.

.

Jul 10, 2013

වැඩියෙන් ලිංගිකව සතුටු වන්නේ, ගැහැණියද පිරිමියාද...? (16+) - Who Enjoys Sex More (13+)



අපේ අම්මට සිරි ලංකාව, ජාලෙන් සෙක්ස් හොයලා කප් ගහපු රටක්ය. එහෙම වැඩියෙන් හොයන්නේ, ඉස්කෝල නිවාඩු දෙන කාලෙටෙයි කියා, ඊට පස්සේ, අපේ "බුද්ධිමතුන්' විසින් හොයා ගත්තේය. පොඩි එකා හිටන් එහෙම සෙක්ස් හොයන්නේ,

මැති ඇමතිවරුත් සෙක්ස් හොයන්න ගිහින් නෝන්ඩි උන් සීනුත්, ප්‍රාදේශීය රජවරු සුද්දියෝ එක්ක බලෙන් සැක්ස් කොරලා හිරේ ගිය සීනුත්, සමහර උන් කවුන්ට් කර කර ළමා අපචාර කරපු සීනුත් පත්තරේ, වයර්ලැස් එකේ. රූප පෙට්ටියේ පෙන්නන නිසාය. ඒවා බලලා ෆෝම් වෙලා ඉන්න උන්, නිවාඩු කාළේ සැක්ස් බලන්නේ, ඉස්කෝලේ කාලේට සෙක්ස් බලනවා තියා. හුස්ම ගන්නවත් වෙලාවක් නැති නිසාය.

සැක්ස් කියන එක හොයන්න පටන් ගන්නේ ඒක ගැන දැනගත්තොත්ය. සාමාන්‍යයෙන් සැක්ස් ගැන දැන ගන්නේ 7-8 පන්තිවල ඉන්න කාළයේය. අපිට නම් සැක්ස් පාඩම කියලා දුන්න සමරකෝන් සෑර් කිව්වේ. මේකේ ඉන්න උන්ට සැක්ස් උගන්නන්න ඕනා නැතිය, මේකේ ඉන්න උන් සැක්ස් ගැන මට කියලා දෙයි කියාය.

එයා එහෙම කිව්වේ, අපේ උන් කීප දෙනෙක් බිග් මැච් එකේදි, කෑල්ලත් එක්ක ඇවිත් උන්න නිසාය. ඒ උනාට නොම්මර එකට කියලා දුන්නේය. සමහර විට මැඩම් කෙනෙක් උන්නා නම්, අදත් කරනවා වාගේ, පාඩම මග හැර යන්නටත් තිබුනේය.

එහෙම ගියා කියා අවුලකුත් නැත්තේ. ගෙවල් වලට කොටු වෙච්ච පුයර බබ්බු කීප දෙනෙක් ඇර, සැන් තෝමස් එකෙන් ආපු උනුත්, නිවාඩු කාළේ ගමේ යන නිසාත්, එහේ ගිහින්, හැංගි මුත්තා හැංගියෝ කරන්නේ නැතිව, අල්ලන සෙල්ලම් හා සෙල්මුවා ශිල්පයේ විතරක් නිරත වෙලා, ගමේ කෙල්ලෝ අමාරුවේ නොදා වැඩේ කර ගෙන එන්න දස්ස පස්ස කම් පෙන්නපු නිසාය.

අපරාදේ කියන්නේ, ගමේ, නගරේ, නැතිව, කෙල්ලොත් දැණුවත් වෙලා උන්නේ. අද වගේ උදේ ඉඳන්, ටී වී එකේ පෙන්නන, පුකේ උලන ක්‍රීම් ජාතියි, එක එක කුකාලගේ නෙළුම් අල ව්‍යාංජනයි, අට අනුවක් රෝග වලට ප්‍රතිකාර කරන, දොස්තර මහත්තුරුන්ගෙයි බයිලා උදේට බලලා,

හැන්දැවට රිකුවෙස්ට් ෂොයි, හින්දි නිලියන්ගේ පස්ස පැත්තයි බලලා, රෑට බුකියේ මල් කඩන්නේ නැතිව, ගමේ ගොඩේ, ඇවිදලා ඕප දූප සොයපු නිසාය. ඇත්තටම ඒ කාළේ ගමේ උන්න චරිත අහවලා අහවලා කියන්න, පොඩි උන් පවා දැන උන්නේය. සැක්ස් ඕන නම් ඒවාට රෙඩි උන් වෙනම උන්න නිසා. රේප් කේස් , ළමා අපචාර, තිබුනේම නැති තරම්ය.

ඒ කාළේ ඒ ආතල් ගත්ත ජැනරේසොන් එකම, අද තමුන්ගේ දරුවන්ට, ඒ නිදහස් ජීවත ගෙවන්න දෙන්නේ නැතිව, දරුවෝ හිරකාරයන් කොරලාය. උන්ට පරිසරය හා ජීවත් වෙන්න බැරිය. ඇලේ දොලේ පනින්න බැරිය, කුරුල්ලෝ පස්සේ දුවන්න බැරිය. සමනල්ලු පස්සේ දුවන්න බැරිය, අල්ලන සෙල්ලම් කරන්නත් බැරිය, ගල් කැටයම් නෙලන්නත් බැරිය, ඉතින් කූඩුවෙන් එලියට දාපු ගමන් අහු උන තැන ඌ උන්මත්තකයෝ වගේ හැසිරෙනවාය.

කෙලින්ම හැංගි මුත්තා හැගියෝ කරන්න යන්නේ හෝටල්වලටය, ඒ සී කාමරවලටය. මගින් බහින්නේ නැතිය, ඇතුල් කෝට්ටේම යනවාය. ඊළඟට ගබ්සා කොරන්න පිට කෝට්ටේන් බහිනවාය. පිටකෝට්ටේන් ඒවා කොරගන්න බැරි, අපේ පින්වත් නානාසර හාමුදුරුවෝ කොක්ක දාන නිසාය. එහෙම දෙන්නේ නැත්නම් ඉතින් බඩේ බත් එක්ක පන්සලේම නවත්තන්න වෙනවාය.

මහාචාර්ය මාතලන් මේවා ලිව්වේ, අන්තර්ජාලේ ඉන්නා ගොන් කෙල්ලන්ට බලා ගන්නය. මොකෝ ස්කයිප් එකෙන්, බුකියෙන් මාට්ටු වෙන උන් බොහෝය. ඒවාට බුකියවත්, ස්කයිප් වත් පලි නැතිය. මොකෝ මේවා නැති කාලෙත් කොල්ලන්ගේ දහන් ගැට වලට අහු උන උන් එකෙක් දෙන්නෙක් උන්නේය. ඒ කාළේ ඒවා නම් ඉස්පැසල් නිව්ස් වන නමුත්, අද නම් හැමදාම අහන්න වෙන්නේ මේ වාගේ නිව්ස්ය.

ලංකාව කියන්නේ ගෝත්‍රික රටක්ය. මර්සි එදිරිසිංහ කියනවා වගේ මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයිය. ඒ නිසා බුකියේ, ස්කයිප් එකේ, නා නා ප්‍රකාර චැට් රූම් වල මල් කඩා. තමන්ගේ පොහොට්ටු වල තෙතමනය වැඩි කර ගත්තාට අවුලක් නැතිය.

ඒ උනාට උන් එක්ක ඒ සී ගුබ්බෑයම් අස්සේ රිංගලා. පොහොට්ටුව කුඩු කර ගන්න එපාය. මොකෝ සැක්ස් වලත් පිරිමියාට වඩා ඇන්ජෝයි කරන්නේ ගැහැණියය. ඒවා අපේ රටේ පිරිමි උනත් දන්නේ නැතිය. අපේ උන් හිතන්නේ ළමයි හම්බ වෙනවානම් මමත් පොරක් කියාය. ඒ උනාට සැක්ස් ඇන්ජෝයි කරලා නැතිය. හැබයි ඉතින් මේවා ගැන දැණුවත්ව, දෙන්නාගේකැමත්තෙන් ගිහින් ඕන සන්නියක් නටා ගත්තාට මට අවුලක් නැතිය.

නමුත් ඉතින් ආයෙත් දෙසරයක් කල්පනා කරන්නය. අර ස්විට්සරලන්තේද කොහෙද හිටපු මහාචාරය උන්නැහේට බිරිඳක් හා දරුවෙකුත් ඉන්නවාය. මෙහේ කෑලි වැහි වැහැලාය. අපරාදේ කියන්නේ ඌ කෙලලා, ඩැයිවර්ටත් දෙනවාය. කොච්චර කරත් බෙදා හදා ගෙන කන එකෙක්ය.

තව ඩොකෙක්, කෙල්ලන්ගේ ගල්, තන් හා පුක්වල් වීඩීයෝ කරලා පොලිස් නෝනා කෙනෙකුට අහුවෙලාය. බැලින්නම් පොලිස් නෝනාගේ කුක්කු දෙකත් උගේ අයි පෝන් එකේය. ඉන්න තරමක් ඉන්නේ එහෙම අසහන කාරයෝ නිසා. මූනේ දැලි ගා ගන්න කලින්, හට්ටිය ගැන පොඩ්ඩක් හොයලා බැලුවානම් බොහොම හොඳය. ඒ මෙහේ නෙමේය, ලන්ඩන් වලය. ලංකාවම නෝන්ඩිය..

මේ පොඩි ජෝක් එක ලියන්නේත් කොල්ලන්ට වඩා සැක්ස් එන්ජෝයි කරන්නේ කෙල්ලෝ කියා පෙන්වන්නය.

ඔන්න යාළු වෙච්ච කොල්ලෙකුයි කෙල්ලෙකුයි, ෆිල්ම් එකක් බලන්න ගිහින් ඉවරවෙලා, රෙස්ටුරන්ට් එකකට ගිහින්, පොඩි සොෆ්ට් ඩ්‍රින්ක් එකක් බොනවාය.

කොල්ලෝ කෙල්ලව උස්සන්න, එක එක මැතඩ් දානවාය. හෙමීට හෙමිට සැක්ස් ගැන කතා කොරන්න එන්ටර් වෙන්නේත් එහෙමය.

සුදු.... ඔයා දන්නවද වැඩියෙන් සෙක්ස් එන්ජෝයි කරන්නේ පිරිමි කියලා....

හානේ...... ඇත්තද? කව්ද ඔයාට කිව්වේ.....?

කියන්න දෙයක් නෑ.... ඒක හැමෝම දන්නවනේ.....

ඇත්තද.....? නිකං යන්න අනේ යන්න..... ඔයාලා හිතුවද.. අපේ ඇඟ උඩ නැගලා....., පිස්ස වගේ දඟලලා බැහැලා ගියාම..... ඔයාලා තමයි සැක්ස් එන්ජෝයි කරන්නේ කියලා.....

නැතුව ඉතින්.... ඊට පස්සෙ ඔයාලා බම්බු ගහන්නය..

අනේ ගොන් පැටියෝ... මෙන්න මේක අහනවා....

මොකක්ද... කියනවා බලන්න..

දැන් තමුසෙගේ කන කහන්න අල්ලනවා...... තමුසේ විනාඩියක් විතර ඇඟිල්ල දාලා, කන හොඳට කහලා. ඇඟිල්ල එලියට ගන්නවා.....

ඉතින්...

ඉතින්.... ඉතින් "ආතල්" එක තියෙන්නේ, ඇඟිල්ලටද. කහපු කනටද...?

අපේ දෙයක් කොට ලියා ප්‍රසිද්ධ කලේ මහාචාර්ය මාතලන් විසිනි.

100 comments:

  1. හෙහ්.. මරු උපහැරනේ. මාත් එකගයි. ගැහැණිය තමා වැඩියෙන් රස විදින්නේ..

    ReplyDelete
    Replies
    1. මේවා පරණ විහිළු උනත්, අද ඇත්ත වෙලා තියෙන්නේ..

      Delete
  2. මේකටවත් වෙද මහත්තයා ආවොත් මගේ පුරස්නෙ අහන්න පුලුවන්....

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නෙ මේ ටිකේ කට කපල වැඩ. ඒත් ඇනෝ වෙනුවෙන් ඔන්න ආවා. ඉක්මනින් අහන්න අම්බානක වැඩ.

      මාතලන් කන කහනව ඔන්න මම පිට කහන්න ආවා.

      Delete
    2. නැහැ නැහැ මේක ඇවිල්ලා ටැබූ ගැන. ටැබූ ලියපු අලුත් පෝස්ට් එක දැක්කද ? කමෙන්ට් වලට දීලා තියෙන උත්තර දැක්කද ?

      Delete
    3. කොහොමත් මෙවැනි ඇග නලියන ලිපියකට කොමන්ට් කරද්දී ඔය ස්වයං වි............චැක් වැරදුනා.
      වෙද මහත්තයො/මාතලන් මම තනිකරම මේ ලිපියට කොමන්ට් කරන එක නැවැත්තුව.
      මේකට යමක් ලිව්වොත් මාගේ පාරිශුද්ද ජිවිතයට "වනචරයා"කියන ලේබලය අලවන නිසා.

      Delete
    4. ගරු වෙද මහතානෙණි,
      තම අභිමත ස්ත්‍රිය සිහිකරමින් ලිංගය මැඩීමෙන් උපදංශ රෝගය ඇතිවීමට හැකි බව ආයුර්වේදයේ සදහන් යයි ලංකාවේ සුප්‍රසිද්ධ සෞඛ්‍ය සගරාවක පසුගිය මස කලාපයේ ආයුර්වේද පිටුවේ වෙදතුමියක් සදහන් කොට තිබුනා....

      මාගේ පුරස්නය මෙයයි..

      මෙය සත්‍යක්ද? මෙය පිළිබද ඔබගේ අදහස කුමක්ද?

      Delete
    5. ආයුර්වේදය විහිළුවක් වෙලා තියෙන්නේ මේ වගේ ආයුර්වේද නෝනලා නිසා තමයි. වෙද මහත්තයා නම් ඔය වගේ දේවල් ප්‍රතික්ෂේප කරන කෙනෙක්.

      Delete
    6. මම ඔය කියන සඟරාව දැක්කෙ නැහැ.

      නොනා දන්න හස්ථ මෛථූනය. නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නහනවා කියන්නෙ ඕකට තමයි.

      Delete
    7. කෙන්ජි... ඉදිරියට එන්න මේ පිළිඹද ඔබගේ අදහස පවසන්න.... ඔබට උපදංශ රෝගය වැලදී ඇත්ද?

      Delete
    8. මම එදා ඉදල හැම දෙයක්ම කලේ ක්‍රම සහ විදි මනා ලෙස අනුගමනය කරමින්.
      බස් එකේ පොල්ල අල්ලන් ජැක් ගහගෙන ගෙදර ඇවිල්ල අපිරිසිදු අතින් වින්දනය ලැබුවොත් රෝග ඇත්විමට ඉඩ ඇත.
      මම නම් ඕව හදා ගත්තෙ නැහැ.හදා ගත්ත දන්නා කියන බුවාලට ඩොක්ටර් අංකල්ලා ලගට එක්කං ගිහින් ප්‍රතිකාර ලබල දීල තියෙනව.

      Delete
    9. මේක ඉතින් වෙද මහත්තයි, ලෙඩෙකුයි අතරේ ප්‍රශ්ණයක්නේ. මම හොට දැම්මේ ත්‍රිවිධ රත්නයේ අඩු පාඩුවක් වෙයි කියන බයට..

      Delete


  3. මේක කියවන්න කලින්ම මට හිතුනා මෙ කතාවම තමයි කියලා Thrill එක

    ReplyDelete
    Replies
    1. හප්පට බොළ මේ තියෙන්නේ ඒකම. මට මතකයක් තිබුනෙ නෑ බන්...

      Delete
  4. හයියෝ ෂල්ලි ! ඇඟිල්ලට ගිහිපු කලක්.

    ReplyDelete
  5. උඩ ටික නම් කියව්වෙ නෑ අන්තිම ටිකට පිස්සු හැදෙනවා ඕයි

    ReplyDelete
    Replies
    1. ඇත්ත කිව්වට බොහොම ස්තූතියි. ගොඩක් උන් කරන්නේ ඒක තමා..

      Delete
  6. තව දෙයක් තියනව. දැන් මේක කුනුහරුප පොස්ට් එකක් වගේ එකක්නෙ. එක හින්ද මෙකෙ කෙල්ලෙක්නම් කොමෙන්ට් කරන්නෙ නෑ. බලපන්කො එහෙම කොමෙන්ට් කරත් කොල්ලන්ට මැජික්, ඔකත් ලන්කාවෙ තියන වැරැද්දක්. මෙව මහ අමුතු සින් බවට පත් කරගෙන ඉන්නෙ වැඩි හරියක් උන්

    ReplyDelete
    Replies
    1. අපොයි එහෙම නෑ. මේ වගේ කතා වලට කොමෙන්ට් දාපු කෙල්ලෝ අනන්තවත් ඉන්නවා. උන් ස්මහර උන්ගේ රෙදිත් ගලවනවා..

      Delete
  7. උපමාවේ පොඩි දෝසයක් තියෙනව වගේ...මොකද ඇගිල්ලෙට කිරි එරෙන්නේ නෑනේ....

    සමරකෝන් සෑර් හරියට පාඩම කියලා දීලා නෑ වගේ..:))

    ReplyDelete
    Replies
    1. තර්ක දාල බැලුවොත් උපමාව අවුල් තමයි. මොකද කනේ කැහිල්ලට විතරක්ම නෙවේනෙ ඇඟිල්ල දාන්නෙ, ඇගිල්ලෙත් කැහිල්ලක් තියනවනේ.

      Delete
    2. ඩබලටම
      +++++++++++++++++

      Delete
    3. මේ සමරකෝන් සෑර්ගේ කතාවක් නොවෙයි බං. අපි අහපු පට්ට පරණ කතාවක්..

      Delete
    4. මට අර කොහු මිටට කොපුව දාපු කතාවත් මතක් උනා...

      Delete
    5. සමරකෝන් සර්ගේ කථාවක් නොවන බව දන්නවා..ඒත් ඇගිල්ලකයි අසවල් එකයි අතර වෙනස ඒතුමා කියලා දෙන්න ඇති නේද?

      Delete
    6. ඇඟිල්ල ඒකට වඩා බලවත් බව අද හොයාගෙන තියෙනවා..

      Delete
  8. //වැඩියෙන් හොයන්නේ, ඉස්කෝල නිවාඩු දෙන කාලෙටෙයි //
    ටීචර් ලා වෙන්නැති... කොල්ලන්ට කෙල්ලන්ට ඊළඟ වාරෙදි කියලා දෙන්න කරුණු හොයනවා... :-)

    ඇඟිල්ල කනටම දාන්න ඕනයැ... තව තැන් තියෙනවා කියලා කෙල්ලට මතක් වෙලා නෑ....

    ReplyDelete
    Replies
    1. අම්මපා හැබෑව. දැනුයි මට තේරුනේ....

      Delete
  9. පවු අප්පා ඇගිල්ල.

    ReplyDelete
    Replies
    1. කාට කියලා කියන්නෙයි...

      Delete
  10. මේක දාන්න උඹ අදිමදි කලාට කලින්එක මීට හොඳයි මචෝ.

    ReplyDelete
    Replies
    1. මේ ඒක නෙමෙයි බං.. ඒක සැර වැඩියි. ස්වයං වාරණයක් දාගත්තා...

      Delete
    2. අන්න අහිංසක අපේ බලාපොරොත්තු කාබාසිනියා කළා.

      Delete
    3. උඹට බැරි නං මට කියපං. මම දාන්නං (උඹත් ලින්ක් කරල:)

      Delete
    4. පොඩ්ඩක් ඉවසහං... ඒකත් අරකෙම වෙන වර්ෂන් එකක්. දැන්ම දැම්මොත් අගයක් නෑ...

      Delete
  11. අත්වල ඇඟිලි දහයක් තියෙනවාය. ඒත් කන් තියෙන්නේ දෙකය , ඒ කියන්නේ අඩුගානේ එක කනකට ඇවරේජ් ඇඟිලි 5ක් ගහන්න පුළුවන්ය. ඒ කියන්නේ කනේ ආතල් ගැනීම ඇඟිල්ල මෙන් පස් ගුණයකි. ඇත්තටම පව් ඕයි ඇඟිලි.
    බොරුනම් මේක බලපල්ලකො

    ReplyDelete
    Replies
    1. පට්ට දෙබස් ටික.. ඕක මම කීප සැරයක්ම බලලා තියෙනවා.. කෙල්ල නම් පට්ටම ඇක්ටින්...

      Delete
  12. ඇඟිල්ල වගේද මල්ලී!!! මාතලන් නොදන්නවා වගේනේ කතාව.

    ReplyDelete
    Replies
    1. ඕක තමයි වැරැද්ද... මල්ලි විතරක් නෙමෙයි සැක්ස් කියන්නේ... වෙනම කළාවක්...

      Delete
  13. ඔය දෙකේම කැහිල්ල තියන එකයි වැඩේ. ඇඟිල්ල නම් හෝදලා ගත්තහම කිසි අවුලක් නැහැ, ඒත් වැඩිය කහන්න ගිහින් කන්බෙරේ හිල් උනොත් එහෙම, ලංකාවේ අවුල්...

    මචං මම නම් හිතන්නේ ඔය කෙල්ලෝ වැඩියෙන් පරිස්සම් කරනන් ඕනේ කියන මානසිකත්වයම තමයි, අන්තිමේදි ඔය වගේ දෙයක් උණාම කෙල්ලෝ නීතිය හමුවට යන එකත් වලක්වන්නේ. කොල්ලෝ නටනවා තමයි ඒත් උඹලා මල් වගේ හිටපල්ලා කිව්වහම, කෙල්ලෝ බයයි වැරැද්දක් වුණාම කාටවත් කියන්න.

    ReplyDelete
    Replies
    1. නෑ නේ බන්. අපේ කාලේ කෙල්ලො ඇතුල් කෝට්ටේ නොයා ආතල් ගන්න දැගෙන උන්නනේ. කොල්ලොන්ටත් එච්චරම සහනයක් තිබුනේ නෑ. කෙල්ලො නැතත්, ඇතුල් කෝට්ටේ එක්ක යන්න ගමේ ඕන තරම් අය හිටියා.. දැන් තියෙන්නේ සමාජ ක්‍රමයේ වැරද්දක්..

      Delete
  14. අද එන්න නොහිටියත් මේ ඇනෝ මචංලා නිසා ආවේ. මේකනේ මාතලන් ලංකාවේ සෙක්ස් කියන්නෙ විඳින දෙයක් නෙමේ. විඳෝන දෙයක්. ජීවිතේ සම්පූර්ණ වෙන්න ඕක මොනතරම් අවශ්‍ය ද කියන එක ... මේ මිනිස්සුන්ට තේරෙන් නැහැ. අපි දන්නව සමහර මිනිස්සු මොන තරම් උගත් වුනත් නොදරුවෝ වගේ. මොනවා ඉගෙනගෙන ද කියන්න මට නම් තේරෙන් නැහැ. විභාග පාස් අට්ටියක්. හැබැයි සතේකට වැඩක් නැහැ. මේක ද ජීවිතේ කියන්නෙ.

    මාතලන් අහන ප්‍රශ්නට උත්තරෙත් සෙක්ස් විඳිනව නම් ඕක දෙන්නටම ආතල්. ඇගිල්ලටත් ආතල් එක එයි. නැත්නම් කන රිදෙන එක විතරයි.

    ReplyDelete
    Replies
    1. uncle wife ta dena wade hita gataki :P

      Delete
    2. සහතික ඇත්ත.. මම දැක්කා මහාචාර්යවරු සෙක්ස් ගැන හදපු පොත පත, අජ්ජාපන අමාත්‍යංශෙට ගියාම විසි කරලා දානවලු..

      Delete
  15. විහිලු කතාවට වඩා මේ සමස්ත සටහනේ හරය ඉතා වටනේය. මෙන්න මේ කෑල්ලටත් ලයික් ය.
    //ඒ කාළේ ඒ ආතල් ගත්ත ජැනරේසොන් එකම, අද තමුන්ගේ දරුවන්ට, ඒ නිදහස් ජීවත ගෙවන්න දෙන්නේ නැතිව, දරුවෝ හිරකාරයන් කොරලාය. උන්ට පරිසරය හා ජීවත් වෙන්න බැරිය. ඇලේ දොලේ පනින්න බැරිය, කුරුල්ලෝ පස්සේ දුවන්න බැරිය. සමනල්ලු පස්සේ දුවන්න බැරිය, අල්ලන සෙල්ලම් කරන්නත් බැරිය, ගල් කැටයම් නෙලන්නත් බැරිය, ඉතින් කූඩුවෙන් එලියට දාපු ගමන් අහු උන තැන ඌ උන්මත්තකයෝ වගේ හැසිරෙනවාය.//

    ReplyDelete
    Replies
    1. විහිළුව අස්සෙ වෙනින් කතාවකුත් කීම මගේ සිරිතක්. සමහර උන් නම් ඒක වටහා ගන්නවා...

      Delete
  16. සැප කණේ කියන්නේ ඔව්වට වෙන්න ඇති නේද?

    වැඩ ඇරිලා ගෙදර යන්න පැය දෙකක් විතර ගියත් කොළඹ නොඉද ගමේම ඉන්නේ අර කිව්වා විදියේ නිදහස ටිකක් හරි විඳින්න ඕනේ නිසයි. නැත්නම් අපෙයි බ්‍රොයිලර් කුකුල්ලුන්ගෙයි වෙනසක් නැති වෙනවනේ.

    ReplyDelete
    Replies
    1. මගෙත් එකම පරමාර්තය හැකි ඉක්මනින් ගමට සේන්දු වෙන එක. පොඩි එකා උපෙ ලිව්ව ගමන් අපි ගමේ...

      Delete
  17. මාතලන්ට පිස්සු.. දැන් ඕවා දැකලා අම්මලා තාත්තලා කෙල්ලන්ට ස්කයිප් ෆේස්බුක් සහනම් කරයි...ඊට පස්සේ හොරෙන් බලන නිසා කොම්පීතරේට ලොක් එකකුත් දායි.... අපේ කට්ටිය ‌හැමදාම බේත දාන්නේ තුවාලේ තියෙන තැනට නෙවෙයි...

    රට ඇතුලට තාක්ෂණය එද්දි ඒකට හරියන්න සමාජේ අප්ඩේට් වෙන්නේ නැත්තං බුර්කාවකුත් ඇඳන් ගෙදට්ට වෙලා ඉන්න එක තමයි ඉතිං කෝකටත් හොඳ මං හිතන්නේ...

    ReplyDelete
    Replies
    1. හි..හී...
      හි..හී...
      හි..හී...
      හි..හී...
      හි..හී...
      හි..හී...
      හි..හී...

      Delete
    2. වැරැද්ද තක්ෂණයේ නොවේ.වැරැද්ද එය හසුරුවන්න නොදන්න කම.එහි නියම ප්‍රයෝජනය නෙමෙයි අපි ගන්නේ.ඔය කර ගන්න මල දානේ විතරද අපට ඔය තක්ෂණයෙන් තියෙන්නේ.

      Delete
    3. aka tama akki welata gal gahanawa wage ati neda dan

      Delete
    4. ඒකනේ කිව්වේ වැරැද්ද තියෙන්නේ, ෆේස්බුක් එකේවත්, ස්කයිප් එකේවත් නෙමෙයිය. වැඩිහිටියන් හා ගුරුවරුන් අතරෙය කියලා.

      Delete
  18. මේ එකක්වත් අදාළ නැතිය, කණ හිතාගෙන ඉන්නේ කනට ආතල් කියායි, ඇඟිල්ල හිතාගෙන ඉන්නේ ඇඟිල්ලට ආතල් කියායි. ඒ ආතල් එක ගන්න විටදී කණ වෙනම්ම ඇඟිල්ලක් ගැනත් ඇඟිල්ල වෙනනම් කණක් ගැනක් ෆැන්ටසි මවා ගනී. ඇත්තටම වෙන දෙයක් නැත. දෙකම 'ඉඩ්' එකේ ග්‍රහනයට අහුවෙලා ඊගෝ එක රවට්ටා ගන්න ගමන් අනිත් පැත්තෙන් සුපර් ඊගො එකේ අවලං විධානයට යටත් වෙන එක. ඇසිටයිල් කෝලීන්, ඇඩ්‍රිනලින් බැස්ස ගමන් වැඩේ හබක් ය.

    ReplyDelete
    Replies
    1. දවසේ කමෙන්ට් එක. ඇත්තම තත්ත්වේ නම් මේකයි. :D

      Delete
    2. සුපිරි අදහසක් ඇනමලයෝ. ජය වේවා

      Delete
    3. ඕක බොහොම පරන මතයක් නේද ආයිබෝවන්ඩ. එතකොට සමලිංගිකත්වයට අදාල කරන්නේ කොහොමද, විශම ලිංගිකත්වයට අදාල කරන්නේ කොහොමද, කාම අපරාදවලට අදාල කරන්නේ කොහොමද?

      අද සුරතාන්තය පිළිබඳව නව සොයාගැනීම් බොහෝමයි. අප තියා තවම බටහිරත් ඒ ගැන දැණුවත් නෑ. ඔවුන් සොයාගෙන තියෙන පරිදි, සාමාන්‍යයෙන් කාන්තාවක් සුරතාන්තයට පත්වන්න ගතවන කාළය වැඩියි. ඒ වගේම ඔවුන් එයින් පසුත් උත්තේජනයෙන් ගත කරනා කාලයත් වැඩියි.

      Delete
    4. මේක පරනයි තමයි හැබැයි අලුත්ම අලුත් අලුත්, මොකද ස්නායු උත්තේජනය හරි මොන හත්තිලව්ව හරි වෙන්නේ ෆැන්ටසිය උඩ තමයි. එහෙම ෆැන්ටසියක් නැති වුන අයට තමයි එක අතකින් මනෝ ලිංගික ආබාධ කියලා ජාතියක් හැදෙනවා කියන්නෙ. අනික තමයි ඔය කාටද ආතල් වැඩි කියලා හොයන එකත් ෆැන්ටසිය වවා ගැනීමේ ක්‍රියාවලියේ කොටසක්.මේ කියන්නේ -fantasy- නොව -phantasy- බවත් සමලිංගිකත්ව පැහැදිලි කළ හැක්කේද මේ -phantasy- නිසා බවත් මහන්සි වෙලා කියවා උගත යුතු වැඩකි. සමලිංගිකයා හුදෙක් -phantasy- හි විතැන් වීමක් විනා ඔය කියන විකෘතියක් නොවෙන බවත් එයින් නිට්ටාවට පැහැදිලි කරගත හැකියි.

      කැමති නම් පනින්න, ෆ්‍රොයිඩ් ගේ හා ලකාන් ගේ ලියවිලි වලට. බල කිරීමක් නැත.

      Delete
  19. කනේ ඇගිල්ල කතාවනං මරු. ඔය ඇගිල්ලේ සොම්ය දන්නෙත් කෙල්ලොම තමා. චිත්තරපටි බලන්න බැල්කනි ගිය කෙල්ලො ඕක දන්නවා. කොහොමත් ඇගිල්ලට මාර තැනක් තියනවා.

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ කනේ ඇඟිලි ගහනවද....?

      Delete
  20. මරු කතාව ඕයි හෙට ගිහින් මාත් එක්ක එකට වැඩ කරන චීන කෙල්ලෙක් ඉන්නවා ඒකිට මේ කතාව කියන්න ඕනා ....... ව්රදිලවත් කනේ ඇගිල්ල ගහලම බලමු කිව්වොත් .......

    ReplyDelete
    Replies
    1. ගහමු... ගහමු... කියපන්.. ආයේ වෙන මොන කතාද. නැත්තං රට ගිය එකෙන් වැඩක් තියේය..

      Delete
  21. හඃ හඃ හඃ හඃ
    ඒකත් ඇත්ත තමා .
    අනේ මන්දා නිකන් කොයිල් කොයිල් වගෙත් හිතෙනවා .
    ඇස්වහක් කටවහක් නෑ මාතලන්ට තියෙන්නේ මාර ප්ලස් කැටගරි ටිකක් .

    ReplyDelete
    Replies
    1. කොයිල් වගේ නම් අප්ෂට් නේ බන්...

      Delete
  22. අර ස්වීඩන් වල ඩොකා ඕස්ට්‍රේලියා වල ඉගෙනගත් අවුරුදු 21ක් වයස ලමය සහ ඒ වයසෙ තව ළමයෙක්.
    ඒ ළමයි දෙන්නම උගත් අය.උගත් උනාට දෙමාපියන් සමාජ දැනුම දරුවන්ට දීල නැහැ.
    මම කකා ගෙ ලිපියකට ලගදි දවසක දාපු කොමන්ට් එහෙකදී කියපු අධ්‍යාපන ඔස්තාර් කෙනකුගෙ දුවට ලැපක් අරං දීලා,ඒ ගැන වැඩිය නොසිත ඉදල තව පොඩ්ඩයි චුට්ටෙන් කෙලවගන්නෙ නැතිව බේරගත්ත හෑල්ලක් මට කිව්ව.
    මගෙ දුව වැඩිවිය පත්වන්න කිට්ටුව ඉදල කෙන්ජිච්චි මේ සමාජයෙ වෙන විෂමාචාර වල සිට තරුණියක වශයෙන් සමාජයෙ,අවබෝධයෙන් හැසිරිය යුතු ආකාරය සරල ලෙසින් ක්‍රමවත්ව දියණියගෙ මිතුරියක් ලෙස අවබෝධ කර දුන්න.
    අද අපි දෙන්න හරි සතුටින් ඉන්නෙ ඇය ගැන.
    වැඩියෙන්ම සතුටින් ඉන්නෙ මම,මොකද දුවට වඩා අවුරුදු 7කින් බාල එයාගෙ මල්ලියට හැම දෙයක්ම කියල දෙන්නෙ අක්කි.
    මම කොල්ලට කියල දෙන්න ගියා නම් ඒක "නොට්ටි ගෙ පුතා"වෙන්න තිබුන.

    ReplyDelete
    Replies
    1. හප්පේ හොඳ වෙලාවට කෙලි පොඩ්ඩ වැඩේ බාර ගත්තේ. නැත්නම් ඉතින් ජපානෙම වනසයි..

      Delete
  23. හුහ්.............එතකොට 1981/03/26 දින සිට මේ දක්වා මම කන කහපුවා කැළේ ඈ? හොඳයි අද මම දෙන්නම්කො 'කන රත්වෙන්න දෙකක්' :D :D :D ඇයි යකෝ මේ නහින දෙහින කාලේ ඉන්න අපේ හිත අමාරුවෙන දේවල් ලියන්නේ.

    මර්සිට කලින් ඔරිජිනල් කලේ බිඳගත්තේ අනුලා බුලත්සිංහල. එයා තමයි මුලින්ම ඒ ජවනිකාවේ රඟපෑවේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. බලහංකෝ ඒකනේ අපි කොරලා තියෙන්නේ...
      අනුලා කරන්නේ වෙන චරිතයක් නේද..? කොමත් ඕක ලූෂන්ගේ නාට්ටියක් නේ.. ඒ කියන්නේ අනුලා මුල ඉඳලම හිටියා කියන එකයි මගේ මතකය නම්.

      Delete
  24. මොනව කරත් වැඩි ආතල් එක ඒ අයට තමා!

    ඒත් එයාට ඇති මට නැති ආතල් එක ගැන මට කිසි අවුලක් නෑ.
    මගේ සතුට මට ලැබුන නම් නං ඇති,
    එයාට වැඩිපුර ලැබුනට මට අවුලක් නෑ.

    ReplyDelete
  25. මේක අහලා තියෙනවා බං.
    අර සැර එක දාමුකෝ......අඩු ගනේ කොටු,කොටු දාලා හරි.

    ReplyDelete
    Replies
    1. ඒකත් අහලා ඇති.... ඒක තව ටික දවසකින් දෙන්නම්.. ලියලා තියෙන්නේ..

      Delete
  26. ලංකාවේ තරුණ දොස්තර කෙනෙක් එංගලන්තයේ දී හොරෙන් පින්තූර අරගන්න ගිහින් අහුවෙලා. අනේ පව් කියල හිතුණ.
    http://www.dailymail.co.uk/news/article-2358372/Police-officer-tells-disgust-catching-DOCTOR-filming-womens-skirts-outside-Londons-National-Gallery.html

    ReplyDelete
    Replies
    1. ගොසිප් සයිට් වලටත් කලින් මාතලන් ලිව්වේ කතන්දරේ. ඔය තියෙන්නේ නෝනේ පෝස්ට් එකේ මල් පහට කතන්දරේ. ඕක පිටරට නිව්ස් වල ගියේ පලමුදා මයෙ හිතේ..

      Delete
    2. සමාවෙන්න මාතලන් .. ඒක දැක්කෙ නැහැ.

      Delete
    3. ආයෙත් පාරක් කියවලා බැලුව .. ඩොකා මඟ හැරැනා වගේ ම "විනාඩියක් විතර" කෑල්ලත් මඟ හැරිලානේ ... අනේ පව් කියලා ආයෙත් හිතුණා!!!!

      Delete
    4. දුකයි කියලා මැරෙන්නය ඉතින්....
      ගනන් ගන්න එපා නෝනේ...

      Delete
  27. මාතලන්ගේ නව සොයාගැනීමක් ..ජයවේවා..!!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ කන් සැප කියන්නේ...

      Delete
  28. ඇඟිල්ලේ කහඹිලියා ගෑවිලා කසන වෙලාවක නම් ඔය තර්කේ නුහුරට යනවා මචෝ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත.. සමහර උන් නම් කියන්නේ මොබ සෙල්ලම් දැම්මත්, කහඹිලියා තරම් ආතල් එකක් නෑ කියලා...

      Delete
  29. අන්තිම කතාව කාලෙකට කලින් ලොකු ජෝන් දාල තිබුන නේද??.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔය ඌ ලින්ක් එකත් දාලා තියෙන්නේ..

      Delete
  30. https://plus.google.com/u/0/communities/100485433229782679269
    සිංහල ,ඉංග්‍රිසි බ්ලොග් ලියන කියවන හැමෝම එකතු වෙන්න ‍මෙම ‍‍‍‍‍‍ community එකත් එක්ක.

    ReplyDelete
  31. මම මේක කියෙව්වෙ මුලින්ම ඒත් කමෙනට් කරන්නෙ අන්තිමට වගේ.ඒකට එක හේතුවක් තමයි කොයි විදියටද කමෙන්ටුව දනාන් ඕනෑ කිය හිතින්න ටිකක් ඉඩකඩක් සපයා ගැනිම. ඒ නිසා අවසාන භාගයේදි මම මගේ අදහස එකතු කරන්නම්.

    ඔබේ මේ සමහර සටහන් තුළ හාස්‍ය මතුකරන පුවතක් තිබුණත් එහි ගම්‍ය වන ගැටලුව සංකීර්ණයි. ඒ නිසා හාස්‍ය බව පසෙක දමා එහි ගැඹුර ගැන ටිකක් කතා කරන්නම්.

    මගේ අදහස නම් කාන්තාව කියන එකයි.

    හැබැයි ඒ අදහස සනාථ කරන්නෙ යුරෝපා සහ බටහිර සිනමාවත්, ආසියානු සංස්කෘතියේ ලංකාව වගේ රටවල්ත් සම්බන්ධ කරගන්නවා.

    අපි නිතර දකින යුරෝපා එහෙමත් නැත්නම් හොලිවුඩ් සිනමාවෙදි ලංගික කාර්යයන්හිදී කාන්තාව පුරුෂයාට වඩා ශක්තිමත් තැනැත්තියක් බව සිනමා පටවල දිගහැරෙන 98% කතාපුවත් අනුව පැහැදිලියි.ඒත් ආසියානු රටවල එහි අනෙත් පැත්ත.තමයි දිස්වෙන්නේ. ඒ නිසා බටහිර සිනමාව තුළනම් මේ කාර්යෙය්දි කාන්තාවට වැඩි අවධානයක් යොමු කරන බව පේනවා. ඒ යුරෝපා සංස්කෘතිය.

    ඒත් ආසියානු රටවල නම් "තරගය පටන් ගන්නකොටම ක්‍රීඩකයා දිනලා, ඒත් තරඟකාරිය තරගයට සූදානම් වෙනවා" ඒ නිසා ඒවන විටත් තරඟය අවසන්. මෙන්නස මේ කාරණය ලංකාව වගේ රටවල ගැඹුරින් හිතා බැලිය යුතු සමාජ ගැටලු වලට තුඩු දෙන කාරණයක්. ලිංගික කාර්යන්හිදී

    1 ලංකාවේ පිරිමි පාර්ශව ඇතිකර ගන්නා වැඩි අනියම් සම්බන්ධතාවයන්
    2.ලංකාව ඇතුළු දකුණු ආසියානු කාන්තාවගේ තිබෙන දැඩි නිද්‍රාශීලි භාවය.

    මෙන්න මේ නිසා තමයි ඔය සමාජ ගැටලු ඇතිවන්නේ. ඒ නිසා තමයි ලංකාවේ වැඩි වශයෙයෙන් දික්කසාදවලට තුඩු දෙන හේතු කාරණා වන්නේ.අනෙක් අතට පිරිමියා ක්‍රීඩාව අවසන් කර නැවත කෙටි විවේකකයකින් ක්‍රීඩා පිටියට පැමිණියත් ක්‍රිඩිකාව යළි තරග කරන්න සූදානම් නෑ. මේකයි සැබෑ තත්වය.

    ඒ නිසා යොවුන් විය එළඹි කාන්ත‍ාවක් විවාහයෙන් පසුව වැඩියෙන් කාර්යයන්ට ලිංගික ආකර්ෂණයක් දක්වනවා ඒ අනෙකක් නිසා නෙවෙයි ඉක්මනින් දරුවෙක් හදාගෙන සමාජයෙන් ඇතිවන අවනම්බුවෙන් බේරෙන්න. ඒ නිසා ඇය විවාහ ජීවිතයේ ආරම්භයේදි ලිංගික කාර්යයන් හිදී ඇයගේ අවශ්‍යතාවය වන දරුවකු හදා ගැනිම අරමුණ ඉටුවූ පසු ඉතා නිද්‍රාශීලි කාන්තාවක ලෙස ඇය එම කාර්යයෙන් ඉවත් වෙනවා.දරුවා උස්මහත් වන විට ස්වාමියා බිරිඳ කාමර දෙකකට වෙන්වෙනවා.මෙන්න මේක තමයි අපේ ආසියානු සම්ප්‍රදාය. හැබැයි යුරෝපය ඊට වඩා වෙනස් ආකල්පයක් ලෙස බටහිර සිනමාව හරහා ගෙන එන්නේ මේ සැබෑ ලෝකයේ නොකියවෙන කතා පුවතයි.

    ඒ නිසා ආසියාවේ "කණ ‍කුමන සැපක් ගත්තත් ඇගිල්ලට නොදැනෙන අරුමය එයයි"

    ඒ නිසා බටහිර ලෝකය අනුව "වැඩියෙන් ලිංගිකව සතුටු වන්නේ, ගැහැණියද පිරිමියාද" යන කාරණයේදී මා කාන්තාව යැයි කියන්නේ ඒ නිසයි.




    ReplyDelete
    Replies
    1. 100% එකඟයි. නමුත් විය යුත්තේ අප බටහිරි වැළඳ ගැනීම මිස. පවතින තත්වය තුල ජීවත් වීම නොවේ. බටහිරදි ඔවුන් මිය යන තෙක්ම ඉතා ආදරයෙන් ජීවත් වන යුවලක්. ලිංගික කාර්යයන්හීද ලිංග බේදයක් නොමැතිව තත්වය එසේමයි. එහෙත් අප රටවල අයට නැවත, ඔවුනෝවුන්ගේ අගය තේරෙනුයේ පැටව් කැදැල්ලෙන් නික්ම ගිය පසුයි. එහෙත් ඔවුන් එවිල ලිංගික වශයෙන් බොහෝ දුරස්වී අවසානයි. බොහෝ විට සිඳුවනුයේ. පුරුෂයා බේබද්දෙකු වීමත්, කාන්තාව උපාසිකාවක් වීමත් පමණයි. මෙය ඉතා කනගාටුදායි තත්වයක්.

      Delete
  32. වැඩියෙන්ම ලිංගිකව රසවිදින්නේ ගැහැනියද?පිරිමියාද?-----------------------------------------------------------දෙන්නගෙන් එකෙක්වත් නෙමේ යකෝ--------රසවිදින්නේ බලන් ඉන්න එකා.

    ReplyDelete
  33. අඩෝ මේක පට්ට ආතල් බන්, මේකේ ආතල් එකට වඩා එහා ගිය දෙයක් තියනවා තව පාරක් කියවන්න ඕන. ලියන ඔබට ජය

    ReplyDelete
  34. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...... හ්ම්ම්ම්ම්...

    ReplyDelete
  35. නියම ලිපියක් මචං... නියමෙට කිවුවා බං...

    ReplyDelete
  36. lankagossip මේ පෝස්ට් එක උස්සලා.
    http://www.lankagossip.co.uk/2013/12/blog-post_353.html

    ReplyDelete
  37. දැන් තමුසෙගේ කන කහන්න අල්ලනවා...... තමුසේ විනාඩියක් විතර ඇඟිල්ල දාලා, කන හොඳට කහලා. ඇඟිල්ල එලියට ගන්නවා.....

    ඉතින්...

    ඉතින්.... ඉතින් "ආතල්" එක තියෙන්නේ, ඇඟිල්ලටද. කහපු කනටද...?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න