විමල්ගේ තුන අහිමි වීම..
සයිබරය නැවතත් ජය ගෙන ඇත. ආන්ඩුවේ වාහන ජෝගිය තාවකාලිකව අකුලා ගෙන ඇත. අගමැති තුමා කියන්නේ, ආපදාවලට ලක්වූවන්ට සහන සලසා අවසාන වන තෙක් වාහන ගැනීමක් සිඳු වන්නේ නැති බවයි. අදහස් ප්‍රකාශ කරන්නන් සුදු වෑන් ටුවර් ගෙන යන්නේ නැතිව, ඔවුන්ට සවන් දීම අප අගය කොට සලකමු.
රණවිරුවන්ට සැලකුවේ අපියි..!!!
මේ අපේ බැසිල් අයියා සලකපු හැටි -
අංග ආරක්ෂකයින් පොලිස් / ආමී / නේවී -183
ඩැයිවර් හා ක්ලීනර් - 12
කුක්ස් ඇන්ඩ් හෙල්පර්ස් - 11
හවුස් බෝස්යි ඇන්ඩ් මේඩ්ස් - 26
ඩොග්ස් බෝයිස් - 06
කෙයාර් ගිවර්ස් - 04
ෆිට්නස් ට්‍රේනර්ස් - 02
ලේඩි කෙයාරර්ස් (පුෂ්පා රාජපස්ස වෙනුවෙන්) - 03
-
එකතුව - 247
ඩෝග් බෝයිස් ඩියුටීස් -
බල්ලන් නෑවීම, මයිල් පීරීම, විටමින් ලබාදීම, කෑම ලබාදීම, නෑවීම හා
දෙන දෙයක් කා වෙන දේ බලාගෙන සිටීමට පුහුණු කිරීම.
-රාවය අනුග්‍රහයෙනි -
-x-
ලිට්මස් පරීක්ෂාව
බන්ධුල ගුණවර්ධන යනු ආර්ථික විශේෂඥයකු නොවේ.
ඔහු ඉතා ජනප්‍රිය උසස් පෙල ආර්ථික විජ්ජා ටියුෂන් කරුවකු පමණි.
මහින්ද රාජපක්ෂ ඔහුට ආර්ථිකය සම්බන්ධ කිසිවක් ලබා දුන්නේ නැත.
බාර දුන් අජ්ජාපනයද, උලා කා, වමාරා, ආයෙත් ගිල, ගොම ගොඩක් කරන ලදි.
- ආචාර්ය සරත් අමුණුගම -
ඉල්ලාගෙන කෑ විශ්වාසභංගයේදී, පාර්ලීමේන්තුව අමතමින්..
ඔහු ඉතා ජනප්‍රිය උසස් පෙල ආර්ථික විජ්ජා ටියුෂන් කරුවකු පමණි.
මහින්ද රාජපක්ෂ ඔහුට ආර්ථිකය සම්බන්ධ කිසිවක් ලබා දුන්නේ නැත.
බාර දුන් අජ්ජාපනයද, උලා කා, වමාරා, ආයෙත් ගිල, ගොම ගොඩක් කරන ලදි.
- ආචාර්ය සරත් අමුණුගම -
ඉල්ලාගෙන කෑ විශ්වාසභංගයේදී, පාර්ලීමේන්තුව අමතමින්..
මාතලංගේ බ්ලොග් පෝස්ට් එක කරූ, අගමැතියාට පෙන්නුවද කව්ද දන්නේ???
ReplyDeleteසරත් අමුණුගම කිව්වේ ආර්ථික ඝාතකයෝ හතර දෙනාගෛන් කෙනෙක්ය එයත් කියලා.. හැක්
හොඳම කතාව බං.... විමලෙගේ කලිසමයි ගොන් බන්ධුලගේ සරමයි ඔළුවෙන්ම ගලවලා දැම්මා...
Deleteමරු මරු .... ජනවාරි 18ට පස්සෙ ගෝතලංට චුන් එකක් ගන්න අවස්තාවක් ලැබිල
ReplyDeleteවහලකුගේ වේදනාව...
Deleteඋබනෙ බං තම්බින්ගෙ වහල් වැඩ කලේ ...
Deleteඋබගෙ ජනාදිපති රනිල් චන්ද්‍රිකා එන්ජීඕ සෙට් එකේ වහලෙක්.
රනිල් චන්ද්‍රිකා එන්ජීඕ සෙට් එක උන්ව නටවන ඉන්දියාවෙ බටහිර ඔත්තු සේවාවල වහල්ලු
කුලියට කඩේ යන උබ උන් හැමෝගෙම වහල
ගොන් ටෝඉයන්ට යන්තන් සහනයක් ..........
ReplyDeleteපට්ට ගෝත්‍රික බයි වහලුන්ගේ පපු පැලෙයිද කියලයි බය...
Deleteමාරාංතික උපවාසයක්වත් කොරන්න වෙයි.
ReplyDeleteමේ සෑරේ නම් තැඹිලි පොවන්න එන එකක් නෑ... ආවත් තැඹිලිත් එක්ක කලවම් කරලා සයනයිට් ටිකක් දෙයි..
Deleteරජෙක් වගේ ඉන්න පුළුවන් මනුස්සයෙක්.. හතරවරං නෝන්ඩි කරනවනේ මේ යකා...
රුපියල් 1600 ට පු...දෙන ගොන් ටෝය්යනට සරල සහනයක්වත් දෙන එක ගැන අපේ සන්තොසය. මොකද යහපාලනය වැඩ බැරි පොන්න රැල හොදටම කරන හින්ද......
ReplyDelete1600 ට කව් ද අනේ පුක දෙන්නේ... අපි දෙන්නේ ඩොලර් වලට... ඔයා ඔය කියන්නේ බුකියේ සෙට් එකට... බ්ලොග්ස් වලට ඊට වඩා ගෙවනවා.
Deleteඔබට සතුටුයිද දැන්...?
@ Noma,
Deleteදැන් කවුද බං රුපියල් 1600 ට වැඩ කරන්නේ? අපිට දැන් දවසකට 6000 ක් ගෙවනවා. ඒවායේ ප්‍රතිඵල අපි පෙන්නලත් තියනවා. ඒ ප්‍රතිඵල නිසා උඹලා වගේ බයියන්ට මේ ආත්මෙට ආයේ ආණ්ඩු බලයක් ලැබෙන්නේ නෑ.
එදා ජනාධිපති දිවුරුම් දෙන දවසේ මුන් කවෙිනම් කොහොමද. ? දිවුරුම් දිමට වියදම් උනේ රුපියල් 6000 කියලා..එහෙම කියපු උන් නේද දැන් බිලියන 750 කාර් ගන්න යන්නෙ. කුජිතයි බන්....
ReplyDeleteදැන් ඒවා ගේන්නේ නෑ.... යාවත්කාලීන වෙන්න...නිව්ස් බලන්න.. රේඩියෝ අහන්න.. වෙබ් සයිට්, ෆේස්බුක් බලන්න...
Deleteහානි උන දේපල වලට මුදල් වෙන් කරනකන් විතරයි බං නතර කලේ... තව ටික දවසකින් දන්නෙම නැතුව වාහන ටික ඇවිත් තියෙයි.ගෙන්වන එක තහනම් කරන්න බැරි බව මාත් පිලිගන්නව. ඒත් අඩුතරමෙ වාහනයක ගාන සීමා කරන්න තිබ්බ. මේ කලෙ බලුබෙට්ට පොල් කට්ටෙන් වහපු එක විතරයි
Deleteබොරුවට හරි කලා නේ.... රාජිතලා, ගයන්තලා තාවකාලිකව හරි බලු උනා නේ...
Deleteමම දැක්කා කලවැද්දත් කියලා තියෙනවා එයාගේ එකත් එපාය. ඒ මුදල සාලාව ආපදා අයට යොදවන්නය කියලා...
මහින්ද රාජපක්ෂ උන්නැහේ දැන් නටන නාඩගම නම් අන්තිම කුජීතයි.මොනා උනත් රටේ හිටපු නායකය.අච්චර පිස්සු කෝච්චිය සැටලයිට් අම්මණ්ඩිවත් මෙච්චර කුජීත උනේ නෑ.යකෝ බලාගෙන ගියාම සැබෑ විපක්ෂේ බුකිය නොවැ.
ReplyDeleteකොහොමත් එයා චන්ඩියෙක් විතරයි ශ්‍රේෂ්ඨ නයකයකු නොවන බව බොහෝම පැහැදිලියි... මම කවදාවත් දැකලා නෑ රිලවෙක් විසින් අහිගුංඨකයෙක් නටවනවා... දැන් අපි ඒකත් දකිමින් සිටිනවා...
Delete
ReplyDeleteආණ්ඩුව එලියෙන් එන විරෝධයන් හා අදහස් පිලිබදව ධනාත්මකව සලකා වාහන ගෙන්වීමට ටික දවසකට හෝ පස්සට දැමිම යහපත් ප්‍රවනතාවයක්ය. ආණ්ඩුවට 2/3ට කිට්ටු වෙන්න තිබුනාට මහින්දවගේ නටන්න යන්නේ නැහැ කියන්නේ හොද දෙයක්ය, ඒ බලපෑම හා විරෝධයන් මගහැර යා නොහැකි තත්වයකම සමාජය තුල පවත්වාගෙන යෑමෙන් තොරව ආණ්ඩුව ට්‍රක් මාරු කිරීම වලක්වා ගන්නටද නොහැකිය..
අප කරමින් සිටින්නේ එයයි...
Deleteතව ටිකදවස හිටපන් මචන්..... උබල දන්නෙවත් නැතුව බඩු ඇවිත් ඇති. හරියට අත්‍යවශ්‍ය භාණ්ඩ වලට වැට් ගැහුවේ නැහැ වගේ....යාවත්කාලීන වෙන්නම ඕනේ නැහැ .....මුන්ගේ කරපු ටික බැලුවම ඇති....
ReplyDeleteහා මචං
Deleteසැප වාහන එපා කියා අත්තේ ලිස්ට් එකේ නැති තුනක් - ලක්බිම
Deleteකොහොමද ඇන්දිල්ල
ගොං වැඩක් කරද්දි විරෝධයක් එද්දි , ඒ ගොං වැඩේ අකුල ගන්න එක හරි කල් දාන එක හරි මෙතුවක් කාලෙකට උනේ නෑ. ටිකක් හරි හොද ගතියක් පෙන්නල තියනව ඒකත් මේ රටේ හැටියට ලොකු දෙයක් ,
ReplyDeleteෆේස්බුක් කියලා එකක් තිබ්බා තමයි... ඒත් අර මහින්දලා කිව්වා වගේම ආතල් එකට... මේ වගේ ඒවා ලිව්වා නම් හෙම වයිට් වෑන් ට්‍රිප් එකක් යන්න තිබ්බා.. ඡන්දෙ ආවම තමයි මිනිස්සු ටිකක් බය නැති උනේ...
Deleteමේ ආපු ප්‍රභල විරෝධයට අඩියක් පස්සට ගත්තෙ නැත්තං වැඩි කාලයක් දුවා ගන්න බැරිම වෙනවා.ඒක තේරුම් ගත්ත එක ලොකු දෙයක්.
ReplyDeleteහඬ නැඟීම අපතේ යන්නෙ නෑ...
ජයවේවා..!!
මුන්ට පාරේ බැහැලා යන්න බැරි වෙනවා...
Deleteලංකාවේ පාර්ලිමේන්තුව තුල කිසිමඅවස්ථාවක දෝෂාභියෝගයක් ජයගෙන නෑ. ලංකාවේ මැතිවරණ ක්‍රමය තුල මන්ත්‍රීවරයා පක්ෂයට බැඳී සිටින නිසා එහි පුදුමයක් නෑ. මේක ඉදිරිපත්කලේ දිනන්න බලාගෙන කියා හිතන්න බෑ. එමනිසා මෙය පරාජය වුනා කියා කාගේවක් 3 නැතිවෙන්නේ නෑ. විමල් වීරවංශ යනු ලංකාවේ දේශපාලඥයන් අතුරින් පීඩිතම පුද්ගලයා ලෙස සැලකිය හැකියි. ඔහු මෙසේ අපහාස වලට ලක්වීමට කල ලොකුම වරද සිංහලයෙක් වීමද?
ReplyDeleteකෙසේ වෙතත්,සම්බන්ධන් විපක්ෂ නායකයා නොවිය යුත්තේ මන්ද යන ගැටළුවට උත්තරය මෙම ජනමත චන්ද විමසීමෙන් ලැබුනා.
ගෙනාවේ දෝෂාභියෝගයක් නොව විශ්වාසභංගයකි....
Delete@ jagath pathirana,
Deleteවිමල් වීරවංශ සිංහලයෙක් වෙන්න පුළුවන්, නමුත් උන්නැහැගේ මුත්තා ගැන එහෙම කියන්න බෑ.
ඔහු මෙසේ අපහාස වලට ලක්වීමට කල ලොකුම වරද කාණු කටක් සහිතව ඉපදීම සහ ඒ කාණු කට නිරාවරණය කර තැබීම.
http://cctvsystemsrilanka.com/
ReplyDeleteනොමිළේ ඇඩ්ස් දැමීම දඬුවම් ලැබිය හැකි වරදකි..
Deleteසයිබරය ඔස්සේ නැගී ආ ජනතා විරෝධය (ක්‍රෝධය) හමුවේ, තාවකාලිකව හෝ ඔය කුජීත වාහන ප්‍රොපොසලය අකුලා ගැනීම ගැන අපිට පොඩ්ඩක් සුභ වාදීව හිතන්න පුළුවන්.
ReplyDeleteඒ සයිබරයේ හඬට කිසියම් හෝ (ඇඟට දැනෙන) බලපෑමක් කරන්න පුළුවන් යයි සිතීමෙන්.
ඉස්සර ජනතාවගේ හඬ ලයිව් දෙන්න ක්‍රම තිබුනේ නෑ නේ... මට තියෙන බය ෆේස්බුක් එක වැඩි කල් නොගිහින් තහනම් කරයිද කියන එක...
DeleteObage blog eka balanna patan gaththe lagadi liyana widiha harima apurui
ReplyDeleteBohoma Isthuthi
DeleteObage blog eka balanna patan gaththe lagadi liyana widiha harima apurui
ReplyDeleteඅපි බලමු දැන් නිතිය කොහොමද යන්නේ කියල. ආණ්ඩුව මිනිසුන් ගේ විවේචන වලට සවන් දෙනවා නම් ඒක හොඳ දෙයක්. මට හිනා යන්නේ ගිය ආණ්ඩුව මේ වගේ වැඩ කරන කොට සද්ද නැතුව හිටි එවුන් දැන් දාන සද්දේ දැක්කම.
ReplyDeleteඔය ගොන් වේසිගේ පුතාලා කරන වැඩෙන් වෙන්නේ වැදගත් විදියට විරෝධය දක්වන්න තියෙන අවස්ථාවත් අහිමි වෙන එක.. බුකියේ දෙපැත්තේම හරක් දාන සමහර ස්ටේටස් වලින් වෙන්නේ ඕක තහනම් කරන එක... චීනේ වගේ...
Deleteවාහන වලට විරුද්දත්වය දිගටම ගෙනියන්න ඕනි.. විරුද්දත්වය නොතකා වාහන ගෙන්නන උන්ව පතුරු යවන්න ඕනි..
ReplyDeleteවාහන වලට ඔච්චර අරියාදු මොකෝ? ආ දැන්නේ මතක් උනේ. ඔහේ කුරුළු හමුදා ලොක්කගේ වාහනේ පොටෝ අල්ලන්න ගිහිං හිරේ ගියානේ. ඒ නිසා වාහන එක්ක අරියාදු? හිරේදී උයියා උනාද? තාම රිදෙනවට කක්කි දානකොට?
Deleteවාහන නෙමෙයි ප්‍රයිවෙට් ජෙට් ගත්තත් කමක් නෑ රට හදලා ඉවරවෙලා...
Deleteමේක හරියට ගේ හදන්න කලින් බඩු මුට්ටු අරගෙන වැස්සට අව්වට දාලා කෙල්වෙන්න අරිනවා වගේ වැඩක්...
ගේ හදාගන්නත් හතර වටේ නය වෙලා ඉන්නේ.. පුක කහගන්න නියපොත්ත නෑ...
//AnonymousJune 10, 2016 at 10:23 PM// ඔව් ඕයි.. ලොකු වාහන දකිද්දීත් මගේ පුක දනවා.. කක්කි දාන්න නම් අවුලක් නෑ.. සුරුස් ගාල යනවා.. :D
DeleteWho care fool wimal talks and Bandula talks. Gota is muder man. Army is murder in noth tamil people too. Why we treet army?
ReplyDeleteB cos they protect the cont tree prom teroris
Deleteane uba hukahan....
ReplyDeleteමාතලන් උඹේ තුන තියනවද බලපන් තාම.
ReplyDeleteඅපේ ආන්ඩුවක් අාපුහම මාතලන් මහත්තෙලෑ ගෙවල් පැත්තට සුදු වෑන් එකක් එවන්නම් හිටං....(හුදෙක් හිතුළුවක්,විහිළුවක් පමනි..)
ReplyDelete