- By- Awantha Atigala - |
ඉන්දික ගුණවර්ධනගේ, "හිතේ කෙටූ ටැටූ" පොත ගැන මුල්ම ඔත්තුව දුන්නේ, බ්ලොග් ලියන බස්සි. පස්සෙ පොත හොයා ගෙන කියෙව්වා. ඒකේ තියෙන කවි, පට්ටෙ හොඳම එක. ඒ මතකේ අලුත් කරෙත් බ්ලොග් ලියන "චෙෆාකී". (මේ දව්ස වල නම් ලියන්නේ නෑ වගේ) කාළා අම්බානක නිදි සම්මානයෙන් පුද ලද, සකළ කළා වල්ලභ මාතලන් විසින් ලියලා, පබ්ලිෂ් නොකරපු කවි, අනන්තයි අප්‍රමාණයි. ඒත් මම හිතුවා මීට පස්සෙ. හිතෙන එක, බුකියෙ කොටනවය කියලා. පස්සෙ එඩිට් කරනවා. දැන් ඒ වැඩේ නැගලා යනවා.
මේ එහම ලියපු කවි කීපයක්..
ආශ්චර්යයේ අමු මිරිස් .
තව මොනවද Miss.?
Give me අමු මිරිස්..
How much. Please..?
මට දෙන්න Eight Rupees
කෝ..අල්ලන්න Miss
What the hell is this...?
Only This..!!!
for Eight Rupees..???
අනේ.. ඔව් Miss.
ඇයි ඔයා Dismiss.?
කරලක් දෙකයි..,
අමු මිරිස්...!!!
-x-
අමු මිරිස් ආදරය .
මගේ ආදරේ....
මිහින් පරපුර රජ දවසේ....
මිරිස් කරලක් වගේ....
අමු,
මිරිස් කරලක් වගේ....!!!
-x-
යාල වතුර බවුසරේ .
ගෝනුන්ට,
රිලවුන්ට,
දිවියන්ට,
අලියන්ට,
පිපාසෙට,
දිය බොන්ට.
තිබුන,
එකම එක,
බවුසරේ....
අරගෙන ගිහින්,
"පානිය" සමග,
ජලය දෙන්ට,
ඌවේ...
හරකුන්ට...!!!
-x-
අනුරගේ Luxury Cab එක,
හැප්පිලා Truck එකක
Condemn.
ගියා නම් Maruti යක,
පිම්බෙන්නේ නෑ Air Bag එක,
එහෙනම් ඉතින්,
අනුරත්
අනුරත්
Condemn...!!!
-x-
-x-
දෙපිටකාට්ටුව. අනුරගෙ කැබ් එකට එක වෙලාවක බැනල, තව පාරක අගයල කවි ලියනව.
ReplyDeleteනෑ කොයිම වෙලාවකත් බැන්නෙ නම් නෑ. ඒත් පොඩි කින්ඩියක් නම් දැම්මා. විය යුත්තේ එයාලත් බී ඇම් එහෙක යන එක. පවතින රටාව අනුව..
Delete\\
ReplyDeleteගෝනුන්ට,
රිලවුන්ට,
දිවියන්ට,
අලියන්ට,
පිපාසෙට,
දිය බොන්ට.
තිබුන,
එකම එක,
බවුසරේ....
අරගෙන ගිහින්,
"පානිය" සමග,
ජලය දෙන්ට,
ඌවේ...
හරකුන්ට...!!!
\\
මේ කවිය නම් පෝස්ටර් ගහල අලවන්න ඕන ඌවෙ තාප්ප වල...
පෝස්ටරේ නිකං, කොළඹ දිස්ත්‍රික්කේ ඡන්ද පත්‍රිකාව වගේ තියෙයි..
Deleteඌවට තනියෙන්...!!!
ReplyDelete****************
සංගීතය,
නැටුම්,
පයිට්,
දෙබස්,
තිර රචණය,
කළා අධ්‍යක්ෂණය,
අධ්‍යක්ෂණය.
හා
ගරු රඟපෑම්,
-
ජනප්‍රිය අද්දක්ස,
විමල් වීරවන්ස.
නිශ්පාදනය
-
අරලිය නිශ්පාදන
.o0O0o.
-----------
මේකේ "නිෂ්පාදනය " කියන එක "විධායක නිෂ්පාදනය " කියල කිව්වොත් නරකද?
සහතික ඇත්ත අප්පා.. විධායක නේන්නම්.. පට්ට කෑල්ල..
Deleteඅපරාදෙ
ReplyDeleteඋෟවෙ හරකුන්ට
දෙන වතුර
අර අහිංසක
සත්තුන්ට
නොදී.
කාටෙයි කියන්නෙ... වන සත්තු ටික, මී හරකෙකුට බාර දුන්නයින් පස්සේ..
Deleteඇයි ඌ අද නිව්ස් වල වොයිස් කට් එකක් දීල අඩුවෙ නිකං තිබ්බ බවුසරේ වතුර ටික යවපු එකටත් කැරි කොල්ලො වෙබ් වල කෝචොක් කරනව කියල....
Deleteඌ බලන්න දන්නෙ නැති වුනාට උප දේසනොයෝ කියනව ඇති...
මාඅතලන් අයියණ්ඩියෙ, මං බ්ලොග් වලට මහලොකු පණ්ඩිතයෙක් එහෙම නෙවෙයි. ඒත් මේක කියන්නම ඕනි.
ReplyDeleteමිලියන පතියෙක් උනාට පස්සෙ මාතල අයියගේ ලිවීම ඉස්තරම්ම වෙලා. කලින් නරකයි කියනව නෙවෙයි. ඒ උනාට දැන්නම් සුපර්බ්!!
අනුරගේ කැබ් එක ඇතුලෙ ඔයා ලොකුම ලොකු කතාවක් කියනවා..
කවියක් කියන්නේ වචන දස දහස් ගනනක් කෙටියෙන් ලියන එක. මගේ ප්‍රියතම ලිවීම කවි. ඒත් මේකේ රැඳෙන්න නම් ඔක්කෝම දෙන්න ඕන. සැවොම පිනවන්න ඕන.
Deleteහ්ම්ම්ම්.... ඇත්ත ලොක්ක.....එකෙන්ම....
Delete// සංගීතය,
ReplyDeleteනැටුම්,
පයිට්,
දෙබස්,
තිර රචණය,
කළා අධ්‍යක්ෂණය,
අධ්‍යක්ෂණය.
හා
ගරු රඟපෑම්,
-
ජනප්‍රිය අද්දක්ස,
විමල් වීරවන්ස.
නිශ්පාදනය
විධායකය.
සොරි සොරි..!
නිෂ්පාදන විධායක,
-
අරලිය නිශ්පාදන
.o0O0o.//
තනියෙන් ඉදන් පැල් රකින එකත් ලේසි නෑ...........
(තනියෙන් ඇවිත් ආන්ඩු විරෝධී ඡන්ද ටික රැගෙන නැවතත් ආණ්ඩුවට)
පචායුද (කු)මාරයට...
ලෙමන් පප් කුමාරයට.....
ජ ය වේ වා !!!!!!!!!!!!!!!!!!!!!!!1111
පාලු පැලේ මට තනි නෑ හිමියනේ
Deleteමගෙ තනියට මහ රජු ඉන්නවා අනේ....
බූරු ඇඳේ - සද්දෙ වැඩියි
Deleteඔය පැදුර අරං - හනික බිමට වරෙන් … !!!!!!!
අනේ මන්ද.... මාධ්‍ය කියන්නෙ නම් ටුවරිස් ල නහුතෙට එනවලු අම්මට සිලි ලංකාවට....
ReplyDeleteමෙයා ...හෙක්.... හෙක්.... අපි එක්කල......... කයි මොනාද කොරනව ....
දැන් ආයේ එනවා මචෝ.. මම ආශ්චර්යෙන් ලැපක් ගත්තා නේ. අනික මේ ටිකේ ගෙදර..
Deleteඑහෙමද.... Good ''''! ....................
Deleteඅනුරට කොහෙන්ද ලක්සරි කැබ් ඒ ගොල්ලෝ සමාජවාදී මාක්ස්වාදියෝනේ.
ReplyDeleteඑයාලා කැබ් කියන එක සාමාන්‍යකරණය කරලා තියෙන්නේ..
Deleteජීප් එක ඉහළ පන්තියේ.. ඒ උනාට මාකට් ප්‍රයිස් එක ලක්ෂ 70 ක් විතර..
ඔය ලංකාවෙ වාහන මාකට් ප්‍රයිස් මහ විහිලුවක්. දැන් කියා සොරෙන්ටො හරි මෙන්ටෙරො ස්පොර්ට් හරි වගේ සුඛෝපබෝගී කියන කොටසට අපේ අය දාන SUV එකක් ලංකාවෙ වරායට ගෙනත් ගොඩබාන්න නිෂ්පාදකය ගන්නෙ ඩොලර් විසි පන්දාහයි. ඒ කියන්නෙ ලක්ෂ තිස්තුනයි. ඒක වරායෙන් එලියට ගෙනත් විකුණන්නෙ ලක්ෂ හැත්ත පහට අසූවට. ඒ කියන්නෙ ජපන වාහනේ හදල, නැවට පටෝල, ඉන්ෂුවරන්ස් ගෙවල, ලංකාවට ගෙනත් බාන්න යනවට වඩා ගානක් අපේ අය්යල එකේ උන්ඩුකපුච්චෙ ඉඳල වෙන වෙනම කෑල්ලෙන් කෑල්ලට බදු ගහනව.
Deleteඉන් පස්සෙ ඒ සල්ලි වලින් පාරවල් හදල, අම්ම අප්පගෙ සල්ලි වලින් හැදුව වගේ ඕපන් කරල නමත් ගහනව.
++++++++++++++++++++++++++++++++++++++
Deleteසුද්දෝ උඩ යනවා මෙහේ වෙහිකල් වල ගාන ඇහුවාම..
Deleteඉන්දික බොස් … මල් මසුරං ටෝක්ෂ් එක !!!
Deleteඑකෙන්ම රෙෂ්පට් ඈ ++++++++++++++++++++++++++++++++++++++++
eka pakshaye wahanak anura kumara mahaththayata aithi ekak nowe. yako babyla job nokara lambogini ganna hodai katath penne mewa tamai
ReplyDeleteකිසිම අවුලක් නෑ අනේ.. මීට වැඩිය ඒවල ගියත් අවුලක් නෑ. උන් විතරනේ කතා කරන්නේ..
Deleteඅඳුරට දුක එකතු වෙලා - නින්ද බිදුණු තැනට වඩී
ReplyDelete"අපට නැතත් බදුලු ඔයට - හෙටත් උදෑසනක් වඩී "
නුබට වගේමයි අපටත් දුක්පිඩා විඩා දැනේ
Deleteජනතාවට පානීය ජලය දෙන්නේ ආන්ඩුවෙන් නෙමෙයි. ප්‍රයිවට් ටී වී චැනල් එකකින්..
Deleteපට්ට පට පට. මගේ ෆේවරිට් ස්ටැයිල් එක තමයි මේ. පේලි දෙකතුනකින් මොලේ හෙල්ලෙන්න දෙන කනේ පාර.
ReplyDeleteඅනුරගෙ කැබ් එකේ කයිය උපරිමයි.
මෙවත් ඉඳහිට බ්ලොගේ දාන්න. මිනි කවියට ආස අපි වගේ පිස්සො තව ඇති.
ඇයි බස්සී ජෙප්පෝ හිඟන්නු වගේ ඉන්න ඕන කියල හිතන්නේ? පක්ෂ නායකයෙක් ඩබල් කැබ් රථයක යාම ඔයතරම් පුදුම වෙන්න හේතුවක්ද? 80 දශකයේ මිනිස්සු රෝහණ විජේවීරගේ බෙන්ස් රථය ගැන මේ වගේ ලතවුනේ නැහැනේ
Deleteකෑ ගහන්නේ නැතුව හිටපං ඇනෝ. ඒ ළමයගේ මොලේ හෙල්ලිලා. මේ මාතලං අයියා දුන්න කනේ පාරකට.
Deleteමචං දැන් තමයි ලංකාවේ නියම ගෝත්‍රික යුගය.මාතලන්ට බස්සීට අනුව අනුර කුමාර බදුල්ලේ යන්න ඕනේ මෝටර් බයිසිකලයකින්ද?.
Deleteඅනෙක් කාරනේ තමයි බස්සියෝ.. කවිය තේරුම් ගැනීම. දැන් බස්සි අනුරගේ කවිය ගැන කිව්වේ මොකක්ද කියලා සවිස්තරාත්මක විස්තරයක් නෑ නේ. කියන්නේ "අනුරගේ කැබ් එකේ කයිය උපරිමයි" කියලා විතරයි. ඉතින් එක එක පාට කන්නාඩි දාගෙන ඉන්න සම හරක් කළබල වෙනවා.. ඒකත් මාරම ගති වැඩක්..
Deleteඇනෝලා කවි කියවීම කෙසේ වෙතත් කොමෙන්ට් හරහා හෝ මිනි කවි තේරුම්ගන්න උත්සාහ දරන එකම ලොකු දෙයක් ය. :D
Deleteබස්සී@......පුහ්..
Deleteඅපේ පැත්තෙ කරලක් දෙකයි නෙමෙ හතයි අමු මිරිස්!!
ReplyDeleteඅම්මට හුඩු, කොහෙද, කොලොම්බු සෙවන් වලද ඉන්නේ..
Deleteපීස්සුද! දැන් ඉන්නෙ නාවින්නෙ. මං කල්පනා කලෙත් කොලම්බු සෙවන් වල කොහොමට ඇද්ද කියල. මෙහෙ එළෝලු කඩේ මුදලාලි ඉතුරු සල්ලි දෙන්නෙ අමුමිරිස් වලින්.
Delete"අරගෙන ගිහින්,
ReplyDelete"පානිය" සමග,
ජලය දෙන්ට,
ඌවේ...
හරකුන්ට...!!!"
හොඳ වෙලාවට බොලෑ වගේ අපි ඌවේ නෙවි බස්නාහිර
ඔද වෙලාවට ඉවානත් බස්නාහිරට පැනගත්තේ...... හෙක්....හෙක්....
Deleteඅපිත් කොළඹ තමයි.. ඒත් ඉතින් මෙහෙත් ඉන්න්වා හරක්.. හැබයි ඡන්දේ දීපු එකෙක් හොයා ගන්න නෑ. ඒත් ලොක්කා දිණුම්.
Deleteඅපූරුයි. සිත් ගත්තේම අර පානිය ජලය කෑල්ල
ReplyDeleteඉස්සර අපේ එකෙක්ට ජොබ් එකක් හම්බ උනා. ඌ වැඩ කළේ බදුල්ලේ පානීය ජලය ප්‍රොජෙක්ට් එකක. ඌ කියන්නේ ඒකත් නොම්මර එකේ පානියක්ම් තමයි කියලා.
Deleteනියමයි. මට නම් පටටම එක වතුර බ්‍රවුසරේ එක.
ReplyDeleteඒක බුකියෙත් නැගලම ගියා..
Deleteඅලුත් බ්‍රව්සරයකන්ද? :-)
Deleteසුපිරි කවි ටිකක්නෙ ඕයි.ලංකාවට ගාටපු ගමන්ම අවුමිරිස් පාත්තියක් දාන්න ඉන්නෙ.
ReplyDeleteමේක නේ මචෝ මම ආවෙත් කවි ලියන්නය කියලා හිතාගෙන. ඒත් පටන් ගන්නත් කලින් වැඩේ තේරුනා.. දැන් මෙහෙම වත් කියවන එක ළොකු දෙයක් නේ.. මේ ඇවිල්ලා බේත් මී පැණිත් එක්ක දෙන ගේමක්..
Deleteමතට තිත.......
ReplyDeletehttps://www.facebook.com/photo.php?v=503207609824716&set=vb.100004064449971&type=2&theater
Patta
Deleteඔය තියෙන්නේ දීලා නියමෙට....
ReplyDeleteමැල්ලුම්වලට වඩා සම්බොලේ රසයි කියන්නේ ඕක තමයි...
ලියන්නේ කොහෙද ඕයි, කමෙන්ට්කලාමත් කෙලගන්න එනවනේ අපේ යාලුවෝ...
කෙලගන්න එන එව්වන්ට බඩු have ආකිය.......
Deleteසම හරක්ට බිය නොවන්න.... අපි ඉන්න මොන !@#!තටද.....යකූ....
ඇයි කෙන්ජියා අපට මක් කොරන්නද?
Deleteබිය නොවෙයි අයියන්ඩිය......හිරිකිතය...හෙක්...
Deleteඔන්න හිතට ආපු එකක් ලියලා අතඇරියා මචෝ....
@AnonymousAugust 3, 2014 at 6:50 AM...
Deleteපොන්නයිට කිය .... කිය ....කරන එකෙක් නෙමේ... බං මම....
කාරල කෙල බෙට්ටත් ගන්නව .... අර vax ටියුබ් එක සාක්කුවෙ නැති වුනොත් තොපිට අරින්න.... හෙක්... හෙක්...
ෂික්.
Deleteචෙෆාකී මම දැක්කා සීන් එක.. ගනන් ගන්න එපා මචෝ.. හිතේ තද කරගෙන ඉන්නවට වඩා හොඳයි ඇත්ත කතා කරන එක. ඒක ෆ්‍රෙන්ඩ්ෂිප් එකට ඩැමේජ් එකක් වෙන්නේ නෑ. මොකෝ බාලචන්ද්‍රන්ගේ කේස් එක වෙලාවේ ඇල්කේමියයි මායි මරා ගත්තා අපේ මතය ගැන. ඒත් අපි අදත් හොඳ බොක්කෝ. අටම් බලපන්. පට්ට ජාති වාදියා. ඒත් අපි යාළුවෝ. ඒ නිසා උඹලා දෙන්නම ඕක ඔතනට විතරක් තියා ගන්න බව මම දන්නවා. මේ ලියලා තියෙන එකෙන්ම ඒක පේනවා. එහෙම කෙලින් කතා කරන එක ළොකු දෙයක් මචෝ. ඇනෝ ඇවිත් බයිලා ගහනවට වඩා. ඒ තමයි නියම යාළු කම.
Delete1.අමු මිරිස් නැත්තම් මාළුමිරිස් කාපල්ලා ,
ReplyDelete2.අයි අමු ම්රිස් නොකා කවුරු හරි මැරිලා තියෙනවද මේ ලෝකේ
3.ජෙප්පෝ ඉන්නේ නිර්ධන පන්තිය වෙනුවෙන් ඒ නිසා කැබ් එක සුඛෝප භෝගී තමයි
4.අපරාදේ යුනිකෝඩ්
කීයද අලාබේ මචෝ.. කවුරුත් අමාරුවෙන් ඉන්න කාළේ.. මනී ඕඩරයක් හරි එවන්නම්..
Deleteඅර පඩේ කවිය දැම්මෙ නෑනෙ.මගේ ආසම එක ඒක.උඹලා නැත්තම් වෙන කව්ද පඩයක් ගැන කවි ලියන්නෙ.
ReplyDeleteඒක වෙන වෙලාවක දාන්නම්.. "අනාගත් පඩේ"
Deleteඌවට තනියෙන් එක නියමයි.. බොලේ අමුමිරිස් මෙහේ ලාබයිනේ..
ReplyDeleteකන්ටේනර් එකක් විතර එවහන් මචෝ..
Deleteඅපේ අම්මත් ඇන්තුරියම් ඔක්කොම ගලවලා දාල අමු මිරිස් වවන්නයි කල්පනාව!
ReplyDeleteගම නැඟුම.. සුපිරි රටක්, සපිරි හෙටක්..
Deleteනිවාඩු කාලෙ අමු මිරිස් පාත්තියක්වත් දාන්ඩ ඕනෙ..
ReplyDeleteඕවා බොහොම සුළු වැඩ.. මට වෙලා තියෙන්නේ නෑ ඉඩ..
Deleteඅනුර මැරෙයිද කියලා බලන්ට වෙන්ටෑ අනික් හැත්ත බුරුත්තම කිරිජ්ජ පල්ල වන වනා ඉස්පිටිතාලෙට ගියේ.
ReplyDeleteමම දැන් ඉන්න පොලිටික්කන්ගෙන් කැමතිම තුන් වෙනි එකා..
Deleteරනිල්, ලාල් කාන්ත, අනුර......,
මේ කෙන්ජි කියන එකා ඉන්නවා නේද? ඌට තමාගේ කියල කිසි මතයක් නැති මාතලන් කියන හැම ගොන් කතාවටම එල,නියමයි,එකෙන්ම,හරියට හරි මචෝ, කියන මානසික වහලෙක්.ඊට අමතරව නිතරම කුනුහරුප කියමින් තමන්ගේ ලිංගික අවශ්‍යතාව වක්‍රාකාරයෙන් සංසිඳවා ගන්නා අයෙක්.
Deleteඔව් ඔව් මේ පැත්තෙත් ඉතුරු සල්ලි වෙනුවට අමු මිරිස් දෙනවා. හැක් ආශ්චර්යනේ පුතේ ...
ReplyDeleteවැඩිපුර ගම්බ උනොත් මටත් දෙක තුනක් එවහන්...
Deleteපට්ටයි සුපිරියි එල ද බ්‍රා
ReplyDeleteකප් සයිස් ප්ලීස්..
Deleteබව්සරේ කයිය නං පට්ට. ඒක ජාතික ලෙවෙල් එකේ තියන්න පුළුවන් කැත නැතුව.
ReplyDelete//ඒත් මම හිතුවා මීට පස්සෙ. හිතෙන එක, බුකියෙ කොටනවය කියලා//
ඇයි අපි කියෙව්වම අවුල්ද???????
එහෙනම් මේ සැරේ ආන්ඩුවේ සම්මානෙට යොමු කරන්න ඕන..
Deleteහුකැස්...
ReplyDeleteකවි නං කවි මෙන්න කවි...
හිහික්
මාතෙ අහුවුනොත් කස්සගෙ කවිඇසිඩ් කියවන්න
ගන්න ඕන..
Deleteවිමල් වීර වංශට කරන චෝදනා මම හෙලා දකිනවා අපේ මිනිස්සු විමල් ආණ්ඩුෙවන් ඉල්ලනෙකාට
ReplyDeleteමහින්දට කෙඩ් යනවා කියලා බනිනවා
ෙවනම ඉල්ලනෙකාට ඒ්ත් බනිනවා
ඌට චාන්ස් එකක් දෙන්න හිතන්නෙ නෑ
ඔය පුරුද්ද සිංහලයගේ ලොකු දුර්වල කමක් අනෙක් අතට අපේ අය
තම්බියෙක් වටලප්පන් ටිකක් දුන්නොත් දෙමලෙක් අඹ ගෙඩියක් දුන්නොත් ඌට දනගහලා වඳිනවා
විග්නේශ්වරන් ගේ එක වාක්‍යයක් අල්ලන් ඌට චරිත සහතික ලියනවා
මේකනම් දූපත් වාදී මානසිකත්වයම තමා
හා....
Deleteමාතලන් කියන්නෙ තමාගෙ සීමිත දැනුමින් රට පාලනය කරන්න හදන ගොං තැම්බක්.ඌ හිතන්නෙ ඌට ඔක්කොම තේරෙනව කියල.මම නම් අනුකම්පා කරනව,ඒත් සමහර වෙලාවට හිනත් යනවා
Deleteපඩ යන්නේ හෙම නැද්ද...?
Deleteඅමුමිරිස් පාත්ති දෙකතුනක් දාගත්තනං ගොඩම තමා... ආය ජොබක් ඕන නෑ.
ReplyDeleteඇ බං...අනුරගේ කැබ් එක කොන්ඩෙම් වෙලා අනුර කොන්ඩෙම් නොවී හිටියට කස්ටියට තාම තේරිලා නෑ පාටිය කොන්ඩෙම් වෙලා ඉවරයි කියලා.
එයාලා පාටියක් නෙමෙයිලු නේ.. සමාජ සේවා මෙව්වා එකක්..
Deleteජයන්ත වීරසේකර දාලා ත්‍රින්කෝ වලින් එකක් දිනුවා වගේ ඌවෙන් තනියම එකක් හරි ගන්නවා කියලා විමලේය දකින්නේ හීනයක්.ජවිපෙ අබිබවා යන ජන්ද ප්‍රතිශතයක් ලබනවා කියන්නේ.
ReplyDeleteඌවේ හරක්ට වතුර දෙන කවිය පට්ට.
අනුර කුමාරගේ කැබ් එක ගැන මේ තරම් කතාබහක් ඇති වීම මට නම් පුදුමයක්.
විමල් පාඩමක් ඉගෙන ගන්නේ මේ සැරේ..
Deleteමාතලන් පාඩමක් ඉගෙන ගන්නේ කවදාද?
DeleteMr. Mathalan, let me know how to type on sinhala by apple iphone.
ReplyDeleteඅනේ මම ටෙක්නිකල් පොරක් නම් නෙමෙයි.. කවුරු හරි මෙයාට උදව් කරන්නකෝ..
DeleteDownload singlish application
Deleteඅපිනම් මාස 6ක විතර ඉඳන් අමුමිරිස් වෙනුවට කන්නේ කොච්චි
ReplyDeleteගස් 5ක් හදා ගත්තම වැඩිත් එක්ක
වැඩිපුර තියෙනවානම්.. ගේ ඉස්සරහා තියාගෙන විකුනන්න.. කෝටිපතියෙක් වෙන්න පුළුවන්..
Deleteමම මේ නොදන්න කමට අහන්නේ.. අමු මිරිස් ඔච්චර ගණන් යන්න හේතුව මොකක් ද?
ReplyDeleteසැපයුම අඩුවීම, නියඟය.
Deleteගෙදරක මල් පෝච්චියේ හිටවන්න පුලුවන් දෙයක් නේද ඔය ගනන් කියලා ලතෝනි දෙන්නෙ,,
Deleteඅනුරගෙ කැබ් එක අපේ රටේ උන්ට මහ ලොකු දෙයක් උනේ මොකෝ මන්දා,,අනික් උන් කැබ් වල යන්නෙ නැති නිසා වෙන්න ඇති...මම ඇහින් දැක්ක දේ මාතෙ ඔය නායක ජෙප්පන්ට පිට රටවලදී අපේ ජනාධිපතිටත් නැති තැනක් තියනවා පිට රට කොමිනියුස්ට් පක්ශ වලින්,,ඒක මම දැක්කෙ බිමල් ඉතාලි ආපු වෙලේ,,මම ඉන්න සිටි එකේදී බිමල් හොයන් ඉතාලි කොමිනියුස්ට් පක්ශෙ ජාතික සංවිධායකයෙක් ආවා,,ඇදුනුම්කමක් නිසා හොයන් ආවෙ මීටින් එක වෙලාවෙම..කොටින්ම රෙස්ටුවරන්ට් එකකට ගිහින් තිබුනා කෑම වේලකට,,,ඒකෙ පොටෝ මම දැක්කාඅ ලීක් උනා නම් ඔය කැබ් එකටත් එහා කතා හදාවි
ReplyDeleteඋන්ට මීටත් හොඳ වාහන දීලා රකින්න ඕන මිනිස්සු...
Delete