වීඩියෝව සඳහා මේ උඩ කොටන්ඩ
⭕ කතානායක පව්
⭕ වටගල දයාසිරිගෙන් කිච වීම...
⭕ වසන්ත සමරසිංහ DV චානකගෙන් කිච වීම
⭕ ජනාධිපති විපක්ෂයෙන් කිච වීම
⭕ ඇත්තටම මේ කතානායක හරි පව්...
පොර full relax එකේ ඉන්නවා පාර්ලිමේන්තුවේ චොප්පෙ අයියා නැති වෙලාවට.... චොප්පෙ ඉන්න වෙලාවට පොර චොප්පෙගෙ රූකඩයක් වෙනවා.....
ෆ්‍රැන්සිස් මොලමුරේ ඉඳලා මහින්ද යාපා අබේවර්ධන වෙනකන් විපක්ෂයට අවස්ථාව දුන්නා.....
නැත්තං කොහොමද ඒ මිනිස්සු රටේ ප්‍රශ්න ජනතාවගේ ප්‍රශ්න කතා කරන්නේ...
රටේ ආර්ථිකයට බලපාන වැදගත් කරුණු කතා කරන්න... අරහෙ ට්‍රම්ප් ලංකාවටත් ටැරිෆ් දාන්න යනවා... ඇමති මාස දෙකක් කල් ඉල්ලනවා.. එතකොට බඩු බනිස්....
ඇමෙරිකාවට ගියපු ෂෙහාන්ගෙන් imf අහලා තියෙනවා මොකක්ද මේ ගැන ගන්න පියවර කියලා
ඒ ප්‍රශ්නය රවිකරණයකට ඉදිරිපත් කරන්න දෙන්නෙම නෑ....
චොප්පෙ බලාපොරොත්තු වෙන්නේ විපක්‍ෂ මන්ත්‍රීවරුත් පලවත්තට ඇවිල්ලා tin tin අයියගෙන් ඇපොයිමන්ට් එකක් අරගෙන ජනතා ප්‍රශ්න රටේ ප්‍රශ්න කතා කරන්න කියලද
රනිල් විඳි පැය ගණන් කතා කරන විපක්ෂ නායකත් බයවෙලා ඉන්නේ...
මේක පට්ට අසාධාරණයි.... අර්චුනාට කරෙත් අසාධාරණයක්.... පොර කතා කලෙත් ආණ්ඩුවේ යටිකූට්ටු බිස්නස් වැඩ ගැන... ඒ නිසා බුවාට වාරණයක් දැම්මා...
⭕ වටගල දයාසිරිගෙන් කිච වීම...
⭕ වසන්ත සමරසිංහ DV චානකගෙන් කිච වීම
⭕ ජනාධිපති විපක්ෂයෙන් කිච වීම
ඒ කරපු කතාව පවත්වන්න එක්කෝ ජනාධිපතිතුමා එන්න ඕනේ අමුඩයක් ඇඳගෙන... නැත්නම් අර රට වටේ පච කෙළ කෙළ ගියපු ඩබල් පොකට් කිට් එක ගහගෙන....
මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නලු...
මේක නෙමෙයි අවස්ථාව රනිල් හිටපු වෙලාව තමයි ගෝල්ඩන් උපචුණිටි එකයි. ඒකට පුළුවන් තරම් පච කෙළලා කරලා කරන්න පුළුවන් දහ ජරා වැඩ ඔක්කොම කරලා... කප්පරක් පච කෙළවල මිනිස්සු ගොනාට අන්දලා බලය අරගෙන දැන් බයිලා ගහනවා....
කවුද ගියා ආයෝජකයා කියලා අහලා හත් පොළේ ගා ගත්තා....
මෙයාම බජට් එක ගෙනාපු වෙලාවේ අදාලියට කින්ඩිය දැම්මේ ලොකු රටවල් ලොකු උනාට නම් ලොකු උනාට අපිට අදාල නෑ කියලා... කෙලින්ම අදාලි ටාගට් කරලා ගැහුවේ අදාල ගියේ ඒකයි....
මෙන්න තියෙනවා එයාලා කරපු වැඩ
ජනාධිපති කතාව සාරංශ කරලා program එකක් කරන්න..
🔸ව්‍යාජ තොරතුරු සමාජ ගත කරන්න එපාලු. 🤪 ඒත් ඒයාලා ?
1.ආණ්ඩු පෙරළන්න එයාලා කියපු කතා.
2.වෘත්තීය සමිති හරහා සංවර්ධන ව්‍යාපෘති කඩාකප්පල් කලා.
3.කෝරෝනා කාලේත් ගුරු වෘත්තීය සමිති පාරට බැස්සුවා.
4.සමාජ මාධ්‍ය බලකා හදලා ආණ්ඩු වලට මඩ ගැහැවා.
5.මැතිවරණ වේදිකාවල කියපු බොරු. දැන් එයාලාම කියනවා ඒවා උගුල් ලූ.
පිටරට මිනිස්සුන්ට සල්ලි එවන්න එපා කිව්වා.....
බැංකු විනාශයි කිව්වා
ඩොලර් එක 600 ට යනවා කිව්වා....
පන් ගෙඩියක් ගේන්න සල්ලි ගෙනියන්න විල්බැරෝ එකක් ගන්න කිව්වා...
6.හැරිලා ගිය ව්‍යාපෘති එකක් කියන්න කීවා. ආදානි ගියා. දැන් ආපසු එන්න පාවඩ එලනවා..
7.ජනාධිපති වැටුප ගන්නේ නැහැ කීවා. දැන් කියනවා මන්ත්‍රී වැටුප් විතරක් එපා කියලා ලිපියක් දුන්නා කියලා.
දැන් ඒකට කප්පරක් බොරු කියලා ජනතාව රවට්ටලා චන්දෙ අරගෙන විපක්ෂයේ සහාය ඉල්ලනවා....
විපක්ෂයේ සහාය කෙසේ වෙතත් සභානායක හෙවත් පාර්ලිමේන්තුවේ චොප්පෙ අයියා විපක්ෂයට නෙමේ විපක්ෂ නායකට කතා කරන්න දෙන්නෙත් නෑ.....