2014 A.D. + 25 = 2039 A.D.
මට පඩයක් ගියා,
පලාතම දෙදරන්න..!
"ලැජ්ජාවෙ" ඉන්න බෑ,
සිඳු උනා ඇඹරෙන්න.
ගඳත් බෑ ඉවසන්න.
පලාතම දෙදරන්න..!
"ලැජ්ජාවෙ" ඉන්න බෑ,
සිඳු උනා ඇඹරෙන්න.
ගඳත් බෑ ඉවසන්න.
තාම බැරි විය මුන්ට.
Silencer හදන්නට
ලැජ්ජාව නැතිවෙන්න
පුකේ මගෙ
ගහගන්ට.
ගඳ වගේද,
හඬ...?
-x-
බුකිය = Facebook
අපේ
ගොන්කම
පෙන්වන
කැඩපත.
අපේ
ගොන්කම
පෙන්වන
කැඩපත.
-x-
අයිස් බකට්
වැඩිවී
සම්තින් වලින්
පොකට්
හා
වොලට්..
සම්තින් වලින්
පොකට්
හා
වොලට්..
පිස්සෝ
මනසින්
ගිය අවුට්..
ඇද ගෙන නාති,
අයිස් බකට්.!!
මනසින්
ගිය අවුට්..
ඇද ගෙන නාති,
අයිස් බකට්.!!
මොකටෙයි
වොයිස් කට්.?
ගලවපන් බං
ලන්කට්.
දාගමු
පුක අවුට්..
හෙළුවෙන්ම
ගමු බකට්..
වන වන
පෙන්නපිය
පෙන්නපිය
Big
Jug...!!!
හෝව්....හෝව්......!!!
කට්.. කට්..
කට්.. කට්..
-x-
-_-
ReplyDelete:)
Deleteගන්දනම් ගොඩදාගන්න පුළුවන
ReplyDeleteරවා ඔරවා ළඟ ඉන්නා එකාට
එත් හඬ ???????????????
ඒකනේ ලෙඩේ..
Delete(y)
ReplyDeleteAy ban wiwurtha aradanawak nokale aparade!
ReplyDeleteඑයිට කලින් ගියා මචෝ..
Deleteපලවෙනි එකනං ඇත්ත තමයි. සයිලන්ස් එකේ ගියානං කාට උනාද කියල හොයාගන්න අර සෑම වගේ අවංක වෙන්න වෙනව.
ReplyDeleteඑහෙම උන් අඩුයිනේ මචං
Deleteඅලෙ මන්දා මොනවා කියන්නද කියලා
ReplyDeleteකියන්න ඕන නෑ... ඇරියනම් ඉවරයි..
Delete2039 වෙනකල් ඉන්නෝනි නැතිවෙයි. කොහොමත් හෙට අනිද්දට අධෝ වාතයක් ගියත් ෆේස්බුක් අප්ඩේට් කරයි තමා.
ReplyDeleteෆේස්බුක් නෙමේ. හඳේ ජනාවාසෙකට ගියත් අපේ උන්ගේ ගඳේ නම් වෙනසක් වෙන්නේ නෑ..
Deleteමට මේ දැන් පඩයක් ගියා ඔෆීස් එකේදි, හඬ නෑ ගඳේ ඉස්තරම්ම එක.
ReplyDeleteමම දන්නෙ නෑ වගේ හිටියා.
මට එහා පැත්තෙ එකා ඊට එහා එකාට රව රවා පත්තරයක් වනනවා
සද්දේ නැත්නම් නම් අවුලක් නෑ...
Deleteපඩ ගදයි..
ReplyDeleteකොමෙන්ට් කියන්නේ මේවට..
Deleteබ්ලොග් වල තියෙන වටිනාකමත් මේකයි.. පබ්ලිෂ් කරලා ටික වෙලාවකින් මේ වගේ කොමෙන්ට් එකක් ලැබුනම ඇති වන සතුට කියා නිම කරන්න අමාරුයි..
(කතෘ වෙනුවෙන්)
හැක් හැක්..
Deleteයේලා!! යේලා!!!
DeleteYela yela … !! :D
Deleteඑතනත් ළොකු කතාවක් තියෙනවා.
DeleteMEWWA KAKKA KIYNA KATHA
ReplyDeleteඑයා මේ ටිකේ නෑ නේ..
Deleteවැඩ පළේදී වැඩ කෙරුවට ...
ReplyDeleteපාසලේදී පොත් බැලුවට ..
නිවනක් නැ ගෙදර යන තුරා ...
මුහුණු පොතේ පිටු ගනින තුරා ....
(https://www.youtube.com/watch?v=WNkmyyijFp4)
කරුමේ වෙලා තියෙන්නේ වැඩ කරන වෙලාවෙත් ඉන්නේ ඕකේ එල්ලිලා වීම..
Deleteමං මේකට විරුද්ධයි පෙස්බුක් කවිමෙතන දාන්න තහනං...
ReplyDeleteඅපිට කියවන්න දෙයක් නෑ...
(ජෝක් එකට හොදේ...)
කවි නං පට්ට මූණු පොතේ දැක්කටලයිකුවක් අත ඇරල යනව මිස කමෙන්ට් කොට කොට ඉන්න එකක්යැ
Facebook
තමන්නේ
මූන නොපෙන්නා
අනුන්නේ මූන සෙවීම..
මට එහෙමත් හිතුන
අර අන්තිම පද ටික මරු... වැඩියෙන් වෙන්නේ ඒක තමයි..
Deleteනියමයි!
ReplyDelete//තාම බැරි විය මුන්ට.
Silencer හදන්නට
ලැජ්ජාව නැතිවෙන්න
පුකේ මගෙ
ගහගන්ට.// +++++++++++
වැඩේ කියන්නෙ හැබැයි මෙහෙම Silencer එකක් හොයා ගත්තත්, අපේ උන් ඒකටත් බීට් එකක් හයි කරලා පාවිච්චි කරයිද දන්නෑ.!! :D :D :D
අන්න ඒක නම් සිද්ධ වෙන්න බොහොම ඉඩ තියෙනවා ප්‍රියෝ...
Deleteසහතික ඇත්‍ත … අර ලේලන්ඩ් බස් වාගෙ තියෙයි:D
Deleteඇත්ත... සද්දේ නැත්නම් වැඩක් නෑ කියන උන් නේ ඉන්නේ..
Deleteඅප්පෙ ඔව් දැන් සමහර බයික් වල,වාහන වල තියෙන්නෙ සයිලන්සර් ද ලවුස්පිකර්ද කියල හිතෙනව.නමෙ අරුත් එහෙන්ම කඩල.
Delete@ප්‍රියා... දවසේ කතාව මචෝ...
Deleteමාර වර්ගීකරණයක් තියෙනවා මේකෙ.
ReplyDeletehttp://www.dumb.com/farts.php
ලෝකෙ ඕනිම හොඳ දෙයක් නරකට යොදාගන්න අපේ අය දක්ෂ බවට සහතිකය=බුකිය
මට මතකයි කව්ද එකෙක් ලියලත් තිබුනා පෝස්ට් එකක්..
Deleteකවි වලින් කෙමෙන්ටු කොටන්න දන්නේ නැතෝ.
ReplyDeleteඑල ද බ්‍රා !!!!
Deleteඑහෙම දාන්න ඕන කියලා නීතියක් නැත.
DeleteMaathalan,Oya Pdaye aithikaraya mamai ,Eke gandath mage yako, kiyala Adambarayen kiyana Dawasath ,langadeema udawewi.EDATA "PADA STAR"THorannath Ganiwi .(Ranjan-D)
ReplyDeleteඑතකොට ජයග්‍රාහකයා තෝරන්නේ, ගඳටද, සද්දෙටද..?
Deleteඅයිස් බකට් කවිය මහ පළවෙනි.ස්වර රසය නොමඳව තියෙනවා.
ReplyDeleteඉස්තූතියි හැලපස්..
Deletecatalytic converter එකේ මූල ධර්මය පාවිච්චි කරලා සයිලන්සර් එකක් හදන්න මගේ ලොකූ ආසාවක් තියෙනවා, සකල ලෝකවාසීන්ටම ප්‍රයෝජනවත් වේවි ඕක නම්. ඕකෙ අමාරුව දන්නේ වාහනයක් ඇතුලේ දෙන්නෙක් විතරක් යනකොට පඩයක් යන්න ආපු එකෙක් විතරයි.
ReplyDeleteThe Ultimate Fart Silencer
Deleteඒක හදන කොට පඩේට කූරක් ගහන්න පුළුවන් විදියටම හැදුවනම් තමා හොඳ..
Deletecatalytic converter හයි ටෙක් ඕන නෑ බන් මේ තිසරය ගෙ ගැජට් එකට ඇක්ටිව් කාබන් (ලංකාවෙත් හදනව, කාගිල්ස් එකෙත් තියනව) ටිකක් හැලෙන්නෙ නැතුව පුරවන්න ක්‍රමයක් හැදුව නම් බඩු ගොඩ යයි සෑහෙන ප්‍රමානයක්.
Deleteපෙට්ටගමේ කන්තෝරු කතාවක මම අත්දුටු කතාවක් ලියුවා
ReplyDeleteඇමෝනියා ගඳ
පඩ හතයි..
Deleteවචන ටිකකින් කතා මහ ගොඩක්
ReplyDeleteහ්ම්.....
Deleteමාතා......අයිස් බකට් එකකින් නාන කොට පඩ ගල් වෙනවා ඇති නේද බන්. අපි මචං අයිස් ගැන හිත හිත කාෂ්ඨක වැව්වල ලිං හාරපන් කියලා මිනිස්සු යවන පාලකයෝ ඉන්න රටක පුරවැසියෝනේ. මුන් ශ්‍රාවකයෝ වෙලා ජනතාව දේශනා කරන දවසක හීනියට අධෝ මාර්ගයෙන් හිනා වෙමු. එතකන් අයිස් නාමු. නැත්නම් හම්බන්තොට ලිං හාරමු. මිනිස්සු හරි අසරණයි බං අපි හිතනවාට වඩා.
ReplyDeleteමිලියන දෙකක ජනතාවක් බොන්න වතුර ටිකක් නැතිව දුක් විඳිනවා..
Deleteමරු මරු.. කලින් බුකියෙත් මේ ටික කියෙවුවා..
ReplyDeleteබුකියේ වාසිය ඒකයි...
Deleteපඩ්ඩ සම්නාම් පද්මන්
ReplyDeleteගන්ද සාරනො පඩන්
මුකයන් අදො ධාරනම්
ශබ්ද ගන්ද වියකන්
බවුන් වඩමුව නොහිත දුක්කන්
පඩය මලකට සමනාය
පඩයෙ සුවද දස අත පැතිරෙය
අදො මුඛය මෙල්ල කොල යුතුය
ශබ්දය සහ ගද ගන නොසිතා
සිත එක තැනකට අරමුනු කොල යුතුය ජීවිතයෙ දුක් සැප නොසිතා
(උපුටා ගනු ලබුවෙ - ඇන්න කොරොස් විසින් සම්පාදිත " රතී ගන්ද රමනය " කෘතියෙන්ය )
රති ගන්ධ රමණය පොත එන්නේ කවද්ද..?
Deleteබොහොම පැරනි පොතක්. හොයගන්න හරිම අමාරු වෙය්. මම නිකන් දැකපු දවසක පොඩි නෝට් එකක් දාගත්ත. ඒ තරම් දෙයකුත් ඒකෙ නැහැ. රැට රැට කොරන රාජකරි හිත එකග කොරගෙන කෙරුවොත් පොතෙ තියන ඒව නිකන්ම තේරෙය්.
Deleteමතලන් උන්නහැ නියමෙට ඇනේ ගහල තියෙනව වදින්න අවශ්ය තැනට
ඇන්න කොරොස්
Hmmmmm.......... ganna ramanaya
Deleteමේ පඩේ මිස් වෙලානේ
ReplyDelete