ඉඩ ඇති බැවින් කිසිවෙකුට ඔබගේ ආරක්ෂාව පිළිබඳව වෙහෙසීමට ඉඩ ප්‍රස්තාවක් නැතිවිය හැක.

    10. කිරුළපොන යන සියළුම කම්කරුවන් හදිසියේ එල්ල වන මුෂ්ටි ප්‍රහාරයකට මුහුණ දීමට සූදානම් විය යුතු ය.
    හේතුව - මහින්ද රාජපක්ෂ මහතා එහි පැමිණීමට නියමිත ය.

    -තරංග සඳකැලුම් වීරතුංග විසිනි-

    ReplyDelete
    Replies
    1. Are all Campbell guys are Bodhisathwa's/ Saints ???

      Including RW, RK, AM, RS????

      Delete
    2. Where do you get Bodhisatvas? In the YAHAPALANAYA ?????? WTF???

      OR

      Yahapalanaya has Kolusatvas ??? That might be 80% possible. ROFL.

      Delete
  42. වැරදියි. ඔය ලිපිය ලියපු එකා ලංකාවේ වෙන මෙලෝ දෙයක් නොදන්න පොල් බූරුවෙක්.

    01. තංගල්ලෙ සභාපති හිරේට නියම වෙලා. අනික දැන් බුවා මරා එක්ක තරහයි බේර ගත්තෙ නැහැ කියල.

    02. සාරුව සුනිල් සජින් වාස් එක්ක මෛත්‍රීගෙ සමනළ පිටි රැස්වීම ඕගනිසර් විදිහට පත්කරල.

    එසේම සාලින්ද දිසානායක හිරියාල ශ‍්‍රීලනිප සංවිදායක ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට වයඹ පළාත් සභා මන්තී‍්‍ර කමල් ඉන්දික පත් කර තිබේ. කමල් ඉන්දික යනු පසුගිය ජනාධිපතිවරණ සමයේදී කුරුණෑගල කුඹුක්ගැටේදී ‘අලුත් පරපුර’ට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින වයඹ පළාත් සභා මන්ත‍රිවරයායි.

    අනෙක් එව්ව නම් වෙන්න පුලුවන්. හැබැයි ඉතින් ඕක කැම්බල් සහ සමනළ ග්‍රවුන්ඩ් වලටත් ඔය වගේම අදාළයි. මොකද එජාපෙයි මෛත්‍රී පිලෙයි ඉන්නෙත් අන්ත දූශිත, මිනීමරු, සමරිසි, බත්බැල හාල්පරු හැත්තක්ම පමණක් වන නිසා.

    ReplyDelete
    Replies
    1. පිරිසිදු සාරුවා, පිරිසිදු සජින් වාස් සමනල පිටියේ

      පිරිසිදු රවී, පිරිසිදු අර්ජුන් කැම්බල් පිටියේ

      පොඩි අවූලකට තියෙන්නේ සමනල්ලු ටික සමනල පිටියට නොයා කැම්බල් පිටියට යන එක.

      Delete
    2. ඔව් බං ඔය එකෙකුටවත් තමන් ගාව ඉන්න හොරු පේන්නේ නැහැ. ලිස්ට් දිග වැඩියි. ඩිලාන්ලා, එස්බීලා, සුසිල්ලා අද උපන් එවුන් නෙමේනේ. රනිල් ගාවත් ඉන්නවනේ හොරු.

      Delete
  43. Appachci nagitala ban. mata hithenne MARA ta lingika akarshanayak thiyenawa kiyala. sado-masochistic. kavuruwath me gana research ekak karala ne.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න