.

.

Dec 15, 2015

ජෙයපාලන් පයිත්තියමා...? - Please don't come Jeya



ජයපාලන්
පයිත්තියමා ඩා
එන්න කරච්චල් ඩා
මේක අස්සේ
රිං ගන්ඩා


මොකක්ද උඹ කිව්වේ
ජෙයපාලන්..?

"යහපාලන්"

පට්ට බොරු බන්


දුන් නෑ වඳින්නට
අම්මගේ සොහොනට
ගහලා උඹේ පුකට
එලෙව්වා
අමතකද අද බොට

එයිට කලකල පස්සේ

රිංගන්න මේ
රෙද්දක් අස්සේ
ඇත්තටම
පයිත්තියන්ද බං


විලි ලැජ්ජ
නැද්ද බං
රිජෙක්ට් නම්
ඉල්ලන්නේ

කයි නොලියා අනේ උඹ
යුද්දෙවත් කොරා නම්
බලපන්කෝ කරුණලා
එන්න ඩා අඩි නල්ල නේරම්

කිව්වා තමයි
එන්නට.
ඒත් ඒ නම්,
නොවේ තොපිලට
ඩොලර් යහමින් ඇති උන්ට
ආවම මරාගෙන කන්ට

මහ ජාතියෙන් උනාට 
මුන් ගූ බයයි දෙමලට

අපෙ උන්

කෑ ගසති
බක බක
මොකෝ
කෙලියනේ උඹලත්
නැති වෙන්නම
ඇට දෙක

දෙමළු ඔක්කොම

බ්ලැක් ලිස්ටඩ්.
උඹ...
ඔෆීෂියල්
බ්ලැක් ලිස්ටඩ්.
ඇන්ඩ් ඕල්සෝ
ඩිපෝටඩ්

නෝර්වේම  ඉඳගෙන

ලියන කවියක් ලියාගෙන
සුරුට්ටුව උරාගෙන
වේට්ටිය උස්සලා
මෙහෙට පුක හරවගෙන
ඉදහන් මචං
තල තෙල් පඩේ ඇරෙගෙන.

කාදලික්ක නේරම් ඉල්ලෙයි ජෙයා...

ආදරේ කොරන්න වෙලාවක් නෑ බං.... (උඹට)

99 comments:

  1. උන්ගඩ මූල සරි ඉල්ලෙයා?එච්චරයි දන්නෙ

    ReplyDelete
    Replies
    1. මම දන්න ටික තමයි ඔය ලියලා තියෙන්නේ... කුමාර් වගේම මූත් පව්...

      Delete
    2. දෙමළා යනු කවුද? ලංකාවේ සිටින දෙමළ කතා කරන අල්ලාට නො වදින (සහ යෙහෙව්වාගේ සාක්ෂි කාරයින් නොවන) මිනිසුන් සහ තමිල්නාඩු ප්‍රාන්තයේ සිටින එම ලක්ෂණ ඇති මිනිසුන් එකම වර්ගයක් ද? උත්තරය ඔව් නම් ශ්‍රී ලාංකේය දෙමළු කියා හඳුන්වන්නන් තමිල්නාඩු ඩයස්පෝරාව ලෙස හැඳින්විය හැකි ද? උත්තරය නැත නම්, තෝසෙ අයිති තමිල්නාඩු දෙමලාට ද?, ශ්‍රී ලාංකික දෙමලාට ද? උන් දෙදෙනා ම එකම “තෝසේ” නමින් හඳුන්වන කෑම වර්ග දෙකකට උරුම කම් කියයි ද? එහෙනම් ඒ කෑම වර්ග දෙකේ වෙනස කුමක් ද? ලෝකයේ මුල් ම තෝසය හැදුව එකා (මොකෙක් හරි) දෙමලෙක්මද? ශුවර් ද?

      බුදු හාමුදුරුවෝ අයිති සිංහලයාට විතර ද? නම් ප්‍රශ්නය කිසි සේත් ම අහිංසක ප්‍රශ්නයක් ලෙස නො සැලකිය යුතු ය. මෙය පැහැදිලි ලෙස ම සිංහල ජාතියට ද්‍රෝහී ප්‍රකාශයකි. ගණදෙවියෝ අයිති දෙමළාට විතර ද යනුවෙන් අසන්නෙක් නැත්තේ මන්ද? ඔහු දෙමලාට අයිති නැති නිසා ද? නැතිනම් එම ප්‍රශ්ණය ඊලාම් විරෝධී ප්‍රශ්නයක් නිසා ද?

      Delete
    3. ඇත්තටම පව් මේ මනුස්සයට එන්න නොදෙන එක. මොන තර්ජනයක් ද කවියෙක් ගෙන් දැන්.

      Delete
  2. බස්සි ලියන ඒවා කමෙන්ට් එකකින් හරි තේරෙනවා, ඒකට මේවා. හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ල පින්තූරේ ඉන්න එකා දැනගෙන ඉන්න එපාය...

      Delete
    2. දෙයියනේ කියල ඌව දන්නේ නැහැ...

      Delete
    3. ජෙයපාලන් දමිල කවියෙක්. ලංකාවෙන් පිටුවහල් කල. අම්මගේ මරණෙටවත් සහභාගි වෙන්න මවුරටට එන්න නොදුන්න සහ දැන්, යහපාලන ආණ්ඩුව යටතේ අම්මාගෙ සොහොන බලන්නවත් එන්න නොදෙන.

      වෙඩ්ඩා මේ ගැන ලිව්වා මතකයි. දැක්කොත් සෙයාර් කරන්නම්.

      Delete
    4. වෙඩ්ඩා ලියපු මේකත් කියවන්න..

      http://www.jdslanka.org/s/index.php/2014-12-20-03-23-32/2014-12-30-18-26-09/502-2015-12-11-02-11-29

      Delete
    5. සම්පුර්ණයෙන්ම කියෙව්වා මාතලන් ඔබට බොහොම ස්තුති !!!!!!!!!!!

      ජයපාලන් ‘කවියා‘ යනු 'සිංහල රජයේ හමුදාව' විසින් අතුරුදහන් කර ඇති පුදුවෛ ඉරත්තිනතුරෛ කවියා මෙන් කොටි සංවිධානයේ සාමාජිකයකු නොවේ. පුදුවෛ රත්තිනතුරෙට සිදුවූ දෙයට යහපාලනයෙන්වත් පිළිතුරක් නැතිවද එය විමසන කිසිවකු පවා නැත්තේ ඔහුගේ 'කොටි' සාමාජික හැඳුනම්පත නිසා වන්නට පිළිවන. ජයපාලන් අවම වශයෙන් කොටි සංවිධානයේ සංස්කෘතික අංශයටවත් සම්බන්ධයක් තිබූ සාහිත්‍යකරුවකු ද නොවේ. ඔහු අවිවාදයෙන්ම ප්‍රගතිහීලී මත දරන, දෙමළ ජාතිකවාදියෙකි. තමන්ගේ ජනයාගේ උස් නිදහස වෙනුවෙන් අභීතව පෙනී සිටිනා බැවින් ම, ඔහු සිංහල සහ මුස්ලිම් ජනයාගේ අයිතිය වෙනුවෙනුත් ද විවෘතව පෙනී සිටි බව ඉතිහාසය හදාරා ඇත්තෝ දනිති. නමුත් ඇතැම් ‘වාමාංශික සහෝදරයන්' ජයපාලන් වෙනුවෙන් පෙනී සිටින්නේ ඔහුගේ මෙම සිංහල සහ මුස්ලිම් සහෘදභාවය හේතුවෙන් නම් ඒ වනාහී තමන්ගේ අත ඇති කුර්තාවේ තරමට ජයපාලන් කපා ගැනීමකි. සැබෑ ලෙසම ජයපාලන් වෙනුවෙන් පෙනී සිටින්නේ නම් පෙනී සිටිය යුත්තේ 'නිදහස' පිළිබඳ ඔහු තුළ ඇති නොසංසිඳෙන අභිලාෂයට ගරු කිරීමක් වශයෙනි.

      මෙ ටිකම ඇති වෙඩ්ඩා ගේ අදහස් අනුව

      Delete
    6. විස්තර වලට තුති බස්සි සහ මාතේ...

      Delete
  3. මාතලන් මම පුංචි කොල්ල සංදියෙ අපේ අම්මලගෙ ගමේ බොතලේ ගියාම දවසක් දෙමල ආච්චියෙක් පෙන්නල කව්ද කඩප්පුලියෙක් මට කියන්න කිව්වා "ආප්ප දෙන්නම් ඕක්ක වා" කියල. මම කිව්ව, අර ගෑනි මොනවදෝ කිය කිය මට බැනල එලවගත්තනෙ.

    ReplyDelete
    Replies
    1. කියන්න ඇත්තේ උඹ පොඩි වැඩියි කියලා වැඩේට ....

      Delete
    2. Ano, oyage bothale katha n maathege reply kiyawala hamadama hinaa wenawa. keep it up...

      Delete
  4. Replies
    1. ඕන්ලි ෆ්‍රොම් මාතලන්... දොරේ.....

      Delete
    2. ඉස්සර අපි කියපු භාෂා තුනේ වචනේ තමයි

      ගෝවා ගෙඩිය

      Delete
  5. මුන් හැමෝටම පයිත්තියං

    ReplyDelete
  6. நீங்கள் என்ன செய்ய வேண்டும்? நான் இந்த நபர் தெரியாது

    ReplyDelete
    Replies
    1. නිංගල් එන්න සෙයිය වේන්නුම්? නාන් ඉන්ද ?? තෙරියාද.. මන් හොඳයි නේ?

      Delete
    2. කොඤං කොඤං තෙරියමා දොරේ.. නන්ද්‍රයි

      Delete
  7. ඔය මනුස්සයට ඔච්චර ඇම්ම නම් ලංකාවෙම ස්ථිරව නතර වෙන්න උත්සාහ කරන්නෙ නැත්තෙ මොකද? උඹලට කුමාර් ගුණරත්නම් ගැන නැති අමාරුවක් මූ ගැන ආවෙ මොකද?

    ReplyDelete
    Replies
    1. Man hithanne jeyapalan kiyanne kaviyek, lekakayek. aukthiyata erehiwa liyapu ekama waradata sinhala wagema tamil lekakayantath jeewithe rakaganna wenath ratakata yanna unaa. dan sinhala ayata enna puluwan demalata thamath watakadulu. oya situation eka wenas una daata thamai apita LTTE thrasthawaadaya sampurna awasan unaa kiyala sathutu wenna puluwan.

      Delete
    2. @ ජගත්
      මහත්තයා අර පළවෙනි කොමෙන්ට් එකේ මගේ රිප්ලයි එක කියවනවද..?

      @ සරත්
      ජගත්ලත් එක්ක ඒ ටගට් එකට යන්න අමාරුයි සරත්

      Delete
  8. හප්පට සිරි! මේකෙත් දැන් බාසා තුනම දානවා, ආණ්ඩුවෙ කංතෝරු වගේ! එළ එළ! කයියත් එළ!

    ReplyDelete
    Replies
    1. ඇයි බන් සම හරක් කියන්නේ මාතලන් බාසා වෙල්ලෙක්ය කියලා...

      Delete
    2. අම්මප හැබෑටම ඒ සම හරක් කියන කතාව නම් අමූලික ඇත්ත නේද මචන් මාතලන් ! හිකිස් !

      Delete
  9. Replies
    1. අඩෙ රොම්බ තෑන්ක්ස් මෙයා...

      Delete
  10. දැම්ම මුකුත් කියල වරිගෙ නහගන්නැතුව තව කොමෙන්ට් ටිකක් කියෝලාම ඉන්න වෙයි වගේ.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත නොදන්න මළහත්තිලව් වලට මාත් කොමෙන්ට් දාන්නේ නෑ...

      Delete
  11. ඔය මනුස්සයා දෙමලෙන් ලියපු කවි සිංහලට හරවල පොතක් ගැහුවා නේද ලඟදි.. එකට ලංකාවට එන්න විසා දුන්නේ නැති සීන් එකක් ගියා මතකයි.. පොත හොයාගෙන කියවල බලන්න ඕනි මොනවද කියන්නේ කියල..

    ReplyDelete
    Replies
    1. ඌට හිතෙන්න ඇති අපරාදේ හිංගලට හැරෙව්වේ කියලා...

      Delete
  12. මේ අර මොකක්ද සුළගක් ගැන කවි ලිව්ව එකාද ?
    තෙරිය ඉල්ලෙ පෙරිය දොරේ

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. කොයිතරම් මොට්ටද කියනවනම් තව කොමෙන්ටු ටිකක් වැටෙනකල් ඉන්න වෙනව...

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. විලි ලැජ්ජාවේ බැ අර විවේචන ඉවසීමට නොහැකියාව ඇති [අ]විචාරක කෙනා හතර මන් හන්දියකට ඇවිල්ලා පාර හොයාගන්න බැරිව අතර මන් වෙලා ඉන්නවාලු " ඒපාර මහ ජාතියෙන් උනාට මුන් ගූ බයයි දෙමලට" කිව්වගමන් රණවිරු මයිල් කෙලින් කරගෙන මොනවද මේ පල් හෑලි ?? කියලා අහන්නේ
      ඈ රට ගොන් රාලේ ඌ කවියෙක් ඔහේ වගේ 88/89 කාලේ තුවක්කුව අතට ගත්ත එකෙක් නොවෙයි තමන්ගේ එවුන් මරන්න.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. විචා නැට්ටෙත් එක්ක ගොම පිටින් ඇවිල්ලා....

      ඔප්පු කලොත් එහෙම මාතලන් ඇනෝ කොමෙන්ට් දානවය කියලා, නවත්තනවා බ්ලොග් ලිවිල්ල එදාට..

      ඔහේලා වගේ ජාතිවාදි පිස්සෝ වගේම. අර කමියා වගේ රත්තරන් මිනිස්සුත් ඉන්නවා හමුදාවල...

      උඹගෙ හමුදා ළිපියි.. ඌ ලියන යුද්ධයේ මානුෂිකත්වය ගැන ලියන ළිපියි අහසට පොළොව වගේ.. අපි හමුදාවේ උන්ට ආදරේ කරන්නේ ඒ වගේ උන් නිසා.. මේ ළඟදි පයිලට් කෙනෙක් ගැන ළිපියක් ලියලා තිබුනා.. ඉගෙන ගන්නත් එක්ක ගිහින් කියවන්න..

      මම මෙතන බොහෝම ඕපන් විදියට තියන්නේ, හැම තැනම කොමෙන්ට් බ්ලොක් කරලා.. නැත්නම් මොඩරෙට් කරලා..

      උඹ අරුණි එක්ක මල පැන්නට අපිට කොරන්න දෙයක් නෑ.. උඹ මගේ ෆෝන් නම්බරේ දන්නවා. වෙනදා වගේ කෝල් එකක් දුන්නා නම්. මම මේ කොමෙන්ට් එක අයින් කරනවා.. ඒත් දැන්නම් අයින් කරන්නේ නැත.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. අපි මොන රෙද්දටද බන් හමුදාවේ උන්ට ආදරේ කරන්නේ.. උඹලා උඹලගේ රස්සාව කරා අපි ඒකට ගෙව්වා එතනින් ගේම ඉවරයි. උඹලා හරියට රස්සාව නොකරා නම් අපිට කලින් කන්නේ උඹලා.. ඕකත් තව රස්සාවක් විතරයි...

      Delete
    7. අර කෝල් කරපු කතාවට නම් මට කියන්න තියෙන්නේ.. හක හක.. අයියෝ මගේ ඇට දෙක කියලා ඉතරයි...

      Delete
    8. අප්පෝ බං උඹල වැඩිහිටියෝ නේද

      Delete
    9. පිස්සුද බං... 18 කොල්ලෝ... එහෙමයි හිතා ගෙන ඉන්නේ...

      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. ඔහේලා වගේ ජාතිවාදි පිස්සෝ වගේම. අර කමියා වගේ රත්තරන් මිනිස්සුත් ඉන්නවා හමුදාවල...

      සත්‍ය ජය ගනී මාතලන් . මුන්ගේ ජාතිවාදී කම හන්ග ගන්න බැරි ගංකබරයෝ බව ඔප්පු කරලම පෙන්වනවා

      Delete
    12. This comment has been removed by the author.

      Delete
    13. විචාරක ඔහේ අනුන්ගේ ඇට දෙක පුස්ද කියලා බලන්නේ...ඊට ඉස්සෙල්ලා මහලොකු කෙරුමෙක් නම් තමාගේ අවසන් නිලය මොකක් ද කියලා නමත් එක්කම කියනවකො, අතේ කුරුල්ලෝ ගසා ගෙන ඉන්න අපිටත් දැනගන්න

      Delete
    14. I believe this is a fake.

      https://plus.google.com/115072482010831524824/posts

      https://www.blogger.com/profile/11906511125695486809

      Delete
    15. හප්පද බොල.... මෙන්නෝ.... මුං කෙල ගන්නෝ....
      හුකා.... ගූ වලියක්....

      Delete
    16. චීත්තේ කව් ද කියලා කියවන එකා තෙරුම් ගනීවී..

      Delete
    17. ඕකනෙ විචෝ මම උඹට හැමදාමත් කිව්වෙ ඔය බහුබූත ආයුද ගැන ලියන එක නවත්තන්න කියල.

      Delete
    18. විචාගෙ මේ හැසිරීම පිළිඹඳව රසිකලොජියේ අදහස දැනගන්න කැමතියි

      Delete
    19. විචා පුර්ව උපකල්පන වල ඉදින්න එපා.. මේක වැරදි වැටහීමක්.. හෙලුවෙන් තියෙන කටක් තියෙන, තියෙන වෙලාවේ මේක කොටන මාතලංට ඔය විචා කියන විකාර කරන්න වෙලාවක් නෑ බං ඇත්තටම.. අසභ්‍යයි.

      Delete
    20. පත්තරමල්ලියෝ මෙන්නෝ.
      නොට් සයිලන්ට් මාත් Vs නොට් ශාන්ත විචා !!
      ඉස්සර වගේ වගේ, ඒත් මට බයයි බයයි වගේ.
      මේ තෝරු මෝරු අතරේ.... කැකුණ???

      Delete
    21. ප්‍රා.. මචං අපි මේවට ගැලපෙන්නෑ බං.. කැකුණ තලයි අපේ ඔලුවෙම. හැක්

      Delete
    22. මන් හිතන්නෙත් මේ ෆේක් විචාරක කෙනෙක්.. :/ මොනවා උනත් නොවිය යුත්තක්..

      Delete
    23. X-Porter

      මචන් මට පේන්නෙ මේක විචා අංකලුයි මාතලනුයි සෙට් වෙලා කරන මොකක් හරි විගඩමක්. විචා මාමගෙ කෙහෙල්මල් බුද්ධි තොරතුරු පිස්සුව නිසා සයිබරේ උන්ගෙ කැරැට්ටුව හොයන්න අටවපු උගුලක්. විචාරක නමින් ෆේක් අකවුන්ට් එකකුත් ගහගෙන උන් උන්ම බැනගන්නවද කොහෙද. මල විකාර. දැන් මේ කෙහෙල්මල් බොලොහ ඔක්කොම එකයි. මම දැන් දවස් ගානකින් බැලුවෙ නැතුව ඉඳල අද බැලුවම ඒකෙත් විගඩමක් නටල. නොදකින්. මැටි මෝල්ලු ටිකක් අරෙහෙ ෆේස්බුක් එකේ රෙනව. මීට හොඳයි පත්තරයක් බැලුවනම්.

      Delete
    24. එක ප්‍රශ්නයයි.... "ඇයි මේ.....??"

      Delete
    25. මට තේරෙන විදිහට ෆේක් ප්‍රොෆයිල් එකක්... ඔහු මගේ අඩවිවල අදහස් දැක්වූ ප්‍රෝෆයිලය නෙවෙයි මේ... උදේ උඩුවාගේ පෝස්ට් එකටත් විචාරක නොදමන ආකාරයේ කොමෙන්ටුවක් තිබුණා... අනේ මන්දා...

      Delete
    26. මොන හත්තිලව්වක්දෑ මේ..මටත් හිතෙන්නෙ ෆේක් ප්‍රොෆයිල් එකක්..සජ්ජා හරි.

      Delete
  17. එයත් කයියෙක්ද?
    අප්පට සිරි, මාතලන්තුමා ලෝන්ච් එකේ පලවෙනි දේශනය බාගෙට අහපු වෙලාවෙ ඉඳල ඔමාර් කයියාම් වෙලානෙ. පොත වහාම ගහන්න ඕනෙ නේද?
    කයියාම්ලගෙ අනිත් ඒවාත් හොඳයි. https://en.wikipedia.org/wiki/Wine,_women_and_song

    ReplyDelete
  18. \\\ මොහොතක් උදාවෙයි
    මව් කිරිල්ලකුට වුවත්
    පලවා හරින්න පැටවුන්
    එහෙත් ඒ එලවා දැමීමම
    උපතකි නවමු ජීවිතයක..///


    නෝර්වේ හීතලයි
    ජාපනේ ඈතයි
    ජෙයපාලන්ගේ පෑනේ
    තීන්ත සුමුදුයි..





    ReplyDelete
    Replies
    1. ඌත් අපි වගේ බොහොම සුන්දර මනුස්සයෙක්...

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අයි යෝ ඇයි පුකට පයින්ඩ් ගහන්නද විචාරකතුමා

      Delete
    2. බුද්ධි අංශ මක්කටද බං.. මම දෙන්නම් පොඩි පැකේජ් දෙකක් ඉන්ස්ටෝල් කර ගත්තාම ඔහේටම බලන්න පුළුවන්.. මමත් කීප දෙනෙක් ගැන තිබුන සැකය අයින් කර ගත්තේ එයින් පස්සේ.. අර සම්මානේ දුන්න අජියාගෙන ඇහුවා නම් සප් එකක් දෙයි...

      Delete
    3. දෙන්ඩ මචං දෙන්ඩ අපිටත් එක්ක දෙන්න එහාකොට අපිලට බලාගන්න පුළුවන් කවුද මේ විචාරක් කියලා

      Delete
    4. නියම ඇනෝ කෙනෙක් වීමට නම් මුලින්ම ඔබ තම අනන්‍යතාවය ආරක්ෂා කරගැනීමට වෙනම google profile එකක් යොදාගන්න, කිසිවිටකත් තමන් අහවල් profile මගින් අදහස් ඵලකරන බව කිසිවෙකුට නොකියන්න. ඒවගේම වෙන කෙනෙකුගේ අඩවියේ දැඩිලෙස විරුද්ධවියහැකි යමක් විද්‍යාත්මක කරුණු සහිතව පෙන්වා දෙනවානම් Tor Browser යොදාගෙන අදාළ පණිවිඩය ලබාදෙන්න.

      මෙහිදී මුලින්ම https://www.torproject.org/ මගින් බාගත කලහැක.

      මෙය පරිගණකයේ ස්ථාපනය කල පසු http://mxtoolbox.com/WhatIsMyIP/ ගොස් බැලුවිට තවදුරටත් ඔබ අදාළ වෙබ් අඩවියට සම්බන්ද වන්නේ ශ්‍රී ලංකාව තුල සිට නෙමෙයි. මෙහිදී සිදුවන්නේ ඔබ "Start Tor Browser" වෙත ගිය විට ඔබගේ අන්තර්ජාල සම්බන්ද ආරක්‍ෂිත කරනුයේ Tor මෘදුකාංගය මගින් ඔබ google.lk වෙත සම්බන්ද කරන්නේ වෙනින් රටක වෙබ් ලිපිනයක් මගිනුයි. යම් විදියකින් blogspot.com මහින් ඔබ කුමන රටකින් පැමිණ ඇත්දැයි සේවුවොත් ඔවුන්ට ඔබව ලුහුබදවා යාහැක්කේ Tor විසින් ඔබට ලබාදුන් IP ADDRESS වෙත පමණයි. ඔබත් Tor Browser අතර සම්බන්දය encrypt (කිසිදු තුන්වැනි පාර්ශවයකට බලාගත නොහැකි ලෙස සංස්කරණය වී ඇති නිසා) ඔබගේ අනන්‍යතාවය ආරක්ෂාවේ. Julian Assange ත් WikiLeaks සදහා යොදා ගන්නේ මේ ත්ක්ෂනයම තමයි. මේ පිළිබඳ වඩාත් විස්තර සහිතව අගනා ලිපියක් ලංකා සිතුවිලි නම් බ්ලොග්කරුවා විසින් ලියා තිබුණා. ඇතැම් බ්ලොග් කරුවන්ගේ විකාර රූපී කතන්දරවලට නොරැවටෙන්න.

      Delete
    5. not exactly.
      One thing to bear in mind about TOR is that the list of TOR entry and exit nodes is public, otherwise you wouldn't be able to connect to the TOR network at all.

      This means that if you're using TOR it's potentially obvious to your ISP or anyone who has access to your ISP's log files or anyone that runs the public network between your computer and your TOR entry point that you're using TOR presumably for something you'd rather nobody else knew about.

      They can't tell which websites you're accessing but they can tell that you're trying to hide something. A bit like using a torch in the dark.

      This has implications, for example if you live in a country with a repressive government and think that TOR makes it safe for you to communicate with the outside world. If your government is not naive and is in control of the communications network you are flagging yourself for further investigation.

      If you're careful and intelligent then TOR does provide anonymity in that the website you're accessing won't know your IP address but it will know you are using TOR because the list of exit nodes is also public. This gives a website the potential opportunity to behave differently for TOR visitors in the hope of "tricking" them into revealing their identity. As others have said, you need a very secure browser environment with absolutely no javascript . (from Simon Gardner)

      Delete
    6. උදාහරණයක් වශයෙන් ඇනොනිමස් මරණ තර්ජනයක් හෝ වෙනත් පෞද්ගලික (බ්ලොගය තිබෙන රටේ නීති පද්ධතියට විරුද්ධ) කොමෙන්ටුවකදී ටෝර් විසින් ip ලිපිනය ලබා දීමට බැඳී සිටී . (මා දන්නා තරමින්)

      Delete
    7. Dear Ajith,

      Learn about anonymous and hackers;

      https://en.wikipedia.org/wiki/Anonymous_(group)

      http://anonhq.com/

      http://anonhq.com/category/activism/

      http://www.theguardian.com/technology/anonymous

      http://topics.nytimes.com/top/reference/timestopics/organizations/a/anonymous_internet_group/index.html

      https://www.minds.com/

      http://anonnews.org/

      https://whyweprotest.net/

      It's not that easy to find the identity of of an Anonymous if he/ she is smart.

      Delete
  20. ත්‍රී භාශා පරමේෂ්වර.. අවර් මාතලන් සහබ්!

    ReplyDelete
    Replies
    1. තව එකක් ටිකක් දන්නවා... හීබෲ

      Delete
  21. මන්නාරම් කණ්‍යාරාමය ඇරිලා
    වැලිපාරේ මං ආවා
    පේසාලෙයි හන්දිය ළඟ
    කණේරු මල් ගහ පා මුළ
    ඔබ පරවී වැටිලා
    පපුවෙන් ලේ ගැළුවා....

    ඔබ නැතිව ගියේ මටමයි
    මේ රටට නොවෙයි
    මහ පොළොවට මිස
    මිනිස්කමට
    පෙම් නොකරණ
    රටට නොවෙයි
    නැගිටින්න එපා
    නැගිට කොහේ යන්නද අපි
    ඉතින් කොවලන්......

    පද : රත්න ශ්‍රී සර්
    තනු : කේමදාස මාස්ටර්
    හඬ : රශ්මි සංගීතා

    ReplyDelete
    Replies
    1. If I were born to Sinhala parents and adopted by Tamil parents , where would that leave me ?
      DO I have a right in this country.

      What is meant by a country ? the soil , the trees and rivers ? or the people ?
      How did this man betray the country , so that he is not allowed back ?

      Confused.

      Delete
    2. උතුරු කොනේ උඹ හිනැහෙන නඩරාජා මල්ලියේ
      දකුණු කොනේ උඹ හිනැහෙන සුමනසිරී මල්ලියේ

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. භාෂා තුනෙන්ම ලියැවුන මේ කවිය වගේම තමයි, පහුගිය කාලෙ රටේ සිද්ධ වෙච්ච අයුක්තිය අසාධාරණය ගැන භාෂා තුනෙන්ම ලියපු ලේඛකයන්ට සමෝසමේ මේ රටෙන් පිටුවහල් වෙන්න සිදුවුනා. මේ ආණ්ඩුවෙනුත් ඒ තත්වෙ වෙනසක් උනේ නෑ කියන්නෙ, මෙයාලත් පෑනට පට්ට බයයි.

    ReplyDelete
    Replies
    1. මේක අරකට වඩා දරුණු වෙනවා.. පටන් ගත්තෙම දීප්තිලා හතර වෙනි තට්ටුවට ගෙනත් නේ...

      Delete
  24. අඩෝව් මාතෙ.... කොට්ට ඉරෙන්ඩු සූත්ත සුත්ත අඩි පේ... හරිය...

    ReplyDelete
    Replies
    1. කොට්ට ඉරෙන්ඩම ලියලා තියෙනවා කියලා වෙන්ටෑ කීවේ...

      Delete
  25. විචාගෙ මේ හැසිරීම පිළිඹඳව රසිකලොජියේ අදහස දැනගන්න කැමතියි

    ReplyDelete
    Replies
    1. ඇයි ලබ්බටද ? නැතිනම් පුහුලටද ? රසිකලොජි අහක යන නයි කරේ දාගන්නේ නැ

      Delete
    2. Tell what? Both are in the same boat !

      Delete
  26. මාතෙගේ විදියට නං මේ කවිය සුපර්බ්.. අයි මීන් දි අයිඩියා..

    ReplyDelete
  27. මේක මගහැරුනනේ.. කයිය පට්ටයි..
    දෙමළ ඉගනගන්නට පොඩි පහේ ආසාවක් ඇතිවුණා බන්..

    ReplyDelete
  28. සංජීව මෙන්ඩිස් එල ද බ්‍රා මෙන්ඩා ආගියඅතක් නැත

    බොල්ණයක් ලෙස කපාහැරියානම් අංක 1ද
    නැවතමුදල් පියවාගත්තේනම් අංක 2ද
    ණයට නොදුන්නානම් අංක3ද
    තවමත් මුදල් නොලැබුනානම් අංක 4ද

    e l b හිස්තැනක් අදාල අංකය යොදා 1919 send කර වටිනා ජංගියක් දිනාගන්න

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න