බූරුවාගේ කතු වැකිය අංක හතර
ජවිපෙ ගෝත්‍රිකයන්ගේ ලිංගික අසහනය සහ විකෘති මනෝභාවයන්
මම හිතන්නේ මේ ගැන මට වැඩිය ලස්සනට කතා කරන්න පුළුවන් වෙයි චින්තන ධර්මදාසට හරි..... දීප්ති කුමාරගුණරත්නට හරි.... මොකෝ ඔයාලා දන්නවා ගස්තික නියුරෝසියාව ගැන... LGBTQ ගැන වගේම... sexual mental ඩිසෝඩර් ගැනත්.... හැබැයි මාත් හිතුවා මේ ගැන පොඩ්ඩක් කතා කරන්න....
ජනතා විමුක්ති පෙරමුණ පටන් ගන්නේ දකුණේ හද්දා පිටිසර ගමක රෝහණ විජේවීර... පොර දරුණු ලිංගික එරියස්කාරයෙක් බව ප්‍රසිද්ධ දෙයක්.... එයා පක්ෂෙ සාමාජිකයින්ට ලිංගිකත්වය තහනම් කරලා... එයා පක්ෂ සාමාජිකාවන්ට ලිංගික අඩන්තේට්කම් කරපු බව ප්‍රසිද්ධයි... ඒ වගේම පක්ෂ සාමාජිකයින්ට ඉන්ටර්කෝස් එක නවත්තපු එකා... උගේ ඇරියස් එක කවර් කරගන්න පක්ෂයේ සාමාජිකාවක් වෙච්ච කෙනෙක් තමයි එයා කසාද බැඳගන්නේ.... එතකොට එයා කසාද බැඳලා හැමිණෙන්න ඕකේ අනිත් අයට බෑ. උන්ට පස් වරක් පහ විසි පහයි හරි... ඇඟිල්ල පිහිට හරි තමයි....
ඒ වගේම තමයි මුන්ගේ කැම්පස් වල ලිංගික ඇරියස් සීන් එකත්.... නවක වදය කියලා මුන් කරන්නේ දරුණු ලිංගික අඩන්තේට්ටකම් තමයි.... ඉංගිරිස් වලින් කියන්නේ BDSM කියලා... ඒක ගෑණුද පිරිමිද කියලා මේ මානසික රෝගීන්ට අදාල නෑ.
මේවා වින්ද උන් දුන්න උන්... ඒ ගැන සාක්ෂි දරයි... මේ වගේ පොඩි වැඩසටහනක ඒවා දීර්ඝ වශයෙන් කතා කරන්න බෑ....
කොහොම හරි ඔය පක්ෂය උඹලා දැකලා තියෙනවද කවදාවත් ගෑණු කෙනෙක් ඉන්නවා ස්ටේජ් එකක. ඉන්නෙ පිරිමි විතරයි..
අර අන්ජාන් උම්මා කියලා මුස්ලිම් ගෑනු කෙනෙක් ඉස්සර හිටියා ඒ ගෑනු කෙනත් දැන් හොයාගන්නවත් නෑ. ඔයා දැන් ඉන්න ගෑනු ගොඩක් NPP නිසා ජොයින් වෙච්ච ගෑණු.
ඒ අයට විරුද්ධව මඩ ප්‍රචාරය කරන්නේ ජේවීපී එකේ ඉන්න ලොකු චරිතමයි... මොකෝ ඔය හඩු ගඳ ගහන අනුන්ගේ අමුඩ අඳින ගොබ්බ හැත්තත් එක්ක යන්න ඒ ගෑනු කැමති නැතුව ඇති.
ඇත්තටම අපිත් මුන්ට රැවටෙනවා බං.. මට ඕකේ නායකයෝ ගැන ඉස්සර ලොකු අනුකම්පාවක් හා ගෞරවයක් තිබුණා...
අනේ මුං මේ බැඳලා ඉන්නේ පක්ෂය වෙනුවෙන් දිවි පිදු සාමාජිකයින්ගේ ගෑණු අය නේද කියලා...
බලාගෙනා ගියාම යකෝ ඒකත් අමූ මරිසියක්.... මුං ඒ ගෑණු දරුවොත් එක්ක කසාද බැඳගෙන තියෙන්නේ... ඒ ගෑණුන්ට ආණ්ඩුවෙන් හම්බවෙන පඩියට කෙලින්න.... මුං ගෑනිටත් අරිනවා පඩියටත් අරිනවා... එහෙම උද්දික පුතාලා තමයි අපිට සංස්කෘතිය සභ්‍යත්වය සදාචාරය ගැන කියලා දෙන්න එන්නෙ.
අනේ ඔහුගේ නන්නා නේ කිව්වලු..
කොහොමත් මේ නලින් හේවගේ කියන එකාට දරුණු මානසික රෝගයක් තිබෙනවා කියලා ඌ පාර්ලිමේන්තුවේ ඉන්න විදියෙනුත් පේනවා... ඒ වගේම ඌට තඩි ලිංගික ඉරියවස් එකකුත්ත් තියෙනවා... මොකෝ මූට පක්ෂකාරයාලයට යන්න එන්න තියෙන වෙලාව අඩුයි.... ඉන්න ගාල්ලේ.. ඉතින් ගම්වල ඔය සෙල්ලම් දාන්න යන්න බෑනේ.... ගියොත් ඔලුව කුඩු වෙන්න ගහනවා.
රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නෝනා වෙන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ නෝනට.... දේශපාලන වශයෙන් ඉදිරිවාදීකම් තියෙන කිසිම කෙනෙක් එතුමියට අගෞරවයක් වන වචනයක් කියලා නෑ....
නමුත් මේ බේසික් පුතා.... එතුමියට ප්‍රසිද්ධියේ අපහාසයක් කරා.... එතන දොස්තර නලින්ද ජය තිස්සත්හිටියා හැබැයි අවංකව කියන්න ඕනේ පොර එතනදි අවුට් යනවා.....
ඔන්න බලන්නකෝ බොරු නම්.....
දැන් මේ මානසික රෝගියම.... ඊයේ පෙරෙයිදා පාර්ලිමේන්තුවේදී කවිරත්න නෝනට අපහාස පරිභව වන පරිදි නම වෙනස් කරලා කතා කරා... උගේ වටේට හිටිය මානසික රෝගීත් හිනා වෙවී උඩ පැන පැන හිටියේ...
පස්සේ නලින්ද ජයතිස්ස සහෝදරයා මේ ගැන සමාව ඉල්ලුවා. පොර මේක දනිස්සෙන් උඩට ගත්ත බවක් පෙනුනා.... ඒ වගේම අර කෞශල්‍යා කියන ලස්සනා දොස්තර නෝනා... අනේ මන්දා එයා ඩොක්ටර් කියලා කියන්නේ ආචාර්යද දොස්තරද මම දන්නෙ නෑ
ආන් ඒ නෝනා facebook එකේ මේ අවලං සතාගේ නම ලියන්න බය වුණාට.... මේක පිළිකුල් සහගතව හෙලා දැකලා තිබුණා.
අපිට කියන්න තියෙන්නෙ අනුර කුමාර දිසානායකටයි... විශේෂයෙන් මුන්ගේ පඩියට ටින් ටින් අයියටයි.... ,කෑම කන බිල්වල පේමන්ට් එක කරනන තෝල්ක මුදලිටයි.... කරුණාකරලා මුන්ව බැංකොක් මැරි නං අඩු ගානේ මුම්බායි වල රෙඩ් ස්ට්‍රීට් එකට හරි පොරින්ටුවර එකක් යවන්න කියලා..
ඒකට යන වියට දමා වැඩියි කියලා හිතනවා නම්.... අඩුම ගානේ කොල්ලුපිටිය ජුලියානා එකට හරි යවන්ඩ... ඒත් බැරි නම් ඔය පාර්ලිමේන්තුව පැත්තේ තියෙන ස්පා එකක්ට යවන්න හරි අඩු ගානේ මුම්බායි හරි යවන්න....
මොකෝ මුං යාළුවන්ගෙන් ඉල්ලගෙන ටයිකෝට් ඇඳගෙන ආවට යටට අමුඩ අඳින අමු ගංකබර බූරු හැත්ත... මුන් සමාජශීලී පිරිසක් නෙමෙයි... ඒ බව ඔවුන්ගේ පාර්ලිමේන්තුවේ හැසිරීමෙන් හොඳට පේනවා....
අනෙක.... මුනුයි... මුන්ට චන්දෙ දීපු උනුයි පට්ට බූරුවෝ කියලා ඊයේ පෙරේදත් යටත් විජිත ආයෙත් ඔප්පු කරා.....
ඒ උන් යන්නේ තවලමේ කියලා..... සාමාන්‍යයෙන් අපි දන්න විදිහට නම්...
තව ලං වල යන්නේ බූරුවෝ එහෙම නැත්නම් හරක්..
ඉතින් පොඩි කාලේ ඉඳන් ඇබා අහන යටත් විජිතත් හරකෙක්ද බූරුවෙක්ද කියන්න අපි දන්නෑ.....
ඒ ඇරෙන්න අර වටගල කියන එකත් ඌට ඉන්න driver බූරුවෙක් කියලා ප්‍රසිද්ධියේම ඔප්පු කරා නේ... driver බූරුවෙක් නම් වයගලයත් බූරුවෙක් වෙන්න එපැයි.
අර හැමදාම කියනවා වගේ මම මුන්ට බනින්නේ නෑ. ඇත්තටම මුං හරිි පව්.... මුං මේ බලය ලැබිලා රට පාලනය කරන්න හිටපු පිරිසක් නෙමෙයි... අර එඩි ෆ්‍රෙඩී දොන් ටෙනිසන් කුරේ බන්දු සමරසිංහ වගේ ජනතාවට ආතල් දෙන්න හිටපු පිරිසක්..
ඒ වගේ එකෙක්ට ගාමිනී ෆොන්සේකගෙ කැරැක්ටර් එක කරන්න බෑනේ... ඌ ඒක කරන්න උත්සාහ කරත් අපිට හිනා යනවා.....
ඒ වගේම මං..... සීයට තුනක් වෙච්ච මුංගෙ අර වහල් උන්ට බනින්නෙත් නෑ... මොකෝ ඔවුන් අමු වහල්ලු නේ... එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනව නම් නම්බර් වන් වොෂින් මැෂින්.
මුං කොයි තරම් මානසික රෝගියෝද... ලිංගික එරියස් කාරයෝද.... කිසිම වැඩක් කරගන්න බැරි... හොර සැටිපිකට් ගහගත්ත ආචාර්ය මහාචාර්යවරු ද කියලා දැන් ඔප්පු වෙලා ඉවරයි.
රටේ විපක්ෂයක් නැති හින්ද මුන් තව අවුරුදු දහයක් පහළොවක් රට කරන්නත් ඉඩ තියෙනවා
එතකං මුන් ඩේලි දෙන ආතල් බල බල ඉන්න තමයි අපිටට තියෙන්නේ.....
අදත් පිටපත ලියා කියවූයේ
මෝල් ආමන්ත බූරුවාගේ වන මම විසිනි
මාතා ඔය නලීන් හෑවගේ කියන carry ponna Http වගේ අසූචි අනුභව කරන සක්කිලි බල්ලෙක් ඉපදුනේ අම්මා කෙනෙක්ගේ නොවී බැල්ලකගේන් උනාම ඔය වගේ අදහස් තමයි එන්නේ. මොකද ඒ ජාන වල තියෙන පරාධිනත්වය නිසා.
ReplyDeleteප්‍රාථමික සමාජයේ ජීවත් වෙන මිනිස්සු ගැන දැනගන්න තියෙන ප්‍රබල සාක්ෂියක් තමයි ගැහැණියකට ගරු කරන්න, දන්නේ නැති කම. මේ වගේ කාලකණ්නිම අමන මීගවයෝ කසාද බැඳල ඉන්න බිරින්දෑවරු අනිවර්යෙන් කුසල් කරන්න මේ ආත්මේදී ඊලග ආත්මෙටවත් හොද ස්වාමිපුරුෂයෙක් ලැබෙන්න කියලා.
මේ ආත්මේ යහතින් ඉන්න දෙවියන්ගේ පිහිට පතන්න . නැත්නම් වෙන ස්වාමිපුරුෂයෙක්ගේ පිහිට තමයි එන්නේ සහෝදරවරු ව
වගේ.
""ඔය ප්‍රාථමික අදහස් වලින් එලියට වරෙන් මචන්. නැත්නම් උබලා ජීවිතේ කවද හරි දවසක තනි වෙනවා. එදාට උබ කරපුව ගැන උබ පසු තැවෙනවා""
අවුරුදු හැටකට පෙර 1965 දී ආරම්භ කරපු USAID එකේ ආධාර එකපාරටම නැවතුනා විතරයි ලංකාවේ ඔක්කොම පක්‍ෂ දෙදරන්න පටන් අරගෙන.....
ReplyDelete1971 පලමු පරපුරේ කැරැල්ලේ අනුග්‍රාහකයා වූයේත් USAID. දැන් ඊළඟ පරම්පරාවට බලය අරගෙන දුන්නා ඒත් දිගටම කරගෙන යන්න උන්ට ඉඩ ලැබෙන එකක් නෑ වගේ නේද?
අඩෝ මාතලන් උඹත් උඹලාගේ මහ එකා වෙන තඹුත්තේගම පච වානර කොට රිලවා වගේම බැරි කයියෙක් වගේ… ඉතිහාසයේ පලවෙනි වතාවට ආසන 159ක අධික බලය සහිතව පූර්ණ බලය තියන රජයක් සහ ජනාධිපතිවරයෙක් ඉන්නවනේ…. පොලිසියේ ලොකු තැන්වලට ඕන ඕන අය දාගෙන තියෙනවනේ… ඔය හොරු අල්ලලා හිරෙ දාපන්…බොරු කයිය නැතුව..
ReplyDeleteඅර්ජුන ඇලෝසියස් නිදහස් වෙලා, ඒ කාලේ ඕකට උඩ පැනපු ගොන් වහල්ලුන්ගේ කටේ අසූචි ද?
ReplyDeleteහෑවගේ නම් තනිකරම මෝඩ මොංගල් කේස් එකක්
මුන්ගේ ආටක නාටක වලින් නම් කිසිම අඩුවක් නැ.කොහෙන්ද අප්පා මුන්ව හොයාගත්තේ.ශ්‍රමදානක් කරලා ගෙනත් තියෙන්නේ මානසික ලෙඩ්ඩු ටිකක්.
අපේ බලාපොරොත්තුව වසර 76 ක පාලනය නෙමෙයි. සැමට ලස්සන රටක්. ඒ තුල කාන්තාවට ගරුත්වයක් විය යුතුයි. අපේ දේශපාලන මතය මොකක් උනත් කාන්තාව අපහාසයට ලක් නොකළ යුතුයි. නලීන් වගේම අනිත් මැතිඇමතිවරුන්ගේ මේ වගේ මෝඩ වැඩ නිසා පහුගිය කාලේ ජාතික ජන බලවේගයට සහාය දුන් මැදහත් අයගේ ආත්ම ගෞරවය විනාශ වෙලා. ඡන්දය දුන් අයට ආණ්ඩුව එපා වෙලා.
ReplyDeleteඒ අතරේ රජරට විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිනිය ඉවත්කිරීමේ රජයේ තීරණය සමග උපකුලපති තෝරාගැනීමට පැවැත්වූ රහස් ඡන්දයෙන් හිටපු උපකුලපතිනියට 79% ඡන්ද ලැබිලා, එම මැතිවරණ ප්‍රතිඵලය වෙනස් කරන්න ආණ්ඩුව දැඩි උත්සාහයක නිරත වෙනවා. මේවා නෙවෙයි කළ යුත්තේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දිය යුතුයි. ජනතා කැමැත්තට ගරු කරන ආණ්ඩුවලට පමණයි ඉදිරියට යාමට හැකි වන්නේ.
මාතා, චාමර සම්පත් හරි කියලා මටත් හිතෙනවා මොකද මේ ආන්ඩුවට තවම ගනේමුල්ල සංජීවට අධිකරණයට ඇවිත් වෙඩි තිබ්බ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය ( කුලී ඝාතකයා පවසන ආකාරයට ඩුබායිවල සැගව සිටින පද්මේ මේ මාස්ටර් ප්ලෑන් එක මෙහෙයවා ඇත්තේ නීතීඥ වේෂයෙන් පැමිණි කාන්තාව සමගය)
ReplyDeleteහැබැයි පද්මේලාගේ පාර්ශවය කුමන හෝ කාරණයකට කුලී වෙඩිකිකරු රජයේ ආරක්ෂක අංශයට පාවාදුන්නත්
නීතීඥවරියක් ලෙස පැමිණි කාන්තාව පාවා දුන්නේ නැ.‼️‼️
ඒ හංදා අදටත් ඒ අධිකරණය ඇතුලට ගිණි අවිය රැගෙන නීතීඥවරියක් ලෙස පැමිණි කාන්තාව අල්ල ගන්න ලැබුනෙත් නෑ.💥💥
ඩුබායිවල සිට පද්මේලාගේ පාර්ශවය ගනේමුල්ල සංජීවමරණයට පත්කර වෙඩික්කරු ගැන ඔත්තුව නුදුන්නානම් ඔහුත් අල්ල ගන්න බෑ 😄😄
අදටත් එක කාන්තාවක් අත් අඩංගුවට ගන්න බැරැව පොළීසිය සතු සියළු බුද්ධි අංශවලට වංගු ගහනවා කියන්නේ
ආන්ඩුවයි පොළීසියයි නිරැවත්ව ජනතාව ඉස්සර ඉන්නවා කියන එකයි ‼️
සමහර විට ඩුබායි වල සැගව සිටින පද්මේලාට ව ඩා වැදගත් වෙඩික්කාරයාට වඩා මේ කාන්තාව වෙන්න පුළුවන්. ඒ නිසා සමස්ථ ආරක්ෂක අංශ සියල්ල වෙඩික්කරු අත් අඩංගුවට ගන්න සිද්ධියට දෙසට ඇස් යොදවලා මේ කනේතාව රටින් පන්නා ගත්තා වෙන්නත් පුළුවන්.
මේ රජය ය ටතේ පොළිස් බුද්ධි අංශය සහ CID එක අකර්මන්‍ය වී ඇති බව චාමර සම්පත් පාර්ලිමේන්තුවෙි කීව කථාව අපට පිළිගන්න වෙනනේ
තවම තනි ගෑණියක් අල්ලා ගන්න පොළීසියට නොහැකි වීමයි.බ.💥
එහෙම වෙන්නේ පාතාලයේ දක්ෂ කමටද
නැත්නම්
පොළීසියේ ඉහළම පාර්ශවයකින් හෝඉරජයේ ඉහළ පාර්ශවයකින් මේ කාන්තාවට ආරක්ෂාව ලැබෙනවාද කියලා කියන්න රජයේ අපොහොසත්භාවය නිසාද කියන තර්තය ජනතාව ඉස්සරහ තියනවා.
ඉස්සර මාළිමාව බලයට එන්න කලිං වේදිකා උඩ ටෝක් දුන්නේ එයාලගේ රජය යටතේ ඩුබායි නෙවේ ඇමරිකාවේ ඉදන් ලංකාවේ ඝාතන යන් පාතාලය මෙහෙය වුවොත් හැරෙන තැපැලෙන් රිටන් එකට ඒ පාතාල නායකයන් ලංකාවට ඒ ඒ විදේශ රජයන් සමග එකතුව ගේන්න අපිට පුළුවන් ගානටයි.😀😀
හැබැයි මේ රජය බලයට ඇවිත් ගතවුන කාලය ඇතුලේ පාතාල ඝාතන 70 වඩා සිදුවෙලා තියනවා.
එයින් 40 වඩා විදේශවල සිට මෙහෙයවා කරපු ඝාතන..😄😄
අද එක ගෑණියක් ලස්සනට විදේශ ලත පාතාල නායකයෙක්,වෙනුවෙන් ලංකාවේ ඉහළම අධිකරණ සංකීර්ණය ඇතුලට ඇවිත්
රජය විසින් අධි ආරක්ෂාවක් සපයපු ඉලක්කයක් විනාශ කරන සැලැස්ම නියමෙටම කරලා
වාෂ්ප වෙලා වගේ හැංගිලා ඉන්නවා.‼️
ඉස්සර ඔහොම වෙනකොට ඒකට ඉතිං රජය වග කියන්න ඕනෑ කියලා අද බලයේ ඉන්න අය මෙලහකට මාධ්‍ය සාකජ්චා දුසිමක් වත් තියලා. 😀😀
( ආ... ඉතිං අර වෙඩික්කාරයාගේ පෙම්වතිය කියලා පොළීසිය ඇරෙස්ට් කලේ මෙයා කියලා හිතන අය මට ඒ ගෑණි ඇරෙස්ට් කලා කිය කිය කමෙනිට් දාන්න මහන්සි වෙන්න එපා හොදද 😀 )
මාලිමාවට තාමත් තියෙන්නේ 3%යි. ඉතුරු ටික "කුලියට" ගත්තු ඒවා. තාම ඒ "කුලිය" ගෙවලා නෑ. බාලගිරි වගේ හෙට දෙන්නම් කිය කියා කල් මරන එක දැනටමත් කුලීකාරයන්ට ආණ්ඩුව එපා වෙලා.
ReplyDeleteකවදාවත්ම ඔය සුරංගනා කතාවල තියෙන බොරු පොරොන්දු ඉටු කරන්න ලැබෙන්නේ නෑ, ඒ නිසාම
"කුලිය" ගෙවාගන්න බැරිබව තහවුරු වුන දවසට ප්‍රතිපල බොහෝ දරුණු වේවී.
( කුලිය කියන්නේ ලබාදුන් බොරු පොරොන්දු බව සියලු දෙනා හොඳින් මතක තබාගත යුතුයි.)
මේක ආණ්ඩුවක්ද? කෝලම් මඩුවක්ද? කථානායකට දාපු එකා පිස්සුවක් කෙලලා පටන් ගැන්මේම මාරු උනා. අධිකරණ ඇමති කට ඇරියොත් ලොවෙත් නැති බයිලා කියවන්නේ. ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගෙන් media එක ජාතික ආරක්ෂාව ගැන ඇහුවාම මෙලෝ අදහසක් නැහැ.. දවස ගන්නේ තැනින් තැන මනුෂ්‍ය ඝාතනයි වෙඩි තැබීමුයි ඉවරයක් නැහැ.. ඕනම ප්‍රශ්නයක පිටිපස්සේ ඉන්නේ වඳුරෝ. දැන් මාස ගානක් වෙනවා. තාම පොල් ටිකක් ආනයනය කරලා පොල් මිල බස්ස ගන්න බැහැ.. ඒ අස්සේ ජනාදිපති කෙබර කෝටියක් කියලා රිලවෙක් වගේ ගොන්පාට් දාමින් කමිසේ බොත්තම් මාරුකරගෙන මාධ්‍ය ඉස්සරහට ඇවිල්ල ලෝකෙටම විහිළු සපයනවා. බලං ඉඳපල්ලා, මේ නාඩගම් එක්ක පුනරුදේ පහල වෙයි.
ReplyDeleteදේශබන්දු ගේ යුක්තිය වගේම තමයි AKD ගේ clean Sri Lanka. තවත් දැනෙන විහිහේ ප්‍රතිපල නැති අසාර්ථක ව්‍යපෘති දෙකක්. ව්‍යපෘති කියනවට වඩා හරි වචනේ "නාට්ටි". පුදුම වෙන්න දේකුත් නැහැ. වැව් දහසක් ගැන පම්පෝරි ගහපු උන්දලගේම වැඩනේ.
ReplyDeleteඉවුරු පදුරු තලා...
Deleteවහී මේඝ වලා...
රුඳුරු බැලුම් බලා...
වෙන්න පාතාලේ රිලා....🐵🐵🐵
උතුරු සුළඟ බලා...
පතුරු යන්න තලා...
හැප්පුනොතින් මලා...
මමයි පාතාලේ රිලා...🐵🐵🐵🐵
මුංට දෝදු... හැමදේම අනාගෙන, මාලිමාවේ මේ ආණ්ඩුව බාර ගත්ත හැමදේම අවුල් කරගෙන හැමදේම නැට්ටේ ඉඳන් ගොම...
ReplyDeleteමාලිමා ආණ්ඩුව ශ්‍රී ලංකන් එයාලයින්ස් එක බාරගෙන අලුත් සභාපති කෙනෙක් නිලධාරී මණ්ඩලයක් පත්කරගෙන දැන් මොකද ඇත්තටම වෙලා තියෙන්නේ?
දැන් ශ්‍රීලංකන් එකේ ටිකට් ප්‍රයිස් නම් හයි ක්ලාස්. මෙලෝ රහක් නෑ. හෝදපු නැති හැන්දක් හම්බෙලා කම්ප්ලේන් කරාම තමා තේරුනේ, මමයි වැරැද්ද කරල තියන්නෙ කියල 😁.
සීට් නම්බර්ස් ඩුප්ලිකේට් වෙලා, වාඩි වෙන්න එනකොට වෙන එකෙක් මගෙ නොම්බරේ වාඩි වෙලා. හිස් සීට් එකක් හම්බෙනකං අනිත් මිනිස්සුංට වාත වෙවී පාර මැද්දෙ හිගන්න වගේ බලං ඉන්න ඕන.
හැබැයි ලෑන්ඩ් කරන්න කිට්ටු වෙනකොට ස්ටාෆ් එකෙ උං ලිකර් හොරකම් කරනව ජයටම. (හැම එකේම නැතුව ඇති)
ලංගමට වඩා වෙනස නම්, ලංගම බිම යනව. මේව උඩිං යනව. ආහ් තව එකක්.. නගින බහිනකොට ආන්ටි කෙනෙක් ආආයුබෝවාඅන්.. කියනව 🐖💨💨
ශ්‍රී ලන්කන් පාඩු නොලබා ලාභ ලබන්න කරන්න ඕන දේ දැනගන්න තිබ්බා මාලිමාව/ජවිපේ විපක්ශේ හිටියානම්. එහෙනම් එක පෑන් පාරයි, පැය 48යි, එක පෝයයි, අපිට බංකුවක් අරන් යන්න විතරයි තියෙන්නේ ඒ වගේම NPP JVP කයියන්ට ආණ්ඩුව දුන්නා වගේ මේ FB ප්‍රාඥයෝ උපදෙස් දෙන හැම තැනකටම ටික දවසකට හරි පත් කරලා දෙන්න පුළුවන් බලයක් තිබුණා නම් බලන්න තිබ්බ ඔස්තාද්ලා ගෙ රඟේ 😂😂😂
මාලිමාව විපක්ෂයේ හිටියා නම් අපට කණ් පිරෙන්න අහගන්න තිබුණා ශ්‍රීලංකන් එයාලයින් ගොඩ දාන විදිය ටියුශන් ගන්න, කරුමෙට උන්ට ආන්ඩුබලය දුන්නනේ, දැන් ඉතින් හුකෑස් තමයි.
අර හරිනි කියන මල හෝන්දු මාන්දු මලහෝන්තුව ඒ පාර ගුවන් ටිකට් මගුලක් අල්ලගෙන පාර්ලිමේන්තුවේ රෙනවා නේද?
ReplyDeleteමර්සි කොටා මිලියන 1.8 කින් මේ සියලුම කාල සීමාවේ සියලුම විදේශ සංචාර ගියාලු, ඇත්තටම මේ ගැන ප්‍රශ්න කලයුතුයි.මොකද 1.8Mn වලින් ඔයටිකට යන්න පුළුවන් නම් අපිත් අපේ පාස්පෝට් පිරෙන කම් මාසෙට සෑරේ ගිහින් එනවා රටරටවල නිකන් one Gallface, Havelock city හරිනොයා 😂😂මේ පාලකයන්ට අල්ලස් කියන්නෙ මොනවද කියල විගණකාධිපති ටියුෂන් තියනවනම් මම කැමතියි🤌
මම ආර්ථික ඔස්තාද් කෙනෙක්නම් නෙමේ. සංචාරක ක්ශේත්‍රයේ මගේ පොඩි අත්දැකීම් ටිකක් තියෙන නිසා මම ඒකට ගලපලා කියන්නම්. එතකොට තේරෙයිද බලන්න.
ඇත්තටම මේවා පස්සේ දුවන එක අගමැතිගේ වැඩක් ද?
දැන් වාහන සංදර්ශනයක් වසන්ත දැම්මා.
ජනාධිපති අරමුදල් අවභාවිතා කරපු කතාවක් නලින්ද දැම්මා.
ඊට පස්සේ ජනාධිපති නිවාසය අල්ලගන්න එකක් දැම්මා.
ආයෙත් විදෙස් ගමන් වියදම් එකක් දානවා.
එකකින් හරි කරපු දෙයක් තියනවද? නඩුවක් දැම්මද? හිරේ ගියාද?
රට හදන්න කාලය යොදවන්න.
මේ ටික කරන්න ඇමති , අගමැති , ජනාධිපති ඕන නෑ. නිකම්ම නිකම් වාචාලයෙක්ට කියවන්න හොඳයි සත පහකට වැඩක් නැත.
ඕවා ඔහොම තමයි බං, ගොං ජෙපී මීහරක් හැතිකරේ කාලයක් තිස්‌සේම වේදිකාවල කෙලපු පච වුණ "මේ රටේ මිනිස්සු හරී හොඳයි, අපි නිධානයක් උඩ ඉඳන් හිඟා කනවා, මේ හැම එකටම වැරදි මිනිස්සු නෙවෙයි දූෂිත දේශපාලඥයෝ, දේශපාලඥයෝ හොරා කන එක නවත්තපු ගමන් මේ රට ඉබේම හැදෙනවා" වගේ කියපු ගොන් කතා විස්වාස කරපු මීගවයෝ සෙට් එකකුත් මාස 5-6 කට කලින් හිටියා වගේ මතකයි 🤔🧐🤣
ReplyDelete@ ano 5:33 AM
ReplyDeleteඅගමැතිනි ගෑනිත් හෙමින් නෙවෙයි කෙබර කෙලින්නේ, ලක්ෂ දහ අටකින් කොට පචයා විසිපහකට තිහකට වැඩි පිරිසක් එක්ක රටවල් තුනකට හතරකට ගිහිල්ල කියන්නේ චීනය ඉන්දියාව ඩුබායි චීනයට යන්න එක්කෙනාට සාමාන්‍යයෙන් ලක්ෂ පහමාරකට වැඩිය යනවා අනෙක මූ යන්නේ බිස්නස් ක්ලාස් එකේනේ
ඒකටත් එක්ක අනිත් අතට මේ වියදම් ලැයිස්තුව බලන්න ඕන ජනාධිපතිවරුන්ගේ කාර්ය සාධනය අනුව. මහින්ද රාජපක්ෂ නම් අවුරුදු 9ට රුපියල් බිලියන 3ක් වියදම් කරල රටේ ආර්ථිකයට ඩොලර් බිලියන 60ක් අලුතින් එකතු කළා ( රුපියල් බිලියන 3 vs ඩොලර් බිලියන 60) වසරකට ඩොලර් බිලියන 7කට වඩා වියදම් වුන යුද්ධය අවසන් කළා. එහෙම බැලුවාම මහින්ද කරල තියෙන්නෙ අති විශාල ඉතිරියක්. ඔහුට බොහෝ රටවල් කළමනාකරණය කරන්න සිදුවුනා, ලෝක මතය හදන්න සිදුවුනා විදේශ සංචාරවලින්.
ඇත්තටම සිරිසේන නම් ආර්ථිකයට එකතු නොකරපු ගණන්. ඒ මදිවට පාස්කු ප්‍රහාරය සිදුවෙලා සංචාරක කර්මාන්තය වැටිල රටට ආපු ඩොලර් ටිකත් නැති වුනා. රනිල්ට ගන්න වුනේ රට කෝවිඩ් නිසා අර්බුදයට ගිය පසුබිමක කරපු විනාශකාරි කැරැල්ලකට පසු. ඔහු ආවට පස්සෙ කැරැල්ල මැඩපවත්වල රට ස්ථාවර කළා.
ඒ නිසාම හරිනි අනුර ගැන කියන කතාව බොරුවක් විය යුතුයි. අනුර සහ ඔහු එක්ක ගිය අයගේ ටිකට්වලටත් ලක්ෂ 18ට වඩා වැඩි වෙන්න ඕන. ඒ නිසා මෙතන අනුර ගැන කියන කතාව නිසාම මේතනත් සුපුරුදු බොරුව හා වංචාව කරන්නෙ කියල ශුවර්.
හරිනිට ආට්ස් කරලා Anthropology (මානව විද්‍යාව) පැත්තෙන් Ph.D.එකක් තිබුණාට, සරල ගණිතයවත් බෑ. කිසිම දෙයක් හරියට ඇනලයිස් කරගන්න බැරුව බොරු බයිලා දොඩවනව විතරයි. ඊට වඩා ටිල්වින් සිල්වා වගේ අය වඩාත් පොලිටිකලි මැචුවර් විදියට කතා කරනවා, පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජාගොඩ සැලකිය යුතු ලෙස මාලිමාවේ 159 දෙනා සහ අනුරට වඩා සෑහෙන දුරට විවිධ කරුණු පිළිබඳව විශ්ලේෂණාත්මකව කතා කරන්න පුළුවන් කෙනෙක්.
ReplyDeleteකොහොම හරි ජාතික ජන බලවේගයේ අය දේශපාලනය කරන්නේ කොහොමද කියලා පේන්නේ,කරන කතා,උන්ගේ සාමාන්‍ය දැනුම,වැඩ කිරීමේ නොහැකියාව, මුලින් කිව්ව කත සහ ඊට ගැළපෙන වැඩ සටහනක් කලින් සකස්කර නොතිබීම, වැඩසටහන් සාකච්ඡාවලට නිසි සූදානමක් නැතුව පැමිණ වාචාල කෑකෝ ගසා විපක්ෂ අය බයකරන්න උත්සාහ කර නෝන්ඩිවීම...ආදී නොයෙකුත් සිද්ධීන් දැන් හොඳින් පෙනෙන බැවිනි.හිස් කෝම්බ ජෙප්පෝ අතරේ හිස් කෝම්බයක් වන හරිනිද දැන් අතරමං වී ඇත.කියන කිසිම දෙයක සම්බන්ධයක් නැත.ලපයා ගලේ පැහැරූ බළලකු වී, ආණ්ඩුව ලැබුණට කරගන්න බැරුව තවමත් පෙර අය විවේචනය කරන වැඩේ පමණක්ම කරමින්,රටට තවදුරටත් කෙළවමින් සිටී.මුන්ගේ කතා විහිලු කතාන්දර ලෙස පරිවර්තනය කර විදේශිකයන්ට ඇසීමට සලසා,මුදල් උපයන්න පුළුවන්ද කියලවත් බලමු.😂😂😂