මොනවද මන්දා කූරූ ජාතියක්
කොල්ලන්ගේ ඇත හයිකරලා
අම්මයි කිව්වේ පෙන්නන්නකො අනේ
කලිසම පොඩ්ඩක් ගලවාලා
එහෙම එකක් නම් තියෙනවා අපි ළඟ
ලේසියි අල්ලන් චූ කරති
කූර නෙමෙයි අනේ ජුන්ඩයි හරි නම
තාත්තා ඇහුවම මට කියති
.
මේ වගේ ලස්සන ඒවා අපට නෑ
කොහෙන්ද මේවා අරගන්නේ
ඒ උනාට අපෙ ඒවා වටිනවා
කියලයි අක්කා පවසන්නේ
.
හිටපු ගමන් අනේ හරිම කරදරේ
ගල් කූරක් වගේ හයි වෙන්නේ
ඒක තමයි බොල මේකේ වටිනකම
කියලා අයියා හිනැහෙන්නේ
.
තාලය - මොනවද අම්මේ පාට ජාතියක්
සුබ බැඳුම්කරයක් වේවා!
ReplyDeleteදැන් තේරෙනවා හොරු මොකුන්ද කියලා...
Deleteගැහිලද
ReplyDeleteදන්නෑ
Deleteගැහිලද
ReplyDeleteමේ ඕයි අටං.... හිතුවද මේව කිතුල් මල්,පොල් මල්,පුවත් මල් කියල?
Deleteතැ.අමිල
ඒව දන්නෙ නෑ...කවි පන්තිය හඬ නගා දෙපාරක් ගායනා කරා
ReplyDeleteදැන් පාඩම් ඇති හිටන්
Delete:V
ReplyDelete:)
Deleteඊයා.මේවා කුනුහරපය. මෙලෙස නිදහසේ කුණුහරප ලියන්නේ, මේ යහපාලනයේ දුර්වලකම නිසාය. වහාම මේ ගැන ජනාධිපති කොමිසමක් පත්කලයුතු අතර, FCID ය ට මේ ගැන සොයාබැලීම සඳහා අධිකරණ නියෝගයක් ලබාදිය යුතුය. කෝප් කමිටුවට මෙය වහාම වාර්තා කලයුතුය. මෙලෙස ලිවීමෙන්, මාතලන් අසාධාරණ ලෙස උපයාගත් ලාභය ගැන නඩු පැවරිය යුතුය.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteකුණුහබ්බ නතුව බෑ ලොක්කෝ මේ කාළකන්නි සමාජේ ජීවත් වෙන්න... අපිට කෙලියම තමයි හැම එකාම බණ කියන්න එන්නේ... අපිට කෙලින කොට හාම් හූම් නෑ.. දැක්කෙ නෑ වගේ ඉන්නවා...
Deleteමීයා ගැන පොඩි එකාගේ රචනාව
ReplyDeleteමට මීයෙක් ඇත. ඒ මීයා චූටිය. තාත්තාගේ මීයා කලුය ලොකුය. දවසක් රෑක තාත්තාගේ මීයාට තරහ ගොස් අම්මාගේ මීයා කනවා මම දැක්කෙමි. නංගීගේ මීයා මගේ මීයා වගේ නොවේය. ඒකා පැතලිය. අපේ සීයාටද මීයෙක් ඇත. සීයා මිදුලෙ ඇණ තියාගෙන බුලත්විට කොටන විට සීයාගේ මීයා වැලි කයි.
ඌද වැලි මීයා
Deleteඔව් නේද. පොඩි එකාගේ මීයා කොස් ඇට මීයා. තාත්තාගේ මීයා ඌරු මීයා. අම්මාගේ මීයා හික්මීයා. නංගිගේ නම් නම දන්නේ නෑ. සීයාගේ මීයා වැලි මීයා.
Deletehttp://maathalan.blogspot.com/2012/02/mice.html
Deleteයේක යෙපිලා මේමෙ යෙකක් ඇව්වා මතකයි..
ReplyDeleteසුරතල් නංගියෙ ඔය ගවුම
උස්සල පෙන්නන්නකො කැව්ම
පුංචිම කාලේ දැක්කට පස්සේ
දැක්කෙම නෑ කැව්ම..
මගෙ සුදු අයියා දස කැ*යා
කිව්වොත් කියන්නෙ හු*න කතා
අයියගෙ මීයා පෙන්නුවොතින් මම
පෙන්නන්නෙමි කැවුම...
අයියගෙ මීයා කළුම කළුයි
නංගිගෙ කැවුම සුදුම සුදුයි
කළු සුදු බේධය දුරහැරදා
මීයට දෙමු කැව්ම...
හෙහ් හෙහ්
ජයවේවා..!!
ඊයා මේ කුණුහබ්බ නේ... අපි ඕවා ලියන්නෙ නෑ...
Deleteකළු සුදු සංහිඳියාවට කුණුහබ්බයක් යයි කීම හෙලා දකිමි.ඔව්..!
Deleteමම දවසක් දැක්කා සුපර්මාකට් එකකදි වයසක ආච්චි කෙනෙක් එයාගේ හස්බන්ඩ්ගේ කලිසම ඔහොම ඇදලා බලනවා. සීයාට චූ ගිහිල්ලා බං පව් වැඩේ. මම සපෝට් එකක් දීලා වැඩේ ගොඩ දැම්මා.
ReplyDeleteඒ වගේ ෆොටෝ එකක් තිබුනා නම් උඹේ පෝස්ට් එකේ තුන්වෙනි ෆොටෝ එකට මල් හතයි.
හොයාගන්න බැරි වෙන එකක් නම් නෑ... වයසක ගේස්ට්ලා දෙන්නෙක් එක්ක මාත් කෑවා හෙන කට්ටක් එක සැරයක්.. හැම තැනම නවත්ත නවත්ත ගිහින්.. ආච්චිට නම් ගානක් නෑ... සීයා හෙන ලැජ්ජා කාරයා.. පොරට චූ කරවන්න මාත් හැමතැනම හුජ්ජා කොර කොර ගියා..
Delete+++×
ReplyDelete!
Delete+++×
ReplyDeleteමරු
ReplyDeleteමේරූ
නෙරු
කූරූ.......
ජයවේවා!!!
මරු ඉතින් ඔබා ගන්න තැනකුත් තිබුනා නම්...
Deleteමේ රෑ තනියම හිනා වෙන කොට සදු මගේ කුර ගලවයි
ReplyDeleteබලාගෙන එකයි නේ බං තියෙන්නේ.... කොහොමෙයි ඇඟිලි වගේ ගොඩක් තිබුනා නම්...
Deleteසුභ දවසක් මාතෙ,
ReplyDeleteසෝක් කයිය. මාතේ එදා ඉදන් කීයපු මේ අම්මට සිරි ලංකාව හෙටානිද්දට අම්මට සොරි ලංකාවක් වෙන එක වලක්වන්න සක්කරයාගේ පුතා වයිමා ආවත් බැරිය(හැබැයි ගුන්දුල බණවර්ධනට පුළුවන් වෙයිද කියා මං දන්නේ නැත). කොයි හැටි වෙතත්, ලඟදීම අපි කාගෙ කාගෙත් #@$ටහිකෙන බව එකෙන්ම කිවහැක.
හහ් හහ් හා. මචෝ මේක නැගලයනවා.
Deleteපෙරේදා (23දා) බදුල්ලේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මෙසේ පැවැසීය.
‘සාධාරණ සමාජයක්ද මොකක්ද අටවගත්තු මහාචාර්යවරු ජීවිතේට ගම්වලට ඇවිල්ලත් නෑ. දන්න මඟුලකුත් නෑ. හැබැයි නියෝජනය කරන්නෙ නම් සිවිල් සමාජය. පිටරට සල්ලි අරගෙන හැන්දෑවට මේ අය කෑගහනව"
ඔය බෙරිහන් දෙන, කෑගහන මහාචාර්යතුමාලට හමුදාවෙ බුද්ධි අංශ ලොක්කට අවමන් කරන්න තියෙන අයිතිය මොකක්ද? ජනාධිපතිවරයාට ඒගොල්ල කියනවා "නෑ නෑ නෑ ඔයාව රටේ ජනාධිපති කරන්න වැඩ කළේ අපි. ඒ නිසා අපේ විතරයි ජනපති" කියලා.
අර ඔරන්ඔටන්ලට තද වෙලා ටී.වී. එක බදාගෙන කෑගහනවා. මම නම් ඒක හින්දා ඒ ඔරන් ඔටන්ලට කිව්වා "හලෝ..., මේ නිකන් රිළව් වගේ උඩ පනින්න එපා. නරි වගේ හූ කියන්න එපා. හරක් වගේ දඟලන්න එපා. කරුණාකරල මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා කතා කරපු එකේ හරය තේරුම් අරගෙන කතා කරන්න" කියලා.
ඔය "සාධාරණ සමාජයක්" කියන ගොඩේ ඉන්නවා මැතිවරණ තරග කරල පරාද වෙච්ච අය. තව හාදයෙක් ඉන්නවා එයාගෙ රස්සාව හෙද වෘත්තිය. හැබැයි හෙද වෘත්තිය හැර අනෙක් හැමදේම එයා කරනවා.‘
සිවිල් සමාජ රොගීනුයි ජෙප්පෝ සෙට් එකයි බ්ලොග් කාරයෝ වගේම බොරුවට කෑ ගහනවා විතරයි. මුකුත් කරන්නත් බෑ කවුරුවත් පඩේකට ගණන් ගන්නෙත් නැහැ. අනේ පව්. පිස්සු යක්කු ටිකක්.
Deleteමේක පොඩ්ඩක් පැටලිලි සහගතයි.
Deleteමේ සාධාරණ සමාජයක් කට්ටියගේත් සිවිල් සමාජ කට්ටියගේත් 'කූරේ' මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද?
තේරුම් කරලා දුන්නොත් බොහොම පිං .
ඩිලාන් කියන්නේ පිස්සු හුත්තෙක් නේ.... කව්ද ඌ කියන ඒවා ගනන් ගන්නේ.. ඔය කතා කරන්නේ ඩිලාන් නෙමෙයි.... හිටන් හුටන්...
Deleteලකා ලක්කාලා කේ.. ලකා ලක්කාලා කේ.. ල-කාලක් කාලා කේ!!
ReplyDeleteමාතලන් මේ සින්දුවට මනාප නැතෙයි?
හැබැයි සිංදුවේ හැටියට මේක තව ටිකක් ලියන්න තිබුනා.
ReplyDeleteමේ ගොඩක් පරණ එකක්...
Deleteඅදාළ නැත්ද දන්නේ නැහැ.
ReplyDeletehttp://www.independent.co.uk/news/uk/people-who-are-really-good-at-swearing-have-an-important-advantage-a6770486.html