.

.

Mar 24, 2024

මාලිමාව දිණුවොත්

 


මාලිමාව දිණුවොත්

➖➖➖➖➖➖⭕


✴️💀 ආයේ විපක්ෂත් නෑ... දේශපාලන පක්ෂත් නෑ


✴️💀 චන්දත් නෑ... මැතිවරණ කොමිසමුත් නෑ... සර්ව ජන චන්ද බලයත් නෑ.. අයිඩෙන්ටි කාඩ් එකත් නෑ....


✴️ 💀 රටට විධායකයකුත් නෑ... ව්‍යවස්තාවකුත් නෑ.... අධිකරණත් නෑ.... පාර්ලිමේන්තුවත් නෑ...


✴️ 💀 රට පාලනය කරන්නේ ජවිපේ දේශපාලන බලමණ්ඩලය... නීතිය ජවිපේ නීතිය... අධිකරණ - කැන්ගරු අධිකරණ.... කොටින්ම 88/89 ජවිපේ නීතිය.


✴️ 💀 සුප්‍රීම් නායකත්වය ටිල්වින් සිල්වා. 


✴️💀 මෙතෙක් දේශපාලනය කළ දේශපාලුවන් සියල්ලම, ආන්ඩු හිතවාදීව උන් රාජ්‍ය නිළධාරීන් ,  පොලිස් ලොක්කෝ, හමුදා ලොක්කෝ සියල්ලෝම නිවන් පුර හෝ දේශපාලන සිරකරුවන් ලෙස වදකාගාරවලට.


✴️ 💀 රටේ... පොලීසිය, හමුදාව හා නීතිය ක්‍රියාත්මක කිරීම... හෙල්මට් බලකාය.


✴️ 💀 මෙතෙක් අනෙක් දේශපාලන පක්ෂ වෙනුවෙන් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුන උන්ට නිවන් සුව.... නිවාස හා දේපල ජනසතු සමූහාන්ඩුවට.


✴️ 💀 මහා පරිමාණ ව්‍යාපාර, කර්මාන්ත , පෞද්ගලික බැංකු, රක්ෂණ ආයතන, පෞද්ගලික තේ වතු හා ගොවි බිම්,  සුපිරි වෙළඳ සැල්, පෞද්ගලික බස්‍ රථ සියල්ල ජනසතුකරණයට. 


✴️ 💀 පෞද්ගලීකරණය කරණ ලද සියළුම ආයතන නැවත සමූහාන්ඩුවට පවරා ගැන්ම.


✴️ 💀 විදේශ ආයෝජකයින් සියල්ල පිටුවහල් කිරීම.


✴️ 💀 කොටින්ම පණ ඇද ඇද උන් ලක් අම්මටත් නිවන් සුව.


✴️ 😜 විප්ලව කරලා ගන්න ගිය බලය අරගෙන මේවා කරන්න ගිය උන්ට.. දැන් ජනතාව...  බටර් ගාගෙන දෙකට නැමිලා පලල් කරලම දෙන්න යන්නේ...


✴️ 😜 ඔයාලා ඒ සුවේ විඳින්න... මම නම් සුනිල් හා නන්දා වගේ ඉන්දියාවට බෝට්ටුවෙන් යනවා.


⭕ මෙයින් එකක් හෝ සිඳු නොවනා බවට ජේවීපී නායකයින් කිසිවකුටවත් ප්‍රකාෂ කළ නොහැක්කේ ජාජබ නායකයින් පවා මේ සියල්ල වක්‍රාකාරයෙන් ප්‍රකාෂයට පත්කොට අවසන් බැවිනි.

.

.

ස්වස්ථි සිද්ධම් ...!!!

.

11 comments:

  1. හරියට හරි මාතේ, එකපාරක් මුන්ට දෙමු කියන එවුන්ට වෙන්නේ ඕක තමයි, හදුන්නෙත්ති කියනවා ඔවුන් 113 ගන්නවලු නමුත් රට වෙනස් කරන්න තව බලය ඕනෙලු, මේ කියන්නේ ජනතාවට ගේම දෙනවා කියල තමයි ලාල් කාන්ත කියනවා බලය ලැබුනම ප්‍රගතශීලි නොවන අය මර්ධනය කරනවා කියනවා මේ නොකියා කියන්නේ 1975 පොල්පොට් ආවහම වෙන්න යනදේ අපට වෙනවා කියල.

    මුලින්ම ඔවුන් මේ ක්‍රමය කෙටිකලක් ගෙනියන්න බලයි නමුත් වැඩි කල් යන්න ඉස්සල්ල ඔවුන්ට ලෝකය සමග ගනුදෙනු කිරීමට නොහැකිවනු ඇති, දැනටමත් ඔවුන් කියනවා බදු අඩු කරනවා කියල, මම දැක්ක නලින්ද ජයතිස්ස ගෙන් අහනවා විශාල රජ්‍යසේවයට මොකද කරන්නේ කියල, ඔහු කියනවා රාජ්‍ය සේවයේ සමහර සේවකයන් රාජ්‍ය සේවයේම පුරප්පාඩු තියන අංශ වලට අනුයුක්ත කරන අතර සෞඛ්යය සේවයේ පුරප්පාඩු තියන තැන් වලට නව පත්කිරීම කරනවා කියල, මේ කියන්නේ තව රාජ්‍ය සේවය වැඩි කරනවා කියල, තව අහනවා ගුවන් සමාගම ගැන ඔහු කියනවා ඉදිරියට රජයට ගුවන් සමාගමක් ඕන වෙනවලු.

    මේ කියනේ ගොට ගියපාරේ යනවා කියල තමයි, හැබැයි මුන් ගොට ගිය විදිහට පැනල යන්නේ නෑ. රටේ මිනිසුන් හොද පාඩම් ඉගන ගනීවි.

    ReplyDelete
    Replies
    1. @ ලංකා සිතුවිලි

      මහ බැංකුවේ 73 වෙනි සංවත්සරයේ ප්‍රධාන ආරාධිත දේශනයට නන්දලාල් වීරසිංහ ඇතුළු පාලනාධිකාරියෙන් ආරාධනා කර තිබුණේ ආචාර්ය ශර්මිලා කුරේට. එතුමිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය නියෝජනය කළ ලංකාවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥවරියක්. එම දේශනයේදී ඇය කීවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ කියන සියලුම කොන්දේසි ඉටු කළත්, ණය සියල්ලම ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ කරගත්තත්, ඒ වගේම 2023 වසරේ සිට ආදායම් වියදම් අතර පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 2.3 ක දක්වා ඉහළ ප්‍රාථමික අතිරික්තයක් පවත්වාගෙන ගියත් 2032 වන විටත් ලංකාවේ ණය බර අඩුවන්නේ සියයට අනූපහක් දක්වා පමණයි කියලා. ඇය මෙම සමස්ත කතාවේදී දැඩිව අවධාරණය කළේ ලංකා ආර්ථිකය තිබෙන්නේ ඉතාම අවදානම්කාරී තැනක බවයි. ඒ බව ඇය දිගින් දිගටම අවධාරණය කළා. ඒ වගේම ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝකයේ වෙනත් ආර්ථිකමය හා මූල්‍ය සංවිධාන ලංකාවේ ඇති අවදානම්කාරී තත්ත්වය ගැන දිගින් දිගටම මතු කරනවා. නමුත් රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවේ මන්ත්‍රීවරු, ඔවුන්ට හිතවත් මාධ්‍ය මේ අර්බුදය වසා ජනතාව තවත් වටයකින් අන්දවන්න උත්සාහ ගනිමින් සිටිනවා. හැබැයි මේවාට තවදුරටත් ජනතාව ඇන්දෙවෙන්නේ නැහැ.

      අයිඑම්එෆ් එකේ පොරොන්දු වුණු ඩොලර් මිලියන 2,900ම ලැබුණත්, මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න බැහැ. අයිඑම්එෆ් එකේ අයම කියනවා අයිඑම්එෆ් එකට කරන්න පුලුවන්ද බම්බුවක් නෑ කියලා

      ආචාර්ය ශර්මිලා කුරේ මහබැංකුවේ ලොක්කෝ සේරම එකමිටට තියලා ප්‍රසිද්ධ වේදිකාවේ කියනවා සාමාන්‍ය බළලට තියෙන්නෙ පණ නමයයි කියලා මතයක් තිබුණට, ලංකාව අයිඑම්එෆ් එකට 17 වතාවක් ගිහින් තියෙන බවත් ඒ දාහත් වතාවේම කරපු මගුලක් නැති බවත් නටපු තොයිලයක් වත් බෙරේ පලුවක් වත් නැති බව. ඒ නිසා අයිඑම්එෆ් සරණ ගිහින් ගොඩ යන්න බලාගෙන ඉන්නවා නම් ඒක සම්පූර්ණ වැරැදි ආකල්පයක්.

      අයිඑම්එෆ් ගිවිසුමේ බරපතල කොන්දේසි දැන් රනිල්ලා ක්‍රියාත්මක කරල තියෙනවා. ඊළඟ මැතිවරණය වෙද්දි බලාගන්න පුළුවන් මේ අයිඑම්එෆ් වැඩපිළිවෙළෙන් රටට ලැබුණු දේවල් මොනවාද, ඒකෙ අයහපත් ප්‍රතිඵල මොනවද කියල.

      දැනට රනිල්ට නන්දලාල්ලට කුණුහරුපෙන් බනින බහුතර ජනතාවට බොහොම පැහැදිලිව පේන සත්‍යය රට අයිඑම්එෆ් එකට යටවෙලා නිෂ්පාදන ආර්ථිකයක් හදන්නෙ නැතිව, ආනයන සීමා සම්පූර්ණයෙන් ලිහිල් කරගෙන දේශීය නිෂ්පාදන කඩා වට්ටන ගමනකද යන්නෙ, එහෙම නැත්නම් ජවිපෙ ජාතික ජන බලවේගයේ අපි ඉදිරිපත් කරන රාජ්‍ය මූලික නිෂ්පාදන ආර්ථිකයද වැදගත් කියල තීරණය කරන්න පුළුවන්නෙ.

      හැබැයි ජාතික ජන බලවේගයේ අපි ක්‍රියාත්මක කරන ඕනම දෙයක් අපේ ජාජබ ජනවරමට අනුව කටයුතු කරන්නෙ. මොකද ජනතාවගේ විශ්වාසය හරි වැදගත්. ජනතාව අප ගැන, අපේ ආර්ථිකය ගැන විශ්වාසය තියෙනවා නම්, අපිට ජනතාව එක්ක යන්න ගමනක් තියෙනවා. මොකද ජනතාවගේ සහයෝගයකින් තොරව මේ කිසිදු වැඩපිළිවෙළක් සාර්ථක කරගන්න බැහැ.

      ඒනිසා ජාතික ජනබලවේගය මේ කියන නිෂ්පාදන මූලික ආර්ථික වැඩපිළිවෙළට තමයි අපි චීනය වියට්නාමය ඉන්දියාව වැනි රටවල ආයෝජකයක් කැඳවා ගන්නෙ. ඒ වගේම විදෙස්ගත ලාංකිකයන්ට අපි ආරාධනා කරනවා මේ රටේ ආර්ථිකයට ඔවුන්ගේ දායකත්වය ලබාදෙන්න පුළුවන් තැන්වලට උපරිමයෙන් දායක වෙන්න කියල. කැනඩාවෙදි අනුර සහෝදරයාට විශාල පිරිසක් එහෙම ස්ථිරව පොරොන්දු දී තිබෙනවා ලංකාවට ඩොලර් මිලියන ගණනක ආයෝජන ගෙන එන බවට ඒ විශ්වාසය මත ආයෝජන සහ විදෙස්ගත ප්‍රේෂණ ප්‍රමාණය අතිවිශාල ලෙස සැලකිය යුතු මට්ටමකින් වැඩිකර ගන්න පුළුවන්.

      Delete
    2. දැන් මේ රනිල්ගේ රජයේ ආර්ථික විශේෂඥයෝ මතු කරන කාරණය තමයි අපි දැන් තර්ක කර කර ඉන්න ඕනෙ මහ බැංකුව පොලී අනුපාත වැඩිකරනවාද, අඩුකරනවාද, කවර රාජ්‍ය ව්‍යවසායද පුද්ගලීකරණය කරන්නෙ කියන විකාර දේවල්වලට කාලය නාස්තිකරන එක. ඒවා අනවශ්‍ය බහුබූත බව ඔබට තේරෙනවා ඇති

      ඒ නිසා ජාතික ජන බලවේගයේ රජයක පළමු කාරණය වංචාවෙන් දූෂණයෙන් තොර යහපත් දේශපාලන සංස්කෘතියක් රටේ තහවුරු කිරීම. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමකින් තොරව කවර සුපිරි ආර්ථික වැඩපිළිවෙළක් වුණත් යථාර්ථයක් කරගන්න පුළුවන් වෙන්නෙ නෑ. ඒ නිසා ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයෙකු විදිහට මම කියන්නෙ මේ දූෂණයෙන් තොර දේශපාලනයක්. අනෙක් පැත්තෙන් සැලසුම්සහගත නිෂ්පාදන ආර්ථිකයක් කියන කාරණා දෙකට තමයි අපි මේ ප්‍රමුඛතාව දෙන්නෙ. අයිඑම්එෆ් වගේ ජනතා විරෝධී බදු වැඩිකරන ගාස්තු වැඩිකරන කෝන්දේසි අපි වහාම අහෝසිකර බදු සහන සහ ගාස්තු අඩු කර රජයේ ආයතන වල සේවක පඩිවැඩිකිරීම සහ සේවක අතිරික්ත ඇති තැන් වලින් පුරප්පාඩු ඇති තැන් පුරවා රාජ්‍ය ආයතන වල උපරිම සහයෝගය ඇතිව රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යමින් රටට වේගවත් ආර්ථික සංවර්ධනයක් ලබාගැනීමට ඉතාම පහසුවෙන් පුලුවන්.

      ඒ වගේම මේ මාතලන් වගේ සමාජ ජාල වල බොරු ප්‍රචාර සිදුකරන වලව්වල දංකුඩ කන සුනඛයන්ට තේරෙන බාසාවෙන් හොඳ නරක කියාදී හික්මවීමට මාලිමාවෙ මතය වෙන්නේ නිසි බලවත් නියාමනයක් සියලුම සමාජ මාධ්‍යවලට අවශ්‍ය බව. මේ ' නියාමනය' තීන්දු කරන්නේ මාලිමාවේ NIO එකට සම්බන්ධ ජාතික විද්වත් මණ්‌ඩලයක් මගින්, ඒකට අපි මේ පෝස්ට් එකේ වගේ ගෝත්‍රික වැඩ වෙනුවට විද්‍යාත්මක ක්‍රමයක් අනුගමනය කර මේ අය පුනුරුත්ථාපනය කර ඔවුන් අපේ ජාතික ජන බලවේගයේම සාමාජිකයන් බවට පත්කර ගන්නට කටයුතු කරන බව කිව යුතුයි. ඒකට අවශ්‍ය නවීන විද්‍යාත්මක දැනුම ඇති විද්වතුන් විශාල පිරිසක් අප ජාතික ජන බලවේගය සතුව ඉන්නවා

      Delete
    3. ලලිත්,

      ඔබ කියන //මොකද ජනතාවගේ සහයෝගයකින් තොරව මේ කිසිදු වැඩපිළිවෙළක් සාර්ථක කරගන්න බැහැ.//
      ජනතා සහයෝගය කියන්නේ ඉදිරියේ තමුන්ට ඇතිවන දැඩි ආර්ථික අපහසු තාවයයි, ඒ කියන්නේ අනිවාර්යෙන් රටේ බදු වැඩිකරනවා කියන එකයි.

      ඔබ කියන //ඒනිසා ජාතික ජනබලවේගය මේ කියන නිෂ්පාදන මූලික ආර්ථික වැඩපිළිවෙළට තමයි අපි චීනය වියට්නාමය ඉන්දියාව වැනි රටවල ආයෝජකයක් කැඳවා ගන්නෙ.//

      මේ ආයෝජකයෝ මේ රටට නොඑන මුලික හේතුවක් තමයි මේ රටේ ඇති කම්කරු නීති, කලිනුත් ආයෝජකයන් අධයිර්යමත් කිරීමට හේතු උනේ වුර්තිය සමිති උද්ගෝෂණ මේවට වගකියන්න ඕනේ මුලික පිරිසක් තමයි ජනතා විමුක්ති පෙරමුණ

      //කැනඩාවෙදි අනුර සහෝදරයාට විශාල පිරිසක් එහෙම ස්ථිරව පොරොන්දු දී තිබෙනවා ලංකාවට ඩොලර් මිලියන ගණනක ආයෝජන ගෙන එන බවට ඒ විශ්වාසය මත ආයෝජන සහ විදෙස්ගත ප්‍රේෂණ ප්‍රමාණය අතිවිශාල ලෙස සැලකිය යුතු මට්ටමකින් වැඩිකර ගන්න පුළුවන්.//

      ආයෝජකයන් කින්නේ තමන්ට ලාභය සහ තම ප්‍රග්ධනයේ ආරක්ෂාව ඇතිනම් පමණක් ආයෝජනය කරන පිරිසක් මිස එරටට එන දෙසපාලුවෙකුව විස්වාස කරලා මුදල් වියදම් කරන පිරිසක් නෙමෙයි.

      //ඒ නිසා ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයෙකු විදිහට මම කියන්නෙ මේ දූෂණයෙන් තොර දේශපාලනයක්.//
      ඔබ කියන ඔය සුරංගනාවන් සිටින්නේ කොහෙද ? 2003 දී ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා සමග රජය කරන කල සිටි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වරුන් කෝ, ඔබට මතකද නන්දන ගුණතිලක, ඔබට මතකද විමල් විරවංශ, මොවුන් දෙදෙනා තමයි ප්‍රසිද්ධ නමුත් සැලකියයුතු පිරිසක් මහින්දගේ සහයට යනවා.

      //රජයේ ආයතන වල සේවක පඩිවැඩිකිරීම සහ සේවක අතිරික්ත ඇති තැන් වලින් පුරප්පාඩු ඇති තැන් පුරවා රාජ්‍ය ආයතන වල උපරිම සහයෝගය ඇතිව රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යමින් රටට වේගවත් ආර්ථික සංවර්ධනයක් ලබාගැනීමට ඉතාම පහසුවෙන් පුලුවන්.//

      ඇත්ත කතාව තමයි ලක්ෂ 16 පමණ වන රාජ්‍ය සේවයෙන් ලක්ෂ 5 වත් රස්සාවෙන් ඉවත් කරන්න වෙනවා, ඇයි එක කිසිම තැනක කියන්නේ නැත්තේ.

      රටේ ආර්ථික ප්‍රශ්නය තුල 80% පමණ ප්‍රශ්නය ඇත්තේ අතිවිශාල රාජ්‍ය සේවය තුලයි, රජය විසින් මේ පිරිසෙන් සැලකියයුතු පිරිසකට විදේශ රැකියා අවස්ථා ලබාදුන්නත් එය ලබාගන්නේ තවදුරටත් රජ්‍යසේවයේ වැඩකළ හැකි දක්ෂ පුද්ගලයන් පමණක් වන අතර ඉතිරි වන්නේ කිසිම වැඩක් කල නොහැකි අන් අය කරන වැඩ වලටත් බදා කරන පිරිසක් පමණයි.

      ඔබ කියන රනිල් මේ අවස්ථාවේ භාණ්ඩ වල මිල අඩු කරමින් කරන්නේ ප්‍රෝඩාවක් උනත් ඔහුගේ උපාය වන්නේ සංචාරක කර්මාන්තය තුලින් විදේශ විනිමය එකතුකරන අතර මේ අවස්ථාවේ භාණ්ඩ ආනයනයට අවස්තාව දෙන්නේ, අප අපනයන කරන භාණ්ඩ විශාල ප්‍රමාණයක අතිවිශාල ආනයන යෙදවුම් තියනවා.

      දැන් අප දකින රුපියල ශක්තිමත් වීමට එක හේතුවක් තමයි මේ රටේ නිෂ්පාදන කර්මාන්ත වැසීයාම මොකද ඔවුන් භාණ්ඩ නිපදවන්නේ ආනයනය කරන විශාල අමුද්‍රව්‍ය පමාණයක් යොදාගෙන. එතකොට ඔවුන් අදාළ කර්මාන්තය නවතනවා කියන්නේ එකවර ඩොලරයට තිබුන ඉල්ලුම නැතිවනවා ඉතින් රුපියල ශක්තිමත් වෙනවා.

      මිට අමතරව අපනයන කරන බොහෝ පිරිසක් තම අපනයන භාණ්ඩ සදහා ලැබෙන ඩොලර් සියල්ලම ලංකාවට ගේන්නේ නෑ
      මේවා නියාමනය කිරීමට නම් සියල්ල පරිඝනක ගත කර ආයතන අතර අන්තර් සම්බන්දතා ඇතිකළ යුතුයි.

      සරලව කියනවනම් අන්තර්ජාතික මුල්‍ය අරමුදල යෝජනා කරනවා වත්කම් සදහා බදු අයකිරීමට, එහෙනම් රටේ පුද්ගලික අංශය සතු වත්කම් ගැන ලේජරයක් තියෙන්න ඕනේ, එහෙම උනොත් ඔබට දකින්න පුළුවන් කිසිම සැලකිය යුතු වුර්තියක නොසිටිය පිරිසක් කෝටිගණන් වත්කම් උපයල තියන විදිය, මිට දේසපාලුවෝ විතරක් නෙමෙයි රටේ නිලදාරී තන්ත්‍රයත් ඇතුලත්, රටේ බලය හොබවන පිරිසෙන් 90% වැඩි පිරිසක් මෙවැනි ධනවතුන්, ඔබ ඔය කියන අනුරකුමාර ඇතුළු පිරිස බලයට ආවත් ඔවුන්ට කරන්න බැරි ඔවුන් අතර සිටින අයත් මෙවැනිම පිරිසක් නිසයි.

      මෙය තේරුම් ගන්න නම් රුසියාවත් ,චීනයත්, උතුරු කොරියාවත් දිහා බැලුවම පෙනෙයි ඉහලම පිරිස බිලියන පතියන් වන අතර පහළ පිරිස නීතියට අනුව වැඩ කරනවා.

      අපේ රටේ තත්වය කුමක්ද ? අප බොහෝ දෙනා බදු ගෙවන්නේ නෑ ප්‍රංශයේ තම ආදායමෙන් 49% බදු ගෙවද්දී අපි 1% බදු ගෙවන්නේ නෑ නමුත් රටේ ඕනෑම පුරවැසියෙකුට තම දක්ෂතා සොයාගන ඉදිරියට එන්න පුළුවන් කියල කින්නේ නෑ.

      මේ රටේ හැදෙන්න ඕනේ හොන්කොන් වල 1970 ගණන් වල කරා වගේ නිදහස් වෙළදාම ප්‍රවර්ධනය කිරීමයි මිට
      හොද උදාහරණයක් https://www.youtube.com/watch?v=xqh0zXSd4vc&t=198s

      Delete
  2. තම මත හුවා දක්වන
    අන් මත දුරින් දුරලන
    ලකේ පඬියන් රොදම
    මෙය කරනු හීනයකි, මතු දින!

    ReplyDelete
  3. ලංකාව වැනි රස්නෙ රටක සිටිනවා නම් දාහය නිවන කෑම ලබා ගැනීම අනිවාර්යයි. දිය බත් එවැනි ඇඟ සිසිල් කරන ලංකාවටම ආවේණික ආහාරයක්. ඒ වගේම දිය බත් යනු පහසුවෙන් සදා ගත හැකි සමබල, පෝෂ්‍ය දායක උදෑසන ආහාරයක්.

    අවශ්‍ය ද්‍රව්‍ය:
    උයා ඉතිරි උන බත් ටිකක්
    පොල් කිරි
    වියළි මිරිස් කරල් 5
    රතු ළූණු ගෙඩි 5
    සුදු ළූණු බික් 1
    දෙහි යුෂ
    ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය පමණට
    සාදන අයුරු:
    රාත්‍රියේ දී බත් භාජනයකට දමා එයට ජලය එකතු කර පෙ‍ඟෙන්නට හරින්න. පසු දින උදෑසන ජල‍යේ පෙඟුන බත් මිරිකා ජලය ඉවත් කරගන්න. බත් පෙරා ගත් වතුර බීමට ගත හැකිය.

    බත් ටික නෑඹිලියකට දමා පොල්කටු හැන්දෙන් හොඳින් පොඩි කරගන්න. පොල් කිරි වලට ලියාගත් සුදු ළූණු, රතු ළූණු, පුළුස්සා ගත් වියළි මිරිස් හෝ අමු මිරිස්, දෙහි යුෂ සහ රස අනුව ලුණු, ගම්මිරිස් එකතු කර ගන්න. අවසානයට මෙම මිශ්‍රණයට බත් ටික එකතු කර ගන්නග මෙය කිතුල් හකුරු සමඟත් ආහාරයට ගත හැකියි.

    දාහය නිවන දිය බත්, තොල් පැලෙන අයට ඉතාමත් ගුණදායක ඔසුවක් වන අතර ගැස්ට්‍රයිටීස් හෙවත් අම්ල පිත්ත නමින් ආයුර්වේදයේ හඳුන්වන රෝගී තත්ත්වයටත් ඉතාමත් ගුණදායකයි. වියදම අඩු, සෑදීමට ඉතාමත් පහසු දිය බත් අනිවාර්යයෙන්ම හදල බලන්න.

    ReplyDelete
  4. අඩෝ මාතා ඇමෙරිකා + ඊශ්‍රායල් කොන්ත්‍රාත්තුවකට රුසියානු ප්‍රහාරයට සම්බන්ධ වූ ත්‍රස්ත සාමාජිකයන් රුසියානු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ
    කට්ටිය ඉන්නේ පොඩ්ඩක් අමාරුවෙන් නේද?දැක්කාද කන කපලා කන්න දෙන විඩියො එක?

    මේකෙන් ඊළග ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වෙන්න යන කුලී හේවායොන්ටත් රුසියානු බුද්ධි අංශ පැහැදිලි පණිවිඩයක් දෙනවා.

    ඒත් ලකේ පංකාවේ වුණා නම් ලංකාවේ සාලයන් පිරිසිය ඇතුළු කළු කබා හොර කල්ලිය කෙලගෙන එනවා රෙදිකරේ තියාගෙන ත්‍රස්තයන්ට ආණ්ඩුව සලකන විදිහ ගැන සහ ඇත්ත එලිවීම වලක්වන්න ,ජූලි චම් ත්‍රස්තයන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරන්න කියලා විලාප තියාවි ට්විටර් එක පලයි ,NGO කාක්කෝ මාධ්‍ය සාකච්චා තියෙලා ත්‍රස්තවාදය සදරණය කරනවා පල්ලියේ ලෙල්ලම් පාදිලි ලෝගූ හොරහැත්ත මේක ආණ්ඩුවෙන් කළා කියලා රගද්දී බූකීගත උගත් බුද්ධිමත් මීහරක් හැත්ත ඡන්දයට කැම්පේන් කරා කියලා බයිල හෑලි ලියාවි

    ReplyDelete
  5. මාතලන්ට මතකද 1976 වසරේදී ජිමී කාටර් එක්සත් ජනපදයේ ජනධිපති ධුරයට තරඟ කළා ඩිමොක්‍රටික් පක්ෂයෙන්. එම පක්ෂයේ ලාංචනය බූරුවා. මේ වන විට එවකට බලයේ සිටි රිපබ්ලිකන් පක්ෂය, 1974 දී ඉල්ලා අස්වූ ජනාධිපති රිචර්ඩ් නික්සන් හා සම්බන්ධ වූ වෝටර් ගේට් සිද්ධිය නිසා අපකීර්තියට පත්ව සිටියා. රිචර්ඩ් නික්සන් ඉල්ලා අස්වූ පසු එම තනතුරට පත් වුණේ ඔහුගේ උප ජනාධිපති වූ ජෙරල්ඩ් ෆෝර්ඩ්. ඔහු තමයි 1976 මැතිවරණයේදී කාටර් සමග තරඟ කලේ.

    ඉතාම කපටි ජිල්මාට්වලට පරසිදු පක්ෂයක් වන ඩිමොක්‍රටික් පක්ෂයේම නායක ජිමී කාටර් තම රිපබ්ලිකන් ප්‍රතිවාදියාවූ ජෙරල්ඩ් ෆෝර්ඩ් සමග පවත්වන සියළුම සාකච්චා වලදී මුලින්ම කලේ වෝටර් ගේට් සිද්ධිය සම්බන්ධයෙන් යම්කිසි අභූත චෝදනාවක් කිරීමයි.

    ඉන් පසුව මාධ්‍ය සාකච්ඡාවලදී
    එතරම් දක්ෂ කථිකයෙකු නොවූ එසේම ඉතා ඉක්මනින් කේන්ති යන කුකුල්කේන්තිකාර ජෙරල්ඩ් ෆෝර්ඩ් අර චෝදනාවලට උත්තර දෙන්න ගොස් අනාගත්තා. ඇත්තටම ජෙරල්ඩ් ෆෝර්ඩ්ට වෝටර් ගේට් සිද්ධිය හා කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. ඒ නිසා ඔහුට බොහොම ලේසියෙන් පිළිතුරු නොදී ලිස්සා යන්න තිබුණා.

    නමුත් ඔහු පක්ෂය වෙනුවෙන් අනවශ්‍ය චෝදනාවලට උත්තර දෙමින් තර්ක කරන්න යාමෙන් බොහෝ සාකච්ඡා විකාරයක් බවට පත් වුණා.

    මෙසේ අගනා මාධ්‍ය කාලය නිකරුණේ නාස්ති වීම මාධ්‍යවේදීන්ටත් මාධ්‍ය ආයතනවලටත් හිසරදයක් වුණා. ඒ නිසා මාතලන් ඔච්චර කියන්න ඕනි නෑ මොලයක් කියලා එකක් තියන එකෙක්ට තේරෙනවා ජෙප්පොන්ගෙ කයිය විතරයි කියලා.අර රට වැටුන වෙලේ සජියයි අනුරයි බයේ හැංගුනේ ඇයි එහෙම නම්? ඒ වෙලාවේ රට බාරගෙන කරන්න තිබ්බනේ ? ලටඛ ආණ්ඩුව වැටුනම විපක්ෂය තමයි රට භාරගන්න ඉදිරිපත් වෙන්න ඕන. ඒකයි අභියෝග භාර ගන්න එක තමයි නායකත්වය කියන්නේ.නායකයා අභියෝග දැක්කම අම්මෝ මට බෑ කියලා බයේ දුවනවනම් නායකයෙක් නෙමේ බයගුලු නිකමෙක්, එහෙම උන්ට රට පාලනය කරන්න බෑ නිකම් විපක්ෂයට වෙලා කයිය ගහන්න නම් පුලුවන්කම තියේවි.

    ReplyDelete
  6. පැන් තාලියෙත් කිඹුලන් ඇත
    කියත හැක
    ඇත්ත නැත්ත මතු දිනයෙක
    දකිත හැක

    ReplyDelete
  7. මේ කියලා තියන දේවල් ගැන අබමල් රේනුවකවත් සැකයක් තියා ගන්න එපා ගරු පුරවැසියනී. මේ බව ඔවුන් ඇස් පනාපිටම ඔප්පු කරලා පෙන්නුවා මැයි 9 වෙනිදා. ත්‍රස්තවාදීන් ත්‍රස්තවාදීන්ම තමා. උන්ට කවදාවත් මනුස්ස පාලනයකට එන්න අමාරුයි. උන් දන්න එකම ආගම, නීතිය, පාලනය ප්‍රචන්ඩත්වය පමණයි. ඒ ගැන දැන ගන්න වැඩි දුරක් යන්න ඕනා නෑ, සමාජ මාධ්‍යකට ගිහින් ඔවුන්ට එරෙහිව දාලා තියන කමෙන්ට් එකකට වැටිලා තියන කමෙන්ට් කියවන්න. සිංහල භාෂාවේ ඇති සියලු කුණුහරුප පිළිබඳ ප්‍රවීනත්වයක් ඔබට එයින් ලබා ගත හැකි වේවි. මේ පාර මමත් මාලිමාමට..ජය !

    ReplyDelete
  8. උබ එලොවටත් නැති - මෙලොවටත් නැති එකෙක් බන්. උබේ අනිත් post ටික්කුත් බැලුවා. උබේ කතා වල කිසි හරයක් නෑ වචන විතරයි. හිස් වචන තියෙන දඩ හෑලී ලිව්වා කියලා රැඩිකල් වෙන් නැහැ.💀🤡

    කියවන්න ආස හිතෙන කරුණු-දත්ත තියෙන විශ්ලේෂණාත්මක post ටිකක් දාපන්.
    මිනිස්සු එතකොට ඒවා ආසාවෙන් කියවයි.

    උබලාවගේ හිස් මෝඩයොයි, දේශපාලුවොයි මිනිස්සු පු-*කට පයින් එකක් ගහලා, අගුපිලට දැම්මෙ 2022 මහජන විප්ලවේදී.
    උබලා කොච්චර දත කෑවත් ආපහු 💩 දේශපාලුවෝ ගේන්න බැහැ. උබ කියන ඔය " jvp එක ආවොත්" කතා විශ්වාස කරන්නෙ දාර බයියොයි/unp පොන්නයො ටිකයි විතරයි.

    උබේ HEAD TITLE එකේ ඉන්නෙ උබමයි. කැ-*රිම ප-කී.ර් වගේ මෝඩ වදන් දුන්නට උබෙ පු-ක එලියේ තියෙන්නෙ. ඇට වල්ලනම් බෝංචි ඇට 2ක් වගේ ඇත්තේ 😅.
    පොඩ්ඩක් මනුස්සයෙක් වෙන්න බලපන් වාමනයෙක් නොවී. 😪

    ගු.න - බු.ස - ස.ග - ස.ර.න

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න