.

.

Feb 26, 2013

මුස්ලිම් සාධුගේ ධර්ම දේශණාව (18+) - Preaching by a Buddhist Monk (18+)


මේ කතාව නම් බොහෝම පරණ කතාවක්ය. ගොඩාක් උන් දන්නවාත් ඇතිය. ඒත් අළුත් උන් නම් නොදන්නා බව ෂුවර්ය. "පුක ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස්" කතාව, අපේ ඩියුඩ් නොහොත් හෙන්‍රිත් නොදන්න නිසා, ඒ ගැන පුදුම වෙන්න දෙකුත් නැතිය. ඒකත් පස්සේ වෙලාවක ලියන්නම්ය. මේක ලියන්න මතක් උනේ, මුස්ලිම් කොල්ලෙක් කොළොන්නාවේ පන්සලක මහණ වෙලා, ඒකට අපේ අන්වර් මනතුංග පොඩ්ඩක් විතර අප්ෂට් වෙලා පෝස්ට් එකක් දාලා තිබුන නිසාය. ඒත් එයැයි කියන විදියට නම්, කලින් එයත් බෞද්ධයෙක්ය, දැන් ශ්‍රද්ධාවන්ත ඉස්ලාම බක්තිකයෙක්ය. එයාට ඒකේ අවුලක් නැත්තේය.

අපිට නම් ඕවා අවුලක් නැත්තේ, කන්න බොන්න දෙනවානම්, ආගම ජාතිය නොව තමන්ගේ දරුවා උනත් විකුණන් කන අය ඉන්න නිසාය. ඔය හැම එකටම හෙනේ දුප්පත් කමය. මේ මුස්ලිම් කොල්ලාත් අන්ත අසරණ පවුලකය. අනෙක ඉතින්, ඔය නැති බැරි කම නිසා ආගම් මාරු කරන එක, අද ඊයේ දෙයක් නොවේය. ඉස්සරත් තිබුනේය. ඒත් ඉතින්, බඩ පුරවා ගන්න ආගම් මාරු කරන එකෙන් නම් පලක් නැත්තේය, අවභෝදයකින් කරනවානම් වඩා හොඳය. මට නම් ඉතින් ආගම් අරහංය. ඒ ඔක්කෝම බොරු නිසාය. එකක් හෝ ඇත්ත නම්, තියෙන්න ඕනා එක ආගමක්ය. ඒත් එහෙම එකක් නැත්තේය.

කෂ්ටිය අප්ෂට් ගියාට, ඉස්සරත් මුස්ලිම් කෂ්ටිය බුද්ධාගමේ මහණ වෙලා තියෙනවාය. එහෙම කතාවක් කියලා දුන්නේ අපේ මාමාය. ඒත් ඒක මීටත් වඩා සැර වැඩිය. ඒ නිසා ඒක කවදාවත් බොගක දාන්න නම් බැරිය. ඒ ගෙම්බෙක් ගැන ජාතක කතාවක්ය. මුස්ලිම් අය හින්ගල කතා කොරන්නේ අමුතු විදියටය. ඉතින් ගෙම්බා ගැන බන දේශණාවේදි අර හාමුදුරුවෝ, "ගෙම්බා" කියන හැටි ඔහේලාට හිතා ගත්ත හැකිය. මේත් ඒ වගේ කතාවක්ය. මේ ටවුමේ මුස්ලිම් පොරක් මහණ වෙලා කරපු ප්‍රථ්ම ධර්ම දේශණාව ගැන කතා වස්තුවය.

ඔන්න ඉතින් අපේ පොර, පාලි, සඟිස්කෘතත් ඉගෙන ගෙන, දැන් ධර්ම ප්‍රචාරක කටයුත්තේ යෙදෙන්න ලෑස්තිය. ඉස්සෙල්ලාම සැට් උනේ ටිකක් දුර පලාතක, බන පින්කමකට සැට් වෙන්නය. මාත්තුරුකාව වෙස්සන්තර ජාතකයය. ත්‍රිපිටකෙම ඉගෙන ගත්තත්, අපේ තම්බි හාන්දුරවන්ගේ කතා විලාසය නම්, තාමත් එහෙමය. පන්සිල් එහෙම දීලා, ධම්ම පදෙන් ගාථාවකුත් දෙසලා, දැන් ඔන්න බන යනවාය. "යේක යප්පිලගේ ෂම්මා ෂම්බුදු රජානන් වාන්ෂේ" කියන කොටම, කස්ටිය සාදු කියන එකටත් හාමුදුරුවෝ පොඩ්ඩක් අප්ෂට් උනේය. ඕන් ඉතින් ආල වට්ටම් දාලා වෙස්සන්තර ජාතකේ යනවාය.

"යේක පින්වත්තුනි. යිතින් ඕම තන් තීලා තන් තීලා ඉන්න අතලේ. තවෂක්, යපිලගේ මන්ධ්‍රී තේවී යොක්කෝම ඵල වැල්ල නෙලාන්න තමා යනවා.... යේ ගියාපු වේලේ, චූච්චක පමුණා තමා යෙනවා......... යිතින් න්තීමේ යොක්කෝම, වෙෂ්ෂන්තර යප්පුමි, තරු තෙන්නා තන් තෙන්න තමා ලේෂ්ති වෙනවා.. යනේ පලාන්න දෙන් තරු තෙන්නා තමා තුක්ක... යේක චාලිය තමා යඬනවා.. යෙන්න බේ... යෙන්න බේ කීනවා.. යේක කිෂ්ණා ජීන් තමා ගෙල්ල ඔක්කෝම. යේක එයත් යඬනවා.. යෙන්න බේ යෙන්න බේ තමා කීනවා. යේක අරීම තුක තමා. යේත් වෙෂ්ෂන්තර ප්පුමී තමා තුක නේ.... මුක්කුද එයා යොක්කෝම තන් තෙනවනේ..."

කියලා බොහෝම දුක විදියට කියන කොට ළඟම් හිටපු උපාසිකාවක් පොඩ්ඩක් ඉකි ගහන්න ගන්නවාලු.. ඒකට පොඩ්ඩක් මල පැන්නත්, දේශනාව දිගටම යනවාලු.. 

"යිතින් යෙප්පා.. යේක තරු තෙක තමා තන් තෙනවා.... චූචක පමුණා යොක්කෝම, පෝම තන්තෝෂෙ තමා...."

දැන් අර උපසිකාවගේ ඇස් වලිනුත් කඳුළු එනවලු. අතින් පිහිදානවත්ලු. අපේ හාමුදුරුවොත් රවලා බලනවලු.. 

"යනේ යිතින්. ඕන් තමා යප්පිලගේ, මන්ධ්‍රී තේවී යොක්කෝම යෙනවා.... යේක තරු තෙක පේන්න නේ.... ආනවා වෙෂ්ෂන්තර යප්පුමීකෙන්. යේක කෝ සූමීනි... තරු තෙක..... යේක තේවිය... මම තරු තෙක තමා තන් තුන්නා.. පලන්න යෙප්පා.... යේක කෝම තුකත් නෙ යප්පා.....යේ මන්ධ්‍රී තේවී යොක්කෝම පප්පුව පෙලෙන්න තමා තුක්ක..".

කිය කොටම, අර උපාසක අම්මටත් දුක දරා ගන්න බැරුව, හොඳටෝම අඬනවලු... පොර ෆුල් අප්ෂට් ගියාලු. පුෂ්පෙ වැඩියලු (මල පැන්නලූ)... 

"යේක වෙෂ්ෂන්තර යප්පුආමි, චාලිය.. ක්‍රිෂ්ණා ජීන්.. තන් තුන්නා.. යේක ඒ තරු තෙන්නා තුක්ක තමා....යේ තෙක ඔක්කෝම යඬනවා.... යේක තරු තෙක නෙත්ති ඉන්දා මන්ධ්‍රි තේවී යෝක්කෝම තුක්ක තමා.. යේක එයාල ඔක්කෝම යඬනවා... යේක මේ පට්ට වේෂී මෙත්තන මූක්කුටත යඬනවා...????. යපිලට මෙතන ප කීන්නත් නේ.. පට්ට වේෂී........... කියා දේශනා කලාලු.. 

ඊට පස්සෙ උනේ මොනවද කියන්න.. යේක මම නම් තන්නෙ නේ යෙප්පා.....

138 comments:

  1. කෙනකුගේ බැරිකමකට, උච්චාරණ වැරදි වලට හිනා වෙන එක කොයි තරම් ශිෂ්ඨද?

    ReplyDelete
    Replies
    1. විහිළු කියන ඒවා දන්නෙම නැද්ද...?

      Delete
    2. kakulak nathi kenekta a gana kiyala wihilu karana eka hoda wadakda?

      Delete
    3. දැන් කාටද කකුලක් නැත්තේ... දෙවියන් වහන්සේ ගැන යෙසුස් වහන්සේ ගැන පල්ලිය ගැන පූජකයින් ගැන පාප් වහන්සේ ගැන ලියවුන විහිළු තහළු, අන්ධ අය ගැන ගොළු අය ගැන ලියවුන විහිළු දැකලම නැද්ද. බුකියේ මල් කඩ කාලේ, මොලෝ රහක් නැති දේවල කියවන කාලේ. ජාලේ තියෙන ඒවා ගැනත් කියවලා බලන්න. ඔබලාගේ මේ කොමෙන්ට් වලින් පෙන්වන්නෙ ඔබලාගේ නොදැනුවත් බවයි... මේ විදියට විහිළු කියලා දෙයක් ළෝකේ තියෙන්නම බෑ... මේ අපහාසයක් නෙමෙයි උපහාසය කියන දේ....

      Delete
    4. විහිළු දන්නවා මාතලන්. අපිත් පොඩි කාලේ නාකි සීයලගෙ හැරමිටිය උදුරලා, මනස නොවැඩුණු පුද්ගලයින්ට ඔච්චම් කරලා, බල්ලන්ට රතිඤ්ඤා දාලා 'විහිළු' කරලා විනෝද වුණා. ඒත් වැඩි වියට එනකොට ඒවයෙ තියෙන වරද තේරුම් ගත්තා. අපේ 'විහිළුව' ඒ විහිළුවට ලක් වන පුද්ගලයාට විහිළුවක් නෙවෙයි කියලා වැටහුණා. කොයිතරම් වයස ගියත් එහෙම වැටහීමක් නැති අය ඉන්න එකයි කණගාටු.

      Delete
    5. අපි නම් පොඩි කාළෙවත් එහෙම දේවල් කරලා නෑ.. ඔයාලා තාම පොඩියි.. ඒකයි... ඉක්මනට ළොකු වෙන්න බලන්න. කෙල්ලෙක් නම් ජම්බු ගහකින් පනින්න. කොල්ලෙක් නම් පොල් කට්ටක් පිරෙන්න චූ කරන්න උත්සාහ කරන්න...

      Delete
    6. මාතලන් ඔයිට වැඩිය ටිකක ශිෂ්ට විදියට, මනුස්සයෙක් වගේ කතා කරන්න පුරුදු වුණොත් නරකද? මේ බ්ලොග් එක කියවන හැමෝම ඔයා හැදිච්චි කැළණි පාලම අයිනේ පරිසරයේ හැදුණු අය නෙවෙයිනේ.

      Delete
    7. මොනවා කරන්නද් කුරුඳුවත්තෙ ඇනෝ.. එහේ මේවම කියන්නෙ ඉන්ගිරිසියෙන්... එහෙනම් කොකනට් ෂෙල් එකක් ෆුල් වෙන්න පී දාන්න පැටියෝ....

      Delete
    8. යේක තරුවො තුන්නා කියලා මන්දිරි තේවි ට තුක .. අජූත පමුණා කුට්ටි තලාන යින්දා ළමයි තෙකට තුක්ක.. යේක ආලා අර පණ ආපු වේශිට තුක... මේ වේශි මොක්කටද අන්ඩනවා... පොරුවට බබ්බා වෙන්ඩ අදනවා..?

      Delete
    9. @ අඬන ඇනෝ: ඔය වගේම බොරුවට අඬපු ගෑණියෙකුට සිංහල බෞද්ධ හාමුදුරු කෙනෙක් මෙහෙම කිව්වලු: තෝ හිටියද? තෝ දුටුවද? තෝ නම් දෙයි දරුවෝ මේං කියලා

      Delete
  2. යේක අප්පා මරු කතාව.

    ReplyDelete
    Replies
    1. තව තියෙනවා ඉස්සරහට දෙන්නම්...

      Delete
    2. තමන් හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්... ඒ වගේම දේශප්‍රේමියෙක්.
      කියාගන්න, මෝඩයෙක්, බේබද්දෙක්,ජාතියක් ආගමක් නැති එකෙක්,
      ඇත්තට ඔහේට වඩා හොඳයි අර අන්වර්, අඩුගානේ මිනිහා තමන්ගේ ආගම පච ගොඩක් වෙලත් ඒකට ගරහන්නේ නෑ.
      තමුන් වගේ මෝඩයෝ මොකක්දෝ පිනකට බෞද්ධයෙක් වෙලා ඉපදිලත් සිංහල බෞද්ධයින්ට ඇත්ත තියන බුදු දහමට ගරහනවා.
      තමුන්ට ජාතක කතා බෝසත් චරිතය භික්ෂුව බුදු දහම කියන්නේ ජෝක් එකක් වුනාට හැමෝටම එහෙම නෑ, ඒක නිසා ඔය මහලොකු මොලෙන් හිතලා අනික ආගම වලට ගරු කරනවා වගේ බෞද්ධ දර්ශනයටත් ගරු කරලා පොස්ට් ලියනවා.
      අනේ ඇත්තට තමුන් වගේ එවුන්නේ මේ හෙන පොරවල් වෙලා බ්ලොග් ලියන්නේ.
      පුළුවන් නම් ආණ්ඩුවට හේත්තු වෙනවා, තමුන්ලා වගේ අය ගැලපෙන්නේ ඒකට, වෘත්තීය විහිළුකාරයෝ.

      Delete
    3. මේක මම ළියලා තියෙන්නේ වැඩිහිටියන්ට. ඔයා ළමා බොගක් බලාගන්න...

      Delete
  3. මම ඕක ඇහුවෙ කැම්පස් සෙට් එකක් ගැහුවයි කියන අර සයන්න වගේ එකකින්...

    ReplyDelete
    Replies
    1. මාත් ඇහැව්වෙ ඒකෙන්ම තමයි. "ස"යන්නයි ඔය සෙට් එකයි තියන සීඩී එකක් තිබුන. මතකද අර "කාගෙ උනත් දරුවෙක්නේ....." කතාව?

      Delete
    2. දැන් කාලේ උන් ඒවා ගැන අහලත් නෑ, කිව්වමත් එයාලට ලැජ්ජයි.. මාර අමාරුයි. අනේ මෙයාලගේ සංවේදි බවත් දැක්කනේ මෑතකදි.....

      Delete
    3. හික්ස් ඒකෙ තියෙන්​නේ තනිකරම මුස්ලිම් කෙනෙක්ගේ ඇක්සන්ට් එකනේ... රසවින්ද හැකියාව මත තමා ඉතිං ඔක්කොම.

      පුතා හෙටත් මේ පාරෙංම එන්න... :D

      Delete
    4. මෙන්න ආයිත් අහපන්...

      http://www.youtube.com/watch?v=1LEDARa11xw

      Delete
    5. කකාට මේක ඇහිල අඩුනලු., පුතා මතක් වෙලා

      Delete
  4. wihilu karanna one sampuurna minizzunta, hodata katha karanna puluwan kenekta waradunama hina wenawa misak upathinma ena dewalwalata kenekta hina wena eka waradee...

    ReplyDelete
    Replies
    1. මිස්ට ශාක්.. අර මම කියපු දේ කරන්න.. අන්තර්ජාලයේ මල් කඩන ඒවා නෝටි ඇමරිකා හැර තවත් බොහෝ දේ තිබේ.... කියවන්න..

      Delete
    2. ශාක් ගොන් පාට් දෙන්න එපා බන්. උඹ කැමති ‍නැත්නම් නොබල හිටපන්. තමන්ගෙ අදහස් වලට ගැලපෙන blog එකක් බැලුවනම් ඉවරයිනේ. මට පේන විදියට උඹට තියෙන්නේ පොරමේනියාව.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මාතෘකාවෙන් හිට්ස් ගන්න කරපු පහත් වැඩක්. ටිකක් හරි ගෞරවයක් තිබ්බානම් ඒකත් හුලගෙ ගියා.

    ReplyDelete
    Replies
    1. හිට්ස් නැති බ්ලොග් ලියන්නෙක්...

      Delete
  7. [box] //කන්න බොන්න දෙනවානම්, ආගම ජාතිය නොව තමන්ගේ දරුවා උනත් විකුණන් කන අය ඉන්න// යෙක ඇත්ත තමා. යෙවන් මනුෂ්‍යයෝ තව කොචර ඊන්වද අප්පා රටේ. [/box]

    ReplyDelete
    Replies
    1. එහෙම අයට තමා මේ රිදිලා කොමෙන්ට් දාන්නේ...

      Delete
    2. අයියෝ රිදිලා නෙමේ අනේ. මම කළේ ඔබගේ වාක්‍ය අනුමත කරපු එක.

      Delete
    3. ඔහේට මම කියපු දේ තේරුනේ නෑ සත්තලන්...

      Delete
  8. මුලින්ම කියන්නේ උබ ඔය කියනතරම් ජගතෙක්නම් උබට උත්තරදෙන කොමෙන්ට්ස් අයින් නොකර තියපන්..
    උබහිතන් ඉන්නේ උබ සර්ව සම්පුර්ණ දැනඋගත් බුද්දීමතෙක් කියල ''වෙන්න ඇති,''
    යකෝ ආගමක් දහමක් නැති තෝව ජාතක කල තොපේ මහඋන්ට හෙන ගහන්න ඕන. තෝ වගේ අවජාතකයෙක් හැදුවට, ඕනෑම ආගමක් අදහන කෙනෙකුට තමන්ගේ ආගමට අපහස කරන කොට කේන්තියක් එන එක සාදාරනයි කියන එක උබට තේරෙන්න උබට ආගමක් තියෙන්න ඕන එහෙම එකක් නැති එකයි මෙතන ප්‍රශ්නේ, අපහාසය මොකද්ද උපහාසය මොකද්ද නොතෙරෙනවානම් මේ වගේ ප්‍රසිද්ද කරන තැන්වල හැමෝටම පෙන්න උබේ මෝඩකම ප්‍රදර්ශනය නොකර ඉදහන්,
    කල්පනාකරලා බලහන් උබේ මෝඩකම් නිසා කොහෙවත් ඉන්න උබේ දෙමවුපියෝ දෙස්දෙවොල් අහන එක හරිද අඩුගානේ තෝ මෙලොකෙට ගෙනා එකේ ගුනේ තියහන් මේ වගේ සක්කිලි වැඩ නොකර
    හොදින් දෙපාරක් කියවල මකනවානම් මේ කොමෙන්ට් එක මකාගනින් එත් උබේ හිත උබට අයිත මේක මතක් කරයි මේවගේ දෙයක් ඇයි ලියන්න කලින්
    *

    ReplyDelete
    Replies
    1. වෛද්‍යවරු ගැනනම් කතාකරන්න එපා අයියෙ... මගෙ අත කහනවා.... ඔයාට බැරිද ඔයාගෙ ආයුර්වේද සුසමාදර්ශෙට කියල බෙහෙතක් ලියල දෙන්ට....

      Delete
    2. අපෝ ආගමක් අදහන්නෙ නැති එකමයි හොඳ. පොඩ්ඩක් ඔහේගේ ආගම මොකක්ද කිව්වානම්, අනික් අයටත් ආදර්ෂෙට ගන්න. මරු ආගම...

      අපෝ මේවා මකන්නෙ නෑ.. බල්ලොන්ට රෙන්න අපේ ගාඩන් ගේට්ටුව ඇරලා තියෙන්නේ... වේලුනාමත් ගඳ යන්නෙ නැත්නම් තමයි අයින් කරන්නේ.. ස්තූතියි පට්ට කොමෙන්ට්ස් දාලා.. මට පබ්ලිසිටි දෙනවට.. දැන් උඹලා වගේ උන්ට රෙන්න ගොසිප් නමයත් නෑනේ.. මේ වගේ කොමෙන්ට් දැම්මට කමක් නෑ.. නිවාඩු වෙලාවක. මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙන්න..

      Delete
    3. වෛද්‍යවරු ගැනනම් කතාකරන්න එපා අයියෙ... මගෙ අත කහනවා.... ඔයාට බැරිද ඔයාගෙ ආයුර්වේද සුසමාදර්ශෙට කියල බෙහෙතක් ලියල දෙන්ට....

      Delete
    4. ඒ මනුස්සයා පිස්සන්ට බෙහෙත් කරන්නෙ නෑ. මනුස්සයන්ට විතරයි බෙහෙත් දෙන්නේ. ඕනම නම් වරෙන් මම දන්නවා ඉස කුඩිච්චි දාන්න...

      Delete
  9. /* මට නම් ඉතින් ආගම් අරහංය. ඒ ඔක්කෝම බොරු නිසාය. එකක් හෝ ඇත්ත නම්, තියෙන්න ඕනා එක ආගමක්ය. ඒත් එහෙම එකක් නැත්තේය. */

    ආගම් බොරු නෑ.

    ඒවායේ අයිතිකාරයෝ තමයි බොරුකාරයෝ. වංචාකාරයෝ සහ ගණංකාරයෝ.

    ReplyDelete
    Replies
    1. ඒකමනේ මාත් කියන්නේ. අයිතිකාරයෝ කිව්වේ දැන් ඉන්න උන්නේ. උන් කෙලින්නෙම පච නේ...

      Delete
    2. මුන් දෙන්න නම් එල , දෙන්නම ඇනෝ ඇවිත් මරාගන්නවා .. ඇත්ත ප්රෝෆඉල එකෙන් ඇවිත් බබා පාට් දානවා :D

      Delete
    3. හිට්ස් නැති... බ්ලොග් ලියන... මානසික ලෙඩෙක්...

      Delete
    4. පව් බන් මාතලන්... කකා ට ඔහොම බනින්න එපා :D

      Delete
    5. ඌ මගේ ගුරු ජී. වැට ඕනම් නම් මගේ පැත්තෙන් ගහගන්න..

      Delete
  10. කකා මේකේ තේරුම මොකද්ද කියන්න පුලුවන්ද? උබේ කතාව උබම නෑ කියල වගේ මට පෙන්නේ,
    අර උඩ Anon කියනවා වගේ මාතලන්ව තමයි මානසික වෛද්‍යවරයෙකුට පෙන්නන්න ඕන.

    ReplyDelete
    Replies
    1. කකා කියල තියන දේ පැහැදිළි නමුත් ඔබ අහන ප්‍රශ්නය පැහැදිළි නැත.

      කකා කියන්නේ ආගම් වැරදි නැති බව (සාපේක්ෂ වශයෙන් මාත් එකඟයි) සහ අද කාලයේ ආගම් අයිතිකරගෙන ඉන්නා එවුන් බොරු කාරයන් බවයි.

      ආගම් වැරදි නැත්තෙ නෑ. එකම දෙයක් විග්‍රහ කරද්දී ඒවා එකකට එකක් අසමානයි. ඒත් ඒ ආගම් ඒ කාලයේ ඒ ප්‍රදේශයට ගැලපෙන ආකාරයටයි පහළ වුනේ. සමහර ආගම් සර්වකාලීන නැහැ. හැම ප්‍රදේශයටම ගැලපෙන්නෙත් නෑ.

      Delete
    2. මට නම් එක ආගමක්වත් ගැලපෙන්නේ නෑ. ඒත් මම ඔය ආගම් අදහන උන්ට වඩා ගුණවත්... මම නම් මානසික වෛද්‍යවරයෙක් ගාවට ගියා. ඒ මාව චෙක් කරන්න නෙමෙයි. පොඩ්ඩක් චාජස් අඩු කරලා මේ මැන්ටල් සෙට් එකට වෛද්‍ය වැඩමුළුවක් කරන්න.

      Delete
  11. බල්ලන්ට අවජාතකයන්ට අන් සියලුදෙනා ඒ ලෙස පෙනෙන්නේ හා මිනිසුන්ට ගරහන්නේ ආගමක් ජාතියක්නැති එවුන්ය, මේ බ්ලොගයේ අයිතිකරුද එවැන්නෙකි

    ReplyDelete
    Replies
    1. මොකක්ද දන්නෙ නෑ ආගම... අදහන්න...

      Delete
  12. මාතලංගේ බ්ලොගත් කකාගේ එක වගේ කරනනේ මේ ඇනෝලා.

    ReplyDelete
    Replies
    1. ඔයගොල්ලෝ ඔක්කොම එකවල්ලේ කියල දන්නවා, ඔයාලට Anonලාගේ කොමෙන්ට් අනවශ්යනම් මොඩරේට් කරන්න. එක එකාගේ පුකවල් ලේවනොකා හිටහන් නරිය

      Delete
    2. ඔයා එහෙම කරනවැයි ඇනෝ..

      Delete
    3. අයියෝ මම මේක ලිව්වේ 18+ උන්ට. මේ චූ කොල්ලොත් එක්ක බෑ. නලියෝ. ඕන් නැති තැන්වලමයි රිංගන්නේ...

      Delete
  13. සිංගිරිසි කී බෝඩ් එකේ සිංහල කොටනකොටත් ඔය වගේ "උච්චාරණ" වැරදි වෙනවා.

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් නෙමෙයි.. කොළඹ සිංහල උන්ගෙත් "හ" යන්න ලොප්.. අඳේ ආවා කියලා කියන්නේ...

      Delete
  14. සිංහල සමාජයේ අතීතයේ පටන්ම මුස්ලිමුන් කෙරෙහි වෛරයක් හා ඉරිසියාවක් තිබුණේය. මේ වෛරය එළියට ආවේ ජනශ්‍රැති වැනි දේ තුළිනි. උදාහරණයක් හැටියට අතීත සමාජයේ පවා ප්‍රකට වූ 'යොන් මැරිල්ල' නම් ක්‍රීඩාව දැක්විය හැකිය. මේ ක්‍රීඩාව ආරම්භයේදී සමාන සිංහල හා මුස්ලිම් පිරිසක් සිටිති. එහෙත් ඒ ක්‍රීඩාව කරන ආකාරය අනුව අවසානයේ සිංහලයින් සියළු දෙනාම බේරී මුස්ලිම් සියළු දෙනා ගඟට තල්ලු කර දමනු ලැබේ. මේ ක්‍රීඩාව ලෙසින්ම මුස්ලිම් ජනතාව අපහාසයට පත් කරන කැත විහිළු කතාද සිංහලයින් අතර ප්‍රචලිතය. ඒවායින් බොහොමයක දෙමළ මව් බස වූ මුස්ලිම් මිනිසුන්ට සිංහල භාෂාව හැසිරවීමේ ඇති ප්‍රායෝගික දුෂ්කරතා අමන ලෙස සරදමට ලක් කෙරෙයි. මේ සියල්ල තමන් සමඟම වාසය කරන ජන කොටසක් පහත් කොට සැලැකීමට ගත් උත්සාහ ලෙස හඳුනා ගැනීමට අමාරු නැත. ඒවා අහිංසක විහිළු නොවේ. ඒවායින් ගම්‍ය වන්නේද ඒවා කියන්නගේ හිත තුළ පැසවන වෛරයයි. සිංහල මුස්ලිම් ගැටුම් ඇවිළී යන මොහොතක මේවාට විශාල වටිනාකමක් ලැබීම තේර්ම් ගත හැකිය.

    ReplyDelete
    Replies
    1. ඔයා දන්නවද පීනා තම්බියා අම්පාරෙ වැදි පලාත් වල කරපුවා, ගංජා වවන්න පුරුදු කරලා, ගෑණු ගොඩක් ඇරගෙන, මිනිස්සු ණය කරලා, උන්ගේ ඉඩම් වලට කෙළවලා කරපුවා. මේ 1900-1960 අතරෙ කාලේ. මායා රංජන්, පියසේන කහඳගමගේ වගේ අය මෙව්වා ලියලා නොතිබුණා නම් ඔයාලා කියයි අනේ අපි නම් හරි සෝක්, මේ ෂිංගල කට්ටිය තමා අප්සෙට් කියලා. ඔයාලා ඔයාලාගෙම අනික් නිකාය [සුන්නි -ශියා, අර මතකද කාත්තන්කුඩියේ මිනියත් වලෙන් එලියට ඇදලා දැම්මෙ] වල අයට බෝම්බ දාන්නේ ඇයි කියලා කියන්නකො ඉස්සරවෙලා..

      Delete
    2. තම්බින්ට කොහොමත් විහිළු හරාම් නේ. ටී වී එකක් වත් බලන්නෙ නෑනේ.. ඉතින් කොහෙද සමාජයක් දන්නෙ. විහිළුවක් දන්නේ...

      Delete
    3. හානේ... ටැබූ අය්යා .....කාලෙකින්...කොහොමද ඉතින් වාසේ දේසේ එහෙම....

      Delete
  15. හිට්ස් ගන්න මාතලන් රට නෙවෙයි, අම්මා තාත්තවත් විකුණයි. ආගම ගැන කවර කතාද? මතකද අරක්කු promote කරන්න දුන්න try එක. අරක්කු company එකෙන් මාතලන්ට රට සවරියකුත් ලැබුන කියල ආරංචියි. බාලචන්ද්‍රන් ගැන අඩන්නෙත් NGO වලින් සල්ලි ගන්න වෙන්න ඇති. ගිහින් බලපන් ශවේන්ද්‍ර දීල තියෙන උත්තර.

    ReplyDelete
    Replies
    1. ශවෙන්දර් යුද්දේ අස්සේ ටී වී එකේ පේන්න කඩල කාලා SF ගෙන් නෝන්ඩි වුන කතාව ඔයා අහලා නැතුව ඇති නේද අනේ?

      Delete
    2. කවුද අනේ මෙ ඇන්ජියෝ කාරයින්ට පින්තූර ක්ලිප් විකුනන්නේ.. සාමාන්‍ය මහජනතාව වෙන්න ඇති නේද? එයාලා හෝ ගාලා කැමරා අරන් යුදපෙරමුණේ හිටියනේ, කිරිබත් උයන්න පොල්ගාන නැකත එනකම්.

      Delete
    3. අපේ ගෙවල් පැත්තේ එන්න නොමිලේ හම්බ වෙච්ච ගල් බෝතලයක් ගහලා. විහිළ්ය් කතාවක් දෙකක් අහගෙන යන්න. "ගල් අරක්කු" නැවතත් ප්‍රමොට් කලාට බොහෝම ස්තූතියි.

      Delete
  16. වෙෂ්ෂන්තර අප්පුහාමි දරුවෝ දන් දුන්නා.. යේක ෂරි.. යේ වුනාට මේ පට්ට වේෂී අඩන්නේ මක්කටැයි...

    යේක මේ කැම්පෂ් කොල්ලෝ කරපු එම්පිරිත්‍රි එකක තිබුනා මතකයි
    දේශකයා

    ReplyDelete
    Replies
    1. සක්කිලි වැඩ කරලා පැත්තක ඉන්නුන් අහුකරන්න එපා පොන්නයෝ නියම දේශකය කවදාවත් අනෝ එන්නේ නෑ

      Delete
    2. දේශකයාගේ නම විකුනන්න එපා. ඇනෝ ලෙස කොමෙන්ට් කලාට අවුලක් නෑ..

      Delete
  17. යේක ෂරි වේදෙක් වෙලානේ මාතලන් ට ටලේබාන් ශිංහල මුනියල , තම්බි මුනියල මරාගෙන කන්න ෂදන්නේ මේක වීළුවක් තමා ෂයියෝ

    ReplyDelete
    Replies
    1. යේක ඔක්කෝම තෙරෙන්නේ නේනේ යප්පා. යොක්කොම යල්ලලා තේ කොල්ල කවන්න තමා වෙනවා... යෙතකොටවාත් තේ රෙයි නේ යෙප්පා...

      Delete
  18. මම ඔය කතාවේ ඕඩියෝ ක්ලිප් එක අහලා තියෙනවා... අප්පා මරු වොයිස් එක ඒක...

    ReplyDelete
    Replies
    1. පට්ට.... මමත් අහලා තියෙනවා. ප්‍රභාගේ සිංහල වොයිස් ඩබින් එක අහලා තියෙනවද....?

      Delete
  19. අඩේ අප්පා කොමෙට් කියෙව්වම ඇතිනේ

    ReplyDelete
    Replies
    1. දැන් "Gossip 9" වහලනේ. ලෙඩ්ඩු ඔක්කෝම මෙතනට ඇවිත්...

      Delete
  20. මචං මම මේ දවස්වල කියවනවා පොතක් Allen Pease ලියපු.

    පොතේ නම් "The Ultimate Book Of Rude and Politically Incorrect Jokes" .

    ඒකෙ හැඳින්වීමට තියෙන්නෙ මෙහෙම.

    Had enough of being told to be politically correct?

    Fed up of telling you what to say or how to think?

    කියලා.

    පොත කොහොම ඇතිද කියලා හිතාගන්න පුලුවන්නෙ?

    ReplyDelete
    Replies
    1. මටත් යාළුවෝ ගේන්නෙම ඔය වගේ පොත් තමයි. මෙහේ ඔය වගේ පොත් ගන්න නෑ බං. පට්ට සුචරිතවාදියෝ නේ ඉන්නේ. ඒත් පත්තර පුරවලා, රේප් කේස්, මර්ඩර් කේස්, රොබරි කේස්.....

      Delete
    2. පස්ට පොත අයියා
      ටිකක් කියවලා තියනව යාලුවෙක්ගෙන් ඉල්ලගෙන. ලංකාවෙ කොහෙවත් ඒක සල්ලිවලට ගන්න නෑ

      Delete
  21. මට අවුරුද්ද මතක් නැහැ මාතලන්.80 පටන්ගත්ත මුල වෙන්න ඇති.මොකක්ද ෆිල්ම් එකකට මාසයක් විතර රාජංගනයේ ෆිල්ම් එකක ෂූටින් තිබුන.මම හිතන්නෙ ගාමිණී හේවාවිතාරණගේ.මම අහම්බෙන් ඒ පැත්තෙ ගිය වේලාවෙ කට්ටිය සෙට් උනා.හැමදාම හවසට සෙට් වෙනව.එතැනදී මම සිත්ගත් එකා නිහාල් සිල්වා.බිම/ජොයින්ට් පාට වැස්ස වගේ.ඉස්සෙල්ලම මම තමයි නිහාල් ට කියල ඔය පිරිත/වික්ටර්ගේ ස/පොඩි ළමයට මල් කඩන්න තව තව ඒවා රෙකෝඩ් කෙරුවෙ.ලියනවා වගේ නෙමෙ කියද්දී මාර ආතල්.අන්තිමට මම කොලබ ආපු දවසක ජීවන් K සහ ශ්‍රීනාත් බස්නායක[බස්සා තමයි ජිවට ගැණු ළමය සෙට් කලේ.බස්සගේ කලර්ස් වැඩි හින්ද කිරුලපනේදී කුඩ්ඩෙක්ගෙ පිහි පහරින් මලා]ඇවිල්ල නිහාල් කිව්ව කියල අර කැසට් එක ඉල්ලගෙන ගියා කොපි කරල හවසට ගෙනත් දෙනව කියල.මාස ගානක් ගියත් මට නෙමේ නැවත ලැබුනෙ.වික්ටර් අයියට ඕක ආරංචි වෙලා [ස යන්නේ සින්දුවලට කියන කුණු හරුප ඇහැව්වානම් කියල වැඩක් නැහැ]නිහාල් මුණගැහිලා කැසට් එකත් පෙන්නල දෙහි කපල.අරුන් දෙන්න අරන් ගිහිල්ල කොපි කරල කැසට් විකුණල.ඒ කාලෙ නිහාල් කාරය ප්‍රේමේ ගෙ[ප්‍රේම්ජයන්ත්ගෙ නෙමෙ]පවර්ස් අරගන රගන කාලේ මට කෝල් එකක් අරගන පලු පැලෙන්න බැන්න මම කොපි කරල වික්ක විදියට.මට පිපුන මල පුජා කලා බුදුන්ට.මම කතා කලා මගෙ ගජ මි මාලකය/දහම්/පුෂ්පේ ට[ඒකාලේ ලංකාවටම තිබුනෙ කාර් 2යි Toyota KE70 or 72 2door sports car NO A/C] මැඩෝනගෙ කැසට් එකත් කන පැලෙන්න දාගෙන නාවල ගෙදර ඉදන් ඇද්ද බොරැල්ල ට.දාස එක පහු කරල පාර්ක් කලා වන්ඩිය.පාර පැනල ගියා ඩියුරෝයි එකට.පොල් එක හතරට ඉල්ලුව.එක හුස්මට ඇදල වඩේ එක ගානේ හප හපා ටවර් එකට ගිහිල්ල නිහාල්ට මම දුන්න වචන ටිකක් මගේ කොල්ලො මැදි කොරගෙන.පිස්සුද මචං මම උබට උදේ කතා කරේ,මේක ආරංචි වෙච්ච් ලොක්ක මට අරියට බැන්න බාන්.ඒ කායි උබට කතා කලේ මචං.:)

    ReplyDelete
    Replies
    1. මාර හිස්ටරියක්නේ ලොක්කා තියෙන්නේ. අපේ මාමා ඔය කියපු ගෙම්බගේ ජාතක කතාව පැය භාගයක් කියනවා. එතකොට කක්කි බන හරියටම පැය භාගයයි. සරත්චන්ද්‍ර මහත්තයගේ ගෝලයෙක්. මහගමසේකරගේ බුදු ෆිට් එකක්. වතාවක් දෙකක් මමත් ගිහින් තියෙනවා කස්ටියගේ පැදුරු පාටි වලට. පොරත් ටිකක් විතර ජනප්‍රිය පුද්ගලයෙක්, හැබයි කළා ළෝකේ නෙමෙයි. නීතී පැත්තේ. පට්ට ආතල් ගන්නේ ඒවා මුන් දැක්කොත් වහ බීලා මැරෙයි. කොහොමෙයි වික්ටර්ගේ "ස" එකේ කුණුහබ්බ සැට් එක.. මෙතන කොමෙන්ට් කරපු උන් ඇහුවොත් පිරිමි උනත් බඩ වෙයි.

      Delete
    2. කෙන්ජි උඹ කියන්නෙ මේ කැසට් පටියද....?

      http://www.youtube.com/watch?v=1LEDARa11xw

      අහලා නැත්නම් මේකත් අහපන්

      http://www.youtube.com/watch?v=ZJkBD0Hjzto

      Delete
  22. කලින් කියලා තීනවා තමා ...... යේත් ආයෙ කීවනකොට පස්ට ආතල් අප්පා

    ReplyDelete
    Replies
    1. යෙකනේ කීන්නේ යප්පා...

      Delete

  23. මේකෙ කතාව දන්නව එතිනෙ?

    ෂිඟල මුණියට උය්ල කන්ඩයි බෙදල කන්ඩයි... යේක අපිට තමා පූෂ් පූෂ්!


    තව එකක්,
    තම්බි දොස්තර කිව්වලු, "මේ බේත කාන්ඩ එතකොට ෂරි" කියල. ලෙඩා මෙන්න පහුවෙනිද ආයි දුවගෙන එනවලු ඩොකා ගාවට. දොස්තර මහත්තය කියපු බෙහෙත කාල මට බඩ යනව ඉන්න බෑ අම්මෝ කියල. එතකොට ඩොකා කියනවලු "අඩේ මෝඩ මුණියා...මම උම්බට කිව්වෙ කාන්ඩ කාන්ඩ...තෝ මොකට කේවා?" කියල.

    තව චන්දෙ ඉල්ලන්න ආපු එකෙක් කිව්වලු

    මම මේ ගමේ ගේණුන්ගෙ ළමායි අම්බුවෙන එක ලොක්කු කරනව කියල

    ඕවට හිනාවෙනව කියන උන්ට පේන්නෙ නෑ සනා "පස් කමින් අප්" කියපු එකට හිනා වෙච්චි අයව!

    ReplyDelete
    Replies
    1. ඇයි බන් ඔය තන් නෙමෙයි අනේ අනිත් තන් කතාව...

      Delete
    2. මේක චූ කරන්න කියල ලෙඩෙකුට බේතක් දුන්නලු දෙමල දොස්තර මහත්තයෙක්

      Delete
  24. මම මේ කතාව අහල තියෙනවා අර කුණුහරප කියන කෑලි වගෙකින් කැම්පස් සෙට් එකක් රෙකොර්ඩ් කරපු

    ReplyDelete
    Replies
    1. මේ වගේ නිර්මාණ දැන් නෑ... එකයි දුක....

      Delete
  25. ඇස විකුණා පුතා..ඇස විකුණා...මමත් කාලෙකට කලින් ඕකම ලිව්වා අන්තිම පේලියට...මේක දැකල ගිහින් ඒකත් බැලුවා...මේකේ සාහිත්‍යමය රසය වැඩියි...පට්ට පට පට...

    (හෙටත් මේ පාරෙන් එන්න පුතා....හ්)

    ReplyDelete
    Replies
    1. ආලවට්ටම් නොදැම්මනම් රහ අඩුයි නේ. හොඳ වෙලාවට ලින්ක් නොදැම්මෙ. ඒතනත් වනසයි මේ බූරූ රැල...

      Delete
  26. අනේ බං මොකද බං අපේ එවුන්ට වෙලා තියෙන්නේ විහිළුවක් කරාම හිනා වෙන්න දන්නේ නෑ. විහිලු අප්සට් ඒත් මිනී මරණ එක හරි කියනවා. හිනාවෙන්න දේවල් කිව්වම කොමිඩියන් පට්ට වේසියෙක් කියනවා
    http://www.youtube.com/watch?v=etf5ViYefbQ
    මේ බලපන් මේ යූ ටුබ් එකේ කොමෙන්ට්ස්
    මුන් ස්ටෑන්ඩ් අප් කොමිඩියන්ස් ල දැකලම නැද්ද.
    අයියෝ බං මොකද්ද මේ වෙන්න යන්නේ.....
    චීන්නු වගේ වේගෙනද යන්නේ චීන්නුත් විහිලු දන්නේ නෑ සීරියස් විතරයි.

    ReplyDelete
    Replies
    1. තනිකර බොරුව නේ බං. ඔක්කෝම කරන්නෙ හොරෙන්. අනික ගොඩක් උන් මල් කුමාරයෝ. අපේ කාලේ කෙල්ලෝ කැමති, චාටර් පොරවල්වලට. දැන් කෙල්ලො කැමති හොටු පෙරාගෙන අඬන පොන්නයන්ට. ඉතින් උන් ඒ පාට් එක කෙල්ල ඉස්සරහ රඟ පාලා. සැබෑ ජීවිතෙත් පොන්නයෝ වෙනවා. ඔය ගැන ලස්සන් දේශණයක් දෙනවා අපේ මහාචාර්ය සරත් විජේසූරිය. එයා කියන්නේ..." තුඃ නොදකින් පොන්නයෝ" කියලා....

      Delete
    2. පොන්නයොත් ලෝකේ ඉන්න ඕනි මචන් එතකොට තමයි කෙලින් පොරවල් ගේ අගය තේරෙන්නේ

      Delete
  27. මුන්ට Joke එකක් බලල හිනාවෙන්න බැරි හැටි. අපි campus ගිය මුල් දවස්වල එකෙක් 600ක් විතර හිටපු batch එකටයි sinior එවුන්ටයි ලෙබ්බේ හාමුදුරුවන්ගේ බන දේසනා කලා . අදටත් උට කියන්නේ ලෙබ්බේ කියලා .

    ReplyDelete
    Replies
    1. අපෙත් එකෙක් හිටියා.
      දැන් උගෙ අයිය මේ රජයේ ලොකු ඇමති කෙනෙක්.

      අපේ මිත්‍රයට හොඳට ජේ ආර්ගෙ ස්ටයිල් එකට කතා කරන්න පුලුවන්

      රැග් එකට ඌට දෙන වැඩේ තමයි මේ ජේ ආර් වගේ කතා කරන.
      මෑන් අතිනුත් දාල කියනව මෙන්න මේ වගේ ඒව

      'අපේ ගරු මැතිණිය කියනවා මේ හිල ලොකු කොරන්න කියල.....'

      වැඩේ නැගල ගියා එතකොට ජනපති ජේ ආර්.

      අද එහෙම පුලුවන් වේවිද?

      යේක කණ තමයි පලාගන්න වෙනවා
      උඩ යින්න දෙයියො තමා පලාගන්න ඕන

      Delete
    2. දැන් ඉන්නෙ පොන්නයෝ.. මම නෙමෙයි කියන්නේ උගත් මහාචාර්යවරු. මුන් රේප් කේස් කරන බුදුවරු... කුණුගරුප සින්දුවක් ලියාගන්න පුළුවන්ද..? ශෘගාර සාහිත්‍යය කියන් දේ මුන් අහලත් නෑ.. මුන්ට නිරුවත් පින්තූරක් රස විඳින්න බැරි හරක්... අපි මොනා කරන්නද....?

      Delete
  28. 2050 දී..

    මෙ ඔක්කොම උනේ 'බොදු බල සේනා' කියලා කට්ටියක් බෞද්ධ ජනගහනය වැඩි කරන්න මුස්ලිම් අයව කුලවද්දගත්තයින් පස්සෙ, මම හිතන්නෙ 2013-2014 විතර වගෙ. කලින් මෙහෙම එකක් 1990 විතර ප්රේනමපාල් කියලා ජනාධිපති කෙනෙක් උන්න කාලෙක බණ කියන්න කොන්ත්රාලත් ක්ර2මයට කොම්පඤ්ඤ විදිය කියන පැත්තෙන් [කවුරු හරි දන්නවද මේ කොහෙද කියලා? ගූග්ල් 3ඪ් සිතියමේ මේ වගේ තැනක් පෙනෙන්න නෑ] තොග වශයෙන් කට්ටිය හයර් කරපු වෙලාවක වුනා කියලා අපේ ආච්චිඅම්මා කිව්වා. අපේ සීයා කිව්වෙ ඔයිට වඩා මරු කතා තියෙනවා කොල්ලො උඹ තාම පොඩියි මේවා කියලා දෙන්න 18 පැනලා වරෙන් කියලයි. හැබැයි අර එළුවා වික්කුන්නවද කියලා මිහිඳු හාමුදුරුවන්ගෙන් අහපු මස්කඩේ අබ්දුල් නානා ගේ තොරනෙ විස්තරේ නම් කියලා දුන්නා.

    යෙක කොට්ටුව: පංකලාව තියෙනවා, යින්තියාවේ තමයි තියෙනවා. අචෝක මාත්තියා එයාගේ පුතා මයින්ද මාත්තියාට කියනවා ඔයා ගීල්ලා මගේ ෆ්රෙවන්ඩ් තිශ්ශ පලලා යෙන්ඩ කියලා.. එත්තකොට මයින්ද මාත්තියා ආනවා මොක්කද මම කෙනියනවා, යේක ෆ්රෙඩන්ඩ් පලාන්ඩ අත්ත වන වන යෙන්ඩ ඔඳ නෑ නේද කියලා. මේ ඕන තරම් තියෙනවා ඉන්දා, ඔයා ඔය මුට්ටියට පුත්තාකම පුරවගෙන යෙන්ඩ කියලා අචෝක මාත්තියා කියනවා..

    තෙක කොට්ටුව: මයින්ද මාත්තියා ඉන්නවා, ගැන්ශියේ පශ් දෙනා යින්නවා, බක්කමුනා පශ්ශෙන් ඉඳකෙන යින්නවා, කල උඩ තමා යින්නවා...

    තුන කොට්ටුව: තිශ්ශමාත්තියා යින්නවා, අතේ තේදුන්න තියෙනවා, පිටේ යිරටු මිටිය තියෙනවා.. එලුවා තුවනවා..

    අතර කොට්ටුව තියෙනවා: මයින්ද මාත්තියා ඉන්නවා, ගැන්ශියේ පශ් දෙනා යින්නවා, බක්කමුනා පශ්ශෙන් ඉඳකෙන යින්නවා, කල උඩ තමා යින්නවා... එලුවා පලාකෙන යින්නවා.. යිරටු මිට්ටියයි තෙදුන්නයි පිම තාලා තියෙනවා..
    යේක තිශ්ශ මාත්තියා ශාදු කියනවා, අම්බ ගා තියෙනවා.
    මයින්ද මාත්තියා ආනවා, මේ අම්බ මොක්කද කියලා,
    යේක කොවු අම්බ කියලා කියලා කියනවා,
    වෙන අම්බ තියෙනවද ආනවා..
    එය් නෙත්තෙ, විලාඩ් තියෙනවා, කරුතකොලොම්බන් තියෙනවා, ජාපනේ අම්බ තියෙනවා, මුට්ටියට ටික්කක් තෙන්නද ආනවා, යේ වෙන අම්බ ඔන්දයි.

    ඔක්කූම අම්බ වික්කානම් ඉත්තුරු වෙන අම්බ තියෙනවාද ආනවා, තිශ්ශ මාත්තියා කියනවා මේ කොවු අම්බ ගා තමයි යිත්තුරු වෙනවා, ඔයා කලින් යිල්ලපු ඉන්දා කියලා.

    අබ්දුල් නානා ට කතාව මතක නැති වෙනවා... මිනිහා හලාල් වෙනවා.

    අන්තිම කොට්ටුව, මයින්ද මාත්තියා ආනවා යේක එලුවා වික්කුනනවද කියලා, තිශ්ශ මාත්තියා ඔරෙන් කියනවා, කානකට ආවොත් බලමු කියලා...

    ReplyDelete
  29. @මාතලන්,

    මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට ගහන්න එපා. එහෙම ලියන් කෙනායි පහත් තත්වෙට වැටෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඇනෝ බබෝ මේ කොමෙන්ටුව දැකලා එපාවෙලා. වෙන කොමෙන්ට් එකක්වත් ලියාගන්න ටැලන්ට් එකක් නැද්ද. මේ පැත්තේ එන්න එපා පැට්ටෝ. ළොකු වෙලා කූර කෙලින් වෙන්කොට එන්න අම්මා.... ((18+) කියන් එකවත් තේරෙන්නෙ නෑ මුන්ට.)

      Delete
  30. ආගම් වලින් කියවෙන්නේ බොරු නම් එහෙමත් නැත්නම් ආගම් බොරු නම්, ඔබ දකින සත්‍ය කුමක්ද, ඔබේ අදහස මොකක්ද? (මට අවශ්‍ය පිළිතුර වන්නේ අන් ආගම් බොරු යයි ඔප්පු කිරීමට ඔබ හුවා දක්වන කරුණු නොව, ආගම් අසත්‍ය නම් ඔබ දකින සත්‍ය කුමක්ද යන්නයි. )

    ReplyDelete
    Replies
    1. ඔබ සිතනවාද ඇනෝ. ඒක මේ කොමෙන්ට් එකකින් පැහැදිලි කරන්න පුළුවන් කියා. නමුත් මා එක දෙයක් බය නැතුව කියනවා. මා නිදහස් මතදරීයකු කිරීමට. ආගමක් නොව දර්ශණයක් වූ බෞද්ධ දර්ශනයේ විනය ගරුක දෙමාපියන්ට දාව ඉපදීම මහත් පිටුවහලක් වූවා. ආගම් ගැන මගේ මතය නම්, ළොව මුල්ම රැකියාව යන්නයි. ඔබ දන්නවනේ පොඩි කාලේ අම්මලා බත් කවනවා බිල්ලෙක් එනවා කියලා බය කරලා. ආගම්වලින් කරන්නේ ළොකු බබාලා බය කරලා ජීවත් වෙන එකයි..

      Delete
    2. ආගම් පිලිබඳ ඔබගේ මතයට මමද එකගයි. ("ආගම් ගැන මගේ මතය නම්, ළොව මුල්ම රැකියාව යන්නයි."). බෞද්ධ දර්ශනය පිලිබඳ ඔබේ අදහස කෙසේද?

      Delete
    3. එහිද බොහෝ පරස්පරතා හා එකඟ නොවනා කරුණු ඇත. වත්මනෙහි නම් නම්බර් වන් ඉන්කම් එකකි..

      Delete
    4. මෙසේ එකත්පසෙක උන කේසපුත්ත නියම්ගම් වැසි කාලාම ක්ෂත්‍රීයයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.

      “වහන්ස කේසපුත්තයට එන ඇතැම් මහන බමුණෝ ඇත. ඔවුහු ඔවුන්ගේ ලබ්ධියම (ආගම,ඇදහීම, විශ්වාසය) කියති. සත්‍යය යයි පවසති. අනුන්ගේ ලබ්ධියට ඇදහීම, විශ්වාසය සමග ගැටෙමින්, එය ගරහමින් කථාකරති. එය බැහැර කරති. හෙලා දකිති. වහන්ස අන්‍ය වූ වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝද කෙසපුත්තයට එති. ඔවුහුද ඔවුන්ගේ ලබ්ධියම (ආගම, විශ්වාසය) කියති. සත්‍යය යයි පවසති. අනුන්ගේ ලබ්ධියට ගැටෙමින්, එය ගරහමින් කථාකරති. එය බැහැර කරති. හෙලා දකිති. භාග්‍යවතුන් වහන්ස එහෙයින් අපට මේ මහණ බමුණන් අතරින් කවරෙක් නම් සත්‍යය කියයිද, කවරෙක් නම් බොරු කියයිද යි, සැක ඇතිවේය.” යනුවෙනි.

      (3). එවිට භාග්‍යවතුන් වහන්සේ කාලාමයන්ට මෙසේ කීහ. “තොප විසින් සැක කරන්නට සුදුසුමය. විචිකිච්ඡා කරන්නට සුදුසුමය. සැක කටයුතු තැනම තොපට සැකය උපන්නේය. කාලාමයෙනි තොපි අසව.

      තොප,

      අනුශ්‍රව කතාවෙන් නොගනුව -(මා අනුස්සවෙන), – ආරංචි මාත්‍රයෙන්, අසන්නට ලැබුණු පමණින් පිළිනොගතයුතු බව .

      පරම්පරා කථායෙනුද නොගනුව (මා පරම්පරාය), – පාරම්පරිකව පැවතෙන විශ්වාස ඇදහිලි අරුත්ගැන්වීම්වලට අනුකූල පමණින්ම පිළිනොගත යුතු බව,

      තෙල මෙසේ වීලයිද නොගනුව, (මා ඉතිකිරාය), - යමක් “මේ අයුරින් සිදුවුණිලු” යන අදහසින් පමණක් පිළිනොගතයුතු බව,

      අපගේ පෙළ හා යෙදෙතියිද නොගනුව, (මා පිටක සම්පදානෙන), තම තමන්ගේ පිළිගත් පිටක සම්ප්‍රදාය අනුව, පොත පත සමග ගැලපුණු පමණින් නොපිළිගතයුතු බව,

      තර්කග්‍රාහයෙන්ද නොගනුව, (මා තක්ක හේතු), හුදු තර්කානුකූල වූ පමණින් පිළිනොගතයුතු බව,

      න්‍යායග්‍රහයෙන්ද නොගනුව, (මා නය හේතු), හුදු න්‍යායන්ට අනුකූල පමණින් පිළිනොගතයුතු බව,

      ආකාර පරිවිතර්කයෙන්ද නොගනුව, (මා ආකාර පරිවිතක්කෙන), යහපත් ආකාරයෙන් පෙනෙන්නට තිබූ පමණින් නොපිළිගතයුතු බව,

      අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා ගැලපේ යයිද නොගනුව, (මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා), තම තමන් සිතාබලා සුදුසු යයි සතුටින් පිළිගත් යම් විශ්වාස, ඇදහිලි, දෘෂ්ටීන් සමග ගැලපුණු පමණින් නොපිලිගතයුතු බව,

      භව්‍යරූප්‍යතාවෙන්ද නොගනුව, (මා භබ්බරූපතාය), මොහු ගරුකටයුතුය, සුදුස්සෙක, යයි සැලකීමෙන් පමණක් පිළිනොගතයුතු බව,

      මේ මහණ අපට ගුරු යයිද නොගනුව, (මා සමණෝ නො ගරොති), තම ආචාර්‍යයන්, ගුරුන් විසින් කී පමණින්ම නොපිළිගතයුතු බව,

      මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ විසින් ඉහතකී නිර්ණායක දහය මත පමණක් පදනම්ව සත්‍ය අසත්‍ය තීරණය නොකළයුතු බවට අවවාද දුන් සේක. (කාලාම සූත‍්‍රය)

      මේ අනුව බලන කල නම් ඔබ අන් බෞද්ධයන්ට වඩා ඉදිරියෙන් සිටින බව පෙනේ. ඒ බැවින් වර්තමාන සංඝයා වහන්සේලාගේ ගුණ දොස් අමතක කර දමා පිරිසිඳු බෞද්ධ සුත්‍ර දේශනා සොයා කියවා; ඒවා පිළිබඳව ඔබ ඔබ සමගම තර්ක කරන්න. තර්ක කිරීමට ඔබට ඔබ තරම් වටිනා පුද්ගලයෙකු ඔබට සොයා ගත නොහැක.

      Delete
    5. AnonymousMarch 1, 2013 at 10:25 AM

      +
      ............................................................

      //ඒ බැවින් වර්තමාන සංඝයා වහන්සේලාගේ ගුණ දොස් අමතක කර දමා පිරිසිඳු බෞද්ධ සුත්‍ර දේශනා සොයා කියවා; ඒවා පිළිබඳව ඔබ ඔබ සමගම තර්ක කරන්න. තර්ක කිරීමට ඔබට ඔබ තරම් වටිනා පුද්ගලයෙකු ඔබට සොයා ගත නොහැක. //

      මේ කාරණය ම මීට කලින් දවසක මාතලන් ට මම ටිකක් වෙනස් ආකාරයෙන් කියන්න උත්සහා කලා මතක ඇතැයි සිතමි.

      මේ තියෙන්නෙ

      බුද්ධි October 5, 2012 at 11:50 AM

      (http://cyberyaya.blogspot.com/2012/10/blog-post_5.html?showComment=1349418020691#c8500862196744458762)

      හැමදේ ගැන ම විමසිල්ලෙන් බලන මාතලන්ට බුද්ධ ධර්මය නිවැරදිව තේරුම් ගන්න එක මාර ලේසි වෙයි. මොකද විශ්වාස හා ඇදැහිලි එක්ක සිතුවිලි බැඳිලා අඳුරු වෙලා නැති නිසා. හැබැයි ඒ වෙනුවෙන් අපේ බුද්ධියට සාපේක්ෂව හැමදේම නිර්වචනය කරන්න ගියොත් නැවත පැටලෙනවා. එකෙන් කියන්නෙ අන්ධ භක්තියක් ඇති කරගන්න කියන කාරණාව නෙමේ.

      අනෙක් අය ගැන දෙවනුව හිතමු. මුලින් අපි ටාගට් එකට යමු.

      Delete
  31. මාතලන් අපි පාසැල් කාලයේ ඔබ අදද දන්නා ප්‍රසිද්ධ ටියුෂන් මාස්ටර්කෙනෙක් මේ බණ දෙනවා ඇට්ටි හැලෙන්න. අපි ඕවා කොපි කරගෙන බස්වල දී දේශනා කරනවා. ඒ කාලේ මමත් රොටරියේ ටික්කෙක් විදියට ඉදලා තියනවා. දෙව් රුවන් සර්ගේ. දන්නවනේ දෙයියා. දෙයියගේ කාර් එකේ කැසට් දාල තමයි අපි මේවා අහන්නේ. දෙයියා හෙමීට මූණ හරෝල බලල කුපාඩි හිනාවක් දානවා. ඔන්න නියම දෙවිවරු.

    ReplyDelete
    Replies
    1. අපි ඕවා ඇහුවා කියලා වල් උනේවත් වනචරයෝ උනේවත් බොදු බලසේනා වගේවත් සිහල උරුමය වගේ උනේවත් නෑ. විහිළුව රස වින්දා එච්චරයි. අද ජීවත් වෙන්නේ ගල් යුගේ නම්බර් වන් මෝඩයෝ. වෙද මහත්තයට මතකද, කවි පතක් තිබුනා මධුසමය ගත කරන හැටි ලියලා කවි එකසිය ගානක් තිබුනා මතක හැටියට. පුදුම රහයි ඒ කවිටික.

      Delete
    2. @ Katha
      exactly, thanks sir....................

      Delete
    3. ඔය ජාතියේ ඒවා මමත් ලියනෝ

      http://ganakamadura.blogspot.com/2012/12/beach.html

      http://ganakamadura.blogspot.com/2012/12/kingofhearts.html

      http://ganakamadura.blogspot.com/2012/08/Adults-Only.html

      Delete
    4. මාතලන්

      ටයිප් කරන්න හැකිනම් . . . මගෙ ගාව කකා ලිංක් කරල තියන කවි සෙට් එක සම්පූර්නයෙන්ම තියනව

      Delete
    5. කකා දාලා තියෙන එක එඩිට් කරලා නේද...? මේ දව්ස්වල නම් බෑ සත්තලන්.. ටිකක් බිසි. කොහොමත් මගේ ටයිපින් ෆාස්ට්.. පළවෙනි ජොබ් එක ඒකනේ...

      Delete
  32. අම්මේ පරන යාලුවෙක් දැක්කා වගේ. මම මේ ටික හොය හොයා හිටියේ. තෑන්ක්ස් කකා.

    මාතලන්ට මතකද ? රේණු කියලා පොතක් තිබුණා ගුණසේන එකෙන් මම ගත්තේ. අවාසනාවකට දැන් ඒක අස්ථානගත වෙලා.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ.. නම ඇහුවෙත් අදයි... හැබයි ඒ නම නම් අමතක වෙන්නේ නෑ..

      Delete
    2. කොපි සෙට් එකක් එවන්නං මගෙ දෙයියො

      Delete
    3. ළොකු දෙයක් මහත්තයෝ....

      Delete
  33. අහපු කතාවක් උනත් ආයෙත් කියවනකොට ආතල් එකක් ආවා... ඇනෝ කමෙන්ට් කියවන කොට ඊටත් ආතල් :D :D

    ReplyDelete
    Replies
    1. උන්ට මම මේ පොඩි ගෙවීමක් කරන්න ඉන්නෙ දෙන ආතල් එකට...

      Delete
  34. හිහි අර ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස් කතාව මම අහලා තියෙනවා :D

    ReplyDelete
    Replies
    1. ඉතින් ලියන්නකො පනේ...

      Delete
  35. ///චූච්චක පමුණා /// පට්ට ,, හුරුබුහුටි නම

    ReplyDelete
    Replies
    1. ඇත්තටම උන් කතා කරන ස්ටයිල් එකට මම හරිම කැමතියි.. ඒක තමයි සිංහල තම්බියගෙ අනන්‍යතාව....

      Delete
  36. හැක් හැක් යේකට නම් හොන්ද ටම හිනා යනවා :D

    ReplyDelete
    Replies
    1. යඩෙ යප්පා.... යේක පලාකෙන ඉනා ඔක්කොම වෙන්නවා... යපිලගේ මමී කායි බෙට් යෙකෙන්...

      Delete
  37. //. මට නම් ඉතින් ආගම් අරහංය. ඒ ඔක්කෝම බොරු නිසාය. // උඹ කොහොමද එහෙම කියන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්නෙ බොරු නිසා..... මොළයක් තියෙන්නේ හිතන්න.. කෙනෙක් කියන් දේම පිළිගන්න නෙමෙයි....

      Delete
    2. ලංකාවේ උඹ වගේ මෝල තියෙන ගොඩක් උන් ඉන්නවද?.

      Delete
    3. නෑ මම වගේ මෝල තියෙන් උන් ටිකයි. මෝල් පැටව් ගොඩායි....

      Delete
  38. දැන් තියන සින්දු වලට වඩා ඒ දවස්වල අහපු තම්බි බණ ටිකයි විරිදු ටිකයි, මල් මසුරන්

    ReplyDelete
  39. වෙස්සන්තරට වඩා ශ්‍රේෂ්ට පුද්ගලයෙක් ගැන බයිබලයේ තියෙනවා
    අරාබි නගරයක් තිබුනා “සදොම්“ කියලා
    ඉංග්‍රීසියෙන් සොඩොමි කියන නම හැදුනෙ මේ නමින්
    මේ නගරෙට ආගන්තුකයො ආවම නගරෙ මිනිස්සු එයාලට අමානුෂික නවක වධය දෙනවා
    ඒනට තමයි සොඩොමි කියන්නේ
    දෙවියන් වහන්සේ මේ නගරය විනාශ කරන්න තීරනය කලා
    නමුත් ඒ නගරයේ එක යහපත් පවුලක් හිටියා (අම්මයි, තාත්තයි, දුවලා දෙන්නයි)
    ඉතින් දෙවියෝ දේවදූතයෝ හතර දෙනෙක් එව්වා නගරයට
    ඒගොල්ලො ආවෙ කොල්ලො හතරදෙනෙක් ඩවගේ වෙස්වලාගෙන
    මෙයාල යහපත් මනිහගෙ ගෙදරට ගිහින් ටික වෙලාවකට පස්සෙ නගරෙ සෙනග ගෙදර වටකලා රැග්එක දෙන්න
    එතකොට යහපත් මිනිහා දොරකඩට ඇවිත් කිව්වා
    “උඹලා මගේ ගෙදරට ආ ඒ මිනිස්සුන්ට හිරිහැර නොකරපල්ලා
    උඹලාට ඕක කරන්නම ඕනෑනම් පිරිමියෙන් නෑඳින්න මගේ මේ දුවලා දෙන්නා අරගෙන ගිහින් ඕක කරපල්ලා
    ඒත් මගේ වහල යටට ආ ඒ මිනිස්සුන්ගේ ඇඟට අතතියන්න ජීවත්ව ඉන්නකම් මම ඉඩදෙන්නේ නෑ “
    කිව්වා
    පස්සෙ නගරයේ මිනිස්සු උට ගහන්න හැදුවා දේවදූතයො ප්‍රාතිහාර්ය පාල එයාව බේරා ගත්තා
    මෙකත් එක්ක බැලුවාම වෙස්සන්තර මොකෙක්ද?

    ReplyDelete
    Replies
    1. දෙවියෝ වෙස් වලා ගන්න කොට, දෙයියෝ පල් උනේ නැද්ද දන්නෙ නෑ. ඔය දේව දූතයෝ කොහේද ඉන්නේ....

      Delete
  40. ඔයාට පුලුවන්ද ඒ වගේ කැපකිරීමක් කරන්න

    ReplyDelete
    Replies
    1. මොන වගේ කැප කිරීමක්ද මෙයා... මගෙන් අහන්නේ ඔයා කරන්නකෝ... කරලා අපිටත් කියන්නකෝ...

      Delete
    2. වෙස්සන්තරටත් වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක්ට විතරයි මේක කරන්න පුලුවන් මම ඒකයි කියන්නේ

      Delete
    3. මේවා මේ බනට කියන සුරංගනා කතා.. එදත් අදත් කවදත් මේනා මානුෂික අයිතිවාසිකම් උල්ලංගනය කිරීම්. බුදු හාමුදුරුවන්ට විරෝධය දක්වන්නත් සුද්ධෝදනට කොන්දක් හා මොළයක් තිබීම අපි අගය කළ යුතුයි...

      Delete
  41. තිත්ත ඇත්තMarch 3, 2013 at 1:13 AM

    මාතලන්ගේ ගොන් පාට්.. මිනිස්සු දිහා බලලා හිනාවෙන ගොන්නු. හරියකට මිනිහෙකුට කතාකරන්න දන්නෙ නැති ජාතියක් ජම්මයක් නැති නන්නත්තාරයෝ... මාතලන් ගැන දුකයි. ඇත්තටම අනුකම්පා සහගතයි.

    ReplyDelete
    Replies
    1. සෙත් වේවා... නිවනේ සැනසේවා....!!!

      Delete
  42. මෙතන ප්‍රශ්නේ සරළ විහිළුවක් තේරුම් ගන්න බැරි කම.

    ReplyDelete
  43. කැටපත් පවුර.....

    මොනව හරි කුරුටු ගාලා යන්න// මේක සිංහ පාදේ නෙමේ යි නේද :P

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න