.

.

Aug 14, 2013

අප්පට සිරි මුන් කැපුවනෙ බෝධිය... - Bo Tree in Grandpass




දඹ දිව් තලයේ හටගත්                      බෝධිය
සඟමිත් තෙරනිය වැඩමවු                 බෝධිය
අනුරාපුරයේ පැල කල                      බෝධිය
හැම හංදියකම තිබෙනා                   බෝධිය

කොටි යෝ ඇවිදින් වෙඩි තැබු          බෝධිය
ගාඩ් දමන් ඇට මිරිකපු                       බෝධිය
අරි ධම් හිමි කවියෙන් වැනු                බෝධිය
කලයට පැන් ගෙන නාවන                බෝධිය


මහින්ද මාමත් නම දින                      බෝධිය 
මහින්ද මාමට සල කන                      බෝධිය
පඬුරු ගැට ගසා කැප වන                   බෝධිය
ට නැත සෙතේ වැන් දත්               බෝධිය

කළුතර ටවුමේ තිබෙනා                    බෝධිය
පුක උඩ දාගෙන නැමෙනා                බෝධිය
කාසි වලින් කැට පිරෙනා                  බෝධිය
විකුනන් කන වයි කළුතර                  බෝධිය

පුංචි බොරැල්ලේ තිබෙනා                 බෝධිය
මොංගල් අයියා කැපු වනෙ                බෝධිය
හැමදා වැන් දත් මාතර                       බෝධිය
සදා අනාතළු නැත සම්                       බෝධිය

නුගේගොඩත් ඇත ෆේමස්                  බෝධිය
කෙල්ලන් කොල්ලන් සෙට් වෙන      බෝධිය
රටේම දන්නා පිට කොටු                    බෝධිය
පරවියෝ ලගිනා බොරැල්ලේ             බෝධිය

පෑලිය ගොඩ තිබු කොකාගේ             බෝධිය
හතර කණුවේ තිබු කැළණියෙ            බෝධිය
ග්‍රෑන්ඩ් පාස් පල්ලියෙ තිබු                 බෝධිය
නිවන් පුරයටම වැඩි තුන්                   බෝධිය

පෙර රජ දරුවන් රැකි මේ                   බෝධිය
රුක් දෙවිවරු වැඩ සිටිනා                   බෝධිය
සංවර් ධන යට ගෙළ දුන්                    බෝධිය
යකුන් තිරිසනුන් නසනා                    බෝධිය

 කපුටන් කොවුලන් බිජු ලන               බෝධිය
සියොතුන් කුස ගිනි නිවනා                බෝධිය
ගිමනට සිසිලස සදනා                        බෝධිය
චම්පික රණවක කැපුවනෙ                 බෝධිය

පිරිත් දෙසාලා යට හිඳ                        බෝධිය
කැපුවට පල්ලියේ වැඩ හුන්               බෝධිය
ලොක්කගෙ මල පැන ලලු සිරි            බෝධිය
රණවකයට තුන් සරණයි සම්             බෝධිය

කපුටා රීලා හැදුනත්                            බෝධිය
පලා තකට සිසි ලස බෙදු                     බෝධිය
සියළුම ගස් ජය සිරිමා                         බෝධිය
කපන් උන්ට විසු මක් නැත                 බෝධිය

පරණ පල්ලියට අනතුරු                     බෝධිය
තම්බිලා බේරලා සලකපු                     බෝධිය
කප නට ඩිශිෂන් ගත් තේ                   බෝධිය
හරක්ද කියපන් මට සම්                      බෝධිය



.oO0Oo.


ප: ලි:
මේක මතක් උනේ "චන්දනයගේ" කලින් පෝස්ට් එකේ කොමෙන්ට් එක දැකලා. බෝධිය කපන්න අපු එකෙක් තමයි. බස්නාහිර පලා බබාගේ පරිසර ඇමතියා. තුඃ නොදකින් මේ වගේ ගොන් ඇමතිවරු...

114 comments:

  1. බෝධිය කපනව ඇරෙන්න වෙන විකල්පයක් තිබුනේ නැහැනෙ එතන පල්ලිය කරනවානම්.
    මුල් ගිහිල්ල ගොඩනැගිල්ල කැඩිල තිබුන නිසානෙ අලුත් තැනට ගියෙ.

    ReplyDelete
    Replies
    1. danna deyak kiyapan bn..... Gon katha nokiya

      Delete
    2. කවි ටික නම් මල් කියන්නේ මල් හතයි. මල් වලටත් කවි ලියවෙනවා නේද කෙන්ජි?????????

      Delete
    3. මේ....එක නෙවෙයි දැන් අර පිට කහන කේස් එකට මොකද වෙන්නේ.....ඇනෝට වැඩේ එපාවෙලාද?

      Delete
    4. නැතිව,නැතිව වෙද මහත්තයෝ.
      එකම වහලක් යට සැක්ස් කතා/දේශපාලු කතා/බයිලා/සින්දු /කවි තවත් එකී මෙකී නොකී කතා කොපමණද?
      මාතලන් ලොක්කට ශ්‍රීමා බෝධීන් වහන්සේගෙම පිහිට ලැබෙන්න ඕන නේද වෙද මහත්තයෝ.

      Delete
    5. මේ තරම් විශාල ගහක් කපනවා කියන්නේ සහ ගහන අපරාද කෙන්ජියෝ..

      සුභ උපන් දිනක් වෙද මහත්තයෝ....!!!

      අනේ කෝ අපේ ඇනෝ...?

      Delete
    6. තම්බි ටික ගහ කපන්න වෙනෙ නිසා තමයි අළුතෙන් පල්ලිය හදලා තියෙන්නේ.. මෙතන තියෙන්නේ තනිකර වෙන සීන් එකක්. ඒක තමයි මම ර කලින් පෝස්ට් එකේ කිව්වේ..

      Delete
    7. ඉතාම දරුණු විභාග කටයුත්තක් හේතුවෙන් අධික ලෙස පාඩම් කරමි...... කිසිම කොමෙන්ටුවක් දැමීමට වෙලාවක් නැත...... දවසට නිදාගන්නේ පැය 2ක් බැවින් බ්ලොග් කියවීමට හැර කොමෙන්ට් දැමීමට වෙලාවක් නොමැත....
      අ.ඇ.

      Delete
    8. මේ දරුවා වෙන මහන්සියට උසස් ප්‍රතිපල ලබා දෙන ලෙස සියලුම බෝධි රුක්වල වැඩවසන දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් ඉල්ලා සිටිමි.

      Delete
    9. ඕල් ද බෙස්ට් පුතා.. මේ පැත්ත පලාතේ එන්න එපා. ඉගෙන ගත්ත දේ විතරයි මොකාටවත් අරගෙන යන්න බැරි.. එච්ච්‍රයි දවස ඉතුරු වෙන්නේ හා පිහිට වෙන්නේ..

      Delete
    10. සුභ පැතුම් කොහොම හරි විභගේ ගොඩ දාගන්න. අපි අද මෙහෙම විනෝදෙන් ඉන්නෙ අපි අපේ ඉගෙනීම හරියට කරගත් නිසා. ඔය දරුවත් ඒ වැඩ හරියට කර ගන්න. ඔබට නැවත් මගේ හදපිරි සුභ පැතුම්!!!!!!!!!!!!

      Delete
    11. වෙදමහත්තයා @මම නම් සතුටින් ඉන්නේ වැඩිය ඉගෙන නොගත්ත නිසා.

      Delete
    12. @ අ.ඇ.
      මේ ටිකත් හිතපන්.
      එක එකාට පුක දීලා උඩට ගියපු එවුනුත් කියන්නේ උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කියා.
      උඩ කොටාපු කවුරුවත් උරණ වෙන්න ඕන නෑ. මම ඔහේල ගැන හිතල නොවේ කියුවේ.

      Delete
  2. හරි අදනම් ඔන්න පොස්ට් එකට කොමෙන්ට් කොරනවා .... කවි ටිකනම් පට්ටයි ඇ ....... මේක කොලයක ගහලා බස්වලවත් කියවන්න සත කොරන්න විදියක් නැත්ද ........ අද කෙන්ජි එකද කොහෙද හි හි හි

    ReplyDelete
    Replies
    1. @ මැලේ අච්චාරු
      කෙන්ජිගෙන් තොට වැඩක් නෑනේ. තෝ අද කවි ටිකවත් කියෙවුවානම් කියන්න තියෙන දෙයක් කියලා පල.

      Delete
    2. අඩෝ උබ කව්ද බන්....... වෙලා තියෙන වෙලාවක වරෙන්කො මැලේසියාව පැත්තේ

      Delete
    3. ඉස්සර නම් මේ වගේ විරිඳු කියන එකෙක් හිටියා.. ඌ විරිඳු ටිකක් කියනවා, ඌ ජනාධිපති උනොත් කරන වැඩ ගැන කියලා.. හිනාවෙලා මැරෙනවා...

      Delete
  3. ඔය චම්පික රණවකය කලින් මහණ වෙලා හිටපු එකෙක් නේද?
    කැත නැතුව කරන වැඩ...

    10 වෙනි කවියේ,"රණවකයට තුන් සර ණයි සම් බෝධිය" පදයේ මාත්‍රා ගණන වැඩියි.ඒක හදපන් ලොක්කා!

    ReplyDelete
    Replies
    1. ආ මම දුලාගේ අඩවියේ™ දුලා
      ඇනෝල කියන්න කලින් කියන්න එපාය!

      Delete
    2. තොට තරම් පිස්සු නෑ බොල අපිට. තොට ඕන දෙයක් ලියා ගනිං.

      Delete
    3. චම්පික රණවක මහන වෙලා උන්නේ නෑ. කස්ටියම තාවකාලික පැවිද්ද ලබා ගත්තා. ඒකත් ප්‍රචාරණයට කරපු වැඩක්. කොහොම හරි පාර්ලිමේන්තුවේ ඉන්න් උගත් බුද්ධිමත් කෙනෙක් හැටියට මගේ ගරුත්වයක් ඔහු කෙරේ තියෙනවා. අනික එදා කිටන් කොටි ත්‍රස්ථවාදය යුද්ධෙන් ඉවර කරන්න පුළුවන් කියපු මතයෙත් හිටියා. ඒත් මේ වගේ වැඩ කරන කොට කලකිරෙනවා...

      Delete
  4. මහින්ද මාමා කැපුවේ බෝධිය
    ඒක නිසා එය නියමයි යෝදිය
    රනිල් එහෙම කැපුවානම් බෝධිය
    අම්මප ගහනවා මූනට ලෝදිය

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ එකම තම්යි රනිල්ගේ ආණ්ඩු කාලෙක වුනානම් එහෙම ...........ච්ම්පිකලා පූස් පැටව් වාගේ ඉඳීද?

      Delete
    2. එහෙනං බලාගන්න තිබ්බා සිංහල බෞද්ධකම බේරෙන හැටි.

      Delete
    3. අම්මට සිරි රනිල් නෙමෙයි සනුහරේම ඉවරයි. නමුත් රනිල් කරන්න ගියපු ඔක්කෝම ලොක්කා කරනවා කිසි අවුලක් නෑ.... මම ලොක්කට කැමති එක හේතුවක් ඒක...

      Delete
    4. හෙල උරුමෙට බනින අයගැන මට ප්‍රශ්නයක් තියෙනව
      ඒ ගොල්ලො කවදාවත් හෙල උරුමෙට ඡන්දෙ දාල තියෙනවද
      අඩුම වශයෙන් අනාගතයෙදි ඡන්ද දෙන්න අදහසක්වත් තියෙනවද
      මමත් හෙල උරුමෙට කුනුහරුපෙන් බනිනවා හැබැයි ඡන්දෙත් දෙනවා
      මෙතන හෙල උරුමෙට බැනපු කීදෙනෙක්ට හෙල උරුමෙට ඡන්ද දාන්න හිතිලා තියෙනවද?
      මෙයාල ගාව තියෙන්නෙ දැඩි කුහක කමක්

      Delete
  5. ගහ කපන්න කලින් පිරිත් කියොන වෙලාවේ පොල් පැලයක් දෙකක්, කොස් පැලයක්, අඹ පැලයක් හිටෙව්වා නං නරක් වෙලා තියේවි.

    ReplyDelete
    Replies
    1. කොමන්ට් භක්ෂකයා.............
      උබත් මෙතන කොටන වේලාවේ පොල් පැලයක් හරි, අඹ පැලයක් හරි හිටෙවුවානම් නරක් වෙලා තියෙවි.

      Delete
    2. ඒ වගේ මොළයක් තියෙනවනම් මේ වගේ තීරණ ගනීයෑ...

      Delete
  6. කොහෙද බං අයියේ හතරේ කණුවේ බෝධියක්????
    මං දැකලා නෑනේ..

    ReplyDelete
    Replies
    1. උඹලා පොඩි කොල්ලො බං

      Delete
    2. කැළණි දුම්රිය පල ලග තියෙනවද බෝ ගසක්?

      Delete
    3. එව්වා නිවන් ගිහින් ගොඩාක් කල් බං. ඊටත් විශාල එකක් තිබුනේ පෑලියගොඩ වට රවුමේ.

      ඔව් කෙන්ජියෝ පත බෝගහක් තියෙනවා. කැළණිය ඉට්ටේසම ළඟ. එතනට කියන්නේ පට්ටිය හන්දිය. මම ඊට එහා හන්දියේ..

      Delete
  7. මේක නානසාරලටම ගිය රට. බෝධිය ප්‍රශ්නයක් නම් අයින් කරන පිළිවෙළක් තියනවා. නමුත් මේ එහෙම දෙයක් නෙමේ. එක එක බූරු දේශපාලුවො නෙ මේවා තීරණය කරන්නෙ. අනික ගහ ද කලින් ආවේ පල්ලියද ???? මට නම් හිතෙන්නෙ මේවා නැති ප්‍රශ්න. මේක මේ චේන් රියැක්ෂන් එකක්. එකක් අමතක කරන්න තව එකක්. ඒක අමතක කරන්න වෙන එකක්. මෙහෙම දිගට........ දිගට .............රට අනාථයි.
    කැමති කෙනෙක් මේකත් බලන්නකො.

    http://www.todayonline.com/world/asia/colombo-police-restore-curfew-muslims-call-more-protection

    ReplyDelete
    Replies
    1. සියලුම ඇනෝවරුන් සමග මම,
      අද දින උපන් දිනය සමරන වෙද මහතාට,
      සුභ උපන් දිනයක් වේවායි පතමි...!

      Delete
    2. සිරාවටමද කෙන්ජි අයියා.

      එහෙනම් ඔන්න මමත් වෙද මහත්තයට සුබ උපන්දිනයක් කියල ප්‍රාර්ථනා කරනවා.

      Delete
    3. අඩේ වෙද මහත්තයට මමත් සුභ පතනවා.

      Delete
    4. හප්පට බොල... සුභ උපන්දියක් වෙද මහත්තයෝ...!!!

      Delete
    5. වෙද මහත්තයට සුබ උපන් දිනයක් වේවා

      Delete
    6. සුභ පැතූ සියල්ලන් ට සහ මගේ මිතුරන් ට මගේ ප්‍රණාමය!!!!!!!!!!!!!!!!

      Delete
    7. මී ලග උපන් දිනය වෙනකන් වත් කිසාහාමි ගැන වගේ ගොන් කථා නොකිය ඉඳීමට වාසනව ධෛර්ය, ශක්තිය ලැබේවා. නැද්ද හැලපයියේ.

      Delete
    8. ඇනෝට අදාල තැන නියම පිළිතුර දීල තියනවනේ........

      Delete
    9. මම ඇනෝගෙන් ද සුභ පැතුම්.
      අපි ඔක්කොම අද වෙද මාමාගේ පිට කසමු.

      Delete
    10. ස්තුතියි ඇනෝ!!!!!!ඇනෝලට මගේ බොහොම ආදරයක් තියනවා. මාව ප්‍රසිද්ධ කරන්න බොහෝ වෙහෙසුනා ඇනෝල.

      Delete
    11. මහ වෙදානාට සුබ පෑතුම්

      Delete
    12. වෙද මහත්තයාට 120 ට 220 ක් ආයුබෝ වේවා!

      Delete
    13. දමිත් සහ නිර්මලා ඔබට ස්තුතියි!!! (මාතලන් දැන් මේක මගේ බ්ලොග් එක වගේ වෙලා කමක් නැහැනේ අපේ මිත්‍රයෝනෙ. ඔබට ස්තුතියි මාතලන්.)

      Delete
    14. මක් වෙනවයි වෙද මහත්තයෝ... උඩම කොමෙන්ට් එක ගැන නම් කියන්න තියෙන්නේ.. ඇත්තටම මුන්ට දැන් අමු කැවිලා කියලා තමයි..

      Delete
  8. වාද්දුවේ පොලෝසියේ තිබුන බෝධියයි, පිංවත්තේ කනත්ත ඉස්සරහ තිබුන බෝධියයි මග ඇරිලා... :D

    ReplyDelete
    Replies
    1. එහෙම ලියන්න ගියොත් මාළු පැටියෝ.. බෝධිවංශය මෙතන දිග අරින්න වෙනවා...

      Delete
  9. කුරුණෑගල බෝධිය ගැන ලියලා නැහැ නේ. :D මාර කවීත්වයක් නේ... ජය හෝ... !

    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. එහෙම ලියන්න ගියොත්, බෝධිවංශය මෙතන දිග අරින්න වෙනවා...

      Delete
  10. ආගමේ නාමෙන් ආගම් විකුණන් කන එවුන් හැම තැනම. මෙහෙම ගියොත් අර ඉන්දියාවෙ හින්දු-මුස්ලිම් ගැටුම් වගේ අපේ රටෙත් ළඟදිම ආගම ඉස්සරහට දාන් මරාගන්න පටන් ගනීවි. මේ දෙකයි පනහෙ කාලකණ්නි දේශපාලනේ මේ රට විනාශ කරනවා.

    ReplyDelete
    Replies
    1. අනිවා ඒ අනතුරු ඇඟවිම් අපි මීට බොහෝ කළකට පෙර කර අවසානයි...

      Delete
  11. මේ ගොන් වැඩ වලින් වෙන්නේ ආගම නිසා මිනිමරණ තත්වයක් ඇති වීමයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ආන්ඩුවෙත් අවශ්‍යතාවය...

      Delete
  12. kawi tika nam niyamai yaluwa.

    ReplyDelete
  13. බලන්න ඕන ඔය ගොන් පලා පරිසර ඇමතියා..ටීවී චැනල් වලට ඇවිල්ල ඒදවස් වල...කී..කතා..රෙන්නෙත් ඔය කටින්වෙන්නැති..!

    ReplyDelete
    Replies
    1. සක්කිලි, විලි ලැජ්ජාවක් නැති දේශපාලුවෙක් ඕකා...

      Delete
  14. මෙහෙ පොරක් ඉන්නව බෝධි කියලා. උගෙ ජොබ කසිප්පු බිස්නස් එක. ඉතිං බෝධී වන්දනාව කියන යෙදුම මෙහෙ හෙන ජනප්‍රියයි :)

    ReplyDelete
    Replies
    1. බෝධි කියලා මම දන්න උනුත් ඔක්කෝම කචල් පොරවල්... ඔය හැලපෙත් කියලා තියෙන්නේ...

      Delete
  15. සිංහල ජාතිය නිදහස වෙනුවන් අවසානෙට එකතුවෙන්න හේතුවක් උණා කොළඹ තිබ්බ බෝ ගස් ඉවත් කරන්න සුද්දා ගත්ත තීරණය. එහෙම රටම අද හම්බයාගේ උවමනාවට කොළඹ තියන බෝ ගස් ම කපනවා. ලැජ්ජයි මට මම ගැනම මෙහෙම රටක ඉන්නවනේ කියලා.

    ReplyDelete
    Replies
    1. මුන්ගේ පටු දේශපාළණේට මහා මේරු ගස් තමයි පලි...

      Delete
  16. අපේ ගමෙත් හිටියා බෝධියා කියල එකෙක්,ඌ කලේ කසිප්පු වෙළඳාමයි බූරු ක්‍රීඩාවයි.අකාලයෙ මැරුණා.

    ReplyDelete
    Replies
    1. බෝ ගහක් කඩන් වැටිලද...?

      Delete
  17. ගෞතම බුදුහිමි පිට දුන් බෝධිය
    සඟමෙත් මෙහෙණිය වැඩමෙව් බෝධිය
    රජවරු හොම්බෙන් නමදින බෝධිය
    මුගෙ අම්මට මූ කැපුවනෙ බෝධිය

    ReplyDelete
    Replies
    1. මටත් ඔය වචන ටිකම ආවා. ඒත් බෝධියක් නිසා ගිලගත්තා... ස්තූතියි ඇනෝ.. හොඳ කවීත්වයක්...

      Delete
  18. some where I read "Duminda " means Boo tree.is it correct?

    ReplyDelete
    Replies
    1. ඊයෙ පැරා දාලා තිබුනෙ,

      ------------------------
      භාරත ලක්ෂ්මන් ඝාතන‍යේ විත්තිකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී සිල්වාගේ පළමු නම වන දුමින්ද යන්නෙහි තේරුම ද බෝ ගස යන්නයි.

      http://www.w3lanka.com/2013/08/blog-post_233.html
      ------------------------

      ඇයි අර අමරදේවයන් ගයන්නෙ “දුමිඳු සෙවනේ සිහිල් පවනේ - නිවී සැනහී රැඳී ඉන්නෙමි“ කියලා.

      ‘දුමින්ද‘ දැක්කම මමත් දුවගෙන ආවෙ ඕං මගේ නමත් ඒක නිසා. :)

      Delete
    2. ඔව් පැරා කියලා තිබුනා මමත් දැක්කා....

      Delete
  19. අනික් සැරේ බෝදි පූජාවකට ගියාම මේ කවි ටිකේ ප්‍රින්ට් එකක් ගිහින් දෙනවා හාමුදුරුවන්ට මෙන්න අලුත් එක අද ඉඳලා මේ ගාතාටික කියමු කියලා.

    මහ වෙදනාට සුබ උපන්දිනක් වේවා!

    ReplyDelete
    Replies
    1. විචාරම මහතාට මගේ ප්‍රණාමය!!!!!!!!!!!!!!!!

      Delete
    2. මාත් අපේ හාමුදුරුවන්ට මේල් කලා... පොර හිනා වෙලා මැරෙන්න ගියාලු... සමාවෙන්න අපවත් වෙනවලු තව ටිකෙන්...

      Delete
  20. මචෝ කවි සෙට් එක නම් මරු.අර ගොම්පකයාගේ කථාවට මිනිස්සු අත්පුඩිත් ගැහුවා.පිරිත් කිය කිය ගහත් කැපුව.*යිය කටේ තියාගෙන වගෙ කථාකරන ෆයිසරයාත් ලකුනු ටික දාගත්තා.දේශපාලණ තවත් චූන් එකක් වැඩි සද්දයක් නැතිවම ඉවරවුනා.අර කතාකරපු හාමුදුරුකෙනෙක් කිව්ව අවුස්සපු අනිත් බලවේගය මොකක්ද?ෆවුසිගේ අය ගැනද කිව්වේ?

    ReplyDelete
    Replies
    1. ඕක මචෝ ළොකු සීන් එකක්. පොඩියෙන් කතාව ඇති කලින් පෝස්ට් එකේ...

      Delete
  21. Replies
    1. නෑ කිසිසේත්ම නෑ. හින්ගලයගේ ඔලමොට්ටල කම. ගොබ්බ දේශපාළණය. ලොක්කට මලේ හොඳම එකෙන්ලු ඉන්නේ. බෝ ගහ කැපුවට. ඇයි එයා ශ්‍රී රෝහණ ජනරංජන මනරංජන නේ...

      Delete
  22. බුදු හාමුදුරුවො කළගුණ සැලකුවෙ තමන්ට බුදු වෙන්න පිට දුන් නිසා...අපි ???

    ReplyDelete
    Replies
    1. ගොන් කමට බ්‍රේක් නැතුව කෙලලා ඇරපි බෙල්ලටම...

      Delete
  23. බෝ ගහක වටිනාකම දන්නේ නැති හරක්. බෝ ගහෙන් තමයි වැටීම ප්‍රමාණයක් ඔක්සිජන් පරිසරයට නිපදවන්නේ, එවැනි ගසක් කැපීම මොනතරම් අපරාදයක්ද?

    කෙසේ වෙතත් බෝගහ පමණක් නොවෙයි මොයනම් හෝ විශාල ගසක් කපා දැමීම මහා අපරාදයක්.

    ReplyDelete
    Replies
    1. මමත් කියන්නේ ඒකයි. බෙහෙතකට ඇර. ගහක මලක් කඩනවටවත් මම කැමති නෑ. මල් අයිති ගහට මිසක් දෙවිවරු බුදුවරුන්ට නෙමෙයි..

      Delete
  24. මට තේරුන්නෑ.. මම බස්නාහිර පළාත් සභාවේ ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. මේක උතුරු පළාතේ සිඳු වෙච්චි දෙයක්... hiks

      Delete
  25. බෝ ගස් කෙසේ වෙතත් කවි ටිකනං මසුරං.

    ReplyDelete
  26. කවි ටිකනං මල් මසුරං වටිනවා.

    බොහෝ නගරවල ඇසටු බෝ ගස් සහ කපුටු බෝගස් තියෙනවා. ඒවායින් වැඳුම් පිදුම් කිරිමට ඇසටු බෝ පූජනීයයි.ඉස්සර ඇත අතීතයේ මිනිසුන් තමන් ගමන් ගන්නා මාර්ග වල බෙදී වෙන්වන සහ සුවිෂේශ ස්ථාන හඳුනාගැනිම සඳහා මාර්ග සළකුණක් විදියට මේ විශේෂ ශාඛයක් විදියට බෝගස් හිටවූ බවට අනුමාන කළ හැකියි.

    ඒත් නගරවල ඇති බෝගස් යට මෙන්ම සියලුම පූජනිය ස්ථානවල තාප්ප සහ බිත්ති අයිනේ කුඩු ගහපු ඊයම් කඩදාසි, ගිනිපෙට්ටි.මල් ඔතපු කොළ කෑලි වගේම උපත්පාලන කොපුත් තියෙනවා. ඒත් ඕවා උඩින් පැනලා ගිහින් කපුටු බෝ වලට තෙල් මල් පහන් පූජාකරන අයත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ගසක් යට අවකල් ක්‍රියා සිදුවීම වගේද ග්‍රෑන්ඩ් පාස් වැනි පරිසරයක ඇති ගසක පාරිසරික වැදගත්කම,සැබවින්ම අදාළ පල්ලියට බෝගසින් හානියක් සිදුවේනම් එය ඉවත් කලාට කම් නැත.මා සිතන්නේ මුස්ලිමුන් මේ ගස ආගමික සංකේතයක් ලෙස සලකා ඇති බවයි.මා දන්නා පරිදි ලංකාවේ මුස්ලිම් ජනයාගෙන් බහුතරය සොභාසුන්දරත්වය,පරිසර සංරක්ෂණය ගැන තැකීමක් නොදක්වන්නෝ වෙති.නිකමට සොයා බලන්න මුස්ලිම් පරිසරවේදියෙක් සිටීදැයි කියා.

      Delete
    2. මටත් තියෙන දුක මෙතරම් මහා විශාල ගහක් කපාදමන්නේ මොන හිතකින්ද කියන එක. ඔය ගහ හැදෙන්න කොයි තරම් කාළයක් යන්න ඇද්ද, අනික ගස් හිඟ කාලේ, කාළකන්නි දේශපාළණය වෙනුවෙන් ගස් කපන එක මොන තරම් පාපයක්ද. අර මහීපාල හේරත් කැළෑ වනසන එකයි මේකයි ඔක්කෝම එකයි... ඔය ගස් කපන් උන්ට සහ ගහන එකනම් අපි ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා...

      Delete
  27. "තම්බියෝ කැපුවනේ අපගේ බෝදිය"
    මෙහෙම එකකුත් දාන්ටයි තිබුනේ ..හික්
    කවි ටිකනම් මල් මසුරං...

    ReplyDelete
    Replies
    1. තබිය බන් කැපුවේ, අපේ හරක්නේ.. ඒ මිනිස්සු ගහ කපන්න වෙන නිසා තමයි අළුතෙන් පල්ලියක් හැදුවේ..

      Delete
  28. නියම කවි ටිකක්!

    ReplyDelete
  29. කවි ටික පංකාදුයි..

    ගහකොල අඩුවීමේ පල විපාක ඇස් ඉදිරියේ පේන්න තියද්දිත් මේ කරන විනාශයන් ගැන හිතන කොට තව අවුරුදු දහයක් පහලවක් ගියාම මේකත් කාන්තරයක්. මොනව වුනත් බොන්න වතුර ටික හරි රැකෙන්නෙ ගහක් කොලක් තිබුනොත් විතරයි.. ඒක තේරුම් ගන්නෙ කීයෙන් කී දෙනෙක් ද. හරිම කණගාටුයි...

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ අර ගොබ්බ පරිසර ඇමතියත් එතන උන්න එක...

      Delete
  30. බෝ කියලා විශේෂයක් නෑ.අපරාදේ ලොකු ගහක් කපන්නේ.ඕක යට ඉන්න උං අව්වට තැම්බෙන කොට අල්ලා ඇවිල්ලා කුඩේ අල්ලයි නෙව.

    ReplyDelete
    Replies
    1. කියන්න වචන නෑ පුදුම දුකක් තියෙන්නේ. මට නම් කපපු මහා ගස් දැක්කාම මිනිහෙක් මරලා දාලා වගේ පේන්නේ..

      Delete
  31. මෙම ස්ථානයේ බෝ ගසක් හැරුණුකොට වෙනත් ගසක් තිබුණිනම් එය අදටත් පැවතිය හැකියි. නමුත්, මෙම ප්‍රදේශවල මුස්ලිම් ඡන්දත් ප්‍රබලයිනේ. මීළඟ ඡන්දය බෝගසක් නිසා පාඩු කරගන්න උන්නාන්සේලා අකමැති වූවා විය හැකියි. ජනතාව ගොනාට අන්දන්න පිරිත් කියුවාට වැඩක් නැහැ. සැමදා රටේ මිනිසුන් ගොනාට අන්දන සුදුකරපටිකාරයින් (සාටකේ සමඟ) රටේ පය තබා සිටීම තරම් සාපයක් තවත් නැතුවා විය හැකියි.
    මුස්ලිම් ජනතාවද අවස්ථානූකූලව ආගමික ඇලජික්භාවය බෝ ගසක් මත මුදා හැරීම ඉතා පිළිකුල් සහගතයි. ආගමික ඇලජික් එකක් පාදක කර ගනිමින් ගස් කපන්න එපා. එය මෝඩකමක් මිසක භක්තියක් නොවේ.
    මට බුකියේ තිබී හමු වූවා පරිසරයේ තිබූ එකම ගසක් බෙරා ගැනීමේ අරමුණ වෙනුවෙන් මාර්ගයක සැලසුම පවා වෙනස් කර තිබූ අයුරු දක්වන ඡායාරූපයක්. නමුත් ඒ අපේ රටේ නොවේ. ලින්ක් එක නැවත හමුවුවහොත් ලබා දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. නිර්මලා... මගේ කලින් පෝස්ට් එක කියවන්න. ඔබ වැරදි අවබෝධයකින් ඉන්නේ. මුස්ලිම් මිනිස්සු අළුතෙන් පල්ලියක් හැදුවේ බෝ ගහ කපන්න වෙන නිසා.. පන්සලේ චීවරධාරියට බෝ ගහ ලොකු නෑ එක පන්සලේ නොවන නිසා. ඌ බැලුවේ පන්සල ගාවට පල්ලිය ආවම අනාගතේ සිද්ධ වෙන දේ ගැන.

      ඔබ ඔය කියන පින්තූරය මා දැක තිබෙනවා. සුද්දෝ පාරවල් ගැදුවේ විශාල ගස් බේරලා. අපේ උන් සංවර්ධනය කරන්නේ, වැඩියෙන්ම ගස් ටික කපාගන්න පුළිවන් පැත්ත බලලා. ඔය දැයට කිරුළ කියන්නේ ඒ වගේ ප්‍රොජෙක්ට් එකක්..

      Delete
  32. අපේ ගෙවල් ගාව කල්දෙමුල්ලෙ ඒ කාලෙ ඉඳල තිබ්බ බෝධියක් තිබ්බ. මේක කොල්ලො මලක් අදින්න බූරුව ගහන්න ගලක් කපන්න ගත්තට කට්ටියට මලක් පානක් තියන්න පොඩි මල් ආසන ටිකකුත් තිබ්බ. මීට අවුරුදු පහ හයකට කලින් ඒ ලඟ පන්සලේ හිටපු පොඩි නමක් පන්සලට ආපු ඇන්ටිල ටිකක් අල්ලන් බෝ ගහේ යට පන්සලක් ගහල රජ උනා. පස්සෙ උන්දැ ටික ටික තට්ටු දෙකේ බිල්ඩිමකුත් එතන අටෝ ගත්ත. මේ පාර නිවාඩුවට ගියාම අර ඔක්කොම තීනව බෝ ගහ පේන්නෙ නෑ. බලනකොට ගණය බෝ ගහ කොට වෙන්න කපල අර තට්ටු දෙකේ බ්ලිඩිමට අපල නිසා.

    ReplyDelete
    Replies
    1. ඔය දේ මචෝ අපේ පැත්තෙත් තැන් දෙක තුනක උනා. එක තැනක නම් ලොකු පෝච්චියක් බෝ ගහක් හිටවගෙන ඉන්නවා..

      Delete
  33. කවි ටික මරු - ඒකෙනුත් හොඳම පේලිය

    “සදා අනාතළු නැත සම් බෝධිය“

    ReplyDelete
    Replies
    1. උඹට ඒක දැනෙනවා වැඩියි....

      Delete
  34. මුස්ලිම් පල්ලි හදනවට මම විරුද්ධ නෑ
    නමුත් පල්ලියේ ගෘහ නිර්මාන ශිල්පය ගැන ප්‍රශ්නයක් තියෙනවා
    පල්ලියේ වහලය උඩ තියෙන ලූනු ගෙඩිය වගේ කොටස ලිංග ආකෘතියක්
    ඒක පුරුෂ ලිංගයෙහ් අග කොටසට සමානයි
    මේක දැක්කාම අපේ යටි හිතට දැනෙන්නේ ප්‍රානවත් යෝධ ලිංගයක් දැක්කාම දැනෙන හැඟීම
    ඒ හැඟීම උඩුහිතට කාන්දු වෙන්නේ දෙවියෝ දැක්කා වගේ හැඟීමක් හැටියට
    ඉතින් ඒක බලහත්කාරයෙන් ආගම ප්‍රචාරය කිරීමක්
    ඉතින් පල්ලියේ වහලය උඩ තියෙන ලූනු ගෙඩිය වගේ කොටස ඉදිකිරීම තහනම් කල යුතුයි
    ඇත්තටම මේක පර්සියන් ගෘහ නිර්මාන ශිල්පයට අයිති එකක්
    මක්කමේ තියෙන කාබා පල්ලියේ ඔය ලූනු ගෙඩිය නෑ
    ඉතිං මුස්ලිම් අයට විරුදුධ වෙන්න හේතුවක් නෑ

    ReplyDelete
    Replies
    1. මට නම් එහෙම එකක් ඇතිවෙලා නෑ මේ කියනකම්.. ඒක මුළු ළෝකයෙම තියෙන ගෘහ නිර්මාණයක්... එහෙනම් මිනිස්සු කියාවි වෙහෙරක් දැක්කම් තන් මතක් වෙනවා කියලා.. පිස්සු විකාර...

      Delete
  35. I am sure this post has touched all the internet viewers, its really really pleasant post on building up new website.


    Here is my page xtrasize

    ReplyDelete
  36. Greetings! Very useful advice within this article! It is the
    little changes which will make the biggest changes.
    Thanks for sharing!

    Also visit my homepage :: xtra size - penisxl.de,

    ReplyDelete
  37. Do you mind if I quote a couple of your posts as long as I provide credit and sources back to your site?
    My website is in the exact same niche as yours and my users would definitely benefit from some of
    the information you provide here. Please let me know if this okay
    with you. Thanks!

    Also visit my site - Ice age adventures cheats android

    ReplyDelete
  38. කවි ටික මල් මසුරන් මාතලන්.අර කව්ද කිව්වවගෙ බුදු හාමුදුරුවො බැරිවෙලා වත් පොල්ගහකට පිට දීල බුදු උනානන් යන ගමනක් හිටගෙනම තමයි යන්නවෙන්නෙ.ඒ හිට ගැනිල්ල නම් අන්දභක්තිය,සම හරක්ගෙ බොරු ශ්‍රද්දාව.(රන්ජන්)

    ReplyDelete
  39. තමුසෙලා මහා දර්ශනිකයෝ වගේ පොර ටෝක් දීල බ්ලොග් ලිවුවට අපිට කමක් නැත.

    නමුත් අපි පොඩි කාලේ ඉඳල කියන ගාථා විකුර්ති කරලා ලියල ලබන වින්දනය මොකද්ද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න