.

.

Aug 28, 2014

ෆේස්බුක්, අයිස් බකට් හා අනාගත පඩයක් - Ice Bucket, Facebook & Future Farting



2014 A.D. + 25 = 2039 A.D.
 
මට පඩයක් ගියා,
පලාතම දෙදරන්න..!
"ලැජ්ජාවෙ" ඉන්න බෑ,
සිඳු උනා ඇඹරෙන්න.
ගඳත් බෑ ඉවසන්න.

තාම බැරි විය මුන්ට.
Silencer හදන්නට
ලැජ්ජාව නැතිවෙන්න
පුකේ මගෙ
ගහගන්ට.

ගඳ වගේද,
හඬ...? 

-x-


බුකිය = Facebook

අපේ
ගොන්කම
පෙන්වන
කැඩපත.

-x-


අයිස් බකට්
 
වැඩිවී
සම්තින් වලින්
පොකට්
හා
වොලට්..
පිස්සෝ
මනසින්
ගිය අවුට්..
ඇද ගෙන නාති,
අයිස් බකට්.!!

මොකටෙයි
වොයිස් කට්.?
ගලවපන් බං
ලන්කට්.
දාගමු
පුක අවුට්..
හෙළුවෙන්ම
ගමු බකට්..
  වන වන
පෙන්නපිය
Big
Jug...!!!

හෝව්....හෝව්......!!!
කට්.. කට්..

-x-

59 comments:

  1. ගන්දනම් ගොඩදාගන්න පුළුවන
    රවා ඔරවා ළඟ ඉන්නා එකාට
    එත් හඬ ???????????????

    ReplyDelete
  2. Ay ban wiwurtha aradanawak nokale aparade!

    ReplyDelete
    Replies
    1. එයිට කලින් ගියා මචෝ..

      Delete
  3. පලවෙනි එකනං ඇත්ත තමයි. සයිලන්ස් එකේ ගියානං කාට උනාද කියල හොයාගන්න අර සෑම වගේ අවංක වෙන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. එහෙම උන් අඩුයිනේ මචං

      Delete
  4. අලෙ මන්දා මොනවා කියන්නද කියලා

    ReplyDelete
    Replies
    1. කියන්න ඕන නෑ... ඇරියනම් ඉවරයි..

      Delete
  5. 2039 වෙනකල් ඉන්නෝනි නැතිවෙයි. කොහොමත් හෙට අනිද්දට අධෝ වාතයක් ගියත් ෆේස්බුක් අප්ඩේට් කරයි තමා.

    ReplyDelete
    Replies
    1. ෆේස්බුක් නෙමේ. හඳේ ජනාවාසෙකට ගියත් අපේ උන්ගේ ගඳේ නම් වෙනසක් වෙන්නේ නෑ..

      Delete
  6. මට මේ දැන් පඩයක් ගියා ඔෆීස් එකේදි, හඬ නෑ ගඳේ ඉස්තරම්ම එක.
    මම දන්නෙ නෑ වගේ හිටියා.
    මට එහා පැත්තෙ එකා ඊට එහා එකාට රව රවා පත්තරයක් වනනවා

    ReplyDelete
    Replies
    1. සද්දේ නැත්නම් නම් අවුලක් නෑ...

      Delete
  7. Replies
    1. කොමෙන්ට් කියන්නේ මේවට..

      බ්ලොග් වල තියෙන වටිනාකමත් මේකයි.. පබ්ලිෂ් කරලා ටික වෙලාවකින් මේ වගේ කොමෙන්ට් එකක් ලැබුනම ඇති වන සතුට කියා නිම කරන්න අමාරුයි..

      (කතෘ වෙනුවෙන්)

      Delete
    2. එතනත් ළොකු කතාවක් තියෙනවා.

      Delete
  8. MEWWA KAKKA KIYNA KATHA

    ReplyDelete
  9. වැඩ පළේදී වැඩ කෙරුවට ...
    පාසලේදී පොත් බැලුවට ..
    නිවනක් නැ ගෙදර යන තුරා ...
    මුහුණු පොතේ පිටු ගනින තුරා ....

    (https://www.youtube.com/watch?v=WNkmyyijFp4)

    ReplyDelete
    Replies
    1. කරුමේ වෙලා තියෙන්නේ වැඩ කරන වෙලාවෙත් ඉන්නේ ඕකේ එල්ලිලා වීම..

      Delete
  10. මං මේකට විරුද්ධයි පෙස්බුක් කවිමෙතන දාන්න තහනං...
    අපිට කියවන්න දෙයක් නෑ...
    (ජෝක් එකට හොදේ...)

    කවි නං පට්ට මූණු පොතේ දැක්කටලයිකුවක් අත ඇරල යනව මිස කමෙන්ට් කොට කොට ඉන්න එකක්යැ

    Facebook

    තමන්නේ
    මූන නොපෙන්නා
    අනුන්නේ මූන සෙවීම..

    මට එහෙමත් හිතුන

    ReplyDelete
    Replies
    1. අර අන්තිම පද ටික මරු... වැඩියෙන් වෙන්නේ ඒක තමයි..

      Delete
  11. නියමයි!

    //තාම බැරි විය මුන්ට.
    Silencer හදන්නට
    ලැජ්ජාව නැතිවෙන්න
    පුකේ මගෙ
    ගහගන්ට.// +++++++++++

    වැඩේ කියන්නෙ හැබැයි මෙහෙම Silencer එකක් හොයා ගත්තත්, අපේ උන් ඒකටත් බීට් එකක් හයි කරලා පාවිච්චි කරයිද දන්නෑ.!! :D :D :D

    ReplyDelete
    Replies
    1. අන්න ඒක නම් සිද්ධ වෙන්න බොහොම ඉඩ තියෙනවා ප්‍රියෝ...

      Delete
    2. සහතික ඇත්‍ත … අර ලේලන්ඩ් බස් වාගෙ තියෙයි:D

      Delete
    3. ඇත්ත... සද්දේ නැත්නම් වැඩක් නෑ කියන උන් නේ ඉන්නේ..

      Delete
    4. අප්පෙ ඔව් දැන් සමහර බයික් වල,වාහන වල තියෙන්නෙ සයිලන්සර් ද ලවුස්පිකර්ද කියල හිතෙනව.නමෙ අරුත් එහෙන්ම කඩල.

      Delete
    5. @ප්‍රියා... දවසේ කතාව මචෝ...

      Delete
  12. මාර වර්ගීකරණයක් තියෙනවා මේකෙ.
    http://www.dumb.com/farts.php
    ලෝකෙ ඕනිම හොඳ දෙයක් නරකට යොදාගන්න අපේ අය දක්ෂ බවට සහතිකය=බුකිය

    ReplyDelete
    Replies
    1. මට මතකයි කව්ද එකෙක් ලියලත් තිබුනා පෝස්ට් එකක්..

      Delete
  13. කවි වලින් කෙමෙන්ටු කොටන්න දන්නේ නැතෝ.

    ReplyDelete
    Replies
    1. එහෙම දාන්න ඕන කියලා නීතියක් නැත.

      Delete
  14. Maathalan,Oya Pdaye aithikaraya mamai ,Eke gandath mage yako, kiyala Adambarayen kiyana Dawasath ,langadeema udawewi.EDATA "PADA STAR"THorannath Ganiwi .(Ranjan-D)

    ReplyDelete
    Replies
    1. එතකොට ජයග්‍රාහකයා තෝරන්නේ, ගඳටද, සද්දෙටද..?

      Delete
  15. අයිස් බකට් කවිය මහ පළවෙනි.ස්වර රසය නොමඳව තියෙනවා.

    ReplyDelete
  16. catalytic converter එකේ මූල ධර්මය පාවිච්චි කරලා සයිලන්සර් එකක් හදන්න මගේ ලොකූ ආසාවක් තියෙනවා, සකල ලෝකවාසීන්ටම ප්‍රයෝජනවත් වේවි ඕක නම්. ඕකෙ අමාරුව දන්නේ වාහනයක් ඇතුලේ දෙන්නෙක් විතරක් යනකොට පඩයක් යන්න ආපු එකෙක් විතරයි.

    ReplyDelete
    Replies
    1. ඒක හදන කොට පඩේට කූරක් ගහන්න පුළුවන් විදියටම හැදුවනම් තමා හොඳ..

      Delete
    2. catalytic converter හයි ටෙක් ඕන නෑ බන් මේ තිසරය ගෙ ගැජට් එකට ඇක්ටිව් කාබන් (ලංකාවෙත් හදනව, කාගිල්ස් එකෙත් තියනව) ටිකක් හැලෙන්නෙ නැතුව පුරවන්න ක්‍රමයක් හැදුව නම් බඩු ගොඩ යයි සෑහෙන ප්‍රමානයක්.

      Delete
  17. පෙට්ටගමේ කන්තෝරු කතාවක මම අත්දුටු කතාවක් ලියුවා
    ඇමෝනියා ගඳ

    ReplyDelete
  18. වචන ටිකකින් කතා මහ ගොඩක්

    ReplyDelete
  19. මාතා......අයිස් බකට් එකකින් නාන කොට පඩ ගල් වෙනවා ඇති නේද බන්. අපි මචං අයිස් ගැන හිත හිත කාෂ්ඨක වැව්වල ලිං හාරපන් කියලා මිනිස්සු යවන පාලකයෝ ඉන්න රටක පුරවැසියෝනේ. මුන් ශ්‍රාවකයෝ වෙලා ජනතාව දේශනා කරන දවසක හීනියට අධෝ මාර්ගයෙන් හිනා වෙමු. එතකන් අයිස් නාමු. නැත්නම් හම්බන්තොට ලිං හාරමු. මිනිස්සු හරි අසරණයි බං අපි හිතනවාට වඩා.

    ReplyDelete
    Replies
    1. මිලියන දෙකක ජනතාවක් බොන්න වතුර ටිකක් නැතිව දුක් විඳිනවා..

      Delete
  20. මරු මරු.. කලින් බුකියෙත් මේ ටික කියෙවුවා..

    ReplyDelete
  21. පඩ්ඩ සම්නාම් පද්මන්
    ගන්ද සාරනො පඩන්
    මුකයන් අදො ධාරනම්
    ශබ්ද ගන්ද වියකන්
    බවුන් වඩමුව නොහිත දුක්කන්

    පඩය මලකට සමනාය
    පඩයෙ සුවද දස අත පැතිරෙය
    අදො මුඛය මෙල්ල කොල යුතුය
    ශබ්දය සහ ගද ගන නොසිතා
    සිත එක තැනකට අරමුනු කොල යුතුය ජීවිතයෙ දුක් සැප නොසිතා

    (උපුටා ගනු ලබුවෙ - ඇන්න කොරොස් විසින් සම්පාදිත " රතී ගන්ද රමනය " කෘතියෙන්ය )

    ReplyDelete
    Replies
    1. රති ගන්ධ රමණය පොත එන්නේ කවද්ද..?

      Delete
    2. බොහොම පැරනි පොතක්. හොයගන්න හරිම අමාරු වෙය්. මම නිකන් දැකපු දවසක පොඩි නෝට් එකක් දාගත්ත. ඒ තරම් දෙයකුත් ඒකෙ නැහැ. රැට රැට කොරන රාජකරි හිත එකග කොරගෙන කෙරුවොත් පොතෙ තියන ඒව නිකන්ම තේරෙය්.
      මතලන් උන්නහැ නියමෙට ඇනේ ගහල තියෙනව වදින්න අවශ්ය තැනට
      ඇන්න කොරොස්

      Delete
    3. Hmmmmm.......... ganna ramanaya

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න