මුද්දර ගැන කතාවක් ලියාපු වෙලේ, "දිව" ගැනත් සාස්ත්‍රීය විග්ගරහයක් ලියපු නිසා, මෙතනත් නැවත ඒ සාර සන්ගරහය ලියන්න යන්නේ නැතිය. ඕන එකෙක් ඉන්නවානම් මේන් මෙතනින් ගිහින් බලාගන්න පුළුවන්ය. "කකා" ගේ, යකා කතාවත්, "මහා හළු හින්ගලයගේ", "කනේ කතාවත්" නිසා, මේ කතාව ලියලා දාන්න ඕනා කියලාම හිතුනාය.
ප: ලි: - මේ ගැන ඊයේ රෑ මිස්ටර් අන්ඩර් රයිටර්ද ලියලා තියෙනවාය. ඒක දැක්කේ ඌ කිව්වායින් පස්සේය.












