.

.

May 10, 2021

ඉන්ගිරිස් පත්තර මල්ලි හා කුර සහිත ජීවීන්ගේ සර්ව පාක්ෂික සමුළු..


ඉන්ගිරිස් පත්තර මල්ලි හා කුර සහිත ජීවීන්ගේ සර්ව පාක්ෂික සමුළු..

ටැලිවිසන් එකේ පත්තර කියවන්න කලින්, පත්තර කියෙව්වේ වයර්ලැස් එකේය. මේක පටන් ගත්තේ කව්දැයි කියන්න දන්නේ නැති නමුත්, වයර්ලැස් එකට වැඩියේ සවන් දෙන්නේ නැති මාතලන් දන්නේ “පත්තර මල්ලි” හෙවත් නුවන් ජූඩ් ලියනගේ ඉතරය. පස්සෙ කාලෙක රූපවාහිනියේ “රෝද හතර” ගෙන ආ ජූඩ් දැන් යූ බටේ වැඩ පෙන්වනවාය. ඒ කටහඬට මාතලන් කැමතිය.

ටෙලිවිසොන් හෙවත් රූප පෙට්ටියට මුලින්ම පත්තර කියවිල්ල ගෙනාවේ මොකාද කියා නිච්චියක් නැතත් කලින් මල් පත්තර කාරයෙකු වූ බන්ධුල පද්මකුමාර උන්නැහේගේ පත්තරේ විස්තරේ අභිබවා යන්න අද වෙනකන් එකෙක්ටවත් බැරි වෙලා තියෙනවාය. බන්දුල පද්මකුමාරගේ පත්තරේ විස්තරේට අමතරව ඉතා ජනප්‍රිය වූ ලොව වටා ප්‍රවෘත්ති ලිව්වේ මාතලන් දන්නා පරිදි සුපිරි ලියන්නකු වන සහන් කසීර වික්‍රමසිංහය.

දැන් ඉන්න පත්තරේ කියවීම කෙසේ වෙතත් උන් කරන්නේ ඕන නිව්ස් එකක් තමන්ගේ හෝ තමන්ගේ චැනල් එකේ පොලිටිකල් ඇජෙන්ඩා එකට අනුව ආලවට්ටම් හා කැටයම් දමා කියවීමය. ඒවා බලනවාට බලනවා මිසක් මෙලෝ රහක් ඇති ඒවා නෙමේය. එහෙත් බන්දුල පද්මකුමාරලා හැරුනත් රස වෑහෙනවාය. ඊට හේතුව උන්නැහේ මල් පත්තර කාරයෙක් වීමත් විය හැකිය.

ඔය බන්ධුල පද්මකුමාරගේ උන්නැහේගේ හෝ කාගේ හෝ පත්තර කියවන වැඩ සටහනක ඉන්ගිරිසි පත්තර කියවන්නත් ලස්සන ගෑල්ලමෙක් උන්නාය. ඒකෙත් ලොකු වටිනාකමක් තිබුනාය. ඒ අදටත් ඉන්ගිරිසි පත්තරවල තියෙන ඒවා හින්ගල පත්තරවල යන්නේ නැතිය. විශේෂයෙන් ආර්ථික කාරනා යන්නේම නැති තරම්‍ ය. එමෙන්ම ලෝකයේ අනෙක් රටවල ප්‍රවෘත්ති යන්නේම නැතිය. මේවා ටැලිවිසොන් නිව්ස් වලිනුත් හැලිලාය. යන්නේ එලොවටත් මෙලොවටත් නැති කාළකන්නි දේශපාලුවන්ගේ අමු ගොබ්බ වොයිස් කට්, ත්‍රී වීල් පක්ෂවල හා කාලකන්නි හූනියන් කාරයන්ගේ ප්‍රෙස් කොන්පරන්ස්‍ය. රටේම උන් අමු ගෝත්‍රික ළිං මැඩියෝ වෙලා තියෙන්නේ මේ හේතුවෙන්‍ ය. ඉතින් ලෝකය ගැන දන්නා පොඩි එකෙක් දැක්කත් මුන්ට ඇල්බට් අයිබ්ස්ටයින් දැක්කා වාගේය.

ඔහොම පිටරටවල පත්තර මැගසින් කියවා නිව්ස් බලා රටේ ජනතාවට කියනා තවත් එකෙක් ඉන්නවාය. ඒ අවුරුදු පහක් තිස්සේ රට බංකොලොත් කොට කාබාසීනියා කර දමා ඇපත් නැතිව ගෙදර ගිය රනිල් වික්‍රමසිංහය.

උන්නැහේ හොඳ කියවන්නෙක්‍ ය. ඒ නිසා කොහේ හෝ තියෙන දෙයක් දැක්කාම පින්ජුල මාරිස් සඳුදා උදේට දෙරණෙන් සතියකට ප්‍රෙඩික්සොන් දෙනවා වාගේ අර කොහේ හෝ එකෙක් සොයාගත් සිද්ධාන්ත, දත්ත හෝ තොරතුරු තමන්ගේ ඒවා වගේ රටට දෙනවාය.

ඉතින් එජාපයේ ඉන්නා මෙලෝ අල බෝලයක් නොදන්නා කුර සහිත ඩොන්කිලා හා බුකියේ ඉන්නා ගෝත්‍රික ළිං මැඩුයන්ට ඒ යකා ආසියාවේ ළොකුම මොළේ තියෙන එකාය. හරියට සිරස ලක්ෂපතියේ මොනිටරේ බලාගෙන පාන්ඩිත්‍ය රටට පෙන්වන චන්දන සූරියබන්ඩාර වගේය. මෝඩයන්ට මේවා මැජික් උනාට, මේ වෙල් ඕගනයිස් වෙල් ප්ලෑන් වෙස්ටර්න් ප්‍රොපගැන්ඩා දැක්කාම හිකෙන් පුනාම යනවාය.

ඇමරිකාවේ යුවර්සිටි එකක ප්‍රෙඩික්සොන් එනකොටම රනිල් වික්‍රමසිංහ ටැලිවිසොන් එකට එනවාය. මීටාමතරව සැටලයිට් නෝනා හා ඇමරිකන් ඇම්බැසිඩර් නෝනාත් බොහෝ විට එනවාය. මංගල සමරවීරත් එනවාය. එයාගේ වෙබ් මාෆියාව හා බුකි මාෆියාවත් මේවා වනනවාය. උන්ව වන්දනා කරනා අමු ගොබ්බ බයියෝත් මේවා දැකලා බෙට්ටත් රත් වෙලා පල් හෑලී ලියනවාය.

චීනා අපිට නොමිලේ එන්නත දුන්න ගමන්ම මේ වාර්ථා ආපූ එකත් ලෝක වාර්ථාවක්‍ ය. නලීන්ද සිල්වා කියනවා වගේ ඇමරිකාව කියනා ඕනෑම දෙයක් පරම සත්‍යයය. ඒකේ ඇමරිකාව ගැන කියපුවා සත්‍ය වූවාට අනෙක් රටවල් වල ඒවා අමු කෙප්පය. උන් හිතුවේ චීනාට කෙල්වන්නය. ඒත් කෙලවුනේ උන්ටමය. මේකට බේස් කර ගන්න ඇත්තෙ උන්ට කෙලවුන කාළේ දත්තයන් විය හැකිය. ඒවා හැම රටටම් ගලපන්න යාම උන්ගේ මෝඩ කමය.

අපේ කොරෝනා පාලනයේ සුළු සුළු අඩු පාඩු තිබුනත් අපේ වැඩ පිලිවල එක්සත් ජාතින්ගේ ලංකාවේ නියෝජිතයින්ගේ මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා ප්‍රසංසාවට පත් වී අවසානය. මේ මොහොතෙත් එය උපරිමයෙන්ම ක්‍රියාත්මක වෙමින් තිබේ. එහි සාර්ථකත්වය දන්නා සජිත්ගේ පක්ෂයේ කුර සහිත ජීවීන් සර්ව පාක්ෂික සමුළු තියන්න යන්නේ මේ ක්‍රෙඩිට් එක උන්ට දාගන්නය.

පළමුවන රැල්ලත් දෙවන රැල්ලත් සාර්ථකව මැඩ පැවැත්වු මේ පිරිසට, තුන්වන රැල්ලත් මැඩ පැවැත්වීම ඉතා සුළු දෙයක් ය. මේ වන විටත් එය සාර්ථකව ක්‍රියාත්මක වේ. වැක්සීනය ලබා දිය යුතු සියල්ලන්ටම මාස දෙකක් තුල වැක්සීනය ලබා දිමට සියලු කටයුතු සංවිධානය කර අවසානය. චීනාගේ එන්නත මේ රටේම නිශ්පාදනයට ඇම්බැසිඩර් උන්නැහේ කටයුතු යොදමින් සිටී.

අරුන්දති රෝයි ද සිල්වාගේ කුර සහිත ජීවීන් රැල ලැහැස්ති වෙන්නේ මේවා උන්ගේ වැඩ කියලා ජනතාවට ඒත්තු ගන්වන්නය. ඉස්පුට්නික් එහෙන් ඇරොප්ලේන් එකට දැම්මාටත් පස්සෙ මිස්ටර් අරුන්දති රෝයි රුසියන් එම්බැසිඩර් හම්බ වෙන්නේ මේවා උගේ වැඩ කියලා පෙන්නන්නය.

මේවාට ඉඩ දෙන්නේ නම් මේ ආන්ඩුව කරනා ලොකුම ගොන්කම ඒකය. මන්ද යත් යුද්ධ කාළයෙත් ඔය සර්ව පාක්ෂික සමුළු කෝටියක් තිබ්බත් අපි ඉල්ලගෙනම කෑවා මිස යුද්දේ ඉවර කළේ නැති නිසාය. යුද්ධය ඉවර කළේ රාජපක්ෂලාය. රාජපක්ෂලා නැත්නම් ෆොන්සේකාත් නිකන්ම නිකන් විශ්‍රාමික හමුදා නිළධාරියෙක් ඉතරය.

දැන් උන්ට කියන්න තියෙන්නේ අර ප්‍රෙඩික්සොන් එක අනුව සැප්තැම්බර් මාසයේ දවසකට 20’000 ක් මැරුණාම හුරේ දාන්න බලාගෙන හිටපිය කියලාය. හැබයි ඉතින් වැඩිකල් හුරේ දාන්න වෙන්නේ නැතිය. අවුරුද්දක් යන්න කලින් උනුත් එක්කම මුලු රටම ස්වර්ගස්ථ වෙනවාය.

එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි…
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි…//

43 comments:

  1. රහට ලියලා තියෙනවා මාතේ,

    ඔරිජිනල් මාතලන් ඉට්ටැයිල්.... පිස්සෝ කලබල උනාට ඩොකා කලබල නෑ නේ... යුද්දේ කාලෙත් ඔහොම තමයි කියුවේ, මතකයි නේද ඒ කාලේ කිලිනොච්චි මැදවච්චිය, ඕන ගොනෙක් ට යුද්ධ කරන්න පුළුවන්, අලිමංකඩ පාමංකඩ, රනිල් වික්‍රමසිංහ ගොන් මෝඩ පොල් බූරු මී හරකා තොප්පිගල විසාල කැලෑවක් කියලා ගොන් ආතල් දීපු හැටි... එතකොට අවමංගල පොන්නසිරි අමනවීර වේස්යැ පුතංඩියා ගැලවීමේ හමුදාවට වත් නොගැලපෙන හමුදාපති ෆන් සේකව ජනාධිපති කරන්න පුක ඉරාගෙන බෑඟිරි ගගා පුක දීපු හැටි, ඔය දාර පොන් රැල දැඟලුවට හැම දෙයක්ම හරි යයි කියලා විශ්වාස කරන්න පුළුවන්. මේ මාසේ අන්තිමට බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට ඉතින් නේද?

    (හැබැයි මිනිස්සු බය වෙන එක හොඳයි මොකද ඒකෙන් තම තමන් ආරක්ෂාව සඳහා ක්‍රියාමාර්ග ගන්න එක මරණ බය නිසා හරි වෙනවා, නැත්නම් මේ අම්මට චිරි ලකේ පංකාවේ ජනයා ගැන ඉතින් දන්නවා නේ....

    ReplyDelete
  2. අයිසේ ළමාතැන්,

    ලංකාවේ ඖෂධ සැපයුම් හා නියමන රජ්‍ය ඇමති පැණි සුමණේ සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ඇතුළු පිරිසක් කොළඹ සිටින චීන තානාපතිවරයා සමග ඊයේ ලංකාවට වැක්සීන ලබා ගැනීම ගැන සහ ඉදිරි කාලයේදී ලංකාවේ වැක්සීන හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය චීනයේ සිට ගෙනත් ලංකාවේ එන්නත් කම්හල් ආරම්භ කිරීමට වගේ කේස් ගැන සාකච්චාවක් පවත්වල තිබුණ අතර එම සාකච්ඡා මේ වනවිට සාර්ථක මට්ටමක පවතින බවත් එම එන්නත් ප‍්‍රමාණය මාස් පතා ලබා ගැනීමට හැකියාව ඇති බව දැනට පෙනී යන බව දොස්තර ප්‍රසන්න ගුණසේන මාධ්‍ය වලට ප්‍රකාශ කළා.

    මේ අනුව කොරෝනා වෛරසය මර්දනය සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන ලද ‘සයිනොෆාර්ම්’ එන්නත් මිලියනයක් හෝ මිලියන 2ක ප්‍රමානයක් මාස්පතා ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති නිසා ඒ සම්බන්ධයෙන් මේ වන විට චීන රජය සැලසුම් කරමින් සිටින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති දොස්තර ප්‍රසන්න ගුණසේන මාධ්‍ය වලට ප්‍රකාශ කළේ.

    මීට අමතරව රුසියාවෙන් ලබා දෙන ‘ස්පුට්නික වී’ එන්නතද ලංකාවේ රජය සමග ගිවිසුම්ගතව ඇති පරිදි සහ ශ‍්‍රී ලංකාවේ ගබඩාවල ඉඩ පහසුකම් ඇති පරිදි ලබා දෙන බවට පොරොන්දු වී ඇතැයිද දොස්තර ප්‍රසන්න ගුණසේන මාධ්‍ය වලට ප්‍රකාශ කළා මේ ගැන.

    ඒ අනුව ජුලි මාසය වන විට වසංගතය අපේ‍්‍රල් මස මුල පැවති ආකාරයටම සාර්ථකව පාලනය කිරීමේ හැකියාව තිබෙන බව විශ්වාසයෙන් කිව හැකි බවද දොස්තර ප්‍රසන්න ගුණසේන තව දුරටත් කියා සිටියා.

    නමුත් ලංකාවේ ජනතාව මේ ගැන මීට වඩා බරපතල ලෙස කල්පනා කරලා එතෙක් ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතව සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස ඉතා ඔ්නෑකමින් සමස්ථ ජනතාවගෙන්ම ඉල්ලා සිටින බවද ඔහු පැවසුවේ දැඩි ලෙස මේකේ තියෙන බරපතල කම අවධාරණය කරමින්. මේ නිසා අපි හැමෝම හැකි උපරිම ලෙස පරිස්සම් වෙන්න ඕන හරිද මේ මාස තුනක් විතර කාලයක් පුරාවට.

    මේ ගැන ඔබටත් සමාජ ජාල හරහා ජනයා දැනුවත් කිරීම කළ හැකියි නේද බන් ළමාතැනී?

    ReplyDelete
  3. කොළඹ වැඩ කරන පිට පළාත්වල අයට ගෙදර යන්නත් නැහැ එන්නතත් නැහැ වගේ කතාවක් යන්නේ ඇත්ත ද? මේ ගැන රජයට වැඩපිළිවෙලක් තියෙනවද ?

    මොකද කොළඹ අවට එන්නත දෙන තැන්වල දෙන්නේ, ගමේ පදිංචි (ග්‍රාමසේවකට අනුව) අයට පමණයි කියල මම හිතුවෙ ඒක ඇත්ත ද?

    මාතා මේක බලන්න මේ Hanna Yata කියන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ අධියථාර්ථවාදී චිත්‍ර ශිල්පිනියක්. (මෙතන අධියථාර්ථවාදී කියන්නෙ Surrealism කියන චිත්‍ර ශෛලියට). සොබාදහමේ විවිධ හැඩ සහ සත්ත්ව රූ සමග කාන්තාව සංකේතාත්මකව නිරූපණය කිරීම තමයි හැනාගේ සිතුවම් තුළ දකින්න ලැබෙන ප්‍රධානම තේමාව වෙන්නේ. මේ සිතුවම් ඉතාමත්ම විස්තාරාත්මකයි. ඒ වගේම වර්ණවත්. කාන්තාව යනු සොබාදහමේම කොටසක් බව සහ ඇය සොබාදහම සමග සමානවන බව තමයි හැනාගෙ අදහස වන්නෙ. ඇය මේ සිතුවම් තුළින් ඉදිරිපත් කරන්නෙ එම අදහස. හැනාගෙ පළමු චිත්‍ර ප්‍රදර්ශනය පවත්වා තිබෙන්නෙ වර්ෂ 2011දී. මේ වනවිට හැනා චිත්‍ර ප්‍රදර්ශන ගණනාවකට සහභාගි වී ඇතත්, ඒක පුද්ගල සිතුවම් ප්‍රදර්ශන පවත්වා තිබෙන්නෙ හතරක් පමණයි. හැනා ගැන තවත් තොරතුරු දැනගන්න පුළුවන් ඇයගේ වෙබ්පිටුවට සහ ෆේස්බුක් පිටුවට ගියොත්....

    www.hannahyata.com
    www.facebook.com/hannahfaithyata

    ReplyDelete
  4. මාතලන්, මැයි මාසයේ හත් වෙනිදා පටන් ගත්තු වැක්සීන ලබා දීමේ වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්වල කොවිඩ් මර්දන එන්නත්කරණය දිගටම ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඒ අතරින් තමනට ආසන්නම ස්ථානයට ගොස් එන්නත ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය එම ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා

    ජනතාව වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ වෙලාවක් වෙන්කර ගැනීමට ද පහසුකම් සලසා ඇත. එම විස්තර මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න පුලුවන්;

    https://www.echannelling.com/Echannelling/covid-vaccine

    (මේකේ covid vaccine කියන එක ක්ලික් කරන්න)

    ලිස්ට් එකේ විස්තර මේවා,

    කොළඹ දිස්ත්‍රික්කය

    නගරසභා සීමාව

    1.පී. ඩී. සිරිසේන ක්‍රිඩාංගනය- මාලිගාවත්ත
    2.කෙත්තාරාම විහාරස්ථානය- මාලිගාවත්ත
    3.රොක්සි වත්ත ප්‍රජාමධ්‍යස්ථානය- වැල්ලවත්ත
    4.සිතුමින ප්‍රජාමධ්‍යස්ථානය, මුගලන් පාර, වැල්ලවත්ත
    5.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය- වැල්ලවත්ත්
    6.විස්ට්වයිකී ක්‍රීඩාංගනය- මට්ටක්කුලිය
    7.ජින්තුපිටිය මාතෘ නිවාසය- කොටහේන
    8.නව බසාර් මාතෘ නිවාසය- ග්‍රෑන්ඩ්පාස්.

    කොළඹ නාගරික සීමාවෙන් පිට

    9.රත්මලාන කොතලාවල පුර සායනය.
    10.හෝමාගම ඕවිටිගල සායනය
    11.මොරටුව, එගොඩ උයන දිස්ත්‍රික් රෝහල
    12.දෙහිවල ජයසිංහ ශාලාව
    13.පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
    14.බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
    15.කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
    16.පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

    ගම්පහ දිස්ත්‍රික්කය

    1.ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
    2.ජාඇල ප්‍රාදේශීය සභාව
    3.වත්ත්ල ප්‍රා දේශීය සභාව
    4.මීරිගම දිස්ත්‍රික් රෝහල
    5.වතුපිටිවල මූලික රෝහල
    6.මිනුවන්ගොඩ මූලික රෝහල
    7.මිනුවන්ගොඩ රජමහා විහාරය
    8.කෙසෙල්වතුගොඩ විහාරය
    9.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – දොම්පේ
    10.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – මහර
    11සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – අත්තනගල්ල
    12සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – කැළනිය
    13.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – දිවුලපිටිය
    14.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – බියගම
    15.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – සීදුව
    16.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – කටුනායක
    17.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – කටාන
    18.ජයසිරිගම සායනික මධ්‍යස්ථානය- රාගම

    කළුතර දිස්ත්‍රික්කය

    1අගලවත්ත, යටියන නැගෙනහිර ප්‍රජාමධ්‍යස්ථානය
    2.මීගහතැන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
    3.මතුගම නගරය
    4.වලල්ලාවිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
    5.බදුරලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
    6.හොරන බොඩිලයින් ඇගලුම් ආයතනය
    7.ඉන්ගිරිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
    8.දොඩම්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
    9. පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
    10. බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

    ReplyDelete
    Replies
    1. අප හැමෝම මේ වැක්සීන් ලැබෙන මුල් අවස්ථාවේදීම ගහගෙන කලින් වගේම සෞඛ්‍ය උපදෙස් අනුව පරිස්සමින් වැඩ ටික කරගෙන යමු. හැමෝම සහ පවුලේ අය, කුඩා දරුවන් සහ වෙනත් සහෝදර ජනතාව වෙනුවෙන් තරුණ හා මැද වයසේ ඉන්න අය ආදර්ශයක් වෙමින් හොඳින් මේ වසංගතයට ශක්තිමත් ලෙස මුහුණ දීමට කටයුතු කරමු.

      Delete
    2. Lankawa kiyanne Colombo witharada oi? Pitapalathwala inn million 20k minissunta denne ube ata deken juice hadalada? Mulu lankwatama thama vaccine doses 2 million wath lebila ne. Eken vaccinate karanna puluwan 1 million minissu witharai nikan gon katha kiyanna epa.

      Delete
    3. Ano 2.18 AM,

      වැක්සීන් එක ගැන ඔබේ උනන්දුව හොඳයි, ලංකාවේ පහුගිය ජනවාරි මාසයේ ඉන්දියාවේ සිට ගෙනාපු වැක්සීන් මිලියනයකට ආසන්න (925,000 ක් විතර) ගහල තියෙන්නේ. තව මැයි මාසයේ මුල සයිනොෆාර්ම් වැක්සීන් 52,900 ක් විතර සහ රුසියානු ස්පුට්නික් වී එන්නත් 15,000 ක් විතර දැනටමත් ගහල තියෙන්නේ බස්නාහිර පළාතේ. ඒ වුණාට ප්‍රශ්නයක් තියෙනවා ඒ ඉන්දියාව තුළ හඳුනාගෙන ඇති කොරෝනාවෛරස ප්‍රභේදයක් සම්බන්ධයෙන් ලොව වටා විද්‍යාඥයින් විමර්ශනයක යෙදී ඇති නමුත් එය කෙතරම්දුරට ව්‍යාප්ත වී තිබේද යන්න හෝ ඉන්දියාව තුළ මාරාන්තික දෙවෙනි රැල්ලට එය හේතුවී තිබේද යන්න මෙතෙක් නොදන්නා කරුණක්.

      මේ ඉන්දීය ප්‍රභේදය ගැන කියනවා නම් සැමවිටම විකෘතියට පත්වන වෛරස, ඒවායෙහි විවිධ අනුවාද හෝ ප්‍රභේද නිර්මාණය කරන මුත් ඒ බොහෝ විකෘති එතරම් සැලකිය යුතු තරම් නොවන අතර ඇතැම් විකෘතිවල වෛරස හානිය අඩු කරයි. එහෙත් ඇතැම් ඒවා වඩා බෝවන සුලු මෙන්ම එන්නතකින් මර්දනය කිරීම ද අසීරු වෙනවා.

      පසුගිය ඔක්තෝබරයේ දී ඉන්දියාවෙන් පළමුවරට හඳුනාගන්නා ලද මෙම ප්‍රභේදය නිල වශයෙන් හඳුන්වනුයේ B1617 කියලා.

      මෙම වෛරස ප්‍රභේදය කෙතරම්දුරකට හෝ වේගයකින් පැතිරී තිබේද යන්න නිර්ණය කිරීමට තරම් ප්‍රමාණවත් නියැදි පරීක්ෂාවක් දුබල සෞඛ්‍ය සේවා සහිත ඉන්දියාව පුරා ව්‍යාප්තව ක්‍රියාත්මක නොවේ.

      2021 ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ බටහිර ඉන්දියාවෙ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුළ එක්රැස් කරන ලද නියැදි 361ක් අතරින් 220 ක මෙම ප්‍රභේදය නිරීක්ෂණය වුණ අතර GISAID ගෝලීය දත්ත පදනමට අනුව, අවම තරමින් රටවල් 21ක් තුළ එය සොයාගෙන ඇත.

      බ්‍රිතාන්‍ය තුළට එය පැමිණ ඇත්තේ ජාත්‍යන්තර ගුවන් ගමන් හරහා බවත් 2021 පෙබරවාරි 22 දා සිට බ්‍රිතාන්‍යේය හඳුනාගන්නා ලද රෝගීන් සංඛ්‍යාව 103 ක්.

      ඉන්දියාවෙන් පිටත්වන බොහෝ සංචාරකයින් බ්‍රිතාන්‍යට ඇතුලුවීම මේ වනවිට තහනම් කරලා, මෙය "විමර්ශනයට ලක්ව ඇති ප්‍රභේද" කිහිපය අතරින් එකක් ලෙස එංගලන්තයේ මහජන සෞඛ්‍ය අංශය විසින් ලැයිස්තුගත කරනු ලැබුව ද "සැලකිල්ලට බඳුන්වන ප්‍රභේදයක්" ලෙස වර්ගීකරණයට තරම් බරපතල තත්ත්වයෙහි තබා මෙතෙක් නොසලකා ඇත.

      Delete
    4. මෙම ප්‍රභේදය වඩා බෝවන සුලු හෝ එන්නත්වලට ප්‍රතිරෝධය දක්වන්නේදැයි යන්න විද්‍යාඥයෝ තවමත් දන්නේ නැහැ.

      ඇමරිකානු ලුයිසියානා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ වෛරසවේදී මහාචාර්ය ජෙරමි කාමිල් කියුවේ මෙහි එක් විකෘතියක්, දකුණු අප්‍රිකාව හා බ්‍රසීලයෙන් හඳුනාගන්නා ලද ප්‍රභේදවලට සමාන බව.

      කළින් ඇතිවූ ආසාදනයක අත්දැකීම හෝ එන්නතක් පදනම්ව කොරෝනාවෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ හටගන්නා ප්‍රතිදේහ මගහැර යාම සඳහා මෙම ව්කෘතිය වෛරසයට උදව් දෙනවා විය හැකියි.

      එහෙත් පෙනෙන්නට ඇති පරිදි මේ වනවිට වඩාත් පිඩාකාරී තත්ත්වයක් පළවන්නේ මහා බ්‍රිතාන්‍යයේ හඳුනාගෙන ඇති ප්‍රභේදයක් සම්බන්ධයෙන්. බ්‍රිතාන්‍යය තුළ මූලිකව පවතින එය රටවල් 50 ට අධික ප්‍රමාණයක පැතිර ගොස් ඇති බවත් "බ්‍රිතාන්‍ය ප්‍රභේදයට වඩා ඉන්දීය ප්‍රභේදය බෝවනවාදයි යන්න ගැන මට තිබෙන්නේ සැකයක්. අප කලබල නොවිය යුතුයි" කියලා මහාචාර්ය කාමිල් කිව්වා.

      මේ ගැන එතරම් අවබෝධයක් නැත්තේ
      විද්‍යාඥයින් හිතන්නේ ඉන්දීය ප්‍රභේදය පිළිබඳ ඇති දත්ත බොහොමයක් අසම්පූර්ණ බවත් ඒ පිළිබඳ හුවමාරු වී ඇත්තේ නියැදි ස්වල්ප ප්‍රමාණයක් නිසාත් ඉන්දියාවෙන් 298 ක් සහ ලොවපුරා 656 ක් වන පරිදි එම නියැදි හුවමාරු වෙද්දී එක්සත් රාජධානි ප්‍රභේදයේ අනුක්‍රම 384,000 ට වැඩි ප්‍රමාණයක් හුවමාරු වී තිබෙන නිසා.

      ඉන්දියාවෙන් පළමු රෝගියා වාර්තාවීමෙන් පසු ලොව පුරා එම රෝගීන් වාර්තා වී තිබෙන්නේ 400 ට අඩු ප්‍රමාණයක් බව වෛද්‍ය කාමිල් පැවසුවේ.

      පසුගිය වසරේ උපරිම තත්ත්වයේ තිබියදී වාර්තා වූ 93,000 ක දෛනික රෝගීන් ප්‍රාමාණය අභිබවා යමින් අප්‍රේල් 15 වෙනිදා සිට ඉන්දියාව තුළ දිනකට රෝගීන් 200,000 ක් සහ පසුව දිනකට ලක්ෂ හතරකට වඩා වාර්තා වී මරණ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතින බවත් "ඉන්දියාවේ ඉහළ ජනගහනය වගේම ජන ඝනත්වය, මෙම වෛරසයට විකෘති අත්හදාබැලිය හැකි සර්ව සම්පූර්ණ පරිසරයක්" යැයි කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සායනික ක්ෂුද්‍ර ජීවවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන රවී ගුප්තා පැවසුවා.

      මීට වඩා විශාල ඒකරාශීවීම් මෙන්ම මුව ආවරණ නොපැළඳීම හෝ සමාජ දුරස්ථභාවය රඳවා නොගැනීම වැනි වළක්වාගැනීමේ පියවර අනුගමනය නොකිරීම ඉන්දියාවේ රෝගීන් රැල්ලට හේතු වෙන්න ඇති, Wellcome Sanger Institute එකේ ආචාර්ය ජෙෆ්රි බැරට් පවසන පරිදි අලුත් ප්‍රභේදය ආශ්‍රිත හේතු ඵල සම්බන්ධයක් තිබිය හැකි වුව ද තවමත් ඊට සාක්ෂි නොමැත.

      පසුගිය වසරේ අවසාන භාගයේ පමණ සිට ඉන්දීය ප්‍රභේදය පවතින බව පෙන්වා දෙන ඔහු, "ඉන්දියාවේ පවතින රැල්ලට මෙය හේතුවක් වී තිබෙනවා නම් මේ තත්ත්වයට ඒමට ඊට මාස ගණනාවක් ගතවෙලා තිබෙනවා. එයින් කියවෙන්නේ එය කෙන්ට් B117 ප්‍රභේදයට වඩා සම්ප්‍රේෂණයෙන් අඩු බවයි." යැයි පැවසීය.

      මේ නිසා හරිම පරිස්සමින් ඉන්න වෙනවා වැක්සීන් එක ගහගෙන උනත් තාමත් ෂුවර් නෑ කාටවත් මේ ගැන හරියටම, ඒකයි අවුල.

      Delete
  5. විද්වත් ගෙවිඳු මන්ත්‍රී තුමා කියන්නේ අපි නවසීලන්තෙටත් වඩා හොඳයි කියල. ඇමරිකාව, එංගලන්තේ කැලේ.
    අපි තමා හොඳටම කළේ

    පස්වෙනි සරත්, ගම්බට්ටන්ගේ නායක තුමා ගැනත් මොනවහරි ලියපන් මචං.( රිෂාඩ් ගෙන්) මුළු පාර්ලිමේන්තුවම බේරාගත් වීරයා ඔහුයි.

    ReplyDelete
  6. සෞම්යාට දිව දාන්න තිබ්බා නං. රෝස පාට ඇති..

    ReplyDelete
    Replies
    1. දන්නැති හින්ද අහන්නේ...කවුද බං උඹ ඔය හැමදාම කියන සෞම්‍යා???

      Delete
    2. සෞම්යාව ඇඳක හාන්සි කරලා ගත්තා නම් කොහොම ඇතිද? කහපාට ටොප් එකේ බොත්තම් ගලවලා දාලා එල්ලෙන්නෙ වැනෙන්නෙ නැති කෝම්පිට්ටු මිරික මිරික උස්සගෙන ඉන්න අත් දෙක යට කිහිලි කිස් කරනකොට සැප ඇති නේ? තව හොඳට මිරික මිරික piercing කරපු බුරියේ දිවෙන් රටා මවනකොට කොහොමද? ම්ම්ම්....

      තව ටිකක් පහලට ඇවිත් කලිසම ගලවන ගමන් මුණ තියං ඉඹිනා කොට.. ඊට පස්සේ පෑන්ටි එකේ කටින් ගලවලා, කකුල් දෙක හොදට ඈත් කරලා දිව දාලා ජුස් බොන්න තිබ්බා නං. ම්ම්..

      Delete
  7. රාජපක්ෂලා නැත්නම් ෆොන්සේකාත් නිකන්ම නිකන් විශ්‍රාමික හමුදා නිළධාරියෙක් ඉතරය.
    එකනම් හරියටම හරිය. නමුත් ඉතුරුටික ලියලා නැතිය. එකත් ලිව්වනම් අගේය.
    එනම්;
    ෆොන්සේකා නැත්නම් රාජපක්ෂලාත් නිකන්ම නිකන් පොලිටික්කෝ ඉතරය.
    ඔය මොනවා වුනත් අපේ පහ සමතා, සරත් ගම්බට්ටාචාර්යතුමා අමතක කොරනවා නෙවේය.

    ReplyDelete
    Replies
    1. යුද්ධය ගැන නොදන්න උන්ට සරත් පොරක් තමයි

      Delete
  8. අඩ්ඩඩඩා.. මන් හිතුවේ බන්දුල අංකල් ලොව වටා කරන කාලේ සහන තාත්තගේ ඇටෙත් නැතුවැති කියල.. ඕක සෑහෙන්න ඉස්සර පටන් ගත්ත එකක්නේ.. ටීවී එකේ මුලින්ම ඔය වැඩේ පටන්ගත්තේ බන්දුල ලොක්කා තමයි.

    ReplyDelete
  9. මේ කියන ඒවා නම් ගම් එක්ක ස්ක්‍රීන් ෂොට් ගහල සේව් කරගන්න වෙනවා. මතක ද මාතා මේ ගොල්ලෝ 2020 මාර්තු කිව්වා ආසාදිතයන් 40,000 ක්‌ ඉන්නවා කියලා. ගොමා සංගමය ආණ්ඩුවට එකක් කියනවා එළියට ඇවිත් මිනිස්සු බය කරන්න තව මගුලක් කතා කරනවා, ඇයි ඒ කාලෙ කිව්වෙ ලංකාව ඉක්මනටම ඉතාලිය, ප්‍රංශය වගේ වෙයි කියල.. අපරාදේ කියන්න බැහැ රාජ පක්ස කල්ලියේ ආණ්ඩුව තොණ්ඩාගේ මරණේ දවස්වල ඉල්ලං කන්න ඔන්න මෙන්න වගේ ගිහින් වෙලාවට ෂේප් වුණා, දැනුත් ආණ්ඩුව මීට වඩා ගොඩාක් උනන්දු වෙන්න ඕන, සෙල්ලමට අරගෙන බැහැ මේ කේස් එක, ඔය හැම තිස්සෙම රටට කෙළවෙනකම් බලන් ඉන්න මීහරක් රැලේ නම් සැගවුනු ප්‍රාර්ථනය මේ රටේ මිනිස්සු බුරුතු පිටින් වලපල්ලට යනව බලල, “ඕක තමයි අපි කිව්වෙ” කියල තුප්පහි විදියට උඩුබුරලන්න.. ඒව නම් සිද්ධ වෙන්නෙ නෑ. ඒත් ඒකට හැමෝටම ගොඩක් කල්පනාවෙන් වැඩ කරන්න වෙනවා.

    ReplyDelete
  10. අපේ කොරෝනා පාලනයේ සුළු සුළු අඩු පාඩු තිබුනලු
    පළමුවන රැල්ලත් දෙවන රැල්ලත් සාර්ථකව මැඩ පැවැත්වු මේ පිරිසට, තුන්වන රැල්ලත් මැඩ පැවැත්වීම ඉතා සුළු දෙයක් ය. මේ වන විටත් එය සාර්ථකව ක්‍රියාත්මක වෙනවලු
    ගංජා ගහල පෝස්ට් ලියන්න එපා බන්

    ReplyDelete
  11. අඩෝ මාතා අර 3% නේ වෙස හැත්තට මොනම එන්නතක්වත් විදින්න එපා. ඕකුන්ට අයාලේ මැරෙන්න අරින්න. එක මුළු රටටම සෙතක්. දිවංගත රණසිංහ ප්‍රේමදාස මහත්තයා හිටියනං මෙලහකට මුන් රොත්තම ටයර් උඩ පුච්චලා ඉවරයක්ම කොරල. 2015 මොළය ඇති මිනිහෙක් රටේ අගමැති වෙලා ඉන්දෙද්දී පුකේ අමාරුව වැඩිවෙලා බැඳුම්කර මගුලක් අල්ලගෙන හනුමන්තා හැත්ත රට ගිනි තියලා දැන් ඒකේ ප්‍රතිඵල මුලු රටටම විඳින්න සිද්ද වෙනවා. නොදකින් කාලකන්නි ඕකුන්ට රටට කෙළවෙන්න නේ ඕනේ, ඒ නිසා පෙරේත හැත්තට කෙළවිලාම ගිය දෙන්

    ReplyDelete
  12. Agree 100%, most Sri Lankans are fools who only believe what their political masters say. Only search 'sex' in the internet.

    Here is what I found about COVID,

    Switzerland, Cases 669,067|Cases per Mil 77,920|Deaths 10,110
    Sri Lanka Cases 119,424|Cases per Mil 5,477|Deaths 734

    JVP+UNP in 88/89 Deaths 20,000

    Don't worry be happy, we have lot of time to catch up to world's richest country LOL. (Wijebahu)

    ReplyDelete
    Replies
    1. May be you are the biggest fool who think all others are fools.
      Good one Wije!

      Delete
    2. විජේ,

      ලෝකයේ ධනවත්ම සහ ඉහළම ඒක පුද්ගල ආදායමක් ඇති ස්විට්සර්ලන්තයේ
      අද කොවිඩ් ආසාදිතයින් 676,000 සහ මරණ 10,721 ක් (අද හවස් වරුවේ විතරක් ආසාදිතයින් 1375 සහ මරණ 6ක් වාර්තා වුණා)

      ලංකාවේ තත්ත්වය ආසාදිතයින් 132,000 ක් විතර සහ මරණ 850 කට වැඩියි.

      ලංකාවේ 1978/80 ට කලින් යතුරුපැදි තිබ්බෙ ඉතාමත් සීමිත ගණනක් නමුත් 1977/80 කාලේ විශාල වශයෙන් ජපන් යතුරුපැදි ලංකාවට ආවම හදිසි අනතුරු වාට්ටු "හොන්ඩා වාට්ටුව" උනා. ටිකක් කල් ඒක ගැන කතා වුනා පත්තර වල රේඩියෝ එකේ කතා කළත් පස්සෙ ඒක නෝමල් වෙලා ගියා. අද වෙද්දි දවසකට කීපදෙනෙක්, අවුරුද්දකට 1200 - 1500 යතුරුපැදි අනතුරු වලින් මැරෙනව. අපිට ගාණක් නෑ.

      ලංකාවේ යුද්ධයක් තිබ්බා අවුරුදු තිහක්. මුලින්ම හමුදා නිළධාරීන් දහතුනක් මළාම රටම ගිණිගත්තා. පස්සෙන් පහු ඒක නෝමල් උනා ඊටත් පස්සෙ මැරෙන ගාණ ඉලක්කම් තුනක් නෙමේ නං මැරෙන අයටයි පවුල්වල අයටයි ඇරෙන්න කාටවත් ගාණක් නෑ. අන්තිම වෙද්දි ඉලක්කං තුනත් නෝමල් උනා.

      ඊට පස්සේ ඩෙංගු ආවා. මුලින් ඒකෙන් මැරෙන ගාන ටීවී, රේඩියෝ වල ලොකුවට කතා කලා. වතු සුද්ද, මදුරුවො බෝවෙන තැන් සුද්ද කලා, දැන් ඒක නෝමල්.

      ඔය වගේ තව දේවල් ගොඩක් නෝමල් වෙද්දි..

      ඕංන ආවා කොවිඩ් 19...

      පළවෙනිය මළාම රටම හෙල්ලුනා.
      පස්සෙ දවසකට හතරක්, පහක්...

      දැන් 25ක් විතර ඒක තව ටික දවසකින් නෝමල්..
      තව ටික දවසක් යනකොට ඉලක්කං තුනේ ගණන් ඒවි..
      ඊලගට හතරේ ගණං නම් එන එකක් නෑ ..
      බයවෙන්න එපා ඉක්මනට ඔය සේරම නෝමල් වෙනව..
      අපි දැන් කරන්න ඕන
      ලොකුවට කතා කරන ගමන් කල් ගන්න එක..

      එහෙම කළාම ලෙඩේ ඉවර වෙනවද..
      නෑ ..

      මරණ නෝමල් වෙනව..

      ඒකට කියන්නෙ "normalization"

      මේ වනවිට ලංකාවේ ග්‍රාම්‍යව සහ නාගරිකව දිය වැඩියාව සහ ඊට ආසන්න තත්වයේ රෝගීන් ප්‍රමාණය 25% ක්. ලංකාවේ ජනයාගෙන් 60% කට එහා ෆැටි ලිවර් තත්ත්වය, 10% කට වඩා පිත්තාශයේ ගල්..

      ලංකාවේ නාගරික ප්‍රදේශවල අධි රුධිර පීඩනය සහ ඊට ආසන්න තත්වයේ රෝගීන් 50% කි ...

      ලංකාවේ සම්පූර්ණ මරණ ප්‍රමාණයෙන් 20% ක් හෘද රෝගීන්ය ...

      ළමා මරණ වලින් 23% කට හේතුව පිළිකා ...

      වකුගඩු රෝග පවතින ප්‍රදේශවල නිවැසියන්ගෙන් 15% ක් යම් කිසි වකුගඩු රෝග තත්වයක් පෙන්නුම් කරයි ... CKD (Chronic kidney disease)

      150,000 කට අධික වකුගඩු රෝගීන් ප්‍රමාණයක් ලංකාවෙන් වාර්තා වෙන අතර සීකේඩී වල්නරබල් මිලියන දෙකක් ඉන්නවා ...

      1960 ගණන්වල සිට අපේ පොලොවට එකතු කරන ලද වස විස ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන තිහක් ...
      එනම්, අපේ පොලොවේ වර්ග කිලෝමීටරයකට යොදා ඇති වස විස ප්‍රමාණය මෙට්‍රික් ටොන් 457 ක් ..."

      මේවා ගැන කතා කරන්න කවුරුත් නෑ දේශපාලනය නිසා ට්‍රිගර් වෙලා බෑඟිරි ගාන කාලකන්නි මීහරක් රැලක් විතරයි

      Delete
    3. You are correct Ano 7.33AM,

      JVP+UNP killed 20,000 youths(not old and sick people) now they cry out loud for 800 deaths, where even rich and educated countries doing worse than us.

      If all expert armchair generals (who are talking now) did there bit to the country, we are not a third world country any more.

      We are the best in the world who criticize what is done while just sitting around doing nothing. All the fools want free money, and say don't borrow from China LOL.

      I think corona is here to stay unlike other disasters we had like war. Prabhakaran was right, Sinhala people remember things only for 2 weeks.
      Wijebahu

      Delete
    4. අයිසේ විජේබාහු,

      මේ දවස්වල අම්මට සිරි ලංකාවේ සිටින සියලු ආණ්ඩුවට එරෙහි කොල්ලන්, බල්ලන්, මීඩියාකාරයන්, සරසවි ඇදුරන්, කොවිඩ් වසංගතය ගැන මල පොතේ අකුරක් නොදන්නා ළමා රෝග, ශල්‍ය කර්ම, සහ දත් දොස්තරලා, වැලේ වැල් නැති වාමාංශික පක්ෂ වල අමන නිකමුන්, මේ කාලයේ ගෝලීය ගැටලුවක් ලෙස ජාත්‍යන්තරව බරපතල අර්බුදකාරී තත්ත්වයක් ඇතිකල මේ වනවිටත් ලෝකයේ කාටවත්ම පැහැදිලි උත්තරයක් නැති වසංගත රෝගයක් ගැන බකපණ්ඩිත ටෝක්ස් ඉෂූ කරන විශාරදයන් වීම අවශ්‍ය නැත. එසේම, සියලු දේශපාලකයන් ද එසේ විය යුතු නැත. මේ හා සම්බන්ධ වසංගත රෝග පිළිබඳ ලෝකයේ අලුත්ම තත්ත්වය සහ පාලනය කිරීම ගැන සාපේක්ෂව වඩාත් හොඳින් දන්නා වසංගත රෝග විශේෂඥයෝ ලංකාවේ රාජ්‍ය සේවයේ අවශ්‍ය තරමට සිටිති. මේ රෝග ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් සාකච්ඡා මෙහෙයවන්නේ ද, සමාජ ආර්ථික හා ආපදා කළමනාකරණ (හමුදාව) අංශ සමග එක්ව සැලසුම් සම්පාදනය කරන්නේ ද, ඒවා නීතිගත කිරීමට කටයුතු කරන්නේ ද මේ රාජ්‍ය නිලධාරීන් විසින්.

      ඒ නිසා මේවා ගැන වැලේ වැල් නැති මෙලෝ මගුලක් නොදන්න බක පණ්ඩිත දේශපාලකයන් හරහා වුණත් ජනතාවට පැහැදිලි කිරීම හරියට කළ හැක්කේ මෙම නිලධාරීන්ටයි. එසේම, ඒ සාකච්ඡා රටට, ජනතාවට හා අනාගතයට හිතකර වන පරිදි සියලු පැතිකඩ සැලකිල්ලට ගනිමින් මෙහෙයවිය යුත්තේ ද එම නිලධාරීන් විසිනි. ඔවුන් එය හරි හැටි කළ යුතුයි. ඒ වෙනුවෙන් ලංකාවේ මහජනතාව ඔවුන්ට වෛද්‍ය පීඨ උපාධියේ සිට වැටුප්, වරප්‍රසාද, දෙස් විදෙස් පුහුණුවීම්, ශිෂ්‍යත්ව, විදේශ චාරිකා ආදිය භ සපයා තිබේ. ඔවුන් එය හරි හැටි කරනු ඇති බවට විශ්වාසය තැබීමට මේ රටේ මහජනතාවට අයිතියක් නිර්මාණය වන්නේ එහෙමයි.

      ඒ වගේම රජය එය හරි හැටි කරන්නේ නැතිනම්, එය ලංකාවේ රාජ්‍ය ක්‍රමය පිළිබඳ බරපතල ගැටලුවකි. එහෙම ගැටලුවක් ඇති බව අපි හැමදාමත් කියන්නෙමු. අප කියන්නේ රජය ප්‍රමාණාත්මකව කුඩා කරමින්, එහි ගුණාත්මකභාවය සංවර්ධනය කරමින්, කාර්යක්ෂම නියාමන යාන්ත්‍රණයක් බවට එය පත් කළ යුතු බවයි. වසර කිහිපයකට කලින් මෙය වත්මන් ජනපති වෙනුවෙන් පෙනී සිටි වියත් මග කණ්ඩායම් පවා පිළිගත් කරුණක්.

      ඒ වගේම රජය යනු සිල්ලර වෙළඳාම දක්වා ජන ජීවිතයේ හැම දෙයකට ම මැදිහත් විය යුතු අති දැවැන්ත ව්‍යූහයක් බවට පත් විය යුතු බව කියන්නේ ද අප ඉහත කී වැලේ වැල් නැති කොල්ලන්, බල්ලන්, මීඩියාකාරයන්, සරසවි ඇදුරන්, දොස්තරලා, වාමාංශික දේශපාලනය කරන කාලකන්නි නිකමුන් හැත්තමයි.

      මේ සම්බන්ධයෙන් අප නම් මේ හා සම්බන්ධ සාකච්ඡා හා සැලසුම් ක්‍රියාවලිය මෙහෙයවන රාජ්‍ය නිලධාරීන් හා ආණ්ඩුවේ දේශපාලකයන් පිළිබඳ දැනට විශ්වාසය තබා ඔවුන් කියන්නේ කුමක් ද යන්න ගැන විමසිල්ලෙන් සිටිමු. සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ පිළිබඳ කරුණු සහිතව පාර්ලිමේන්තු විවාදයක් හෝ පැවැත්විය යුතුයි. නැත්නම් බුකියේ හොර අකවුන්ට් වලින්, නැත්නම් පොර වීමට නමින් හෑලි ලියලා බයිලා ගහන තුට්ටු දෙකේ නිකමුන්, බල්ලන්, මුග්ධ මීඩියාකාරයන්, සරසවි ඇදුරන්, දොස්තරලා, වාමාංශික දේශපාලනය කරන කාලකන්නි අනාථයින් වෙනුවට මේ ගැන හැදෑරූ විශේෂඥයන් කතා කළ යුතුයි. එතෙක්, නිකමුන්, බල්ලන්, මීඩියාකාරයන්, සරසවි ඇදුරන්, අර ලක්කුමාර වැනි වසංගත ගැන මොන මගුලක් වත් නොදන්නා ළමා රෝග දොස්තරලා, ආතක් පාතක් නැතුව නන්නත්තාර වෙලා ඉන්න තුට්ටු දෙකේ වාමාංශික නිකමුන් වන අනාථයන් නොදන්න මඟුල් කථා කරමින් අනුන්ගේ වැඩ කරන්නට ගොස් හත් පොලේ ගා ගෙන ඇන ගන්නා බූරුවන් නොවී සිටිනවා නම් හොඳ බව තමයි කියන්න තියෙන්නේ. එහෙම නෙවෙයිද?

      Delete
  13. යම් සිදුවීමකදි, ඉන් පසුව ඒ පිළිබඳව අදහස් දක්වන්න පුද්ගලයින් සීයක් පමණ ඉන්නවා, නමුත් එය වලක්වා ගන්න කටයුතු කරන්න එක්කෙනෙක් වත් නෑ.

    එක දොස්තරලා සෙට් එකක් දැන් කොරෝනා මර්දනය කරන සෙට් එකට ගරහනවා උන්ගේ වැරදි කිය කිය. ඒ මුන්ගේ ඉරිසියාව නිසා මම කිව්වා කියනවා, හරම කරන්න ඕන, ඒක කරානම් හරි මම් කිව්වානේ කියනවා මුන් කාලකණ්ණි දෙකයි පණහේ පීචං කුහකයින්. අනිත් එකාට වරදිනකම් බලාගෙන ඉන්නේ අපහාස, විවේචනය කරන්න. අර ලක්කුමාර් ප්‍රනාන්දු කියන කාලකන්නි වේස පොන්න පකයා ඌට පුද්ගලිකව ගොමා එකේ පාදඩදෙනිය පිංගොනා එක්ක තියෙන තරහට පිස්සු කෝලමක් වගේ බයිල ගහනව කැරි වේසියෙක් වගේ, සිරසට රජ මගුල්...

    ඕයි කොරෝනා මර්දනය කරන්න පුලුවන් අපේ රටේ මිනිස්සු කියන දේවල් අහනවා නම් . උන් කොච්චර කිව්වත් මාස්ක් දාන්නේ නෑ, සෑම තැනම ඇව්දිනවා. කිසිම චාරයක් නෑ ඉන්දියාවට වඩා ටිකක් හොඳයි ඕන නම්...

    මේකත් හරියට අර පාස්කු ප්‍රහාරය වගේ,
    බලාගෙන ගියාම හැමෝම දැනගෙන ඉඳලා තියෙනවා මෙහෙම දෙයක් වෙයි කියලා, හැබැයි කිසිම පකයෙක් එකේ වළක්වා ගන්න කටයුතු කරලා නැ.

    දැන්වත් ඔය උස් පහත්කම්, පාට පක්ශ, ආගමික මත පැත්තට දාලා හැමොම එකම පවුලක් ලෙස වැඩ කරන්න පටන් ගත්තොත් විතරක් මේකෙන් ගොඩ දාගන්න පුලුවන් වෙයි.

    ReplyDelete
  14. ඔව් ඔව් බයවෙන්න දෙය නෑ, සෑර් උඹලව බේර ගනී. ඒ නිසා ආතල් කුඩුකර ගන්නෙ නැතුව හිටපල්ලා..උඹලට සෑර් සරණයි..

    ReplyDelete
    Replies
    1. Robert කැරියා කියන්නේ මම විතරක් නෙමෙයි... බ්ලොග් ලොව අති බහුතරය මූ හඳුන්වන්නේ අමු කැරියා කියලා.

      Delete
    2. Robert the mot#$%# fucker

      Delete
  15. මාතා මේක ඉතාමත් වැදගත්;

    //විශේෂ වයිරස ප්‍රභේද ගැන පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කොවිඩ් රෝගය පාලනය කර ගැනිම සඳහා අනුගමනය කළ හැකි වඩාත් ප්‍රතිඵලදායි ක්‍රම හයක් ජනතාවට හඳුන්වා දෙයි.

    කොරෝනා මර්දන එන්නතක් ලැබෙනවානම් එය ලැබෙන මුල් අවස්ථාවේදීම ලබා ගැනීම,මුව ආවරණ නිවැරදිව පැළඳීම ,පුද්ගලයන් අතර අඩි හයක පරතරයක් තබා ගැනීම, අත් නිවැරදිව සබන් යොදා සේදීම සහ දැන් විසබීජ නාශක දියර වලින් සේදීම,සෙනග විශාල වශයෙන් රැස්වන ස්ථානවලට නොයෑම සහ අත්‍යාවශ්‍යම කාරණයකට එසේ යෑමට සිදු වුවහොත් මිනිත්තු 15 කට පෙර එම ස්ථානවලින් පිටවීමට වග බලා ගැනීම ,තමන්ට යම් කිසි සැක සහිත රෝග ලක්ෂණ තිබේ නම් හැකි ඉක්මනින් ම පී .සී.ආර් පරීක්ෂණයකට යොමුවීම හා පවුලේ සාමාජිකයන් ගෙන් සාමාජිකයන් ගෙන් ඈත්ව කටයුතු කිරීම එම ක්‍රම හය බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය .

    දැනට මෙරට තිබෙන සියලුම එන්නත් ඉතාම හොඳ බවත් රෝගය පාලනය කර ගැනීමට ඇති ප්‍රධානම මෙවලම එන්නත බවත් ඔහු ප්‍රකාශ කළේය.

    එන්නත් සම්බන්ධයෙන් විවිධ කරුණු විමසා ජනතාවගෙන් තම අධ්‍යයන අංශයට දුරකථන ඇමතුම් හාරසියයක් පමණ දිනකට ලැබෙන බව කී ජීවන්දර මහතා ලැබෙන කුමන හෝ එන්නතක් වුව හැකි ඉක්මනින්ම ලබා ගැනීම ඉතා සුදුසුම ක්‍රියාමාර්ගය බව ඒ හැම කෙනෙකුටම ලබාදෙන උපදෙස යයි පැවසුවේය.

    ඉදිරි මාසය ඉතාම තීරණාත්මක බවටත් අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට වෙනත් කිසිම කාරණයකට නිවෙස්වලින් පිටවීම නොකළ යුතු බවටත් ඔහු ජනතාව දැනුම් දෙයි.

    “එක එක එන්නත් ගැන විමසමින් ඒවා එනකම් ඉන්න එපා.ලැබිලා තියෙන එන්නත ඉක්මනට ගහගන්න.එහෙම නොකළ හොත් ඔබගේ ජීවිතය නැති වෙන්න වුණත් පුළුවන්” ජීවන්දර මහතා අවධාරණය කළේය.

    උණ,කැස්ස ,උගුරේ වේදනාව ,ඇඟපත වේදනාව සහ ගඳ සුවඳ නොදැනීම කොරෝනා රෝගයේ ප්‍රධාන ලක්ෂණ බවත් මෙවැනි සැකසහිත ලක්ෂණ තිබේ නම් වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කළ යුතු බවත් ආචාර්යවරයා ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.//

    – ලංකාදීප පුවත්පත

    දන්න කියන හැමෝටම කියලා පෙන්නන්න මේ කාරණා හය ගැන

    ReplyDelete
  16. මෙහෙමයි මාතා ලංකාවේ මෝඩ මිනිස්සු දන්නැ අඩුම මේ වගේ අවස්තාවකවත් එකතු වෙන්න. එතනත් දේශපාලනය. අරූ ආවනන් හොදට කරයි මූ ආවනන් හොදට කරයි කියලා බොරු පඩ ෂෝ. ලෝකේ බහුතරයක් රටවල් මේකට ගොදුරු වෙලා හමාරයි. ලෝකෙටම ලෙසටම කෙළවිලාම ගිය කේස් එකක් මේක, ඒ නිසා පක්ෂ විපක්ෂ බේදෙන් තොරව එකතු වෙලා මේක ගොඩදාගෙන ඉන්න ඕන සේරටම කලින්, පස්සෙ පුලුවන් දේශපාලනයට මරාගන්න.

    ReplyDelete
  17. අඩා අන්න උබේ බොසාත් (බැසිලා) ඇමරිකාවට පැන්නා ඩා... මේ දවස්වල පඩි ගෙවන්නේ කව්ද ?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න