.

.

Mar 16, 2023

2000 වොයිස් කට්

 


2000 වොයිස් කට්
➖➖➖➖➖➖

ඔය වොයිස් කට් වැඩේට සිරසටම දොස් කියන්න එපා. 

හොඳින් නිරීක්ෂණය කරන්න හැම චැනල් එකේම යන්නේ එකම වොටිස් කට් සෙට් එකක්. 

මෝජෝ නිව්ස් දෙන ප්‍රාදේශීය වාර්ථා කාරයෝ හැම චැනල් එකේම නියෝජිතයෝ. උන් කරන්නේ හිට් වෙන ඒවා හදලා එවන එක.

ඒ විතරක් නෙමේ ඔය සමිති සමාගම් පෙරමුණු කියලා බැනර් එකක් එල්ලගෙන මයික් ගොඩාක් මැද්දෙ ප්‍රෙස් රිලීස් දීමත් අමු බොරුවක්. ඔය සමිති සමාගම් පෙරමුණු හරියට මංගොනාපිලගේ පක්ෂේ වගේ. ඌ විතරමයි ඉන්නේ.

මේ දේවල් ඉස්සර කළේ පත්තර කාරයෝ. ඒවට අන්තීමෙදි පිටුවකුත් වෙන් වුනා. මේවා මේ විදියට වෙන්නේ රටේ කිසිඳු මාධ්‍ය නියානමනයක් හා ප්‍රමිතියක් නැති වීමේ හේතුවෙන්.

දැන් මේවම කරන ඇඩ්වර්ටයිසින් කොම්පැනි තියෙනවා

මේවට හොඳට ගෙවනවා. 

බුකියේ තත්වයත් එසේමයි. බුකියේ ෆේක් නිව්ස් ගහන පේජ් කාරයෝ වැහි වැහලා. 

මේවයෙන් වෙන්නේ ඇත්ත නිව්ස් එකත් ජෝක් එකක් වීම. මේකේ අවාසිය වැඩියෙන්ම එන්නේ පාට පක්ෂ බේදයකින් තොරව පාලකයින්ටමයි. 

ඉස්සර මේවට උන්නේ මංගල මඩ බලකාය විතරයි. දැන් ඊට වඩා ක්‍රියේටිව් උන් වැහි වැහලා.

හැබයි මේ කෙප්ප වැඩියෙන්ම කෙලින්නේ සිරසයි සියතයි කියන එක නම් විශේෂයෙන් කියන්න ඕන.

හැබයි ගොසිප් කියන දේයි ෆේක් නිව්ස් කියන දේයි දෙකක් බවත් විශේෂයෙන් කියන්න ඕන.

ඒ අතින් තමන්ගේ වෙබ් වල ගොසිප් කියලා දාගෙන ඉන්න උන්ට සිරසටයි, සියතටයි වඩා කොන්දක් තියෙනවා.

මේ රට හදන්න නම් සියල්ලටම කලින් මාධ්‍ය හදලා ඉන්න ඕන.

.

3 comments:

  1. සෞම්යාගේ පුකේ හිලට දිව දාලා ලෙව කන්න තිබ්බා නං

    ReplyDelete
  2. කතාව සම්පූර්ණ ඇත්ත. ඒත් ලංකාවේ ඔය තත්වය නිසා මැතිවරණයක් තියන කම් හරියටම ජනමතය හොයා ගන්න බෑ මැතිවරණයකදී නොහිතන දේවල් සිදුවෙන්න පුළුවන් කොටින්ම කිව්වොත් අපි නොහිතන විදිහට රාජපක්ෂ කල්ලියේ පොහොට්ටු හොර කල්ලිය මැතිවරණයේදී ජයග්‍රහණය අත් කර ගැනීමට පවා බොහෝ දුරට ඉඩ තියෙනවා මාධ්‍ය වාර්තා වල මොන බයිලා තිබුණත් ඒකයි අවුල තියෙන්නෙ මාතේ

    ReplyDelete
  3. අපේ පුරුද්දකි බොරුවට තැන දීම
    බොරුකාරයන්ටම රජ පුටුවක් දීම
    පුදුමද ඉතිං උන් වැඩ බැරි අය වීම
    අපිමය සිද්ද කර ගන්නේ හූනියම

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න