කොළොන්නාව ප්‍රදේශයේ සිඳු වූ කුප්‍රකට දේශපාලන ඝාතනයක් පිළිබඳව අමතක වීමේ රෝගයකින් පෙලෙන කඩවසම් තරුණයෙකුට උපදෙස් ලබා දෙන නීතීඥ්ඥයකු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රත්තරන් මහතාගේ හදිසි අනතුර පිටුපස සිටින බවට වාර්තා වේ.
නීතීඥ්ඥයාගේ උපදෙස් අනුව, ඔහුව සුළු තුවාලවීමක් සඳහා යකඩ බැරියරය උඩට තල්ලු කරන මෙන් උපදෙස් ලැබී ඇති අතර, අනපේක්ෂිත ලෙස තවත් බැරියරයක් ඔහුගේ හිස මත පතිත වීමෙන් තත්වය සැලසුම් කළ ආකාරයටත් වඩා හොඳින් සිද්ද වීම නීතිඥ්ඥ මහතාගේ බලවත් ප්‍රීතියට හේතු වී ඇතයිද වාර්තා වේ.
රෝහලේ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත, මොළයට යම් කිසි හානියක් සිඳු වී ඇතිදැයි සැක හැර දැන ගැනීම සඳහා, සී ටී ස්කෑන් පරීක්ෂණයක් සඳහා රෝගියා සූදානම් කර තිබුනද, විශේෂඥ වෛද්‍යවරයා එය නිෂ්ප්‍රභා කර ඇත්තේ රෝගියා බැලීමට පැමිණ සිටි කළු ඇඳගත් පිරිස දැකීමෙන් අනතුරුවය.
ඒ අනුව ඉදිරියේදි රත්තරන් මහතාටද "මට මතක නෑ" රෝගය වැළඳීමේ දැඩි ප්‍රවනතාවයක් පවතින බව නවලෝක රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේය.
මේ අතර කළුතර ප්‍රදේශයේ පැතිර යන කට කතාවකින් කියවෙන්නේ සීනීගම පොල් ගෙඩිය වැරදි පැත්තට ගලේ ගැසූ හේතුවෙන් මෙම අනතුර සිඳු වූ බවෙකි.
<< මෙතන තියෙන්නේ >> මේ ගැන, මාතලන් බුකියේ ලියපු පල් හෑල්ල
-x-
ටිම්රාන් කීර්ති කියන්නේ රාජ්‍ය සම්මානයෙන් පිඳුම් ලද නව පරපුරේ කවියෙක්. ඔහුගේ යන්නම් චන්දරේ කවි පොතට තමයි ඒ සම්මානය ලැබුනේ. ඔහු රැකියා අයදුම් පතක් ඉදිරිපත් කර ඇත්තේ රජයේ ස්ථිර කම්කරු පත්වීමක් සඳහායි. එහෙත් එය නිශ්ප්‍රභා කොට ඇත්තේ පක්ෂයට වැඩ කර ඇති බවට ලියුමක් රැගෙන එන ලෙස දන්වමිනි. බොහො දෙනෙක් අගමැති තුමාට ජනපති තුමට මේ පිළිබඳ දැනගැනීමට සටහන් තබා ඇති මුත් මා නම් ඉල්ලා සිටින්නේ කලාවට ලැදි ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතානයන්ට මේ සඳහා මැදිහත්වීමක් කරනා ලෙසයි. මේ මා ටිම්රාන්ට ලියු, බුකියේ පල වූ හබරල කවියකි.
ටිම්රාන්ට
*******
කන්න ටෙයි අම්මපා,
සම් මාන,
සා හිත්තේ..
වසා පන් ඉගි ලී ගිහින් උඹ,
දැන් තියෙන
ළොකු අත්තේ..
ලියා පං බැති ගීත...,
නැහී යන්
උන් මත්තේ
පතා පන් ඉප දෙන්න
මෙහෙ නෙමෙයි
පෝ ලන්තේ
ඉපදුනොත් අනා තයි
ආයෙමත්
මේ #ත්තෙ..
*******
කන්න ටෙයි අම්මපා,
සම් මාන,
සා හිත්තේ..
වසා පන් ඉගි ලී ගිහින් උඹ,
දැන් තියෙන
ළොකු අත්තේ..
ලියා පං බැති ගීත...,
නැහී යන්
උන් මත්තේ
පතා පන් ඉප දෙන්න
මෙහෙ නෙමෙයි
පෝ ලන්තේ
ඉපදුනොත් අනා තයි
ආයෙමත්
මේ #ත්තෙ..
- x -
ඉපදුනොත් අනා තයි
ReplyDeleteආයෙමත්
මේ #ත්තෙ..
+++++++++++
මේ පැත්තෙ වෙන්න ඇති ඉයන්.හදල දාන්න.
Deleteමේ මල දානෙට කොයි අකුර් දැම්මත් එකයි...
Deleteලංකාවෙ ඔය පැත්ත ගැන මංජුල වෙඩිවර්ධන පහුගිය කාලෙ හොඳ කවියක් ලිවුව. මට දැන් මතක නෑ.මතක කෙනෙක් ඉන්නවා නං දාන්න. ඇත්තමයි දැන් නං මේක කරුමක්කාර රටක්. හැබැයි ඒකෙ වැරැද්ද රටේ නෙමෙයි. මිනිස්සුන්ගෙ.
ReplyDeleteමංජුල වෙඩිවර්ධන කියන්නෙ අර සිංහල කොටියනෙ. ඔක යුද්දෙ කාලෙ කොටි කොළබ බෝම්බ ට්‍රාස්න්පෝට් කරපු එකෙක්නෙ
Deleteමිනිසුන්ගෙද.... පාලකයන්ගෙද....?
Deleteමේ නීතීඥයා හේමන්ත වර්ණකුලසූරිය නේද?
ReplyDeleteමිනිහගේ මූණ රොබට් මුගාබේගේ වගේ නේද
Deleteදන්නෙ නෑ අනේ....
Delete//රෝහලේ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත, මොළයට යම් කිසි හානියක් සිඳු වී ඇතිදැයි සැක හැර දැන ගැනීම සඳහා //
ReplyDeleteමාතයියෙ රත්තරං සෑර්ගෙ පස්ස පැත්ත බේරිලා ඔලුව උඩටනෙ බැරියරේ වැටුනෙ ..අවුලක් වෙන්ඩ නං විදියක් නෑ .ඕ යේස්
කෝච්චි බැරියර් එකක් නෙමෙයිනේද?
Deleteඒ පැත්ත බේරගෙන තමයි මූ වැටෙන්නේ.... ගල් ආඳෝ නේ...
Deleteටිම්රාන් වෙනුවෙන් අකුරු වුනු කවිය නම් පට්ට.
ReplyDeleteතාමත් රජයේ පත්වීම් ගන්න එක එකාගේ පක්ෂවලට කඩේ යනවා කියන ලියුම් දෙන්න ඕනෑද? අම්මගේ රෙද්දේ යහපාලනය.
යහපාලනයක් නෙමෙයි මේක පිලුනු වෙච්චි අච්චාරුවක්
Deleteචන්ද්‍රකුමාර වික්‍රමරත්න ගැන දැනගත්තෙ නොකී කතා ලියන හෙන්රි අයියගෙ නොකී කතා පොතෙන්. මේ ලිපිය සහ කවියා දැක්කම චන්ද්‍රකුමාර වික්‍රමරත්න මතක් උනා. පහල පීඩිත පංතියේ ඇතුලාන්තයෙන් පොහොසත් කොච්චර නම් මිනිස්සු ඉන්නවද. හැබැයි ජීවිත සටනේදී ඒ මිනිස්සු ඔක්කොම ෆේල්.
ReplyDeleteනිකමට වගේ මේ ලිපියත් කියවන්න ආරාධනා කරන්නම්...
Deletehttp://www.boondi.lk/article.php?ArtID=669
ජීවිත සටනෙදි ෆේල් කියන එක සාපෙක්ෂ දෙය්ක් නේ මචෝ... මෙතන මට තියෙන මල් තමයි ඌට සුදුසුකම් තිබෙද්දි රැකියාව නොදෙන එක... ඩිරෙක්ටර් පෝස්ට් එකක් නෙමෙයි නේ ඉල්ලන්නේ කම්කරු රැකියාවක්...
Deleteකවි ටික නම් මල් මසුරන්. ඉතාම හොඳයි. මේ කතාව අපිට අපි ගැනම දුකක් කනගාටුවක් ඇති කරනවා. ටිම්රාන් විතරක් නෙමේ අපි කවුරුත් අසරණයි. අපි හිතා ඉන්නව අපි පොරවල් කියලා. නැහැ කවදාවත් එහෙම වෙන්නෙ නැහැ..අපි මොක්කුද? කවි ලිව්ව කියලාවත්, විද්‍යාව කළා කියලවත් අපිට සලකන්නෙ නැහැ මේ රටේ.
ReplyDeleteඑහෙම සලකන්න ඕනත් නෑ වෙද මහත්තයෝ... මට තියෙන එකම ගැටළුව සුදුසුකම් තියෙද්දි ඌට රැකියාව නොදෙන එක.. සුදුසුකම් ලෙස ඉල්ලන්නේ පක්ෂයට වැඩ කලේ නෑ කියන එක. මේක මහින්ද හරි කිරිඇල්ල හරි ජෙප්ප්ක් හරි කිව්වා නම් අවුල් නෑ.. ඒත් මේක කියන්නේ යහපාලන රජයක් තුල..
Delete//එහෙත් එය නිශ්ප්‍රභා කොට ඇත්තේ පක්ෂයට වැඩ කර ඇති බවට ලියුමක් රැගෙන එන ලෙස දන්වමිනි.// machan is this true ??
ReplyDeletewhat the fuck bloody so called fucking yahapalane . . damn !!!
රෙද්දේ යහපාලනේ....
Deleteලියුම් වලට තියෙන බලේ. වෙනසත්, වැඩි වෙනසක් නැති හැටි.
ReplyDeleteකිසිම වෙනසක් නෑ... හොරා කන්න දෙයක් නැතිව පිස්සු වැටිලා ඉන්නේ... එහෙම නැත්නම් ආන්ඩුව වැටෙයි කියලා කුඩු කාරයෝ අත් අඩංගුවට ගන්නේ නෑ කියන කෙනෙක් ජනාධිපතිකන් කොරන රටක් කියහන්කෝ..
Deleteආයෙනම් මේ හුත්තේ,
ReplyDeleteඉපදෙන්නේ නෑ මුත්තේ...
සසර වසන තුරු ගීතය වෙනස් කොරන්න වෙයි වගේ...
Deleteවෙන රටක පදිංචිවෙලා ඉන්න අපිට ලංකාවට බනින එක තරම් ආතල් එකක් නෑ. තව ලියපන් මචන් ඔය වගේම.
ReplyDeleteමචං, 'මාතා' වගේ උන් මේවා ලියන්නේ 'ලංකාවත්' එක්ක තියෙන තරහකින් නෙවෙයි.
Delete'ලංකාවට' තියෙන සැබෑ ආදරයට.
හා මචං
Deleteපෝස්ට් එකක් දාන්න ඕන නිසා අමුණලා දාපු පෝස්ට් එකක් වගේ. මාතලන්ගෙ අනික් ලිපි කියවද්දි දැනෙන හැඟීම මේක කියවද්දි ආවෙ නෑ. කොලිටියෙ අවුලක් වගෙ. කමක් නෑ. හොඳම බෝලර්ස්ලා අතිනුත් ඉඳල හිටල වයිඩ්, නෝ බෝල් එහෙම යනවනෙ.
ReplyDelete[බොක්කෙන්ම එන අවංක අදහස කිව්වෙ. අවුලක් නෑනෙ? :)]
ඔබ හරි.... මේ මොහොතක සුව දෙන බුකියේ දඩි බිඩි ගාලා දාපු ඒවා දෙකක්...
Delete//ඉපදුනොත් අනා තයි
ReplyDeleteආයෙමත්
මේ #ත්තෙ.... //
නෑ මචෝ, අප්සෙට් එක තියෙන්නෙ මේ "#ත්තෙ" නෙවෙයි. මේ "#ත්තෙ සිස්ටම්" එකේ.
ඒකට හොඳම උදාහරණය තමයි ඔස්ට්‍රලියාව වගේ රටවල සේවය කරන ලංකාවේ GMOA දොස්තරලා.
උන් මේ රටවලට ඇවිල්ල මේ රටවල තියෙන සැබෑ 'යහපාලන' සිස්ටම් යටතේ රෝගීන්ට ඉතා කාරුණික සේවයක් ලබාදෙමින් බොහොම ලස්සනට සේවය කරනවා.
එහෙම නැතුව ඒ එකෙක්වත් මේ රටවලදී ඩියුටි ෆ්‍රී වාහන, දරුවන්ට ලොකු ඉස්කෝල, වැඩි පඩි වැනි බඩගෝස්තරවාදී ඉල්ලීම් වෙනුවෙන් රෝගීන් බිලිදෙන විදියේ වර්ජන හෝ උද්ඝෝෂණ කරන්නේ නෑ.
මේ '#ත්තෙ' සිස්ටම එක තියෙනකං ටිම්රාන්ලයි, අපියි, රටයි වලේ. රත්තරංලගේ රැහේ බයියොයි, ටොයියොයි ඔක්කොම ගොඩ.
සිස්ටම් එක වෙනස් කරන්න වෙන්නේ උඹටයි මටයි තමයි...
Deleteමම නම් හිතන්නෙ ටිමාට වැලපුනා හොදටම ඇති කියාය.....රස්සව නෙවේ මම හිතන විදිහට ප්‍රශ්නෙ ඔහුගෙ අතේ තියන ලෙඩේ....ඒකාට ප්‍රතිකාර කාරන්ඩ කට්ටියට පොඩි උදව්වක් වෙනඩ පුලුවන්නන් හොඳයි නේද?තාඅම ටිමාවත් මේ ගැම කිසිම සටහනක් තියල නෑ...මම හිතන්නෙ ඔහු මේ දේවල් හිංද පීඩනයක ඇත්තෙ...
ReplyDeleteජය මාතෙ!
ඊට වඩා වටිනවා ඌ ඉල්ලපු රැකියාව ලබා දීම...
DeleteI happy mahinda people in the trubals. That god give punishments to they.
ReplyDeleteu hapi. i hapi. mahinda no hapi
Deleteකවිය කියෙව්වට පස්සේ කියන්න තියෙන්නේ ඉතිං, 'සාදු කියන්න පින්වත්නී සා...............' කියලා තමයි.
ReplyDeleteසාධූ..... සාධූ.....
Deleteඅර රත්තරනයා ගැන නම් කතා කරලා වැඩක් නැහැ,.
ReplyDeleteඑත් ටිම්රාන් ගැන නම් කතා කල යුතුමයි. ඒ අපිත් එක්ක ජීවත් වෙන සහෝදර කවියෙක් නිසයි.
මාතො, උඹ හිතන පරිදිම කරු පරණවිතානගේ අවධානය යොමු වෙනවා නම් බොහොම අගෙයි.
කරූලට මෙහෙම දෙයක් වත් කරන්න බැරි නම්, එයාලගෙනුත් වැඩක් නෑ කියලා තමයි කියන්න තියෙන්නේ...
Deleteමල්ලි සුනිල් සාන්ත රේඩියෝ හදාපු රට මේක
ReplyDeleteරාගම ඉන්න එකා නේද? ඌට රේඩියෝ දෙන්න එපා මචෝ කනවා.
Deleteකරෝල විකනපු කතාවක් නේද කියන්නේ...
DeleteMILF bikini models of Sri Lanka.
ReplyDeletehttp://www.saaravita.lk/events/431094/colombo-fashion-week
ලංකාවෙ ගෑනු කොච්චර චොරද කියනවනම් ෆැෂන් ෂෝ එකකට ගන්න ලස්සන කෙල්ලෙක් නෑ ඒකටත් ඉන්නෙ පිටරට මොඩල්ස්ල. පෝලන්තෙ ස්වීඩන් වගේ රටක ඉපදෙන්න ප්‍රාර්ථනා කරපන් වෙන මුකුත් නෙමේ සුරන්ගනාවියො වගේ කෙල්ලො ඉන්න හින්ද.
Deleteකාලින රචනයක් මාතලන්... මොකද කියන්නේ ඇති හැකි බ්ලොගේර්ස්ලා ගොඩක් ඉන්න එකේ කට්ටිය එකතුවෙලා ටිම්රාන්ට ස්වයං රැකියාවක් පටන් ගන්න උදව් කරමුද ? නෙළුම් යාය , අපේ කලාහිතලා එහෙම පෙරමුණ ගත්තානම් වැඩේ නැගලා යයි.. අපිටත් පුළුවන් හැටියකට උදව් කරතහැකියි. කලා කරුවෙක් නිසා රජයේ රැකියාවක් ඉල්ලනවාට වඩා දහස් ගුණයක් වටිනවා තමන්ව අගය කරන මිනිසුන්ගේ උදව් ඇතිව තමන්ගේම වැඩක් කරනවා .. මාතලන් ට වුනත් පුළුවනි ලීඩ් එක ගන්න...
ReplyDeleteපෙනෙන්න රණ්ඩු වෙලා නොපෙනෙන්න ඩීල් දාන උන් එක්ක මොන සමාජ සාධාරණයක්ද..
ReplyDeleteජයවේවා..!!