.

.

Mar 15, 2023

පහනෙ යකා

 



පහනෙ යකා

➖➖➖➖⭕


රී රී  මහා.. සෝනා පිට හරහට කෙලිය....  යකා

ළිං ගං තොටුපලේ කෙලියලු පෙර විනේ.... තකා

දැං නෑ එහෙව් උන්, වෙනුවට එයි ග්‍රීස්....... යකා

මේ වගේ එකෙක් වෙන්නැති නේ පහනෙ ..යකා


("විනේ තකා" හා "පහනෙ යකා" යන වදන් පද පෙරලි කර විඳගන්න)


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.

4 comments:

  1. පහනේ යක්කු නෙවෙයි බන් මාතේ, අපට මෙහේ කෙළවිලා තියෙන්නේ ගිය මාසේ පඩියෙන් ඩොලර් වලට වඩා රුපියල් අවප්‍රමාණ කිරීමත් සමඟ කෙළවිලා ගානකට තට්ටු වුණා මගුල දැන් E 7-4 අයගේ බිරින්දෑවරුන්ට කොරියාවේ කර්මාන්තශාලා වල රැකියා කිරීමට නොහැකිව කෙළවිලා තියෙන්නේ. මේ දින වල විශේෂයෙන් ප්‍රවේශම් වන්න.

    ReplyDelete
  2. thaama meke liyanawada ban..patta

    ReplyDelete
  3. තිස්තුන් කෝටියක් දෙයියොත් ඉන්න රටේ
    රීරි- මහසොහොන්- කඩවර ඉන්න රටේ
    තවත් යක්කු කති ලේ මස් හැටට හැටේ
    අනේ උන්ව වැටෙනව නං මකර කටේ!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න