.

.

Jun 9, 2016

තුන අහිමි වීම, ලිට්මස් පරීක්ෂාව හා රණවිරුවන්ට සැලකීම - Litmus Test, Testicals & War Heroes

විමල්ගේ තුන අහිමි වීම..




සයිබරය නැවතත් ජය ගෙන ඇත. ආන්ඩුවේ වාහන ජෝගිය තාවකාලිකව අකුලා ගෙන ඇත. අගමැති තුමා කියන්නේ, ආපදාවලට ලක්වූවන්ට සහන සලසා අවසාන වන තෙක් වාහන ගැනීමක් සිඳු වන්නේ නැති බවයි. අදහස් ප්‍රකාශ කරන්නන් සුදු වෑන් ටුවර් ගෙන යන්නේ නැතිව, ඔවුන්ට සවන් දීම අප අගය කොට සලකමු.


රණවිරුවන්ට සැලකුවේ අපියි..!!!



මේ අපේ බැසිල් අයියා සලකපු හැටි -

අංග ආරක්ෂකයින් පොලිස් / ආමී / නේවී -183
ඩැයිවර් හා ක්ලීනර් - 12
කුක්ස් ඇන්ඩ් හෙල්පර්ස් - 11
හවුස් බෝස්යි ඇන්ඩ් මේඩ්ස් - 26
ඩොග්ස් බෝයිස් - 06
කෙයාර් ගිවර්ස් - 04
ෆිට්නස් ට්‍රේනර්ස් - 02
ලේඩි කෙයාරර්ස් (පුෂ්පා රාජපස්ස වෙනුවෙන්) -  03
-
එකතුව -  247

ඩෝග් බෝයිස් ඩියුටීස් -
බල්ලන් නෑවීම, මයිල් පීරීම, විටමින් ලබාදීම, කෑම ලබාදීම, නෑවීම හා
දෙන දෙයක් කා වෙන දේ බලාගෙන සිටීමට පුහුණු කිරීම.

-රාවය අනුග්‍රහයෙනි -

-x-
ලිට්මස් පරීක්ෂාව
බන්ධුල ගුණවර්ධන යනු ආර්ථික විශේෂඥයකු නොවේ.
ඔහු ඉතා ජනප්‍රිය උසස් පෙල ආර්ථික විජ්ජා ටියුෂන් කරුවකු පමණි.
මහින්ද රාජපක්ෂ ඔහුට ආර්ථිකය සම්බන්ධ කිසිව
ක් ලබා දුන්නේ නැත.
බාර දුන් අජ්ජාපනයද, උලා කා, වමාරා, ආයෙත් ගිල, ගොම ගොඩක් කරන ලදි.
- ආචාර්ය සරත් අමුණුගම -
ඉල්ලාගෙන කෑ විශ්වාසභංගයේදී, පාර්ලීමේන්තුව අමතමින්..

-x-


 බුකියේ ලියූ හබරල කවි කිහිපයකි...

48 comments:

  1. මාතලංගේ බ්ලොග් පෝස්ට් එක කරූ, අගමැතියාට පෙන්නුවද කව්ද දන්නේ???

    සරත් අමුණුගම කිව්වේ ආර්ථික ඝාතකයෝ හතර දෙනාගෛන් කෙනෙක්ය එයත් කියලා.. හැක්

    ReplyDelete
    Replies
    1. හොඳම කතාව බං.... විමලෙගේ කලිසමයි ගොන් බන්ධුලගේ සරමයි ඔළුවෙන්ම ගලවලා දැම්මා...

      Delete
  2. මරු මරු .... ජනවාරි 18ට පස්සෙ ගෝතලංට චුන් එකක් ගන්න අවස්තාවක් ලැබිල

    ReplyDelete
    Replies
    1. වහලකුගේ වේදනාව...

      Delete
    2. උබනෙ බං තම්බින්ගෙ වහල් වැඩ කලේ ...

      උබගෙ ජනාදිපති රනිල් චන්ද්‍රිකා එන්ජීඕ සෙට් එකේ වහලෙක්.

      රනිල් චන්ද්‍රිකා එන්ජීඕ සෙට් එක උන්ව නටවන ඉන්දියාවෙ බටහිර ඔත්තු සේවාවල වහල්ලු

      කුලියට කඩේ යන උබ උන් හැමෝගෙම වහල

      Delete
  3. ගොන් ටෝඉයන්ට යන්තන් සහනයක් ..........

    ReplyDelete
    Replies
    1. පට්ට ගෝත්‍රික බයි වහලුන්ගේ පපු පැලෙයිද කියලයි බය...

      Delete
  4. මාරාංතික උපවාසයක්වත් කොරන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. මේ සෑරේ නම් තැඹිලි පොවන්න එන එකක් නෑ... ආවත් තැඹිලිත් එක්ක කලවම් කරලා සයනයිට් ටිකක් දෙයි..

      රජෙක් වගේ ඉන්න පුළුවන් මනුස්සයෙක්.. හතරවරං නෝන්ඩි කරනවනේ මේ යකා...

      Delete
  5. රුපියල් 1600 ට පු...දෙන ගොන් ටෝය්යනට සරල සහනයක්වත් දෙන එක ගැන අපේ සන්තොසය. මොකද යහපාලනය වැඩ බැරි පොන්න රැල හොදටම කරන හින්ද......

    ReplyDelete
    Replies
    1. 1600 ට කව් ද අනේ පුක දෙන්නේ... අපි දෙන්නේ ඩොලර් වලට... ඔයා ඔය කියන්නේ බුකියේ සෙට් එකට... බ්ලොග්ස් වලට ඊට වඩා ගෙවනවා.

      ඔබට සතුටුයිද දැන්...?

      Delete
    2. @ Noma,

      දැන් කවුද බං රුපියල් 1600 ට වැඩ කරන්නේ? අපිට දැන් දවසකට 6000 ක් ගෙවනවා. ඒවායේ ප්‍රතිඵල අපි පෙන්නලත් තියනවා. ඒ ප්‍රතිඵල නිසා උඹලා වගේ බයියන්ට මේ ආත්මෙට ආයේ ආණ්ඩු බලයක් ලැබෙන්නේ නෑ.

      Delete
  6. එදා ජනාධිපති දිවුරුම් දෙන දවසේ මුන් කවෙිනම් කොහොමද. ? දිවුරුම් දිමට වියදම් උනේ රුපියල් 6000 කියලා..එහෙම කියපු උන් නේද දැන් බිලියන 750 කාර් ගන්න යන්නෙ. කුජිතයි බන්....

    ReplyDelete
    Replies
    1. දැන් ඒවා ගේන්නේ නෑ.... යාවත්කාලීන වෙන්න...නිව්ස් බලන්න.. රේඩියෝ අහන්න.. වෙබ් සයිට්, ෆේස්බුක් බලන්න...

      Delete
    2. හානි උන දේපල වලට මුදල් වෙන් කරනකන් විතරයි බං නතර කලේ... තව ටික දවසකින් දන්නෙම නැතුව වාහන ටික ඇවිත් තියෙයි.ගෙන්වන එක තහනම් කරන්න බැරි බව මාත් පිලිගන්නව. ඒත් අඩුතරමෙ වාහනයක ගාන සීමා කරන්න තිබ්බ. මේ කලෙ බලුබෙට්ට පොල් කට්ටෙන් වහපු එක විතරයි

      Delete
    3. බොරුවට හරි කලා නේ.... රාජිතලා, ගයන්තලා තාවකාලිකව හරි බලු උනා නේ...

      මම දැක්කා කලවැද්දත් කියලා තියෙනවා එයාගේ එකත් එපාය. ඒ මුදල සාලාව ආපදා අයට යොදවන්නය කියලා...

      Delete
  7. මහින්ද රාජපක්ෂ උන්නැහේ දැන් නටන නාඩගම නම් අන්තිම කුජීතයි.මොනා උනත් රටේ හිටපු නායකය.අච්චර පිස්සු කෝච්චිය සැටලයිට් අම්මණ්ඩිවත් මෙච්චර කුජීත උනේ නෑ.යකෝ බලාගෙන ගියාම සැබෑ විපක්ෂේ බුකිය නොවැ.

    ReplyDelete
    Replies
    1. කොහොමත් එයා චන්ඩියෙක් විතරයි ශ්‍රේෂ්ඨ නයකයකු නොවන බව බොහෝම පැහැදිලියි... මම කවදාවත් දැකලා නෑ රිලවෙක් විසින් අහිගුංඨකයෙක් නටවනවා... දැන් අපි ඒකත් දකිමින් සිටිනවා...

      Delete

  8. ආණ්ඩුව එලියෙන් එන විරෝධයන් හා අදහස් පිලිබදව ධනාත්මකව සලකා වාහන ගෙන්වීමට ටික දවසකට හෝ පස්සට දැමිම යහපත් ප්‍රවනතාවයක්ය. ආණ්ඩුවට 2/3ට කිට්ටු වෙන්න තිබුනාට මහින්දවගේ නටන්න යන්නේ නැහැ කියන්නේ හොද දෙයක්ය, ඒ බලපෑම හා විරෝධයන් මගහැර යා නොහැකි තත්වයකම සමාජය තුල පවත්වාගෙන යෑමෙන් තොරව ආණ්ඩුව ට්‍රක් මාරු කිරීම වලක්වා ගන්නටද නොහැකිය..

    ReplyDelete
    Replies
    1. අප කරමින් සිටින්නේ එයයි...

      Delete
  9. තව ටිකදවස හිටපන් මචන්..... උබල දන්නෙවත් නැතුව බඩු ඇවිත් ඇති. හරියට අත්‍යවශ්‍ය භාණ්ඩ වලට වැට් ගැහුවේ නැහැ වගේ....යාවත්කාලීන වෙන්නම ඕනේ නැහැ .....මුන්ගේ කරපු ටික බැලුවම ඇති....

    ReplyDelete
    Replies
    1. සැප වාහන එපා කියා අත්තේ ලිස්ට් එකේ නැති තුනක් - ලක්බිම

      කොහොමද ඇන්දිල්ල

      Delete
  10. ගොං වැඩක් කරද්දි විරෝධයක් එද්දි , ඒ ගොං වැඩේ අකුල ගන්න එක හරි කල් දාන එක හරි මෙතුවක් කාලෙකට උනේ නෑ. ටිකක් හරි හොද ගතියක් පෙන්නල තියනව ඒකත් මේ රටේ හැටියට ලොකු දෙයක් ,

    ReplyDelete
    Replies
    1. ෆේස්බුක් කියලා එකක් තිබ්බා තමයි... ඒත් අර මහින්දලා කිව්වා වගේම ආතල් එකට... මේ වගේ ඒවා ලිව්වා නම් හෙම වයිට් වෑන් ට්‍රිප් එකක් යන්න තිබ්බා.. ඡන්දෙ ආවම තමයි මිනිස්සු ටිකක් බය නැති උනේ...

      Delete
  11. මේ ආපු ප්‍රභල විරෝධයට අඩියක් පස්සට ගත්තෙ නැත්තං වැඩි කාලයක් දුවා ගන්න බැරිම වෙනවා.ඒක තේරුම් ගත්ත එක ලොකු දෙයක්.
    හඬ නැඟීම අපතේ යන්නෙ නෑ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මුන්ට පාරේ බැහැලා යන්න බැරි වෙනවා...

      Delete
  12. ලංකාවේ පාර්ලිමේන්තුව තුල කිසිමඅවස්ථාවක දෝෂාභියෝගයක් ජයගෙන නෑ. ලංකාවේ මැතිවරණ ක්‍රමය තුල මන්ත්‍රීවරයා පක්ෂයට බැඳී සිටින නිසා එහි පුදුමයක් නෑ. මේක ඉදිරිපත්කලේ දිනන්න බලාගෙන කියා හිතන්න බෑ. එමනිසා මෙය පරාජය වුනා කියා කාගේවක් 3 නැතිවෙන්නේ නෑ. විමල් වීරවංශ යනු ලංකාවේ දේශපාලඥයන් අතුරින් පීඩිතම පුද්ගලයා ලෙස සැලකිය හැකියි. ඔහු මෙසේ අපහාස වලට ලක්වීමට කල ලොකුම වරද සිංහලයෙක් වීමද?

    කෙසේ වෙතත්,සම්බන්ධන් විපක්ෂ නායකයා නොවිය යුත්තේ මන්ද යන ගැටළුවට උත්තරය මෙම ජනමත චන්ද විමසීමෙන් ලැබුනා.

    ReplyDelete
    Replies
    1. ගෙනාවේ දෝෂාභියෝගයක් නොව විශ්වාසභංගයකි....

      Delete
    2. @ jagath pathirana,

      විමල් වීරවංශ සිංහලයෙක් වෙන්න පුළුවන්, නමුත් උන්නැහැගේ මුත්තා ගැන එහෙම කියන්න බෑ.

      ඔහු මෙසේ අපහාස වලට ලක්වීමට කල ලොකුම වරද කාණු කටක් සහිතව ඉපදීම සහ ඒ කාණු කට නිරාවරණය කර තැබීම.

      Delete
  13. Replies
    1. නොමිළේ ඇඩ්ස් දැමීම දඬුවම් ලැබිය හැකි වරදකි..

      Delete
  14. සයිබරය ඔස්සේ නැගී ආ ජනතා විරෝධය (ක්‍රෝධය) හමුවේ, තාවකාලිකව හෝ ඔය කුජීත වාහන ප්‍රොපොසලය අකුලා ගැනීම ගැන අපිට පොඩ්ඩක් සුභ වාදීව හිතන්න පුළුවන්.

    ඒ සයිබරයේ හඬට කිසියම් හෝ (ඇඟට දැනෙන) බලපෑමක් කරන්න පුළුවන් යයි සිතීමෙන්.

    ReplyDelete
    Replies
    1. ඉස්සර ජනතාවගේ හඬ ලයිව් දෙන්න ක්‍රම තිබුනේ නෑ නේ... මට තියෙන බය ෆේස්බුක් එක වැඩි කල් නොගිහින් තහනම් කරයිද කියන එක...

      Delete
  15. Obage blog eka balanna patan gaththe lagadi liyana widiha harima apurui

    ReplyDelete
  16. Obage blog eka balanna patan gaththe lagadi liyana widiha harima apurui

    ReplyDelete
  17. අපි බලමු දැන් නිතිය කොහොමද යන්නේ කියල. ආණ්ඩුව මිනිසුන් ගේ විවේචන වලට සවන් දෙනවා නම් ඒක හොඳ දෙයක්. මට හිනා යන්නේ ගිය ආණ්ඩුව මේ වගේ වැඩ කරන කොට සද්ද නැතුව හිටි එවුන් දැන් දාන සද්දේ දැක්කම.

    ReplyDelete
    Replies
    1. ඔය ගොන් වේසිගේ පුතාලා කරන වැඩෙන් වෙන්නේ වැදගත් විදියට විරෝධය දක්වන්න තියෙන අවස්ථාවත් අහිමි වෙන එක.. බුකියේ දෙපැත්තේම හරක් දාන සමහර ස්ටේටස් වලින් වෙන්නේ ඕක තහනම් කරන එක... චීනේ වගේ...

      Delete
  18. වාහන වලට විරුද්දත්වය දිගටම ගෙනියන්න ඕනි.. විරුද්දත්වය නොතකා වාහන ගෙන්නන උන්ව පතුරු යවන්න ඕනි..

    ReplyDelete
    Replies
    1. වාහන වලට ඔච්චර අරියාදු මොකෝ? ආ දැන්නේ මතක් උනේ. ඔහේ කුරුළු හමුදා ලොක්කගේ වාහනේ පොටෝ අල්ලන්න ගිහිං හිරේ ගියානේ. ඒ නිසා වාහන එක්ක අරියාදු? හිරේදී උයියා උනාද? තාම රිදෙනවට කක්කි දානකොට?

      Delete
    2. වාහන නෙමෙයි ප්‍රයිවෙට් ජෙට් ගත්තත් කමක් නෑ රට හදලා ඉවරවෙලා...

      මේක හරියට ගේ හදන්න කලින් බඩු මුට්ටු අරගෙන වැස්සට අව්වට දාලා කෙල්වෙන්න අරිනවා වගේ වැඩක්...

      ගේ හදාගන්නත් හතර වටේ නය වෙලා ඉන්නේ.. පුක කහගන්න නියපොත්ත නෑ...

      Delete
    3. //AnonymousJune 10, 2016 at 10:23 PM// ඔව් ඕයි.. ලොකු වාහන දකිද්දීත් මගේ පුක දනවා.. කක්කි දාන්න නම් අවුලක් නෑ.. සුරුස් ගාල යනවා.. :D

      Delete
  19. Who care fool wimal talks and Bandula talks. Gota is muder man. Army is murder in noth tamil people too. Why we treet army?

    ReplyDelete
  20. ane uba hukahan....

    ReplyDelete
  21. මාතලන් උඹේ තුන තියනවද බලපන් තාම.

    ReplyDelete
  22. අපේ ආන්ඩුවක් අාපුහම මාතලන් මහත්තෙලෑ ගෙවල් පැත්තට සුදු වෑන් එකක් එවන්නම් හිටං....(හුදෙක් හිතුළුවක්,විහිළුවක් පමනි..)

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න